Amma tatta balapan toge paul wala inne un okkoma Nugath ponna keri wesige puthala Wenna one rate karumeta 76 y Wasarak topi wage nugath garak tikak bihi kala kala tope Mul lama wita sanwardanaya wela ne
Echchara aheniyak na bus aythi karayanta . Mn nm hithanne kawadawath bus wala giye na wage hasirena kuhakayanwa raten elawala clean karanna one. Bus strike kaloth bus aythi ayata nm case ekak na . Mokada covid kaleth bus duwanne nathuwa thama finace gewwe . E tharam aheniyak thiyana aya newey modify bus hadanne. Pare yana ena ewnta thama adenne 😂. Talks witharane lankawe unge hamadama . Ubala wage ewn clean karana kn api asawen balan inne ...
Echchara aheniyak na bus aythi karayanta . Mn nm hithanne kawadawath bus wala giye na wage hasirena kuhakayanwa raten elawala clean karanna one. Bus strike kaloth bus aythi ayata nm case ekak na . Mokada covid kaleth bus duwanne nathuwa thama finace gewwe . E tharam aheniyak thiyana aya newey modify bus hadanne. Pare yana ena ewnta thama adenne 😂. Talks witharane lankawe unge hamadama .
Ambo ambo ela .. methana awla policiya niithiya hariyata karanawada kiyana eka . Dakkane bus eka athule thibba signal light pennana ekath galawanna kiwwa . Ewa anawashya dewal ne
මේ දේ නම් නවත්තන්න එපා. අපිත් ආසයි අපි පිටරටක ජීවත් වෙලා මගේ රටට එද්දි මේ පිටරටවල් වගේ ලස්සනට අපේ රටේ දකින්න❤
pala ponnaya haraka
@@milan7518 At last some discipline in Srilanka! Good! Samahara evunge ekama Bahashwa KUNUHARAPA
@@christopherfernando2764 උගත්කම හා හැදිච්ච පරිසරය ක්‍රියාවෙන් පෙන්නන්නෙ ඒ විධියට.
Amma tatta balapan toge paul wala inne un okkoma
Nugath ponna keri wesige puthala Wenna one rate karumeta 76 y
Wasarak topi wage nugath garak tikak bihi kala kala tope Mul lama wita sanwardanaya wela ne
ජෙප්පෝ වර්ජන කලේ ජනතාව වෙනුවෙන්, දැන් වර්ජන කරන්නෙ පැරදිච්ච දේශ පාලුවෝ සහ උන්ගේ ව්‍යාපාරිකයෝ වෙනුවෙන්.
ලස්සන මගී ප්‍රවාහනයක් මගේ රටේ බලාපොරොත්තු වෙනවා
2:06 මොලේ තියෙන කොල්ලො❤
සිරාවට
චන්දේ දුන්නේ නෑ.
ඒත් හොඳයි nam ඒකට හොඳයි කියලා කියන්න පුළුවන් 👍❤
අපි පිටරටවල ඉන්නෙ අපි කොච්චර ආසද අපේ රටෙි පොදු ප්‍රවාහනය ඩීසන්ට් විදියට තියෙනවට.දැන් හැම රටකම සංචාරකයෝ එනවා අපේ රටට.
නියමයි.. දිගටම කරගෙන යමු
ඇත්තටම හොද වැඩක්❤මේ කලු දුම මාර කරදරයක් ප්‍රරයිවට් ctb දෙකේම දුම් පරීක්ෂා කල යුතුයි
😂😂
හැම අවුරැද්දකට සැරයක් දුම් වාර්තාව කියල එකකට සල්ලි ගෙවනවනෙ. යෝග්‍යතා සහතික එහෙම කොහොමද ගන්නෙ මේවට. දුම් වාර්තා කියන්නෙම හොර මාෆියාවක්
@@IsuruKKalunayaka-su6kc niyamai. DUM BOOTTU thahanam karamu
3:25 ඇත්තටම ඔය කෑලි බෑලි ටික නැතුව බස් දුවන්නම බැරිද???? 🤔 මාර ප්‍රශ්නයක් නේ.. රටේ නීතියක් ගෙනාවම එකට යටත් වෙන එක කාටත් පොදුයි.
