මෙහෙමත් ප්‍රශ්න 🙈🙈 | Our first YouTube Q&A

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 3 ปีที่แล้ว +23

    මට නම් හිතෙන්නෙ දැන් තමයි අව්‍යාජවම සාරංග අයියා සතුටෙන් ජීවිතේ විදින්නේ.ඉස්සර මොකද්දෝ අවුලක් තියෙනවා කියලා පෙනුනා සතුටෙන් කියලා පෙන්නන්න හැදුවට.ජය වේවා දෙන්නටම.❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +24

    අපි කැමති අය අපි ට හමුවෙන්නේ කලාතුරකින් . ඔයාලා ගැන සතුටු යි. දිනක්ශි දැන් තැන්පත් වෙලා , එකිනෙකා අවබෝධයෙන් ඉන්න වා . වැදගත් ම දේ කියවුනේ, ඇයගේ නිදහස සීමාකර නැති බව. එය විවාහක පිරිමි තේරුම් ගන්නවා නම්, ගෙවල්වල ප්‍රශ්න ගොඩක් විසදේවි.unlike කරපු 159 දැක්කාම දුකයි, ඔවුන්ට එහෙම ජීවිතය ක් ලැබිලා නෑ . ඒක දකින්න ත් කැමති නෑ

  • @nisansalaprba2722
    @nisansalaprba2722 3 ปีที่แล้ว +95

    ලස්සන යුවලක්..ලස්සන දරු පැටියෙකුත් එක්ක තමයි මේ වැඩ සටහන කරන්නේ ...මං හරි නේද???

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 ปีที่แล้ว +132

    English ගැන කියපු ටික නියමයි..❤️ සුබ පැතුම් දෙන්නටම... ඔය හිනාවල් ඔය සැහැල්ලුව දකිද්දි අපිට සතුටුයි... ජයවේවා ❤️❤️❤️ (මං "හුස්ම වැටෙන මල්" කතාවට පිස්සු වැටුණු රසිකාවියක්) 😌

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani7950 3 ปีที่แล้ว +61

    " සුළඟ මත මොහොතක් " මම බලපු ආදරණීය ම සංවේදී ම නාට්‍ය...❤ එහි සාරංගගේත් තිසුරිගේත් රංගනය අතිවිශිෂ්ටයි...

  • @isurukarapitiya6861
    @isurukarapitiya6861 3 ปีที่แล้ว +43

    පට්ටනේ..,දෙන්නාම Maths කරලා තියන්නේ..,සුපිරි මොල දෙකක්නේ..,

  • @dilaniweerasinghe980
    @dilaniweerasinghe980 3 ปีที่แล้ว +113

    ඉංග්‍රීසි ගැන අහපු ප්‍රශ්නෙට නම් ලස්සනට උත්තර දුන්න ඔයාල දෙන්නා......❤️❤️❤️

    • @hpnperera1045
      @hpnperera1045 3 ปีที่แล้ว +8

      Oyala english katha karana kota thama api thawath unandu wenne, keep doing ane, 👍🤩

    • @niharaaysha-kf6ct
      @niharaaysha-kf6ct 8 หลายเดือนก่อน

      Ow❤😊

  • @malmaperera4139
    @malmaperera4139 3 ปีที่แล้ว +18

    ඉරැස්මා බලද්දී මං ගොඩාක්ම පොඩිලු අම්ම කියනවා මං බලපු 1st film එකලු but මට මතක නෑ. මේ මෑතක මං හොයාගෙනම බැලුවා, රොමේෂ් අයියා, දුලීකා නැන්දා, සාරංග අයියා, අමා අක්කා ලස්සනයි. 😍 bless uuu lovebirds

  • @ashan242
    @ashan242 3 ปีที่แล้ว +124

    අහපු ලස්සනම වචන ටික ,... හදහන් බුද්ධර්මයට සම්බන්ධයක් නැ කියපු එක අද ගොඩක් අය ඕක පටලව ගන්නවා , respect saranga ayye

  • @mashi1929
    @mashi1929 3 ปีที่แล้ว +195

    මට ඉස්සර ඔයාලව පේන්න බෑ ඒත් දැන් ඇත්තටම හිතින් සතුටු වෙනවා ඔයාලගේ සතුට දැකලා...ආදලෙයි 🥺🥺🥺🥺🥺

    • @chandrak9481
      @chandrak9481 3 ปีที่แล้ว +2

      අනේඔය.දෙන්නා.දරැවෙික්.මල්ලෙක්.හදාගෙන .පාඩුවේ.ඉන්න

    • @Buddhini123
      @Buddhini123 2 ปีที่แล้ว

      Me too

    • @shamalichathu5868
      @shamalichathu5868 2 ปีที่แล้ว

      aththatama saranga aiyata issara godak adarei..passe math akamethi una oyala dennata...e mona unath dennam hemadaamaa aluth vidio ekak daalada kiyala hemadaama balanawa...e tharam den oyalage punchi family ekata adarei dennam😊😊😊😊😊❤❤❤❤

