අලුත් ගෙදරට අලුත් Curtains 💓| අපි මෙහෙමයි ගෙදර ලස්සන කරේ| home vlog | dilshan drapers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Im stunned by the output 🤍 watch till the end! 🫶🏼
    ‪@dilshandrapers‬ making our dream home a reaity 💓
    Contact Dilshan Drapers (Pvt) Ltd: +94 (0) 112807874 | +94 (0) 112907586 | +94 (0) 759338877
    Showrooms:
    ● No. 334, Nawala Road, Rajagiriya, Sri Lanka
    ● No. 915, Kandy Road, Wedamulla, Kelaniya, Sri Lanka
    ● No. 230/B, Colombo Road, Negombo, Sri Lanka
    goo.gl/maps/HM...
    Facebook: / dilshan.drapers.pvt.ltd
    Instagram: / dilshandrapers
    TH-cam: / @dilshandrapers7895
    Website: www.dilshandra...
    #blinds #curtains #dilshandrapers #newhome #interior #homedecor #homeinspo

ความคิดเห็น • 534

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +85

    So neat❤❤❤❤ Dilshan drapers wow. So rare in sri lanka to find a quality curtain drapers... thanks hun

  • @dumindanandana2976
    @dumindanandana2976 ปีที่แล้ว +591

    ශනූගේ කට හඬට ආස ආය මේ පැත්තට💋❤ ලයික් එකකුත් එක්ක👍😜

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +127

    ඔයාලගේ මහන්සියෙන් අද ඇවිත් ඉන්න තැන ගැන හරිම සතුටුයි.

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 ปีที่แล้ว +294

    ශනූ ඔයා multitalented කෙනෙක්.මාරම දක්ෂ ගෑනු ළමයෙක් ❤❤❤

    • @chathurikahansamali3724
      @chathurikahansamali3724 ปีที่แล้ว +7

      ඇත්තටම

    • @kavindimanethmini
      @kavindimanethmini ปีที่แล้ว

      ​@@chathurikahansamali3724 😢😮😮😮😮😮😢😮😮😮😢

    • @Dayaweera
      @Dayaweera ปีที่แล้ว +2

      ඇත්තටම දක්ෂ ළමයෙක් . හොඳ නිර්මාණයකට දායකවෙලා හොඳම නිළිය වෙනවා දකින්න ආසයි. දිවිතුරා කථාව බලන්න එකම හේතුව ඇය

  • @thusharibandara6290
    @thusharibandara6290 ปีที่แล้ว +18

    පුංචි වයසට නංගි ගිය දුර දියුණුව ගැන සතුටුයි ආඩම්බරයි හැදෙන අයට හොද ආදර්ශයක් ඔයා..බුදු සරණයි...

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 ปีที่แล้ว +58

    Oya marama වාසනාවන්ත කෙනෙක් ශනු...මාත් ඔයාගෙ වයස but ඔයා මේ වයසට මාරම තැනක ඉන්නෙ ඔයාගෙ දක්ශතාවයි වාසනාවන්තකමයි පිනයි එක්ක ඔයා ලොකු ගමනක් ඇවිත් ඔයා ගොඩක් මහන්සි වෙනවා ලොකු කැප කීරීමක් කරනවා මේ දේවල් වලට කියලා තේරෙනවා..any ways all the best shanu i love you soooo much ඉස්සරාටම යමු.

  • @eranjikeapriyadarshani8580
    @eranjikeapriyadarshani8580 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ ට ගොඩක් දේ ඔයාලගේ වීඩියෝ බලලා මම එකතු කර ගන්නනවා. ඔයාලට ගොඩක් පිං.
    ඔයාගෙ ගෙදර ක්‌ටර් න් ටික හරිම ලස්සනයි.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +19

    වීඩියෝ එක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ දැන් නන් අක්කියෝ .ආයේ ඉතින් අපිට වටින වීඩියෝ එකක් තියෙන්නෙ .

