'' පොලිසිය හදන්නෙ අපිව අන්දන්නද ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 471
    10 - 07 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 09 වැනිදා ) වීඩියෝව 👇
    • '' සුදු කරගෙන, ටැටූ ගහ...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 379

  • @karuapp6083
    @karuapp6083 17 วันที่ผ่านมา +156

    වැඩිය කතා ඹීංනෑ, මිනිමරුව අල්ලන්න බැරිනං, වැඩෙ කරල තියෙන්නෙ ඇතූලෙන්... එච්චරයි. තාජූඩීන්ගේ,එක්නැලිගොට, ලසන්ත......... පාස්කු දා බෝම්බ ය. .....මේ ඹක්කොම අල්ලන්න බෑ...කෝ අර වෙඩි තියපු දෙන්න .?....### ඇයි ? දන්නවනං කියන්න!

    • @susilayupala2959
      @susilayupala2959 17 วันที่ผ่านมา +4

      Meka dabal gemak harima storydka thama eliyata awenhe oya okkoma boru. Gal pelena boru. 🙈🙈🙈

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 17 วันที่ผ่านมา +2

      රාජපක්ෂල රනිල්ල

    • @dil-oc9cs
      @dil-oc9cs 16 วันที่ผ่านมา +1

      100%

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 12 วันที่ผ่านมา

      ඇයි දිනේෂ් ෂාfටර්

  • @janakaparanamana2368
    @janakaparanamana2368 17 วันที่ผ่านมา +151

    පොලිසිය ගොඩක් කල් ඉඳන් අපිව අන්දනවා.

  • @nisaljayawardena
    @nisaljayawardena 17 วันที่ผ่านมา +54

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ😂
    මේ පාර අපි මාලිමාව ට 😎💪
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @nalakavithanage5682
    @nalakavithanage5682 17 วันที่ผ่านมา +84

    ඒ රගපෑම් ටිකක් ඕවර් යන විදිහෙන් තේරෙනවා මේක වෙන ගේමක් කියලා

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 17 วันที่ผ่านมา +172

    ඕක ඔහොමම නෙමේ පිට්පස්සේ දේසපලුවෙක් දෙන්නෙක් උසස් පොලිස් නිලදාරියෙක් දෙන්නෙක් අනිවා ඉන්නවා

    • @samearaa8434
      @samearaa8434 17 วันที่ผ่านมา

      දේශපාලකයන් ඉන්නවා ගෑණුවා දේශපාලකයන්ට දීලා ඊට පසුව ඒ ගෑනුන්ව සිංගප්පූරු යවලා මේ ඇමතිගොල්ලොත් එක්ක ඒ ඒවා සෙකෝඩින් කරලා මහින්ද රාජපක්ෂට දෙනවාද මහින්ද රාජපක්ෂ බැක් මේක කරනවා රාජපක්ෂට විරුද්ධව නැගී සිටින්නේ නැහැ උදව් කරන්න කවුද මේ කාලකන්නියා.

  • @rhythmicash3180
    @rhythmicash3180 17 วันที่ผ่านมา +12

    තාම ඇත්ත එලිවුනේ නැහැ ......මේක මේ රටේ ප්‍රබල දේශපාලුවෙක්ගෙ වැඩක් 😂 උන්ට ඕන විදිහට පොලිසිය මේ රගනව

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 17 วันที่ผ่านมา +91

    දේශබන්දු බාම් බන්දු

  • @lankacool6427
    @lankacool6427 17 วันที่ผ่านมา +111

    2025යේ දෙන රයිගම් සම්මාන වුලලේ 2024රේ හොදම ටෙලි නාට්‍ය

  • @nihalrathnayaka1375
    @nihalrathnayaka1375 17 วันที่ผ่านมา +148

    ටැටු මල්ලි කියන්න ඔන එක පොලිසියෙන් ලස්සනට කතාව හදලා දෙනවා.

