උපන් පොළොවට ණය කාරයෙක් වෙන්න එපා - පාසලක දරුවෙක් කළ සුපිරි කතාවක් An inspirational Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 2K

  • @nilushikadhamayanthi504
    @nilushikadhamayanthi504 ปีที่แล้ว +634

    රටට අවශ්‍යම මිනිකැට මතුවෙමින් තිබේ.....දෙමාපියන්ට ,ගුරුවරුන් දරුවාට සහය දුන් සැමටම ගෞරවය ..

    • @najumullahsheriff8837
      @najumullahsheriff8837 ปีที่แล้ว +5

      Bravo! A motivational speech to the young.Congrats.Wishing you a bright future.

    • @nalendadennis
      @nalendadennis ปีที่แล้ว

      Godak hithata waduna puthe oyata දෙවියන්ගේම පිහිටි... ♥️♥️♥️♥️♥️

    • @lalithpriyantha-2183
      @lalithpriyantha-2183 ปีที่แล้ว

      Zzmzmm

    • @sriyawasanthi2145
      @sriyawasanthi2145 ปีที่แล้ว

      Camon sana. Niyamay.

    • @idiamart3789
      @idiamart3789 ปีที่แล้ว

      බුදු සරණයි පුතේ ඔයාට

  • @chandimaabeynanda4816
    @chandimaabeynanda4816 ปีที่แล้ว +185

    පුතේ ඔයා රටට දායාද කල දෙමාපියන්ට ගොඩක් පින් .පුතාගේ ජිව්තය පතන පරිදිම සාර්ථක වේව!

    • @nelumpriyadarshani9667
      @nelumpriyadarshani9667 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුතේ කතාව ඇත්ත බුදු සරණයි

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 ปีที่แล้ว +740

    ඉතා ඉහලින්ම පුතාගේ කතාව අගය කරමි.පුතා වගේ දරුවෙක් මෙලොවට ජාතක කරපු දෙමව්පියන්ට මාගේ ගෞරාවය.

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +2

      👍❤️🙏❤️🙏👍👍👍👍

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf ปีที่แล้ว +3

      පු loku තාගෙන් ratata l adarsayak වේවා ❤️❤️❤️🙏🙏🙏

    • @DewminiDulanga
      @DewminiDulanga 2 หลายเดือนก่อน +1

      💗💗😘😘

  • @kasunlakmal8409
    @kasunlakmal8409 ปีที่แล้ว +38

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව පාසලේ ඉන්න ආදරණිය දරුවෙක් සුභ අනාගතයක් මගෙ පුතේ ඔයා පොඩි කාලෙ ඉදන්ම ඔය දේවල් වලට දක්ෂ පුතෙක් ජයවේවා ❤

  • @disnamaya7870
    @disnamaya7870 ปีที่แล้ว +22

    අනාගතමිණි පහන් ඔයාලා වගේ හිතන පතන දරුවන් තවත් මේ මිණි දෙරණ බිහි වේවා පුතේ බුදුසරණයි අනාගතය ජය වේවා ❤

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 ปีที่แล้ว +263

    ඇස් වලට කඳුලු ආව පුතේ .තරුණ පරපුරේ නරක වැඩියෙන් පේන කාලෙක රිදී රේකාවක් වගේ ඔයාගෙ කතාව.යහපත් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනව සියලු දරුවන්ට ❤❤❤❤

    • @wijayadissanayake6129
      @wijayadissanayake6129 ปีที่แล้ว +1

      Tharuna parapura niwaradi magata ganna one apimai..eyalata banala wadak naa...

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 ปีที่แล้ว +659

    පොඩි වයසට මුහුකුරා ගිය දැක්මක් ඇති දරුවෙක්. දීප්තිමත් අනාගතයක් පුතේ!

    • @shanthasigera5930
      @shanthasigera5930 ปีที่แล้ว +5

      JAYAWEWA PUTHA BUDUSARANAI DAVIPIHITAI

    • @pasinduasheninduwara5838
      @pasinduasheninduwara5838 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි පුතා ♥️

    • @udulawasilva7601
      @udulawasilva7601 ปีที่แล้ว +5

      මගේපුතේ.නුබට.තිස්තුන්.කෝටියක්දේවි.දේවතාවන්ගේම.😥😥😥😡😡

    • @mari9453
      @mari9453 ปีที่แล้ว +1

      Harim.lssnai.puta.kiyapu.wchntk.ude.pasal.rasmimdi​@@udulawasilva7601

    • @anulaperera8583
      @anulaperera8583 ปีที่แล้ว

      Hodata egena ganna puthe.

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +284

    👍👍👍👍 සුපිරි පුතා...ඔබ ඉතාමත් දක්ෂ අභිප්‍රෙරකයෙක් ....
    විදුහල්පති තුමා/ගුරුවරු සියලුම දෙනාට අපගේ හෘදයාංගම උපහාරය

    • @indranikumari2841
      @indranikumari2841 ปีที่แล้ว +1

      Puthe oyATA budu saranai...

    • @piumijayasinghe5836
      @piumijayasinghe5836 ปีที่แล้ว

      👍👍👍 නුබ දක්ශයෙක් වෙනවා සත්‍යයයි පුතේ

    • @manelswarnakanthi6319
      @manelswarnakanthi6319 ปีที่แล้ว

      @@piumijayasinghe5836 අගෙයි පුතේ ඔබට තෙරුවන් සරණයි

  • @hasithasiriwaradnaphoto
    @hasithasiriwaradnaphoto ปีที่แล้ว +69

    අවංකවම මම මේ කතාව හරියට 100වතාවක් එක දිගට අහන්න තරම් ... ඒ මල්ලි අප කාගෙ හිතට ඇත්ත තේරන සිංහලෙන්ම කියලාදුන්න ....❤️❤️

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว +34

    පාසැල් දරුවන් ... වැඩිහිටියන්....රටේ පුරවැසියන්....පාලකයන් පවා හැමෝම ඇසිය යුතු කතාවක්....තෙරුවන් සරණයි පුතේ....ඔයා වගේ දරුවන් තව දහස් ගණන් මේ පොළොව මත බිහි වේවා....!

