ඇත්තටම හරක්මස්, කුකුල් මස් වලට වඩා බිත්තර වලින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 636

  • @HelaYak
    @HelaYak ปีที่แล้ว +91

    මමත් Nurse කෙනෙක් එත් මට අද තමයි හරියට තේරුනේ විශාල තුවාල සුව කිරීමේ ක්‍රියාවලියේදී එක වේලට බිත්තර සුදුමද 20 ක්‌ නිර්දේශ කරලා තිබුනේ ඇයි කියලා.......ඔබ‍ට ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      👍❤️

    • @milroykoelmeyer
      @milroykoelmeyer ปีที่แล้ว

      l want to know why this DR s done talk about the protin diffarance between
      Vege protins& Animal flash protins
      Due to some misleading Religious
      Techings flashprotin intake has been
      Limited.
      l would like to know the TRUTH about
      The valve of protins in veges &flash ?.
      Can vege protins complet the nessary
      %?.NEED?
      If Religious belive is Justify in this subject
      Then ?????

    • @Jinasirinissanka-d9u
      @Jinasirinissanka-d9u ปีที่แล้ว

      ​@@milroykoelmeyer donot think like that his explanations clearly based on sciencetipically proven datas, if vegetable contain less protein and other related ingredients as he explained. You can balance it by taking vegetables in higher quantities,

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +3

      @user-et9vl2ex5e taking higher quantities not provide you quality amino acid my every point based on scientific studies

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 ปีที่แล้ว

      Well explained
      Thanks a lot
      Eggs are cheap
      But contain poison
      So what can we do ?
      Anyway you try to give much information regarding food and drink we use daily
      Thank you very much 👍

  • @gsayesh
    @gsayesh ปีที่แล้ว +39

    බොහොම ස්තූතිය ඔබතුමාට... මෙතුවක් කලක් මගේ හිතේ තිබුන කල්පිතයක් අයින් කරලම දැම්ම... මම හිතාගෙන හිටියේ රතු මස්වල තමයි අධිප්‍රොටීන අනතර්ගතයක් තියෙන්නේ කියල... සංඛ්‍යාත්මක දත්තවලින් විස්තර මකව ඉදිරපත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @lakshanmadhushanka8541
    @lakshanmadhushanka8541 ปีที่แล้ว +20

    Proteins ගැන මෙහෙම analysis එකක් සිංහලෙන් කව්රුත් කරල නෑ. නියමයි!

  • @Senadheerage
    @Senadheerage ปีที่แล้ว +6

    මේ වැඩසටහන් පෙළ තුලින් ,මා ලබගත් දේ බොහෝමයි..... අපේ වැරදි මත ඉවත්කර ගත්තා .... ස්තුතියි ඔබට.... දිගටම කරන්න මෙවැනි දේ

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +1

    මේ කියලා දෙන දේවල් හරිම වටිනවා. පාසල් ලමයින්ට වුනත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා ❤

  • @roshanpathirana5668
    @roshanpathirana5668 ปีที่แล้ว +9

    Bro මන් ඔයාගෙන් දවස් ගානක්ම ඉල්ලුවා මාලු බිත්තර ගැන කියන්න කියලා පුලුවන් නම් එකත් දාන්න. මොකද හරියටම හොයාගන්න තැනක් නෑ. සමහරු bodybuilding වලට හොදයි කියනවා සමහරු අවුල් කියනවා.
    Anyway ඔයා කරන සේවය superb

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +91

    සිංහල මාධ්‍යයෙන් සෞඛ්‍යය හා පෝෂණය පළිබඳ වැඩසටහන් ඉතාම අල්ප නිසා දිගටම වීඩියෝ කරන්න ...ඔබට පිං ...

  • @විස්තරේ-ම1ඝ
    @විස්තරේ-ම1ඝ ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඉගෙනගත්තු දෙයින් රටට වැඩක් කරනවා හිතන පතන හැමදේම සාර්ථක වේවා ❤️🙏

  • @laksirinaleenprasad4525
    @laksirinaleenprasad4525 ปีที่แล้ว +2

    ක්‍රීඩා උපදේශක වරයෙක් හැටියට මම කටයුතු කරනවා. මේ වැඩ සටහන ඉතාම වැදගත් වටිනා වැඩසටහනක්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +12

    ඇත්තටම අපේ මත ගොඩක් වෙනස් වෙන්න තියනව..
    ස්තුතී ඔබට..❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @milansudeerabasnayake4282
    @milansudeerabasnayake4282 ปีที่แล้ว +3

    බොහොම ස්තූතිය ඔබතුමාට..

