Gune Aiyage Kamare - Vlog Ep 130 - රත්තරන් ට විසිහත ධමමිකට හතේ හත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • www.officeprinters.lk/
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 197

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 20 วันที่ผ่านมา +57

    රත්තරං මාල කඩනඑක නවත්තලා අවුරුදු 27ක් වෙනවා .ඒකට තමයි මේ සැමරැම.💩💩💩🤩🤩🤩

  • @sriyasrimali4400
    @sriyasrimali4400 20 วันที่ผ่านมา +61

    පැලවත්ත .මතුගම කලුතර මේ හැම ටවුමකම මේ බෝඩ් එක ගහලා තියෙනවා දැක්කා.රෝහිතට 27 කියලා.....රොිහිත මහජන මුදල් කොල්ලා කන්න පටන් අරං මෙි වසරට වසර 27.......ඒ බැනර් එක හදන්න ඇත්තෙත් අපෙන් හොරා කාපු මුදල් වලින්..මට නම් දැක්කත් හරිම අප්පිරියයි .......පුදුම තරහවක් දැනෙන්නෙ..

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +3

      ඒ කාලෙ ජන්දෙ දුන්නානේ බන් උබලා.

  • @nadeeshadilhani742
    @nadeeshadilhani742 20 วันที่ผ่านมา +25

    ඔබේ අදහසට ❤❤❤❤❤❤❤
    ඔබේ කියවීම හරියට හරි, අපි කොච්චර කරුමක්කාර මිනිස්සුද අපි,දුක්විදලා ඉගෙනගෙන,සොච්චම් පඩියකට වැඩ කරලා,හිගා කාකා ජීවත් වෙන ගමන් මුන්ගෙ නාඩගම් බල බලා තව කොච්චර කල් බලන්නද

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 20 วันที่ผ่านมา +31

    මරු ගුණේ මරු. ඔයාගේ අදහස් වලට.

    • @SusilAyupala
      @SusilAyupala 20 วันที่ผ่านมา +3

      Niyamai gune jayawewa malimawata jayawewa.
      Ranil rajapaksa regiment very soon go home I 🙏👏❤️

  • @desilvachandima3750
    @desilvachandima3750 20 วันที่ผ่านมา +32

    රනිල්ට නම් ඔය ගෑනුන්ගෙ නැටුම් හරියන්නේ නෑ සාගල නැටුව නම් බඩුම තමයි 😂😂

    • @harindukodippili8922
      @harindukodippili8922 20 วันที่ผ่านมา +3

      👍

    • @keerthi12345100
      @keerthi12345100 19 วันที่ผ่านมา +2

      රනිල්ට නටන්න තවත් නැටුම් ඉතිරිවි නැත අන්තිම නැටුම තමයි ලේනව දාල කෙලවගෙන ඉවරෙට ඉවරයි. මාලිමාවට ජය නියතයි.

  • @merilkurera7815
    @merilkurera7815 20 วันที่ผ่านมา +24

    රත්තරං ට හත වැදිලා තියෙන්නේ දැන්.😂..

  • @eigochat
    @eigochat 20 วันที่ผ่านมา +23

    හොඳින් කිව්වා!!! ළමයෙකුට පවා තේරුම් ගත හැකි සරලව පැහැදිලි කර ඇත!!! ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න සහෘදයා !!!

  • @LalithaPriyarathna
    @LalithaPriyarathna 20 วันที่ผ่านมา +24

    දෙශපාලනයට සමු දීමේ සාදය

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 19 วันที่ผ่านมา +1

      දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශද්‍රෝහී දේශපාලූවන්ගේ අවසානය.🤣😂😭🫣

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +26

    ඌ කෝච්චියේ මාල කඩන එක නතර කරලා 27 කියලා ද. 2+7 =9. උගේ අවසානේ 😂😂😂. සුභ පැතුම් රත්තරං . අර පොරගේ දූලට ලැජ්ජ නැත්ද දන්නෙ නෑ අප්පගේ කෙරුවාව ගැන .පව් මොනවා උනත් දරුවො නේ.