  • @tilakatilaka365
    @tilakatilaka365 ปีที่แล้ว +77

    රටට සම්පතක් හැදු දෙපව්පියන්ට ගොඩක් පින් මෙවැනි දරුවෝ රටට දායාද කලාට තෙරුවන් සරණයි පුතේ නුබට 👍❤

  • @kaushalyamanatunga8731
    @kaushalyamanatunga8731 ปีที่แล้ว +39

    විශිෂ්ටයි මල්ලි, බොහොම සැහැල්ලුවෙන් හරි ලස්සනට වචන හරබ කරන අපූරුව ඔයාට හොද අනාගතයක් තියනවා මේ රටේ හැමෝම අහන්න ඕනිම කථාවක් ජය වේවා මල්ලි

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +587

    ඇලයාපත්තුව...අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් එක් දුෂ්කර වුවත්...සුන්දර ගම්මානයක්...! කොලබ 07 බිහිවුණු "උන්මත්තක" නායකයින් රට කරවන මේ කාලයේ ඔබ පාසල් දරුවකු ලෙස ...රටට දෙන පණිවිඩය අති විශිෂ්ටයි පුතේ...ජයවේවා ඔබට..!

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h ปีที่แล้ว +21

      මට කියන්න ඕන දේ ඔයා කිව්වා.

    • @samanthalekamge2995
      @samanthalekamge2995 ปีที่แล้ว +18

      තෙරැවන්සරනයි දරැවෝ ජයවෙිවා

    • @wanujagajasinghe505
      @wanujagajasinghe505 ปีที่แล้ว +23

      අද කාලයේ ඉන්න දේශපාලන හොරුන්ගේ කථාවට වඩා ඔබේ කථාව අර්ථාන්විතයි පුතේ. ඉදිරියේදී රටට වැඩදායි පුරවැසියෙක් වන්න

    • @rajithachathurangani6298
      @rajithachathurangani6298 ปีที่แล้ว +6

      Suba anaagathayak❤

    • @sriyaniwijesinhe1112
      @sriyaniwijesinhe1112 ปีที่แล้ว +3

      Puthe pahara desepalakayo nubawa iththek karaganna hadai wedikawlata naggagena unta norewati obe gamana ediriyatama yanna nubata jaya niyathai Jesu pihittai nuba ratata wasanawak hedu wadu demapiyanta adambarayak wasanaeak

  • @bodhiasura4612
    @bodhiasura4612 ปีที่แล้ว +14

    මේ කාලේ හැටියට මෙහෙම ළමයි තවමත් ඉන්නවා කියන එක දැක්කම හරි සතුටුයි. මෙවැනි අය තවත් බිහිවේවා.ඔබ‍ට තෙරුවන් සරණයි පුතේ. යහපත් සිතුවිලි නැති නොකර ගෙන ආදර්ශයක් දෙමින් යහපත් නිවැරදි මනුස්සයෙක් වේවා පුතේ. මෙවන් පුතුන් ලද ලක්මව් තවමත් වාසනාවන්ත ය.

  • @rmb.chandrasiri2158
    @rmb.chandrasiri2158 ปีที่แล้ว +27

    බුදුසරණයි මගේ පුතේ... ලක්දෙරණට මිනිකැටයක්.. ඔබව අපට දායාද කල දෙමාපියන් දෙපළටත් බුදුසරණයි..

  • @rathnathilaka2246
    @rathnathilaka2246 ปีที่แล้ว +90

    මෙවැනි ආකල්පවලින් පිරුණු දූරදර්ශීව සිතන දූ දරුවන් තමා අපේ රටට අවශ්‍ය. ඒ දරැවාගේ කතාව අනුව දියුණුවේ හිනිපෙත්තට පැමිණි අයත් ඇවිත් ඇත්තේ නොයෙකුත් ගැටළු දුක් කම්කටොළු මාධ්‍යයේය බව කියා සිටියා.ඒ දරුවන්ට සුබ අනාගතයක්.

  • @dewminihansika1442
    @dewminihansika1442 ปีที่แล้ว +34

    මෙ වගෙ කාලෙක මෙහෙම හිතන පිරිමි ලමයෙක් දක්කමය් අත්තටම ගොඩක් සතුටුයි අය්යා ඔයගෙ අනගතෙට මන් සුබ පතනවා මෙ වගෙ දරුවො අපිට අඩම්බරයක් 😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +66

    කර්කශ පොලොවෙ පිපුණු හිත හයිය මලක්. ඇත්තටම මගෙ ඇස් වලට සතුටු කඳුලු ආව මල්ලියේ. ලස්සනට කතා කළා.ජීවිතේ අභියෝග ජයගෙන සාර්ථකව ජීවත් වෙන්න ලැබේවා.!

  • @sudeshwijenayaka124
    @sudeshwijenayaka124 ปีที่แล้ว +18

    ❤ඔබ වැනි දරුවන් තව දහස් ගණන් අපේ රටේ බිවේවා! මේ රට හදන්න පුළුවන් මේ වගේ දරුවන්ට ඉස්සරහට යන්න පුළුවන් රටක් නිර්මාණය වුනොත් පමණයි.