වැරදි කරන්න නැතුව උන්ට එලවන්න බෑලු 😂😂😂😂
සමහර නිලධාරීන් කොහොම වෙතත් ශ්‍රි ලංකා පොලිසියට 🙏🙏🙏🙏
ඇත්තටම හොඳ වැඩක් ❤ මොකද ගොඩක් මිනිස්සු මැරෙන්නේ තවත් සමහරු අබාධිත වෙන්නේ ඔය බස් නිසා
Ithin tho bus ake yanne nathnam thoge wahane palayan nathnam pain palayan
@shehanmalaka3389 ගොන් හරකෝ මන් යන්නේ නැ කියමුකෝ එතකොට බස් වල යන අනිත් අය මිනිස්සු නෙමේද ඒ අසරණ මිනිස්සු නිකන් මැරෙන්නේ නැද්ද
දෙයක් කියන්න කලින් කල්පනා කරපං හරකෝ
@@shehanmalaka3389 uba wge hithana ponnayo hinda thamai lankawa mehema une 😂
@Isperera ඉතින් පයින් පලකෝ පකෝ😂
බස් සංගම් වල උන්ගෙ වාහන කොහොමද උන් එක තොරොම්බල් කෑල්ලක් එල්ලං ඉන්නවද
උන් V8 පදිනවා. කොල්ලොන්ට සුදු යකඩ හීන පෙන්නලා..
උන් මොල කාරයෝ. උන්ට වාසීවෙන විදිහට දේශපාලකයාට බලපෑම් කරන්න මොඩ බස් කාරයෝ රවට්ටගෙන ඉන්නවා.
අන්න ඒකයි😢
නියම කොල්ලෙක්
කඩෙ විකුනන් තිබ්බ පලියට ගහන්න ඕනි නෑ බ්‍රෝ
Pala pako
Kade goo wikkoth ekath genath alo ganin
Mun wage gon haththak
@@RavithaRashanmalintha-jd9msThathata balliuek huklda uba hambune😂😂😂
එහෙනම් ඇයි විකුනන්නෙ විකුනන එක තහනම් කරානම් හරිනෙ කුඩු අල්ලනව වගේ තමයි මුන් බස් අල්ලන්නෙත් 😂😂😂😂
@@jkbro6016 මොකටද ඉත්ම් කුඩු ගහන්නෙ..
බස් මාපියාව නැති කරන්න ඕන.මුන් බස් වර්ජන කලොත් අලුත් පර්මිට් දෙන්න සල්ලි තියෙන කොල්ලො ඉන්නව බස් එකක් පාරට දාන්න බලන් ඕන තරන් ඉන්නව එයාලටත් අවස්තාව දෙන්න ඕන
Echchara aheniyak na bus aythi karayanta . Mn nm hithanne kawadawath bus wala giye na wage hasirena kuhakayanwa raten elawala clean karanna one. Bus strike kaloth bus aythi ayata nm case ekak na . Mokada covid kaleth bus duwanne nathuwa thama finace gewwe . E tharam aheniyak thiyana aya newey modify bus hadanne. Pare yana ena ewnta thama adenne 😂. Talks witharane lankawe unge hamadama .
Ubala wage ewn clean karana kn api asawen balan inne ...
@Tzx-n4p ඇයි මේ කල බල වෙලා මට මොකද ස්ට්‍රයික් කලත් නැතත් 😂
@hodamamathaka ekne ubta mokada . Ekko ubata wahanayak athi . Nahtham uba anungen kaka bibi gedarata wela inna ekek wenna athi . Anun gana hithanne na . Eka thama math kiyanne mulinma uba wage kuhakayonwa clean karanna one . Mokada bus strike kaloth ahinsakama minissu tikatay kela wenne
ගැමුණු ට ඕන විදියට වැඩ නොකර ඉන්න
ubalage ammata ona widfiyata weda karanna , amma genath dapiya
@@dilscoop071 Ubata Gamunu pukey ariyada ? Huthi gey putha sakilliya
Oluwak nethi unta sabathikam hamba unahama wediya deyak balaporotthuwenna be..driver la akek magin widhina apasuthawaya thrum aragaththe ne metharam kiyalath..meratawala bus akaka thiyana pahasu kam..pothak paththarayak kiwanna unath puluwan.meka janatha sewawak neme.
