Akka, mob karanakota dash brand eke tiyenwa comfort ekak blue colour bottle eke tyena eka genna. Eke tikak dala mob karala blannako, puduma tharam suwadai. Hariytama e suwada niakn rata idala ena aya laga tiyene amuthu suwadak bag wala ehema. E suwadamai.try karala blannko 😊😊❤
මමත් බොහොම පිලිවෙලට වැඩ කරන්න ආස කෙනෙක්. ඒ පිලිවෙල කියන්නෙ මාර මානසික නිදහසක්.. ඒ වෙනුවෙන් මේ youtube vlogs වලින් මම මගේ පිලිවෙලට එකතුකරගන්න දේවල් ගොඩයි... ඒ අතර ඔයා එක්කෙනෙක්.. බොහොම ස්තූතියි නංගි... ❤❤❤❤
දැක්කම ආස හිතෙනවා ලස්සනයි පිලිවෙලයි...
ඔයාගෙ කිචන් එක හරිම පිරිසිදු පිලිවෙල තැනක් හිත නිවනවා උයන්න ආස හිතෙනවා මාත් නිතරම මේ වගේ තියාගන්න උත්සහා කරනවා බඩු අඩුවෙන එක හිතටත් හරි සැහැල්ලුවක් බුදුසරනයි නංගි ඔයාට ❤️
පුතාගේ වැඩ හරි පිලිවෙලයි. බලාගෙන ඉන්න ආසයි. නන්දුත් පුතාටම ගැලපෙනවා. ආදරෙයි පුතේ. බුදු සරනයි!!❤❤❤❤
ඔයාගෙ හැම වැඩක්ම පිළිවෙළයි. හරිම ලස්සනයි. ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා නංගී. ❤❤❤❤❤
N
ඔයා කතා කරන විදිය හරිම නිහතමානී සහ,,ලස්සනයී .❤
අනේ අද තමයි බලලා ඉවර කරගන්න පුළුවන් උනේ මැණිකේ..❤ මන් මාර ආසයි අනේ ඔයාගේ කිචන් එකට counter top ඒ විදියට නිදහස්ව තියෙද්දී ආස හිතෙනවා මැණිකේ..හරි නිදහස්..😇
මාත් මාර ආසයි indoor plant වලට..ඔයාගේ කිචන් එකේ plant ටික හරි ලස්සනයි..💚 asawwn බලන් හිටියේ pan කේක් හදන දිහා..ඒ වගේ ඔයා හදන recipi මේ වගේ අපි එක්ක බෙදාගන්න මැණිකේ..
පරෙස්සමෙන් සතුටින් ඉන්න..
බුදු සරණයි ඔයාලට..🙏🥰❤️🌹
ඇත්ත මැණික ..පිරිසිදු කමයි පිළිවෙලයි නම් කොහොමත් තියෙන්න..ඕනේ..♥️♥️
ලස්සනයි අක්කේ හරිම පිරිසිදුයි පිළිවෙලයි.. අක්කගෙ ලස්සන වීඩියෝ බලන්න මාත් දැන් ඇබ්බැහි වෙලා වගේ..🌿💚
ලස්සන පෑන් කේක් ටික රස පාටයි.බිත්තර නොදා තමයි හදන්න ඕන මම නම් එක පැත්ත කින් නවල රෝල් කරනවා එහෙමත් ලස්සනයි.ඔයාගෙ වැඩ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ නේ.පිළිවෙලයි ,පිරිසිඳු යි.රස නියමයි නේ.දකිනකොට ආසයි.වීඩියෝ එකක් දාපු ගමන් බලන්නෙ ඒකයි.තෙරුවන්සරණයි ඔයාට ❤️.
❤❤❤❤ ලස්සනයි
ලස්සන videos . තෙරුවන්සරණයි
අම්මෝ වරුණියෝ මමත් වැස්සේ ඇදට වෙලා වීඩියෝ එක බලනවෝ.
❤️❤️
BS!
