දිනක්ෂිගේ වැඳුම් පිදුම් ලබන මුරුංගා දේවතාවිය | Taking Home Gardening to the next level

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #Dinakshiehomegarden #dinakshiesaranga #dinakshiehome

ความคิดเห็น • 684

  • @ruhifernando5715
    @ruhifernando5715 3 ปีที่แล้ว +46

    ගස් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන බෝහෝයි. ඉතින් ගහකට වැන්දා කියලා ඒකේ වැරැද්දක් නෑ ගස් කැපුවොත් නම් ඒක වැරැද්දක්.ගොඩක් ආදරෙයි දිනක්ශි අක්කා ♥️

  • @sami-xj9cd
    @sami-xj9cd 4 ปีที่แล้ว +7

    ඔයාලා ක්‍රිස්තියානි වෙලත් සිංහල සිරිත් විරිත් වලට අනුව වැඩ කරලා ඒවාට ගරු කරන එක ගොඩාක් වැදගත්.නියම සිංහල අය ගොඩක් මේ සින්හල සිරිත් විරිත් දන් නෑ.ඔයාගේ අම්මා තාත්තා ගොඩාක් හොද දෙන්නෙක්.තරින ලමයින්ට සින්හල සිරිත් විරිත් කියලා දෙනවා.ගහකින් පලයක් නෙලා ගද්දි වදින්න ඕනි කියලා අහලා තියෙනවා.මන් හරිම ආසයි ඔයාගේ තාත්තාට හරිම සුන්දර චරිතයක්.අම්මා හරි අහින්සකයි.ඔයාලා ඔක්කොමලාට හැමදාම ගොඩක් සතුටින්ඉන්න ලැබේව කියල මන් ප්‍රාර්ථනා කරනවා.😘😘😘😘😍👌

  • @fashaniedilrukshi8943
    @fashaniedilrukshi8943 4 ปีที่แล้ว +343

    ගස් කපන අය ගැන විවේචනය නොකර පෝච්චියක හරි පැළයක් වවන කෙනාව විචේනය කරනවා දැක්කාම පුදුමයි.ඔබ සැමට දේව පිහිටයි!!!!

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 ปีที่แล้ว +138

    ඔයා හරි පුතේ ❤❤පැළයක් හිටවන විට පමණක් නෙමෙයි ගහකින් ගෙඩියක් කොළයක් කඩා ගත්ත ත් අතීතයේ අපේ සීයලා ආච්චම්මල ඒ ගහට වඳිනවා ඒ විතරක් නෙමෙයි අපේ සීයා මට හොදට මතකයි උදේ පාන්දර එළදෙනගෙන් කිරි ගන්න කලින් එළදෙනගෙ ඔළුව අත ගාලා එළදෙනට වඳිනවා කොස් ගහෙන් ගෙඩියක් කඩා ගත්ත ත් පොල් ගහකින් ගෙඩියක් කඩා ගත්ත ත් මුලින්ම කරන්නෙ වඳින එක අතීතයේ ජිවත් උන මිනිස්සු එහෙමයි හිනා වෙන්නවත් ලැජ්ජා වෙන්නත් ඕනා කරුණක් නෙමෙයි එය ළිදෙන් වතුර බාල්දියක් ඇඳ ගත්ත ත් ඒකට ත් ස්තුති කරනවා සොබාදහමට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනා සොබාදහමට ඇහුන් කන් දෙන්න ඕනා ගස් වැල් එක්ක කථා කරන්න ඕනා මල් පැළයක් හිටවලා හැමදාමත් ඒ පැලය අත ගාලා කථා කරන්න සමහර අය හිතයි ඒක පිස්සුවක් කියල ඔව් ඒක මානසික සුවයක් ගෙන දෙන පිස්සුවක් සොබාදහමට අනුව ජිවත් නොවුන නිසා පේනවා නේද ලැබිලා තියෙන දඬුවම ලෝකයාටම සල්ලි වලට කරන්න පුළුවන් දෙයක් නෑ
    අපි මනුෂ්‍යත්වයෙන් ප්‍රේමයෙන් ජිවත් වෙමු අනෙකාට ගරු කරමු හැකි තාක් තමන්ගෙ අඩුපාඩු අවබෝධ කරගමු යහපත් ව ජිවත් වෙමු .... ... ❤❤

    • @majisilva8136
      @majisilva8136 4 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️🌷🌷🌷

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +4

      ඔව්. තවමත් සමහර පොල් කඩන මිනිස්සු ගහට නගින්නේ ගහට වැදලා තමයි. මන් දැකලා තියෙනවා.

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 4 ปีที่แล้ว +2

      Great appeciation

    • @rasikarasika3499
      @rasikarasika3499 3 ปีที่แล้ว +2

      Oya hari❤️❤️🙏🙏

  • @achinisachini2634
    @achinisachini2634 4 ปีที่แล้ว +17

    මිනිස්සු බලන්නෙ ඕනිම දෙයක් විවේචනය කරන්න අක්කියෝ... හරිම සතුටුයි ඔයාගෙ garden එක දැක්කම. ගස් වලට වදින්න විතරක් නෙවෙයි අක්කි ගස් එක්ක කතා කරන එකත් ගොඩක් හොදයි. Good job akki. Keep it up. 😍

  • @janithaperera8971
    @janithaperera8971 4 ปีที่แล้ว +7

    අනිවාර්යෙන් හොඳ සිරිතක්,
    කලගුණ සැලකීමක්. ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබෙනවා.
    සුබ පැතුම් ඔබ සැමට තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @tharanya7133
    @tharanya7133 4 ปีที่แล้ว +89

    ගස් වලට දණ ගහලා වැන්දාත් පාඩු නෑ..❤️🙏කවුද කියන්නේ වදින්නේ නෑ කියලා .අපිත් වදිනවා.