    • @amilarandeni554
      @amilarandeni554 17 วันที่ผ่านมา +2

      ඔව් එහෙම වෙන්න පුළුවන්

    • @samearaa8434
      @samearaa8434 17 วันที่ผ่านมา +4

      ඒ මනුස්සයා ගිරවා වගේ කියවනවා මාලයක් විතරයි එයා අඩු

    • @viranchanura3834
      @viranchanura3834 16 วันที่ผ่านมา +2

      ඔව් ඒක තේරෙනවා.. සමහර ඒවා පොලීසියෙන් මතක් කරලා දෙනවා වගේ

  • @indikajayasekara8532
    @indikajayasekara8532 17 วันที่ผ่านมา +28

    ස්තුතියි සේපාල් මහත්තයා මේ පැහැදිලි කිරීමට ...
    ❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 17 วันที่ผ่านมา +83

    trackලංන්තෙ මරේ මරු පොලෝසිය

  • @dayanandakannangara463
    @dayanandakannangara463 17 วันที่ผ่านมา +56

    වෙනින් පරීක්ෂණ එහෙමත් මේ වගේ රටට පෙන්වනවද? මේ පට්ට නාට්‍ය බව රටම දන්නවා.. ගේම් එක වෙනම පැත්තකට ගෙනියනව කියලා හොදින් වැටහෙනවා.. ඇනස්ලි බර්ට් වැඩසටහනක් වගේ... දැන් මේවට රටේ මිනිස්සු රවට්ටගන්න අමාරුයි

  • @hedomemo542
    @hedomemo542 17 วันที่ผ่านมา +58

    උන්ඩ වලට K p i දාලා ඉම්රාන් පිටින් යවන්න පුලුවන් විධියට නාටකය පටන් ගන්නවා. රජයේ සහාය නැතිව මෙහෙම වැඩක් සෙට් කරන්න පුලුවන්ද?

  • @TmlakmalSajith
    @TmlakmalSajith 17 วันที่ผ่านมา +65

    අනිවාර්යයෙන් මමත් හිතන්නෙ මේක වෙන පැත්තකට යවන්න.... මේ රටේ අනිවාර්යයෙන් දේශපාලන ඉහල වෙනසක් වගේම පොලිසියේ කඩේ ගිය බල්ලො හිර ගෙට දාමූ

  • @dhanushandhumenaty8470
    @dhanushandhumenaty8470 17 วันที่ผ่านมา +38

    මීඩියා ශෝ එකක් ....දකිද්දිම වැඩේ පැහැදිලියි ස්ක්‍රිප්ට් එක කාගෙද?යන්න

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 17 วันที่ผ่านมา +86

    බාංබංදුගේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය, පොලොස් නාට්‍ය හා රංග කලා කොට්ඨාසය

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 17 วันที่ผ่านมา +55

    වෙනම පැත්තකට යවන්නේ...
    පොලිසිය දේශපාලුවෝ කීප දෙනෙක් ගෑවිලා.....

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 17 วันที่ผ่านมา +44

    මේක පිටිපස්සේ අනිවාර්යෙන් මැද පුළුවන්නේ කාලකන්නි පවුල ඉන්නවා

  • @jokesinsls
    @jokesinsls 17 วันที่ผ่านมา +85

    සිරි ලංකා කක්කූසියේ නරි නාටක😂

    • @di3kulatunga161
      @di3kulatunga161 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @sudhar141
    @sudhar141 17 วันที่ผ่านมา +33

