ความคิดเห็น •

  • @Sayurikalpana12
    @Sayurikalpana12 4 หลายเดือนก่อน +3

    සුපිරීම සුපිරී ආප්ප රෙසිපි එක ම්ම්ම්ම්ම් හදනවා දැක්කාම මට කන්න හිතුණා ස්තුතී ඔයාට ඩිය ආදරෙයි හැමදාම අපි ❤❤❤❤

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 4 หลายเดือนก่อน

    වටිනා රසබර වට්ටෝරු ගෙනෙන හොඳ නෝනාට සුභ පතනවා...❤

  • @sriyanifrenando554
    @sriyanifrenando554 4 หลายเดือนก่อน +2

    ඒකනම් මරු මට කන්න පුලුවන් ඊස්ට් නෑනේ එක හොදය් ස්තුති

    • @jithmidesilva9445
      @jithmidesilva9445 หลายเดือนก่อน

      රොෛාජ,,ාවත,ා

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 4 หลายเดือนก่อน +4

    රතු කැකුලු හාල් පිටි තියෙනවා .. එවාගෙන් ආප්ප හදන්න පුලුවන්ද මිස්

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 4 หลายเดือนก่อน

    ඒකනම් ගොඩක් වටිනවා.ආප්ප කන්න ආස වුනත් කන්න බෑ යීස්ට් දාන නිසා බඩට අමාරුයි.මාත් හදලා බලනවා මෙහෙම.thank you..

  • @Tharanga-n7e
    @Tharanga-n7e 4 หลายเดือนก่อน

    Oyata හැමදාමත් ස්තුති ❤❤❤❤

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

    Thachchia oafam krana video eka descrition ekecdannako❤

  • @AffectionateFrogmouth-bl9ng
    @AffectionateFrogmouth-bl9ng 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි🙏🙏🙏පොල් දාලා පැය 10කින් ආප්ප හදනකොට පොල් කිරි නරක් වෙන්නේ නැද්ද මිස්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife 4 หลายเดือนก่อน +1

      නෑ ..ඊට වඩා වෙලා තියෙන්න එපා

    • @AffectionateFrogmouth-bl9ng
      @AffectionateFrogmouth-bl9ng 4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මිස්

  • @swarnamallika339
    @swarnamallika339 4 หลายเดือนก่อน

    මේ විදියට ආප්පය යීස්ට් දැම්ම වගේම හොඳට මැද පිපෙනවද මිස්

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

    Mmmmm mana asaiy appa hadann kanna❤

  • @iroshimanel2407
    @iroshimanel2407 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ❤️

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 4 หลายเดือนก่อน +1

    පැය 12ක් ෆිජ් එකේ තිබ්බට කමක් නැද්ද මිස්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife 4 หลายเดือนก่อน +1

      එතකොට පිපෙන්නෙ නෑ

    • @ChandhiSenanayake
      @ChandhiSenanayake 4 หลายเดือนก่อน

      @@KusalasSimpleLife
      ඔව් නේද..මං හිතුවෙ පොල්කිරි දාන නිසා පැය 12ක් එළියෙ තියෙද්දි නරක් වෙයි කියලා මිස්.එතකොට නරක් වෙන්න බලන්නෙ නැද්ද මිස්

  • @himaliwathsala9083
    @himaliwathsala9083 4 หลายเดือนก่อน +2

  • @ChamaraPradeep-d1y
    @ChamaraPradeep-d1y 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lakeeshasenarathne4993
    @lakeeshasenarathne4993 4 หลายเดือนก่อน

    මං හැමදාමත් ආප්ප පිපෙන්න පොල් වතුර හැර වෙන මොනවත් දාන්නෑ, පොල් වතුරෙන් පැය 12කට කලින් වගේ අනල පැය 6ක් විතර ගියාම පොල් කිරෙන් අනනවා, හොඳට පිපෙනවා

  • @teketeke10-v8s
    @teketeke10-v8s 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @sepalikadamayanthi8692
    @sepalikadamayanthi8692 4 หลายเดือนก่อน

    Polwatura naninam

  • @rohinirathnayaka3628
    @rohinirathnayaka3628 4 หลายเดือนก่อน +2

    P08

  • @S.C.Silva.
    @S.C.Silva. 4 หลายเดือนก่อน

    ❤👍

  • @HettigeRangani
    @HettigeRangani 4 หลายเดือนก่อน +3

    ❤❤