  • @prabucreations7942
    @prabucreations7942 ปีที่แล้ว +13

    මොකද අපි ජීවත් වෙන්නෙ හෙටක් නැති අදක....
    ඒ කතාවේ අවසානය මාරයි පුතේ....💕
    අනාගතය ය යහපතක්ම වේවා

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +120

    🌺උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ජීවිතය පුරාවට ම ලැබෙන්න පතනවා ,,,,,🙏🙏🙏 ආඩම්බරයි මගේ පුතේ ,,,නුඹ වගේ පුතෙක් දකින්න ලැබිමත් වාසනාවක් ,,,❤️❤️❤️

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 ปีที่แล้ว +72

    නුඹ වැනි පුතෙක් බිහි කර ආදරෙන් දැඩි කළ මව් පියන්ටත් නුඹ දැනුමෙන් පෝෂණය කළ ගුරුවරුන්ටත් මා හදවතින්ම තුති පුදමි...හිසත් හදත් සමබර පෞරුෂයකින් යුත් පිරිපුන් මිනිසෙකු ලෙස හෙට දවස ජය ගන්නට මාගේ උණුසුම් සුභ පැතුම්....!!!!තෙරුවන් සරණයි පුතේ...💐💐💐

  • @RaRa-Online
    @RaRa-Online ปีที่แล้ว +29

    මල්ලිට සියලු දෙවි රැකවරණයි. ඔබේ ජීවිතය ඔබ පතනා පරිදිම සාර්ථක වේවා!

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 ปีที่แล้ว +19

    පුතාටත් සුභ අනාගතයක්ම වේවා... ජීවිතය ජයගන්න ආත්මශක්තිය දිනෙන් දින වැඩිවේවා... මේ රටට වටින දරුවෝ..බුදුසරණයි රත්තරන් පුතුට..

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 ปีที่แล้ว +11

    පුතේ ඔය වයසේ ඔබ‍ට තියන ඔය අවබෝධය ගැන ඒක සිතින් මම සතුටුවෙම්. ඔබ‍ට සම්මා සම්බුදු සරණයි පුතේ ඔබ‍ට, ඔබටත්, ගමටත්,! රටටත්,ලොවටත්, මහත්වූ සේවයක් ඔබ‍ට කළහැක....! ජයවේවා........ඔබ‍ට .......!

  • @sepalikakumuduni9947
    @sepalikakumuduni9947 ปีที่แล้ว +50

    පුතේ අපි ත් කාලාන්තරයක් උත්සාහ කළෙත් උඹල වගේ උන් හදන්න තමයි.
    අනික් උනුත් එක්ක වරෙන් පුතේ පෙරටම.
    රටේ සියලු දරුවන් ට ආශිර්වාද කරනව.💖💖💖💖

    • @piriyanthikumari5495
      @piriyanthikumari5495 ปีที่แล้ว

      Anna kata athi puthek ratata sampathak .melowata bihikara
      Hada wadana demapiyanata aacharaya.!!!.💕🌻🌻

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 ปีที่แล้ว +133

    පුංචි oyata තේරෙන සත්‍ය ය මේ රට කරන උන්ට තේරෙන්නේ නෑ ඔයාලා හොඳට ඉගෙන ගන්න හොඳ අදහස් තියෙන අලුත් පරපුරක් !!! මේ රටට ආදරය කරන පරපුරක් බිහි වේවා!! පුතා ඔයා රටට ආඩම්බරයක්.. !! තෙරුවන් සරණයි
    !!

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +24

    Oya wage හැම daruwekma හිතෙනවා nam තරුණ දරුවන්ගේ අනාගතය කොච්චර ලස්සන වෙයිද suba පැතුම් ඔයාට පුතේ

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 ปีที่แล้ว +24

    වර්තමාන ලොකයේ මේ වගේ දරුවෝ දැණුමෙන් සන්නද්දයි. ඒත් එවැනි අයට සහය දෙන්න ගුරුවරු දෙමාපියන් සහ බුද්ධිමතුන් ඉදිරිපත් විය යුතුයි.
    පුතාට සුබ පතනවා.
    තෙරුවන් සරණයි!!!

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 6 หลายเดือนก่อน

      Denumen neme sannadda sinhala jana aethiekek.

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +9

    පුතේ ඔයා අප රටෙ මිනි පහනක් දිර්ඝආයු ලැබේවා !!!රටට දැය⁣ෙ වැඩදායක පුතෙක් හැම දරැවෙක් ටම හොද අද්දැක්ම් ටිකක් පුතේ ඔයාට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා රටටට වැඩ දායි පුතෙකු වේවා !!!!! තෙරැවන් සරනයි දෙවි පිහිටයි .. ❤❤❤❤❤💐💐💐💐💐👍👍👍👍

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +53

    යතාර්ය දකින පුතුන් මෙ මිහිමඩල දවසක හදාවි එ් පෙරනිමිති තරැන දරුවන්ගෙන් රටට කියා දේවි පුතේ ඔයාට තුන්රුවන් සරනයි

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 ปีที่แล้ว +44

    ස්තූතියි පුතේ.....🌹🏆🔥👍රටට මැණිකක්.... වාසනාවන්ත දෙමාපියන්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +105

    සදාඅමරණීය සුපිරි කතාවක් තම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට උදාර සංකල්පනාවන් දේශනයක් රට වාසී සියලු ජනතාවට අාදර්ශයක් ලබාදුන් පින්බර පුතුනි අපගේ ප්‍රණාමය👏👏👏👏👏👏👏👏👏👏👏

    • @nilanthaabekoon1907
      @nilanthaabekoon1907 ปีที่แล้ว +6

      අනේ රත්තරන් පුතෙක්.ඔයා මේ රටේ ඉහල තැනකට කවදාහරි යන්නම ඕනේ.සුබ පැතුම් පුතේ.

