බඩ බස්සන විද්‍යාව මුලසිට සරලව | Intermittent fasting සහ Keto මේ විදියට පටන්ගමු | දෙවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 90

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 2 หลายเดือนก่อน +1

    ඔබේ වැඩසටහන් ඕනෑම කෙනෙකුට තේරෙන්න සරල ලෙස කියලා දෙනවා
    බොහොම ස්තුති

  • @annPerera-gz3ej
    @annPerera-gz3ej 2 หลายเดือนก่อน +3

    මේ කරන සේවයට වචන මදි ස්තූති කරන්න...ඒ තරම් වටිනවා...ස්තූතියි...මේ කියන විදියට කරලා 10kg අඩු කරගත්තු කෙනෙක් මම..🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน +5

    ආයුබෝවන් 🙏
    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
    ඉතාමත් වටිනා කරුණු කාරනා කියා අපව දැනුවත් කලාට පින් 🙏

  • @linekuwait1348
    @linekuwait1348 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි සියලු දේවි රැක වරණයි දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි වටිනා වැඩසටහන් කිරිමට සක්තිය දෛරිය ලැබෙිවා ඔබතුමා ට හා ඔබතුමා ගේ පවුලේ හැමොටම 🙏🙏🙏

  • @ShanthiSiriwardhana-jh8cc
    @ShanthiSiriwardhana-jh8cc 15 วันที่ผ่านมา

    Mamath dan patan gaththa mage bara 74k tiyenawa .thanks oba thumata godak pin

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน

    බෝහෝම ස්තුතී ඔබ 100% හරි 💜️🙏🌷

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน +1

    Bohoma sthuthiyi doctor 🏥

  • @nadeebandara18
    @nadeebandara18 หลายเดือนก่อน

    සර් AMH low උනාම improve කරගන්න විදිහ කියලා දෙන්න සර් පින් අයති වෙයි සර්

  • @nironidammika898
    @nironidammika898 หลายเดือนก่อน +2

    සර් මම දැන් දවස් 10 ඉදන් කෑම ගන්නෙ දවල් 1.30 විතරමයි ඊට අමතරව වතුර බොනවා ග්‍රීන් ටී බොනවා ඒ කෑම වේලෙත් බත් ගන්නෙ නෑ එලවලු මස් මාලු බිත්තර පලතුරු නට්ස් වර්ග වගේ දේවල් හොදට බඩ පිරෙන්න කනවා ඒත් මගේ බර අඩු වෙන්නෙ නෑනෙ මට ඕන මගෙ බඩ අඩුකරගන්නයි උපදෙසක් දෙන්නකෝ

  • @NimalNanayakkara-b1e
    @NimalNanayakkara-b1e 2 หลายเดือนก่อน

    Thanks. Mage barai badai dekama adu una .dan siinith nomal. Thank you sir

  • @saumyapriyadarshani3367
    @saumyapriyadarshani3367 2 หลายเดือนก่อน +1

    ude nagitiddi konda ridena eka digatama thiyanawa.ehema wenne ai nurse.vidamin D watata hariyaida. Konda wam paththa thamai godak ridenne.

  • @SanjuDilhami
    @SanjuDilhami 2 หลายเดือนก่อน

    තෙරුවන් ..සරණයි 🙏🙏❤️❤️❤️

  • @anjuanju3707
    @anjuanju3707 2 หลายเดือนก่อน

    Mewa hariyatama sir kiyana vidiyatama karoth onama kenekuta harima results Ekak ganna puluwan. Thanks sir ❤

