ความคิดเห็น •

  • @dsvlog6100
    @dsvlog6100 วันที่ผ่านมา +10

    නැව ගිලුනත් බලු යාලුවො ත් එක්ක චූං එකේ ඉන්නවා .ගහ කොල දිහා බලන් ජීවිතේ විදිනවා .උයන්නෙ ත් ඉවිල්ල විදින ගමන් . ප්‍රශ්න මහමෙරක් තරම් ඇති ඒත් ගනන් ගන් නෑ . මෙයා නම් මාරම චරිතය ක් ❤

  • @ligatotv2470
    @ligatotv2470 วันที่ผ่านมา +19

    දැන් ඉතින් මේ තකහනියෙ මාවනැල්ලෙ යන්න තමයි වෙන්නෙ. මේ මැටි පිස්සුව මටත් හොඳ කරන්න බැරි ලෙඩක්නෙ. 🤗 ඔයා කැළණි ගියා . මාත් කැළණි ගියා. ඔයා මාවනැල්ලෙ ගියා මටත් මාවනැල්ලෙ යන්න වෙනව. ස්තුතියි නංගී අහිතක් නැතුව හැම දේම කියනවට. ❤

    • @NissNisa-c4x
      @NissNisa-c4x วันที่ผ่านมา +3

      ඒ හරියට කියන්නේ මොලගොඩ කියලා

    • @prashabanduwardana3354
      @prashabanduwardana3354 22 ชั่วโมงที่ผ่านมา +1

      Ape ge lagata ewith

    • @LakshiChulangani
      @LakshiChulangani 18 ชั่วโมงที่ผ่านมา

      මමත් නන්ගි kandy ගිහින් එනකොට මොලගොඩින් තමයි වලන් ගන්නේ.. මම දැන් ඉන්නෙ Colombo . Merry කරලා..

    • @SandamaliKds
      @SandamaliKds 2 ชั่วโมงที่ผ่านมา

      කොහොමද වරුණියො සතුටින් නේ ද සැමන් එකේ ග්‍රේවි එක කෑමට සුදුසු ද කියලා ටිකක් හොයාලා බලන්න මමනම් එකතු කර ගන්නේ නෑ සමහර අය එකතුකර ගන්නවා එක හොයාලා බලන්න සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 วันที่ผ่านมา +9

    ස්කිප් කරන්නෙ නැතිවම බැලුවා .ඒ මැටි භාජන නම් ශෝක්.මැටි කෝප්පෙ බත් කන්නත් පුළුවන් .ඉස්සර අපේ අත්තම්මා ලා බත් කෑවා මතකයි.හරි අපූරු කෑම වේල තෙරුවන්සරණයි ❤️🙏

  • @shammirathnasinghe
    @shammirathnasinghe วันที่ผ่านมา +4

    පුතාගේ වීඩියෝ බලන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ. බලන්න බලන්න ආස හිතෙනවා. ජය වේවා පුතේ...❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 23 ชั่วโมงที่ผ่านมา +5

    මාත් ඉන්නේ ඔයා එළවළු කපනවා බලා ඉන්න කැමති ගොඩේ නංගී 😂😂 ඒක හරි ශෝක් අනේ,,,දැන් නම් මට හරි සතුටුයි ,ඔයා වෙලාවට එනවනේ❤ ආදරෙයි මැණික ,පරිස්සමෙන් ඉන්න

  • @LakshiChulangani
    @LakshiChulangani วันที่ผ่านมา +5

    ශොක් කැම වේලක් නන්ගි .. හොදටම ගැලපෙනවා ..ඔයා කෑම හදන හැටි බලන් ඉන්න ආසයි .. මමත් නන්ගි ගෙද්‍රරම තමයී කෑම හදන්නෙ හොඩක් වෙලාවට.. කඩෙන් කනවා අඩුයි .. සුබ දවසක් වෙවා ඔයාට ..තෙරුවන් සරණයි ..❤❤

