ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ මාතෘකාව ඉවරයි, අපි දැන් යමු ඊලඟ මාතෘකාවට
😂
සරත් අයියා විතරයි ඇත්ත කතා කරේ, ආදරෙයි සාන්ත අන්තෝනී බස් හිමිතුමණි....❤❤❤
කදුරුවෙල කොළඹ දුවන ඒව ද ?
Pu..de...praya
අපි හැමෝම සමගියෙන් මේ ප්රශ්නය විසද ගමු ❤❤❤❤
Good
මීඩියා තියෙනකන් සමගියෙන් මේක කරන්න වෙන්නේ නෑ 😂
මොනවා උනත් යකඩ වැටවල් බස්වල ගැලවිය යුතුයි මිනිසුන්ගේ ආරක්සාව උදෙසෙ
පරණ දේශපාලනඥයොත් ඇවිල්ලා ඉන්නේ. කලදුටුකල වළ ඉහින්න.
Ai npp eka ekale ehema kale nadda
සහතික ඇත්ත
බලාගෙන යනකොට වැරැද්ද කරලා තියෙන්නේ දිලුම් අමුණුගම. ඔය තමන්ගේ කටින්ම කියන්නේ.
දැන් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ හොරු කුඩුකාරයෝ ගංජාකාරයන්ට නෙමෙයි අහිංසක තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා වාහන ගත්ත මිනිස්සුන්ට😢
ඉතාම හොද වැඩක්
අපේ ආණ්ඩුවෙන් තමයි වරද කරේ සමාවෙන්න කිව්වනං ඉවරයිි නේ
ඉතා හොද පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතෙක්
මාස තුනක් නෙමේ ආයේ ඒක ඉවර😂 දැන් අලුත් එකක් ඒ හෙට ඉඳන්
👍🤣🤣
සමහර කෑලි වලට අනුමැතිය දීලා තියෙන්නේ.. ඔක්කෝටම කලින් පොලිසිය දැනුවත් කරානමි හරි.. 🔥🔥
Policiye ewunta an thattu wak dunnanam hari
මචෝ ඉහලන කුඩ ඉස්සරහට තහනම් වෙයිද දන්නේ නෑ මචන් අනිත් ළඟ ඉන්න එකාගේ ඇහේ, ඇඟේ අන්නෙන්න පුළුවන්, ජයවේ ක්ලීන් ශ්‍රීලංකා.
අවභාවිතා කරන සියලුම දේ තහනම් කරපු කාලයක් තිබුනා. ඔය කෑලිවලින් මගීන්ට සිදුවන යහපත කුමක්ද? ස්ටිකර් වුනත් එහෙම තමයි පාලනයයක් නොතිබුනොත් කලාව දඩමීමා කරගෙන මෝඩයන් අසභ්‍ය ඒවත් අලවයිඒවට කොමිසම් පත්කරල මහජන මුදල් නාස්ති කරන්න සිදුවෙයි
නෑ තෝවගේ එවුන් ජාතක වෙනවට දෙම්ව්පියන්ට උපත්පාලන ක්‍රම හදුන්වා දෙන්න ඔනේ
පොලිසියත් පට්ටනේ 👌👌👌
අකුලා ගැනීම් නැත දිගටම නීතිය කරන්න නීතිගරුක රටක් සමාජයක් නිර්මාණය කරන්න මෙතෙක් අවනීතිය රජකරපු අයට රිදිලා ඇති
Nithiya kriyathmaka karanawa kiyala rassawal ahimi karana ekada ponnayo hari.thota baisikalayakwath nathuwa athi.
මොනවද දොඩවන්නෙ අකුලගෙන තියෙන්නෙ😂😂😂😂😂වැඩිකල් යන්නකලින් අකුලගෙන යන්නවෙන්නෙ😂😂😂😂😂😂
අනිවා
@@LasanthaKumara-t4pමේ වගේ පොන්නයො ගනන් ගන් නැතුව වැඩේ නවත්තන් නැතුව කරන්න ඕනෙ 😂
හැංගිලා පොන්න කතා කියන්න එපා
මාධ්‍ය සංදර්ශණ් නම් ඕනෙම නැහැ.මාස තුනක් මොන එහෙකටද..මේ අවුරුදු පහේ බබාලා නෙමෙයිනේ. හතලිස් ගණන් වයස් අයනේ
😂😂අවුරුදු 76ක ගොබ්බ සිස්ටම් එක උඹ හිතනවද 5න් වෙනස් කරන්න පුළුවන් කියලා😂😂 අවුරුදු 76ක් වැටිච්ච රටක් ගොඩගන්නත් ඊට සාපේක්ෂ කාලයක් යනව අපිට තියෙන්නෙ බලන් ඉන්න. මේව ගහෙන් ගෙඩි කඩව වගේ කරන්න බැහැ ඉවසලා ඉඳපන් මෙච්චර රට වැටෙනකන් උඹල කට වහන් හිටියනෙ දැන් හදනකන් ඉඳපන්😂😂