  • @Ishadinethmini_
    @Ishadinethmini_ ปีที่แล้ว +24

    අක්කි අලුත් ගෙදර පෙන්නනේ කවද්ද ? 🥺 Curtains selection eka marama lassanai . මාත් මගේ dream house එකට ඒවගේ curtain කරනව කියල හිතුවා ❤😘😘😘.Thank you akki , Akki Oya apita ගැහැනු ලමයෙක් විදිහට ජීවිතේ විදින විදිහ කියල දෙනවට . අක්කි නිසා මාරම ගැම්මක් හිතට එන්නේ මාත් දවසක අක්කි වගේ වෙන්න ඕනේ කියලා .❤🤟😘

  • @tharushapramodi203
    @tharushapramodi203 ปีที่แล้ว +25

    අක්කාගේ තේරීම් මාරම ලස්සනයි .මාර චාම් 😍💕

  • @___Rayee___
    @___Rayee___ ปีที่แล้ว +7

    මම තරම් ඔයාගේ වීඩීයෝ බලන කෙනෙක් තවත් නැතුවැති🥺😭💗සමහර වීඩීයෝ වල ඔයා කියන දේවල් පවා මට කටපාඩම්🥺දවසක මම ඔයාව හම්බෙන්න එනවමයි🥺😭😘ILYSM😚

  • @sumuduhansika5302
    @sumuduhansika5302 ปีที่แล้ว +10

    හදවතින්ම සතුටුයි.. තමන්ගේ මහන්සියෙන් ගෙයක් හදන් පිලිවෙලක් වෙන එක ගැන

  • @yyyyygggggfcbbbf
    @yyyyygggggfcbbbf ปีที่แล้ว +18

    කොහොමත් සුපිරියක් තමා වීඩියෝ එක බලන්නත් කලිං ලයික් කලා ආදරෙයි ❤❤❤

  • @Amee187
    @Amee187 ปีที่แล้ว +93

    අක්කිලා තුන්දෙනාගෙම විඩියො හරිම ආසවෙන් බලන්නෙ😚💖
    හැමදාම ඔය විදිහට හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න ඔනෙ අක්කියො😚💖
    ජෙසු පිහිටයි 😚💖

  • @hansanifernando741
    @hansanifernando741 5 หลายเดือนก่อน +1

    Shanu mata danaganna puluwanda oya me house eka haduwada ? Naththam hadapu house ekak aragena eka aluth vidihata change karanawada kiyala?? Mokada mamath house ekak hadnawada naththam hadapu ekak aragannawada kiyala hithanawa.. please mata idea ekak gannai mama ahanne..

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi4530 ปีที่แล้ว +9

    හරිම ලස්සනට ජීවිතේ හදාගන්න කෙනෙක්..ඔයාගෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.හරිම ආසවෙන් හැම වීඩියෝ එකක් ම බලනවා..ගොඩාක් ආස සෝලෝ ඩේට් වලට ❤ ඉස්සර මට හැමදේටම අම්මා නැත්තම් යාලුවෙක් ඉන්න ඕන.හැබැයි ඔයාගෙ වීඩියෝ ස් බලල මා දැන් ඕන තැනකට තනියම ගිහින් මගේ ඒ වැඩ කරගන්න පුලුවන් ❤🎉 ගෑනු ලමයෙක් ට ඔයාගෙ ජීවිතේ න් ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ඔය නිහතමානී කමට හරි ආදරෙයි හැමදාම සාර්ථක වෙන්න ඕන ඔයා කිසිම ආඩම්බර කමක් නැතුව හැමදේම හැමෝම එක්ක බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි මං හරි ආසම multitalanted star oya ❤ god bless uu ❤🥺😚

  • @thinkhappiness94
    @thinkhappiness94 ปีที่แล้ว +12

    හැමදේම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශනූ🌼🌹🌹cute girl 🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilrukshiedirisinhe296
    @dilrukshiedirisinhe296 ปีที่แล้ว +4

    ශනුද්‍රි ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න ඕනී.ඒ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබේවා.බුදු සරණයි ඔයාට.