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 20 วันที่ผ่านมา +10

    රත්තරං දැක්කම මට මතක් වුනේ අපි පොඩි කාලේ දැකල තිබෙන පෙරහරවල් වල යන බොරු කකුල් කාරයා.කොහොමත් මුන් ඇත්තෙන්ම බොරු කකුල් කාරයෝ තමයි.මුන් තමන්ගේ ශක්තියෙන් නැගී සිටිනව වෙනුවට නැගී ඉදල තිබෙන්නේ මේ රටේ හුදී ජනයාගේ ලේ,දහඩිය,කදුලු මතින්.මේ ලෝකයේ යම් ධර්මයක් කියල දෙයක් තිබෙනව නම් මුන්ගේ ඉදිරි පරම්පරා හතකට මේ සාපය වදීවී.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 20 วันที่ผ่านมา +12

    ඔයා නම් නියමයි❤❤❤

  • @palithaperera2944
    @palithaperera2944 20 วันที่ผ่านมา +16

    රත්තරංව දැක්කම බකස් ගාලා හිනා ගියා බං. තො⁣රොම්බල් කාරයෙක් වගේ. 😂😂

  • @eigochat
    @eigochat 20 วันที่ผ่านมา +15

    ඔවුන් හොඳින්ම දන්නා එකම දෙය නම්, ඔවුන් සියල්ලන්ම අවසානයේ කූඩු පිටුපසට වී එල්ලුම් ගහට යන බවයි!!!!

  • @user-fw6zz1jp1h
    @user-fw6zz1jp1h 20 วันที่ผ่านมา +12

    මරිමෝල් වෙනවා මචන් මුංගෙ සැමරුම් දැක්කම😂😂😂27 හයියෝ අපේ සල්ලි 😂😂😂😂😂

  • @Archi_007
    @Archi_007 20 วันที่ผ่านมา +14

    රෝහිත හොරා ගැන මේ කමෙන්ට් එක මම දැක්කා.
    පෙරේදා රොහිත අබේගුනවර්ධන කියන මාල හොරා නොහොත් රත්තරන් 27 වෑනි දේශපාලන ජීවිතය සමරුවා.. උගේ 1987 - 1997 දක්වා රේල්ලුවේ අළුත්ගම සිට රත්ගම බූස්ස ගමන දන්නේ කී දෙනාද...මාල කීයක් කෑඩුවාද...අම්බලන්ගොඩදී රේල්ලුව හිස් වෙනවා ..ඉතිවෙන අය සියල්ලෝම මාල හොරා නිසා ගාල්ල දක්වා එක පෙට්ටියකට එක්කාසු වෙනවා... මේ යකාට ස්තුති කොරන්න රනිල් ගියා.. රනිල් උගේ ගුණ ගායනා කෙරුවා..

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +16

    ඒ පොතේ නයා 🐍🐍🐍🐍🐍🐍🐍 ගහපු එක තියෙනවා ද ගුනේ.😂😂😂. මාල කඩන එක නම් ඇති ශුවර්

  • @eigochat
    @eigochat 20 วันที่ผ่านมา +9

    Well said !!! Simply perfectly explained , even a kid can understand!!! Keep up your good work comrade!!!

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 20 วันที่ผ่านมา +7

    බුදුසරණ යීඔබට

  • @Rmd289
    @Rmd289 20 วันที่ผ่านมา +8

    විග්‍රහය නියමයි.❤❤

  • @warachchige4666
    @warachchige4666 20 วันที่ผ่านมา +10

    කන්ටේනර් දෙයියා 28 වෙනි අවුරුද්දෙදි හමුවෙනවා. ඒකයි ඔය 27 සැමරුවේ

  • @isuruweerarathne242
    @isuruweerarathne242 20 วันที่ผ่านมา +10

    ආතල් ඒක 😂😂😂

  • @Archi_007
    @Archi_007 20 วันที่ผ่านมา +12

    අනේ' 'දෙවියනේ'. මොන තරම් අමුතු රටක්ද.??? "සියලු හොරු එකට".