  • @worldOne-uv9rg
    @worldOne-uv9rg ปีที่แล้ว +10

    මහපොළොව ට අම්මට තාත්තට ආදරේ ඔබවැනි අයට සොබාදහම ආදරෙයි මල්ලි

  • @sirbro3011
    @sirbro3011 3 หลายเดือนก่อน +1

    අයියෙ මම 8වසරෙ ඉන්නෙ. මම දැනට ඔයාගෙ vedio එක විසි පාරකට වැඩිය බලන්න ඇති. බලන්න බලන්න ආස හිතෙනවා..
    ඔයාගෙ අනාගතයට මම සුබ පතනවා...❤️‍❤️

  • @ameenaameena6734
    @ameenaameena6734 ปีที่แล้ว +45

    පුතේ ඔයා සැබැ හපනෙකි මේ රටට දවසක් ඔබ මැණිකක්....තෙරුවන් සරණයි

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +33

    පුතාගේ කථාව තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ ඉදිරි ආනාගතයේ මේ පිංබිමේ හොද ආනාගතයකට උරුම කම් කියන හොද දක්ෂයෙක් බවයි.සුභ අනාගතයක් පුතේ.තෙරුවන් සරණයි.❤👍

  • @ruwanthilakasiri896
    @ruwanthilakasiri896 ปีที่แล้ว +15

    පුතේ ඔයා වගේ දරුවන් රටට මහගු සම්පතක් .පුතාගේ කතාවෙන් දරුවන් ගොඩාක් ආදර්ශයක් ගනීවී.පුතාට තෙරුවන්සරණයි

  • @sudunona2846
    @sudunona2846 ปีที่แล้ว

    හැම කමෙන්ට් එකක් ම කියවපු මමත් ඔයාට සුභ පතනවා පුතේ.කොච්චර අගහිගකම් තිබුනත් එ දුෂ්කර ගම්මානෙ උපන් මේ වැනි දරුවන් ඉදිරියට රැගෙන යන්න.
    උදව් කරන්න පුළුවන් කෙනෙක් සිටි නම් හැන්ගුන දක්ෂතා ඇති දරුවන් තව කොපමණ ඇති ද දෙමාපියන් අසරණයි.මෙ ආර්ථික යත් එක්ක කැලේ පිපෙන මල් කැලෙට පරවෙන්න නොදි සැගවූන දක්ෂතා ඔප ගන්න වන්න කෙනකු සිටි නම්

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 7 หลายเดือนก่อน

    තුණුරුවන් සරණයි රත්තරං පුතේ නුඹේ අනාගතය සුරක්ෂිතව ආරක්ෂා කරන්න නුඹ වැනි ගොඩක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි අපි මාලිමාවේ ආණ්ඩුවක් හදන්නේ

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +120

    වැටෙන එක නෙමෙයි ෆේල් වෙනව කියන්නෙ...වැටුනු තැනින් නැගිට්ටෙ නැත්තම් තමයි එයා ෆේල් වෙන්නෙ.....උදාරයි පුතේ ඔයාගෙ අදහස්......

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +32

    ඇස් දෙකට කදුළු ආව පුතේ ඔයාගෙ දනාත්මක කතාව අහල. පුතේ ඔයා ඇතුළු අපේ දූ පුතුන් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා
    බලවත් වේවා
    ශක්තිමත් වේවා
    ආශිර්වාදයයෙන් පිරේවා

  • @surajchinthaka7075
    @surajchinthaka7075 ปีที่แล้ว +58

    මගෙ පුතාට ජීවිතේ ජයගන්න පුලුවන්. දවසක දිනනවා පුතේ උබ මම බලන් ඉන්නවා.බුදුන් වහන්සේගේ පිහිටයි.

    • @kamalakodithuwakku6559
      @kamalakodithuwakku6559 ปีที่แล้ว +1

      පුතා ගේ අර්තාන්විත කතාව ඉතාමත් ම කාලෝචිත යිසුපිරියි.පුතා ට සුභ ම සුභ දීප්තිමත් අනාගතය කට ආසිරි පතනවා..❤️👍

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru ปีที่แล้ว

    පොඩි දරුවෙක් හිටියට මටත් මුහුකුරා ගිය වයසක් නෑ ඇස් වලට කදුළු ආව ඒ කතාව අහල අද අහන දේවල්වල හැටියට මංබයයි මගෙ දරුවගෙ අනාගතේ ගැන ඒ මල්ලි කතා කරන දේවල් ඇහෙනකොට හිතට මාර ගැම්මක් එනව

  • @Dimuwa.
    @Dimuwa. ปีที่แล้ว +2

    🥺ඒ වචන ටික හදවතටම දැනුන සහෝදරය ඔබට හොද ආනගතයක් තියෙනව හොදම තැනකට එන්න ලැබේවා කියා මන් ප්‍රාර්ථනා කරනව🙏 ඔබට ජය👏🤝

  • @wijewellage7543
    @wijewellage7543 ปีที่แล้ว +17

    ජයවේවා පුතේ එකෙන්ම ,ඉදිරි අනාගතය යහපත් විදියට හැඩගස්වාගෙන, ඔබ කිව් ආකාරයට රටට යහපත් පුරවැසියකු වන්න,අද හුගක් අය පාසැල් අධ්‍යාපනයේ ඉදලම හදන්නේ ඉගෙනගත් පාසැලට, එයින් පසු උපන් මව්බිමට අයහපතක්ම සිදුකිරීමටයි,

  • @jayanjayawardana4078
    @jayanjayawardana4078 ปีที่แล้ว +6

    ලමයි කඩා වැටිලා ඉන්න කාලෙක ඔයා ලොකු නැගීසිටීමක් ජයවේවා පුතා පොඩිගස් හුලඟට වැටුනට මහගස් හුලඟට වැටෙන්නෑ ශක්තිමත් ව හුලඟ පරාද කරනවා නියමයි පුතා පල්ලැහැට ගලන ඟඟේ උඹ උඩු අතට පීනනවා ආදර්ශයක් කොන්ද කෙලින් තියන කොල්ලෙක් 👍👍👍👍

  • @sadewsatsara8635
    @sadewsatsara8635 ปีที่แล้ว +17

    පුතේ ඔයා වගේ දරැවෝ හදපු දෙමාපියන් ගුරු මව්වරු පියවරු පලමු කොටම සතුටු වෙනවා ඇති.පුතාට තෙරුවන් සරණයි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 ปีที่แล้ว