දුව වැස්ස හරිම සනීපයි
අදත් හරි වටින video එකක් අරන් ආව ඔයාට ගොඩාක්ම ස්තූතීයි.❤.බලන්න ආසම ඔයාගෙ වැඩ වල තියෙන පිලිවෙල සහ පිරිසීදුකම...❤
හරීම අසාවෙන් අද බැලුවේ මොකද අද මුළු vidiyo එකම මන් ආසම අක්කගේ කිචන් ඒකනේ 😍
මමත් ඔය තරම් පිළිවෙලට වැඩ කරන්න ඉගන ගත්තේ අක්කාගෙන්මයි 🥰
පිළිවෙල කියන්නේ පුදුම මානසික නිදහසක් 🍃
ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️😘
ඉතින් කොහොමද අක්කේ නන්දුනන් හරි හරි යට වැඩ නෙද අද ලොග් . ඒකත්.මාර.ලස්සනයි මටත් අක්කාට වගේ පැල තියන්න හරිම ආසයි අක්කා ටත්. නන්දුටත් ජය ශ්රී මහා බො සමිදු පිහිටයි
ඔයාගේ kitchen එක හරිම ලස්සනයි ❤️❤️❤️
රසට චොකලට් කේක් හදන recipe එකක් ඕන අක්කියෝ
Video එක බැලුවා thankyou දුව බුදුසරණයි
අදත් ලස්සනට පිළිවෙළට වැඩ කරන්න කියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි පිංවන්තියේ ..පරෙස්සමින් සතුටින් ඉන්න ❤❤❤
Hari sathutui vedio ekak dakkama .❤❤❤❤ parissamen inna manike ❤❤
Ane harima lassanai Mageth lokuma dream eka me wage kitchen ekak❤
I like u videos much very organized
🩷🥰මම හරි අසාවේන් මග බලන් හිටිය video එකක් අක්කේ...ආදරෙයි🩷🥰 බුදුසරණයි අක්කේ.🩵🩷🥰
මම හිතන්නේ මේ අවුරුද්දකට විතර පස්සෙ comment එකක් දැම්මේ, චූටි බබාගේ wedath එක්ක මම ගොඩක් busy උනා.ඒත් මහා රෑ හරි ඔයාගේ වීඩියෝ hema එකක්ම බැලුවා, එතකොට මට stress එක නැතිව යනවා. ඒකට ඔයාට ගොඩක් පින් සිදුවෙනවා අක්කේ 🙏🙏🙏🙏ඔයාට දැන් අපේ දුවව මතක නැතිව ඇති, එයා ඔයාට කියන්නේ පිළිවෙලට වැඩ කරන nenda කියලා❤❤❤❤❤
අදත් හරිම ලස්සන video එකක්.ලස්සනට පිරිසිදුවට කුස්සිය තියාගෙන ඉන්නවා.කෑමත් රස පාටයි.❤❤❤
තෙරුවන් සරණයි🙏🙏🙏
❤️❤️❤️
ඔයාගෙ කටහඩනම් බාවනාවක් අක්කී😘😘
Budusaranai Nangi
අද ඉතිං කටට කෙල උනන කෑම කඩෙි යෑම පැත්තකට දාලා බෑලුවෙ කුන්ඩසාලේටත් වහිනව අදත් මාරම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ඔයයි,නන්දුයි දෙන්නම ගෙදර ලස්සනට තියාගන්න මහන්සි වෙනවා....🎉ලස්සනයි ගොඩාක්....❤❤
ලස්සනයි අක්කේ... ඔයාගේ වැඩ පිළිවෙළයි, පිරිසිදුයි, තෙරුවන් සරණයි ඔයාටත්.... ❤❤❤❤
මගේ ගෙදර වැඩ තාම ඉවර නෑ.ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්නව.ආසාවෙන් ඉන්නවා මගේ kitchen එකත් ලස්සනට හදාගන්න.tnks❤
Wow … very nice nanga ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️
ඔව් නංගි ඔයාගේ පිළිවෙල ගොඩක් අගයනවා..ලස්සනයි කිචන් එක සහ පිටිපස්සේ ඒරියා එකම..මාත් ගොඩක් ආස පිළිවෙළින් ගෙයක් තියාගන්න..
පෑන් කේක් රසවත් තේ වෙලාවට මරු..ඉතිං ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤ ආදරෙයි ..සතුටින් පරිස්සමින් ඉන්න ❤..තෙරුවන් සරණයි !!
නන්දු ත් මතක් කළා කියන්න ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ parissamin inna sathutin inna theruwan saranai
Beautiful kitchen ❤❤
Akki ara green clour bucket eke thibuna natural plant eka mokakda
Lassanai oyage kitchen eka
godaaaak. Budu saranai nangiyo.
Very clean and tidy ❤❤❤👍
❤️❤️❤️ බුදුසරණයි දෙවිපිහිටයි ❤️
My neat girl❤❤❤
Mn හැමදාමත් aasama ඔයාගෙ පිළිවෙළට thamai darling ❤.harima ලස්සනයි kichan aeka.මමත් ඉතින් thiyana tika unath පිළිවෙළට thiyagena innawa ..ආදරෙයි හැමදාමත් .theruwansaranai manika..nandutath ආදරෙයි ❤.nanduge පාන් resapi aeka harima rasai❤❤..