  • @Shenuarachchi
    @Shenuarachchi 4 ปีที่แล้ว +294

    ලංකාවෙ මිනිස්සු කොහොමත් හරි ආසයි හැම දේකම ඇදයක් හොයන්න. විශේෂයෙන් වැඩක් කරගන්න බැරි අය..

  • @harshanijayalath6376
    @harshanijayalath6376 4 ปีที่แล้ว +3

    නියමයි akke.... ගස්වලට අත් දෙක එකතු කරලා වැදලත් මදි කියලා නොදන්න මෝඩ මිනිස්සු කොටසක් ඉන්නවා akke. ඒ මිනිස්සු හුස්ම ගන්නෙත්, ජීවත් වෙලා ඉන්නෙත් ගහකොළ නිසයි කියලාවත් දන්නෙ නැතුව ඇති..කවුරු මොනවා කිවුවත් අපි හරි කියලා අපි දන්නවා නම් ඒ ඇති..කොහොමත් හැමදේක ම ඇදයක් වරදක් පේන මිනිස්සුත් ඉන්න ඕනෙනෙ akke. එයාලාට තමයි අපි වැඩියෙන් ආදරේ කරන්නත් ඕනෙ..අපිව motivate කරනවට.. Dinakshi akka, Sheshadri akka ,Shanu nangi 3 දෙනාට ම අපි ආදරෙයි හැමදාම..akkage mulu පවුලට ම ආදරෙයි..ඔයාලට තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..ඔයාලා හැමෝට ම බුදු සරණයි..

  • @krishanimanjula4974
    @krishanimanjula4974 3 ปีที่แล้ว +19

    තමන්ගේ වැරැද්ද දකින්න අකමැති මිනිස්සු අනෙක් මිනිස්සුන්ගෙ හොදක් දකින්නත් අකමැතියි ඒ නිසා ඔබේ ගමන ඔබ යන්න ලස්සනයි VIDEO එක ඔයාගේ කතාව හරි ජයවේවා සුභ අනාගතයක් තෙරුවන් සරණයි ❤😍🤗

  • @saifrafeek
    @saifrafeek 4 ปีที่แล้ว +8

    ජීවිතේට පැළයක් හිටවල නැති අය, පැළයක් හිටවල යහතක් කරන මිනිස්සු දැක්කම් ඉන්න බැරුව නළියනවලු. වැඩක් කරන මනුස්සයෙක් දැක්කම කකුලෙන් අදින එක අලුත් දෙයක් නෙමෙයිනෙ අපේ අයට. මම නම් කියන්නෙ, වත්ත එයාගෙ නම්, වත්තෙ තියෙන පෝච්චියත් එයාගෙ නම්, හිටවල වැනදත්, බිම පෙරලුනත් අනෙක් අයට එකේ හානියක් නැහැනෙ. තෙරුවන් සරණින් යහ නුවණ පහළ වේවා.

  • @dumuduthilakarathne9686
    @dumuduthilakarathne9686 4 ปีที่แล้ว +16

    හැමදේකම අඩුපාඩු හොය හොය ඉන්නෙ නැතුව අපි හැමෝම එකතු වෙලා මේ වගෙ වැඩ කරමු. Good job dr dinakshi.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว +13

    ගොඩාක් අගය කරනවා ,යමක් ඉගෙනගන්න පුලුවන් උනා ස්තුතියි ඔබට

  • @bimsarawasala6731
    @bimsarawasala6731 4 ปีที่แล้ว +154

    ගහකට වැන්දා කියලා හිනා වෙන උන්ට මයිල් ගහක්වත් වැවෙන්නනෙ නැ තෙතමනයක් නැති නිසා හිතේ ස්වභාවදර්මයාට ආදරය කරන කෙනෙක් නමි වරදින්නෙ නැ

    • @hirushanethmina7043
      @hirushanethmina7043 4 ปีที่แล้ว +1

      ඒක සැර වැඩිද මංදාහ් 😂

  • @meghaliyanage8808
    @meghaliyanage8808 4 ปีที่แล้ว +7

    අන්තිම ටික තමයි පට්ට.. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් ,හිතේ තියාගන්න එපා..අනිත් ඒවා කීවා වගේ කියලා දාන්න..😍

  • @sl60tv40
    @sl60tv40 4 ปีที่แล้ว +18

    සාර්ථක දියණියක් ලක්මෑණිගෙ වාසනාවන්ත දියණියක් 😘

  • @cperera1030
    @cperera1030 4 ปีที่แล้ว +24

    Respecting nature is the the best Human quality 🙏💓... hats of to dinakshi ... 🤗

  • @sharmidinesha
    @sharmidinesha 4 ปีที่แล้ว +2

    ගහකට වැන්දම හිනා වෙන මෝඩ මිනිස්සු ඉන්න රටක් මේක ඒ වගේ මෝඩ කුහක මිනිස්සු තමයි අකාලයේ මැරිලා යන්නේ මේ වගේ ලෙඩ රෝග වලින් දිනක්ශි අක්කි ඔයාටත් ගොඩක් ආදරෙයි