රජය ක්ලීනර් ග්‍රිලංකා වැඩ සටහනකින් කළේ හොද වැඩක්. ඇත්තටම සමහර රියදුරන් කරන නීති විරෝධිව වැඩ ගැන කියලා වැඩක් නෑ.හැම රියදුරෙක් ම නෙවෙයි .සමහර අය ගේ වැඩ නම් අන්තිමයි. දැන්වත් නීතියට ගරු කරලා තමන්ගේ රාජකාර්රිය ඉටු කරයි කියලා හිතනවා. හැබයි සක්‍රිය පවත්වාගෙන ගියොත් හොදයි. සමහර ව්‍යාපෘති ආරම්භය පමණයි. ටික කාලයක් යනකොට අමතක වෙනවා.නීති දානවා විතරයි. ඒවා ක්‍රියාත්මක නොවන එක තමයි කණගාටු. ඒවා හරියට අධීක්ෂණය කළ යුතුයි. මේ සේරටම හේතූව නිවැරදි අධීක්ෂණයක් නොකිරීම. ගමනා ගමන් සේවය පමණක් නොව හැම ආයතනයක්ම කරන්නේ බොරුව. නීති තිබුණට ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නෑ. වෙලාවට පඩිය විතරක් අරගන්නවා. මේ හැම අංශයක්ම නිවැරදි අධීක්ෂණයක් නොමැතිනම් තමයි මෙයට හේතුව. අධීක්ෂණය කරන අයත් බොරුව කරන්නේ .හැම තැනම අල්ලස් හුරුවීම තමයි ප්‍රධානම හේතුව. අද අපේ රට නොදියුණු වට හේතුව මේක තමා. මහ එකා හොරා කන කොට පොඩි එවුන් මොනවා නොකරයිද? නව රජය පත්වුයේ දූෂිතයන් ඇල්ලීමක්,රටේ දුෂණය නැතිකිරීමටත්.ඒ නිසා මෙම රජයට එය සාර්ථකව කර සුවයෙන් තොර රටක් ගොඩ නැගීමට හැකි වේවා.....🎉
අනවශ්‍ය කෑලි විතරක් ගලවන්න. අනිත් එව තියන්න
හොරැ අල්ලන්න අමතකවෙයි ඔය වැඩ කරද්දි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Horu Naha Bola ..ewa amu Boru...mehema indi natnam😂😂😂
හොරු අල්ලන්නෑනෙ ට්‍රැෆික් පොලීසියෙන්
@@kumaweerakkodi3367 horu hitiya nathaa kalin hitapu mii haraktanam aaye denna epa machan
මේවත් වෙන්න ඕන නේද.
දිළුම් අමුණුගමත් ගූවෙක් මුන්ගෙ ආන්ඩු කාලෙත් ඕව කෙරුව. මුං දැන් මොකුත්ම නොදන්න උන්වගේ කථා කරාට.
අපිට බස් නෑ කොච්චි නෑ පුස් සයිකල් වල යන්නේ කිසිම පරශ්නයක් 😄😄😄😄
😂 පුස් බයිසිකල්ස් වල රෝද ගලෝනවලු ළඟදීම
@@OLALLEARNINGTIPS 😂😂😂😂😂😂😂
පවතින නීතිය අනුව පාපැදි වලටත් අදාලවන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේන්, මුදල් ගෙවා අනුමත අවසරය ලබාගත යුතුය.(මෙය දැනට නොකෙරේ.)
එහෙම කියන්න එපා එකටත් බද්දක් ගහයි.
@sisilbanda3695 මොකා පුස් සයිකලේට හුලන් විතරයි ගහන්නේ ඇයි එකට බද්දක් 😄😄😄😄😄
Special බස් වලට අවසර දීලා ❤️
😂😂 අඩද්දි හිනා වෙන උන් දැක්කද😂
අම්මෝ,,දිලුම් බැහැලා 😂😂😂මුගෙ තාත්තට ලක්ශ 300යි ජනාධිපති අරමුදලේ ,ඇඩෙනවා 😂😂😂
පොලිස්පතිතුමන්ට තුති.... මේ අයට තේරෙන්න කියලාදුන්නු එකම ලොකු දෙයක්...
බස්තියන් මුදලාලිල ටික නෝන්ඩි උනා මුං කරන වැඩ වර්ජනයක් නෑ 😂 මුං බයයි.😂
සල්ලි වලට comment කරන්න එපා
@MUZIC-sx9gc . Dalli den ne oyada nath nam Sajithda.
@@sgjbellanaga8708 තොගේ ඔය දුවල දෙන්නව දූෂණය කරනවා දැනගනින්
ඔන්න ඕක තමා මටත් උනේ.යහපාලන ආණ්ඩුවෙන්
විශේෂයෙන්ම බස්වල ලවුඩ්ස්පීකර් ඉවත්කරන්න ඕනා
කර්මානත අමාත්‍යංශය මැදිහත් වෙලා අර නිශ්පාදන අයතන වලින් වැඩක් ගන්න. ඒ මිනිස්සු පාරට නොදමන්න හඳුන් ඔබට බාරයි මේ හැමෝම
Already it been discussed.
බඩගින්න දන්න කෙනෙක් 🙏🙏🙏🙏
මොඩිෆිකේශන් වෙනයි තොරම්බොල් වෙනයි... කෑලි තිහකට අනුමතිය දීලා තියනවා කියලා කෑලි තිහම අමුන ගන්න එක තමයි අවුල දිලුම්
බස් සහ ත්‍රිරෝද රථ නවීකරණය කිරීමට ඉඩ දෙනවා නම්, අපගේ පුද්ගලික වාහන වෙනස් කිරීමට අපට නොහැකි විය යුත්තේ ඇයි? වෙනස් නීති දෙකක් තිබීම සාධාරණ නොවන බව පෙනේ, ඔබ සිතන්නේ නැද්ද?
සාධාරන කාලයක් දෙන්න ඕන. නැත්නම් කලින් ගොන් ආණ්ඩුව වගේ වෙනව.මොකද නීති වෙනස් කල යුතුයි.
අවි හදන රටක්නමි අපේ රට රඡය ඡීවිත නසන්න එපා කියලා නීතියක් ගේනවිට අවි නිශ්පාදකයාට එම නීතයෙන් අසාධාරනය වෙි...මෙවැනි රටක් අපිට ඇත්තේ..
