@NeelakaMaddagoda-f6v ai kari huththo, bus walata api salli gewalane yanne Permit eka denneth apema salli walin, permit eka naththan rate bus route yanna baha minissu hadapu anduwa, gode 2i 50 he nuu gath igena gaththe nathu gobba ponnayo wena ratakata aran gihin pennanna ona koi wage gode life un gewanne kiyala
OYA DANNE NADDA OWAI BARAPATHL KAMA LANKAWATA PITA RATIN ENA SUDDO HAIRE KARANNEE VIP KARAPU BUS EWA DANNE NADDA MOKD UN VIP SEEN EKE HOYANNE UBL OWWA GALEWWAMA PITA RATIN ENA AYA ADUWENW HINAWEI LANKAWATA ENA KENEKTA WATH YANNA HARI HHAMAN DEYAK NE EWA THA GELEWWAMA WENNE VIDESHA WINIMAYA ADU WENA EKA NIKAM EKA EKA KIYN WIDIHT NATANNA EPA PODDAK HITHM UB KIYABNNEB ARA INDIA WEN GENNAPU GAMAN CHARGER KELLAWATH NATI BUS WALA YANNA KIYLD APITA EWA GANNA SALLI NETI UNATH TIYTENA DE HADL GATHTHA EKTATH KELWANAWA EKKATA THAMA KIYANNE APE UN APITAMA KELWNW KIYL SAMAHARA AYA LANKAWAT AWAMA BUS EKAK DEKKAMA OKE PENNAPU SADA RAJJEINI BUS EKE PITA RATAUN DEKL PHOTOS PAWA GEHUWa un ektt asi eki lankawe athuldithani buss ekak haire krl un athel eke ynw mokd oya ctb kali wal gihilla unta purudu ne kalakanni heththaa hamininawa karana aparada bwalt mewwa kollonge ge hina me bus wlin pawl kiyak yepenwd mt nam bus ekak pare dekkath ape deyak supiri kiyl mara sathutui mokd e ape ekekge aniuth ratawal mara diunui kiynwne ungeth ape wage thama habi api e atin supiri bus kiyanne tuwarisst magen lankawata widesha winimaya gena deyak ekth winsa karapalla modayange coment dakkama hia
Ewata oo wagakeema baragannawalu....hama accident ekatama gamunuwage me prakashaya thiyala oota nadu danna one....mokada mun wage ewunta minissunge jeewithayatawada unge bada gostharaya watinawa...okkotama kalin muta nadu danna one...
මග මරු සන්ගමය
වෙට්ටු,දමන්නෝ
සහ
මිණී මරන්නෝ.
අමන මග මරුවො. මුන්ට ඕනවිදියට මිනිස්සු මරන්න දෙන්නද කියන්නෙ.
කාලකන්නි අපත සංගමේ
සිරාම කතාව...
වැඩ බැරි රජය වැඩ වර්ජනය කලා නම් තේරෙයි
නියමයි .මේවා clean කළ යුතුයි.බස් හිමියන්ගේ සංගම් වලට ඕන ඕන හැටියට රඟන්න නම් දෙන්න එපා.
Gamunu aiya legt
Mulinma rata pirisudu karanna
@@ChandikaDhanushka-f7j edineda yana bus ekawath clean karenne nathuwa kohomada ratak clean karanne, lorry bodyak gahan thorana wage yana gobba manasin nidahas karan ekama rata hodai
අන්වරේන්ම
True every one should adhere to the law ..
.රජය ගත්ත වැඩ පිළිවෙළ ගොඩක් වටිනවා .මේක හොද වැඩක් මුන් ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ.බස් කාරයන්ට බයේ මේ වැඩේ නවත්තන්න නම් එපා. පාරක යන්න බෑ ඇගට එන්නේ. මේ කරන්නේ සුපිරිම වැඩක් ආණ්ඩුවයි පොලිසියයි එකතු වෙලා.ජනතාව 3/2 බලයක් දුන්නේ ගැමුනුලා වගේ හාල් කැලි වලට රගන්න දේන්න නේමේයි.ස්තූතියි AKD.🙏🙏🙏🙏🙏
ජනාධිපතිතුමනි, පුද්ගලික බස් ත්‍රස්තවාදීන්ට උවමනා විදිහට මේ රජය දුවවන්න ඉඩ දෙන්න එපා...නීතියට අවනත නොවන ඕනෑම කෙනෙකුට නීති ක්‍රියාත්මක දඬුවම් ලබා දෙන්න...
👍👍👍👍
👏👏👏👍🙏
අනිවාර්යයෙන්ම
ohoma giyoth mee rata hadanna puluvan☺❤🔥
😂😂😂😂😂 පව් ජෙප්පෝ 😂😂😂
ඔය වැඩෙ nam සුපිරි .ඔය කතා කරන සංගම් කාරයෝ bus වල යන්නේ නැහැ සාමාන්‍ය ජනතාව bus වල යන්නේ .බසය ට නගින කෙනා ගමනාන්තය වෙනකං යන්නේ මරණ බයෙන් .රජය ගත්ත වැඩ පිළිවෙළ ගොඩක් වටිනවා .