  • @laylakaram5007
    @laylakaram5007 วันที่ผ่านมา +3

    ඇත්තටම මැටි වළංවලට දැක්ක දවසෙම හිතගියා ඔයා කියපු විදියට මම වළං පදං කරනවා ඒක හරි තමයි පුපුරන එක නැති වෙනව ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 วันที่ผ่านมา +4

    ගොඩක් රස පාටයි කැම ටික බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 วันที่ผ่านมา +5

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක මමත් උයන්නේ මැටි වලන් වල සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤❤❤

  • @twpremalatha5637
    @twpremalatha5637 วันที่ผ่านมา +3

    මෙහෙම ලග ලග video දානවට අක්කට කොහොම පිං දෙන්නද මන්දා මට තේරෙන්නෙ නෑ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 23 ชั่วโมงที่ผ่านมา +3

    හුරතල් ශේනු..වින්ඩිටත් දෙන්නටම ආදරෙයි නංගි ❤❤..රසවත් ව්‍යාංජන සමඟින් කෑම වේල ශෝක් ❤❤..
    මම්ත් කොල පලා කවදාවත් ම කඩෙන් ගන්නෙ නැහැ . ..
    ලස්සනයි වීඩියෝ එක ❤ නංගි ..ආදරෙයි ..තෙරුවන් සරණයි ❤❤

  • @sithumidilhara4508
    @sithumidilhara4508 วันที่ผ่านมา +3

    Oyage videos baladdi hithata loku sahanayak danenawa akke ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 วันที่ผ่านมา +6

    ඕක හරිම රසයි මැණික මම ආසම කෑමක් අපෙ අම්මලා තියබරා කියලත් කියනව කොස් ඇට ටිකක් එහේම දාලා මාරම රසයි 😋😋😋❤ අනේ ෂේනු බෝලේ සෝයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් සුද්දිට හා කියන්න ඕනේ නන්දුගෙ සැන්විච් එක මම හැදුව මාරම රසයි ❤️❤️❤️ අර කිව්ව නේද එයා සුප් එක හදනව කියල රසට ඒ රෙසිපි එකත් ඕනේ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰😍😍😍😍🌺🌺🌺🌺

    • @chandiswarnasinghe7825
      @chandiswarnasinghe7825 ชั่วโมงที่ผ่านมา

      ඔවි හරි ‘තියඹරා’ තමයි. කැකිරි වගේ උයන්න.

  • @WashikaJayasinghe
    @WashikaJayasinghe 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙ කටහඬ ඇහුනත් හිත නිවෙනවා...හරිම ලස්සනයි අද වීඩියො එක❤

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 วันที่ผ่านมา +3

    ම්ම්ම් රාසායි. 😋😋😋. ඔයත් එක්කම අපිත් රස බැලුවා. 👌👌👌.

  • @priyanthiperera8943
    @priyanthiperera8943 วันที่ผ่านมา +1

    Aththamai waruniyooo e kema ekanam supirima supiriii😂😂😂oya uyanawa balanna man harima asaii❤❤❤❤❤❤

  • @nethutharu1364
    @nethutharu1364 วันที่ผ่านมา +3

    ගොඩක් ආස යි නංගි ඔයා ගේ වීඩියෝව බලන්න ❤

  • @didunisulakshana9339
    @didunisulakshana9339 วันที่ผ่านมา +8

    රස මෙනු එකක් 😋😋😋😋
    අදත් හරීම ලස්සනයි, තව ටිකක් vidiyo එක තිබුනනම් කියලා හිතුනා 🥰 ආදරෙයි අක්කේ 😘😘😘❤️❤️❤️

  • @isurimenike
    @isurimenike วันที่ผ่านมา +2

    අද ෂෝක් අක්කෙ උයන වීඩියෝ එකක්නෙ.තෙරැවන් සරණයි අක්කෙ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 วันที่ผ่านมา +1

    Rasawath kama menu ekak .hitha nidahase oyage videos balanna puluwan.harima adaraniyai.❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 วันที่ผ่านมา +1