අපි හිනා උනාට ඇත්තටම අර කර්මාන්ත ශාලාවෙ වැඩ කරපු අය හෙන අසරණයි.. අනුර ගැන උන් තියපු විශ්වාසෙ බිදෙනෝ මේ වලින්
මට මොන වාහනවත් නෑ නමුත් රස්සාවක් නැතිඋනාම ඒ අසරන කම කියල වැඩක් නෑ
මොනවද බන් කර්මාන්තශාලාව
හෙන ගහලත් මදි බන් ඒ වගේ වැඩවලටනම් කීයක් නන් අනාතයිද
ai oya kiana dewal bhavitha karanna puluan wahana walat vitarad? itn oya factory eke ratata wadak athi dewal hadann puluanne… padipelawala athwatawal, gettu, watawal wage…
E Aya wena rassawak haoya Gai ethana 80wak me inne
ලංකාවේ මහ මිනිස්සු ආය ඉස්කොලේ යවමු.
මෙක නියම වැඩ්..මම ඉන්නෙ..පාරෙ අයිනෙ..පුදුම සද්දයක් තිය්න්නෙ...ඉන්න..බෑ..එ වගෙම අන්වශ්යන් ලයිට්..ස්ටයි කරන්න්වන්ම්...කරපල්ල..බලමු..රජය එක්කනෙ..හැප්පෙන්නෙ..❤
හැම පැත්තක්ම බලන්න ඔින ජිවනෝපාය කරගත්ත අයට එකපාරම එය නැතුව ගියාම රජයත් එක්ක කලකිරි්මක් අැතිවෙනවා.
ගිය ආණ්ඩුවෙන් තමයි වැඩේ දෙල්කරලා තියෙන්නේ
නියම ආණ්ඩුව 😢😢😢😢😢
හැම එකම අකුල ගන්න එපා!!! සියලුම අනවශ්‍යය කොටස් ගලවා දාන්න පියවර ගන්න. සිවිල් නිලධාරීන් යෙදවීම නතර කරන්න එපා! රජය රජයක් විදිහට තීරණ ගන්න විහිලුවට ලක් වෙන්න එපා!!!
Uba kiuwa kiyala ahnne na tho kauda kata puka wahapan idpan denne nathuwa
මේ පොන්නයො හුලගටවත් බස් වල යන පක්කු නෙමේ..තොපි අනුන්ගෙ දුකෙන් සතුටුවෙලා මහමග යන්න එපා පව්ල්පිටින් කුඩුවෙලා යයි හැප්පිලා
👍👍
ක්ලීන් ශ්‍රී ලංකා පලමූ වැඩසටහන සාර්ථකව අවසානයි😅😅
සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් බස්රථ තුල ගමන් කර වැරදි කරන රියදුරන් සහ ගැට කපන්නන්,කාන්තාවන්ට හිරිහැර කරන්න න් වැනි පුද්ගලයන් අල්ලාගෙන උපරිම දඬුවම් දීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි.....
හරි ඒ හොඳවැඩෙත් ඉවරයි.බස් වල පොතත් එක්ක ආයෙ බැලීමක් නැත. දේශපාලනය මාරයි.
සමහර දේවල් එකසැරේටම ක්ලීන් කරන්න බැහැ... ඒකට යම් නිශ්චිත කාලයක් දිය යුතු මයි...
බස් රථය කාගේ වුවත්..සේවා කාළය මහඡනයාගේ..මහඡනයට හිතකර නිදහසේ මඟියාටත් පාරේ ගමන් යන අයටත් හිරිහැරයක් අනතුරක් නැති වදියට එම සේවාව තිබිය යුකුය.
අහෝ දිලුම්😂😂😂😂😂
සිඟිති aathal
aho dewdath noduti mokpura... den dewdathlaa aanduwa ikmanin iwara wenakal balan innawaa 😁
එක බස් හිමියෙක් දන්නේ නෑ රියදුරන් මාර්ග නිතී කඩකරනවා කියලා.බබා...😂
අන්තෝ ජටා බහි ජටා.
CLEAN SRI LANKA 👍👍👍
රජයට අදයමක් එනවනම්..ඇක්සිඩන් උනත් කමක් නැ රජයට ..ගෙවල හරි කරගන්න ..කියන්නෙ...නැතිනම් ඇක්සිඩන් වෙයි නෙද....උන්ගෙ වසියට විතරයි මෙ හැමදෙම😢😢😢
ජයවෙව ❤❤❤
💢 බත් මුට්ටි උස්ස උස්ස, කඩවල් අරින්න දෙන්නෙ නැතුව, රෑට ලයිට් දාන්න දෙන්නෙ නැතුව හිටපු උන් ටිකක් බලයට ගෙන්නපුහම ඔහොම නෙවෙයි තව ඉස්සරහට වෙන්නෙ...
පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැ පුතා. ඉවසන් ඉන්න
❤❤❤ Neethiya digatama karamu
එල මරු
කියපුවා කරනකන් බලන් ඉන්න මම 😊
අර මහත්තයා වෙනත් රටකට නිෂ්පාදන අපනයනය කරන්න...
sirawatama.
උබ ඒ ටික කරල දියන්..උබල වගේ ගෝත නරි
උබ හිතුවද ත්‍රීවිල් තොරොම්බල් කරන මානසිකයො පිටරටවල් වල ඉන්නවා කියලා.
මෝටර් රථ දෙපාර්තමේන්තුව කියන්න අල්ලස් වලින් ජීවත් වූ නිලධාරි පැලැන්තියක් සිටි ස්ථානයක්..රජයේ සෑම ආයතය පාදda නිලධාරීන් විනාශ කලා.