Ithin plynko payinn ponnyo
@NeelakaMaddagoda-f6vsira kathawa bn
@NeelakaMaddagoda-f6v ai kari huththo, bus walata api salli gewalane yanne
Permit eka denneth apema salli walin, permit eka naththan rate bus route yanna baha
minissu hadapu anduwa, gode 2i 50 he nuu gath igena gaththe nathu gobba ponnayo wena ratakata aran gihin pennanna ona koi wage gode life un gewanne kiyala
@@runbarryrun2717 paYi palako ethaota salli ithuruyi ne pAko 😂
@NeelakaMaddagoda-f6v uba modayekda naththan hatida?yako public transport thiyenne salliwalata wadiya kaale ithuru karaganna
Uba gamen eliyata yanne nathi gon baiyekda? Apita car van thiyenwa, eth bus eke yanne kaale ithuru kara ganna
Galle road eke gihin balapan welawaka.
පනතේ නැත්නම් පනතට ඇතුලත් කරලා හරි කරන්න ඕනේ. මේවා කලින් වෙන්න තිබුන දේවල් .. AKD❤
kalin kare hama awuruddema masa dekak vitara
පනතේ හැටියට ඔවා හයි karanna බෑ
අනිවාර්යයෙන්
ගැමුණුව බොරු කියන්නෙ ඔව හයි කරල යන්න බෑ. විශේශයෙන්ම පාර පෙන්නේ නැතිවෙන්න වීදුරුවල ගහල තියන ඒවයි ඉස්සරහ ගහල තියන යකඩ කෑලි. ස්ටිර ගහන්න ස්පීකර් දාන්න නම් තහනමක් නෑ තමයි මම දන්න තරමට.
AKD ට පුක දියන් උද්දිකපුතා😂
බස් ගැමුනු අමු තිරිසනේක් රටක විනයක් හදන්න කරන උත්සහයක් මේ මමත් රියදුරේක් එ උනාට මගි ප්‍රවාහන පෞද්ගලික බස් රියදුරන් පාරේ යන්නේ චන්ඩි කමේන් උන් එනකොට අපි අයිවේන්න ඔන තව ඉදිරියට මේවා වේන්න දේන්න බැහැ ජනතාව 3/2 බලයක් දුන්නේ ගැමුනුලා වගේ හාල් කැලි වලට රගන්න දේන්න නේමේයි
ඔකා සක්කිලියෙක් රට හරියට හැදෙනවට කැමති නැති පරයෙක්..😡
බස් ත්‍රස්තවාදීන්ට එරෙහි වෙමු
ඇත්තටම මුන් ත්‍රස්තවාදී
අනිවාර්යයෙන් .👍
පලයන් යන්න
👍
Helicopter ekak ganna ithin
නියම වැඩක්. දිගටම කරගෙන යමු ❤
මචන් ගැමුණු, උඹල මානව හිමිකම් යනව නම් මගියො කොච්චර යන්න ඕනද උඹල මගියන්ගෙ මානව හිමිකම් කඩකරන එව්වට. උඹල පාරෙ යන්නෙත් හරියට උඹලගෙ ඉඩකඩම් උඩින් යනව වගේ. උඹල ඇවිල්ලා ප්‍රවාහන ත්‍රස්තවාදීන්. උඹල පහුගිය ආන්ඩුවලට කඩේ ගිහින් උන්ට ජැක් ගහපු නිසා ආන්ඩුත් නැට්ට පස්සෙ ගහගෙන හිටියා. කොහොමත් උඹලගෙ ගනන් බස්සන්න ඕන. රාජ්‍ය ප්‍රවාහන සේවා අනිවාර්යයෙන් ශක්තිමත් කරන්න ඕන. මේ කරන වැඩේ හොඳ වැඩක්. මම නම් අනිවා රජයට support. 👍
ලංකාවේ මිනිසුන් ඒ ඒ අයට ඕන විදියට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ කිසිම සංවරයක් නෑ බස කොන්දෙස්තර ටික්ට් දෙන්නෙ නැහැ මගීන්ට බනිනවා ගැමුණු ඒවා දන්නැද්ද?ස්ට්‍රීක් කරන්න දීල නීතිය කරන්න ඕන ලංකාව හදන්න
අරගලය ta වගේ මිනිස්සු එකතු wela bus unta ගහන්න ඕන
දාමරිකයො
ප්‍රධානනම කරුණක් තමයි මගියට ටිකට් එක දෙන්නම ඕනි. සමහර වෙලාවට ඉතුරු සල්ලි දෙන්නෑ.එක එක අයට එක එක ගණන් කියනවා කොන්දොස්තරවරු.අහිංසක මිනිස්සු වෙනුවෙන් නීතිය හරියටම ක්‍රියාත්මක කළ යුතුයි ඒවා හරියට නැති නිසයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
අනිවාර්යයෙන් ❤❤
සියලු දෙනාම නීතියට යටත්
AKD clearly said it❤❤
දිගටම කරන් යන් ජයවේවා❤❤
Niyamai!
මේක හොද වැඩක් මුන් ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ.
ස්තූතියි AKD.🙏🙏🙏🙏🙏
හරිම පැහැදිලි ...
ඔය විදියට් මිනිසුන් තේරුම් ගන්න විදියට මාධ්‍ය තොරතුරු ලබාදෙන .👌 super
නියමයි පොලිස් බ්‍රො
පාදඩ සංස්කෘතිය
අවසංකමු!!!❤
මේ ක්‍රියාව දිගටම කරගෙන යන්න.ස්තූති අලුත් ආන්ඩුවට ..
