ඔයාලා වැරදි කරලා අපිට බනින්න එපා - පොලිසියෙන් හොඳ පාඩමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @Lakeylove
    @Lakeylove 3 วันที่ผ่านมา +30

    නියමෙට මෙතුමා පැහැදිලි කරනව.ස්තූතියි.

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 วันที่ผ่านมา +19

    රජය කරන වැඩේ නියමයි.❤

  • @thusithakularathne2417
    @thusithakularathne2417 3 วันที่ผ่านมา +22

    සුපිරි... විනය හැදීම අනිවාර්යයෙන්ම වෙන්න ඕන...

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 3 วันที่ผ่านมา +20

    කාලෙකට රටේ පොලිසිය නීතියට වැඩ කරන්න පටන් අරන් තීනව.හිතවත් කම්වත් නොතකා.නමුත් ඒක කරන්න දෙනේ නෑ.නියමයි පොලිසිය.

  • @milan7518
    @milan7518 3 วันที่ผ่านมา +31

    ශ්‍රී ලංකා පොලිසියට පට්ට ආදරයි මේ කරන වැඩේට ඔබතුමාලා මේක නවත්තන්න එපා. මේ රජයත් එක්ක එකතුවෙලා මේ වසංගතය නැති කරන්න❤❤

    • @godofgodseyes
      @godofgodseyes 3 วันที่ผ่านมา

      ගිවිසුම් ගැන කතා කරන පොලිස්සිය, හොර ආයතනයක්. ව්‍යවස්ථාව, නීත්‍යනුකූල නොවන සමාජ ගිවිසුමක් නිසා.
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

  • @ChandikaDumith
    @ChandikaDumith 3 วันที่ผ่านมา +25

    වැරැද්ද ට වැරැද්ද කියන්නත් හොදදෙට හොදයි කියන්නත් මෙ නිලධාරී න් අවන්කයි දැන්වත් නීතියට අවනත වෙයල්ල

  • @kingsleywarnakulasooriya2998
    @kingsleywarnakulasooriya2998 3 วันที่ผ่านมา +17

    පොලිස් රාජකාරියට. බාධා නොකරනු

  • @AnuraShantha-dd5ou
    @AnuraShantha-dd5ou 3 วันที่ผ่านมา +5

    නියමයි. රටක විනය හදන්න ඹ්නෙ මහපාරෙන්මයි

  • @LalithajanskumariJans
    @LalithajanskumariJans 3 วันที่ผ่านมา +3

    මේ පොලිස් නිලධාරී මහතා සැර නොකර වැරදි ටික පහදා දෙනවා ඇත්තටම මගින් කැමතියි මේ වැඩේච පොලිසියට අපගේ ස්තූතිය හා ගෞරවය පුද කරමි

  • @darshanediriweera4056
    @darshanediriweera4056 3 วันที่ผ่านมา +10

    පුද්ගලික බස් උනත් ඒක මහ පාරට දැම්මම පොදු ප්‍රවහන සේවයට තමයි අයිති වෙන්නේ කියන එක රියදුරන්ට මතක් කර දෙන එක ඉතාමත්ම හොඳයි

  • @peterneydorff6784
    @peterneydorff6784 3 วันที่ผ่านมา

    මේවා දිගටම කරන්න. රටක් දියුනු වෙන්න විනයක් අවශ්‍යයි. ❤

  • @nisanchamara691
    @nisanchamara691 3 วันที่ผ่านมา +9

    නිතියට අවනත වෙලා ... වෙලාව අරන් පදින්න .. නියමිත වෙලාවට යන්න පුලුවන්ද බැරිද යන්න .. එයාලා තිරනය කරයි .. උදේ යන දුර ගමන් බස් හවස් වරුවට බැහැගන්න පුලුවන් .. අනවශ්‍ය දේවල් බස් රථයේ අයින් කලාට කමක් නෑ .. මහජනයාගේ