  • @nadunikaellawala662
    @nadunikaellawala662 ปีที่แล้ว +12

    අනේ නංගී ඔයාගේ අලුත් ගෙදර හෝම් ටුවර් එකක් කරන්නකෝ😊

  • @NandaniEkanayake-v6m
    @NandaniEkanayake-v6m 3 หลายเดือนก่อน +1

    Harima lassani
    Gedara deal serama piliwelata pennuwa. Apith deyak egena gaththa. Thank you❤
    Oyage hema balaporoththuwakma sarthaka wewa. Theruwansarani

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +4

    දුව වැඩේ ඉවර වෙද්දී කීයක් වගේ ගියාද කියන්නකෝ.

  • @madaraekanayake9709
    @madaraekanayake9709 ปีที่แล้ว +47

    Akka , your lessons of self love inspired me at the right time.ur words about self love and keeping our own mental peace, those are really helped me to manage some tough situations.thank u so much❤

  • @Neonjey6
    @Neonjey6 ปีที่แล้ว +3

    Shanu akke oya dress eka gaththe kohenda?? Please kiyanawada eka godak lassanai oyath lassanai❤

  • @user-iw2lc7ti9h
    @user-iw2lc7ti9h ปีที่แล้ว +103

    මන් හරි ආසයි එයාගෙ ගතිගුන වලටයි නිහතමානීකමටයි ❤️

  • @ganithrichamo5923
    @ganithrichamo5923 ปีที่แล้ว +11

    Athththama oya hrima motivated girl kenek normally ohoma Dewal girl kenek thaniyen gihin krnwa hugkma adui.but balannko oya hamdema thaniyen krnwa dekkhma marama happy.and MN hithanwa eka hugk motivated kiyala ape girlstala.😘😍

  • @indeewarirajapaksha7588
    @indeewarirajapaksha7588 ปีที่แล้ว +24

    Maara ම ලස්සනයි, Perfect looking. ❤, Good Luck for your life journey..

  • @piumimadhusika9186
    @piumimadhusika9186 ปีที่แล้ว +4

    ඔයාට දැන් ඇබ්බැහි වෙලා ඇත්තටම සතුටුයි ඔයා අද ඉන්න තැන බැලුවම .❤️❤️👍👍

  • @nimlagayani9180
    @nimlagayani9180 ปีที่แล้ว +3

    Akki oyage made mini frock kohenda ganne. Harima lassanai oyata

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 ปีที่แล้ว +338

    ශනු අක්කිට ආදරේ අය කෝ....💕🙋‍♀️😚

  • @varuniudeshika
    @varuniudeshika ปีที่แล้ว +15

    මන් ආසම නිළියක් අක්කි ඔයා❤..ඔයා ඔයාගේ ජීවිතෙන් අපිට කියාදෙන ගොඩක් දේවල් අපිට අපේ ජිවිතේ හදාගන්න මාර වටිනවා අක්කි❤❤...කමෙන්ට් සෙක්ෂන් එකේ යටම කමෙන්ට් දාලා තියෙන ඉරිසියාකාරයෝ ටික.😅... තව මනුස්සයෙක්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන්න බැරි එවුන්නේ ලංකාවේ ඉන්නේ...මේ වගේ එවුන් ඉද්දී කොහොමද බන් රටක් දියුණු කරන්නේ...හැමදාම හිගා කන්න තමයි වෙන්නේ ලංකාවට මේ වගේ ඉරිසියාකාර තව කෙනෙක්ගේ දියුණුව බලලා සතුටු වෙන්න බැරි එවුන් ඉන්නකන්...🤢🤢...

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +7

      මාත් දැක්කා😂 කොහොමත් දාහක් මිනිස්සු අතරේ ඔය වගේ එකෙක් දෙන්නෙක් අනිවා ඉන්නවා.හැබැයි උන්ගේ ජීවත ගැන හොයලා බැලුවොත් අනුන්ට දෙයක් කරලාත් නෑ තමන් දෙයක් කරගෙනත් නෑ 😂💔💯
      මොනා උනත් ශනූ නියමයි,කොහොමත් ඔය වැඩක් නැති උන් කියන ඒවා තඹයකටවත් ගනන් ගන්නේ නැති නිසා🔥