AKD aniwaren China wage ekadhipathi rajyayak hadawi
OYA DANNE NADDA OWAI BARAPATHL KAMA LANKAWATA PITA RATIN ENA SUDDO HAIRE KARANNEE VIP KARAPU BUS EWA DANNE NADDA MOKD UN VIP SEEN EKE HOYANNE UBL OWWA GALEWWAMA PITA RATIN ENA AYA ADUWENW HINAWEI LANKAWATA ENA KENEKTA WATH YANNA HARI HHAMAN DEYAK NE EWA THA GELEWWAMA WENNE VIDESHA WINIMAYA ADU WENA EKA NIKAM EKA EKA KIYN WIDIHT NATANNA EPA PODDAK HITHM UB KIYABNNEB ARA INDIA WEN GENNAPU GAMAN CHARGER KELLAWATH NATI BUS WALA YANNA KIYLD APITA EWA GANNA SALLI NETI UNATH TIYTENA DE HADL GATHTHA EKTATH KELWANAWA EKKATA THAMA KIYANNE APE UN APITAMA KELWNW KIYL SAMAHARA AYA LANKAWAT AWAMA BUS EKAK DEKKAMA OKE PENNAPU SADA RAJJEINI BUS EKE PITA RATAUN DEKL PHOTOS PAWA GEHUWa un ektt asi eki lankawe athuldithani buss ekak haire krl un athel eke ynw mokd oya ctb kali wal gihilla unta purudu ne kalakanni heththaa hamininawa karana aparada bwalt mewwa kollonge ge hina me bus wlin pawl kiyak yepenwd mt nam bus ekak pare dekkath ape deyak supiri kiyl mara sathutui mokd e ape ekekge aniuth ratawal mara diunui kiynwne ungeth ape wage thama habi api e atin supiri bus kiyanne tuwarisst magen lankawata widesha winimaya gena deyak ekth winsa karapalla modayange coment dakkama hia
😂@@backtomcoffacial2
ඉතාමත් හොද වැඩක්,❤❤
මේවා සුපිරි වැඩ
මමත් යනවා මානව හිමිකමි එකට කනක් ඇහෙන්න නැ ,බස් එකේ යන වෙිලාවට හදිසියේ එන කොල් එකට කතා කරන්න විදිහක් නැ ඒ තරමි සද්දේ දාගෙන යන්නේ බස් එකෙන් බහිනකමි ෂුවර් නැ මරන්න එක්කන් යනවා වගේ යන්නේ මමත් යනවා මානව හිමිකමි එකට
😂😂😂
😂😂😂
Ithin bus ekt naginnathiw pain palaynko
ඔහේ පලයන්, වැරදි කරන උන් මානවහිමිකම් යන්න හදනවා මම දැක්කමයි.
නොර්ත් කැරොලයිනා ඉදන්.
@@dinukasudhara3842 payin yna gmn lorry body wlt bainw puluwn deyk krpn☠️
Comments දැක්කම සතුටුයි. දැන් ලංකාවෙ මිනිස්සු මේ වගේ වැඩකට නැති එවුන් කියන දේවල් ගනන් ගන්නෙත් නෑ.
මුන්ට ගහල එලවන්න ඕනෙ. මිනිස්සුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙලා, මිනිස්සුන්ට තග දානව. මානව හිමිකම් කොමිසමට යන්න ඕනෙ Bus වල යන මිනිස්සු.
@@Binara 😆😆😆
බස් වල සින්දු මගීන්ට පීඩාකාරී.ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කල යුතුයි
බස් සංගම් හරිනම් ඕව හරි විදියට පවත්වගෙන යන්නයි ඕන..මරු බස් සංගම්.
👍💯
උන් දන්නෙ බස් කාරයින් ගෙන් කප්පම් ගන්න...ඔය ගැමුණු වාගෙ ගෝලයො තමයි බස් වලින් කප්පම් ගන්නෙ
හරියට හරි. මේවා බස් රථ නෙමි, මේවා දේවාල, සoගීත සන්දර්ශන.
👍👍🤣🤣
Paw yako
😂😂😂
කිසිම අර්ථයක් නැති සින්දු . ගෑනු හෙලුවෙන් නටන cd .
හා
මේවා මේ විදියට ක්ලින් විය යුතුයි සුපිරි
නියම වැඩක් ❤❤❤❤
ගැමුණුට විරුද්ධව මිනිස්සු මානව හිමිකම් එකෙ පදිංචි වෙන්ට ඕනෙ හරිනන්😂
ඔව් ඕයි
අනිවාර්යයෙන්
එ.ජා.ප බලය හා ගැමුණු.
එකෙන්ම ගැමුණුට විරුද්ධව මානව හිමිකම් යන්න.
😂😂
යන්න යන්න මානව හිමිකම්. අපිටත් පුලුවනි යන්න. මගියන්ගේ ආරක්ෂාව ගැන හිතන්නෙ නැතුව වැඩ කරනවා කියෙලා.