    මේ දරැවෙක් වෙන්න බෑ මේ අපේ රටේම ගුරැවරයාද ???අනේ පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයිනි බැහැල පලයල්ල දෙයියනේ මේ රට විනාශ කරා ඇති නීතිය උන්ගේ පාතලය උන්ගේ මොන කරැමයක්ද අපි ගෙවන්නේ මේ දරැව සියලු දෙවියන් රකිත්වා අනේ මරල දාවී මේ අහිංසකය මගේ රටේ ගුරුවරයා උබයි හරියට දැනෙනවා ඔයාව පුතේ උබ මැනිකක්❤❤❤❤

  • @renukamaduwanthi4172
    @renukamaduwanthi4172 ปีที่แล้ว +2

    අර්ථවත් කතවක්. බුදු සරණයි පුතේ ඔයාට. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි දරුවකු වන්න. ඔයාලා වගේ හිතන පතන දරුවෝ තමයි දැන් අපේ රටට අවශ්‍ය. ඔයා වගේ දරුවෙක් මේ ලොකෙට බිහි කරලා උස්මහත් කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් පිං. තෙරුවන් සරණයි. ආඩම්බරයි මමත් අනුරාධපුරයේ.

  • @WickrMasingheWi
    @WickrMasingheWi ปีที่แล้ว +5

    මගේ රත්තරන් පුතේ අද දවස මම පටන් ගන්නේ ඔයාගේ වචන ටික හිතට අරන්. ඔයාට වරදින්න එපා කවදාකවත්. තෙරුවන් සරණයි

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +69

    පුතේ ඔබේ කථාව හරිම අර්ථවත් . හොදින් ඉගෙන ගෙන රටට සේවයක් කරන්න . බුදුසරණයි පුතාට . පාලකයන්ට ඇස් ඇරේවා.

    • @rohanaweerarathne2013
      @rohanaweerarathne2013 ปีที่แล้ว

      goverment job ekak nam hoyanna epa.ratata wadak wena nayakayek wenna

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 ปีที่แล้ว

      Oya wage daruwo tikak ape rata ta oni . Ape rata goda ganna hari dairyak oyage kathawen oyalge generation ekta.oyata busasaranin ape rate future generations nana nuwanin piri mahathma gathiguna thiyena adviser kenek wenawa saththi.jayen Jaya 🎉🎉❤

  • @ChinthanaWijesuriya
    @ChinthanaWijesuriya ปีที่แล้ว +22

    පුතේ ඔයාගෙ වචන වල ගැම්ම සුපිරි පුතේ. හිතට අවන්කව හදවතින්ම ඇත්තම කතාවක්. අපේ රටේ ඉන්න සෑම කම්මැලියෙක්ම මේ කතව අහන්න ඕන. ගැම්මක් පුතේ.

  • @indukanthi5643
    @indukanthi5643 ปีที่แล้ว

    පුතේ ඔයාලා වගේ සාධාරණව හිතන්න පුළුවන් දරුවන් උනොත් ඔය පරම්පරාවේ සියලුම දරුවන් ඉදිරියට හරි මේ රට සරු සුන්දර වෙයි ඔබට පුතේ ජය බුදු සරණයි

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 ปีที่แล้ว

    මම කියන්නෙ පුතා ගෙ ඉදිරිපත් කිරීම ගැන.
    කතාව ආකර්ශනීය වෙන්න එක හේතුවක් ඒ ඉදිරිපත් කරන අව්‍යාජ විදිහ .
    මේ වගේ දරුවො මැණික් වගේ.
    තව තවත් ඔප වැටෙන්න.
    පුතා මේ රිප්ලයි එක දැක්කොත් මගෙ "දන්න සිංහලෙන් පබ්ලික් ස්පීකින්" පාඩම් මාලාව බලන්න.
    සහජ දක්ශතාව ඔපනංවාගන්න උදව් වේව්.
    ජය.

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +13

    හරිම අර්ථවත් කතාවක් පුතේ ඔයා අද කාලයට ගැලපෙන්න කිවුවෙ හරිම විශිෂ්ඨයි හදවතට දැනෙන්න අර්ථවත් ව කතා කරන්න පුලුවන් දක්ෂ පුතෙක් අනාගතේ සාර්ථක වේවා බුදු සරණයි

  • @roubyrouby1488
    @roubyrouby1488 ปีที่แล้ว +26

    ඔයලා වගෙ දරුවන්ට තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් එත් ඔයලට ඉදිරියට එන්න නොදෙන එකයි දුක 👍👍👍👍👍

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +14

    අපේ රටේ ඉන්න ඔක්කෝම පාලකයෝ ණය කරලා තියෙන්නේ දරුවනේ අපි ඉදිරියටම යායුත්තේ අභියෝග මzදින්ම් තමයි පුතේ අපේ රටේ දරුවන්ට හොද අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි තුනුරුවන් සරනයි !

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว

    මෙන්න නියම හෙළ පුතුන්
    ඒ හැම වචනයක.ම යෝධ අරුතක් තියනවා ඒ උදාර වචන ටික හොදින් හිතට අරන් අනික් දූ දෘරුවොත් රටට වැඩ ඇති කෙනෙක් වෙන්න
    සුබ අනාගතයක් පුතේ ගමන පැහැදිලි යි

  • @Jayasinganiluka
    @Jayasinganiluka 3 หลายเดือนก่อน

    රත්තරං වචන ටිකක් පුතෙ.නියමයි.❤❤❤❤❤❤❤❤.පුතාට හොද අනාගතයක් තීනවා..ඔයාලා වගෙ දරුවෝ රටට කියලා නිම කරන්න බැරි වස්තුවක්.ඒ ආකල්ප.❤❤❤.ඔයාට සුභ පතනවා පුතේ