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  ปีที่แล้ว +6

      Thank youuu ❤

  • @sashinidulanjali4375
    @sashinidulanjali4375 ปีที่แล้ว +6

    ඔය ගෙදර පදිංචියට යනකම් මම හරි ආසාවෙන් බලන් ඉන්නවා ❤

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 ปีที่แล้ว +1

    මං ආසම කෙනෙක් ශනූ හරිම ආදරෙයි ඔයාට පුලුවන් උන ගමන් විඩියෝ බලනවා...හස්බන්ගේ එකවුන්ට් එකෙන් ආවාට මන් අක්කා කෙනෙක් lv u shanu menika 😊❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +30

    What an independent, courageous & hardworking soul you are ❤. An inspiration to many. Especially to the few that sling mudd at you'll 😉. Looking forward to your wedding and house warming ceremony 😊

  • @giithmiayeshmika-zh2mx
    @giithmiayeshmika-zh2mx ปีที่แล้ว +3

    අක්කිලා තුන්දෙනාගෙම වීඩියෝ බලනවා. අක්කිට මාරම ආසයි❤❤

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 ปีที่แล้ว +3

    අනෙ මංදා ශනු අක්කේ ඔයා කතා කරද්දි වෙලාවකට දිනාක්ශි අක්කිගෙ වොයිස් එකත් ඇහෙනො මට පිස්සුත් වගේ

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +3

    Wow 😍 මාරම ලස්සනයි 🥰 මම කැමතිම කෙනෙක් akki oya 🥰💜️✨️

  • @craaazzyygrl1007
    @craaazzyygrl1007 4 หลายเดือนก่อน

    Ane hari shoak. Ayage gedara thiyenne koheda kiyala kawuru hari dannawada ? Lassanata hadapu geyak.

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +4

    අක්කි මං ඔයාට ගොඩක් ආසයි ❤ අක්කිගේ අක්කිලා දෙන්නටත් ඒමයි...❤❤ ඔයාලගේ family එකම හරිම ෂෝයි 😍❤️ ඒ වගේම අක්කි ගැන ගොඩක් සතුටුයි ❤️ God bless you අක්කි ❤😍 දවසක හම්බුනොත් අනිවාරෙන්ම දුවගෙන ඇවිත් කතා කරනවා 😍❤️😘

  • @thanujadilrukshi8224
    @thanujadilrukshi8224 ปีที่แล้ว +3

    හරි ලස්සට ජීවත් වෙනවා..ආසයි දැක්කම..❤❤❤

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +3

    Shanu hoda buddimath gahanulamayek eya eyage jeevite hemin athdakeem wkka hoda gamanak yana kenek wena aya wage boru atopa natuwa hodata kalpana karala wadakarana kenek jeevite satutinma inna තෙරුවන් සරණයි

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +5

    Man shanu akkiwa follow karana kenek..akkige fasion,positive thinking,solo dates,dream with shanudrie,godak dewal thaman thaniyen karaganna eka,independent thinking,happy mood,helpful,family 1st,humble me akkige godak gathiguna walata man asai.math akkige me gathi guna balala math mage widihata mata puluwan widihata positive vibe eke jeewath wenawa saha issarahata dream with shanudrie wage donations karanna asawen e wage dewal karanna balapororththu wen wada karanawa mage jeewithe saarathaka karagena issarahata yanna..mata asawak balaporoththuwak aramunak hadagena wada karanna akkige videos godak udaw wenawa.akkige videos baluwama asa hithenawa..Thank you so much akki God bless you and your family.All the best❤

  • @zainabcool858
    @zainabcool858 ปีที่แล้ว +2

    Shanu oya curtains walata kochchara giye kiyala cost eka kiyanawadha?

  • @hirumobile8005
    @hirumobile8005 ปีที่แล้ว +1

    අක්කි ඔයාගේ skin care products ගැන vedio ekak gennkoo plz....♥️🥺

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +19

    ඇත්තටම ලස්සනයි 🧡 .