  • @Nimeshgimhana-x1f
    @Nimeshgimhana-x1f 2 หลายเดือนก่อน +1

    නියමයි👍

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      👍❤️

  • @hansanigayathrihippola
    @hansanigayathrihippola หลายเดือนก่อน

    Gd job nurse❤️💐

  • @ErandiFernando-qk3hx
    @ErandiFernando-qk3hx 2 หลายเดือนก่อน +10

    කෙට්ටු උනා අනෙ බඩ අඩුවෙන්නෑ අප්පා විසදුමක් ඕනා

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      ව්‍යායාම කරන්න

    • @TeenaCostha-jp3on
      @TeenaCostha-jp3on 2 หลายเดือนก่อน

      කොන්දෙ අමාරුව තියෙනවා .....ව්‍යායාම කරන්න බෑ..බඩට

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 2 หลายเดือนก่อน

      කොන්දෙ අමාරුවනම් හොද ඩොක්ටර් කෙනෙක් අල්ලලා බෙහෙත් අරන් හොද වෙලා ව්‍යායාම කරන්න 🤨🤨🤨

    • @ruckyg3177
      @ruckyg3177 2 หลายเดือนก่อน

      @@prasadkulathunga1986නූගත් ගොං කතා කියන්න එපා. ලංකාවේ දොස්තරල කොන්දෙ අමාරුවට බෙහෙත් නැහැ they only prescribe pain killers mostly over-the-counter ones which can be harmful in the long run

    • @ruckyg3177
      @ruckyg3177 2 หลายเดือนก่อน +2

      @@TeenaCostha-jp3on sitting yoga exercises කියල සර්ච් කරන්න. කොන්ද අමාරු තියන අයට විශෙෂයෙන් නිර්දේශ කරපු ව්‍යායාම තියනව. පුටුවක වාඩිවෙලා කොන්දට පීඩනයක් නැතුව කරන්න පුලුවන්. දිගටම කරන්න. බඩේ මේදය අඩු වෙන්නෙ ගොඩක් හෙමින්

  • @arunigamage3969
    @arunigamage3969 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුති ඔබට ❤

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 2 หลายเดือนก่อน

    Thank you so much mr. Hesh😊

  • @chamodisanjula8567
    @chamodisanjula8567 2 หลายเดือนก่อน

    Apita video ekak one 16/8 karana gaman calorie debicit ekak karana kota api ganna one ahara wattoruwak gennako. Api dawasata ganna ona calories pramanaya saha / waya karana vidiha kochcharakda kiyana eka gana loku awabodayak ganna one

  • @DinojPushpakumara-u2v
    @DinojPushpakumara-u2v 2 วันที่ผ่านมา

    මම සර් මේ ස්කෑන් එකක් කරා. ජොක් ඩොක්ටර් කෙනෙක් චැනල් කරල එතකොට ඩොක්ටර් කිව්වා මගේ ඩිම්බ මෝරලා නෑ කිව්වා තයිරොක්සින් තිබෙනවා මට එතකොට හෝමෝන වෙනස් වෙලා කිව්වා.සර් අද ඉඳලා තමයි මේ කෑම කන එක නැවැත්තුවේ නැමැති ලොකුවට කන්නේ නෑ සර් ඒත් මහතයි.

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 2 หลายเดือนก่อน

    Excellent mr hesh...❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      Thank you 🙏🏿❤️

  • @piumikawshalya7869
    @piumikawshalya7869 3 วันที่ผ่านมา

    Feeding karana ammalata intermittent fasting karana eka hodaida

  • @jayadewa5253
    @jayadewa5253 2 หลายเดือนก่อน

    Mamanm ganne dawasta foods ganne 2parak dawal ganne na ude sah evening gannawa

  • @rukshansathsara6728
    @rukshansathsara6728 2 หลายเดือนก่อน

    Bath wenuwata kurahan kawoth bada adu wenawada kiyannako

  • @chamodisanjula8567
    @chamodisanjula8567 2 หลายเดือนก่อน +1

    Mata thawa udauwak one mage bara 60kg. Usa 5:1/ wayasa 27 . Dawasata ganna one calories kochcharakda kiyanna puluwanda nurse hesh . Mata passe hari welawa aran reply ekak dennako

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @SandamaliKakulandara
    @SandamaliKakulandara 2 หลายเดือนก่อน

    Mamath hodata kettu una eth bada adu nha

  • @HasGunawardhana
    @HasGunawardhana 2 หลายเดือนก่อน

    Thank you

  • @teketeke10-v8s
    @teketeke10-v8s 2 หลายเดือนก่อน

    Thank you so much

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      👍

  • @gihanrajitha3652
    @gihanrajitha3652 2 หลายเดือนก่อน

    good.