  • @ajithabeysekara5166
    @ajithabeysekara5166 3 วันที่ผ่านมา +2

    ඈත්තටම මේ වැඩ පිළිවෙළ හරිම හොඳයි. ඒ වගේම නොමනා නොහික්මුණු මන්ද මානසික(වැඩිහරියක්) බස්රථ රියදුරු. කොන්දොස්තර වරුන්ට විනය සහ ඔවුන්ගේ වෘත්තිමය වගකීම් පිළිබඳ දැනුමක් ලබා දිය යුතුමයි. ඒ වගේම ඔවුන්ට (බරවාහන රියදුරන්ට) වන විශාල අසාධාරණයක් පෙන්වා දිය යුතුමයි.පොලීසිය මේ ගැන විශාල ලෙස සැලකිලිමත් විය යුතුයි බරවාහන වමෙන් ධාවනය කරවනවිට පාරේ වම් පසට වන්නට ප්‍රධාන පාරේ රථවාහන නවතා තැබිමෙන් බරවාහන රියදුරන්ට වන මානසික පීඩනය ගැන ඔවුන්ට පාරේ වමෙන් යන්නත් බෑ දකූණෙන් යන්නත් බෑ. රටේ නීතියක් තිබිය යුතුයි විශේෂයෙන් ප්‍රධාන පාරවල් (විශේෂයෙන් ප්‍රධානම පාරවල්වල)වල රථවාහන පාර දෙපැත්තේ නතර කර තැබිම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුමයි. එවිට රියදුරන්ට කාලය හා මානසික ආතතියක් නොමැතිව ඔවුන්ගේ වෘත්තිය පහසුවෙන් කර ගත් හැකියි සිතමි.

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 3 วันที่ผ่านมา +4

    ඔළුව උදුම්මාගෙන ඉන්න මගී ජනතාවට පාට් එක දාන දේශපාලුවන් ගෙ අතකොලු බවට පත් වෙලා ඉන්න රියදුරන් හා කොන්දොස්තරලා සියලු දෙනාටම දඩුවම් දිය යුතුමය ..

  • @samankumra3432
    @samankumra3432 3 วันที่ผ่านมา +2

    බහුතර පුද්ගලික බස් රථ රියදුරන් ඇගේ පාලුවට ඔලුව තියන උන් බව කවුරුත් දන්නව

  • @onamagulak77
    @onamagulak77 3 วันที่ผ่านมา +4

    දැනුවත් කිරීමේ වැඩසටහන් රූපවාහිනිය මගින්ද ප්‍රචාරණය කලහොත් නරකද?

    • @madurangaganege38
      @madurangaganege38 2 วันที่ผ่านมา

      @@onamagulak77 අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 วันที่ผ่านมา

    බස් තොරොම්බල් කිරිමේ සම්පූර්ණ වැරැද්ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස්. ඔහුට විරුද්ධව කටයුතු කලයුතුයි.

  • @ShashenDewmina-nb3uk
    @ShashenDewmina-nb3uk 3 วันที่ผ่านมา

    Jewithayak podi wahane enne. ❤🎉 නිලධාරීන් garu karanawa a වචන tikata. Apema මිනිස්සු වෙනුවෙන් සහයෝගය diya uthumai.

  • @thidasattanayake5838
    @thidasattanayake5838 3 วันที่ผ่านมา

    Itha hoda pahadili kirimak. ❤❤❤❤oya kramaya digatama karagena yanna.

  • @chandani9203
    @chandani9203 3 วันที่ผ่านมา +7

    Bas vitharak nawei. Tipar. Veel. Car. Aewa th. Nawaththala. Kiyala denna.

  • @ChinthakaEdirisinha
    @ChinthakaEdirisinha 2 วันที่ผ่านมา

    මහත්තයො තමුන්නැහැලා කියනවිධියට පාරෙ යන්නෙ මම විතරද එහෙනමි එක වාහනයක් තමයි පාරෙ යන්නවෙන්නෙ මුංටත් පිස්සු ඔිව නෙවෙයි කරන්න වැඩ කොචිචර තියනවද බොරැවට මහජනතාව අපහසුවට පත් කරන්න එපා ඒව බලලා කරන්න😢😢😢😢