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 ปีที่แล้ว +12

    නියමයි. හැබැයි මාළුත් මේ එක්කම ගන්න තිබුණා. සුබපතනවා

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd ปีที่แล้ว

    ප්‍රෝටීන පිළිබඳ වටිනා කරුණු රාශියක් පැහැදිලි ලෙස ඉදිරිපත් කල ඔබතුමාට බොහොම ස්තුතියි !

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @AnujaLakshan
    @AnujaLakshan ปีที่แล้ว +4

    ස්තූතියි.... ඉතාමත් වටිනා video එකක් ❤

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ..ස්තුතියි

  • @RuralNewsReporter
    @RuralNewsReporter ปีที่แล้ว +20

    මිනිස්සු දැනගතයුතු වටිනා පාසල් සෞඛ්‍ය පොතෙත් නැති පාඩම්❤❤❤

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 ปีที่แล้ว +1

    No One You Tube Channel in Sinhala. about Health And Diets. Thanks for your Best Explanation

  • @domenic1060
    @domenic1060 ปีที่แล้ว +17

    ලස්සනයි වැඩේ..එල කොල්ලෙක්..❤

  • @StylishNavigator
    @StylishNavigator ปีที่แล้ว +6

    වැදගත් වීඩියෝ එකක්..
    Thank You 🎉

  • @ravindunethsara1441
    @ravindunethsara1441 ปีที่แล้ว

    දත්ත සහිත ඉතා හොද පැහැදිලි කිරීමක්
    ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @sahangayantha
    @sahangayantha 5 หลายเดือนก่อน

    නියම analysis එකක්.. කරන වැඩේ නම් සුපිරි.. respect❤🙏

  • @damayanthirajasundara4186
    @damayanthirajasundara4186 4 หลายเดือนก่อน

    ස්තුතිය ඔබට ඉතාමත් වටිනවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nouwanshashika3579
    @nouwanshashika3579 ปีที่แล้ว

    වටිනවා සර් ඔයාගේ වැඩසටහන් නම් සුපිරි සහෝදරයා ඔයා හොදට හොඳට තේරුම් කරලා දෙනවා ගොඩක් ස්තූතියි ජයවේවා

  • @SUPUN19829
    @SUPUN19829 ปีที่แล้ว +2

    මාරම වටින වීිඩියෝවක් ❤️

  • @tissamanatunga1960
    @tissamanatunga1960 18 วันที่ผ่านมา

    Thank you for another great video. All the best!

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හොද දැනුවත් කිරිමක්

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 ปีที่แล้ว +1

    This is very useful ❤ Thank you very much!

  • @YamunaPushparani-y3n
    @YamunaPushparani-y3n หลายเดือนก่อน

    බිත්තර/මස්/මාළු වෙනුවට කිරි ආහාර ලාබා ගැනීමෙන් අවශ්‍ය සත්ව ප්‍රෝටීන ශරීරයට ලාබ ගන්න පුළුවන් ද...
    කිරි ආහාර වල අඩංගු ප්‍රෝටීන සහා මාංෂපේශී වර්ධනයට බලපාන ආකාරය ගැන වීඩියෝ එකක් ඕනා....
    Please.....

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Bohoma isthuthi.sar.theruwan saranai.❤❤❤❤

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว

    විශාල සේවයක්. ඕට්ස් ගැනත් video එකක් කරන්න ස්තුති 🙏

  • @thenotorious4773
    @thenotorious4773 ปีที่แล้ว +6

    Keep it up!!! what are the foods that boost testosterone?