Kitchen eka nam asa hithena lassanak thiyenne.pan cake balannamai awe.❤
Thank you 😘😘😘
ලස්සන video එකක් නන්ගි . හරිම ලස්සනයි .. හරිම clean ඔයගෙ kitchen එක ඒ වගේම ලස්සනයි .. හරියට වහිනවා කොළඹට . මමත් clean එකට තියාගෙන ඉන්නවා kitchen එක.. ඒක ඉතින් නන්ගි පොඩි කාලෙ ඉදලා පුරුදු වෙන්ට ඕනෙ.. ගොඩක් පොඩි සත්තු එන්නෙ අපිරිසිදු කම නිසා.ඔයාගෙනමි පිරිසිදුකම උපරිමයි.. Good luck nangi තෙරුවන් සරණයි ..❤❤🙏🙏
Mamath oyage vidiyo hemadama balanawa.adari waruni akka❤❤❤❤❤❤
Oyage vedeyo hamadama balanawa .budusaranai...
ඔයාගෙ විඩියෝ එක බලන්න අාසාවෙන් බලන් ඉන්නෙ.අදත් හරි ලස්සනයි
Maga balan hitiye..ada Mondayne..week eka patan ganna oyage vedios hoda motivation ekak ..theruwan saranae manika
හිතට සනීපයි බලා ඉද්දී ,ඔයාගේ පිළිවෙලට ආසයි නංගී ,ඒවා බලද්දී මට ඔයා ගැන මෙහෙම ආඩම්බරයක් දැනෙනවා නම් මල්ලීට කොහොම දැනෙනවා ඇති ද කියලා හිතුණා ❤හැම පොඩි දේකම තියෙනවා පිළිවෙල ,පිරිසිදුකම ,මාත් ඒවා ඉගෙන ගන්නවා ,ඔයාට ගොඩක් පිං ,අපි ඉතිං අනෝමා ආන්ටිගේ kitchen එක වගේම waruni' s kitchen එකටත් ආදරෙයි 😂 අනෝමා ආන්ටි ළඟත් ඔය වගේම වට්ටක්කා ගෙඩියේ ලුණු තිබුණා මතකයි මට. මාත් ඉතිං පැණි අනික් පැත්තෙන් වැක්කෙරෙද්දී පෑන් කේක් කාපු කෙනෙක් 😂අනේ නංගී නන්දුට කියන්න එයා රසට හදන කොච්චි සම්බෝලෙ දවසක හදමු කියලා❤❤පරිස්සමෙන් ඉන්න ඔයාලා,මල්ලීටත් කියන්න ❤❤තෙරුවන් සරණයි !
Adath video eka beluwe harima asawen.akkage kitchen eka harima lassanai.budusaranai akkatai nandutai.❤
ලස්සනයි ඔයාගේ වීඩියෝස්...සුභ පැතුමි...❤️❤️❤️
අනේ අක්කි හැමදාම ඔහොම වීඩියෝ දාන්නකෝ ගොඩක් අසාවෙන් බලන්නේ ඔන්න එක ළග වීඩියෝ දාල අයෙත් නෑවිත් ඉන්න එපා හරිද 😢බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඉක්මනට එන්න හොදේ ❤
❤❤❤❤❤හරිම පිලිවෙලයී මිස්ගේ වැඩ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයී ඔයලට❤❤❤❤
Nice and calm ❤really enjoyed the vlog❤
අදනම් හරිම සෝයි වීඩියෝ එක ❤❤❤ වැස්සට මම ආසයි ඔයාගේ වත්තේ ලස්සන බලන්න ඒක අදනම් හිතේ හැටියට බලා ගත්ත අදත් ගොඩාක් වටින අදහස් ටිකක් දුන්නේ මැණික ගොඩාක් තෑන්ක්ස් ඔයාට ❤️❤️❤️❤️ මාත් කෝලින් එක තමා සුදු ගන්නෙ ඒක හොදයි නේද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍🥰🥰🥰🥰🥰❤️❤️❤️🌺🌺🌺🌺
හරිම ලස්සනයි අක්කෙ ඔයා ගොඩාක් පිරිසිදු කෙනෙක් බලන් ඉන්න පුලුවන් ඕනි තරම් වෙලාවක්
අපිටත් හොදටම වැස්ස අක්කෙ.ඔයා ඉතින් කෑම හද හදා මාව අවුස්සනවා.තෙරැවන් සරණයි අක්කෙ.
Harima lassana video eakak❤️
හයි වරුනිඅක්කී. කොහොමද ඔයාට. හොඳින් කියලා හිතෙනවා . ඔයාගේ kitchen එක හරිම ලස්සනයි .පිලිවෙලයී.
මම ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝස් වලට..පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඉන්න අක්කී . තෙරුවන් සරණයි .ජේසු පිහිටයි ඔයාට.❤❤❤
Nanduta mama harima adarey akke eya hari ahinsakay oya eyata salakana vidiya man hari asay oya harima hoda kenek budu saranay.