🎉🎉🎉
👍👍
බස් එකක දවසක්වත් ගියපු නැති මහත්තයෙක් වෙන්න ඇති මේ පෝස්ටුව දාන්නේ බුදු සරණයි ඔබ තුමාට 😢
Mewata kanata denna oni kisima piliwela wadagath kamak na bulath vita kagena perethayo wage mewa piliwela yuthui
@@SLbroChullaබස් එකක දවසක්වත් ගිය නැති අය කොහොමද හලෝ තමුන්ලා මගීන්ට කරන ත්‍රස්තවාදී වැඩ ගැන දන්නේ..අර ගැමුණු කියන බස් ත්‍රස්තවාදියා ඇතුලු ඔයාලා හැමෝම දැන් කතා කරන්නෙ නම් ඇල්වතුරත් නිවලා බොන මාර උපාසකයෝ වගෙයි නේද..හරි පව් අනේ ඔයාලා..මාරම අහිංසකයි..
නියමයි 😂😂😂😂 ඇත්තෙන්ම හොද වැඩක් නියමයි ❤❤❤ ගෝසා කාරී කැසට් වගේ දේවල් අයින් කරන්න ...❤❤❤
බස් කාලකන්නී හිතෙන වෙලාවට හයියෙන් යනවා බස් එකෙන් බැහැගන්නවත් බැහැ වයසක අයට , හිතුනාම එක තැනම ඔහේ ඉන්නවා ,
Me වැඩේට nam ක්‍රියාමාර්ගයක් ganna oni
අමතර සවිකිරීම් බස්රථවල පමණක් නොව ත්‍රීවීල් වලද ඇත ඒවා ඉවත්කිරීම ඉතාම වැදගත්
Trivilpawuglik wahn ub noy idpn
ත්‍රීවිල් වල මොකක්ද අවුල බ්‍රෝ...
oyata thriwill wala thiyena prashne mokakda
මෙි පොලිසිය කරන වැඩෙි ඉතාම,අගය කල යුතුයි ,ගැමුණු මොනව කිවත් බහුතරයක් මගින් මෙි තොරොම්බල් කරත්ත වල කරන්න දෙයක් නැති කමටයි යන්නෙ..
නීතියට අනුව වැඩ කරන්න බැයි නම් ගෙදර හිටපල්ලා. ලංගම දියුණු කල යුතුයි ❤️
අනිවාර්යෙන්
Anivarayen
True
අනිවාර්යයෙන් 💛
Anuwarryen!!!👍👍👍👍👍👍👍
හොඳ වැඩක්
දැං තියෙන්නෙ බස් නෙවේ....තොරම්බල් කරත්ත...ඇස් දෙකටත් අමාරු තොරණ් වගේ ලයිට්.....කන පැලෙන්න සිංදු.....මගී ප්‍රවාහන සේවයක් නෙවේ ඒක...වෙන.එකක්...වෙන රටවල් වල ප්‍රවාහන සේවා මාර දියුණුයි...අපේ රටේ පුංචි එවුන් ගෙ හීන මේ වගේ ඒව ගැන...වෙන රටවල් වල පොඩි වුං අභ්‍යවකාශ තරණය වගේ.ඒව ගැන......මේව අයින් කරල වහාම දියුණු ප්‍රවාහන සේවයක් හදන්න ඕන....
Ado mata ubala wage un allanema..laga hitiya kana palrnn ghnwa..naki hutto
@Thinethmaddumage නාකි කොහෙද උට්ටෝ.....අවුරුදු 25ක් කියන්නෙ...
@Thinethmaddumage කන පැලෙන්න ගහන්න......හු*ජ කොල්ලෙක් බුරනවා...😅😅😅😅
@@Thinethmaddumage උඹල වගේ සිල්ලර හීන තියෙන පො**යෝ කොහොමද රටක් හරියට හදන්නෙ....ඉගෙන ගනින් හරියට....එතකොට ඔළුවෙ තියෙන අං දෙක මතුවෙන්නෑ....
@@sandaruwijekoon2204 ado ehema welath ai bn ohoma kiynne..kollek neda appo bn .🥺...wahanyk hadanna asakwk nadda bn
බස් ගවයා තො බස් ඇක්සිඩන් වලින් මැරෙන, අනතුරු වෙන මිනිසුන් වෙනුවෙන් මානව හිමිකම් යනවද ගොනා
,👍👍👍👍👍👍👍👍👍👍👍👍
හරි නම් උඹලයි වන්දි දෙන්න ඕනි මිනිස්සු මරණ තරමට
Ewata oo wagakeema baragannawalu....hama accident ekatama gamunuwage me prakashaya thiyala oota nadu danna one....mokada mun wage ewunta minissunge jeewithayatawada unge bada gostharaya watinawa...okkotama kalin muta nadu danna one...
ගැමුණු ඉවරයි 😂
Ewa muta penenne na
බස් කියන්නේ ප්‍රදර්ශබාගාරයක් නෙමේ😊
👍
ඩෙඟ ඩෙඟ ශබ්දාගාරය.
සමහර බස් දේවාල වාගෙ.වින්ඩ්කීන්ඩ් එක පුරාම මල්මාලා එල්ලලා..
ගොඩාක්ම බස් හරියට කානිවල් එකකට ගියා වාගෙ..සැරසිලි ,අධික ශබ්දයන් සහිත සවුන්ඩ් සිස්ටම් ,විවිද පාටින් තොරන් වාගෙ ලයිට් සැරසිලි ,,මේවා ඔක්කොම ඉවත් කල යුතුයි ..
කිසිම අර්ථයක් නැති සින්දු , ගෑනු හෙලුවෙන් නටන cd .