කෙලවෙලාම පල..අපිට මොකෝ...මාලීමාවට ජයවේවා!❤️❤️❤️
….එළාර කෙනෙක්, කාරුණික ඒකාධිපති නායකයෙක් ඕන… ශක්තිමත්ම නායකයා.
හැමෝටටම සදරනයක් කරන්න අනුර මහත්තයෝ
දැන් වත් බස් මුදලාලිලාට තේරුණා ද දන්නේ නෑ, රියදුරන් කරන වැරදි
මේවා බලන විට පේන්නේ දේශපාලන උවමනාවට වැරැද්දට අනුබල දීමක් මොකද මේ කථා කරන මිනිස්සු මතක ඇති පාර්ලිමේන්තුවේ ටෙලි ෆෝන් කඩපූ හැටි හරි දෙයක් කරනකොට විරුද්ධ වේන්නෙ උන්ගෙ වාසියට මිසක් මිනිසුන්ට හෝ රටට ආදරේට නෙවෙයි
ගැමුණු ඉස්සරහත් දණ ගැහුවා එහෙනම් 😂
පව් කියලවත් පොලීසියේ එකෙක් බයික් එකේ ගෙනියන්නත් බයයි.
එම සංස්කෘතික සංදර්ශනය අවසාන බව කාරැණිකව දැනුම් දෙමු .😂😂😂😂😂 අයියො සල්ල්😅😅
අයේ මාලිමාවට කතිර ගහන්න, උගත් අයනෙ ඉන්න😂😂😂
රටවල් දියුනු වෙද්දි සමහර ව්‍යපාර වෙනස් වෙනව කරන්න දෙයක් නෑ
යෝග්‍යතා සහතිය දෙනකොට සුදුසු නැත්නම් අයින් කරන්න පුලුවන්නෙ
ඇයි මෙි දේශපාලන අනාතයො රින්ගලා🤮
රට බංගලාදේසය වගේ වෙින්නද යන්නේ වේනරටවල ලස්සන බලන්න
මෙවා නැවැත් වියයුතුය
තෝද අර වහන කොම්පැනියේ ලමයිට කන්න දෙන්නේ
@@MadushankaSubaa For the greater good!
උබලත් අපේ සහෝදරයන් ....අපේ රට හදමු මචන්ලා.......
යකෝ ගෝඨාභය වගේ වෙන්න එපා නීති රිවස් කරන්න ලජ්ජයි තුනෙන් දෙකක් දීලා තියෙනවා අවශ්‍ය නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි නීති හදලා අතීතයට බලපාන අකාරයට මේ වැඩේ කරන්න අපි ඡන්ද දුන්නේ ඒකට කොන්ද පණ නැද්ද බස් සංගම් වලට දෙකට නැමී රටේ නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම ලෙස මාස තුනක් අනතුරු වෙන්නේ නැද්ද
Ubtane yako amaruwa thiyenne, 😂
වෙන කොහේ හරි news ද බැලුවෙ.😅😅😅
තොපි කියන හුත්තවල් කරන්න මුන් තොපි වගේ ගවයො නෙමේ
උපරිම මාසයක් ඇති
අඩෝ වෙන කිසිම රටක නැතුව ඇති බන් මේ වගෙ විකාර😂😂😂 මේ රට නම් හදන්න වෙන්නෑ ..
විශේෂයෙන් බස් ඇතුළෙ තියෙන බෆල් ගලවලා දාන්න. පින් සිද්ධ වෙයි.
පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය 🍑🚌
Congratulations
හයිවේ බස්වල ඔය විකාර නැහැ නේද? ඇයි මේ වෙනස??😢😢
තුට්ටු දෙකට ලංගම වෙන්දේසිවලින් බස් අරගෙන පාරෙ දුවන්න පටන් ගත්තු UNP හෙංචයියල වගේ අයට හයිවේ වල දුවන්නඅවසර දුන්නොත් ඒකත් සිදුවේවි. පොදු ගමනාගමනය පිළිගත් සමාගම්වලට බාර දුන්නොත් ඔය අපතයන්ගේ ඝෝෂාත් නතර වේවි
බස්රථවල මාරාන්තිකම කෑල්ල තමයි මාර්ග නීතිය නොසලකන රියදුරන් ...බොලව්...🇱🇰🇱🇰🇱🇰🇱🇰
පොලිසිය ගන්න තිරන අපස්සට ගන්න එපා ාමානයද මෙි කිවුවනමි කිවුව
🧭 කොන්ද කෙලින් තියන් තීන්දුව ගන්න ජය වේවා ..ආදරණීය මාලිමාවට ජය 🎉
මාස 3ක් යද්දි අමතකයි.....😂.....මීට වඩා දේවල් තියෙනවා තමා රටේ හදන්න .....එත් දැන් මේක පටන් ගත්තා.....පටන් ගත්ත වැඩේ ඉවර කරන්න.....
බස් රියදුරු මහත්වරු කරන වැරදි පෙන්නුවාම තමයි නේද තේරෙන්නේ ඒවගේ තියෙන බරපතලකම ඉතිං මේවට විරෝදය දක්වනවා වෙනුවට හැමෝම සහයෝගය දියයුතුයි නේද.
බුලත් kela gahana ekatai maha maga කුණු daana ayatai අනිවාර්යයෙන් දඬුවම් karanna
අපො ඔව් කඩේකින් කන්නත් හිරිකිතයි ඉස්සරහ කෙල ගහලා
කෝ බං වර්ජනේ 😅😅😅
To clear the visibility of the driver all the decisions, do you need 3 months
මෝටරත දෙපාර්තමේන්තුවේ අය මේ බස් වලට ලයිශන් දෙන්න කලින් දැක්කෙ නැද්ද මේ තොරම්බෝල්
ikmanta gedara yawamu anduwa
ඔන්න ඔහොම එන්න. රට හදන්න එකතු වෙන්න හරිද?