  • @madushanka7859
    @madushanka7859 ปีที่แล้ว +7

    Way to go brother 🤛🤛 pleasant presentation skills, research references, richness of language makes your your videos more appealing..Continue good work..And not just protein quality and mass..we need some essential micro nutrients called vitamins for muscle growth..like folate and B12 ..Most of the vegan foods barely contain these vitamins..specially vitamin B12...Then obviously if someone interested in muscle building animals proteins are the go for option..Subbed your channel and waiting more to come..From a fellow resigned nursing officer worked in Sri Lanka.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you ❤️💪

  • @RasadWickramasinghe
    @RasadWickramasinghe 2 หลายเดือนก่อน

    Well explained! Thanks ✋

  • @inayafouzul8346
    @inayafouzul8346 21 วันที่ผ่านมา

    Best analysis in sinhala.❤

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว

    Good content ! Thank you ❤

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr ปีที่แล้ว +6

    මම දැන් මාස 8 වගේ එක දිගට දිනපතාම බිත්තර 3-5 අතර තම්බල කනවා ජිම් යන නිසා.මේක පටන් ගන්න කලින් මගෙ කොලෙස්ටරෝල් ලෙවල් 198යි චෙක් කරනකොට.මාස 8ක් ගිහින් හින්ද ලබන සතියෙ වගේ ආයෙ ලේ එකක් චෙක් කරන්න ඉන්නෙ.අලුත් ලෙවල් එක ගැන අප්ඩෙට් එකක් දෙන්නම්.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Aniwaren ma one👌

    • @reverse_builds
      @reverse_builds ปีที่แล้ว +1

      මමත් දවසකට බිත්තර 5ක් විතර කනවා. ඔයාගේ update එක අපිට ගොඩක් වැදගත් වෙයි. අපි බලාගෙන ඉන්නවා. කොලෙස්ටරෝල් අඩු වෙලා තියෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    • @mensrea1891
      @mensrea1891 ปีที่แล้ว +1

      ❤️

    • @udara2023
      @udara2023 ปีที่แล้ว +2

      Moko thathwe bro😮

    • @CosmicGeezeRr
      @CosmicGeezeRr ปีที่แล้ว +1

      ⁠@@NurseHesh කොලෙස්ටරොල් චෙක් කලා අද.ලෙවල් එක 197යි. වැඩි වීමක් වෙලා නැහැ.හැබැයි මම බිත්තර 4-5ක් දවසට අනිවාර්‍යෙන් කන එක නැවැත්තුවෙ නැති උනාට මම කැලරි ඩෙෆිසිට් එකක ඉන්නෙ මාස 2ක ඉඳල දැන්. බරත් කිලො පහක් වගෙ අඩු වෙලා තියනවා 🎉

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට❤

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว

    ස්තුතිය ..හුගාක් වැදගත්..❤

  • @ayeshajayasinha9082
    @ayeshajayasinha9082 ปีที่แล้ว

    පිහිනුම් ක්‍රීඩා වට අවශ්‍ය පෝෂණය ගැන දැනුවත් කරන්න.... ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @shirleyaaron2169
    @shirleyaaron2169 ปีที่แล้ว

    Very educative. Thank you very much. Keep up your good work.

  • @nishanthisamararatne8477
    @nishanthisamararatne8477 ปีที่แล้ว

    Very good programme

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 ปีที่แล้ว

    Thank you for you 🙏🙏 budusarani parisamin 🙏🙏🙏🙏

  • @induwijayarathne4117
    @induwijayarathne4117 ปีที่แล้ว

    Thank you for your advice.

  • @cyclone6761
    @cyclone6761 ปีที่แล้ว

    Bohoma Sthuthi Oba thumata.... 😍😍😍

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @KrishanthaKumara-l4n
    @KrishanthaKumara-l4n ปีที่แล้ว

    ස්තූති.ඔබතුමාට❤❤❤😂

  • @CyberWeaponTime
    @CyberWeaponTime ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්❤❤

  • @prasannasiriwardana7703
    @prasannasiriwardana7703 3 ชั่วโมงที่ผ่านมา

    Dawasata whole eggs 4 k gaththata kamak nadda...special kaha mada ??