    ඇත්තටම සේපාල අයියේ ඔයා ඕක ඔය විග්‍රහ කරපු විදිහ මම බැලුවා මම ඔයාට කාරණයක් කියන්න කැමතියි ඔයා හිතනවද ඔය පොලිසිය කට්ටිය මිනිහෙක්ගෙන් පාපොච්චාරණය කරන්නේ ඔය විදිහට හොඳ සන්සුන්ව හොඳ මානසිකත්වයෙන් ඉඳලා ඔය පාපොච්චාරණය කිරීමක් කියලද? ඇත්තටම ඔය පොලිසිය කරන්නේ ඔයා කියන විදිහට අර උසාවියේදී වැඩි කට්ටියගේ සාක්කි පෙන්නීමට ඒක මේ justify කරගන්න පුළුවන් මෙන්න මෙච්චර ඉදිරියේ මෙයා කිව්වේ මෙහෙමයි කියලා හැබැයි ඔය පොලිසිය කරන්නේ උන්ගේ තිර පිටපත මූට කලින් උගන්න ඇහුවා. ඕක සමහරක් විට ඇත්තම සිද්ධිය නොවෙන්න පුළුවන්, ඔය කරන්නේ මුළු සමාජයේම නොමඟ ඇවිමක් කට මුන්ගේ තිර පිටපතට අවශ්‍යය කාරණය සමාජගත කිරීම සඳහා ඔය වගේ සමූහයක් ඉදිරියේ වීඩියෝ කරලා පෙන්නනවා නමුත් මුන්ට වහන්ඩ ඕන කරුණු. මුං ඕක දැන් මුන්ගේ තිර පිටපතට ඇතුලත් කරල නෑ ඒක ඒ විදිහම සමාජගත වෙනවා එතකොට මේක තමයි ඇත්තේ සමහරකට හරි දේ යටපත් කරලා තමා තියෙන්නේ.

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 17 วันที่ผ่านมา +34

    මේකෙන්ම තේරෙනවා මේක සියලුම දෙනාගේ රගපෑමක් කියලා ඒකනෙ අරූව තියන් හුරතල් කරන්නෙ (සුදුවෑන් පාට්2)😂

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 17 วันที่ผ่านมา +80

    රනිල් රාජපක්ෂ ආන්ඩුවේ නාටකයක්.npp ආන්ඩුවක් ආවොත්,හිටපු දේශපාලන කාලකණ්ණින් ගේ සහ දැන් ඉන්න කාලකණ්ණින්ගේ පාතල වැඩ සේරම එලියට එයි කියලා තමයි ක්ලබ් වසන්තට මේ වැඩේ කලේ.

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 17 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්

    • @IndikaTD
      @IndikaTD 17 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @user-fx8fp5dp6c
      @user-fx8fp5dp6c 17 วันที่ผ่านมา

      @@IndikaTDඇයි අවුල්ද

  • @nasaladnivar7218
    @nasaladnivar7218 14 วันที่ผ่านมา +4

    මහින්දලාගෙ වැඩක් ඕක රහස් එලිවෙනවට කරේ පොලිසියත් සම්බන්ධයි

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 17 วันที่ผ่านมา +62

    ජගත් මනුවර්ණ.තෑන්ක්ස් .කොඩිගහයට..❤️👍

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 17 วันที่ผ่านมา +27

    හොරා පොලිස් සෙල්ලම

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph 17 วันที่ผ่านมา +15

    මම කියන්නේ මේක ආණ්ඩුවේ දේශපාල එවුන්ගේ වැඩක්

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 17 วันที่ผ่านมา +42

    ආටක නාටක මොනවා දැමිමත් පාදඩ සාටක පොනිල් කපුටු නාටක මෙදා අවසාන කරනවාමයි ත්‍රිසිංහලයේ දරුවන්වෙනුවෙන් මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා සේපාල් සහෝදරයාට දිර්ඝායුවේවා ජයවේවා මාලිමාවට

    • @IndikaTD
      @IndikaTD 17 วันที่ผ่านมา

      😂😂😂😂. ඇයි බන් කුණු බිරියනි අරගලේ නැවැත්තුවේ

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️❤️

  • @haroldperera697
    @haroldperera697 17 วันที่ผ่านมา +39

    පොලිසිය මිනිසුන්ට එක එක ඒවා හිතන්න
    ඉඩ තියනවා ..🤔

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 17 วันที่ผ่านมา +4

    ටැටූ ශොප් එකේ කොල්ලගෙ අම්මා කුඩු බිස්නස් කරා නම් ඌට ටැටූ ශොප් එකක් දාන එක නතින් ඒ කොල්ලා උගෙ අවශ්‍යතාවයකට රුපියල් 20000 ක් පොලියට ගත්තු කතාවක් යනවා . මේ කොල්ලගෙ පිටින් දාන්න හදනවා වෙන්නත් පුළුවන් . හැබැයි මේ කොල්ලට කතා කරපු පොඩි පැටී කියන එකා කුඩු බිස්නස් කරනවා කියලත් දන්නවා .