දිගටම කරන්න. මිනිස්සු බලය දීල තියනව ආණ්ඩුවට ඕව කරන්න
උබ අර ජොබ් නැතිවෙන පව්ල්වලට කන්න දීපන්.තොපිවගෙ ආත්මාර්ථ කාමි උන් මහමග කුඩුවෙලා යන්න ඕන හැප්පිල..මේ වගේ පක්කු මට පේන්න බෑ.
ඒ ලොක්කො ටිකත් ගොඩ ගියා..
දිලූම් අමුණුගම තමයි මෙ වැරැද්ද කරලා තියෙන්නෙ
කිසිම හේතුවක් මත ඕක නතරකරන්න එපා. කෝටි දෙකක් විතර ඉන්න රටක හහ පාහලොස් දාකට ඕන වොදියට නටන්න දෙන්න එපා.කෙලින් තීරන ගන්න.
Tyre tika iwath karaanam hondaii
කයියන්ගේ ගව ලංකා ඉවරයි ලස්සනට තිබුණු බස් ටික ගලවන්න හැදුවේ 😂😂😂😂😂😍😂😂😂
ඉතින් ක්‍රමවේදය ට ගලවපල්ලා
මුන් තමා මේ කොඩිවින ගෙනාවෙ ලොකු දෙයක් වහපං මේක නාට්‍යක් අර ගෑනු ලමයිට හිනා😂😂
👍👍🤣
හැබැයි බන් අර රස්සා නැති වෙන මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවාමනම් සෑහෙන අවුලක් තියෙනවා
ඒ මාතෘකාව ඉවරයි, අපි දැන් යමු ඊලඟ මාතෘකාවට
😂
😂
සරත් අයියා විතරයි ඇත්ත කතා කරේ, ආදරෙයි සාන්ත අන්තෝනී බස් හිමිතුමණි....❤❤❤
කදුරුවෙල කොළඹ දුවන ඒව ද ?
Pu..de...praya
අපි හැමෝම සමගියෙන් මේ ප්රශ්නය විසද ගමු ❤❤❤❤
Good
මීඩියා තියෙනකන් සමගියෙන් මේක කරන්න වෙන්නේ නෑ 😂
මොනවා උනත් යකඩ වැටවල් බස්වල ගැලවිය යුතුයි මිනිසුන්ගේ ආරක්සාව උදෙසෙ
පරණ දේශපාලනඥයොත් ඇවිල්ලා ඉන්නේ. කලදුටුකල වළ ඉහින්න.
Ai npp eka ekale ehema kale nadda
සහතික ඇත්ත
බලාගෙන යනකොට වැරැද්ද කරලා තියෙන්නේ දිලුම් අමුණුගම. ඔය තමන්ගේ කටින්ම කියන්නේ.
දැන් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ හොරු කුඩුකාරයෝ ගංජාකාරයන්ට නෙමෙයි අහිංසක තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා වාහන ගත්ත මිනිස්සුන්ට😢
ඉතාම හොද වැඩක්
අපේ ආණ්ඩුවෙන් තමයි වරද කරේ සමාවෙන්න කිව්වනං ඉවරයිි නේ
ඉතා හොද පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතෙක්
මාස තුනක් නෙමේ ආයේ ඒක ඉවර😂 දැන් අලුත් එකක් ඒ හෙට ඉඳන්
👍🤣🤣
සමහර කෑලි වලට අනුමැතිය දීලා තියෙන්නේ.. ඔක්කෝටම කලින් පොලිසිය දැනුවත් කරානමි හරි.. 🔥🔥
Policiye ewunta an thattu wak dunnanam hari
මචෝ ඉහලන කුඩ ඉස්සරහට තහනම් වෙයිද දන්නේ නෑ මචන් අනිත් ළඟ ඉන්න එකාගේ ඇහේ, ඇඟේ අන්නෙන්න පුළුවන්, ජයවේ ක්ලීන් ශ්‍රීලංකා.
අවභාවිතා කරන සියලුම දේ තහනම් කරපු කාලයක් තිබුනා. ඔය කෑලිවලින් මගීන්ට සිදුවන යහපත කුමක්ද? ස්ටිකර්
වුනත් එහෙම තමයි පාලනයයක් නොතිබුනොත් කලාව දඩමීමා කරගෙන මෝඩයන් අසභ්‍ය ඒවත් අලවයි
ඒවට කොමිසම් පත්කරල මහජන මුදල් නාස්ති කරන්න සිදුවෙයි
නෑ තෝවගේ එවුන් ජාතක වෙනවට දෙම්ව්පියන්ට උපත්පාලන ක්‍රම හදුන්වා දෙන්න ඔනේ
පොලිසියත් පට්ටනේ 👌👌👌
අකුලා ගැනීම් නැත දිගටම නීතිය කරන්න නීතිගරුක රටක් සමාජයක් නිර්මාණය කරන්න මෙතෙක් අවනීතිය රජකරපු අයට රිදිලා ඇති
Nithiya kriyathmaka karanawa kiyala rassawal ahimi karana ekada ponnayo hari.thota baisikalayakwath nathuwa athi.
