Gune Aiyage Kamare - Vlog Ep 129 - කොඩි ගහ යට මනුවර්ණ සහ NPP මනුවර්ණ - Jagath Manuwarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • kodigahayata
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 195

  • @rohanfernando4745
    @rohanfernando4745 4 วันที่ผ่านมา +58

    ජගත් මනුවර්ණ කියන පුද්ගළයාගේ දේශපලනික ආර්ථීක සහ සමාජ දැණුම් පරාශය මම මේ වැඩසටහන තුලින් අවබෝධ කරගත්තා.ගුණේ බොහොමත්ම ස්තූතියි මචං උඹ මේ කරන සමාජ දැණුම්වත් කිරීම අඛන්ඩව කරපං ජයම වේවා🙏🤲🙏 😘🌺🌺🌺🌺🌺🌺🌺

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 4 วันที่ผ่านมา +1

      ටිකක් ඉගෙන ගන්න මොනවා හරි. නැත්නම් ඔබ තුමා එක එක ඒවට යුස් වෙයි. පරිස්සමෙන්. මෝඩ මිනිස්සු ඉපදෙනවා. උන් ඉපදෙන්නේ සමාජෙ වේගෙන් දියුණු වෙන එක වළක්වන්න. ඔබත් මෝඩයෙක්.

    • @user-jt5os7jd1o
      @user-jt5os7jd1o 4 วันที่ผ่านมา

      මනුවා මේ රට හැම අංශයකින්ම දැන් විනාශ වෙලා ඉවරයි... ඔබ ඔබේ පැත්තෙන් ගොඩ දාපන්... දන්න දේ හොදටම කරලා නොදන්න දේ ගැන හරියට කරනවද කියලා බලපං

    • @amilasampath3526
      @amilasampath3526 3 วันที่ผ่านมา

      Okay awilla pal horek

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา

      ​@@amilasampath3526මෙන්න හොරෙක්!

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 3 วันที่ผ่านมา

      එතකොට දාර්ශනිකයන්.රටට යන කලක්?

  • @stelladias5040
    @stelladias5040 4 วันที่ผ่านมา +32

    මනුවර්නයන් ඉතා අගනා සාකච්ඡාවක් කලා❤
    අපේ තරුණයන්ට දුන් දිරි ගැන්වීම ඉතාමත් වටිනවා!
    මාලිමාවට ජයවේවා 🇱🇰

    • @samanjayaratne9332
      @samanjayaratne9332 4 วันที่ผ่านมา +1

      Well said Manu bro🎉🎉🎉🎉

  • @kolithamendis2780
    @kolithamendis2780 4 วันที่ผ่านมา +27

    ඉතා කදිමයි මිත්‍රවරුනි. බොක්කට ම දැණුනු සුන්දර කතා බහක්. දෙන්නටම ස්තුතියි. 💐🙏

  • @hardinsciver5930
    @hardinsciver5930 4 วันที่ผ่านมา +21

    අදත් හෙටත් ඉස්සරහටත් ගොඩක් ආසා කරන artist කෙනෙක් තමයි ජගත්.❤

  • @inokainoka1935
    @inokainoka1935 4 วันที่ผ่านมา +23

    හරිම කැමැත්තෙන් බලන වැඩ සටහනක්‌ ඔබතුමාටත් ජයවේවා ජයවේවා

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 วันที่ผ่านมา +29

    😮 වර්ණ ගොඩක් ඇති මනුවර්ණ බ්‍රෝ..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤🧭 ගුණේ බ්‍රෝ...💪

    • @madawaperera1447
      @madawaperera1447 4 วันที่ผ่านมา +4

      අපේ බහු වර්ණ සමාජය ම ඔයාට ආදරෙයි මනුවර්ණ කියනවට වඩා බහු වර්ණ නම් හොදා

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 4 วันที่ผ่านมา +15

    ලස්සන නමටම ගැලපෙන ලස්සන සේවයක් රටට කරපන් මල්ලියේ.❤

  • @devuminfernando9252
    @devuminfernando9252 4 วันที่ผ่านมา +7

    ගුනේ කරන හොද සාකච්ඡාව ක් ඇත්තටම ජගත් මනුවරණ කියන කලාකරුවාට අපේ ගෞරවය ආදරය ඔහු ගේ දේශපාලන යද ඉතාම විශිෂ්ට යි කොන්ද කෙලින් තබාගෙන කිය යුතු දේ හරියටම ප්‍රකාශ කිරීම අගය කරමු 💕💕💕