@dilscoop071ube ammta ballo huklada ballo uba wge pakek ipadune
ගැමුනු කියන්නෙ මොකාද ඌ ජන්දිපතිඩ 12වෙනකම් කතාවෙනවා ඇති කරන විඩිය මිනිසුන් වරෙල්ල පාරට මුන්ට විරුඩ්ඩව අපේඩරුවෝ නැතිකල පර හැත්ත
මෙහෙම වෙන එක ගොඩක් හොඳයි ඇක්සිඩන්ට් වුණත් අඩුයි
රටට හොඳ දෙයක් වෙනවනම් ඔක්කොම සමගියෙන් ඒකට එකඟ විය යුතුයි වැරදි දෙයක් කියන්නෑනෙ අනවශ්‍ය දේවල් අයින් කරලා වාහනේ පාරේ දුවන ක්‍රමයට යන්න කියලනේ කියන්නේ සෑම රියදුරෙක්ම ඒ බව හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක වුණොත් අපේ රටට ඉදිරියේදී යහපත් දෙයක් සිද්ධ වෙයි
ඒ ගැන සතුටු විය යුතුයි
ඉස්සර තොරන් දැක්කේ වෙසක් පොසොන් වලට. දැන් තොරන් පාරදිගේ දුවනවා. ඒකට සම්පූර්ණයෙන්ම විරෝධය දක්වනවා. මීට තොරන් හිමියන්ගේ සංගමය
Europe rataval vage tibe yuthui hariyayata Nepal lorry wage
ඉතින් පකෝ ඒ තොරන් නොබලා ඉදහන්කෝ😂
Itin tho wesak ekata toran balapiya paraya mewa balanne epa
දවසේ කියමන යාලුවා❤
@@cdazz ඉරිසියා කාර හැත්ත..
ලිසින් ගෙවගන්න මතක් උනම ලස්සනට දයි😂😂😂😂
Echchara aheniyak na bus aythi karayanta . Mn nm hithanne kawadawath bus wala giye na wage hasirena kuhakayanwa raten elawala clean karanna one. Bus strike kaloth bus aythi ayata nm case ekak na . Mokada covid kaleth bus duwanne nathuwa thama finace gewwe . E tharam aheniyak thiyana aya newey modify bus hadanne. Pare yana ena ewnta thama adenne 😂. Talks witharane lankawe unge hamadama .
ජනාධිපති තුමනි ඔබ බුදු වෙන්න ඕනේ. මේ වැඩ පිළිවෙල නියමයි 👍👍👍👍👍👍
මිනි මරල පොය් කෙලපු හිගන ලපයා කොහෙද යකො බුදු වෙන්න නෙමෙ අපායට පල මැරිලම 🤢😂
මේක බුදු වෙන්න තරම් වැඩක් නම්
මේ වැඩේ ඇති නේ අවුරුදු පහටම ඊලග
පාරත් ජන්දේ දෙන්න අපිට මාලිමාවට ජය වේවා 🧭😌
ඇත්තටම සුපිරි වැඩක්...
බස් එකේ මිනිහෙක්ට නිදහසේ කනක් ඇහිලා යන්ඩ නෑ...
කණ් අදී පුපුරන්ඩ සින්දු දානවා...
ඇත්තටම හොඳම හොඳ වැඩක්..
හොඳ වැඩක් ගොඩක් සතුටුයි
අපි ඉන්නෙ USA වල ඒත් අපි අපේ උපන් රට ලංකාව වැදගත් ලස්සන පිරිසිදු නීතිගරුක රටක් වෙන එක ගැන පුදුම සතුටක් දැනෙන්නෙ අපිට දැන් ආඩම්‍බරයෙන් කතා කරන්ට පුළුවන් ඒ අපෙ උපන් රට කියල Thank you අනුර ❤👍
ගමිවල කසිප්පු නැතිකරල දෙන්න
@@ShiromiJayasekara-k5o heva nethi venne ne
Aniwa
උබල නොබී ඉදහල්ල 😂
@thilin-n2q eka nm attha
@@thilin-n2q
මමත් කියන්න හැදුවේ ඒකමයි..😂😂😂
කසිප්පු පෙරළා බලෙන් පොවනවා වගේ මුන්ගේ කතාව
.