  • @EnethraPiyumini-t3x
    @EnethraPiyumini-t3x 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @rehansayaf6254
    @rehansayaf6254 2 วันที่ผ่านมา

    ටිකට් දීපල්ලා ඒකේ ඒවගේ අයිතියක් තියෙනවා කියලා අද තමා දන්නේ., මින් පස්සේ ටිකක් ඉල්ලපල්ලා මොනවාහරි වුනා ලොකු වන්දියක් ලයින් කරගන්න පුලුවන්.,😂😂🙏

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 3 วันที่ผ่านมา +1

    Good job police❤

  • @wenushikasturi877
    @wenushikasturi877 2 วันที่ผ่านมา

    ඔවට එකම විසදුම සීට් ගනට මිනිසු දාන එක

  • @IndikaSenanayake-k4l
    @IndikaSenanayake-k4l 3 วันที่ผ่านมา

    Good job

  • @hggihan
    @hggihan 3 วันที่ผ่านมา

    speed camera තැන තැන දාන්න ඕනේ එතකොට අනිවාර්යෙන්ම ඔය පොලිසියේ මහත්වරුන්ට කිසි ප්‍රශ්නෙකුත් නැහැ ගෙදෙට්ට දඩ කොලේ යන විදියට හැදුවා නං හැමෝම ඕකට මාස දෙක තුනක් යනකොට බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වාහන ටික පිළිවෙලකට ධාවනය කරගෙන යයි. මොකද මම ඉන්න එංගලන්තේ මේ වගේ පොලිසියේ තැන තැන නෑ තියෙන්නේ කැමරා තියෙනවා ලොකුද පොඩිද බල පුළුවන්කාරකම් මොකුත් නැහැ හැමෝටම නීතිය ඒකයි😊

  • @ChandraGunesekara
    @ChandraGunesekara 3 วันที่ผ่านมา

    Very good keep it up 👍

  • @rehansayaf6254
    @rehansayaf6254 2 วันที่ผ่านมา

    පොලීසීය විසින් වීඩියෝ කරලා දාන්න ඇප් එකක් නිර්මාණය කරල දෙන්න එතකොට ඩ්‍ර්‍යිවර්ස්ලාගේ වැරදි වීඩොයෝ කරලා ඒ ඇප් එකට යවයි.,
    වීඩියෝ එක්කම නඩුව පටන්ගන්න පුලුවන්.,

  • @Nishaya722
    @Nishaya722 3 วันที่ผ่านมา

    මේ නිලධාරීන් රටටම පෙන්නුවා ම ඉස්සරහ දි මේ වැඩේට අලුත් අය ගන්න වෙයි 😂

  • @SanathSanath-w8y
    @SanathSanath-w8y 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ecotimer
    @ecotimer 3 วันที่ผ่านมา

    Support

  • @Ckb57
    @Ckb57 3 วันที่ผ่านมา

    ❤❤

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 วันที่ผ่านมา

    🎉🎉

  • @KhemaSubhashini
    @KhemaSubhashini 3 วันที่ผ่านมา

    Itha hoda mahathek

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 3 วันที่ผ่านมา

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kelumruwanpura6385
    @kelumruwanpura6385 3 วันที่ผ่านมา

    ela

  • @utv6912
    @utv6912 3 วันที่ผ่านมา +1

    Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?
    A : ඔව්!
    Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?
    A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..
    ඒකට discipline (විනය) හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..
    Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..
    A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..
    හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..
    නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
    උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..
    ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..
    Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..
    ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උඹලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
    උඹල, උඹලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..
    බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..
    උඹලගේ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන්නෑ✌ -

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 วันที่ผ่านมา

    Harima sathutui menithiwalatanam ,,palaweniwathawata samawadenna

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 วันที่ผ่านมา +1

    Mahajanaya. Peedaawen. Peedaawatama. Path. Karana 😢 malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne 😢😢

  • @wooddenArts
    @wooddenArts 3 วันที่ผ่านมา +1

    ලංගම බස් එකක්වත් අල්ලන්නෙ නෑ😂

  • @ChampikaWeerawardana
    @ChampikaWeerawardana 3 วันที่ผ่านมา

    Dakunee karandeniye porak

  • @LalWijesingha
    @LalWijesingha 3 วันที่ผ่านมา +1

    ටිකට් එකක් දෙන්නෙ නෑ නෙ.