    Asawen beluwa ❤❤godark godark sthuthi 🎉🎉

  • @malaniperera2839
    @malaniperera2839 10 ชั่วโมงที่ผ่านมา

    Duwa kaama eka rasaa patai.oya katha karana widiha nisa eka thawath rasata danenawa.theruwan saranai duwatath sachith puthatath nandutath.❤❤❤

  • @nelupadias5479
    @nelupadias5479 วันที่ผ่านมา +2

    රසයිනේ කෑම ටික,🤤❤️ශේනු ඔයාට ආදරේ යි😘❤️

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 21 ชั่วโมงที่ผ่านมา

    Ada video ekath godak lassanai akke kema tikanam rasa pataiiiii😊😊😊hemadama video ekak aran enna balagena innawa .hemadama සතුටින් parissamata inna akke bs dp

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 7 ชั่วโมงที่ผ่านมา

    ඔයා උයනවා බලන්න මම හරි ම ආසයි පිංවන්තියේ. ඒ පිළිවෙළ පිරිසිදුකම ඒක ඔයාට ම ආවේණික හැකියාවක් කියලයි මට නම් හිතෙන්නේ. පරෙස්සමින් සතුටින් ඉන්න නංගියේ තෙරුවන් සරණයි ඔයාට ❤❤

  • @ChanchalaWeerasinghe-v3l
    @ChanchalaWeerasinghe-v3l วันที่ผ่านมา +3

    ඔයා පාවිච්චි කරන සැමන් වර්ගය මොකද්ද නංගී...♥️

  • @kiki6037
    @kiki6037 วันที่ผ่านมา +1

    So happy to see Shenu a bundle of energy and love ❤️ ❤ ❤❤❤so so cute 🥰

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b วันที่ผ่านมา +3

    නංගා සැමන් ගෙදර හදා ගන්න.පොඩ්ඩක් වත් වෙනස් නෑ❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 3 ชั่วโมงที่ผ่านมา

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි හොදේ....කෑම හරිම රස පාටයි. ....❤ශේනු බබා ලස්සන වෙලා.. මම බව්වන්ට ආදරේ නිසා පටන් ගනිද්දිම හරිම සතුටක් දැනුනා..ශේනුගෙ අවන්ක,ආදරනීය සතුට එයාගෙ හිනා මූනෙන්මයි වලිගයෙනුයි පේනවා......❤❤බුදුසරනයි....ආ..වලනුත් ලස්සනයි...💚💚💚💚

  • @SithumiSadunikaFernando-pw9du
    @SithumiSadunikaFernando-pw9du 10 ชั่วโมงที่ผ่านมา

    Dannema na video eka iwara wenakanma... Akkage video godak lassanai.❤ane oyawat pennanna video waladi❤
    ( chocolate cake ekak one akki😊)

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 วันที่ผ่านมา +2

    අදමයි ඉගෙන ගත්තේ බීට් රූට් සලාද හදනවා කියලා . ස්තුති

  • @chamikahasanthi3730
    @chamikahasanthi3730 21 ชั่วโมงที่ผ่านมา

    අනේ අක්කා හැමදාම වගේ මේ වීඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා.ආසයි ඔයාගේ වැඩ බලාගන ඉන්නේ.අනේ අක්කා මට උදවුවක් කරන්න.අපේ කිචන් එකත් ටිකක් අදුරුයි.මටත් ඕනි එලිය එන්න ලස්සනට හදාගන්න.පුලුවන් නම් 4ටෝ එකක් හරි දාන්න අක්කා ට්‍රාන්ස්පේරන්ට් ශීට් එක දාලා හදලා තියනවා බලන්න.මටත් අදහසක් ගන්න පුලුවන් ඒම උනොත්.ලොකු උදවුවක්❤❤❤❤🙏