  • @Div975
    @Div975 ปีที่แล้ว

    Good explanation...Thank you so much 👍❤

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    🙏👍❤️🙏👍❤️🙏👍❤️🙏
    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @KasunWeerasuriya
    @KasunWeerasuriya ปีที่แล้ว

    සුපිරි..හොදට තේරුනා..😍

  • @thinethdasanayaka6035
    @thinethdasanayaka6035 ปีที่แล้ว +1

    බොහොම ස්තුති පැහදිලි❤

  • @99Chatuwa
    @99Chatuwa ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරිමක් ❤
    සාමාන්‍යයෙන් බිත්තර කියක් ආහාරයට ගන්න පුලුවන් ද
    කොලිශ්ටරොල් වලට බල පැමක් තියෙනවද

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +4

      Gym ehekata yana ක්‍රියාශීලි පුද්ගලයෙක් නම් 3 - 4 ත් අතර නැත්තම් 1-2 ත් අතර

    • @lahirupramod1844
      @lahirupramod1844 ปีที่แล้ว

      ​@@NurseHesh❤

  • @santhaka1
    @santhaka1 ปีที่แล้ว +2

    How much egg should we eat for a day ?
    How many egg yolks can we eat for a day ?

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 ปีที่แล้ว +1

    Excellent explanation, ❤❤

  • @Channel17433
    @Channel17433 7 หลายเดือนก่อน

    Thanks a lot ❤️❤️🙏🙏🙏

  • @hasithamadushan4060
    @hasithamadushan4060 ปีที่แล้ว +1

    Sesami,sea food wage alegic food 12 gana ha ewa wala antargataya gana gana expalin ekk one...

  • @amilabuddhikapremachndra4740
    @amilabuddhikapremachndra4740 10 หลายเดือนก่อน

    Oya kiyana gunaya farm biththara wala aththatama tiyenawada.

  • @sitharakularathna
    @sitharakularathna 4 หลายเดือนก่อน

    Jim tana ayata..vedio ekak karannako sir…plz..saukya arakshitava..leda hadagannatuva kala beela aga hadaganna puluvan kohomada..vedio ekak denna

  • @sumalifernando5059
    @sumalifernando5059 ปีที่แล้ว

    Foods gana kiyana godak chanals mama balanawa mama balapu hodama programe eka ,hodama chanel eka .good luck putha wish u all the best ❤❤

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er ปีที่แล้ว

    Aiyoo me wenakan mn egg yolk eka remove krala egg white eka vitharai kawe ?baluwama wdi protein tiyenne egg yolk eke.thank you sir pahadili krata

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @gpplus3647
    @gpplus3647 ปีที่แล้ว

    Thanks for the your video. It's really good explaining.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @sajithranasingha5401
    @sajithranasingha5401 ปีที่แล้ว

    Whay proten වල. Anabolic effect එක කොහොමද කියලා කියන්න පුලුවන්ද?.. 🙏

  • @dewansaparamadu917
    @dewansaparamadu917 ปีที่แล้ว

    Super. Thank you. 👍

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว +7

    අඩේ ඒ කියන්නේ බිත්තර 4ක් කන්න ඔනේ දවසට. 😂 .
    දැකපු වැදගත්ම වීඩියෝ එකක් බොහොමත්ම ස්තුතියි ඔබට දිගටම මෙවැනි දේ කරන්න ❤❤❤❤

    • @LahiruKru
      @LahiruKru ปีที่แล้ว +1

      4 කුත් මදී හරි නම් ඇග හදනවනම් 😂

    • @uniquenessnature4081
      @uniquenessnature4081 ปีที่แล้ว +1

      @@LahiruKru ඒකනේ කියක් කන්න ඔනේ ද් එතකොට කහමද අවුල් නෑද්ද බන්...

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      👍❤️

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว +1

      නෑ ,දවසට බිත්තර එකක් දෙකක් අතර ගනනක් ගැනීම යෝග්‍යයයි කියලයි පැවසුවෙ ඔහු .