    • @jayanthajayakodl
      @jayanthajayakodl 3 วันที่ผ่านมา

      Mona.payye.kathada.lankawe..po

  • @ManthreelageIndika
    @ManthreelageIndika 3 วันที่ผ่านมา

    Bus driversla hugak ganja bonawa. Eka thmai anathuruwalata lokuma hethuwa. Me karana wedapiliwela hari. 🎉

  • @NiroshaChandani-rh8er
    @NiroshaChandani-rh8er 3 วันที่ผ่านมา

    හිරු කො ඔයා

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 3 วันที่ผ่านมา

    🇱🇰 pake polis

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 วันที่ผ่านมา +1

    Monawada. Bn..me..යක්කු ටික me..karanne. 😂 malima Anduwa. බලයට aawe. BUS. wala. Wheel. Wala. Parts...Galawannada yakoo...😅😂😅😂

  • @lamayaj205
    @lamayaj205 3 วันที่ผ่านมา

    පිස්සු මුන්ට නම්...ටවුන් අස්සෙද ඉරි කැපුවා ගගා අල්ලන්නේ...යකෝ හිමිට යන වාහනයක් පහු කරන්න කපනවා කොහොමත් ටවුන් අස්සවල් නෙමෙයිනෙ...ජනාකීර්ණ ගෙවල් පිරුනු තැන් නම් කමක් නෑ...

    • @u_bate
      @u_bate 3 วันที่ผ่านมา

      ඔබතුමා කියන්නෙ එතකොට නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් කියලාද

  • @MuhammedFawad-k6z
    @MuhammedFawad-k6z 2 วันที่ผ่านมา

    Ok sir but sir what you see in private bus same road complain dipo bus to have why you not charge about that

  • @Newsaiyo
    @Newsaiyo 3 วันที่ผ่านมา +1

    අහවල් News 😂 එන්නකෝ බලන්න 😅

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 3 วันที่ผ่านมา

    Hodama.wedak.meeka.....atheigaru.janndeeipathathei..thumanani........oba.thumaata.saha..poleis.neiladaaeri..mahath.warunta.jatheeye..gurawaya.. 4:17

  • @irangiliyanage3167
    @irangiliyanage3167 3 วันที่ผ่านมา

    Clean sri lanka me bus ratha pirisidu kireema hema daam karanna ona

  • @ravindramadusanka4302
    @ravindramadusanka4302 3 วันที่ผ่านมา

    😂😂😂😂

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 3 วันที่ผ่านมา

    Dunnoth..denna.hodama.eaken....langamee.eunta.kodeinda..bas.wala.mee.kap.karanna. 5:18

  • @afg4161
    @afg4161 3 วันที่ผ่านมา

    Atta katawa oya kkama iwarai CCTV camera dammanam oya hama pattema waradi allanna puluwan me pitaratwal wala waradi kalada dada kole gedara

  • @herathbandara4138
    @herathbandara4138 3 วันที่ผ่านมา

    Outa kiya kiya inna deyak na dada gahanda

  • @nazeel7569
    @nazeel7569 3 วันที่ผ่านมา

    Baila walata Ida nothiyanna!

  • @nazeel7569
    @nazeel7569 3 วันที่ผ่านมา

    Danduwam deana avawaada epaa

  • @ManojNishanthaPerera
    @ManojNishanthaPerera 3 วันที่ผ่านมา

    Sinhalaya kiyanne winayak nathi aun mun rata gihin tiyanawanam tarai vinaya gana

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 3 วันที่ผ่านมา

    Drivarta,,minisun,,watinnee,,naha,,salli,,withari,,ooñee😮

  • @alabawa7381
    @alabawa7381 3 วันที่ผ่านมา

    අලුත් නාට්‍යක් කව්රුත් රසවිදල සතුටු වෙන්න...😂

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 วันที่ผ่านมา

    Mahaththayoo.lankawe.dan.paare.yannath.tikket..ganna..oonay..😅😅😅😅😅😅

    • @tharukadilan1992
      @tharukadilan1992 3 วันที่ผ่านมา +1

      Video eke kothanada kiuwe pare yanna ticket ganna oni kiyala, hema dema waradak dakinna epa bro,