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 17 วันที่ผ่านมา +23

    ඔබ හරි සහෝදරයා

  • @sepalajayasekara363
    @sepalajayasekara363 17 วันที่ผ่านมา +32

    අනේ! මන්දා දැන් අපරාධයක් කියන්නේ පොලිස් සන්දර්ශනයක්

  • @chethamindinu3192
    @chethamindinu3192 17 วันที่ผ่านมา +20

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @sandunsandun9896
    @sandunsandun9896 17 วันที่ผ่านมา +26

    ලස්සනට රග පානවා හැමෝම 🤣🤣🤣🤣🤣

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 17 วันที่ผ่านมา +9

    අනිවාර්යයෙන්ම බලවත් දේශපාලකයෙක් සම්බන්ධ ඇති.

  • @user-vw1nc8tj9w
    @user-vw1nc8tj9w 17 วันที่ผ่านมา +37

    රනිල් රාජපක්ෂ Films. ඡන්දේ ලගයි වගේ.

  • @Ravi56774
    @Ravi56774 17 วันที่ผ่านมา +48

    පොලිස් නරි නාටක

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 17 วันที่ผ่านมา +14

    3rd class drama. Your explanation is really clear. Thank you Mr. Sepal.

  • @Ashokmal22
    @Ashokmal22 17 วันที่ผ่านมา +9

    Club වසන්ත මරන්න plan කරේ වේසාබන්දු ගේ plan එකකට.. පොලිසියේ වුන් මයි ඔක කරන්නේ...😂

  • @DonGaminiLakshmanManchanayake
    @DonGaminiLakshmanManchanayake 17 วันที่ผ่านมา +92

    තනිකරම නාටකයක් ! පරීක්ෂණ හරියට කෙරේවිද ?

  • @user-fb3ej3lp8f
    @user-fb3ej3lp8f 17 วันที่ผ่านมา +9

    ටැටූ මල්ලි cctv off කලෙ නැත්තේ ඇයි?

  • @KumaraThamara-ki3se
    @KumaraThamara-ki3se 17 วันที่ผ่านมา +15

    දේශ පාලුවෙක් ඕකේ කොනක ඇති අනිවාර්යෙන්. උන්ව පිරිසිදු කිරීමේ මිටින් එක

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 17 วันที่ผ่านมา +17

    මෙයාල ඔක්කොම යාලුවෝ මල්ලි

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 17 วันที่ผ่านมา +8

    මේක මේ පොලිසිය ගහන යටි ගෙමක් මේක තනිකරම උඩින් ඇවිත් තියෙන ඕඩර් එකක් වටේ යවන සීන් එකක්

  • @helapura-3833
    @helapura-3833 17 วันที่ผ่านมา +19

    ලංකාවේ ඉන්නෙ බහුතරයක් හෑලි පප්පලයි මීහරක් සෙට් එකකුයි විතරයි ..ටැටුව ගැන හෑලි ලිව්වට උගෙ ගෑනිටත් වෙඩි වැදිලා වකුගඩුවක් කුඩු වෙලා තියෙන්නේ

  • @user-us3wh8rx6k
    @user-us3wh8rx6k 17 วันที่ผ่านมา +21

    හොරුත් එක්ක මුන් හෙලුවෙන්😂😂😂

  • @warna_P
    @warna_P 16 วันที่ผ่านมา +2

    මේක මානව හිමිකම් උල්ලංඝනයක් සමාජීය පැත්තෙනුත්, ව්‍යවස්තාවේ තියෙන අයුරිනුත්.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 17 วันที่ผ่านมา +14

    අලුත්ම විදියේ ප්‍රශ්න කිරීමක්...