  • @Thanujajayawardana-s4b
    @Thanujajayawardana-s4b 20 ชั่วโมงที่ผ่านมา

    Aththatma akke oya kama hadana videos balanna godakma asai 💖💖

  • @eranganijayaweera
    @eranganijayaweera วันที่ผ่านมา +2

    මොලගොඩ තමයි ඒ වලං තියෙන්නේ.මං දෙසැම්බර් අන්තිමට අප්‍රේල් වලයි ගිහින් එහෙන් වලං අරන් එනවා..ඒක මට දැන් පුරුදු වෙලා. කෑගල්ලේ නිසා ඉතිං මට ඒ වැඩේ ලේසි...තෙරුවන් සරණයි වරුණි...හැමෝටමත්❤

  • @hashinihashini6761
    @hashinihashini6761 วันที่ผ่านมา +1

    Akki oyage konde harima ලස්සනයි ane akki mage konde nala iwara unahama nikan amuthui akki ane ඔයා kondeta use karana serum eka kiyannako plzzz

  • @menakamadushani4211
    @menakamadushani4211 วันที่ผ่านมา +1

    අනේ ඒ menu එක නම් ආස හිතුනා මැණිකේ..🙃 ඒ පිපිඤ්ඤා වර්ගේ දැක්කේත් මන් අද..ආස හිතුනා..ඩෙක්කොට් අනිවා අරන් බලනවා..මාත් ආස වෙනස් විදියේ එලවළු වර්ග කන්න..❤
    අපිත් කඩෙන් කන්නේ ම නැති තරම් මැණිකේ..අපි දෙන්නට ම කඩ කෑම සෙට් නැහැ..❤ වීඩියෝ එක ඉක්මනට ඉවර වෙද්දි නම් දුකයි..
    ආයේ ඉක්මනින් එන්න මේ පැත්තට...තෙරුවන් සරණයි සුදෝ..🙏😘🌹❤️

  • @VimarshaniVipulika
    @VimarshaniVipulika วันที่ผ่านมา +2

    අනෙ මමත් ආසම මැටි වලං වල උයන්න...මම ගන්නෙනන් කැලනියෙ වරාගොඩ පාරෙන්...මම අක්කගෙ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න්වා...තරහ නැත්තන් කියන්නකො අක්කෙ ඔයා කෑම එක බෙදාගත්ත පිගාන මැටි එකක්ද නැත්තන් වෙන මොකඛරිද කියලා...ඒ පිගානටත් ආස හිතුනා ❤

  • @Mahesh-y2w
    @Mahesh-y2w 21 ชั่วโมงที่ผ่านมา

    Varuni ...oya uyanna gatta pipichcha eka mama uyala tyenava.api evata kiyanne තියබරා.maalu pipichcha t kiyanava .harima rasai .lipa of karaddi kabale bedapu aba eta tikk kudu karala demmama godak rasai suvadai....mama anuradhapura saumya.oyata තෙරුවන් සරනයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq วันที่ผ่านมา +2

    හායි කොහොමද ,?අද රේසපියත්.හොදයි,, මට නම් ආසයි බලන් ඉන්න එලවලු කපන විදිය දැක්කම ,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍👋

  • @ireshadilhani1353
    @ireshadilhani1353 วันที่ผ่านมา

    Aneee eee kama tike lassana ee wagema rasath athi❤nangi mati bajana lipe tibbama kalu wenawane ee ai nangi ,budusaranai nangi sathutin parissamen inna❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 23 ชั่วโมงที่ผ่านมา

    Kama tikanam සුපිරි akki❤ 😋 mn podiyata waga karala tiyenne oya kakikri wargaya.oya laga pata hitiyanam denna tibuna akki.. 😊 respy ekata thnks akkiyo...oya widiyatah hadala balanna oni..🥰

  • @rosheladinuli5251
    @rosheladinuli5251 19 ชั่วโมงที่ผ่านมา

    ආවට thank yyou❤️ aadaree i godaak godaak ❤

  • @Jeewani-g7s
    @Jeewani-g7s 22 ชั่วโมงที่ผ่านมา +1

    හා...හා... බත් කැම අඩු කරලා වගේ වරැනි. මම නම් කැම දිහා බලනවාට වඩා වලං දිහා තමයි බැලුවෙ. මටත් මැටි වලං පිස්සුව තියෙනවා . වරැනි කංකුං තෙල් දාන කොටකපන්නෙ නැතිව කොල ටිකයි දඩුයි අතින් කඩල ඩෙවල් එක වගේ හදන්න . රසයි එහෙමත් .බුදු සරනයි.