  • @chamodisanjula8567
    @chamodisanjula8567 2 หลายเดือนก่อน

    Ane mawa dawasin dawasa motivate wenawa nerse hesh❤ ikmnata danna oka

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      Sure👍

  • @shiromikumari2126
    @shiromikumari2126 2 หลายเดือนก่อน +1

    Hi hesh...t...u..ඔයා හැමදාම අපිව motivate කරනවට... ඔන්න ඔයා නිසා මම මාස එක හමාරකින් 7kg අඩු කර ගත්තා...75kg හිටියා දැන් 68kg තව 7kg අඩු කර ගන්න ඕන.මගේ target එක 69kg හැබැයි ඉතින් සමහර දවස් වලට නම් හොදටම කෑම කෑවා...මම අනිවාර්යෙන් දවසකට පැයක් exercise කරනවා එත් බඩ අඩු වෙන්නෙ නෑනේ mr hesh...එකට මොකද කරන්නෙ...බඩ අඩු වෙන්න මොනවද කරන්න ඕන exercise...pls rply to me...

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      ඔයාට මන් උත්තරයක් හෙට උදේ වැඩසටහනින් දෙනව බලන්න

    • @shiromikumari2126
      @shiromikumari2126 15 วันที่ผ่านมา

      @NurseHesh අනේ t.u hesh

  • @ruwiwickramasinghe6744
    @ruwiwickramasinghe6744 2 หลายเดือนก่อน

    ❤ thnx

  • @DinojPushpakumara-u2v
    @DinojPushpakumara-u2v 2 วันที่ผ่านมา

    සර් මේ මගේ බර අනු තුනයි තුනයි. මගේ නියමිත බර වෙන්න ඕන හැටයි ඒ වුනා එතකොටස මම කොහොමද මේ කෑම මේ කන්න ඕනේඒ වුනා එතකොටස මම කොහොමද මේ කෑම මේ කන්න ඕනේ මොනවගේ ප්‍රමාණයෙන්ද කියලා කියන්නකෝ. කියන්නේ සර් මේ දැන් සර් ඔය ගණනය කරාට අපිට. අපිට නියමිත මේ ප්‍රමාණ ගන්න තේරෙන්නේ නෑ නිසා ඒ කියන්නේ බත් කෝප්ප බාගයක්ද අර එහෙම සර්ට කියන්න පුළුවන් වෙයිද

  • @jayadewa5253
    @jayadewa5253 2 หลายเดือนก่อน

    Mata sugar adu una කලින් iude 9 saha evening 6 foods ganne කොහොමද sugar adu wenawanm foods ganne

  • @thihashsenulya
    @thihashsenulya หลายเดือนก่อน

    Mage 12kg adu una habai in.fasting eken newei mn videos dakiddith workout kara kara hitiye.ath fasting eka karanna aragen 5days walin mta gas wage awa .😢ekata mokada karanne.sugar level eka 82 una😂

  • @kosaladinesh9742
    @kosaladinesh9742 2 หลายเดือนก่อน

    Keto කරනකාට අපේ මේදය අඩුවේනවනේ එතකොට cholesterol නිසා නහර වල තැන්පත් වේලා ත්යන මේද තට්ටුත් දියවේනවද

  • @priyadarshanidarshani-h9v
    @priyadarshanidarshani-h9v 2 หลายเดือนก่อน

    Mama baba labila masa 3i thama,mata 17kg k wadi adu karaganna kiridena ammalata kohomada karanne kiyannako plz

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      වේල් 3 ගන්න පෝෂණය සහිත කෑම වේලක් ගන්න කොහොමත් බබාට අව්රුද්දක් වෙනකන් ලොකු diet එහෙකට යන්න එපා. ව්‍යායාම වලින් වැඩේ ගොඩදාගන්න