සුපිරි වැඩක් ❤❤
ලොරි බොඩි බස් කාරයන්ට බයේ මේ වැඩේ නවත්තන්න නම් එපා. පාරක යන්න බෑ ඇගට එන්නේ. මේ කරන්නේ සුපිරිම වැඩක් ආණ්ඩුවයි පොලිසියයි එකතු වෙලා. 👏👏👏👏
නියමයි ඉතාම කාලෝචිත තීරනයක් බස් සංගම් කාරයො හිතන්නෙ බස් වල ගමන් කරන්නෙ රොබෝවරුන් කියල.
ඉතාමත් හොද වැඩක්.
බස් ගැමුණු .....
රාජපක්ෂ අසූචි බුදින්නෙක්.....
උගේද ඔය බස් සේරම .....
වර්ජනය කරපිය ....😂😂😂
මගින් විදියට අපිත් යනවා උබලත් යනවනම්
Ranilge ne
බස් වර්ජනය කරමු කොහොමද කරන්නේ බලන්න
Payin pl hingnn@@rathnasiriweerasinghe9808
හරි නම් පරිසරවේදියො ක්‍රියාත්මක වෙන්න ඕන මේ වාහනවලින් කරන ශබ්දය නිසා වෙන පරිසර හානියට 😢😢😢😢😢😢😢😢
උන් රිලව් ගෙන විතරයි කතා කරන්නේ!😂
Ehenm ithin lnkawe wahana duwnn wemne na 😅
👍
උන් ගානක් එන වැඩ වලට විතරයි කතා කරන්නෙ. බල්ලො රිළවු වෙනුවෙන් කතා කරාම NGO වලට සල්ලි තමයි😂
ගෙදරවත් කැසට් එකක් දාන්න එපා බං මොකද පරිසරයට හානි වෙනවනෙ😂😂😂
මිනිස්සුත් මානව හිමිකම් යන්න ඔනේ බස් ත්‍රස්තවාදීන්ට එරෙහිව
Yes
හොද වඩෙ නියමයි..මෙන්න මෙහෙමයි රටවල් හදන්නෙ..නිතියට අවනත වෙයල්ල..බස් එකක යන්න බා කරොල් කරත්ත වගේ...අනිත් රටවල් බලපල්ලා කොච්චර ඩිසන්ද කියලා..3විල් එකක නග්ගත් ඒ වගෙ තමයී..කසට් මහා සද්දෙන් දාලා ගමනක් යන්න බා ...රටේ ඉස්සෙල්ල ම විනය හදන්න ඕනෙ ...ස්තුති ජනදීපතිතුමනි ..මේ වඩෙ කලයුතුම දෙයක් ❤❤❤❤❤
Ane lodo vana rataval vala lankave bus balgena modifications karanne 😢
Ithin ubema wahanayak aragena yana gamanak paduwe palayanko
අනිවාර්යයෙන් කළයුතුම දෙයක්.....👍👍👍
ඩඩිලි ඕනි විදියට නම් මිනිස්සු බත් කන්න ඕනි,ගැමුණුට ඕනි විදියට නම් මිනිස්සු දිවි පරදුවට තියලා බස් වල යන්න ඕනි නම් ආණ්ඩුව ක් ඕනි නැහැ නෙද ,අනිවාර්යයෙන් ප්‍රේමදාස ක්‍රමය හරි මුන්ව ඉවරයයික් කරන්න ආණ්ඩුව දැනගන්න ඕනි ,එච්චරයි
ගැමුනුයි ජෝසෙප් ස්ටාලිනුයි දෙන්නා පුදුම කරුම දෙකක්.
බස් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහි වෙmu... respect පොලීසිය
මේවා විය යුතුමයී .. we love අනුර 💖💖😎💖💖👍
නියමයි වැඩෙ
තනි තනි පුද්ගලයන්ට බස් රථ ධාවනයට අවසර ලබාදීම වෙනුවට පුද්ගලික බස් සමාගම් පිහිටුවීමට කටයුතු කළ යුතුයි.
Aiwaryen meka thamay wenna one
100%..system එකක් හදන්න ඕන හැම එකටම.. ❤
හැම දියුණු සහ දියුණු වන රටටල මේ පොදු මගී ප්‍රවාහන සමාගම් ක්‍රියාත්මක වෙනවා.
පොලිසිය මෙතනදි නිවැරදි. අනිවාර්යෙන්ම සියලුම සවිකිරීම් පදිකයින්ට මාර්ගය භාවිතා කරන්නන්ට සහ රියදුරාට අවහිරයක් බාධාවක් සහ අනතුරකදී හානි වැඩිවීමක් සිදු නොවිය යුතුය. මොරටු පහන් දෙපාර්තමේන්තුව තීරණය ඉතාම වැරදියි
අනිවාර්යයෙන්
බස් සංගමේ තහනන් කරමු😎
up
මේක සාමාන්‍ය දෙයක්.පිටරට වලත් ඔයාටමගල අ ලාවන්න තහනම්
👍
ලංකාවෙ ලිං මැඩියන් තේරුම් ගන්නෙ නෑ බන්
කොහේවත් රටක ඔය විකාර අලවන්න බැහැ.රට හදන්න ඉඩ දෙන්න.මේ වගේ චන්ඩින්ට රඟන්න දෙන්න එපා.නීති විරෝධී සවිකිරීම් අයින් කරන්නේ අනතුරු වළක්වන්න.