  • @wasanalakmini3185
    @wasanalakmini3185 9 ชั่วโมงที่ผ่านมา

    Oyath parisaman inna.adarai oyata tharuwan saranai nangi ♥️♥️

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 23 ชั่วโมงที่ผ่านมา

    Oya niyabalawa hadana kota pol badala da hadanne. Budusaranai.

  • @shyamalisilva3140
    @shyamalisilva3140 21 ชั่วโมงที่ผ่านมา +1

    akke...... mouth watering recipe

  • @lasikashiromi7993
    @lasikashiromi7993 วันที่ผ่านมา

    Kama tikanam godakkkkkkk😊 rasay..walao tikath lasanay..mama godak asa korotuwen elawalu pala palathuru kanna..mamath nagi wage..isreal hitiyath ape elawalu pala godak warga mal pochchiye hadan thiyenne

  • @ruwanminijayaneththi61
    @ruwanminijayaneththi61 วันที่ผ่านมา +1

    මාත් හරිම ආසයි මැටි කුස්සියට යි කොරටුවටයි ❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤

  • @PramikaNilakshi
    @PramikaNilakshi วันที่ผ่านมา

    Asama video ekak.koratuva balanna asayi waruni akkiyo....❤

  • @sajeenazaruk358
    @sajeenazaruk358 17 ชั่วโมงที่ผ่านมา

    Ada video ekath godak lassanai nangi ❤😊

  • @sandunikapremadasa9975
    @sandunikapremadasa9975 4 ชั่วโมงที่ผ่านมา

    😍 Akki ara kitchen eke thiyana plants live plants da?

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 23 ชั่วโมงที่ผ่านมา

    Woooooooow..rasa..menu.akak..adaeri manika ❤❤❤❤❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 วันที่ผ่านมา

    Nangi zink aka laga pasli kola, rosmaree wage vass akak hitawala thibuna nam thawath lassanai. Oyage walan set aka hari lassanai❤keema tika rasai wage🙏

  • @randi_085
    @randi_085 วันที่ผ่านมา

    Nanga oyage kama had a voice balan mama hari assai ❤️🥰. Ada voice aka hari lassanai ❤️. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 วันที่ผ่านมา

    Niyamai akka vediyo eka .mati valan tika lassani .kama rasa patai.aderai ❤❤❤❤

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 วันที่ผ่านมา

    Akki meti baajana aran thiyenne molagodin, kegallata lagama thenak, man Kegalle akki, oyage video man harima aasawen balanawa ❤❤❤

  • @PreethikaFernando-lk6zd
    @PreethikaFernando-lk6zd 2 ชั่วโมงที่ผ่านมา

    Kema gena dunne wedagath panivedayak .gedarama hadana kema thama hodama.❤❤❤❤

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 8 ชั่วโมงที่ผ่านมา

    අපේ අම්මා කියනව පිපිඤ්ඤා ගෙඩියේ තිත්ත යවනකොට පහතට හරවගෙන යවන්න කියලා. අද කෑමට අමුත්තෝ දෙන්නෙක් මේසයට ඇවිත් හිටියෙ. එ දෙන්නගෙ මූණු හරිම සතුටු පාටයි.

  • @kavindyanirmani9196
    @kavindyanirmani9196 วันที่ผ่านมา

    Akke e cucumber 🥒 ekata ape pathi wala nam kiyanne thiyabara kiyala. Mata mathakai ape aththammala kiyanawa thiyabara kiyala harima rasai kirata niyabalawa uyala.