  • @pinkygirl5090
    @pinkygirl5090 ปีที่แล้ว +2

    ශනු අක්කි ඔයානම් මාරම ලස්සනයි මන් ඔයාට ඇයි මෙච්චර ආස ඔයාව ඇත්තට දකින්න ආසවෙන් ඉන්නේ 🥲

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +4

    පොඩි වයසට ඔයා අද ඉන්න තැන අක්කේ... මම ඔයාට වඩා බාල අවුරුද්දක් ඒත් ඔයා මාරම fast forward girl කෙනෙක් 🙂❤️❤️❤️

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💗😍 හැමෝටම හොඳ idea එකක් ගන්න පුළුවන් වීඩියෝ එකක් 💖

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .සුභ පැතුම් ඔයාට

  • @fathima6593
    @fathima6593 ปีที่แล้ว +5

    You are such an inspiring soul darling Shanu! 🌸♥️
    Wishing you the very best!
    Lots of love...♥️♥️😘😘

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 ปีที่แล้ว +1

    හෝම් ටුවර් එකක් ගේන්නකෝ අලුත් ගෙදර🎉

  • @chathubatti7850
    @chathubatti7850 ปีที่แล้ว +2

    අක්කි මැනික ඔයානම් මාරම ලස්සන කෙනෙක් ඒ වග්ම අරකත් ලස්සනයි💕💕 ආදරෙයි මැනික

  • @oshani7451
    @oshani7451 3 หลายเดือนก่อน

    උදේ නැගිට්ට ගමන් අක්කිගෙ ව්ලොග් එකක් බලලා දවස පටන් ගන්න මං.😚😚❤️❤️

  • @sandaliadipaththu947
    @sandaliadipaththu947 ปีที่แล้ว +22

    So proud about this beautiful soul 🤍🔥 good luck for your future akkkiyo🫂

  • @eakshanasamarasekara3884
    @eakshanasamarasekara3884 ปีที่แล้ว +14

    Nothing to tell feeling very happy to see you all like this. Your akkis and all my amma always telling me be like them baba see how they are very talented and all. I agree with her akki you all are truly talented ❤😊

  • @samithriwee855
    @samithriwee855 ปีที่แล้ว +5

    දැන් wedding එක ගමු...❤

  • @SuvendikaPreshansi
    @SuvendikaPreshansi 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයා හැමදෙම සතුටින් ඉන්න අක්කාට ජෙසු පිහිටයි ශානු අක්කි ❤️❤️

  • @sanjeethamufeena7537
    @sanjeethamufeena7537 ปีที่แล้ว +3

    Pretty sure this whole setup cost a few hundred thousands!!
    When I went to Dilshan drapers to get my curtains done, they quoted nearly 3-4 lakhs..
    I got the exact same thing done by a small curtain vendor from Malwana for 75k!!!!!! Don’t be fooled by these hi-fi posh vendors that will rip you off. There are so many small businesses that do the job perfectly for a very reasonable price.
    Also for everyone who can afford such Dilshan Draper places, good for you 😊

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  ปีที่แล้ว +4

      Of course small vendors might charge lesser. Its up to you to decide how you want your house to look. One will only choose what they can afford. For me quality is #1 which is why i chose this company and why I recommend it to others too☺️

  • @suninshinning
    @suninshinning ปีที่แล้ว +13

    Shanudrie you are my role model!!
    You are living in my dream life ♥️

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 4 หลายเดือนก่อน

    You should fix two curtain draw handles ( for large one)to open and close so they dont get dirty over time

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว

    ඇත්තටම ඔයාට මම ගොඩක් ආදරේයි තව තවත් ඉදිරියට දියුණුවෙින් දියුණු වෙන්න ලැබේවා කියලා හදවතින් පර්තනා කරනවා ජේසු පිහිටයි

  • @perera1443
    @perera1443 ปีที่แล้ว +1

    Harima neat ane shanuge wada...creative..❤

  • @maneeshadisanayaka5147
    @maneeshadisanayaka5147 ปีที่แล้ว +3

    මාත් ආසයි මගේම කියල ලස්සන ගෙයක් හදන්න... congratulations shanu.. ❤️❤️❤️❤️

  • @sasadinethaya-sl3ok
    @sasadinethaya-sl3ok ปีที่แล้ว +1

    Akki oya hari uthsaha wantha kenek oyata MN suba pathanawa.