    • @shamalichathu5868
      @shamalichathu5868 2 ปีที่แล้ว

      gelapenama denna oyala denna

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 3 ปีที่แล้ว +48

    සාරංග අයියා අපි ඔයාගෙ අග්නි පියාපත් ටෙලි නාට්‍ය බැලුවා. ඔයා ගොඩක් දක්ෂ නලුවෙක්. මනූ ❤❤

  • @minushikavindya2421
    @minushikavindya2421 3 ปีที่แล้ว +28

    Software engineer කෙනෙක්නෙ බොලේ මේ actor කෙනෙක් වෙලා තියෙන්නෙ 😘😘😘 අදනෙ දන්නෙ අයියේ

  • @gayanimadushika8990
    @gayanimadushika8990 2 ปีที่แล้ว +3

    අනේ ඉස්සරනං මාත් ආස නෑ..ඒත් ඔයාලා දෙන්නා marry කලාට පස්සෙ සතුටින් ඉන්නවා දැකලා ආසයි..ගොඩක් ආදරෙයි... ❤️❤️

  • @nishanidineshika7022
    @nishanidineshika7022 3 ปีที่แล้ว +51

    හරි අව්‍යාජ හරිම ආදරණීය දෙන්නෙක්. මං ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😘😘💐💐

  • @thephfamly
    @thephfamly 3 ปีที่แล้ว +31

    සුළඟ මත මොහොතක් කතාව මම ඊයෙත් බැලුවා.. දෙන්නටම සුභ පතනවා.. පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤️❤️

    • @nayanap4718
      @nayanap4718 3 ปีที่แล้ว +2

      හැමදාම සතුටින් ඉන්න

  • @Oshada-colo
    @Oshada-colo 2 ปีที่แล้ว +1

    ඒ උනාට මම නාලක අධිකාරි අයිය නැතිවෙන්න කලින් ආපු කලාගමේ අවුරැදු එකකට මීට අවුරැදු ගාණකට කලින් දිනක්ශිව දැක්කම දැකපු පාට නෙවෙයි දැන් දිනක්ශිගෙ තියෙන්නෙ. දිනක්ශි ඉස්සර දැන් තරම් පාට නෑ තලෙලුයි. හැබැයි ශනුද්‍රි හා ශේශාද්‍රි ත් මම ඇත්තට දැක්ක ශේශාද්‍රි දෙරණ මිස් ශ්‍රි ලංකා present කරන කාලෙ. ඒ දෙන්න නම් ඒ කාලෙත් පාටයි. ඒත් දැන් ඊට වඩා පාටයි තමයි. ඒත් දිනක්ශි ඒදෙන්න තරම් පාට තිබුනෙ නෑ. එයා injection නොගැහුවත් පෙති හරි බීල පාට නම් වෙලා තියනවා ශුවර්.

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 3 ปีที่แล้ว +96

    මම අහපු ප්‍රශ්නයත් කිව්වා Thank you ☺️ මටත් මතකයි චූටි දිනක්ෂිව මුලින්ම දකින්නෙ පුන්චි පැන්චි එකෙන්. චූටි සාරංගව මුලින්ම හමුවෙන්නෙ බිලීට හඩ කවපු රොබින්සන් අන්දරයෙන් කියලා හිතුවෙ ඒත් ලගදි දිනක්ෂි දාලා තිබුන video එකක දැක්කා ඇපල් ආදිපාද තුමාට හඩ කවලා තියෙන්නෙත් චූටි සාරංග කියලා. ඒ හින්දම ඔයාලා පාසල් කාලෙ කරපු විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන අහන්න හිතුවා. ගොඩක් හොදට Q & A එක කරලා තියනවා. Wish you all the best Dinakshie and Saranga ❤

  • @sandunidarshika8882
    @sandunidarshika8882 3 ปีที่แล้ว +19

    අනේ ඔයාල දෙන්න හරිම ශෝයි අනේ...සතුටින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤️😘

  • @stephensmith9288
    @stephensmith9288 3 ปีที่แล้ว +117

    ඇයි සාරංග මලයො උපාධියකුත් තියාගෙන රංගනයට එන්න හිතුනේ. හැබැයි එහෙම තීරනයක් ගත්ත එක හොදයි. වර්තමානයේ අපේ රටේ ඉන්න අතිදක්ෂ නලුවෙක් සහ නිවේදකයෙක් ඔබ. ජයවේවා

  • @idunithilakaratne1444
    @idunithilakaratne1444 3 ปีที่แล้ว +10

    Ea quality eka..
    wife wenuwen wife ge prashna walata utthara dena eka.. just woow that quality..