  • @Ghost-zt-y3n
    @Ghost-zt-y3n 3 วันที่ผ่านมา

    😅unta wena wada nada bas alane 😂

    • @Kyrie97
      @Kyrie97 3 วันที่ผ่านมา +1

      Playan ponnaya yanna

    • @hanz6282
      @hanz6282 3 วันที่ผ่านมา

      උබේ ගෑනීගෙ තනේ අල්ලලන pmko kiynne 😂

    • @hanz6282
      @hanz6282 3 วันที่ผ่านมา

      ​@@Kyrie97උබේ ගෑනීගේ තනේ අල්ලන්නද එහෙනම් 😂

    • @hanz6282
      @hanz6282 3 วันที่ผ่านมา

      හ්ම්

  • @rasikakularathna2038
    @rasikakularathna2038 3 วันที่ผ่านมา +1

    ඔවද හලෝ වැඩ. අන්න මිනී මරපු, ලංකාවම කොල්ල කාපු, කුඩු ගෙන්නපු තෝරු මෝරු බාල් දානවා, ඒවා අල්ලපල්ලකෝ. මලිමවට චන්දෙ දුන්න අපිට වස විලිලජ්ජාවේ බෑ.

    • @jst_idea
      @jst_idea 3 วันที่ผ่านมา +4

      ලංකාවේ දවසට කීයක් රිය අනතුරු නිසා මැරෙනවා ද?
      තුවාල වෙනවා ද?
      ඒවා නවත්තන්න ඕනෙ නැද්ද..
      මිනිස්සු අසරණ කමට bus වල හිර වෙලා තෙරපිලා යන්නේ.
      ආසාවට නෙවෙයි.
      මිනිස්සුන්ගේ ජිවිත වලට වටිනාකමක් තියෙනවා මීට වඩා.

    • @shehanchathura21
      @shehanchathura21 3 วันที่ผ่านมา +1

      Ane gono traffic police traffic eke wada krne nathuwa ubalage gedara awilla walan hodannada kiyanne. Police departments thiyenawa fcid , cid , ex.... uba nikan modayek wage hasirenna epa. Mewa aurudu ganak thisse law book eke thiyena dewal. Mewa kalin hitapu un nokarapu nisai prashne.

    • @isurus_niriella6583
      @isurus_niriella6583 3 วันที่ผ่านมา +1

      ට්‍රැෆික් පොලිසිය කොහොමද ව්ටො කුඩු අල්ලන්නෙ ගිහින්😂

    • @u_bate
      @u_bate 3 วันที่ผ่านมา

      රටක නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම වරදක්ද

    • @rasikakularathna2038
      @rasikakularathna2038 3 วันที่ผ่านมา

      අයි ගොනෝ තේරෙන්නේ නැද්ද ඕව ඔක්කොම කරන්නේ මිනිස්සුන්ට උන්ගේ තියෙන නොහැකියාව වහගන්න කියල. උබ කියපන් බලන්න එක ලොකු හොරෙක් මිනිමරුවෙක් ඇල්ලුවද කියල. අපි මාලිමවට චන්දෙ දුන්නට උන්ගේ ලේවකන්නේ නෑ. හරිදේ හරි වැරදි දේ වැරදි එච්චරයි. ගමේ අහිංසකයෙක් ID එක නැතුව පාරට බැස්සොත් කුඩුවේ. කොයි දැන් ඔය බැංකු කපු එකල ඇල්ලුවද. අන්න දුමින්දටත් සුර සැප දෙනවලු. දැන් සැපද. දැන් තියෙන්නේ වහ කාල කැලේ පනින්න.

  • @priyanijayawardana7498
    @priyanijayawardana7498 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @Niroshandewakpriya
    @Niroshandewakpriya 3 วันที่ผ่านมา