ඒකනෙ
අනිත් රටවල්වල බස් උබ දැක්කෙනැ කියලා මොනා කරන්නද😢
@@sasabussidgaming paw bn uba
උබ කොයි රටේ බස් ගැනද කිය්ණ්නෙ කියපන්කෝ@@sasabussidgaming
Machan, ownta heenen apaye bus penenawalu
සුපිරි වැඩ 👍
ඕක හොද වැඩක්.ඒ වගේම රෑ යන බස් වල කන පැල්ලෙන සිංදු දානවා. රෑ දුර සේවා බස් වල යන්නේ විශේෂයෙන් කොළඹට කුමක් හෝ රාජකාරි කරයුත්තට. ඇස් දෙකවත් පියා ගන්න බෑ නිල් පාට ලයිට් ,බෆල් 6ක් විතර හයි කරලා.
මේකත් මලම වදයක් තමයි. කනක් ඇහිලා ගමනක් යන්න නැහැ .
එහෙනම් පයින් හරි වෙන වාහානයක හරි පලයන්කො කියවන්නෙ😂
@@sasabussidgaming උබට ලයිට් සිංදු ඕනෙනම් කාමරේ ගහගනිම්... පොදු ප්‍රවාහනේ සැපට යන්න තමා මිනිස්සුන්ට ඕන... ඉගෙන ගත්තෙ නැති උබලගෙන් මලම මල කරදරයක් තියෙන්නෙ ඔයි..
යකෝ ඒ මිනිස්සුන්ගේ නින්ද අඩු කරගන්න එහෙම දාන්නේ...තොපි ගිහින් දාන්නත් ඔනී ඒ මිනිසුන්ටම බනින්ව...ඒ මිනිස්සුත් ඔහේ ගිහින් නින්ද ගිහින් හැමනිලාම ගියාම තොපිට තියෙයි...බස් වල බැයිනම් තමන් වාහන අරන් පලයවු
@@lamayaj205 ඉතින් යකෝපිරටවල් වල වුමත් බස් යමවා ඔහොම සිංදු දාන් යන්නේ නෑ..ඒක යකෝ උන්ට දවල් වරුවේ නිදා ගන්න පුලුවන් නේ. වෙන රටවල්ත් එහෙම සිංදු දාන්නේ නෑ පිස්සෝ වගේ..
සීට් පහ ගැසීම තහනම් කරමු
සීට් පහයි මැදින් හිටගෙන පේලි දෙකයි
ඒ මැදින් කොන්දොස්තර මගීන්ගෙ කොන්ද උඩින් යනකොට හරි සනීපයි
පලයන් යන්න
@@sasabussidgaming උබලගේ ඔය නූගත් ක්‍රමේ අපි නවත්තනව... තහඩු බස් එකේ හරි පාඩුවේ යන්න දියංකො.. නැත්තම් ඔය බස් උබල ගෙදර තියාගනිල්ල..
😂බස් ෆෑන්ස් @@sasabussidgaming
අනිවාර්යයෙන්
අම්බෝ බස් පික්කො ෆෝම් වෙලා.යකෝ උබල ඔය තොරන් දාන්නෙ ලොරි චැසි උඩ😂.ඉස්සෙල්ල බස් එකක් කියන්නෙ මොකක්ද කියල හොයල ඉදහල්ල දැන් වත්.
ස්තුතියි AKD ❤❤❤❤❤
බස් ගැමුණු ත්‍රස්තවාදීය මාලිමා ආන්ඩුවටවත් මට්ටු කරන්න බැරිද
බස් විතරක් නෙවේ හිරු දෙරනත් මට්ටු කරනවා..ඉවසන් ඉදිමු ටික කාලයක්
@@manojmadushanka9346පකක් කරයී😂😂😂
තව මදි කන් අඩි පලන සිංදුත් නවත්වන්න ඕනි 🎉
නියමයි කරන වැඩේ බස් ත්‍රීවීල් වල අමතර සවිකිරීම් ඉවත් කළ යුතුය
තෝ මානව බැරිනම් ඔනේ හිමිකමකට පලයන්, මිනිස්සු පොලිසිය කරන වැඩේට 100% සහයොගය දෙනවා.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් 👍
yes
පුකත් දිපන් 😂
@@sasabussidgaming එතකොට හරිද ?
අන්න, කුඩු මුදළාලිලත් මානව හිමිකමි එකට යනවලු මෙ ආණ්ඩුව නිදහසේ එයාලගෙ ව්‍යාපාරේ කරගන්න දෙන්නෙ නෑ කියලා.
😂😂😂
😂
ඒකනම් නියමයි ❤❤❤
නියමයි දැන් ලන්කාව දියුනු රටක් ❤
අළුත් තද නිතී හදන්න ඕනෙ. අපේ රටේ තමා මේ ඔක්කොම සීන්. මේ පාර රට ගොඩ ගත්තේ නැත්නම් බඩුම තමා. ජය ප්‍රාර්ථනා කරනවා 🙏💖🎉🔥
@@basnayakebmg7699 අලුත් නීති හදන්න පුළුවන් විදියෙ 2/3 බලයකුත් දීලා තියෙන්නේ.