  • @elizabethfernandoporuthota9422
    @elizabethfernandoporuthota9422 3 ปีที่แล้ว +53

    දිනක්ෂිගෙන් අහල තිබුනු හැම ප්‍රශ්නයකටම සාරංග දිනක්ෂිට උත්තර දෙන්න ඉඩ දුන්නා,ඒත් inglish කතා කරන එක ගැන අහල තිබුන දිනක්ෂිට කියන්න නොදී සාරංග උත්තර දුන්න.ඒක තමා ආදරේ.හැමදාම ආදරෙන් ඉන්න❤️

  • @suranga5139
    @suranga5139 3 ปีที่แล้ว +12

    හන හැම ප්‍රශ්න යටකම නියතමානිව උත්තර දුන්නා ඔය දෙන්නට මම සුබ පතනවා ආදරෙයි ජේසු පිහිටයි 💐💐

  • @milushapriyadarshanipeduru9594
    @milushapriyadarshanipeduru9594 3 ปีที่แล้ว +94

    🌹❤️ ඔයාලා,ඔයාලා ගැන අනිත් අයට තියෙන වැදගත් ප්‍රශ්න ටිකක් තොරගෙන තිබුනා. ඒවාට ලස්සනට වගේම අවන්කව උත්තර දුන්නා කියලා තෙරුනා.මම හැමදාමත් ඔයලාට කැමති උනේ ඔයාලා,ඔයලාගේ විදියට ජිවත් වෙන නිසා.හැමදමත් සතුටින් ඉන්න❤️

  • @hareshaathennakon2225
    @hareshaathennakon2225 ปีที่แล้ว +2

    මගෙ favoritema කපල් එක දැන් ඔයාලා දෙන්නා වෙලා❤❤ ආදරේයි ගොඩක් අක්කටයි අයියටයි❤

  • @kaveeshavenuri8900
    @kaveeshavenuri8900 3 ปีที่แล้ว +17

    මං ආසම කපල් එකක්.........සාරංග අයියා & දිනක්ශි අක්කා......♥️Love you both......♥️

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 3 ปีที่แล้ว +2

    සාරංග මල්ලී, ඔයා රඟපෑ මුල්ම ටෙලි චිත්‍රපටය යූ ටියුබ් චැනලය හරහා අපිට බලන්න අවස්ථාව හැකි නම් ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයා රඟපෑ
    "සුළඟ මත මොහොතක් " කිසි දිනෙක අමතක නොවන ටෙලි නාට්‍යක් . ඒ තරමටම ඔයාගෙ රංගනය හදවතටම දැනෙනවා .ඔයාලගෙ ජීවිතේ සෑම අතින්ම ජය සතුට සපිරි නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා කියලා පතනවා !🌷🌼🌻🌺

  • @nilukshiweerakoon
    @nilukshiweerakoon 3 ปีที่แล้ว +10

    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා!!❤️❤️ සාරන්ග තමයි මන් කැමතිම Sri Lankan actor. ඒත් අග්නි පියාපත් වලට පස්සේ වෙන teledrama එකක් නැත්ද අපිට බලන්න??

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +48

    ඔයාලා හැමදාම සතුටින් ඉන්න අපිට ඒ ඇති.. දිනක්සි හරිම ලස්සනයි හිනාවෙනකොට ජේසු පිහිටයි ඔයාලට පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්.. ❤️❤️🌹

  • @Inuinu758
    @Inuinu758 3 ปีที่แล้ว +9

    යේ... මගෙ ප්‍රශ්නෙටත් උත්තර දුන්නා.. සාරංග අයියේ ඔයා ඉස්සර ඉදන්ම මගේ ආසම නලුවා ඔයා ඉන්න ටෙලිඩ්‍රාමා එකක් යනවා කියලා දැනගත්තොත් අපි බලනවාමයි. දිනක්ෂි අක්කි ඉස්සර මම ඔයාව වැඩිය දන්නෙ නෑ ඒත් දැන් ඔයත් මම ආසම සෙලිබ්‍රිටිලගෙන් එක්කෙනෙක්. අපේ අම්මත් ඔයාලා දෙන්නට හරි ආදරෙයි. 🤗💑❤

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 ปีที่แล้ว +30

    නිහතමානීව ඇත්ත කීවා එකට බොහෝ ස්තුතිය ....අක්කා ට අයියා ට............කියන්න ඔනි එවා....කෙලින් කිව්වා...... සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @nisansalasanjeewani2733
    @nisansalasanjeewani2733 3 ปีที่แล้ว +8

    ආසම දෙන්නෙක්.. හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න අයියා & අක්කී😘😘

  • @disnadisna3053
    @disnadisna3053 3 ปีที่แล้ว +4

    සමහර දෙවල් නැති වෙන්න අපිට ඉට වඩා හොද දෙවල් ලැබෙන්න කියලා ඔය දෙන්නා දැක්කාම හිතේනවා 💖💖💖

  • @cE-dz3yy
    @cE-dz3yy 3 ปีที่แล้ว +9

    Ane oy dennm hrim lssnai 😍❤mn dwsk oy dennw dkka oyl hina wela giya ed thm hriytm therune oy denn godk hoda , kisi lokukmk nthi dennek kiyl💕hmdm sthutin inn adrei denntm 😘

  • @Jananisaranga998
    @Jananisaranga998 3 ปีที่แล้ว +14

    අනේ මගෙ ප්‍රශ්නෙටත් උත්තර දුන්නා ❤️ ඇත්තමයි හදහන් වැඩක් නෑ.දැනෙන තැන තමයි අපි නවතින්න ඕන..ඒ වගේම අමාරුවෙන් ජීවත් වෙලා වැඩකුත් නෑ.