මොනවද දොඩවන්නෙ අකුලගෙන තියෙන්නෙ😂😂😂😂😂වැඩිකල් යන්නකලින් අකුලගෙන යන්නවෙන්නෙ😂😂😂😂😂😂
අනිවා
@@LasanthaKumara-t4pමේ වගේ පොන්නයො ගනන් ගන් නැතුව වැඩේ නවත්තන් නැතුව කරන්න ඕනෙ 😂
හැංගිලා පොන්න කතා කියන්න එපා
මාධ්‍ය සංදර්ශණ් නම් ඕනෙම නැහැ.මාස තුනක් මොන එහෙකටද..මේ අවුරුදු පහේ බබාලා නෙමෙයිනේ. හතලිස් ගණන් වයස් අයනේ
😂😂අවුරුදු 76ක ගොබ්බ සිස්ටම් එක උඹ හිතනවද 5න් වෙනස් කරන්න පුළුවන් කියලා😂😂 අවුරුදු 76ක් වැටිච්ච රටක් ගොඩගන්නත් ඊට සාපේක්ෂ කාලයක් යනව අපිට තියෙන්නෙ බලන් ඉන්න. මේව ගහෙන් ගෙඩි කඩව වගේ කරන්න බැහැ ඉවසලා ඉඳපන් මෙච්චර රට වැටෙනකන් උඹල කට වහන් හිටියනෙ දැන් හදනකන් ඉඳපන්😂😂
රජය ක්ලීනර් ග්‍රිලංකා වැඩ සටහනකින් කළේ හොද වැඩක්. ඇත්තටම සමහර රියදුරන් කරන නීති විරෝධිව වැඩ ගැන කියලා වැඩක් නෑ.හැම රියදුරෙක් ම නෙවෙයි .සමහර අය ගේ වැඩ නම් අන්තිමයි. දැන්වත් නීතියට ගරු කරලා තමන්ගේ රාජකාර්රිය ඉටු කරයි කියලා හිතනවා. හැබයි සක්‍රිය පවත්වාගෙන ගියොත් හොදයි. සමහර ව්‍යාපෘති ආරම්භය පමණයි. ටික කාලයක් යනකොට අමතක වෙනවා.නීති දානවා විතරයි. ඒවා ක්‍රියාත්මක නොවන එක තමයි කණගාටු. ඒවා හරියට අධීක්ෂණය කළ යුතුයි. මේ සේරටම හේතූව නිවැරදි අධීක්ෂණයක් නොකිරීම. ගමනා ගමන් සේවය පමණක් නොව හැම ආයතනයක්ම කරන්නේ බොරුව. නීති තිබුණට ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නෑ. වෙලාවට පඩිය විතරක් අරගන්නවා. මේ හැම අංශයක්ම නිවැරදි අධීක්ෂණයක් නොමැතිනම් තමයි මෙයට හේතුව. අධීක්ෂණය කරන අයත් බොරුව කරන්නේ .හැම තැනම අල්ලස් හුරුවීම තමයි ප්‍රධානම හේතුව. අද අපේ රට නොදියුණු වට හේතුව මේක තමා. මහ එකා හොරා කන කොට පොඩි එවුන් මොනවා නොකරයිද? නව රජය පත්වුයේ දූෂිතයන් ඇල්ලීමක්,රටේ දුෂණය නැතිකිරීමටත්.ඒ නිසා මෙම රජයට එය සාර්ථකව කර සුවයෙන් තොර රටක් ගොඩ නැගීමට හැකි වේවා.....🎉
අනවශ්‍ය කෑලි විතරක් ගලවන්න. අනිත් එව තියන්න
හොරැ අල්ලන්න අමතකවෙයි ඔය වැඩ කරද්දි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Horu Naha Bola ..ewa amu Boru...mehema indi natnam😂😂😂
හොරු අල්ලන්නෑනෙ ට්‍රැෆික් පොලීසියෙන්
@@kumaweerakkodi3367 horu hitiya nathaa kalin hitapu mii haraktanam aaye denna epa machan
මේවත් වෙන්න ඕන නේද.
දිළුම් අමුණුගමත් ගූවෙක් මුන්ගෙ ආන්ඩු කාලෙත් ඕව කෙරුව. මුං දැන් මොකුත්ම නොදන්න උන්වගේ කථා කරාට.
අපිට බස් නෑ කොච්චි නෑ පුස් සයිකල් වල යන්නේ කිසිම පරශ්නයක් 😄😄😄😄
😂 පුස් බයිසිකල්ස් වල රෝද ගලෝනවලු ළඟදීම
@@OLALLEARNINGTIPS 😂😂😂😂😂😂😂
පවතින නීතිය අනුව පාපැදි වලටත් අදාලවන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේන්, මුදල් ගෙවා අනුමත අවසරය ලබාගත යුතුය.(මෙය දැනට නොකෙරේ.)
එහෙම කියන්න එපා එකටත් බද්දක් ගහයි.
@sisilbanda3695 මොකා පුස් සයිකලේට හුලන් විතරයි ගහන්නේ ඇයි එකට බද්දක් 😄😄😄😄😄
Special බස් වලට අවසර දීලා ❤️
😂😂 අඩද්දි හිනා වෙන උන් දැක්කද😂
අම්මෝ,,දිලුම් බැහැලා 😂😂😂මුගෙ තාත්තට ලක්ශ 300යි ජනාධිපති අරමුදලේ ,ඇඩෙනවා 😂😂😂
පොලිස්පතිතුමන්ට තුති.... මේ අයට තේරෙන්න කියලාදුන්නු එකම ලොකු දෙයක්...
බස්තියන් මුදලාලිල ටික නෝන්ඩි උනා මුං කරන වැඩ වර්ජනයක් නෑ 😂 මුං බයයි.😂
සල්ලි වලට comment කරන්න එපා
@MUZIC-sx9gc . Dalli den ne oyada nath nam Sajithda.