  • @samindakarunaratne5217
    @samindakarunaratne5217 17 วันที่ผ่านมา +70

    මිෙවා නාටිටි.

  • @deshanidilki1684
    @deshanidilki1684 17 วันที่ผ่านมา +8

    මුන් ඔක්කෝම නලුවෝ මේක නාට්ටියක් අර වාහන අයිති කාටද ඒවත් මේ විදියට පෙන්නුවනම් 😂😂😂😂😂😂😂

  • @chamindakumara1350
    @chamindakumara1350 17 วันที่ผ่านมา +7

    ආන්ඩුවෙ ගේමක් මේ

  • @Madui6928
    @Madui6928 17 วันที่ผ่านมา +6

    මමනම් හිතන්නේ ඔතනට ඔය කොල්ලගෙ අම්මා ගෑනි ලමයි එක්ක එන්නෙ නැනේ කොල්ල දැනුවත්නම්

  • @jayawardanaank5059
    @jayawardanaank5059 17 วันที่ผ่านมา +7

    පලවෙනි වතාවට දැක්කේ මිනීමැරැමක් එලිපිට සාකාච්චා කරනවා

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 17 วันที่ผ่านมา +15

    පොලිස් ආටක නාටක නොදකින් තොපි

  • @MHPerera
    @MHPerera 17 วันที่ผ่านมา +8

    මයිනගෙ ගොලයො වෙඩිතිබ්බ මයිනගෙ ගොලයටම.තුවක්කු පොලිසියෙන්.මයිනගෙ රහස් වසනිතය ලග.සාක්කි මැකුව

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 17 วันที่ผ่านมา +3

    අනීවාරෙන් ඔතන පොලීසිය සම්බන්දයි දේශපාලුවන් සම්බන්දයි

  • @mahindakuruppuge
    @mahindakuruppuge 16 วันที่ผ่านมา +2

    ඝාතකයන් පැමිණ වාහනෙන් බහින අවස්ථාව සහ ඔවුන් ඉහළ මාලයට පැමිණ වෙඩි තබන ආකාරය ජංගම දුරකථනයකින් රූගතකල තැනැත්තා කව්ද යන්න සොයා බැලුවනම් පරිහරණ තවත් පහසුවේවි.

  • @pkds1983
    @pkds1983 17 วันที่ผ่านมา +23

    පොලිස් කෝළම😅😅😅

  • @ChandanaSandamal-ov1fl
    @ChandanaSandamal-ov1fl 17 วันที่ผ่านมา +23

    මේව දැන්මම අපරාධ කරන කංඩායම් තව සන්නද්ද වෙනව .

  • @nirmaladevi4023
    @nirmaladevi4023 17 วันที่ผ่านมา +7

    කන්ජි පානිගේ පිට පටවා දේශබන්ධු සහ ටිරාන් හොද හොද ගේම් ගානවා වගේ. එක TH-cam චැනල් එකක කතා කරනවා දැක්කා. CCTV දර්ශන පවා එවෙලෙම පිට උනේ කොහොමද කියා . අහිංසක පවුලක් බිල්ලට දෙන්න හදනවද . අනේ මන්දා ඉන්න හිතෙන රටක් වෙලා .

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 17 วันที่ผ่านมา +3

    Mr. Sepal, ඔබ නොකියා කියනදේ තමයි අපේ හිතේ තියෙන්නෙත්. කතන්දරය අපිට පැල කරලා උසාවියට දාන එක ලේසි කරන්න යන්නෙ. ටැටූ මල්ලිට කට උත්තර දෙන එක නම් හරි ෂෝයි.