  • @shanikadilrukshi3838
    @shanikadilrukshi3838 22 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි නංගා❤️‍🩹

  • @niroshasanjeewanitv5059
    @niroshasanjeewanitv5059 วันที่ผ่านมา +1

    ඇත්ත ටම හරිම ගුණ කෑමක් මම දැක්ක ම ගන්නවාමයී,නම දියඛරා

  • @gayanirathnayake579
    @gayanirathnayake579 วันที่ผ่านมา

    Dawal Kama kala innakota thamai oyage video eka awe. Nangi oyage kama dakinakota nawathath badaginnak awa.❤budu saranai nangi ❤❤❤

  • @NilanthiKumari-z4e
    @NilanthiKumari-z4e 18 ชั่วโมงที่ผ่านมา

    අපිත් ඕන රසයි බුදු සරනයි නංගී ❤❤❤

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 วันที่ผ่านมา +3

    දුව මොනවා කලත් මොනවා කීවත් ඒ හැමදේම බලන්න අහන්න මමත් හරීම ආසයි ඉටත් වැඩිය ආසයි එක දවසක් හරි දකින්න ඉතින් ඒ බලාපොරොත්තුවත් හැමදාම හිතේ තියාගන අදත් සමුගන්නම්‍ මම පොතුහැර නැන්දා දුවට තෙරුවන් සරනයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 วันที่ผ่านมา

    Rasa kama welak nada Adarai godak lassanai vediyo aka ♥️ 💖 man Dilani satharasinghe ❤❤❤❤❤❤❤

  • @Iam_Shashii
    @Iam_Shashii 19 ชั่วโมงที่ผ่านมา

    අක්කි උයනව බලන් ඉන්න එක මට භාවනාවක් වගේ ❤

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne วันที่ผ่านมา

    Adath asawen video ela baluwa nangiyo...❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 23 ชั่วโมงที่ผ่านมา

    Mage..asama..kama..kakkun..❤❤❤..woooooooow..adaeri pana..❤❤❤❤❤❤❤

  • @ruwannishantha4964
    @ruwannishantha4964 วันที่ผ่านมา

    Ane oya uyanwa dakkma asa hithenwa uyanna ....eka mara kalawak.... Oyagen thamai mama kammali nathuwa uyanna purudu une dr❤

  • @briandavid704
    @briandavid704 วันที่ผ่านมา

    Hii nangi...maath oya recepi eka hadanawa ..beetroot nathuwa...ewage recepi digatama daanna ❤️

  • @ChamilaJayasinhe
    @ChamilaJayasinhe วันที่ผ่านมา +1

    ආයුබෝ වේවා වරුණි.❤❤❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 20 ชั่วโมงที่ผ่านมา

    ඔයා ඉක්මනට කෙට්ටු වෙයි දැන් චුටිටයි නේද කන්නෙ හොද ලමයා❤❤❤❤

  • @IsharaMadushani-ek3mm
    @IsharaMadushani-ek3mm วันที่ผ่านมา

    Mge akki awilla ane akkiyo poya day vlog ekakuth gennkooooooooo plzzzzzzzz 💖😘prisemen inn mnik adareiiii

  • @deepikasilva8253
    @deepikasilva8253 2 ชั่วโมงที่ผ่านมา

    Ane nangi ai samon eka tikk ktu arala sodala gattnm neda hoda

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 ชั่วโมงที่ผ่านมา

    මාත් ඔයා වගේ තමයි සැමන් හදන්නෙ. අල නම් දාන්නෙ නෑ.❤

  • @DinushaSathsarani-zj5im
    @DinushaSathsarani-zj5im วันที่ผ่านมา

    අනේ ලස්සනයි අක්කේ බලු රාල shoi

  • @ChamikaThushari-gk4jz
    @ChamikaThushari-gk4jz วันที่ผ่านมา

    Mn lagadi kurunegala awa.mata oyawa mathak una waruni nangi.mn inne colombo 3.kalekin kurunegala awe.