    • @LahiruKru
      @LahiruKru ปีที่แล้ว

      @@uniquenessnature4081 සාමාන්‍ය කෙනෙක්ට නම් 4ක් කන්න ඕනි නෑ. කෑම වේලකට බිත්තරෙයක් දෙකක් ගත්තම ඇති. ඇග හදන කෙනෙක්ට ජිම් යන එකෙනෙක්ට නම් ඇත්තටම බිත්තර 4ක් මදී දවසකට කෑම වලින් විතරක් ඇග හදනවනම්. බිත්තර 4ක් කියන්නෙ protine 24g නේ. ඕකෙන් 24g ම ඇගට උරාගන්නෙත් නෑ. ඒ නිසා 4ක් මදී කොහොමත්. එහෙනම් බිත්තර 4ක් කාලා තව protine බහුල කෑම ගන්න වෙනවා තමන්ගෙ දවසේ protine intake එකට. මේක අදාල වෙන්නෙ bulking period එකක ඉන්න කෙනෙක්ට විතරයි. බර අඩු කරගන්න අයට නෙවෙයි. තමන්ගෙ ඇගේ බර අනුව තමන්ගෙ ඇගට daily අවශ්‍ය protine intake එක හදාගෙන ඒ අනුව කෑම ගන්න ඕනි. තමන්ගෙ ඇගේ fat එක ලොකුවට නැත්තං කහමද කෑවට කිසිම ප්‍රශ්නයක් නෑ. අනික බිත්තරේක හොදම හරිය තියෙන්නෙ කහමදේ. ඒක අයිං කරාම බිත්තරේක ඇති දෙයක් නෑ. සෙල්ලම් කරනවනම් කහමද වැඩිපුර කෑවයි කියලා ප්‍රශ්නයක් නෑ

  • @neilkrishantha4070
    @neilkrishantha4070 ปีที่แล้ว

    Superb presentation,good luck brother

  • @nihalmaheepala-gk6tc
    @nihalmaheepala-gk6tc ปีที่แล้ว +1

    නියමයි ජය වේවා සර්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you ❤️🙏🏿

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    Thank you 🙏💛

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 ปีที่แล้ว +1

    Thank you so much for ur great explanation ❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      U a welcome 🙏🏿

  • @helatechnology2709
    @helatechnology2709 ปีที่แล้ว

    Thank you..very good

  • @sheraanj
    @sheraanj ปีที่แล้ว +5

    Absolutely loving this nutrition channel! 🌱🥑 The content is not only informative but also presented in an engaging way. From debunking myths to sharing practical tips, every video leaves me inspired to make healthier choices. Kudos to the team for making nutrition education so accessible and enjoyable. As someone on their wellness journey, I've learned so much and feel more empowered to take charge of my health. Looking forward to more insightful content! Keep up the fantastic work! 💪

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      There is no team 😂 only one man show 👍

  • @damithperera6544
    @damithperera6544 ปีที่แล้ว

    ❤❤❤thanks Dr❤

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 ปีที่แล้ว

    Good explanation sir Thank you very much

  • @chamithasankajayawardena5809
    @chamithasankajayawardena5809 หลายเดือนก่อน

    මම workout කරන කෙනෙක්. workout එකෙන් පස්සෙ බිත්තර 5ක් කනවා.(workout කරන්නෙ හවස එතකොට කන්නෙරැට) කහ මද 3ක් අයින් කරල කන්නෙ. ෆැට් එක සහ කොලෙස්ට්‍රෝල් වැඩියි කියනවා ගොඩක් අය ඒකයි සුදු මද 5ක් එක්ක කහමද 2ක් කන්නෙ. මොකක්ද මට සුදුසුම විදිය

  • @Linton_Fitness
    @Linton_Fitness 5 หลายเดือนก่อน

    Way protein wala anabolic effect eka kiyada

  • @Nimantha51
    @Nimantha51 4 หลายเดือนก่อน

    Great explanation sir ❤

  • @chanikalakmaliKarunarathna
    @chanikalakmaliKarunarathna หลายเดือนก่อน

    wow sir.. gdk watinawa.

  • @dinukaperera4478
    @dinukaperera4478 ปีที่แล้ว +1

    Whey protein වල anabolic effect eka dala nane ..ඔබතුමා

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Whey protein wala 16% හැබැයි whey protein isolate වගේ ප්‍රෝටීන පව්ඩර් හදනකොට anabolic effect eka godak wedi karanawa e nisa demme neththe

  • @ChaguraLakamal-bx8uz
    @ChaguraLakamal-bx8uz ปีที่แล้ว

    Dawasata Chikan Brest 500g Kewoth body Eka Saiz wenawada Neththm Mass Gainer eksk use karannada

  • @erangamanathunga8894
    @erangamanathunga8894 ปีที่แล้ว

    Sir egg gahanu daruwanta dinapatha denna hodaida?egg dinapatha gaththoth eyala ekmanata wadiviyata path wenawada?