  • @nathashaaaron2263
    @nathashaaaron2263 4 ปีที่แล้ว +13

    ඇත්තටම හොද දෙයක්.අපේ මිනිස්සු බලන්නෙම මොන දේක හරි ඇදයක් හොයන්නනේ..ඒවා ගනන් ගන්න එපා. ❤️

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +3

    අපි කවුරුත් ස්වාභාව දහමේ කොටසක් කියලා හිතලා ජීවත් වෙන තාක් අපිට ආරක්ෂාවක් ලැබෙයි, ගහකට වදිනවා කියන්නෙ පුදුමයක් නෙමෙයි, ගස් කියන්නෙ අපිව ජීවත් කරන ශක්තිය, good luck akkii, oyata adarei godak, oyage katahadatath aasai

  • @malshashehani6661
    @malshashehani6661 4 ปีที่แล้ว +109

    ඇත්ත...අපෙ අම්මා අච්චිත් කියනවා ගස් වලට වදින්න කියලා 😘

  • @thanurigeeganage6673
    @thanurigeeganage6673 4 ปีที่แล้ว +42

    Good reply for haters.. this is the best way to reply annoying people 👏🏻👏🏻❤️

  • @n.meshak3031
    @n.meshak3031 4 ปีที่แล้ว +15

    ලස්සනම ලස්සනයි ...ඔයාලා ගොඩාක් ආදර්ශයක් ලෝකයේ හැමෝටම.සුභ පැතුම් ලස්සනම ගෙවතු වගාවට.ඔයාලා හොද දෙමාපියන්ගේ හොද දරුවන් .

  • @justbeingchama2796
    @justbeingchama2796 4 ปีที่แล้ว +42

    You guys are handling well the hate some people give💕 This is the right way I guess. Keep rocking!

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 ปีที่แล้ว +27

    ගස්වල වටිනාකම දන්න කෙනා ඒකට ගරු කරනව..ඒකෙ කිසිම වරදක් නැහැ..❤️

  • @heenhulanga
    @heenhulanga 4 ปีที่แล้ว +5

    පුංචි ගෙවත්ත හරිම ලස්සනයි.
    තමන් කරන දේ තමන්ට සතුටක් ගෙනෙනවා නම් කටකතාවලට උත්තර බඳින්න ඕනේ නෑ.

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho 4 ปีที่แล้ว +70

    ළමයි එහෙනම් රගපාන්න විතරක් නෙවෙයි පැලහිටවන්නත් දන්නවා නේ very good

  • @shanudil9221
    @shanudil9221 4 ปีที่แล้ว +3

    මරු අක්කි ගෙදර ඉඩකඩ ගොඩක් අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා තියෙනවා 👍

  • @kalumkalum7865
    @kalumkalum7865 4 ปีที่แล้ว +15

    Your mom seems to be a very down to earth person 🙏

  • @irkumarakumara9181
    @irkumarakumara9181 4 ปีที่แล้ว +17

    Yes. She is correct. We should worship the plant, we should talk with them daily. Those are sinhala traditions.

  • @savinditharuka1063
    @savinditharuka1063 4 ปีที่แล้ว +7

    ගහකට වැන්දා කියලා මනුස්සයෙක්ට හිනාවෙන්න තරම් මිනිස්සු කුහකයිද මෙච්චර....
    ගස් වැල්වලට ආදරේ කරන මිනිස්සු තමයි දන්නෙ ගහක් හැදෙනකොට ඒකෙ පලදාව හැදෙනකොට කොච්චර ආසයිද කියලා....
    නූගත් මිනිස්සුන්ගෙ කතා අහන්න එපා අක්කෙ... පරිස්සමෙන් ඉන්න ❤️

  • @ransithrusith6003
    @ransithrusith6003 3 ปีที่แล้ว +5

    අපි ත් එළවළු, පලතුරු, මල් සිටුවනවා, ඉවත දමන කවරයක හරි පැළයක් හිටවන එක කොච්චර හොඳ දෙයක්ද, ස්වහාව ධර්මය ට ආදරය කරන්නා ස්වභාව ධර්මය විසින්ම රකිනවා. සුභ පැතුම් 🙂💐

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +79

    ඔයා වදිනවා මන් නම් ගස් එක්ක කතා කරනවත් එක්ක.. ගොඩක් හොදයි...පුලු පුලුවන් විදියට වවන එක... බුදුසරණයි

    • @annetharachamath274
      @annetharachamath274 4 ปีที่แล้ว +2

      Adarei...hariyata hari

    • @jayanthihulangamuwa8553
      @jayanthihulangamuwa8553 4 ปีที่แล้ว +5

      මමත් ගස් එක්ක කතා කරනවා එයාල මට ගෙඩියක් දුන්නොත් මම ස්තුතියි කියනවා ඇත්තටම කාට නැතත් මට හැංගිලා හරි ගෙඩියක් තියෙනවා