@@sgjbellanaga8708 තොගේ ඔය දුවල දෙන්නව දූෂණය කරනවා දැනගනින්
ඔන්න ඕක තමා මටත් උනේ.යහපාලන ආණ්ඩුවෙන්
විශේෂයෙන්ම බස්වල ලවුඩ්ස්පීකර් ඉවත්කරන්න ඕනා
කර්මානත අමාත්‍යංශය මැදිහත් වෙලා අර නිශ්පාදන අයතන වලින් වැඩක් ගන්න. ඒ මිනිස්සු පාරට නොදමන්න හඳුන් ඔබට බාරයි මේ හැමෝම
Already it been discussed.
බඩගින්න දන්න කෙනෙක් 🙏🙏🙏🙏
මොඩිෆිකේශන් වෙනයි තොරම්බොල් වෙනයි... කෑලි තිහකට අනුමතිය දීලා තියනවා කියලා කෑලි තිහම අමුන ගන්න එක තමයි අවුල දිලුම්
බස් සහ ත්‍රිරෝද රථ නවීකරණය කිරීමට ඉඩ දෙනවා නම්, අපගේ පුද්ගලික වාහන වෙනස් කිරීමට අපට නොහැකි විය යුත්තේ ඇයි? වෙනස් නීති දෙකක් තිබීම සාධාරණ නොවන බව පෙනේ, ඔබ සිතන්නේ නැද්ද?
සාධාරන කාලයක් දෙන්න ඕන. නැත්නම් කලින් ගොන් ආණ්ඩුව වගේ වෙනව.මොකද නීති වෙනස් කල යුතුයි.
අවි හදන රටක්නමි අපේ රට රඡය ඡීවිත නසන්න එපා කියලා නීතියක් ගේනවිට අවි නිශ්පාදකයාට එම නීතයෙන් අසාධාරනය වෙි...මෙවැනි රටක් අපිට ඇත්තේ..
අපි හිනා උනාට ඇත්තටම අර කර්මාන්ත ශාලාවෙ වැඩ කරපු අය හෙන අසරණයි.. අනුර ගැන උන් තියපු විශ්වාසෙ බිදෙනෝ මේ වලින්
මට මොන වාහනවත් නෑ නමුත් රස්සාවක් නැතිඋනාම ඒ අසරන කම කියල වැඩක් නෑ
මොනවද බන් කර්මාන්තශාලාව
හෙන ගහලත් මදි බන් ඒ වගේ වැඩවලටනම් කීයක් නන් අනාතයිද
ai oya kiana dewal bhavitha karanna puluan wahana walat vitarad? itn oya factory eke ratata wadak athi dewal hadann puluanne… padipelawala athwatawal, gettu, watawal wage…
E Aya wena rassawak haoya Gai ethana 80wak me inne
ලංකාවේ මහ මිනිස්සු ආය ඉස්කොලේ යවමු.
මෙක නියම වැඩ්..මම ඉන්නෙ..පාරෙ අයිනෙ..පුදුම සද්දයක් තිය්න්නෙ...ඉන්න..බෑ..එ වගෙම අන්වශ්යන් ලයිට්..ස්ටයි කරන්න්වන්ම්...කරපල්ල..බලමු..රජය එක්කනෙ..හැප්පෙන්නෙ..❤
හැම පැත්තක්ම බලන්න ඔින ජිවනෝපාය කරගත්ත අයට එකපාරම එය නැතුව ගියාම රජයත් එක්ක කලකිරි්මක් අැතිවෙනවා.
ගිය ආණ්ඩුවෙන් තමයි වැඩේ දෙල්කරලා තියෙන්නේ
නියම ආණ්ඩුව 😢😢😢😢😢
හැම එකම අකුල ගන්න එපා!!! සියලුම අනවශ්‍යය කොටස් ගලවා දාන්න පියවර ගන්න. සිවිල් නිලධාරීන් යෙදවීම නතර කරන්න එපා! රජය රජයක් විදිහට තීරණ ගන්න විහිලුවට ලක් වෙන්න එපා!!!
Uba kiuwa kiyala ahnne na tho kauda kata puka wahapan idpan denne nathuwa
මේ පොන්නයො හුලගටවත් බස් වල යන පක්කු නෙමේ..තොපි අනුන්ගෙ දුකෙන් සතුටුවෙලා මහමග යන්න එපා පව්ල්පිටින් කුඩුවෙලා යයි හැප්පිලා
👍👍
ක්ලීන් ශ්‍රී ලංකා පලමූ වැඩසටහන සාර්ථකව අවසානයි😅😅
සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් බස්රථ තුල ගමන් කර වැරදි කරන රියදුරන් සහ ගැට කපන්නන්,කාන්තාවන්ට හිරිහැර කරන්න න් වැනි පුද්ගලයන් අල්ලාගෙන උපරිම දඬුවම් දීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි.....
හරි ඒ හොඳවැඩෙත් ඉවරයි.බස් වල පොතත් එක්ක ආයෙ බැලීමක් නැත. දේශපාලනය මාරයි.
සමහර දේවල් එකසැරේටම ක්ලීන් කරන්න බැහැ... ඒකට යම් නිශ්චිත කාලයක් දිය යුතු මයි...
බස් රථය කාගේ වුවත්..සේවා කාළය මහඡනයාගේ..මහඡනයට හිතකර නිදහසේ මඟියාටත් පාරේ ගමන් යන අයටත් හිරිහැරයක් අනතුරක් නැති වදියට එම සේවාව තිබිය යුකුය.
අහෝ දිලුම්😂😂😂😂😂
සිඟිති aathal
aho dewdath noduti mokpura... den dewdathlaa aanduwa ikmanin iwara wenakal balan innawaa 😁
එක බස් හිමියෙක් දන්නේ නෑ රියදුරන් මාර්ග නිතී කඩකරනවා කියලා.බබා...😂
අන්තෝ ජටා බහි ජටා.