  • @GaminiJayamanna
    @GaminiJayamanna 19 วันที่ผ่านมา +6

    අවසාන සැමරුම සමරනවා රත්තරන් අමු ගොන්හරකා ඩොලර් නැව

  • @rosemaryperez3994
    @rosemaryperez3994 20 วันที่ผ่านมา +7

    Thank you bro.
    Excellent presentation.

  • @lintonperera8337
    @lintonperera8337 19 วันที่ผ่านมา +3

    මචං ...උඹ කහැල හරි රීල හරි මුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියල දෙන එක හරි වටිනව මචං.

  • @mudithasenaratne8769
    @mudithasenaratne8769 20 วันที่ผ่านมา +4

    This is one of your best episodes I have ever seen....thanks for your effort...

  • @onesixtynine624
    @onesixtynine624 20 วันที่ผ่านมา +5

    මාලාමවෙට ජයටවිනා!!!

  • @liveevil2023
    @liveevil2023 20 วันที่ผ่านมา +7

    මරු

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 20 วันที่ผ่านมา +4

    අද හොඳ යි.

  • @nicholasbuddhikabuddika8218
    @nicholasbuddhikabuddika8218 20 วันที่ผ่านมา +17

    ඌට27 ජනතාවට හතේ හත

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 20 วันที่ผ่านมา +12

    ධම්මික පෙරේරා දන්න ආර්ථික vidyawak නැහැ pohottuwe ඉන්න ඉන්න වැඩි දෙනෙකු ඔය වගේ තමයි හැබැයි එක දෙයක් දන්නවා මිනිස්සු රැවටීම සහ හොරකම

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 19 วันที่ผ่านมา

      ශ්‍රී ලංකාවට කූණූ කසළ
      ආයනයනය කරන කැසිනෝ ධම්මික පෙරේරා.😭🫣

    • @keerthi12345100
      @keerthi12345100 19 วันที่ผ่านมา

      ධම්මික කියන්නේ සුනාමි මයිනගේ අවසරය ඇතුව එංගලන්තයේ ඉස්පිරිතාලවල කුනු කන්ටෙනර් ගෙන්වපු දහාදුරා පාහරයෙක් බව රටට ආදරයකරන සියලුම දෙනා තරයෙන්ම මතකතබා ගන්න. මාලිමාවට ජය නියතයි.

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 20 วันที่ผ่านมา +4

    මරු මචං" ..........😂

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 20 วันที่ผ่านมา +6

    Great speech gune ❤️✅

  • @nihalperera8913
    @nihalperera8913 20 วันที่ผ่านมา +5

    Thank you 🎉🌷🌷🙏💥❣️

  • @BdCG-vg3co
    @BdCG-vg3co 20 วันที่ผ่านมา +3

    ගුනේ මරු

  • @needfultruth3140
    @needfultruth3140 20 วันที่ผ่านมา +4

    එල එල 😅😂

  • @migidadesilva6104
    @migidadesilva6104 20 วันที่ผ่านมา +6

    මචං මේ අන්තිම අවුරුද්ද.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 20 วันที่ผ่านมา +7

    Desapalanaye අවසානය

  • @amalpriyantha5215
    @amalpriyantha5215 20 วันที่ผ่านมา +2

    Thanks so much ❤

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 20 วันที่ผ่านมา +3

    Gune mallige Katha hari eththa harima winodathmakai.....N.K.

  • @sf9714
    @sf9714 19 วันที่ผ่านมา +4

    28,29,30.............සමරන්න වෙන්නෙ වැලිකඩ නිසා 27 එලියෙ සැමරුවා.

  • @loyokelly5156
    @loyokelly5156 19 วันที่ผ่านมา +3

    Goood😇😇😇🤣🤣🤣

  • @dilumgogorokkgodagedon7776
    @dilumgogorokkgodagedon7776 20 วันที่ผ่านมา +3

    Ela

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 19 วันที่ผ่านมา +3

    නැටමනමි ටිකක් බලන් ඉන්න පුළුවන් 😂😂😂😂

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 20 วันที่ผ่านมา +6

    රටට කුනු කන්ටේනර් ගෙනාපු, බදු හොරාකාපු, කැසිනෝ ධම්මිකලාට චන්දය දෙනඑවුන් හරක් නොවේද????