  • @ravinduyasith9143
    @ravinduyasith9143 3 ปีที่แล้ว +4

    ඔය දෙන්න පරිස්සමින් සතුටින් හැමදාම ඉන්න ඕන. සිතන පතන හැම දෙයක්ම , කරන කියන හැම වැඩ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි

  • @mangalikadaskara2986
    @mangalikadaskara2986 3 ปีที่แล้ว +5

    සාරංග ඉංග්‍රීසි ගැන අහල තිබුන ප්‍රශ්නෙට දුන්න උත්තරේ නම් නියමයි.

  • @memonshasha
    @memonshasha 3 ปีที่แล้ว +49

    දිනක්ශි english දන්නව කියලා පෙන්නනේ නෑ. එයා නිහතමානීව ඉන්නවා. එයා පොඩි කාලේ ඉදලා හුරු උන බාශාව ඒක. ආදරෙයි අක්කී❤❤❤❤. ඔයා හරි නිහතමානීව ඉන්න කෙනෙක්.

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න අක්කි අයියායි,දෙවියන්වහන්සේගේ කැමැත්ත තමයි හැමවෙලේම වෙන්නේ ඒක නවත්තන්න කාටවත් බැහැ අක්කිගේ අයියගේ එක්වීම ගෝඩ්ගේ කැමැත්ත,පරිස්සමෙන් ඉන්න අක්කි අයියා❤️❤️ජේසු පිහිටයි❤️😚

  • @Aanwi2005
    @Aanwi2005 3 ปีที่แล้ว +89

    ඒ උනාට අයියෙ අන්තිමට කිව්ව සින්දුව පට්ටම ලස්සනයි .සින්දුවක් කරන්නකෝ.ගිටාර් ප්ලේ කරපු විදිය 👌 ඔයා නම් මාර ටැලන්ටඩ් චරිතයක් අයියෙ

    • @chiranthiwasana9897
      @chiranthiwasana9897 3 ปีที่แล้ว +3

      මියුසික් වලට Born talent සාරංග අයියාට තියෙන්නේ.

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว +2

      Oyage comment eka kiuwa neda

    • @Aanwi2005
      @Aanwi2005 3 ปีที่แล้ว

      @@dilshiekanayaka ඔව්ව් 🤭

    • @ashan242
      @ashan242 3 ปีที่แล้ว +1

      මන් ඔයාගේ comment එක කියවද්දි තමා ඔයාගේ නම කියෙව්වෙ 🤣🤣

  • @navodyaamarakoon
    @navodyaamarakoon 3 ปีที่แล้ว +6

    අක්කි කියන්නත් කලින් මම අයියගෙ ආසම පාටයි කෑමයි දැනගෙන හිටියා. කොහොමද ඒක 😂😂 අක්කිගෙ ආසම පාට සුදු නේද? 😁 දෙන්නටම ආදරෙයි සාරංග අයියට පොඩ්ඩක් වැඩියෙන් ආදරෙයි. මම අයියට මුලින්ම කැමති වුනේ ගග අද්දර බලලා. එදා ඉදන් සාරංගයි ශලනියි තමා මම ආසම නලුවා සහ නිලිය. ඒ වගේම දිනක්ශි අක්කි කවුරුහරි කියනවනම් ඔයා රගපාන්න දක්ෂ නෑ කියලා ඒක ලොකුම ලොකු බොරුවක්. එක්කො ජෙලස් නැත්නම් ඔයාගෙ ඇක්ටින් දැකලා නැතිව. මොකද ඔයා පියවි, නිරාශා, ලන්සුපතිනියෝ, යාය 4 වගේ ඩ්‍රාමාවල රගපාපු විදිහ අති විශිෂ්ටයි. නිරාශා එකේ ඔයාට හොල්මන වැහිලද නැද්ද කියන එක ඔයා දිහා බලලා තීරණය කරන්න පුලුවන් තරමටම විශිෂ්ටයි. දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ඔයාලා දෙන්නගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤

  • @ntpsfamily2517
    @ntpsfamily2517 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි හරිම ආදරෙයි දෙන්නටම❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💐විවාහ ජීවිතය සතුටින් ගත කරනවා කියන්නෙ ලොකු අභියෝගයක් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නත් ලැබේවා 😊😘