  • @tharindujayawardhana8219
    @tharindujayawardhana8219 4 วันที่ผ่านมา +16

    මානවවාදී සිනමාකාරයා.. ආදරෙයි ❤❤

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 4 วันที่ผ่านมา +7

    මේක පට්ට interview series එකක්...❤
    මනුවර්ණ කියන්නෙ කොහොමත් චරිතයක්!
    මෙන්න් ආටිස්ට් ලා ❤
    Thanks මිස්ටර් ගුණේ..කවි බොතලෙන් අදුනගත්තෙ❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 วันที่ผ่านมา +13

    මහත්වරැනි මාත් බලනව ඔබේ වැඩසටහන් , මෙය මොසමජය තුල කිසිම භේදයකිාන් තොරව බැලියයුතු වැඩසටහනක්, මෙය මෙ අකරයෙන්ම පවත්වාගෙන යන ආසිර්වාද කරමි තෙරැවන්සරණයි .❤

    • @SusilAyupala
      @SusilAyupala 4 วันที่ผ่านมา +3

      Ayobowan gune jayawewa malimawata jayawewa 👏👍✊❤️🙏✝️

  • @appuhamisir
    @appuhamisir 4 วันที่ผ่านมา +11

    ආදරනීය හදවතක් ... හොද යාලුවෙක් ❤

  • @chandramaligamage9381
    @chandramaligamage9381 4 วันที่ผ่านมา +9

    අපේ රටට ඕනෑ කරන්නෙ ඔබ වගේ තරුණයන් .ගම් වල ප්‍රචාරන වැඩ සදහා අලුත් වැඩ පිලිවෙලක් හදමු .ස්මාර්ට් ඵෝන් එකක් ට්ව් එකක් නැති අය එමටය් ගම් වල.ආදරෙය් පුතා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา

      ඒ වගේම නළු නිළියන්ගෙ ඇඳුම් මෝස්තර , පවුල්වල ඕපාදූප විතරක් ෆෝන්වලින් බලන තරුණ , මහළු කොටසකුත් බොහෝ ඉන්නවා.

  • @indikawanniarachchi57
    @indikawanniarachchi57 4 วันที่ผ่านมา +11

    පට්ට ආදරේ චරිතයක්

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 4 วันที่ผ่านมา +17

    හොඳ විග්‍රහයක් ..ජයවේවා

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 3 วันที่ผ่านมา +4

    කලාකරැවෙක්ගෙ මුුලික භුුමිකාව සමාජය යහමගට ගැනිිමට තම නිර්මාණ දායකත්වය කරගැනීමයි මෙතුම බොක්කෙන්ම ජනතාවාදිි මහත්මයෙක් ,ඒවගේම ඔහුගේ නිවැරදි දේසපාලන සාක්සරතාවයත් ජනතාවට යමක් කියාදෙන්න යොදාගත්ත මනුස්සයෙක්

  • @user-ym4ru5hy7i
    @user-ym4ru5hy7i 4 วันที่ผ่านมา +9

    හොඳ ව්ග්‍රහයක් ගුනෙ අයිය වැඩ සටහන් ඉතාමත් සර්තක ලෙස සදාචාරාත්මක ලෙස හසු රවනව

  • @System-change-SL
    @System-change-SL 3 วันที่ผ่านมา +3

    කාලයකට පස්සෙ අහපු මාරම වැදගත් නමුත් සරලවම පැහැදිලි කරන සාකච්ඡාවක්. මනුවර්ණ වගේ කලාව හා දේශපාලනය ගැන අවංකවම කතා කරන දැනුවත් කලාකරුවන් කීයෙන් කී දෙනෙක්ද අද සමාජයේ ඉන්නේ. වැඩි දෙනෙකු තම ආත්මාර්ථය තකා තමයි දේශපාලනය කරන්නේ. ඒකම මදිද, ඉස්සරහට මාලිමාව ආණ්ඩුවක් පිහිටුවීමට සහාය වීමට.