  • @chamodisanjula8567
    @chamodisanjula8567 2 หลายเดือนก่อน +1

    Ane mata kiyannako fasting 16/8 man reta thama fasting innakota bada davillak awahama komadu kellak kawa kamak nedda

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +2

      Epa carbs ganna epa e welawata butter 1 tbsp ekka coffee ekak ok

  • @madushani0707
    @madushani0707 2 หลายเดือนก่อน +1

    Nurse ඕට්ස් ,රටකජු kewata kamak nadda

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      කමක් නෑ හැබැයි කෑම කන වේලාව තුල නියමිත කැලරි ප්‍රමාණය තුල

  • @indrakumari1093
    @indrakumari1093 2 หลายเดือนก่อน

    මේක හර උතුම් පැහැදිලි කිරීමක්
    බර අඩු වෙනව කෙට්ටු වෙනව බඩ හිමින් අඩු වෙන්නෙ සයිටිකා හැදිල පුදුම බෙහෙත් කිරීමකින් හොද අතට ආවෙ ව්‍යායාම මදි ඇති මොකද කරන්නෙ

  • @taba5850
    @taba5850 หลายเดือนก่อน

    Sience of fat loss පොතේ පලවෙනි එක මම ගත්තා.ඊට පස්සෙ පොත් නිකුත් උනාද

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 2 หลายเดือนก่อน

    Tricep size wela wage!

  • @ChamindaSamarakoon-i8s
    @ChamindaSamarakoon-i8s 2 หลายเดือนก่อน

    Denata sathiyak idan wage mage ega godak kettu wenawa .ekata kisima fit ekak ne malanika gathiyak thiyenne ehema wenne mokak nisada kiyanawada loku උදව්වක්

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      Blood sugar check karada?

  • @sanjeewaniHathadura
    @sanjeewaniHathadura 2 หลายเดือนก่อน

    Mage usa 153 cm 56kg Wadida

  • @kumarathungaruvi
    @kumarathungaruvi 2 หลายเดือนก่อน

    මට මාස පහක බබෙක් ඉන්නවා කීටෝ ඩයට් එක කලාට කමක් නැද්ද ඩොක්ට

  • @RuviniNavaratne
    @RuviniNavaratne 2 หลายเดือนก่อน

    My fitness pal is a paid one ne

  • @MaduBalasooriya34
    @MaduBalasooriya34 2 หลายเดือนก่อน

    තැන්ක්ස් 🥰

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      👍❤️

  • @Chamari-u8n
    @Chamari-u8n 2 หลายเดือนก่อน

    මගේ bteast එකේ ටිකක් අයින් කරලා සහ කිහිල්ලෙ කුද්දැටි ඔක්කොම අරන්දාලා තියෙන්නෙ.

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 2 หลายเดือนก่อน

    Carbs ග්‍රෑම් 75 එක වේලකටද nurse ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      ඔව් ඒක මගේ බර අනුව ඔයාගෙ බරට අනුව මේකෙ කියල තියෙන විදියට හදාගන්න

  • @Chamari-u8n
    @Chamari-u8n 2 หลายเดือนก่อน

    ගිය vido එකෙදීත් මම පිළිකාවක් ගැන කිව්වා . මම උසේ ගානට බර තිබුනා. Bda තිබුනෙනැ. දැන් මට exercise කරන්න පුලුවන්ද. මගෙ වම් පැත්තෙ ඔපරේශෙන් එක කරලා තියෙන්නේ. වැඩ කරනකොට මහන්සියක් එනවා
    පිලිතුරක් දෙන්න.

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      Operation කරල කොච්චර කල්ද?

    • @Chamari-u8n
      @Chamari-u8n 2 หลายเดือนก่อน

      මගේ ඔපරේශෙන් එක කලේ 2023 07 23 දා තමයි. මට දැන් අවුරුදු 52ක්. මට කිසිම ලෙඩක් තිබුණේ නෑ .ආසාවකට බීම එකක් බීවේ නැ. උසේ හැටියට බර තිබුනා. Hospital වලට යන්න බැරි නිසයි මම එහෙම පරිස්සම් උනේ. අනේ මට පිලිතුරක් දෙන්න .