  • @dulmilakshika6510
    @dulmilakshika6510 ปีที่แล้ว +2

    wow this video is really good i get good & beautiful ideas watching your video thank you shanuu❤❤❤❤

  • @silunisadewni818
    @silunisadewni818 ปีที่แล้ว +7

    අක්කේ මන් Al කරපු කෙනෙක්.අක්කා අක්කා අාස පැත්ෙන් ඉස්සරහට ගිහින්.අක්කා ඉස්කොලේ ගිහින් ඉවර වුන දවසේ ඉදන් අද දක්වා ගත්තා අත්දැකිමි.කොහොමද සාර්තක වෙන්න හිතුවේ වගේ විස්තර තියන විඩියෝ එකක් කරනවද

    • @shanisewwandi3166
      @shanisewwandi3166 ปีที่แล้ว

      එයාගෙ සාර්තකත්වය එයාගෙ තාත්තා ඩ්රෙක්ටර් කෙනෙක් උන එක

    • @silunisadewni818
      @silunisadewni818 ปีที่แล้ว +9

      @@shanisewwandi3166 කමක් නැ ඔයා දකින විදිය.මන් ඉට වඩා දෙයක් දකිනවා.මගේ තාත්තටත් සල්ලි තියෙනවා .එත් මාත් තනියම හැමදේම කරන්නේ කොහොමද බලන්නේ.මෙයා දක්ශයි.මහන්සිවෙලා වැඩ කරනවා.මෙයා අක්ාලා දෙන්නට වඩා ජිවිතේ ඉස්සරහට ගිහින්

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  ปีที่แล้ว +11

      Okay❤

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 ปีที่แล้ว +6

      ​@@shanisewwandi3166 තාත්තා අනුව අපි යනව නම් මගේ හීන මම දැනටමත් සාර්ථක කරගෙන..මගෙ තාත්තා කියන්නේ මට "අපිට සල්ලි තියෙන්න පුලුවන් ඒත් ඔයා මහන්සි වෙලා හම්බකරන සල්ලි වලින් මිනිසුන්ට උදව් කරද්දී ඒක මාර විදිහට දැනෙනවලු...තාත්තාගේ සල්ලි වලින් මම අසරණ අයට උදව් කරොත් මට අගයක් නෑලු කියනවා.".මටත් ඕනි අක්කි වගේ තනියම නැගිටලා තාත්තිට පෙන්වන්න..❤

    • @shanisewwandi3166
      @shanisewwandi3166 ปีที่แล้ว +1

      @@Nikyyy_uuu1773සල්ලි ගැන නෙමෙයි මන් කතා කරේ.එයාගෙ තාත්තගෙ ටැලන්ට් එකෙන් එයාලව තැනකට ගෙනාවා..එතන ඉදන් ගමන් කරන්න එයාට හැකියාව තිබ්බා...ඔයාගෙ තාත්තට සල්ලි තියෙනවා කියලා ඔයා බයිලා ගැහුවට දිනේශ් ප්‍රියසාද් අංකල් වගේ ඔයාගෙ තාත්තා නමක් දිනාගෙන නෑනෙ..සල්ලි නම් අඩුවැඩ් ලෙස කාටත් තීනවා ඒත් හොද නමක් හදා ගන්න හැමෝටම බෑ..ඒකයි ඔයාගෙ තාත්තගෙයි එයාගෙ තාත්තගෙයි වෙනස.එතකොට ඔයයි ශනුයිත් හාත්පසින් වෙනස්.එයාගෙ ගමනෙ ආරම්භය එයාගෙ තාත්ති ඇතුලු එයාගෙ පවුල..

  • @Sanduniransika7378
    @Sanduniransika7378 ปีที่แล้ว +3

    Shanu akkii wow ewa godak lassanai theme ekath lassanai 😍🥰 love you so much akki ❤🌸 take care ❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +10

    ලස්සනයි.............. 💕💕💕 අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා... 🥺🥺🙃🙃😘😘 choice නම් superb 💕💕

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +7

    අනේ අක්කි ඇත්තටම ඔයා ගැන කියන්න වචන නැහැ ...මාත් ඔයාගේ ege එක වෙනකොට කොහොමහරි ඔයා ඉන්න ඔය වගේ තැනකට එනවමයි...අක්කි කියන දේවල් වලින් මටත් ඒ තැනට එන්න මාරම ආසයි ...
    Multi talent girl akki youu 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️තව දෙයක් දින්නා අයියා එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කෝ ආදරෙයි දෙන්නටම❤❤🥺🥺🍃🌺