  • @aneeseetes6956
    @aneeseetes6956 4 วันที่ผ่านมา +13

    ජයවේවා ❤

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v 4 วันที่ผ่านมา +14

    ගුනේ අය්ය මම කැමතිම මාද්‍යවේදියෙක්

  • @user-fm7vo5vk1f
    @user-fm7vo5vk1f 4 วันที่ผ่านมา +4

    මනුවර්ණ නමි විශිෂ්ට දැක්මක් සහිත මිනිසා සමගකල සාකච්චාවට අපේ අචාරය ගුනේ අයියේ ❤👍

  • @Ms51095
    @Ms51095 4 วันที่ผ่านมา +6

    Jagath, you are a real personality brother. Wish you all the best for your future endeavors. Your social reading is exceptional.

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo 4 วันที่ผ่านมา +9

    ජය ජය ජාතිකජනබලවෙට ජය ❤❤❤ජය ❤❤❤❤

  • @au9680
    @au9680 3 วันที่ผ่านมา +3

    අපේ නුවර කොල්ලෙක් ❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +2

    ආදරනීය ජගත් මල්ලී.. ඔබගේ මානුෂිය හැගීම් වලට මගේ දෑස් තෙත් විය, අනුර මල්ලි ඔබ වැනි අය සිටිනා ජාතික ජනබලවේගයේ ආදරනීය මිනිසුන් ස්වභාවධර්මයේ අපූර්ව පරිත්‍යාගයක්මය තෙරුවන් සරනයි ඔබ සැමට ❤
    ගුනෙ අයියා .. හරවත් කතිකාවක්, Thanks

  • @rosemaryperez3994
    @rosemaryperez3994 4 วันที่ผ่านมา +3

    Your devotion to politics is commendable jagath.
    With love.

  • @malakahapola4576
    @malakahapola4576 4 วันที่ผ่านมา +5

    Totally agree with you Jagath.
    Well done ❤

  • @bonnywidanage6163
    @bonnywidanage6163 4 วันที่ผ่านมา +7

    ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් ❤❤❤❤❤❤

  • @MrSleeping
    @MrSleeping 4 วันที่ผ่านมา +7

    Good discussion with good guy

  • @Catman346
    @Catman346 4 วันที่ผ่านมา +11

    ගුනේ අයියේ සමීක්ෂණයක් ඕනි Town එකක

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 4 วันที่ผ่านมา +3

    ස්තුතිය ඔබ දෙපලට

  • @user-nm7cz6pl6c
    @user-nm7cz6pl6c 4 วันที่ผ่านมา +5

    Itha sathutui❤

  • @ks97d69ok
    @ks97d69ok 4 วันที่ผ่านมา +9

    ජගා, අවංක අරමුණෙන් ජාතික ජන බලවේගය සමග දේශපාලනය කරන චරිතයක්

  • @nevilsampath8768
    @nevilsampath8768 4 วันที่ผ่านมา +2

    ඉතාම විශිෂ්ට සාකච්ඡාවක්.

  • @KasunAbesekara
    @KasunAbesekara 4 วันที่ผ่านมา +5

    Gemmak jagath aiye❤adarei.. Npp jaya❤.. aniwa.. thank you gune aiye❤

  • @R-me5ey
    @R-me5ey 3 วันที่ผ่านมา +2

    Wow malli. I am a retired teacher.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Ur last request is unique.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 วันที่ผ่านมา +2

    Great young man I like his talking little bit tuff but Great man 💪🏽🙏🏼🙏🏼

  • @gunasekara1671
    @gunasekara1671 4 วันที่ผ่านมา +9

    මරු❤️👍

  • @PradeepPradeep-tj3xr
    @PradeepPradeep-tj3xr 4 วันที่ผ่านมา +7

    Niyama watina sanwadayak

  • @niroshanfernando1380
    @niroshanfernando1380 3 วันที่ผ่านมา +2

    ආදරේයි.