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 19 วันที่ผ่านมา

      💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔😭🫣

  • @surathiramzee9847
    @surathiramzee9847 20 วันที่ผ่านมา +3

    Thanks for the video Sir. You can talk very nicely. Allah bless you and your family. 🥀🥀👍🏼🥀

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 20 วันที่ผ่านมา +3

    Great job ❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 20 วันที่ผ่านมา +5

    Raththanta Hathe Hatha....🤣🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫🚫🚫🚫

  • @ranjanherath5251
    @ranjanherath5251 20 วันที่ผ่านมา +5

    රෝහිත භාෂණේ මහ බැංකුව කඩපු රනිල් ගැන කරපු කතාවත් තියෙනවාද?

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 20 วันที่ผ่านมา +3

    You are correct bro👍

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere7117 20 วันที่ผ่านมา +5

    ❤❤❤

    • @madawaperera1447
      @madawaperera1447 20 วันที่ผ่านมา +1

      යන් ගී ගයනවා රත්තරංව්සි හත හරහට එකත් තූ කරාමනවයයි නවය යනූ මාරක යි ඔක්කොම ඉවරයි පව් හෑබැයි එලොවටත් හම්බ කරගෙන නෙ තියනෙ

  • @nuwansri9685
    @nuwansri9685 20 วันที่ผ่านมา +2

    Patta gune ayya oyanam ❤❤❤❤

  • @palithagunaratne8797
    @palithagunaratne8797 20 วันที่ผ่านมา +2

    මචං උඹනම් සාකැස්ටික් රජෙක්

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 20 วันที่ผ่านมา +5

    ගුනේ උඹනමිි අයින් කරල හිටියෙ නමුත් මෙිි විිඩියෝ එකට දිිල බලමුකො හැදිලද කියල

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 20 วันที่ผ่านมา +1

    Very entertaining. A probable scenario in Srilankan political landscape ❤❤.

  • @kolithamendis2780
    @kolithamendis2780 20 วันที่ผ่านมา +3

    👍

  • @ultimatetruth5178
    @ultimatetruth5178 18 วันที่ผ่านมา +1

    සියවසකටම කලුතරට කෙලවෙන්න කාපු 27 ක්. මමත් තකහනියක් ගියා පානදුර ඉඳන් කලුතරට සීන් එක බලන්න. ආපු හැම මනුස්සයම අම්බබරුවො නෙවෙයි. සමහරු බෙදපු මලු ගන්න ආපු අය , සමහරු ඇමතිගෙ ගෝලයන්ගෙන් බලපෑම් එයි යන බයට ආපු අය, සමහරුන්ට කලුතර ඡන්දයවත් නෑ. කෙසේ වෙතත් "සියවසක් කාපු 27 ක් " යන කියමන මගේ වදනක් නොව, එම අවස්ථාවට සහභාගී වූ පාක්ෂිකයකුම අප කීප දෙනෙකුට ඇසෙන්නට කී වදනක්.

  • @harindukodippili8922
    @harindukodippili8922 20 วันที่ผ่านมา +4

    කෝච්චියෙ මාල කඩපු රත්තරං 27 තේ අඳුම ලක්ෂ ගණනක් වෙනවා ඇති . මේ හොර ත්‍රාඩ රැල තවමත් හිතන්නෙ මහජනතාව උන්ට ඡන්දය දේවි කියා . 😆😃😄

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 20 วันที่ผ่านมา +1

    මම හිතන්නෙ වියට්නාමයට මහා ආයෝජන ආවා.

  • @senakasepala3104
    @senakasepala3104 19 วันที่ผ่านมา +1

    අද නං ගුණේ අය්යා උඹේ කතාවට උඹටත් වැඩිය මට හිනා ගියා . ගිණි කන වැටෙන්න අකුණ වදින්නේ, ඩේටා ඇනලයිස් කරන එකාට මහජන අදහස ඇනලයිස් කර ගන්න බැරි ද වගේ😂😂😂😂😂😅

  • @sarathpalitha6188
    @sarathpalitha6188 19 วันที่ผ่านมา

    Niyamai machan mama dakapu supirima vigrahaya .harima asai balanna

  • @udawaththakasun3030
    @udawaththakasun3030 18 วันที่ผ่านมา

    Gune malli ,Kamaknene malli kiyala emathuwaata mama wedimal. Ada vedasatahana bohoma sith edagannawaa. Obe uthsaahaya mama agayanawaa. Meya balana minissu therum ganithwaa. Janathaawata jayaweawaa.