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  ปีที่แล้ว +1

      ❤🥹💗

    • @hashi1305
      @hashi1305 ปีที่แล้ว +1

      @@ShanudriePriyasadtv අම්මෝ අක්කි මන් අක්කිගේ කලින් ව්ලොග් එකට දාපු කමෙන්ට් දෙකටම ♥️ හම්බෙලා තිබුනා..🤗🖤 ඒක දැක්කම මට පට්ට සතුටක් ආවේ 🤍 අනේ අක්කියෝ අයියගෙයි අක්කිගෙයි ලව් ස්ටෝරි එක ගේන්නකෝ ව්ලොග් එකකින් 🥹 අනේහ් මන් පට්ටම ආසයි ඔයාලා දෙන්නට🫶🏻 ගැලරි එකේ වැඩියෙන්ම තියෙන්නේ ඔයාලා දෙන්නගේ දේවල්...🥲🖤 අනේ මටත් අක්කිගේ යාලුවෙක් වෙන්න තිබ්බනම්🥹🤗 අක්කිගෙ වගේම තමයි මගේ වයිබ් එකත්👀අනේ මන් ගොඩක්ම හිතනවා දින්නා අයියයි,අක්කියි දෙන්නම මගේම කවුරුහරි උනානම් කියලා 🥹💔🤗👀 ආදරෙයි අක්කියෝ ♥️ ඕනී මේකටත් එතකොට මන් දන්නෝ අක්කි මේක කියවලා කියලා 🤗 ආදරෙයි ශනූ අක්කි & දින්නා අයියා 😘😘🤍🤍
      වීඩියෝ එක බලන්න කලින්ම ලයික්,කමෙන්ට් කලා අක්කියෝ ❤🎉😊
      අනේ අක්කි මේකත් බලන්නකෝ
      ගොඩක් කලින් දාපු කමෙන්ට් එකක් අක්කි මේක....අක්කිට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න studies වලට 🥺

  • @Navodyahewage
    @Navodyahewage ปีที่แล้ว +12

    මටත් ගෙයක් ඕනි 🥺ඒත් ජොබ් එකක් වත් නැති මම 😞

  • @menakathilini925
    @menakathilini925 9 หลายเดือนก่อน

    Suba pathum. Dawasama mahansi wela wd karala rata nidahase 4n eka athata gaththama hithata sanasimak sathutak danenne oyge vlogs baluwma.hithata marama sathutak danenawa ❤️

  • @lakshikaprabashini
    @lakshikaprabashini ปีที่แล้ว +9

    මගේනම් ආසම නිලිය ඔයා ❤ ඔයාහෙන cute kenek 😍🥰

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Oyage mahansiyen ada inna thana gana dakkama godak sathutui❤️❤️❤️❤️

  • @nabera_banu9948
    @nabera_banu9948 ปีที่แล้ว

    Hi
    I want to know about the white dressing table you bought ,long before , couldn’t find the vedio.
    The shop details please

  • @piumicosta6741
    @piumicosta6741 ปีที่แล้ว +13

    ඔයාගේ පොඩි වයසට ඔයා ලොකු තැනක ඉන්නවා නංගී හරිම සතුටුයි Good Luck 💕

  • @Gimz-r7q
    @Gimz-r7q ปีที่แล้ว +3

    You inspire me to be the best version of myself. Love your content dear 💝💝💝💝

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +2

    Wow හරිම පිලිවෙලයි ශනූ ඔයා❤❤😘😘

  • @colemendis101
    @colemendis101 ปีที่แล้ว +2

    How much millions to build a house. Can you please let know. Thanks. 😊

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි පුතේ 😘😘❤️

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 ปีที่แล้ว +1

    shanu gdrata dala tyn windows desing pennannako bed rooms wala ewath ekkama

  • @NimanthiHansamali-ux3uk
    @NimanthiHansamali-ux3uk ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පතනවා ඔයාට.🌼💛