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 17 วันที่ผ่านมา +5

    මේක දැකපු ගමන් මගේ කාමරේ උන්ගෙන් මං ඇහුව්වේ මොකක්ද බන් ඒ නාට්‍යය කියලා 😂😂😂

  • @nandarathnayaka440
    @nandarathnayaka440 17 วันที่ผ่านมา +24

    මටත් මෙික බලන විට පුදුම හිතුනා

  • @rupikawewage9347
    @rupikawewage9347 17 วันที่ผ่านมา +20

    YES.POLICE. LOOKS. LIKE. ACTING

  • @asankaovitipana9984
    @asankaovitipana9984 17 วันที่ผ่านมา +18

    ඔයත් හරියට විහිලු කරනවා මෙයා.😂😂😂

  • @brpsilva8475
    @brpsilva8475 17 วันที่ผ่านมา +7

    Yes your explain it right mr sepal amarasingha

  • @dharmasiri4548
    @dharmasiri4548 17 วันที่ผ่านมา +22

    දියුණු රටවලත් මෙහෙම ද කෙරෙන්නෙ ?

  • @nihalnumericjayarathna1546
    @nihalnumericjayarathna1546 17 วันที่ผ่านมา +6

    වෙනත් සිද්ධි වලට අදාල සැකකරුවන්වත් මේ වගේ ප්‍රශ්න කරනවද😂😂😂. පොලෝසිය ප්‍රජාතන්ත්‍රවාදි වෙලා😢😢

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 17 วันที่ผ่านมา +13

    මේක පොලිස් කෝලම 2 කොටස, 😂😂😂😂😂😂

  • @pandtharathna2145
    @pandtharathna2145 17 วันที่ผ่านมา +17

    මෙතනදි සර් අතනදි රත්තරන් අය්යා

  • @niroshanprasannakowilthann797
    @niroshanprasannakowilthann797 17 วันที่ผ่านมา +5

    ස්ට්‍රිප්ට් එක නලුවට අමතක වෙනව එතකොට කට්ටිය මතක් කරනව

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian 17 วันที่ผ่านมา +6

    මම නම් හිතන්නේ පොලීසියයි,දේශපාලුවොයි එකතු වෙලා,.............

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 16 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 17 วันที่ผ่านมา +17

    නාටකයේ තිර පිටපතට අනුව පළමු කොටස අවසන්.
    එයට අදාලව දෙවෙනි ඉණිම සේ
    පිටපත ලියවෙන හැඩයි.
    අවසානය මෙය නොවේ.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 17 วันที่ผ่านมา +5

    නියම ...NATAKAYA..DIRECTOR ..WEASA..BANDU..........

  • @Mahina12
    @Mahina12 17 วันที่ผ่านมา +10

    මල්ලිලාට පෙන්නේ නැද්ද කලබ් ( නොදකින් ) වසන්ත ගේ ගාතනය පියුමි හංසමාලි ගේ ඔරිජිනල් වැඩක් කියලා . චමුදිතව කසාද බදින්න බයකරලා 🫂💕👥🤮.

  • @user-fx9gy1rh6d
    @user-fx9gy1rh6d 17 วันที่ผ่านมา +2

    මේකට පියුමි සම්බන්ද ඇති

  • @gangachulani1373
    @gangachulani1373 17 วันที่ผ่านมา +11

    😅විහිලුවක් ...

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 17 วันที่ผ่านมา +10

    පොලිස් නාට්‍ය හා රංග කලාව.

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 17 วันที่ผ่านมา +35

    මේ ටෙලිපිටපතත් ට්‍රෙන්ඩින් යන පාටයි.දේශපාලනය තුල බල්ලො වෙච්ච් ශ්‍රි ලංකා පොලීසිය.

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 17 วันที่ผ่านมา +9

    ටෙලිනාට්‍යක සූටින් එකක් වෙන්න බැරි ද.😂😂

  • @lalithgamage9490
    @lalithgamage9490 17 วันที่ผ่านมา +4

    වෙඩි තියපු උන් දෙන්නත් අල්ලලා ඔය විදියට කට උත්තර ගන්නකන් අපි බලාගෙන ඉන්නවා

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 17 วันที่ผ่านมา +20

    සාටකයක් පේන්නේ මට විතරද

  • @nishanthakumara2311
    @nishanthakumara2311 17 วันที่ผ่านมา +5

    මේක වෙනම ගේමක් හොඳේ සේපාල..........