ගොඩ ගනියි පකක්..හීන මවන් නැතුව වෙන රටකට යන්න පෑලෑන් එකක් ගහපන්...😂😂
Hoda vadak.Thank you akd❤
සුපිරි වැඩක්....ජයවේවා....
පොළිසියෙ මෙහෙවර ඉතා වැදගත් නිතිය අකුරට❤❤❤❤❤
පොදු ප්‍රහානය සහ පෞද්ගලික ප්‍රවාහන පරික්ෂා කර මා ජනතාවගේ ආරක්ෂාව සැදීම ගැන ශ්‍රී ලංකා පොලිසියට අපගේ ආචාර්ය
ගැමුණුත් දැන් ඔය පුටුවෙන් බහින්න කාලේ ඇවිත් අවුරුදු ගානක් ඔය තනතුරේ හිටියත් අපි කවදාවත් දැක්කෙ නෑ මේ මිනිහා බස් හිමියෝ රියදුරෝ එක්ක මිටින් තියල මිනිස්සුන් ආරක්ෂාව වෙනුවෙන් එක පියවරක් ගන්නව පිළිවෙලට හැම පැත්තක්ම පාලනයක් ඇතිව කරන්න පුළුවන් උගතෙක් මෙතන සිටිය යුතුයි
මුුව එලවන්න ඹිිනේ
මෙය ඉතා හොද වැඩක්. .බස් රථවල ගමන් කරන. පිරිසගෙන් විමසුවත් ඔය පිළිබඳව නිවැරදියි අදහස් ලබා ගතහැකිවේ. .
හරි ඉතිං පනත වෙනස් කරලා අළුත් නීති ගේමු
මානව හිමිකම් යන්න එතකොට තෙරුම් කරල දෙයි මිනිස්සුන්ට දෙන්න ඔනී සෙෆ්ටි එක . උබෙ සභාපති කමත් දාල ගෙදර යන්න වෙන්නෙ මානව හිමිකම් ගියොත් උබ 😂😂😂😂
නියම වැඩක්.
ගැමුනුවා බේරෙ වැවේ ඔබමු
🤜😁
ඇත්තටම එදා බේරෙ වැවේ ඔබන්න ඕන එකෙක් තමයි මේ බස් ගැමුණු කියන්නේ.
මහින්දව අල්ලගෙන නටවන එකේක්
😅
😂😂
ඒක නම් මරු පුලුවන් උන්ට වැඩ කරන්න කියලා බැරි උන් එලවන්න ඕනේ මිනිසුන් මරන බස් ඩ්‍රයිවර්ල කිසිම වගකිමක් නැතුව
නියමයි.
ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ උත්තමාචාරය මේ අප සියලු මහජනතාවගේ ආරක්ෂාව සඳහා ගන්නා පියවර අඩුවට අපේ සහයෝගය
නියමයි වැඩපිළිවල
ඇත්තටම හොඳ වැඩක්
නියමයි..... ගැමුණු පලයන් යන්න...මෙවා මිනිසුන් ගේ යහපතට...
well done SL Police!
❤❤❤❤❤
සුපිරි 😢😢😢😢😢
Company එකකින් වාහනයක් market එකට දාන්න කලින් ඒ වාහනේ ආරක්ෂාව ගැන පරීක්ෂණ ගණනාවක් කරනවා. ඒ හැම දේම test කරලා, test එක Pass උනොත් විතරයි ඒ වාහනේ වෙළඳපොලට යවන්නේ. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. Engineers ලා, scientists ලා , researchers ලා විශාල ප්‍රමාණයක් මේ වැඩේට සහභාගී වෙනවා.
Windscreen එක තියෙන්නෙ එක එක stickers අලවන්න නෙමෙයි. ඒක රියදුරාගෙ vision එක සීමා කරනවා.
වාහනයට අවශ්‍ය lights ඔක්කොම දාලා එවන්නෙ. අමතරව දාන විවිධ lights අනිත් වාහන වලට කරදරයක්. බස් ඇතුලෙ තොරණ් ගැහුවම ඒක බස් එකේ යන මගීන්ට ලොකු හිසරදයක්.
Crash bar එක ගැලෙව්වොත් Accidents එකකදි කකුල් කඩා ගන්න පුලුවන්.
Company එකේ Engineers ලා විශාල ප්‍රමාණයක් එකතු වෙලා ලොකු දැනුමක්, වියදමක් යොදලා හදලා එවන වාහන වල එහෙන් මෙහෙන් යකඩ කෑලි පාස්සලා හයි කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒක පාරෙ යන අනිත් මිනිස්සුන්ට ජීවිත අනතුරු ඇති කරන්න පුලුවන්.
Illegal vehicle modifications නැති කරාම ස්ටිකර් අලවන අයට, යකඩ කෑලි පාස්සලා අනීතිකව බස් වල ගහන අයට රස්සාව නැති වෙනවා කියන එක වලංගු තර්කයක් නෙමෙයි. ඒක හරියට, කුඩු රටින් තුරන් කරාම කුඩු මුදලාලිලාගේ සහ distributors ලගේ රස්සා නැති වෙනව වගේ කතාවක්.
බස් තොරොම්බල් කරන එක වීරකමක් නෙමෙයි. නීති විරෝධී වැඩක්. තමන්ගේ වගේම අනිත් අයගේත් ජීවිත අනතුරේ දාන වැඩක්.