  • @Wish472
    @Wish472 ปีที่แล้ว

    වැඩිපුරම ආදරේ කතාව මරු.අම්මට ,වයිෆ්ට අවශ්‍ය වෙලාවට ඉන්න.ඒක මරු

  • @virajithmadusanka3572
    @virajithmadusanka3572 3 ปีที่แล้ว +15

    ඔයාලා දෙන්නගේ love story එක කියන්නකෝ .හැබැයි ඇත්තම කියන්න ප්ලීස් .මට ස්පේශල් රිප්ලයි ☝ දාන්නකෝ .😊 බුදු සරණයි දෙන්නටම

  • @n.c.dperera3678
    @n.c.dperera3678 3 ปีที่แล้ว +6

    දෙන්න තුන්දෙනා වෙලා . ආදරෙයි ගොඩක් හැමදාම ❤❤

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +23

    ජිවිදේ සුන්දරව විදින සුන්දර හමුවීමක් .👍👍👍💐💐💐

  • @ramesharavinda984
    @ramesharavinda984 3 ปีที่แล้ว +12

    සුභ පතනවා හදවතින්ම....සතුටින් ඉන්න...බුදු සරණයි දෙන්නටම..

  • @dewniamaa..1717
    @dewniamaa..1717 3 ปีที่แล้ว +5

    Home tour 1k oniiii...😍❤️

  • @shanaligunasinghe2327
    @shanaligunasinghe2327 3 ปีที่แล้ว +8

    Congratulations Dina and Sara ❤️matanam hithenne chuti dinakshi petiyek enna wage hadanne 😍

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +12

    😘Thanks Saranga aiye,Dinakshi akkii oyala dennama mage prashneta hoda uttarayak dunna.❤️😘 parissamin inna dennama. Adareii 💙

  • @thilanirupasinghe7125
    @thilanirupasinghe7125 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලට සුබ අනාගතයක් වේවා !
    ඒ වගේම ඔබ දෙපල මව්පිය පදවිය ලැබීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් !💐♥️

  • @minushikavindya2421
    @minushikavindya2421 3 ปีที่แล้ว +14

    දිනක්ෂි අක්කගෙ හිනාවට මාත් ආසයි 😘😘😘

  • @vinoshisharika260
    @vinoshisharika260 3 ปีที่แล้ว +1

    Hapoo issara nm henata banna akkita . Eth dn nm mama asama lassanama kenek Akka .. all the best for your future 🌝💕♥️🌼

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 3 ปีที่แล้ว +4

    දෙන්නම හරිම ලස්සනයි ආසාවෙන් ඉන්නවා ඔයාලා දෙන්නත් එක්ක live කතා කරන්න. සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා සතුටින් පරිස්සමෙන් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා.

  • @vinoshisharika260
    @vinoshisharika260 3 ปีที่แล้ว +1

    Mechchara kalekata skip nokara balapu Ekama video EKA ♥️

  • @thulaniyashodhara3090
    @thulaniyashodhara3090 3 ปีที่แล้ว +11

    dinakshi oya diha kochra balan hitiyath epa wenne na.e tharam lassnai dan. suba anagathayak.. god bless u..

  • @sandyasenarathna1063
    @sandyasenarathna1063 3 ปีที่แล้ว +4

    අයියේ අක්කේ කවද්ද ඔයාලා තුන්දෙනෙක් වෙන්නේ ....love both of you ❤️❤️❤️❤️

  • @leeshachamo8398
    @leeshachamo8398 3 ปีที่แล้ว +29

    අක්කි ලස්සන වෙලා...😍😍😘😘😘 අාදරෙන් ඉන්න හැමදාමත්...😘😘

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 3 ปีที่แล้ว +1

    Soo cute both of you.stay blessed.. මටනම් තේරුනේ ඔයගොල්ල English වලින් දාන comment වලට English වලින්,සිංහලෙන් දාන comment වලට සිංහලෙන් answer කලා කියලා විතරයි..නියමයි ඒ ප්‍රශ්නයට දීපු උත්තරය..

  • @dilinithilakarathna7704
    @dilinithilakarathna7704 3 ปีที่แล้ว +9

    වැදගත් දේවල් ටිකක් ⁣ඉගෙන ගත්තා❤️

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 3 ปีที่แล้ว +6

    Recently I watched Sulanga matha mohothak teledrama on you tube.you were sooo good there Saranga..good luck..

  • @nipunthilanga6819
    @nipunthilanga6819 3 ปีที่แล้ว +75

    ඇත්තටම ඇයි මේ සමහර මිනිස්සු සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව හසුරුවන අයට එහෙම කතා කියන්නෙ .....
    හැමෝම තමන්ගේ මව් භාෂාවට අමතරව තවත් භාෂාවක් ඉගෙනගන්නව නම් කොච්චර හොඳයි ද.....