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 ปีที่แล้ว +11

    ඇඩුනා පුතෙ කියන විදියට සත්‍ය අවබොය කර දුන්නට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා හදවතින්ම අදරෙ පුතු නුබේ අම්මා නොව්නත් මම💐💐💐💐💐💐❤️🌸🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕

  • @hirunidilshani6176
    @hirunidilshani6176 ปีที่แล้ว +16

    මගේ රටේ අනාගතේ ගැන මට විශ්වාසයි.තාමත් හයිය තියන,කැක්කුම තියන පන නල ඉතුරුයි.ආඩම්බරයි 🥰👏👏👏👏👏

  • @anushadealwis6073
    @anushadealwis6073 ปีที่แล้ว +71

    රටෙ අනාගතය සරැයි 75 වසර ක අවසානය .මෙවැනිම මල් රටෙ නන් දෙසින් පිපෙමින් පවතී අපෙ රටට සුබ අනාගතයක්

  • @nithulinadewmi5992
    @nithulinadewmi5992 3 หลายเดือนก่อน

    ලංකාවේ මේ වගේ උදාර කොල්ලෝ ඉන්නව කියලා දැනෙද්දි හරි ආඩම්බරයි මල්ලී.ඇස් දෙකට කදුලු එනවා ඔයාගෙ කතාව අහන් ඉද්දි.සුබ ම සුබ අනාගතයක්.බුදු සරණයි❤

  • @slcricketlove
    @slcricketlove ปีที่แล้ว

    ලෝකයටම වටිනා පුතෙක් ඔබ,ඔයාගේ අනාගතය හැම අතින්ම සාර්ථක වෙන හෙට දවසෙ තවත් ඔබ වගේම හිතන ගොඩක් පිරිසකගේ සිතිවිලි ශක්තිමත් වේවී.ඔයාටත් ,ඔයාගේ දෙමව්පියන්ටත්,තෙරුවන් සරණයි!🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chathurikachathurika5422
    @chathurikachathurika5422 ปีที่แล้ว +39

    පුතේ, ඔබ මෙ ලොව යහපත් යැයි සම්මත රටක ඉප දුනා නම් ඔබට සාර්ථක දිගු ගමනක් පහසුවෙන් යන්න තිබුණා. නමුදු දේශපාලන යම බල්ලන් අරක් ගෙන හිටින රටක ඉතා අසීරුවෙන් ඒ ගමන යායුතුව ඇත
    කර්කෂ පොලො වේ . උපන් මලක් වැනි පුතුනි ඔබටශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว +5

    නියමයි පුතේ ඔයාට නිදුක් නිරෝගී සම්පත උදාවේවා බුදු සරණයි ..ජයෙන් ජයම වේවා ...තව තවත් ශක්තිය ධෛර්යය මානසික සුවය සහ කායික සුවය ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanibandarage8183
    @darshanibandarage8183 ปีที่แล้ว +29

    Great.. ඉතාම පුුයෝජනවත් කථාවක්... ඔබෙි පාසැලේ ඉතුරු දරැවනුත් දිරි ගන්වමින් ඉදිරියට යාමට.... ඔබට ⁣⁣ධෛර්ය ශක්තිය ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cheflife5869
    @cheflife5869 ปีที่แล้ว

    පුතේ නුබගේ ජීවිතය දිනෙන් දියුනුවට පත් වෙලා උපන් රටට ලොකු සේවයක් කරන්න ලැබේවා කියල එක සිතින් මම ප්‍රර්තනා කරනව. නුබට බුදු සරනයි...❤

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 ปีที่แล้ว

    බාල මහලු සියලු දෙනාටම ඉතාමත් වැදගත් හරවත් කතාවක් තිබේ.තමන් ගැන ආත්ම විශ්වාසයකින් සිතා වැඩ කිරීමට ඉතා වැදගත් කතාවක්.මෙවැනි දරුවන් හට සමාජය තුළ පිළිගැනීම හා ඔහුව අගයකර ඔහුගෙන් ගත යුතු දෑ පිළිබඳ අප රට තුළ සෑම ඉස්කෝලයට දීම මෙවැනි දරුවන් රැගෙන ගොස් ඔහුගේ කතිකා හා ඔහුගෙන් ගත යුතු වැදගත් පණිවිඩ සෑම දරුවෙකු හටම ඔහු විසින් ලබා දීමට ක්‍රියාකරනුයේ නම් අද සමාජය තුළ බිහිවන්නා වූ දරුවන් හට මහත් වැදගත් පණිවිඩයක් ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගැනීම පිණිස ම හේතුවක් වේවි.අද සමාජයේ සිටින දරුවන් හට ගුරුවරුන් හා දෙමාපියන් ලබාදෙන්නාවූ ඔවදන් පිළිබඳ දරුවන්ගේ එතරම් අවධානයක් යොමු නොවනු ඇත.එහෙත් මෙවැනි දරුවන් ලවා ලබාදෙන්නාවූ පණිවිඩයඔවුනොවුන් ලබා ගන්නා බවට තේරුම් ගත හැක.හොඳ සමාජයක් බිහි කර ගැනීම පිණිසමය.මෙම දරුවාගේ ඉදිරි අනාගතය සාර්ථකවේවා.බුදු සරණයි පුතේ ඔයාට.

  • @Pannampitiyamahawidyalay
    @Pannampitiyamahawidyalay ปีที่แล้ว +10

    සුබ පැතුම් පුතේ, හරිම උදාරයි, අහගෙන ඉන්න හරිම ආසයි. කැලේ පිපෙන මෙවැනි වූ සුගන්ධවත් මල් කැලේම පරවෙන්නට ඉඩ නොදී පුදසුන් මතට රැගෙන යමු. ගුරු සොයුර සොයුරියනි.