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +1

    පැළයකට වඳින එක , ගහක් එක්ක කතා කරන , එක ළිඳට වඳින එක , ලැජ්ජාවට කාරණයක් නෙවෙයි කළගුණ සැලකීමක් ❤ මං kdrama වලත් දැකල තියෙනවා පැළයක් හිටෙව්වම එයාලා ඒ පැළෙත් එක්ක කතා කරනවා ❤ මං චූටි කාලෙ අඹ ගස් ඉල්ලන් ආපු කට්ටියකට අපේ ගෙදර අඹ ගහක් දෙන්න යද්දී මං අඬලා අඬලා කෝමහරි කපන්න දුන්නෙ නෑ මට නම් ගහක් කපද්දි මාර දුකයි 😢

  • @ganeshawijerathna8487
    @ganeshawijerathna8487 3 ปีที่แล้ว +2

    මට අව්රුදු 16ය්...මන් කා ගැනවත් දන්නෙ නෑ ...හැබැය් මට තේරෙන කාලෙක ඉදන් හැම දේකට ස්තූති වන්ත වෙනවා...ඔනීම ගසකින් මන් මොනාහරි කොලයක් පලතුරක් ගත්තොත් වැදල මන් ඒකට ස්තූති වන්ත වෙනවා..ඒක මට අම්ම තාත්තවත් කියල නෑ ...මටම හිතිල මන් ඒ දේ කරන්වා..ඒ නිසාම මට විශ්වයේ ආශිර්වාදය ලැබේවි... ❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️
    ලන්කාව කියන්නෙ හරි අමුතු රටක්,මේ රටේ ගොඩක් අය හොන්ද දෙයක් විවේචනය කරන්න අකමතී..හොන්ද දෙයක් දැක්කොත් ඒකෙත් වැරැද්දක් හොයල රැල්ලට බනින සමාජයක්... මේ වයසට මට ලැබුනු අත්දෑකීම් වලින් මට හිතෙන්නෙ මෙච්චරය්...රටක් විදියට අපි තාම සමාජ මට්ටමින් පහල....කෙනෙක්ගෙ හොන්ද විවේචනය කරලා..හැමදාම හරිම දේ කරලා, රැල්ලට ගියෙ නැත්නම්...අපේ රටත් ගොඩක් සන්වර්දනය වෙලා🙂🙂

  • @hashiniishara178
    @hashiniishara178 4 ปีที่แล้ว +32

    Haters will always hate akki, that's their mindset..some people who don't have what others have will show their jealousy through various ways, you be you, never mind about what the haters say or do. You know 'කුහකකම' right, just ignore it😊❤

  • @shashikalasamaranayake1275
    @shashikalasamaranayake1275 3 ปีที่แล้ว +6

    ආන්ටි හරිම ලස්සනයි දිනක්ෂි.. හරිම කියුට්ට්ට්ට්ට්ට්ට්ට්ට් 😍❤️

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 ปีที่แล้ว +12

    සාරංග අයියෙ දිනක්ශි අක්කට කියන්න කවුරු මොනා මොන විදිහට කියුවත් හොද දේ කරන්න කාටවත් බය වෙන්න ඔනේ නැ..මාත් එහෙමයි..අපේ අම්මලා තාත්තලා කියලා දීලා තියෙන්නෙත් එහෙම තමා..මම මාලදිවයිනේ resort එකක දැනට රැකියාව කරන්නේ..ගස් වල අගේ අපිට හොදට තේරෙනවා..බුදුසරණයි ..ඔයාලට..

  • @sharakarunarathna1213
    @sharakarunarathna1213 4 ปีที่แล้ว +7

    ඔහොමවත් දෙයක් කරගන්න බැරි උන් ඉතින් කාලේ කකා..අනුන්ට මඩ ගහන එක තමා කරන්නේ අක්කා..ගනන් ගන්නෙපා..ආදරෙයි ❤

  • @chinthaka8965
    @chinthaka8965 4 ปีที่แล้ว

    Eka eka aya ගරුත්වය දක්වන widiya වෙනස් .. ඔබ එයට ගරුත්වය dakwapu , විදියට කැමති naththe e aya e විදියට garu nokarana nisai.. mamanam e dakwapu ගරුත්වයට respect karanawa..hoda වැඩක් ..

  • @chandanichandani8839
    @chandanichandani8839 2 ปีที่แล้ว +1

    Dinakshi akki hoda peyojana vidio ekak dala thiyane thanks akki akki kiyana ewa hama deyakma upades vidihata ganna puluwan me wage vidio thawath genna akki parissamin inna chuti baba eka sathutin inna mama parthma karanawa ogollo hamoma budu hamuduruwo araksha karanna kiyala...

  • @vishmirajapaksha6809
    @vishmirajapaksha6809 4 ปีที่แล้ว

    අපි ජීවත් වෙන්නෙ ගස් වැල් නිසා.පරිසරයට ආදරයක් නැති මිනිස්සු නිසා තමයි සොබාදහම පවා අපිට දඩුවම් කරලා තියෙන්නේ වසංගත රෝග පැතිරිලා යන්නෙත්.රංගන ශිල්පිනියක් විදියට ඔයා දුන්න ආදර්ශය ගොඩාක් වටිනවා.Dhinakshi akke...love you...😍🧚🧚🧚🧚

  • @kishanidealwis8632
    @kishanidealwis8632 4 ปีที่แล้ว +15

    Really impressive. Didn't know that such trees could be grown in pots. Good job ladies 👍👍👍👍

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 ปีที่แล้ว +2

    "අනුන්ගෙ වැඩ ගැන විවෙචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දෙ හරියට කරපන් කියලා කිය හඩා !"අපෙ ලාංකික මිනිස්සු දන්නෙ අන්න්ගෙ දෙවල් හොය හොය ඉන්න එක තමා . තමුන් දන්න දෙ කවුරු හරි කලාම අපෙ මින්නිස්සුට මැජික් . දිනක්ශි අතුලු මුලු පව්ලට ම ජය!!!