    • @kasundilankathenuwara7602
      @kasundilankathenuwara7602 3 ปีที่แล้ว +12

      E english beri eun

    • @nipunthilanga6819
      @nipunthilanga6819 3 ปีที่แล้ว +10

      @@kasundilankathenuwara7602 අනිත් අයට ඉරිසියා කරන එක නෙවෙයි...තමනුත් ඒ තැනට එන්නයි try කරන්න ඕන 🤔

    • @Nico-dj2no
      @Nico-dj2no 3 ปีที่แล้ว +8

      මෙහෙම seen එකක් තියෙනවා සමහර උන් ඉන්නවා එයාලා හොඳට දන්නවා අනිත් කෙනා ඉංග්‍රීසි දන්නේ නෑ කියලා.. ඒ කෙනාව අපහසුතාවයට පත් කරන්නම ඉංග්‍රීසියෙන් කතා කරනවා... මමත් යම් ප්‍රමාණයකට ඉංග්‍රීසි දන්නවා.. ඒත් මන් එහෙම කරන්නේ නෑ... සමහර අයට තමන්ගේ මව් භාෂාවත් අමතක වෙනවා ඉංග්‍රීසි ඉදිරියේ

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว +17

      දෙයක් කියන්නම් මම ඉගෙනගත්ත ඉස්කෝලෙ හුරුව නිසා සාමාන්‍යෙන් මට ගෙදරදිත් ඉංග්‍රීසි වැඩිපුර කියවෙනවා. මගෙ අයියට එහෙම ඉස්කෝලෙ ඉංග්‍රීසි පාවිච්චියක් වුනේ නැති නිසා එයාගෙ ඉංග්‍රීසි දැනුම ටිකක් අඩුයි. ඉතින් එයා ඒ කාලෙ හිතුවෙ මම පොශ් වෙන්න ඉංග්‍රීසි වචන දානවා කියලා. ඒත් ඒක මට එන්නෙ ඉබේමයි. මම කියලා දෙන්න හදද්දිත් උනන්දු වුනේ නෑ සිංහල බැරිද කියලා මට බැන්නා. අන්තිමට එයාට ඉංග්‍රීසිවල වටිනාකම තේරුම් ගියේ සම්පූර්ණ interview එකක ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහද්දි උත්තර දීගන්න බැරුව ලැජ්ජා වුනාම. එදායින් පස්සෙ එයා බලෙන්ම මගෙන් අහලා ඉගෙන ගත්තා. ඉංග්‍රිසි අනිවාරයෙන් ඉගෙන ගන්නම ඔන දෙයක්. ඉංග්‍රීසි නැතුව දැන් කාලෙ කැම්පස් එකක ඉගෙන ගන්නවත් බෑ රස්සාවකට යන්නත් බෑ. ගොඩක් අය ඉංග්‍රිසියෙන් කතාකරන අයට බනින්නෙ තමන්ගෙ බැරිකම නිසා. ඒත් උත්සාහය තියෙනවනම් ඉගෙනගන්න පුලුවන්.

    • @nipunthilanga6819
      @nipunthilanga6819 3 ปีที่แล้ว +2

      @@androidsmi56 අනිවා 💪

  • @zahndein7426
    @zahndein7426 3 ปีที่แล้ว +6

    There was an unusual glow in dinakshi... Assuming it as a pregnancy glow... Wishing you both best of luck...
    Ps loved her reaction on saying shihan ❤️...and that look saranga gave was priceless

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 ปีที่แล้ว +42

    "මා දෙනෙත් පියවිලා.." මේ සින්දුව සාරංග අයිය කියද්දි දිනක්ශි අක්ක ඒකෙ visual එකට හිටියා..ඒත් පස්සෙ සාරංග අයියා වෙන කෙනෙක් එක්ක වෙන ගමනක්‍ යන්න ගියත් අන්තිමට සින්දුව ඇත්තක් උනා..පුදුමයි..

  • @chootinangi1435
    @chootinangi1435 3 ปีที่แล้ว

    අයියා වැඩිපුරම ආදරේ ශනූටද ශේශාටද ? අනිවාර්යයෙන්ම උත්තරයක් ඕනෙ. අයියා අක්කට ප්‍රපෝස් කරපු විදිහ ගැන දැන ගන්න ආසයි . තව දෙයක් අහන්න තියනවා . සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කෙනෙක්ට ආදරයක් ඇති උනොත් ඒක වැරැද්දක්ද ? සමාජෙ ඉන්න අය කියන දේවල් ඒ අය අහන්න ඕනෙද ? දැන ගන්න ගොඩක් දේවල් තියනවා . දැනට ඔය ඇති 😊😊 ආදරෙයි ගොඩාලියක් දෙන්නටම ❤️❤️❤️

  • @chathurinakandala6066
    @chathurinakandala6066 3 ปีที่แล้ว +15

    ඉරැස්මා නම් මතකයි. ඒත් මම මුලින්ම සාරංග අයියව දැකල මතක තාරකා වාසලමුදලිආරච්චි එක්ක රඟපාපු නාට්‍යක.මට නම මතක නෑ ඒකෙ. ඒකෙ රඟපාපු විදිහයි ලංසුපතිනියෝ, අග්නි පියාපත් වගේ එකක් එක්කයි compare කරල බැලුවම හිතාගන්න බෑ.