කප්පම් ගැනීමත් නතරකරන්න
බස් වලින්.....
වර්ජනය කලොත් පමිට් කැන්සල් කරන්න ඕනි මුංට ඕනි විදිහට නිතිය වෙනස් කරන්න බැහැ
Ambo ambo ela .. methana awla policiya niithiya hariyata karanawada kiyana eka . Dakkane bus eka athule thibba signal light pennana ekath galawanna kiwwa . Ewa anawashya dewal ne
දියුණු රටවල ඔය ජරාව එල්ලපු බස් නැහැ. ඒවා තහනම් !!! ඒ මිනිස්සුන්ට මුන්ට වගේ මොලේ අමාරුවක් නැහැ ජරාව එල්ලන්න.
මෙපමණ කාලයක් පොලිසිය නිදාගෙනද ඉඳලා තියෙන්නේ
ඉස්සර ආණ්ඩු විසින් පොලිසිය පාලනය කරපු විදිහ තමා ඒ
බස්එක සරසල මොනව කරන්නද. රියදුරු. කොන්දොස්තර අපිරිසිඳු ඇඳුම් ඇඳල කටපිරෙන්න බුලත්විට කාල. පාර දිගේ කෙල ගසමින් ටිකට්පත් නොදී. ඉතුරු රු. 1.2.3. සමහරවිට 5 පවා නොදී යනකොට. බහින කල් ඉන්නෙනෑ. ඉක්මනට බහින්න කිය කිය කෑගසමින්. කිසිම විනයක් නෑ. දියුනු රටවල් බස් සේවය ගැන වීඩීයෝ එකක් පෙන්නන්න ඕන ලැජ්ජ හිතෙන්න. සමහර බස්වල බෙල් එකවැඩ නෑ. කන පැලෙන්න බජව්ව නම් තියනව ඒ. උනාට.. බස් එක බ්රේක් කලාම තවත් අඩි50ක් විතර ඉස්සරහට ඇදිල තමයි නවතින්නෙ..මේ වසංගතය නම් කොහොම හරි හදන්න ඕන.
Uba palayanko CTB Wala.
❤ මේක හොද දෙයක්.
අර අපිත් කොල්ලොනෙ කියපු දරුව ගැන නම් දුකත් හිතුනා 😂
Supiසුපිරි ❤❤❤❤
අපි කැමතියි ලස්සන රටක් දකින්නට ❤❤❤
කන්න. නැතුවද. හුත්තො
නියනමයි ජය වෙවා ❤❤
නියමයි නියමයි ♥️
තම තමන්ගෙ පෞද්ගලික හීන වෙනයි, පොදු ප්‍රවාහන සේවය වෙනයි.
රජය කරන වැඩේ නම් සුපිරි.❤
😂😂
වර්ජන බැරිනම් ගර්ජන කලත් මේ නීති ඉදිරියටම යා යුතුයි එවගගේම සිවිල් ඇදුමින් පොලිස් නිලදාරින් බස්වල යැවීම ඉතාම හොදයි පොලිස් පති තුමනි මෙය ඉදිරියටම කලයුතුයි මගීන්ගෙ හොද ප්‍රතිචාර ලැබෙනවා
අනවශ්‍ය උපාංග ගලවනවා වගේම බස් රථ රියදුරන්ගේ විනය හැදෙන්නම ඕන.හොඳ වැඩක් ක්‍රමානුකූලව කරන්න ඕන වැඩක්.මොකද බස්සංගම් වර්ජනයකට ගියොත් ඒකෙනුත් පීඩාවට පත් වන්නේ අපේම රටේ අපේම.ජනතාව
මේක අනිවාර්යයෙන් ඉදිරියට කරන් යන්න
චුරැ චුරැ ගාන්නේ හොරා කන්න බැරි උන දුශිත දේශපාලුවන්නේ ඉදුල් බත් ලෙවින උන්,,
ටවුන් වලත් දිරන , නොදිරන දේඑඅල් දාන්න ලස්සන ඩස්බින් කිහිපයක් තිබ්බනම් ටොපි කොලයක් උනත් පොඩි ලමයි බිමට නොදා ඒවට දාන්න ඉඩ තියේ . ඒම නැතිව හැමදාප පිරිසිදු කරන එකම කර කර ඉන්න බෑ අපිත් වෙනස් වෙන්න ඕන
කරන්න ඕන වැඩක්.. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩස්බින් එකත් හොරකම් කරන් ගිහින් විකුනනව. ඒව ගන්න මූසලයොත් ඉන්නව.