  • @ayama-
    @ayama- 3 ปีที่แล้ว

    ලංකාවේ මිනිසුන්ගේ හැටියක් හොද මිනිසුන්ට හිනා වෙන එක... ඔය කතා හදන හිනා වෙන අයගේ ගෙවල් වලට ගියොත් තණකොළ ගහක්වත් නැතුව ඇති..
    ගහට වදින එක නොදන්න මිනිස්සු ඉන්නේ ලංකාවේ වීම දුකක්.. අපි පොතක් බිමට වැටුනාම මට මතකයි පොඩි. කාලේ අපේ ගුරුවරු පොතට වැදලා ගන්න කියනවා....තාමත් එක මම කරනවා..ගහකට ඉස්සර ඉදන්ම් වැන්දා... මේ මිනිසුන්ට ඇරිස්ටෝටල් ගැන කියලා. දෙන්න වටිනවා.. රතු ඉන්දියානුකාරයෙක් වුනත් එතුමාපරිසරයට ආදරය කලා. ඒකට ලංකාවේ ඉන්න මිනිස්සූ....එකනේ ලංකාව තාම සංවර්ධනය වන රටක් වෙන්නේ...රටක් විදිහටනම් ගොඩ යාමක් නෑ අපේ ලංකාවට 😌ගහකට වදින එකට හිනාවෙන මිනිස්සු ඉන්න රටකට මොනවයින් මොනවා වෙයිද

  • @dishnaudawatta7017
    @dishnaudawatta7017 3 ปีที่แล้ว +1

    ගස් වලට වදින එක වරදක් නෙමෙයි
    මමත් ඔයාගෙන් ඉගෙන ගත්තා ගහක් හිටෙව්වාම එකට වදින්න
    මම මගේ දරුවන්ටත් ඒ හොද පුරුද්ද පුරුදු කරා
    ඔයාට ගොඩක් ස්තුතිය

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว

    බුදු රජාණන් වහන්සේද බුදු වීමට පිට දුන් බොදීන් වහන්සේට අනිමිසලො පූජාවෙන් උපහාර කලා......එනිසා ගස් වලට වැදීම කලගුණ සැලකීමක් .....ඔයාල අපි අගය කරනවා ...........බුදු සරණ වේවා ...

  • @chocoboy.179
    @chocoboy.179 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ වැඩක් akka මමත් ඔය වැඩේම කරනවා අනාගතය සුබ වේවා 🌳🌱🌴🌷

  • @indrakumari3746
    @indrakumari3746 4 ปีที่แล้ว

    ගොඩක් . සතුටුයි ..දිනුක්සි....සොරි නුබ..ගැන ..ම්නිස්සු ..මොනව..කිවත්..කමක් නැ .ඔයා .කර තියෙන්නේ ..හරි ..දෙ..මම වැඩ කරන්නෙ සිංගප්පූරුවේ .මමත් .පොච්ච්..වල..පැල..වරග හිටවල. එ..පැල. සමග ..උදෙට ..කාතාකරනවා නුබ සැමට ජෙසු පිහිටයි මම සිංගප්පූරුවේ සිට

  • @inokafernando340
    @inokafernando340 4 ปีที่แล้ว +7

    හොද සිරිතක් .. ජෙසු පිහිටයි

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +1

    ඒක ඇත්ත ...රටවල් වල ඉන්න අපි ගොඩක් වෙලාවට rent එකට තම්‍යි ගෙවල් වල් ඉන්නෙ ...ඉතිං මමත් මොනහරි හම්බුනාම පෝච්චියක තමයි හිටවන්නෙ....මොකද අපිට ගෙවල් මාරු කරද්දි ඒවා අරගෙන යන්න බැරි නිසා.....ඉඩ නැති උනාම පෝච්චිවල හිටෝනවා...මෙහෙ ඕන තරම් ලොකු පෝච්චි වල මුරුංගා පැල හිටෝලා ඒවා විකුනන්නත් තියනවා....ලොකු පෝච්චි විකුනන්නත් තියනවා.....ඕවා ගනන් ගන්න එපා ඔයා...මොකද ඔය කියවන මිනිස්සුන්ගෙ අම්මලත් ඕන තරම් පෝච්චි වල පැල හිටවලා ඇති..ඒවා බලන්න ඒ අය එලියටවත් බැහැලා නැතුව ඇති...මට නම් පෝච්චියක දකින පැලයක් මහ පුදුමයක් නෙමේ...මොකද මං පුංචි කාලෙ ඉඳන්ම අපේ අම්මි පෝච්චි වල පැල හිටවලා තියනවා...ඒ වගේම 5kg හාල් ගෝනි වලත්...මට පුදුම මිනිස්සු මීට කලින් පෝච්චියක හිටවපු පැලයක් දැකලම නැද්ද කියන එක.....🤔🤔🤔🤔🤔

  • @ThePushpamali
    @ThePushpamali 4 ปีที่แล้ว +4

    Good example for everyone ...... Yes worshiping trees is a good practice. Nice backyard garden . ❤️

  • @isiyacreation2780
    @isiyacreation2780 4 ปีที่แล้ว +64

    අක්කා Video කරලා එවනවා, Aiya upload කරනවා😂 Nice Couple 😘

    • @btk9841
      @btk9841 4 ปีที่แล้ว +4

      Shanudri thama video karanne. I heard her laugh. Good times, all are at home ..