  • @sajithdanushka7184
    @sajithdanushka7184 4 วันที่ผ่านมา +3

    මනුස්සකමට ආදරේ කරන මනුස්සයො ❤

  • @hartwoodservices2842
    @hartwoodservices2842 4 วันที่ผ่านมา +3

    ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට අපි මේ එංගලන්තයේ ඉදල කරන්න පුළුවන් උපරිම දේ කරනවා.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭✊✊✊✊👍👍💜💜💜💐💐

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 3 วันที่ผ่านมา +2

      අනේ පිං ඔයාලට🙏🙏🙏

  • @nishanthasamarakoon6114
    @nishanthasamarakoon6114 4 วันที่ผ่านมา +5

    Thanks bro

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 4 วันที่ผ่านมา +9

    මාලිමාවට ජය ❤

  • @politicswithhemapriya2071
    @politicswithhemapriya2071 4 วันที่ผ่านมา +2

    ඒක නියම සාකච්ඡාවක්❤

  • @buddhikakumara9113
    @buddhikakumara9113 4 วันที่ผ่านมา +15

    ගුනේ දිගටම බලනව ඔයාගෙ වැඩසටහන් හොදටම හොදයි.තනියම ගහන ගේම් තවත් හොදයි

  • @premkanahara9749
    @premkanahara9749 3 วันที่ผ่านมา +2

    My favorite actor Jagath Manuwarna

  • @warnakulasuriyasamithatham6440
    @warnakulasuriyasamithatham6440 4 วันที่ผ่านมา +2

    ගහන්ඩම ඕන ගේමක් මේක❤️

  • @primalkumara1426
    @primalkumara1426 3 วันที่ผ่านมา +1

    ගුනේඅයියා සහ දර්ශනගේ video බලන්න ආසයි ජයවෙිවා ..

  • @supunsilva6455
    @supunsilva6455 4 วันที่ผ่านมา +2

    බලාපොරොත්තු සහගත වැඩසටහන් 🎉❤❤❤

  • @bandulagunawansa104
    @bandulagunawansa104 4 วันที่ผ่านมา +4

    Machan the way you do your channel is very nice. Also the using language is really fine. Well done for both of you.

  • @smgsethunga3068
    @smgsethunga3068 4 วันที่ผ่านมา +4

    Good Job Bro,,,, Npp Only.....💜️🌻❤️💜️👌❤️🌻💜️👌❤️🌻💜️

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 4 วันที่ผ่านมา +3

    Watching from Saudi. We are into NPP❤

  • @samankumara9623
    @samankumara9623 4 วันที่ผ่านมา +1

    වේදිකා නාට්‍යයක් බලල නෑ ලංකාවේ ජනගහනයෙන් සියයට එකක්වත්.

  • @PhdKulasinghe
    @PhdKulasinghe 4 วันที่ผ่านมา +4

    aurudu 76 sapaya 2024 ewara karamu malimawata jayawewa ❤❤❤❤❤❤❤❤Kuwait 🇰🇼

  • @harshanikariyakarawana7241
    @harshanikariyakarawana7241 4 วันที่ผ่านมา +4

    Good work ❤

  • @gayanperera6210
    @gayanperera6210 4 วันที่ผ่านมา +4

    Munuwara represents modern sri lanakan youth !!

  • @user-pm2hn8he5e
    @user-pm2hn8he5e 4 วันที่ผ่านมา +1

    Hoda sakachawak❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා අදහස් දැක්විමක්.
    ජය වේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @SumindaKoralegedr
    @SumindaKoralegedr 4 วันที่ผ่านมา +3

    ඔයා හරිම ද්ක්ශයෙක්

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 2 วันที่ผ่านมา

    ඔයා හරියටම හරි පුතේ ඇත්තටම ජීවත්වෙන්න මුදල් තිබුනට හරිම ආසා උනත් නාට්‍ය යක් බලන්න නම් ආර්ථිකය මදි තමයි දැනුවත් කිරීම ගැන ඔයාලාට ජය❤❤❤❤

  • @chandanakapila6861
    @chandanakapila6861 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤ manu bro

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 4 วันที่ผ่านมา +3

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 4 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය වේ‍වා❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 3 วันที่ผ่านมา