එවගෙ එකතුවෙන එවා ගිහින් එකම කුණු ගොඩක ගොඩගහනවා
සිමෙන්තිවලින් ඩස්බින් පාර අයිනෙ හැඩුවොත් හැබැයි නගරඩබවෙන් කුනුටික ගෙනයන්න ඕන නැත්නම් කාක්කෝ
ඇයි මෙි මිනිස්සු මෙි රට ලස්සන කරනවාට සහයෝගය දක්වන්නේ නැත්තෙ නිතිය හැමොටම පොදුයි ඉරි කපන්න දිලා phone කනේ තියාගෙන ගිහින් Accident කෙයි තරමි වෙනවාද මනුස්සයෙක් මැරැනාට මෙවුන්ට ගානක් නැත්තෙ දවස්14න් එලියට දානවානෙ accident කරන එවුන් ජිවිත කාලේම දාන්න ංඔන හිරේ නැත්නමි ලයිසන් cansal කරන්න ඔන ජිවිත කාලේම එතකොට තමා මෙි නටන එවුන් හැදෙන්නෙ
අද ආපු බස් එකේ ඉස්සරහා බෝ පැලයක් වවනවා. යන ගමන් ඒකට වතුර ස්ප්‍රේ කරනවා. මම කිව්වා බෝ පැලේ විතරක් නෙරමි දෙපැත්තෙ නා පැල දෙකකුත් තිබ්බනම් දෙවියෝ බලයි කියලා
මු එකෙක් පන්සලකට යන්නේ නෑ හබකරනඑකමයි කරන්නෙ
Niyamai niyamai🎉
නියම වැඩක්
2:12 තොරොම්බල් වලට ආස කොල්ලොත් ඉන්නවා නේද...😂
වැඩ වර්ජනය කරල බලන්නකො මොකද වෙන්නෙ කියලා 😂😂😂
ai toi toge anurai apita arinnada
@@PrasannaKumara-by4ii තොපිට අරින්න දෙයක් නෑ.හම්බකරන් කනා නැති උනාම රීගෙන එයි..
@@PrasannaKumara-by4ii waren ube ammata hukola ganna.
Wada warjana korala masa ganak gedara hitapan dhawase padiya wath nathuwa, minissu maga bassala giya ekata dunnu topiya dakkada? Sanipai da?
Eka e welawata bala gannam@@PrasannaKumara-by4ii
0:59 කාපට් කතාව තමා මරු 😂😂😂😂
හරි එහනම් බලමුකෝ ජනාදිපතිතුමාද නැත්තන් ගැමුණුද කියලා
පිට රටකට ගිහින් රියපදවනකොට නිකියට ගරු කරනවානේද?ඇයි අපේ රටෙි නිතියක් ගේන කොට ගරුකරන්න බැරි හොරා කන්න නැති නිසා ද?
නයිට් කලබ් වගේ බස් වල නගින තැන බොන්නත් හදලා දුන්නනම් ගොඩක් වටිනවා
ඒකත් කරනවානෙ
මේ වැඩේ හොඳටම හොඳයි පිටරට ඉන්න හැමෝම දන්නවා අපේ ලංකාවේ දුවන්නේ බස් නෙවෙයි කියලා මේ ක්‍රියාවලිය තවත් ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහට හරි විදිහේ මනුස්සයින්ට යන්න පුළුවන් බස් ගේනවනම් බොහොම හොඳයි ඒ වගේම පර්මිට් ක්‍රමය නවත්තලා බස් සමාගම් බවට හරවන්න පුළුවන්නම් ඒකත් බොහොම හොඳයි.