  • @chandanapushpakumara4996
    @chandanapushpakumara4996 ปีที่แล้ว +8

    නියමයි පුතේ, ඔයාගෙ දැනුම, ඔයාගෙ අදහස් දැක්වීම, ඔයාගෙ ඉරියව්, ඔයාගෙ ධනාත්මකත්වය, ඉතා මැනවින් ඉදිරිපත් කල සුපිරි අවස්ථාවක් මේක. ඉතින් පුතේ ඔයාගෙන් බොහෝ දෙයක් අපිත් දැනගත්තා, ඉගෙනගත්තා. ඔයාට බොහොම ස්තූතියි. ඉතින් ඔයාගෙ අනාගතය වෙනුවෙන් හදවතින්ම මම සුභ පතනවා. දේව අාශිර්වාදයෙන් පිරැණු සුභ අනාගතයක් ස්ථිරයි පුතේ. ජය වේවා!! ජේසු පිහිටයි!!!

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +53

    මේ දරුවා පාසලට මෙන්ම රටටද ආභරණයකි. ඔහු මෙවැනි කථිකයකු කිරීමට දායක වූ සියලු දෙනාටම සුබ පැතුම්!💐💐මේ දරුවාට වාසනාවන්ත අනාගතයක් පතමි.!!💐💐 ඔහුගේ දෙමාපියන්ද අනිවාර්යයෙන්ම වාසනාවන්ත අය විය යුතුය. ඔවුන්ටද සුබ පැතුම්.!!!💐💐

    • @KumariKumari-sp5lj
      @KumariKumari-sp5lj ปีที่แล้ว

      සුපිරි පුතෙ

    • @thilakawanniarachchi9318
      @thilakawanniarachchi9318 ปีที่แล้ว +1

      kalu වලාවකින්නැග එන රිදීරේඛා වකි පුතේ ඔයා75වසරක දරිද්‍ර වූ පීඩනයට පත්වූ දේශයෙඋපන් අසාධාරනයට හඩක් නගන ඔයාල තමයි රටට අවශ්‍ය පුතේ මේරන්බිම පාදඩයන්ගෙන් බේරා ගෙන සෞභාගය උදා කරමුමතු අනාගතය සුරක්ෂිත කරමු !!දිවි දෙවනිකොට !!ඔයාට සුභ පැතුම් !!

  • @ranuka2144
    @ranuka2144 5 หลายเดือนก่อน

    අනේ අයියා ඔයා හරි ලස්සනට ඒ කතාව කියනවා..ඒ කතාවේ ඇතුලේ ගැබ් වෙලා තියෙන අදහස්...අයියා ඔයාට සුබ අනාගතයක්..ඔයාගේ අභියෝග ජයගන්න මන් සුභ පතනවා ❤❤❤

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว

    මෙි මල් වලට පිපෙන්න අවශ්‍ය පරිසරය හදා දෙන්න තරමි සංවෙිදි , දක්ෂ පාලකයන් නැතිකම තමා මෙි රටෙි අවාසනාව. අනාගතයේ හරි එහෙම පාලකයන් බිහි වුනොත් මෙි දරැවන්ගේ වාසනාව . ඔබට ජය!!! මගෙ පුතේ්.

  • @thilakarathnabandara3621
    @thilakarathnabandara3621 ปีที่แล้ว +4

    පුතා හරිම දක්ස ළමයෙක් ඔයා දනාත්මක සිතුවිල් ගොඩක් එදිරිපත් කලා ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා... ඔයාට තෙරුවන් සරණයි....

  • @sadarunethsara5820
    @sadarunethsara5820 ปีที่แล้ว +14

    ලස්සනට කතා කරනවා පුතේබුදු සරණයි දෙවි පිහිටයි😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි ඔබට පුතේ
    අනාගතය සුභ වේවා ..
    පරෙස්සමෙන් කල්පනාවෙන් සිහිනුවනින් වැඩ කරන්න ....

  • @MalaniPushpakumari-b3j
    @MalaniPushpakumari-b3j 3 หลายเดือนก่อน

    අයියෙ මම ඔයා අම්මා කියන මාත්ටෘකාවෙන් කරපු කතාව ඉස්කෝලෙදි කිව්වා ඇත්තටම නියමයි ඔයාට බුදුසරණයි අයියෙ ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් ❤👍

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 ปีที่แล้ว +6

    පුතා ඔයා ගේ කතාව ඉතාමත් වැදගත් ඉස්තරම් ඔයාගේ දරුවන් බිහි කරපු දෙමව්පියන්ට සියලු ම දෙවි පිහිටයි දිර්ඝ ආයුෂ නොඅඩු ලැබේ වා

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +12

    රටක් වටින පුතෙක් සුභ අනාගතයක් පුතේ ජයවෙවා ජයවේවා ජයවේවා පුතේ

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h ปีที่แล้ว +14

    පුතේ ආදරෙයි ආදරෙයි ආදරෙයි.ඔයාට සෙවණ දුන් දෙන සියලු ම දෙනාට ස්තුතියි .ඔයාට බොහෝ දුර යන්න පුළුවන්.හැකි හැමෝම එක්කගෙන යන්න.තෙරුවන් සරණයි.

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว

    විශිෂ්ට දක්ෂ දරුදැරියන්, මාපිය ගුන උතුමන් සිටින රටක ඈත පිටිසර මේ වචනය කියන්නත් ලැජ්ජයි ඒ මොකද වෙන රටවල සෑම තැනකම එකවගේ දියුනුයි.මට දුක මේ වගේ තව කොපමණ දක්ෂ දරුවන් ගෙ අනාගතය ජීවිතය අදුරැකලාද මේ දේශපාලකයින්, ඒ මදිවට දැන් අපේ රටත් මුන් විකුණා ගෙන කනව. 1977 න් පසු අපේ රටට ලැබුවේ මහා විනාශයක්.