    ජනතාවාදී කලාකරුවා .❤❤❤❤

  • @isuruweerarathne242
    @isuruweerarathne242 4 วันที่ผ่านมา +3

    ජාතික ජන බලවේගයට ජය

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 วันที่ผ่านมา

    Jayawawa

  • @chandanakapila6861
    @chandanakapila6861 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @alwisthilak5703
    @alwisthilak5703 4 วันที่ผ่านมา +2

    jagath oya hari thana hita gaththe hugakkal. oyata kalakoya aee aruwo kiyana pandithayo jvp kiwwama garadinta bumithel gahuw awag.jayawewa jagath

  • @samithumethnula998
    @samithumethnula998 3 วันที่ผ่านมา

    ❤👍

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 วันที่ผ่านมา

    ආදරෙයි ජගත් පුතා ඔයාට. මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @diassarath5034
    @diassarath5034 4 วันที่ผ่านมา

    Aragalayata jayawewa ❤

  • @senarathranasinghe2463
    @senarathranasinghe2463 3 วันที่ผ่านมา

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 4 วันที่ผ่านมา +1

    💯✅👍

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 3 วันที่ผ่านมา

    ❤❤

  • @namalherath2011
    @namalherath2011 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @p.w.s.kumara6984
    @p.w.s.kumara6984 4 วันที่ผ่านมา +1

    ❤️👍

  • @prabodashashi2102
    @prabodashashi2102 4 วันที่ผ่านมา +1

    ❤️❤️❤️👍

  • @TrackXlover
    @TrackXlover 3 วันที่ผ่านมา

    Hodai anivar

  • @teklawijesekara9654
    @teklawijesekara9654 วันที่ผ่านมา

    ජය වේවා ජාතික ජනබලවෙගට 👍👍❤️❤️❤️❤️

  • @jruwimukthie7535
    @jruwimukthie7535 4 วันที่ผ่านมา

    🎉❤️

  • @nilanthiedirisinghe9942
    @nilanthiedirisinghe9942 4 วันที่ผ่านมา

    We love you and admire your efforts to be a better srilanka

  • @RavidranathKahingala-hn8ny
    @RavidranathKahingala-hn8ny 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @shamaladikarige5502
    @shamaladikarige5502 4 วันที่ผ่านมา

    ❤️👍💪

  • @sarathgotabaya690
    @sarathgotabaya690 3 วันที่ผ่านมา

    Jagath. Niyamai Api. MALIMAWATA. AKD. NPP. Dinewa. Malimawata. JAYAWEA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vishwasilva364
    @vishwasilva364 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @diassarath5034
    @diassarath5034 4 วันที่ผ่านมา

    🇺🇸 🇺🇸 🇺🇸 🇺🇸 🇺🇸 🇺🇸 🇺🇸 aragala karuwanatha jayawewa

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @pradeepdias9386
    @pradeepdias9386 4 วันที่ผ่านมา

    ❤❤🎉🎉🎉❤❤🎉🎉🎉

  • @meryranjith5270
    @meryranjith5270 3 วันที่ผ่านมา

    👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @donjayath
    @donjayath 3 วันที่ผ่านมา

    #POWERTOTHEEOPLE ✊🇱🇰✊

  • @belovelanka8131
    @belovelanka8131 2 วันที่ผ่านมา

    ජගා ආදරෙයි ❤

  • @sarathgotabaya690
    @sarathgotabaya690 3 วันที่ผ่านมา

    Jagath. Ela. Patta. Malimawata. Jayawewa

  • @dicksonrandalbiyagama4365
    @dicksonrandalbiyagama4365 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 4 วันที่ผ่านมา

    කදිමයි❤❤❤❤

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 วันที่ผ่านมา +1

    රෙස්පෙක්ට් කරන පොරක් 🙏
    මාලිමාව වෙනසකට ❤❤

  • @weerasinghakumara4720
    @weerasinghakumara4720 3 วันที่ผ่านมา

    Machan me ad ekata uba inna eka awul wage danenne nathda

  • @indrasena9740
    @indrasena9740 4 วันที่ผ่านมา +1

    Jagath Malli oba ape Ratata Maha Ruksayak Npp eka dinawala denna nath nam apata pitarata thamai innai wenne Gulf sita

  • @wijepalaperera9938
    @wijepalaperera9938 3 วันที่ผ่านมา

    Jayawewa israel

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 4 วันที่ผ่านมา +2

    Ella bro