  • @user-qv4wt6fp1v
    @user-qv4wt6fp1v 19 วันที่ผ่านมา

    Well explain thanks gune

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 19 วันที่ผ่านมา

    Machang....oba right minded ....!Don't stop....!

  • @nalinthamel8402
    @nalinthamel8402 20 วันที่ผ่านมา +4

    ඔය යකා ලොරි ටෝක් දුන්න ගෝටාභය කාලේ කබ්බ එක්ක tv ඉස්සරහට ඇවිත්. රුපියල ශක්තිමත් කරගන්න විදේශ සංචිත පිච්චිම සාදරණිකරණය කරන්න. අන්තිමේ රුපියලට කෙලවිලා, සංචිත වලටත් කෙලවිලා නතර උනේ. මිනිස්සුන්ට මේකව බුද්දිමත් වගේ පෙනුනට මේ හොරු ව්‍යවසයකයෝ නෙමෙයි.

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 20 วันที่ผ่านมา +3

    කොහෙන්ද බන් මුට මෙච්චර සල්ලි

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 17 วันที่ผ่านมา

    බොහොම හරි... එකගයි !

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 20 วันที่ผ่านมา +1

    Was waiting for a video 😂

  • @sameeraperera3826
    @sameeraperera3826 19 วันที่ผ่านมา

    Superb brother thanks ❤❤

  • @xxxxc860
    @xxxxc860 20 วันที่ผ่านมา +2

    කෙනෙකුට විනාශය ජනාධිපති අපේක්ෂකත්වය හරහාද පැමිණිය හැක! ධම්මික පෙරේරාට වෙන්න යන්නේත් ඒකද?

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 20 วันที่ผ่านมา +1

    චේන් හොරාට ගියපු උඩ😅

  • @kasunsenarathne1317
    @kasunsenarathne1317 20 วันที่ผ่านมา +1

    'හිරුණිකා හිරේට' නමින් notification එකක් ඇවිත් තිබුණත් episode eka remove කරලා තිබුණා

  • @sampathpradeep3865
    @sampathpradeep3865 20 วันที่ผ่านมา +2

  • @zeenianizam2594
    @zeenianizam2594 19 วันที่ผ่านมา +3

    Waw! යක්ක ඩාන්ස් එක. පොඩි එකා සනිිපෙන්ද???

  • @phrdesilva2492
    @phrdesilva2492 19 วันที่ผ่านมา +1

    Campus කතාවෙන් මුගේ මොලේ තරම පෙනේ...😂😂😂😂

  • @pemasiripemasiri9318
    @pemasiripemasiri9318 20 วันที่ผ่านมา +1

    Dammika hetanenna dan minissu modae kiyal damika Rawatela sore dammika aiya

  • @HDGayan
    @HDGayan 20 วันที่ผ่านมา +1

    👍👍❤❤

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 19 วันที่ผ่านมา +1

    🎉

  • @Ranjith-zp3uu
    @Ranjith-zp3uu 20 วันที่ผ่านมา +2

    Last chance gold cobra no 28 Rohitha retire 2025

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 19 วันที่ผ่านมา

    ❤😂

  • @PhdKulasinghe
    @PhdKulasinghe 20 วันที่ผ่านมา +1

    horunta me aurudda 7.7

  • @zeenianizam2594
    @zeenianizam2594 19 วันที่ผ่านมา

    මචන්ලාට විතරක් අමතන්න එපා!