  • @NimalRathna-m1n
    @NimalRathna-m1n ปีที่แล้ว +1

    පුතා අදරස මත් කතවක්, ඔයා ගැන ගොඩක් දෙනෙක් බලන් ඉදි ඒ ලංකාවේ සමහරක්‌ ගේ හැටි, ජීවිතේ ජයගන්න, ඔයාට බුදුසරණයි 👍

  • @dhamlivihansa7136
    @dhamlivihansa7136 ปีที่แล้ว +25

    ඉදිරියේදී හමුවන හැම අභියෝගයකටම නොබියව මුහුණ දීමට ශක්තිය ලැබේවා

  • @srilanka2989
    @srilanka2989 ปีที่แล้ว +5

    ආඩම්බරයි පුතේ අලයපත්තුව වගේ පාසලක දරුවෙක් මේ වගේ රටට ආදර්ශයක් වෙද්දී තෙරුවන් සරණයි පුතේ

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 ปีที่แล้ว +13

    පුතා, ඔබ ධනාත්මක චින්තනය පිළිබඳව දේශකයකු වීමට අවැසි වපසරියක් ඇති අයෙක්. එම ඉලක්කය මුල් කොට කටයුතු කරන්න. ජය ශ්‍රී!

  • @amilaprasad1779
    @amilaprasad1779 ปีที่แล้ว +1

    පුතා මිනිසුන්ගේ ජිවිත වෙනස් කරන ,ජිවිත ලස්සන කරන,ලස්සන කැඩපතක් තියනවා එකට කියන්නේ දහම් කැඩපත කියලා,,, අපේ අඩුපාඩු,ලස්සන හැමදේම ඒ දහම් කැඩපතින් බලන්න පුළුවන්. අදම ඒ කැඩපත අතට ගන්න ඒ සිරිසදහම් නම් කැඩපත අතට ගන්න!

  • @ruwanthianuruddika3461
    @ruwanthianuruddika3461 ปีที่แล้ว +1

    අන්න පාසල් අන්න හොඳ විදුහල් පති ඇතුළු ගුරු මඩුල්ලක් සිටින පාසලක්,, බුද්ධිමත් දරුවෙක්,ඒවගේම හොඳ දෙමාපියන්ගෙ පුතෙක්,යහපත් අනාගතයක් පුතේ නුබට❤❤❤❤❤❤❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 ปีที่แล้ว +40

    අනර්ගයි පුතේ ,ඔබ ඉදිරිපත් කල අදහස් ටික මේ සමාජයට ඉතාමත්ම වටිනව,ඔබ වාගේ හිතන පතන දරුවන් මේ රට අතැර නොගොස් ලක්මාතාවට සේවය කරනු ඇතැයි අප විශ්වාස කරනව...

    • @uadsrilanka7561
      @uadsrilanka7561 ปีที่แล้ว +1

      Good luck

    • @wimalweerasinghe8004
      @wimalweerasinghe8004 ปีที่แล้ว +1

      Puthe oyage katawa etama visistai. Obawage daruwo ratata mahagu sampatak. Oyata budusaranai .

  • @surangasumith6070
    @surangasumith6070 ปีที่แล้ว +5

    මෙවැනි දරුවන් තමයි මේ රටට ඔනී අනාගතය බාර ගන්නට.බුද්ධිමත් දරුවෙක් .බුදුසරණයි

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 ปีที่แล้ว +9

    කිසිත් නොකියමි පුතේ ඔයාට සියලුම දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි සුබ අනාගතයක් ඔයාට ❤❤❤

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 ปีที่แล้ว

    මා දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක්.පාසල් වයසේ දරුවන් මෙලෙස සිතීම මගේ රටට ලොකු ජයග්‍රාහනයක්.වෙන්න ඕන මේ දේ තමා.සතුටුයි ගොඩක්ම...👏💪👍

  • @Nipunadilshan_
    @Nipunadilshan_ ปีที่แล้ว

    මට උබට උබ කියන්නෙ කොල්ලෙක් හින්දා,උබ පට්ට මචන්
    උබ එහෙම කතා කරනකොට මම ඇඩුවා,මොකද මං දන්නවා මන් එ බලපු video එක teledrama එකක් නෙවෙයි කිය්ලා,හිත ඇතුලෙ පට්ට අහියක් තිනව උබගෙ,
    බුදු සරනයි මල්ලි,😍😍😍😍😍

  • @nilminidilrukshi7640
    @nilminidilrukshi7640 ปีที่แล้ว +7

    නැවත බලන්න හිතෙන හැටි මාරයි පුතෙ රටටම සම්පතක් ඔයා සුපිරි තරු වක් වගෙයි ආහසටම

  • @samithwaidyaratne8176
    @samithwaidyaratne8176 ปีที่แล้ว +32

    සෑම අයෙකුම ආදර්ශයට ගතයුතු කතාවක් , පුතාට සුබ අනාගතයක් !

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 ปีที่แล้ว +6

    පුංචි උනාට සමාජය ගැන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා, සුභ අනාගතයක් ඔයාට

  • @priyantthaabe8030
    @priyantthaabe8030 ปีที่แล้ว

    සතුටුයි පුතේ ඔයා ගැන .මගේ දරුවන් තුන් දෙනාටම මම මේක අහන්න දුන්නා . ගැම්මක් තමා 💪💪💪පුතාට යහපත් අනාගතයක් උදා වේවා .🙏🙏🙏

  • @dananjayakaveesh7867
    @dananjayakaveesh7867 ปีที่แล้ว

    ජීවිතේ උපරිම කඩාවැටීම් සිද්ද උන අවස්තා නැත්තෙම නෑ දැනුත් මන් කඩාවැටෙන්න පුලුවන් අන්තෙටම කඩාවැටිල ඉන්නෙ ඒත් අපි කඩාවැටෙන්න කඩාවැටෙන්න නැගිටින්න ඕනෙ 💜🤟

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว +44

    රටේ ඉදිරි අනාගතය සුභයි
    මේ අයගෙන් ඉදිරියේදී රටේ මහජනතාව වෙනුවෙන් ගරු සේවයක් වෙයි