Lassani waruni 💐
Anne ow nangi mamat oyage piliwela godak igena gatta . Harima asai . Budu saranai nangi❤
Harima lassanai nangi video eka bohoma sthuti budu saranai oyata ❤❤❤❤
අදත් පලමු කමෙන්ට් එක මගෙන් වරුනි
Oyage videos nam akkiyoo bavanavak.godaaak asaven balnva oyage videos.pinvantiyek oya nm.tava tavath diyunu weva!! Adarei godaak
දාහතරවෙනි කමෙන්ට් එක❤😂😊අදත් ලස්සනයි waruni nande ❤
😊
Adath video eka lassanai..Pani Pol ekata sooduru tikak damma nam thawath rasai
Apitah godak wahinawa akka.oyage vidiyo balala godak sitha niwagathha oyata theruwan saranaiii❤❤
හරිම පිලිවෙලයි එහෙම තමයි ගැහැණු අපි ඉන්න ඕන මමත් එහෙම තමයි හරිම පිරිසිදුයි ගොඩක් ආදරේ ❤
Harima lassanay oyage kitchen eka❤harima pirisidui piliwelay...hamadama sathutin inna❤Nandu th harima hoday❤
Fancake apita nadaaaa lassanai vediyo aka asawan baluwe ❤❤Dilani satharasinghe ❤❤
හරිම.ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ budu saranai nangi. Apitath wahinawa hodata.
Lassani ❤❤❤ asawen baluwe❤❤
කමෙන්ට්ස් නොකරට ඔයාගේ හැම වීඩීයෝ එකක්ම මන් බලනවා අක්කී...❤❤
Nango wassa dawasata kiyapu kamak thamai pan cake. Kitchen ekanam harima lassanai oyage. Tberuwan saranai oyalata. Malliwath mathak karanwa.❤🎉
Oyage sukurththan badu hari lassanai.mamath hari asai.puluwan welawata gannawa.oyage wada harima piliwelai.kitchen eka hari eliyai.lassanai.❤
Very nice kitchen really i that model ❤..
මම නම් මාරම ආසයි නංගි ඔයාගෙ පලිවෙලට මම ට ඔ යාව නිතරම මතක් වෙනවා අනෙ මන්දා phone එක්ක අතට ගත්තොත් බලන්නෙ ❤ඔයා මොනව හරි දාලද කියලා❤❤
Akkage video lassanai.katahadata asai 💗
Ane chocolate cake ekak hadana video ekak gennako akke
Kitchen eka kale kara ganna eka adu karaganna mama igena gaththe oyagen nangi. Mata thiyenne godak podi kitchen ekak. Ithin piliwelata wada karana hati kiyala denawata oyata pin❤
Lassanai Akki oyage
kichan eka
Lassanai akkiyooo.. adath harima asawen baluwaaa.....
දුවගෙ කතාව හරි pan cake වල pani pol වල pani wakkerenawa..මට එහෙම වෙලා තියෙනවා..Thank u මේ දෙවල් කියලා දෙනවට.. දුව කිව්ව් විදිහට මාත් kichen eke eliya wadi kara ganna oni...බුදු සරනය් දුව..❤
ගොඩාක් වටින වීඩීයෝ එකක් අක්කේ ❤❤❤
ඔයා නම් මාරම පිලිවලයි වරුනි ❤ආදරෙයි❤
ඔයාගේ kitchen එක පුදුම තරම් ලස්සනයි අක්කෝ ❤❤
ඔයා ගෙ වීඩියෝස් මම හරිම ආසාවෙන් බලනවා
ඉක්මනට එන්න බුදු සරණයි දෙන්නටම
ලස්සනයි ❤❤
ඔයාගෙ පිලිවල අගේ කරන අතර pancake වලට බිත්තර දාන්නෙ නැති නිසා තවත් රස ගන්න කෙසෙල් blender කරලදාන්න sose එකක් විදියට try කරල බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගෙඩක් වටින video එකක් නංගි❤❤❤
Can you mention the place you got the tea corner rack?❤
ආදරෙයි අක්කෙ ,පරිස්සමින්,බුදුසරනයි❤
Akka, mob karanakota dash brand eke tiyenwa comfort ekak blue colour bottle eke tyena eka genna. Eke tikak dala mob karala blannako, puduma tharam suwadai. Hariytama e suwada niakn rata idala ena aya laga tiyene amuthu suwadak bag wala ehema. E suwadamai.try karala blannko 😊😊❤
Apitath wassa waruni akke .........adath video eka godak hodai adrei hode bs
අක්කි මාත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...❤❤මගෙ නමත් වරුණි😊😊😊
Ane nangi math godak piliwalata weda karanawa oyagen godak dawal man igena gannawa nanga harima agei ❤❤❤