  • @user-nm7cz6pl6c
    @user-nm7cz6pl6c 19 วันที่ผ่านมา +1

    Aluthma trend Eka 27th birthday celebration Eka,math Ganna a yaku partial 27 labaddi🎉😂

  • @indu3992
    @indu3992 18 วันที่ผ่านมา

    අපිට ආර්ථික විද්‍යාව අපිට යම් ප්‍රමාණයක් තේරුණත් පොහොට්ටු ගැති අපේ නැන්දලා,මාමලා දන්නවා තුන් වේල කන්න බත් එකට කොච්චර කට්ටියක් කන්න ඕන ද කියලා .ඒක නිසා මුන්ට ඊළඟ සැරේ දෙයියන්ගෙම පිහිටයි

  • @donjayath
    @donjayath 19 วันที่ผ่านมา

    #POWERTOTHEPEOPLE ✊🇱🇰✊
    #ranilfail
    #ranilbayai
    #raniltaba

  • @micropowerenginfo
    @micropowerenginfo 20 วันที่ผ่านมา

    Great analysis bro.
    Being a real time r and D, sme manufacture with respect to Technical goods. Dammika කියන්නෙ පුස් වෙඩිල්ලක්, මූ මේ සල්ලි හොයල, ( කොහොමහරි) ඔක්කොම factory වල shares ගත්ත.
    ඒවට icen දැම්ම, ගල් වැලි, සිමෙන්ති ආර්තිකේ මූ එක නටබුන් එකක්. දැන් ඉලක්කම් සෙල්ලමක් දානව මහ බැන්කු මෝල වගේම, ඌත්, නිස්පාදනය ගැන වගේ වගක් නෑ, data මත බෑන් මේක හදන්න. Informal employment , නග්ගල, bio diversity , පලදායිතාව, ප්‍රීරීකසන්, altra modern , factory for the potential වැඩ්ඩන්, අලුත් විදේ ස සේවා set එකක් දාල, market එක හොයන්න ඕන, ❤❤❤❤

  • @chandimaarachchige5252
    @chandimaarachchige5252 20 วันที่ผ่านมา +5

    උබ අල්ලන තැන් මාර ලස්සනයි බං

  • @munasinghe825
    @munasinghe825 20 วันที่ผ่านมา +8

    27 කියන්නෙ, 9.
    2+7= 9
    නමය දරණුයි.
    නමය,
    උගේ අවසානයම තමයි.

  • @rohanlalnissanka3429
    @rohanlalnissanka3429 10 ชั่วโมงที่ผ่านมา

    රත්තරන් ට අයිත් පාර්ලිමේන්තු දකින්න වෙන්නෙනැ එකයි උ ඉන්නකොට සැමරුවෙ.
    අවුරුදු 27 හොරාකැව කියල සැමරුවෙ

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 20 วันที่ผ่านมา

    Ohchara dala koinda.....kiyala hitana awun thamai othana enne ...😅😅

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 20 วันที่ผ่านมา +2

    ඔය මනුස්සය කලින් මැනික් කාරයෙක්ගෙ රියදුරෙක්. කිසිම උගත් කමක් නැති එකෙක්

  • @AdmiringBocce-gs2lv
    @AdmiringBocce-gs2lv 20 วันที่ผ่านมา +1

    😅❤

  • @anroyperera8798
    @anroyperera8798 19 วันที่ผ่านมา +1

    kugethai athatama

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 19 วันที่ผ่านมา

    Oh no kochchiye maala kadapu porane.

  • @asankawickramasinghe3162
    @asankawickramasinghe3162 20 วันที่ผ่านมา +1

    කෝච්චියේ මාල කඩලා ඉවරවෙලා රටෙම මාල කඩලා දැන් 27ක්‌

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 20 วันที่ผ่านมา +1

    Visiata Samaranne Hireee.

  • @wickramasujith9396
    @wickramasujith9396 19 วันที่ผ่านมา +1

    මාල කඩන එක නවත්වලා, මහජන සල්ලි කොල්ල කන්න පටන් ගෙන තමයි අවුරුදු 27..හොදම ආතල් එක බූවා පොතකුත් ලියලා කියහන්කෝ..එකේ තියනවලු උෂ්ණත්වය % මනින විදිහත්..🤣🤣🤣

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 20 วันที่ผ่านมา

    😁😄😂😂

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 20 วันที่ผ่านมา +1

    Me mage sahodarayata rawatenna apa yaluwooo

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 18 วันที่ผ่านมา +1

    Ratarantya apya suwa