  • @chathu6409
    @chathu6409 2 ปีที่แล้ว +1

    That was sooo romantic when saranga ayya said Mee inne mage surathala ... God bless u both n wish u a happy life 💗😚😭

  • @uththaranavindani1914
    @uththaranavindani1914 3 ปีที่แล้ว +13

    I very like dinakshi's clothing styles...🥺♥️
    And..... lv u aiya & akka.😘😘😘😘😘😘😘

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +1

    ඔයාලගේ නිහතමානිකමට ආදරෙයි, බුදු සරණයි

  • @dhananjisubasinghe2225
    @dhananjisubasinghe2225 3 ปีที่แล้ว +12

    කවුරු මොනව කිව්වත් මම නං ගොඩාක් ආදරේ couple එකක් තමා❤️😍 දෙන්න තුන්දෙනා වෙලා එනකං ගොඩාක් ආසාවෙන් බලං ඉන්නවා. පරිස්සමට සතුටින් ඉන්න දෙන්නම..😘 ආදරෙයි ඔයාලට.. බුදු සරණයි.... ජේසු පිහිටයි..

  • @malmisupunika9200
    @malmisupunika9200 3 ปีที่แล้ว +1

    හරිම අදරනීයයි ඔයල දෙන්නම...සතුටින් ඉන්න...❤

  • @slllife9148
    @slllife9148 2 ปีที่แล้ว +3

    දැන් දිනක්ශි කියුට් 😍😍❤️‍🔥 කලින් දිනක්ශි ලස්සනයි 😊😊

  • @hashiisdiary4158
    @hashiisdiary4158 3 ปีที่แล้ว

    මිනිස්සු ආදරේ ලැබෙන තැන නවතිනව.ඒක ඇත්ත.සාරංග අයිය ගත්තු තීරනේ හරි.ඉස්සර මේම සතුටින් ලස්සනට ඉන්නව දැකල නෑ.බුදු සරණයි දෙන්නටම

  • @supulisenaya5243
    @supulisenaya5243 3 ปีที่แล้ว +8

    I love you guys 😭❤️ ya’ll are goals 🥺❤️
    Btw omg you guys have been to so manyyyy countriesss! That’s really cool 🥰
    Plus you guys made a really valid and good point there. I mean people don’t talk in English to show off, it’s literally just a langauage, like Sinhala. Anyone who’s triggered by someone speaking english honestly has a problem.

  • @gayathrisunji8163
    @gayathrisunji8163 2 ปีที่แล้ว +1

    හොද උත්තරයක් සාරංග .... ❤️❤️❤️❤️❤️❤️

  • @driverguidesrilanka8410
    @driverguidesrilanka8410 3 ปีที่แล้ว +108

    Oya දෙන්නට දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නවනම් අපිට mokuth ප්‍රශ්න na ♥️♥️😍🥰😘

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 ปีที่แล้ว +1

    Dennm maths නෙද මරූ අමුතු සතුටක් ආවා ඒම කීවමමොකද mn bio කරන නිසා මගෙ best friend mThs කරන නිසාත්💗☺️

  • @vinuliaradhya1119
    @vinuliaradhya1119 3 ปีที่แล้ว +14

    Akki බෝනික්කෙක් wge ❤️

  • @silvakh9235
    @silvakh9235 3 ปีที่แล้ว +1

    Saranga aiya harim sahaluwen sathutin inna puluwan hoda eknk labuta godkk sathuti mokada yeta ona dayak kiyagena inna puluaan lassant

  • @screenaddict7843
    @screenaddict7843 3 ปีที่แล้ว +8

    එදානම් මම ප්‍රශ්නයක් ඇහුවේ නෑ ඒත් අද අහන්නද... කවුද වීඩියෝ එඩිටින් කරන්නෙ? හැම වීඩියෝ එකම සුපිරියට කරලා තියෙනවා 👍👍 දෙන්නටම ආදරෙයි පැලෙන්න ❤

    • @screenaddict7843
      @screenaddict7843 3 ปีที่แล้ว +1

      @@saranga-dinakshie දිනක්ෂි අක්කා එලනෙ ❤️

  • @unwindv99
    @unwindv99 3 ปีที่แล้ว +1

    සුභ පැතුම් දෙන්නටම. සතුටෙන් හැමදා ජීවත් වෙන්න!