  • @ayeshashehani5939
    @ayeshashehani5939 2 หลายเดือนก่อน +1

    Fasting කරද්දි එන බඩගින්නට බඩ දැවිල්ලට මොනාද පාවිච්චි කරන්න පුලුවන් nurse❤ plz reply

    • @nishanthinishanthi6953
      @nishanthinishanthi6953 2 หลายเดือนก่อน

      වතුර පුළුවන්

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      ඒක ටික දවසක් එද්දී හරියනව

  • @NisansalaVithanage
    @NisansalaVithanage 2 หลายเดือนก่อน

    උස අනුව බර ප්‍රමානය බලන්නෙ කොහොමද

    • @apex.sanaaa
      @apex.sanaaa หลายเดือนก่อน +1

      BMI ek blnna

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 2 หลายเดือนก่อน

    Math intermittent fasting karanawa ude 9.5 mage eating window eka..eka hoda nadda?ude aharaya thawath parakku wenna oneda...mage bara 73kg.usa 151cm.

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน +1

      නෑ පැය 8 කොහෙන් වුනත් ගැටලුවක් නෑ

  • @maheshikapeiris3911
    @maheshikapeiris3911 2 หลายเดือนก่อน

    මට triglyceride වැඩී.keto කරද්දී වැඩියෙන් fat ගන්න වෙන නිසා ඒක හොද නැද්ද? මගේ total colestorol 220.
    අනික් ප්‍රශ්නේ අපිට සාමාන්‍ය විදියට diet එකක් කරන්න බැරිද කැලරි ගනනය කරන්නේ නැතුව carbs සහ Sugar නැතුව.16/8 මම ටික කලක් කලා .

    • @ruckyg3177
      @ruckyg3177 2 หลายเดือนก่อน

      You get high triglycerides when you eat foods that are high in carbs and sugar and/or drink too much alcohol without getting enough exercise.

  • @lakminimas6810
    @lakminimas6810 2 หลายเดือนก่อน

  • @lakminimas6810
    @lakminimas6810 2 หลายเดือนก่อน

    කෝ

  • @sdslyrics.
    @sdslyrics. 2 หลายเดือนก่อน

    Please මේකට උත්තර දෙන්න...
    මට වයස 18 යි..female
    උස 152cm
    කලින් බර 56kg දැන් 42kg
    දැන් බර අඩුද වැඩි ද සාමාන්‍යය ද...
    දැන් දවසකට calories 700 විතර ගන්නේ.. දවසකට calories 1100 ක් විතර ගත්තොත් ආයේ මහත් වෙයිද

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      බර මදි 1100 ප්‍රශ්නයක් නෑ

    • @sdslyrics.
      @sdslyrics. 2 หลายเดือนก่อน

      @@NurseHesh 👍

    • @apex.sanaaa
      @apex.sanaaa หลายเดือนก่อน

      48kg විතර සාමාන්‍යයි

  • @muthunmadushan5157
    @muthunmadushan5157 2 หลายเดือนก่อน +1

    Plz replay
    මගේ වයස 32
    උස 151cm
    බර 72,kg
    BMI 31
    එක බබයි ඉන්නේ එයාට අවුරුදයි මාස 10යි.එයා ලැබුනේ සිසේරියන් සැත්කමකින්.එයා ලොකු ඉපදෙනකොට.මගේ උදරය ගොඩක් ලොකු උනා.දැන් මගේ බර ටිකක් අඩුයි.ඒත් බඩ ගොඩක් තියෙනවා.යටි බඩ පහලට එල්ලිලා තියෙන්නේ.මං එක වේලයි බත් කන්නේ.අනිත් වේල් දෙක සුප්,බිත්තර විතරයි.මං දවසකට ගන්න ඕන ආහාර ප්‍රමාණය ,කැලරි ප්‍රමාණය කියනවද ප්ලීස් .තව බඩ අඩුකරගන්න ඕන කොහොමද.ප්ලීස් රිප්ලයි 😢😢😢

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 2 หลายเดือนก่อน

    Thank you very much