වාහන තියෙන්නෙ ප්‍රවාහනයට. ඒකෙදි අංක එක ආරක්ෂාව. හැම වාහනයෙන අලුත් version එද්දි පරණ version එකට වඩා safety measures වැඩි කරලා එවන්නේ. මොකද අනිත් හැම දේටම වඩා වටින්නේ මිනිස් ජීවිත.
"නීතිගරුක සමාජයක් හැදෙද්දි වැඩිපුරම කලබල වෙන්නෙ අනීතික දේවල් වලින් ජීවත් වෙන අය"
2025 අවුරුද්ද ලැබුවා. 2025ට යනවද අතීතයේම එල්බගෙන ඉන්නවද කියන එක තම තමන් තීරණය කරන්න ඕන.
✍️ Janith Tharaka Jayasinghe
ස්තුතියි ❤
හැමෝම මේ ආතල් චූන් එක දාන්නේ බස් පිටින් දාලා. හැබැයි කාර් එකට soiler එකක් ගැහුවත් මුන් ඒක ගලවනවා. Highend වාහනයක් ගන්න බැරි නිසා පොඩි එකක් අරන් spoiler එකක් ගැහුවත් මුන් ගලවනවා. කාලකන්නි ටිකක්. ප්‍රශ්නය තමාගෙ වනතුරු පිලිතුර දාර්ශනිකයි
100% ekagai!!👍👍👍👍👍
දැනට මම තායිලන් රටේ අවුරුදු පහක් විතරයි මම කවදාවත් බාස් වල මේ වගේ අනවශ්‍ය දේවල් සවි කරලා දැකලා නෑ .... බාස් අනතුරු වෙලා එච්චර මිනිස්සුන් මැරෙද්දි අපේ සිංහල මිනිසුන්ට ඒ තේරෙන්නැත්තෙන් .....
බස් ටිකකාලෙට නිවාඩු අරන් යමු තිරික්කලෙන් කොහොමද දැනෙන්නෙ කියලා😂😂😂😂
හොදම වැඩේ මේකනම් එකෙන්මට Full support එක දෙනවා රජයට❤ උබලට මෙහෙම වාහන මොඩිෆයි කරන්න ඕනී නම් කරලා ගෙදර තියාගනිල්ලා..පාරේ දුවනවන්ම් නීතියට අනුව පලයන්
මග.ම.රුවන් දමනය කළයුතුමයි.ඔවුන් ඉන්නේ අධිමානයකික්.පාරේ යන අනිත් අයට ගරුකිරීමක් නෑ
ශබ්දය අධික setup සවිකිරීම තහනම් කරන්න..සිංදුවක් අහන්න smartphone hand free තියෙනවා.
නියමයි......
පොලිසියේ රාජකාරියට කිසිම බාධාවක් කරන්න බෑ මහජනතාව අපි පොලිසියත් සමග මේ සම්බන්ධයෙන්
අපියි හරිනම් මානව හිමිකම් යන්න ඕනේ.බස් වල අපි යන්න ඕනේ මරන බියෙන්.එහෙමත් නැත්තන් ලාටනවා.පැය කාලෙන් යන ගමන මුල් ටිකේ හෙමින් ගිහින් ලන්වෙනකොට යනවා අදික වේගෙන්.😢
සුපිරිම වැඩක්
රජයේ බස් එක පාටකුත් පුද්ගලික් බස් එක පාටකුත්/ ඩ්‍රයිවැ්ල කොන්දලට නිලඇඳුමක්/ ටිකට් කඩන මැෂින් එකක්/ වේග සීමාවක්.. රේස් බැ.. නගරං බැ ..
👍
එතකොට දුර රැට් යන බස් කොහොමද යන්නෙ 😂
@@sasabussidgamingඒකට ජෙට් දානවලු රූට් වලට
@@sasabussidgaming .. ඇයි? දුර රූට් බස් වල යන්නෙ මිනිස්සු නෙමෙයිද?
@@sasabussidgaming දුර තිය ලඟ ගියත් මුං සල්ලි වෙනුවෙන් සෙල්ලං කරන්නෙ ඔයාලගේ අපේ ජීවිත එක්ක. බස් වල ගියත් වෙන වාහනෙක් පෙර් බයිසිකලේක ගියත් මු ං කීදෙනෙක් මරනවද ?
අපිත් යනවා මානවහිමිකම් අපේ අයිතිවාසිකම් වෙනුවෙන්
කියව කියව ඉන්නැතුව පලයන්😂
සම්පූර්ණ ඇත්ත කතාව වින්ස් ක්‍රීන් එකේ අලවන්න පුළුවන් ආදායම් බලපත්‍රය විතරයි
බස් මිනිමරුවන්ට එරෙහිවෙමු 👍👍👍👍👍👍
නියමයි❤
රටක දියුණුවට පොදු ප්‍රවාහනය දියුණු කිරිම අත්‍යවශ්‍ය කරනයක්. විදේශිකයන් අපෙ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් දක්වන අදහස් වලින් අපි කොච්චර දුර්වලයිද කියල පෙනව. එමනිස මෙය දිගටම සිදුවිය යුතුය.❤❤
බස් ගැමුණු මොනවා කීවත් බස්වල ඩී ජේ වගේ ගෝෂාකාරි බවනම් නැති කරන්නටම ඕනෑ. මොකද බස් එකෙන් බැස්සම කන් දෙක ඇහෙන්නේ නෑ.