    • @nadeeshak6899
      @nadeeshak6899 4 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

  • @daniduprabath250
    @daniduprabath250 4 ปีที่แล้ว +20

    ලංකාවේ ඉන්නේ කිසිම දෙයක් දන්නෙනැති අය hello.එයාලාට ස්භාවධර්මයෙන් අවශ්‍ය දඩුවම් දෙයි.´{විඩියෝ කරපු කෙනා නම කැමරා ශිල්පියෙක් වුනානම් හොදම හොදයි..ඔයාලාගේ ෆැමිලි එකට ජෙසු පිහිටයි .🙈🙈😘😘

  • @npglmnd5131
    @npglmnd5131 4 ปีที่แล้ว +7

    අම්මි හරිම ලස්සනයි ❤

  • @iroshimathukka1779
    @iroshimathukka1779 4 ปีที่แล้ว +43

    Dinakshi your correct but problem is some people's heart is full of garbage 💌 don't worry you just be you only, stay safe and happy,God bless 💌

  • @sheshamisheshami5229
    @sheshamisheshami5229 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී වීඩියෝ එක. මාත් පැළ හිටවන්න ගොඩක් ආසයි.

  • @saumyageeganage7470
    @saumyageeganage7470 4 ปีที่แล้ว +1

    dinakshie akki prashna walata hinawela face karana widiytata mn asai. eyata hoda aathmashakthiyak thiyanawa

  • @madhugayan4575
    @madhugayan4575 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් ම කොරොනා කරපු ලොකුම දේ තමයි මිනිස්සුන්ව සොභාධර්මය ට ලං කරපු ඒක ගොඩක් වටින දෙයක්

  • @leenalakmalidesilva815
    @leenalakmalidesilva815 4 ปีที่แล้ว +1

    Mamath pala wawanawa.hama dema.mal.elavalu.thawa hamadama wage ewa lagata gihin kathakaranawa.kola athaganawa.hitawanakota wadinawa eka math karanawa.oya harima hoda kenek. Good luck nangi.🌻🌻🌻🌻🌻🌻

  • @shashithanurada3919
    @shashithanurada3919 4 ปีที่แล้ว

    harima asai deakkama.sathutui.suba pathanawa

  • @shazenakitha04.11
    @shazenakitha04.11 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ මම තනියම පාඩම් කරන්න කම්මැලි කියලා, දවසක් අම්මා කිව්වා ගස් වලට උගන්නන්න කියලා එතකොට අපිට හොදට මතක හිටිනවා කියලා. ස්වභාවධර්මයේ නොපෙනෙන දේවල් තියනවා. කවදාවත් නරියෙක් ඇවිත් නැති අපේ ගෙදරට කැලෑව පැත්තෙන් නරි රන්චුවක් ඇවිත් හිනා වෙනවා වගෙ කෑ ගැහුවා. ඒ ලගම කෙනෙක් නැති වෙනවා කියන්නලු. ඒ වගේම එදාට පහුවදා මගෙ අම්මා අපිව දාලා යන්න ගියා.🥺

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +4

    දිනක්ශි අක්කි ඔයාලව වට්ටන්න කියන කතා ගනන් ගන්න එපා . 🌳 ගස් නිසා තමයි අපි ජීවිත් වෙන්නෙ 🌳 ඔයාලාගේ වත්තේ නැති දෙයක් නෑ . මටත් ආස හිතුනා පැළ හිටවන්න . 😊

  • @sharakarunarathna1213
    @sharakarunarathna1213 4 ปีที่แล้ว +9

    අම්මා ශෝක් අක්කි..❤👌

  • @ama5557
    @ama5557 4 ปีที่แล้ว

    ගස් වලට කතා කරන්න දරුවන්ට වගේ කොල අත ගාලා. හොඳ සරුවට වැවෙනවා වගේම පලදාවත් ලැබෙනවා. අපිටත් අම්මා තමා කියල දුන්නේ.ඒකේ ප්‍රඵිපල දැකල තියෙනවා ඕන තරම්. ♥ හොඳ පණිවිඩයක් දිනක්ෂි

  • @nishanrangana83921
    @nishanrangana83921 2 ปีที่แล้ว

    කෙසෙල් ලෙලි බ්ලෙන්ඩ් කරලා දවස් දෙක තුනක් පල්වෙන්න තියලා වතුර එක්ක මිශ්‍ර කරලා දාන්න.. ගෙඩි මල් නැති ගස්වල පලදාව ගන්න පුළුවන්

  • @රැල්ලෙන්පිට
    @රැල්ලෙන්පිට 4 ปีที่แล้ว +5

    මං වවන්න ගියා පැල..අනේ මන්දා හිටෝනව හිටෝනව එකක් වත් වැවෙන්නෑ..කරන්න පුලුවන් හැමදේම කලා.පොලවේ පස් කාපු නැති එක විතරයි.බැරිම තැන දන ගහලා වැන්දා.බලමුකෝ ඒක හරියයිද කියලා..වැඩේ දිගටම කරන් යන්න..