Private bus වල දුම check කරන්න කලින් ctb වල enngine tune up කරල ඇතුලෙ දූවිලි ටික හෝදල දැම්මනං නරකද
සුපිරිම වැඩේ ❤❤❤
supiri wadak ❤
දැන් ඔය බස් සංගම් ලොක්කන්ගේ වාහනවල තොරොම්බල් නෑනේ 😂
කඩෙ විකුනන හැම දෙම ගන්න එපා,,,,අපිහරි කැමති මනුස්සයෙක් හැමොගෙම පන බෙරෙන එක ගැන සතුටුවෙන්න ,,,,,,
😂 හෙට ඉදන් පයින් පලයවු .. 😂
නියම වැඩක් ❤
මේ පොලිසියෙ උන් අද ඊයේ සේවයට බැදුන උන්ද කොහෙද? කලින් දැකලම නෑ මේවා මොකුත්...
දුම් වාර්තා දෙද්දිත් හරියට බලන්න කියන්න
ඉස්සරහට නවත්තල දුම් වාර්තාවත් බලන්න ඉඩ තියෙනව
එතනටත් අත යටින් කීයක් හරි ගුලි කරලනෙ දුම් වාර්තාව ගන්නෙ . අන්න ඒ ආකල්ප හදාගත්ත නම් හරි
සල්ලිවලට නෙ දෙන්නෙ
බස් පාතාලේ නැති කල යුතුයි මගීන්ගේ ආරක්ෂාව අංක එක
සුපිරි වැඩේ
🎉Respect
niyamai 🤩🤩🤩
Great ❤
රටම අනුරට නම් අපේ අයිතිය ඕනි❤ බැහපියව් පාරට. පිඩිත පන්තිය.. . කෝ
මෙච්චර කල් පොලීසිය මොනවද අප්පා කලේ
Deshapalakayannta yata wella hitiye. Dan nidhahase rajakaariya karagena yannawa. Dan sathutin sapai
Hodai...
එල එල එල එන්නකො වර්ජනයට😂😂😂
😂 👍
බුදුසරණ යී❤පෝලීසීය
Niyamai!!
This private bus mafia must stop and provide a better public transport system
😂බස් එකේ පිටිපසින් බැලුවම ඉස්සරහ පාර පනින අය පේනවලු.😂😅පොලිස් නිලධාරීන් හිතාගෙන ඉන්න විදිය.
කාපට් එකට යටින් බලන ක්‍රමයක් ඇහුවමයි , පරිසරය රකින්න නම් දුම්රිය , සහ ලංගම බස්වලත් බැලිය යුතුයි , එයාලත් කාබන් මුදාහරින්නෙත් මේ පරිසරයටමයි .
මං හිතුවෙ ඒකමයි
යටින් එබිල බලන්නෙ...😂✍️
කාර් එක වගේ වාහනයක යනකොට බස් එක යටින් එහා පැත්ත පාර පේනවා.... ඉස්සරහ බස් එකේ පිටිපස්ස සම්පූර්ණයෙන්ම කාපට් එකක් ගැහුවම පේන්නේ නැතුව යනවා 😢😢😢
ඔය වගේ මෝඩ නිලදාරි නිසා තමා මේ වගේ වැඩසටහන් මිනිස්සුන්ට එපා වෙන්නෙ😂
කාර් වල යන උන්ට ඉතින් පුකෙ දැවිල්ලනෙ..වාහනයක් පස්සෙන් තියන් යන එක ඌට මදි කමක් වගෙ හිතෙන්නෙ
ඕක දිගටම කරගෙන යන්න අනතුරු හුගක් අඩු වෙයි❤
බස් සංගම් වල උන්ගේ වාහන වල කෝ එ තොරන් වගේ සරසලා නැහැනෙ 😂
වරජනය කරපල්ලා එතකොට හරි දැන් සැපද 😂😂😂
නැතිවන ජීවිත වලට කව්ද වගකියන්නෙ ගැමුනුද උබද
පෛවට් පුකයල වර්ජනයකලාට ඔවුන්ගෙ වර්ජන අපි දැකල තියෙනව එකාටඑඅකා හොරෙන් බස් දුවනව
පට්ට
Excellent work and keep on going ❤️❤️❤️❤️❤️❤️❤️