  • @vipulasooriyaarachchi822
    @vipulasooriyaarachchi822 วันที่ผ่านมา +1

    අනේ ශේනු බබා ❤❤❤❤

  • @AnojaWirasinha-s9v
    @AnojaWirasinha-s9v วันที่ผ่านมา

    ආදරනිය නංගි ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤❤❤

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 21 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයී පැටියෝ ❤❤❤❤

  • @chamaninirosha5575
    @chamaninirosha5575 วันที่ผ่านมา

    ආදරණිය නංගා පැන්චෝ😊

  • @DeepikaWeerakkodi
    @DeepikaWeerakkodi 20 ชั่วโมงที่ผ่านมา

    බීට්රූට් සලාදෙට කැරටුත් තම්බල දාන්නකො.එතකොට තවත් රසයි....

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 19 ชั่วโมงที่ผ่านมา

    දුව ගෙ මැටි වලං හොඳ යි දුව ගෙ පිලිවෙලට මම කවදත් ආසයි ආසාවෙන් බැලුවා menu එක හොදට ගැලපෙනවා

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka วันที่ผ่านมา

    Saman curry ekai ekka ,cucumba curry ekat ekka haryma rasai.mn nam asama resape ekak❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 21 ชั่วโมงที่ผ่านมา

    Harima rasa kema piganak ❤🎉😍👌🦋🌍🇮🇪

  • @purnimagamage6022
    @purnimagamage6022 วันที่ผ่านมา

    Ane a menu aka hadala balanna one .rasa athi❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg วันที่ผ่านมา

    ❤❤❤ ශේනෝ වීඩියෝ එකකුත් දවසක් කරන්න.

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 21 ชั่วโมงที่ผ่านมา

    අපේ අම්මත් ඔය වගේ බීට් රූට් සැලඩ් එක හැදුවා මතකයි අපි පොඩි කාලේ තාමත් ඒ සුවඳ රස මතකයි ..😊,.ඔය පිපිඤ්ඤා වලට තියඹරා කියනවා වගේ මතකයි 🤔🤔..නංගා ඔය වළං තියෙන්නේ කෑගල්ලේ මොළගොඩ මාවනැල්ලට ගොඩාක් මෙහා ..🤣🤣

  • @chathurikakumari9100
    @chathurikakumari9100 วันที่ผ่านมา

    Ane අක්කේ shenu ge wayasai barai පොඩ්ඩක් kiyannko.mage lagath innawa e warge kenek.wayasa හරියට hoyagnn අමාරුයි ekai

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 20 ชั่วโมงที่ผ่านมา

    Ow nagi awa uyala kanna ❤👍

  • @nilukarukshi4361
    @nilukarukshi4361 21 ชั่วโมงที่ผ่านมา

    Lassanai sudu ❤❤❤

  • @fhhfhhfggfh3052
    @fhhfhhfggfh3052 วันที่ผ่านมา

    Wahinna nadda nango.kandu akka koi.parissaman inna patiyo bs

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z วันที่ผ่านมา

    Akke APisachit ayya inna videyo balanna asai ayya lagadi ennawada oyala dennatama budusaranai

  • @sandyajayasundara4796
    @sandyajayasundara4796 วันที่ผ่านมา

    Theruwan saranai 💓💓💓💓💓

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පුතේ !!!!!

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam วันที่ผ่านมา

    Harima rasa patai math asai kankun kanna ❤

  • @hksenevirathna4843
    @hksenevirathna4843 21 ชั่วโมงที่ผ่านมา

    නංගී ඔය තියබරා...😊

  • @ruwankulasinghe4971
    @ruwankulasinghe4971 20 ชั่วโมงที่ผ่านมา

    ගිය සතියේ මාත් නුවර ගිහිල්ල එන ගමන් මාවනැල්ලෙන් මැටි වලං ගත්තා ..

  • @madukalakmali7244
    @madukalakmali7244 22 ชั่วโมงที่ผ่านมา

    Adarei akke ❤❤