  • @nishanmario
    @nishanmario 10 หลายเดือนก่อน

    Great explanation 100%🔥🔥🔥🔥👍👍👍👍

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @damithbandara8302
    @damithbandara8302 ปีที่แล้ว

    Very useful

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ❤️💪🏿

  • @SachithSenarath
    @SachithSenarath ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්. මට පොඩි ගැටලුවක් තියෙනව. බිත්තර හතරෙම බර 100g. හිතමු මුළු බිත්තරේම ප්‍රෝටීන වැඩිම කහ මදය විතරක් තිබුන කියල. ඒත් අපිට ලැබෙන්නෙ ප්‍රෝටීන 16.4g නේද? ඒත් වගුවට අනුව බිත්තර 4 ක ප්‍රෝටීන ගෑම් 24ක් අන්තර්ගතයි. මේ ගැන පැහැදිලි කරල දෙන්න.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      කහ මද සහ සුදු මද එකතුව බිත්තරයකින් 6g wage protein hambenawa kaha madaya witharak nam oya hari

    • @SachithSenarath
      @SachithSenarath ปีที่แล้ว

      @@NurseHesh දත්ත පරස්පර නිසා ඇහුවෙ

  • @BhagyadananjayaGodakanda
    @BhagyadananjayaGodakanda ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි❤

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 ปีที่แล้ว

    අය්යේ ඔයාගේ වැඩේ උපරිමයෙන්ම සාර්ථක යි
    ✨️✨️✨️ මමත් විද්‍යාව ගුරුවරයෙක් මම පුන්චි යොජනාකක් කරන්නද .....
    🌟 පුලුවන් නම් හැම vedio එකක්ම විනාඩි 5කට හදන්න මට හිතෙනවා එතකොට බලන අය තව වැඩි වෙයි කියලා 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you malli 🙏❤️ අද තව එක්කෙනෙක් කිව්ව දිග මදි කියල 😄 anyway matath oka hithila thiyenne

    • @pradeepnawagamuwa1892
      @pradeepnawagamuwa1892 ปีที่แล้ว

      මම එහෙම කිව්වේ මේක ඉස්කෝලේ යන ලමයින්ට අනිවාර්යයෙන් බැලිය යුතුම program එකක් නිසා ❤❤❤❤❤

  • @rajithkumara8337
    @rajithkumara8337 ปีที่แล้ว

    Thanks you Dokter ❤❤

  • @itsmeyou-sd6xc
    @itsmeyou-sd6xc ปีที่แล้ว

    Thank you so much sir

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 ปีที่แล้ว +1

    ප්‍රොටින් වැඩි වීමෙන් ඇතිවෙන උනතාවය මොකක්ද ...?

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว

    SIBO / SIFO ගැන video එකක් කරන්න . ආයුර්වේද doctor කෙනෙක් එක්කනම් වඩා හොදයි .

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 ปีที่แล้ว

    ස්තුති ❤

  • @dilumshalika4360
    @dilumshalika4360 ปีที่แล้ว

    Grate Explaining

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd ปีที่แล้ว

    Ethakota whey protine wala anabolic efect eka kiyada..??

  • @jayanthawijesiri4919
    @jayanthawijesiri4919 ปีที่แล้ว

    ඔයා නියමටම කියනවා අයියා ❤

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว

    සුපර් චැනල් එක...

  • @GihanPeramunugama
    @GihanPeramunugama ปีที่แล้ว

    Me Wage Analyze Ekk First Time Dakke 🫶🏼👊🏽 Great

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u ปีที่แล้ว

    ජය වේවා .👍👍👍🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    Thanks

  • @lasarupraveen7326
    @lasarupraveen7326 ปีที่แล้ว

    Thank you💚

  • @prasannapriyasantha797
    @prasannapriyasantha797 ปีที่แล้ว

    Hoda weda sarahanak,jaya wewaa

  • @samanlathaattaragama6585
    @samanlathaattaragama6585 11 หลายเดือนก่อน

    Egg whites wela egg yolk ekata wada protein thiyenawa neda