    • @yeshimathews4748
      @yeshimathews4748 4 ปีที่แล้ว

      බුදාමිමෝ එක මට හිනාව නතර කරන්න බෑනෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @prasanthijayawardhana7509
    @prasanthijayawardhana7509 4 ปีที่แล้ว +2

    maru maru,dinakshige amma hari piliwelai..

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว

    ලස්සනයි. ලස්සනයි. ලස්සනයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි

  • @erandilucky663
    @erandilucky663 4 ปีที่แล้ว +46

    සිරිත් තේරෙන්නෙ නැති මෝඩ හරකුත් ඉන්නෙ ලන්කාවෙම තමා අක්කියෝ..😑

  • @wasanafernando6072
    @wasanafernando6072 4 ปีที่แล้ว +28

    මම ලංකාවේ ඉද්දී අපේ ගෙදර තියෙන හැම ගහක්ම අත ගාල හැම ගහකටම ස්තුති කරනවා.

  • @lifewith8433
    @lifewith8433 4 ปีที่แล้ว +1

    Shirani auntyge garden eka ලස්සනයි ....aunty godak mahansi wela wada karala tiyenawa....ada kale nikan tv balala balala kaka bibi kale nasthi karana kanthawanta shirani aunty hoda adarashayak

  • @imodhya
    @imodhya 4 ปีที่แล้ว +7

    That’s a good habit Akki ❤️ Don’t care about the people who don’t know how to respect the nature 🌿

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 4 ปีที่แล้ว +3

    නියමයිනේ.... ඔහොමතමයි ඉන්න ඔන...👌

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว

    ඔයාගේ කතාව ඇත්ත දිනක්ෂි . ගස්වල ට ආදරෙන් කතා කරන්න කියනවා....සාත්තු ව බෙහෙත් , පොහොර වගේම ආදරෙන් රැකබලාගත් විට සාර්ථක අස්වැන්න ලැබෙන වා..හරියටම වගාවන් කරන බොහෝ පැරැනන් වගාවන් කරනකොට වැදලා එහෙම තමා කරන්නේ ....ඕන කෙනෙක් ඕනී දෙයක් කියන්න කියා ඔයා ගේ වැඩේ ඔයා කරන්න ..ඔයා ගේ වැඩ පිලිවලට ගොඩක් කැමති දිනක්ෂි ❤️

  • @shashinimaheshika7988
    @shashinimaheshika7988 4 ปีที่แล้ว +1

    Ow akki oya hri. Aththatma palayk wawala ekata wadinawa kiyna eka hinawewi adayak hoynna trm deyk newei.eka agaya krnna oni deyk.ape minissu gdk welawta purudu wela thinne wedk nokra eka krana manussayata hinawenna .gdkma akki niliyk nisa thma oya minissu kiyawanne. Niliyk unma ewa krnna bh wage me minissu dglnne .palayk wawala eken paladawak gnna manussaya thma eke watinakma dnne.hamadama satutin inna akki❤️😘

  • @moshe9507
    @moshe9507 2 ปีที่แล้ว

    Mn karapinch rampe gahen kolayk kadn eddi gahata ath tiyela hithen thank you kiyala thamai kola kadan enne! Ithin Dina karapu de kochchara harida!

  • @imeshadoni9583
    @imeshadoni9583 2 ปีที่แล้ว +1

    Amma kettu wela godak dn🥺 e dws wla lassanai 😍

  • @JanakaJanaka-r3t
    @JanakaJanaka-r3t 5 หลายเดือนก่อน

    ඔයා ලස්සනට වැඩකරනවා ඔයා ඇත්තටම ලස්සනයි ❤❤❤

  • @sriyanichanrasekara1279
    @sriyanichanrasekara1279 2 ปีที่แล้ว +2

    අපිට වන්දනාමාන කරන්නේ පුළුවන් ජය ශ්‍රි මහා බෝධියට විතරයි ද නෑ එහෙම දෙයක් නෑ හැම ගහක් කොලක්ම අපිට වටිනවා ඒවාට වන්දනා කරා කියලා එහෙම පිස්සු කියලා කියන්නෙ කොහොමද 🥺❤️ මිනිස්සු බලන්නෙම අක්කෙ අපි මොන දේ කලත් වැරැද්දක් නේ ඒ නිසා ඔව්වා හිතන්න එපා එච්චර ❤️

  • @thilinithilini6433
    @thilinithilini6433 4 ปีที่แล้ว

    Harima lassanai වගාව

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 ปีที่แล้ว

    ඒක ගොඩාක් හොඳ දෙයක්...love you so much Dinakshi akki..❤ ❤

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 4 ปีที่แล้ว +2

    Good Job
    You give a good message to everybody Thank you💐💐💐💐💐💐👍👍👍🇱🇷

  • @lakishyakumaratunge2362
    @lakishyakumaratunge2362 4 ปีที่แล้ว +5

    Wow .. such a small and beautiful garden 🍀☘️🌱❤️

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว

    Oyage.waththa.godak.lassanai.thanks.