👍👍👍
0:53 කවුද යකෝ පාරෙ යද්දි බස් එක යට රිංගල පාර මාරුවෙන එකා
ස්ටායික් කරපල්ලා" හාමුදාව දලා බස් ගෙනියයි
දුම බැලුවොත් රජයේ බස් පාර්ක් කරලා තමා තියන්න වෙන්නේ😂😂
follow road rules .. it's for safty
බස් විතරක් නෙවෙයි ..පයින් යන ජනතාව වුනත් හිතුමතේට පාර පනින එක,පාරේ අපද්‍රව්‍ය දමන එක,තැන තැන කෙල ගැසීම වගේ දෙවල් පවා නියාමනය කල යුතුයි...මුලින්ම මාධ්‍ය ආදියෙන් දැනුවත් කිරීමක් කරලා මිනිස්සුන්ට වෙනස් වෙන්න සාධාරණ කාලයක් දීලා ඊට පස්සේ ඒවා නොතකා වැඩ කරන කාටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
හොඳ වැඩක්, 🎉
ඉදිරියේදී තවත් සහන,,,,, 🌝
අම්මනේ.. ලයිට් වැල් නැතුව බෆල් නැතුව බස් අද්දන්නෙ නෑ / මිනිස්සු නගින්නෙ නෑ වගේ නෙ මුන් කෑ ගහන්නෙ 😂😂
හොදම වැඩක්, ජනතාවගෙ සපොට් එක
ඔහොමම තෙල් සාම්පල් එකක් අරන් බලන්න තනිකරම ලාම්පුතෙල් ඔය බස් වලට ගහන එකෙන් අහින්සක දීවරයන්ට තමයි කෙල වෙන්නේ
😊❤
Great work there should be right correct standards
ලංකාවෙම මිනිස්සු ප්‍රයිවට් බස් වර්ජනය කරන්න ඕනේ මමනම් කියන්නේ .රජයට මේ වෙලාවේ තියෙන්නේ ප්‍රයිවට් බස් හදන්න යන්නේ නැතුව ලංගමය දියුණු කරන්න හොඳ බස් ටිකක් ගෙනල්ලා දාලා මිනිස්සුන්ට පහසුකම් තියෙන විදිහට මහා මාර්ගය හදලා ..විධිමත් ප්‍රවාහන සේවයක් රජයේ පාර්ශ්වයෙන් ගොඩනැගුවා නම් කොහොමත් ප්‍රයිවට් බස් වලට හැමදාම ස්ට්‍රයික් කරා වගේ තමයි මිනිස්සු කවුරුත් කැමැත්තෙන් ප්‍රයිවට් බස් වල නගින්නෙ නෑ
දුම් සහතිකය අරන් තියෙනවනම් මොකුත් කියන්න බෑ.. පොලීසිය හරියට නඩු කාරයා වගේනි...
වර්ජනය කරපියව්..,,දවස් කීපයක් යනකොට තොපිට සල්ලි නැතිවෙන කොට තොපි ආයෙත් බස් දුවනවා..😂😂😂😂😂
මමනම් කියන්නේ ඉස්සර වෙලාම චයිනිස් කෑලි බෑලි ලංකාවට ගේන එක නවත්තන්න ඕන
කොහෙද බන් මේ clean srilanka එකකට සම්බන්දේ. දෙකේ පරන මේව පොලිස්සියට කලින් ඉදල කියල තියෙන ඒව
අන්න ඒ වගෙ කල් දෙන්න.මෙයාල දැන් ඇබ්බැහිව ඉන්නෙ.😮එක අනිවාර්යයෙන්ම හිමිහිට නවත්වන්න. නැත්නමි විපක්ෂය නාමල රෙඩි වෙලා ඉන්නෙ කැමිපන් කරන්න සහාඅපි ඡනතාව වශයෙන් අවධානයෙන් ඉන්න ඔන. මෙ වගෙ රඡයක් අපට අවශ්‍ය. අපෙ රට දියුනුව කරා යාමට ඡනතාව වශයෙන් රඡයට සහාය වෙමු.එය අපෙ අනාගත දරැවාට දකින්නට ලැබෙනු ඇත.
බස් වගේම හැම දේම හොද වෙන්න ඕනේ
දින 14 ක් කල් දුන්න එක ගැන ප්‍රණාමය ...🙏🙏