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 17 วันที่ผ่านมา +18

    මේක තිර රචනයක්ද?

  • @upulsenarathna1296
    @upulsenarathna1296 17 วันที่ผ่านมา +6

    මේක නාට්ටියක්‌ පොලිසිය අපිව අන්දනවා විහිළුවක් වගේ

  • @kumarikumari9792
    @kumarikumari9792 13 วันที่ผ่านมา

    සර්ට පිස්සුද ටැටු බල්ලා දැනමි හිටියා සක්කිලියා පවුල් පිටින් හෙන වදිනවා වසන්ත චරිතය ❤

  • @koekloeren3797
    @koekloeren3797 17 วันที่ผ่านมา +20

    ඕවා ගේම්,,රහස් රැකගන්න,,මතකනේ මා කදුරේ මධුෂ් 😂😂😂

  • @haroldperera697
    @haroldperera697 17 วันที่ผ่านมา +10

    පොඩි කාලෙ ඉදලා වසන්ත ගෙ fan kenek 🤔
    Fb history eke ඇති ..🤔

  • @padmasirivithanage3502
    @padmasirivithanage3502 17 วันที่ผ่านมา +10

    සිද්ධාලේප බන්දුගෙ වැඩක්වෙන්න පුළුවන්

  • @AnushkaBernard-og8zk
    @AnushkaBernard-og8zk 14 วันที่ผ่านมา

    Oba 100% niwaradi.... congratulations

  • @charithfernando8710
    @charithfernando8710 16 วันที่ผ่านมา +1

    පොලිස් කාරයො ටිකගෙ වැඩ තහනම් කරන්න ඕන.media ඉස්සරහ සැකකාරයො ප්‍රශ්න කරාට

  • @PippigeLokaya
    @PippigeLokaya 16 วันที่ผ่านมา

    ඇත්තමයි මටත් ඕකමයි හිතුණෙ. ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු ඉක්මනට ඇන්දෙනවා.

  • @bimalwarunaganegoda4274
    @bimalwarunaganegoda4274 17 วันที่ผ่านมา +11

    බලංගොඩ කාශ්‍යප හාමුදුරැවන්ගේ රෙකොඩින් එක ඇහුවද ඔබ තුමා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 17 วันที่ผ่านมา

      Kassapaiya

    • @Amila644
      @Amila644 16 วันที่ผ่านมา

      ඒ එක පකයෙක්

  • @gayanmalika1733
    @gayanmalika1733 16 วันที่ผ่านมา

    machan maru sepal!!!!!

  • @raymondbasil6691
    @raymondbasil6691 12 วันที่ผ่านมา

    පොලීසියට ගිරවෙක් අහුවෙලා...කාක්කොකොටනකොට ඌ කෑව බත් කියනවා වටේ තියන් පෙත්තා,කැවද කෑවද අහපුවාම ඌ කියනවා ගිරා බසාව

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 17 วันที่ผ่านมา +22

    ප්‍රසිද්ධියේ පාපෝච්ඡාරණ ගන්නවා/පෙන්වනවා කියන්නේම මේක නාට්‍යයක්.

  • @lalith9415
    @lalith9415 17 วันที่ผ่านมา +4

    ලංකාවෙි රහස් පොලිසිය ........

  • @user-tx2sd4xv7h
    @user-tx2sd4xv7h 17 วันที่ผ่านมา +3

    රත්තරන් අයියා අදූරන්නැළු

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 17 วันที่ผ่านมา +4

    කථා දෙකක් නෑ රටම අන්දන්න කරන නාටකයක්.

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 16 วันที่ผ่านมา +1

    ටැටූ කාරයා දන්නව.. අරෙහෙන් බඩු එනකොටම බලල පටස් ගාලා මුවා වෙනව..