  • @haneefazeemahaneefazeema402
    @haneefazeemahaneefazeema402 ปีที่แล้ว +3

    lassana eva choose karanava
    Shoook ane oya nam
    Man muslim
    Man oyata godak aadharei🧜‍♀️🦋

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 ปีที่แล้ว +1

    Lassanai kella.🧚👸
    eda idan ada wenakan oyage adahas saha sithuwili thama ada inna thena labadeela thiyenne.💕
    Hemadamath Subapethum🌼

  • @Nivanifernando
    @Nivanifernando ปีที่แล้ว +5

    Dilshan Drapers, the top leading brand 👌 You've chosen the best, Shanudrie! 😍❤

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +1

    මන් ඔයාට ගොඩාක් ආසයී 😍💖 ගුඩ් ලක් ශනූ නංගි 💖💖💖

  • @Dayaweera
    @Dayaweera ปีที่แล้ว +1

    Wow seems great products. Thanks for updating people

  • @chaz_u_ly7159
    @chaz_u_ly7159 4 หลายเดือนก่อน

    Ane shanu please tell me where did you buy this dress ???

  • @tiyasharushini4328
    @tiyasharushini4328 ปีที่แล้ว +3

    ඔයා හරිම ශොයි ♥️

  • @chathuradeegalla7368
    @chathuradeegalla7368 ปีที่แล้ว

    Akki oyge home tower ekak oni... Home eka finished krata passe

  • @pramiladilani7570
    @pramiladilani7570 ปีที่แล้ว

    හරිම සතුටුයි තමන්ගේ මහන්සියෙන් ජිවිතේ දිනාගන්න විදිහට🌿🌿❤️ මාත් ගේ හදනගමන් ඉන්නේ මේ දවස්වල දවසින් දවස ඉවර වෙනකොට හිතත් මාර නිදහස් වෙනවා මගෙත්....❤✍️

  • @sljayarathna7016
    @sljayarathna7016 ปีที่แล้ว +1

    Akki puluwannam home tour ekak oni ❤️😊 akki godak ලස්සනයි

  • @udayanganidias7717
    @udayanganidias7717 ปีที่แล้ว +1

    Methuwak kal matama kiala geyak hdmma target ekak thibbe na. Mta e thrm sallith na. Hbai dn target ekak tyenwa. Komhri try krnwa. Attamai meka dkkama mtath hithuna matama kiala geyak hdgnna. Try krnwa komhri. Tnq shanu.. personally mn kmthima artists oya.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +5

    අනේ ඇත්තටම ඔයාගේ සතුට දකිනකොට මාරම සතුටුයි මටත් .නිකන් හරියට මං ඒ දේවල් කරා වගේ ෆීලින්ග් එකක් එන්නේ.ඇත්තටම ඔයා ඔයාගේ අයිඩියා ඒ හැම දේකටම මං මාරම ආදරෙයි අක්කියෝ .බුදුසරණයි ඔයාට

  • @jayranaweera-hh8ul
    @jayranaweera-hh8ul ปีที่แล้ว

    A gavme lassna .eka andama oya harima hadai .oka ammalage anniversary eka dawseth afala hitiya .oka ain karanava nam mata denna 🙂

  • @Nadeeshani799
    @Nadeeshani799 ปีที่แล้ว +5

    Got my apartments done from them. Very good quality. Highly recommended 👌

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +2

    ලස්සනයි.
    Good luck ශනූ.

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +4

    Harima lassanai duwa oya select karala thiyena colors harima lassanai oyage gedara godaak lassana karaganna puluwan
    multi talented wage oya harima creative nisa harima sathutui duwa oya gana suba pathanawa hama deyakma saarthaka weva kiyala Theruwan Saranai ❤️❤️

  • @ishanijayathilaka2365
    @ishanijayathilaka2365 ปีที่แล้ว +1

    Jiwitheta lassana hiiiina ekathu karanawa oya... harima lassanai...

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +1

    නියමයි shanu, perfect 👌

  • @angelasugee8234
    @angelasugee8234 ปีที่แล้ว

    House eka full Video ekakuth dannako.special door, Window & house design wage. ❤

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +3

    ලස්සනයි මගෙත් ගෙදර හදලා ඉවරයි තවම කට්න් දාලා නැහ