  • @uthpalapiyarathna5598
    @uthpalapiyarathna5598 3 ปีที่แล้ว +8

    කොහෙද ඉන්නේ ? මොනවද මේ දවස්වල කරන්නේ ? කෝවිඩ් ඉවර උනාට පස්සෙ කොහෙද මුලින්ම යන්නේ ? මොනවද දෙන්නම කන්න කැමති කෑම? ඒවා මේ දවස්වල හදනවද? මේකට උත්තර දෙන්න පුලුවන්ද ? තව අක්කටයි අයියාටයි සුබ පතනවා.. තව ශනුද්‍රි අක්කිට කියන්න එයා දිවිතුරා එකේ ලස්සනට රග පානවා කියලා

  • @KalharaNemesh
    @KalharaNemesh ปีที่แล้ว

    Ane oyala denna nam harima shok man asama family ekak thama...all the best

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +26

    දිනක්ෂි 😍 හරිම ආසයි මම ඔයාට.You are so cute😍😍
    සතුටින් ඉන්න හැමදාම දෙන්නම😍😍

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว

    බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!

  • @aurwhyz6787
    @aurwhyz6787 3 ปีที่แล้ว +23

    English gana qwa kathawa nm 100% atta. Ape godak un hithan inne sinhalakama maninne sinhala wtharak katha karana eken kiala... eka thamanta naty deyak wena kenek laga tyenakota tyena irisiyawa., nothing else

  • @nadeeshadarshani1890
    @nadeeshadarshani1890 3 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි දෙන්නටම💗💗

  • @idunithilakaratne1444
    @idunithilakaratne1444 3 ปีที่แล้ว +22

    Woow, English gena Dinakshigen ahuwa prashneta husband vidiyata eya wenuwen answer karapu eka patta..

  • @manjaleej8067
    @manjaleej8067 3 ปีที่แล้ว +1

    woow this was amazing Akki and Aiya. So genuine and loving. I wish you both love and hapiness.

  • @bhawanaperera9136
    @bhawanaperera9136 3 ปีที่แล้ว +76

    මේ දෙන්නා සුබ ආරන්චියක් හංගනවා කියලා හිතෙන්නෙ මට විතරද 😒😍🙈🙈❤️

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 3 ปีที่แล้ว +1

    බලාපොරොත්තු සඵල වේවා..සතුට පමණක් ලැබේවා..බුදු සරණයි..💖🙏

  • @isiridhananjaniperera717
    @isiridhananjaniperera717 3 ปีที่แล้ว +9

    පියවි ❤😍 බලපු ලස්සන එකක්

  • @shiromisadamali7345
    @shiromisadamali7345 3 ปีที่แล้ว

    Man asama naluwek❤️❤️ budusarsnai

  • @nalinfernando7945
    @nalinfernando7945 3 ปีที่แล้ว +29

    නිදුක් නිරෝගීව සතුටින් ඉන්න...ආදරෙය් අපි හැමදාමත්....

  • @senalichathurika9285
    @senalichathurika9285 3 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි, vedio එක ඉක්මනින් ඉවර උනා නොදැනීම 😍👍

  • @ishanmkonline6941
    @ishanmkonline6941 3 ปีที่แล้ว +13

    සාරන්ග අයිය ටයි දිනක්ෂි අක්කටයි තියෙන ආදරෙ නිසාම ඔයාලා දෙන්න ගේ සියලු ම You Tube විඩියෝ එකින් එක බලලා අද තමා ඉවර උනේ ආදරෙයි හැමදමත්.මම ඉෂාන් මධුසංක .හැමදාමත් සතුටින් ඉන්න

    • @ishanmkonline6941
      @ishanmkonline6941 3 ปีที่แล้ว +2

      Reply comment එකක් දෙන්න කෝ

  • @ireshahansamali6262
    @ireshahansamali6262 2 ปีที่แล้ว

    මන් හරිම ආස දෙන්නෙක් ඔයාලා.හරිම ආදරනීය විදියට ජීවිතේ ඉස්සරහට ගෙනියනවා.. අනිවාර්යයෙන් ඔයලගේ videos මන් බලනවා.හරි ම ආසයි ඔයාලගේ ඒ ජීවිතේ ගෙවන විදියට.බුදුසරණයි ඔබ දෙපලට .හැමදාම ආදරෙන් ඉන්න.❤️❤️😘

  • @sheyamendi5475
    @sheyamendi5475 3 ปีที่แล้ว +6

    මන් ඉස්සර ඔයාලා දෙන්නට අකමැති උනේ පරන සම්බන්ධතා නිසා. ඒත් මට දැන් තේරෙනවා ඔයාලා ගැලපෙනව, ගොඩක් සතුටින් ඉන්නවා කියලා . ජේසු පිහිටයි ආ..මේ විශ්ම film එක කලේ මගේ හොදම යාලුවා. සදමාලි රුහුනගේ

  • @ආදරණීයඅම්මා-ඨ7ස
    @ආදරණීයඅම්මා-ඨ7ස 3 ปีที่แล้ว

    Kalin awa wedak nee..akki and aiya benadata passe wishwasaya tiya gena essarahata yanna..

  • @surangikapuruge927
    @surangikapuruge927 3 ปีที่แล้ว +3

    As always I really enjoyed watching your video..Both look amazing together..💙💙