  • @navodaharischandra6955
    @navodaharischandra6955 4 ปีที่แล้ว +1

    good advice. .. your mother is very pretty and sweet. ..stay blessed. ?

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 4 ปีที่แล้ว

    Important Advice Sister. Nature's Lovers 💏

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Essara minissu gaha kola satha siupawata adare kala. Gahata wanda. Dinaksi duwe oya hari. Budu saranai.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් වගේම මම ගොඩක් ඔයාලට ආදරෙයි මොකෝ දන්නවද 3 daughters නිසා මටත් ඉන්නවා දෝණි කෙනෙක් අපිට නම් වවන්න ගොඩක් ඉඩක් තියෙනවා ගමක ඉන්න නිසා සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරණයි

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 ปีที่แล้ว

    මේ ශ්‍රි ලංකාවේ මිනිස්සූ මොන දේද වැරදි දකින්නේ නැත්තේ ..? මොන තරම් වැරදි කරත් මනුස්සයෙක් ගේ හොද දෙයක් තියේ නම් ඒ දේ අගය කරන්න ...i appreciate u akki ❤️😍

  • @letsrockwithcomputerscienc8116
    @letsrockwithcomputerscienc8116 4 ปีที่แล้ว +37

    ගනන් ගන්න එපා. මේ ශ්‍රී ලන්කාවනේ. අපහාස කරන්න ගත්තාම කරන්නම් වාලේ කරන්ව. පල ඇති රුකටනනේ ගල් ගහන්නේ. සැලෙන්න එපා.

  • @rasikalanza8129
    @rasikalanza8129 4 ปีที่แล้ว +1

    Niyamai dinakshi...minissu oyata dos kiyanne saranga ekka yalui.kiyalane... oya banina shuddawanthayooo kawada hari eyalage miniga hari gani hari dala giya dawasata e gana hitha hitha ada da idi... ada kale kasada badala iddith samaharu karana jara wada wkka baladdi oya waradi na nangi... oya dagalana ewunta oennath ekka oyala denna adaen inna... ada loke thiyena dewal ekka baladdi koi wele mareida danne...e nsa inna tike hidata jewath wela sathutin inna.....

  • @dananjaleeudari231
    @dananjaleeudari231 ปีที่แล้ว

    Gdak sathutui akki ❤😍😘 budusaranai . Hamadamath adarei oyalata . 😍❤❤😘😍❤ thiyena punchi idaka hoo waga karanna puluwan nm gdak hodai akki 😍

  • @isuri013
    @isuri013 3 ปีที่แล้ว

    අනේ නංගී මට පුදුම විදිහේ ආත්ම විශ්වාසයක් දැනුනා මේ වීඩියෝ එක දැක්කට පස්සේ.. මොකද මගෙත් ඉඩමක් තියනවා පර්චස් දහයක. හරි හතරැස් නෙමේ..තීරුවක් වගේ.එතන ප්ලෑන් කල් විදිහට ගේ හැදුවම වත්තකට ඉඩක් නැති තරම්.. මන් සාමාන්‍යයෙන් ගෙවතුවගාවට ආස කෙනෙක්. ඒත් ගේ හැදුවම වත්තේ ඉඩක් නොඑන නිසා මුකුත් වවාගන්න බැරි වෙයි කියලා මන් හරි පසුතැවීමෙන් හිටියේ.. ඒත් ඔයාගේ මේ වීඩියෝ එක දැක්කම මට හරිම සතුටුයි.. බලන්න.. වවල නැති දෙයක් නෑ.. ඉස්සරහ වත්ත කොටස නම් මන් ඔයාලා දාන පොටෝස් වීඩියො වලින් දැකලා තියනවා.. ඒත් පිටිපස්ස දැක්කේ අදයි.ඔයාගේ අම්මා හරිම ධෛර්‍යවන්ත ආදර්ශවත් අම්මෙක්.. හරිම සතුටුයි.. බොහෝම ස්තූතියි නංගී මේක පෙන්නුවාට..

  • @villlife2152
    @villlife2152 4 ปีที่แล้ว

    Superb.dinakshi.

  • @FuryfriendsBST
    @FuryfriendsBST 4 ปีที่แล้ว +9

    Very good reply darling ❤️I really can’t understand what’s wrong with our Sri Lankan people they cannot or they are not ready to see anything good .. pls people grow up ... been a young artist she’s showing something good our younger generation need to learn to respect to everything . Gob bless you

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 4 ปีที่แล้ว +4

    Beautiful ❤ so inspiring

  • @user-tf3xg4tp7q
    @user-tf3xg4tp7q 4 ปีที่แล้ว +1

    අපෙ ඉස්කොලෙ පරිසර බට වලදී කිල දිල ටීන්නෙත් පැලයක් හිටෝල සාත්තු කරන අතරෙ ලගට ගිම් කතා කලන්න වදින්න කිල හිකී♆⃝✺۟۟۟۟۟۟─ එක ගොඩක් හොද දෙයක් ....

  • @christinaperera1020
    @christinaperera1020 4 ปีที่แล้ว

    Take it easy sis. Me video eken banapu aya mokak hari ganda athi. Oyala sathutin inda. God bless you.
    From a fan who loves saranga, dinakshi and family.

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +2

    කැමරාකරණය නම් සුපිරි.