CLEAN SRI LANKA 👍👍👍
රජයට අදයමක් එනවනම්..ඇක්සිඩන් උනත් කමක් නැ රජයට ..ගෙවල හරි කරගන්න ..කියන්නෙ...නැතිනම් ඇක්සිඩන් වෙයි නෙද....උන්ගෙ වසියට විතරයි මෙ හැමදෙම😢😢😢
ජයවෙව ❤❤❤
💢 බත් මුට්ටි උස්ස උස්ස, කඩවල් අරින්න දෙන්නෙ නැතුව, රෑට ලයිට් දාන්න දෙන්නෙ නැතුව හිටපු උන් ටිකක් බලයට ගෙන්නපුහම ඔහොම නෙවෙයි තව ඉස්සරහට වෙන්නෙ...
පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැ පුතා. ඉවසන් ඉන්න
❤❤❤ Neethiya digatama karamu
එල මරු
කියපුවා කරනකන් බලන් ඉන්න මම 😊
අර මහත්තයා වෙනත් රටකට නිෂ්පාදන අපනයනය කරන්න...
sirawatama.
උබ ඒ ටික කරල දියන්..උබල වගේ ගෝත නරි
උබ හිතුවද ත්‍රීවිල් තොරොම්බල් කරන මානසිකයො පිටරටවල් වල ඉන්නවා කියලා.
මෝටර් රථ දෙපාර්තමේන්තුව කියන්න අල්ලස් වලින් ජීවත් වූ නිලධාරි පැලැන්තියක් සිටි ස්ථානයක්..රජයේ සෑම ආයතය පාදda නිලධාරීන් විනාශ කලා.
කෙලවෙලාම පල..අපිට මොකෝ...මාලීමාවට ජයවේවා!❤️❤️❤️
….එළාර කෙනෙක්, කාරුණික ඒකාධිපති නායකයෙක් ඕන… ශක්තිමත්ම නායකයා.
හැමෝටටම සදරනයක් කරන්න අනුර මහත්තයෝ
දැන් වත් බස් මුදලාලිලාට තේරුණා ද දන්නේ නෑ, රියදුරන් කරන වැරදි
මේවා බලන විට පේන්නේ දේශපාලන උවමනාවට වැරැද්දට අනුබල දීමක් මොකද මේ කථා කරන මිනිස්සු මතක ඇති පාර්ලිමේන්තුවේ ටෙලි ෆෝන් කඩපූ හැටි හරි දෙයක් කරනකොට විරුද්ධ වේන්නෙ උන්ගෙ වාසියට මිසක් මිනිසුන්ට හෝ රටට ආදරේට නෙවෙයි
ගැමුණු ඉස්සරහත් දණ ගැහුවා එහෙනම් 😂
පව් කියලවත් පොලීසියේ එකෙක් බයික් එකේ ගෙනියන්නත් බයයි.
එම සංස්කෘතික සංදර්ශනය අවසාන බව කාරැණිකව දැනුම් දෙමු .😂😂😂😂😂 අයියො සල්ල්😅😅
අයේ මාලිමාවට කතිර ගහන්න, උගත් අයනෙ ඉන්න😂😂😂
රටවල් දියුනු වෙද්දි සමහර ව්‍යපාර වෙනස් වෙනව කරන්න දෙයක් නෑ
යෝග්‍යතා සහතිය දෙනකොට සුදුසු නැත්නම් අයින් කරන්න පුලුවන්නෙ
ඇයි මෙි දේශපාලන අනාතයො රින්ගලා🤮
රට බංගලාදේසය වගේ වෙින්නද යන්නේ වේනරටවල ලස්සන බලන්න
මෙවා නැවැත් වියයුතුය
තෝද අර වහන කොම්පැනියේ ලමයිට කන්න දෙන්නේ
@@MadushankaSubaa For the greater good!
උබලත් අපේ සහෝදරයන් ....අපේ රට හදමු මචන්ලා.......
යකෝ ගෝඨාභය වගේ වෙන්න එපා නීති රිවස් කරන්න ලජ්ජයි තුනෙන් දෙකක් දීලා තියෙනවා අවශ්‍ය නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි නීති හදලා අතීතයට බලපාන අකාරයට මේ වැඩේ කරන්න අපි ඡන්ද දුන්නේ ඒකට කොන්ද පණ නැද්ද බස් සංගම් වලට දෙකට නැමී රටේ නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම ලෙස මාස තුනක් අනතුරු වෙන්නේ නැද්ද
Ubtane yako amaruwa thiyenne, 😂
වෙන කොහේ හරි news ද බැලුවෙ.😅😅😅
තොපි කියන හුත්තවල් කරන්න මුන් තොපි වගේ ගවයො නෙමේ
උපරිම මාසයක් ඇති
අඩෝ වෙන කිසිම රටක නැතුව ඇති බන් මේ වගෙ විකාර😂😂😂 මේ රට නම් හදන්න වෙන්නෑ ..
විශේෂයෙන් බස් ඇතුළෙ තියෙන බෆල් ගලවලා දාන්න. පින් සිද්ධ වෙයි.
පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය 🍑🚌
Congratulations
හයිවේ බස්වල ඔය විකාර නැහැ නේද? ඇයි මේ වෙනස??😢😢
තුට්ටු දෙකට ලංගම වෙන්දේසිවලින් බස් අරගෙන පාරෙ දුවන්න පටන් ගත්තු UNP හෙංචයියල වගේ අයට
හයිවේ වල දුවන්නඅවසර දුන්නොත් ඒකත් සිදුවේවි. පොදු ගමනාගමනය පිළිගත් සමාගම්වලට බාර
දුන්නොත් ඔය අපතයන්ගේ ඝෝෂාත් නතර වේවි