ගල්කිස්සෙදී නවත්තපු බස් ඇතුලේ තිබ්බ දේවල්... | Clean Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 1.8K

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 16 วันที่ผ่านมา +1289

    කියනදේ ඇත්ත කියලා පිලිගන්න හොද ඩ්‍රයිවර් මහත්මෙයෙක් හොද පොලිස් නිලදාරියෙක්

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 16 วันที่ผ่านมา +8

      ​@roshankhar
      එකම comment එක ද හැම තැනම දන්නේ 😂

    • @Nishaya722
      @Nishaya722 16 วันที่ผ่านมา +3

      කියන දේ අහනවා නම්. කීදෙනෙකුට කිවුවද දැන් 🙄

    • @GayanMadushanka-qn8yv
      @GayanMadushanka-qn8yv 16 วันที่ผ่านมา +2

      සියලු දෙනාම පරීක්ෂාකාරීව ජීවිත ආරක්ෂා කරන මට්ටමේ වැඩ කටයුතු කරන්න ඕනි මොකද ලංකාවේ ජනගහනය මදි දියුණුවටත්

    • @E.FrenandiFrenando
      @E.FrenandiFrenando 15 วันที่ผ่านมา +3

      Well done good job,keep it up tell them not put musi cc too laud it not a temple or church.not drive fast and to over take another bus.

    • @DammikaSomarathna
      @DammikaSomarathna 15 วันที่ผ่านมา +2

      බුදු පිලිමේ තිවිල් වල ගහලා ත්‍රීවිල් එක ඇතුලේ සිගරට් බොනවා ඩ්‍රින්ක් එකත් ගන්නවා මම දැකලා තියනවා

  • @DelumKumara
    @DelumKumara 16 วันที่ผ่านมา +65

    ඔයි වැඩේට මන් කැමතියි හොදේ අපි ඔවා කියන්න ගිහාම අපිට කියන්නේ ඔයාට යන්න බැරිනම් බහින්න කියලා කියනවා ඔයි වැඩේ සුපිරි හොදේ

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 16 วันที่ผ่านมา +496

    හොඳ නිලධාරීන්ට අපේ ආචාරය රියදුරු මහතුන් ආචාරශීලී වන්න

  • @IndrajithIndrajith-ig1ht
    @IndrajithIndrajith-ig1ht 15 วันที่ผ่านมา +24

    ඔය මහත්තයා මම පුද්ගලිකව අදුරනව බොහොම හොද නිල දාරියෙක් 👏

  • @oneofthecrore
    @oneofthecrore 16 วันที่ผ่านมา +251

    සහයෝගෙන් ගොඩ දාමු නියමයි දෙපාර්ශවයම

  • @chamichami8498
    @chamichami8498 15 วันที่ผ่านมา +13

    බස් එකේ රියදුරු, ගෝලයා හොද කොල්ලෝ දෙන්නෙක්. හිනා වෙලා පොලිසිය කියන දෙ අහනවා. Respect bro

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 16 วันที่ผ่านมา +444

    මේ පොලිසියේ මහාත්තයා වැඩී කලක් වැල්ලම් පිටීයෙ සෙවය කරපු හොද නිලාරියෙක්.අයී.පී ඉදලා මෙහිදී ...හොද දේ හොදයී ...ගොඩක් රියදුරා නිහතමානී වෙන්න ඔනේ..එක ඇත්ත...

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 16 วันที่ผ่านมา

      ❤​@SahanJayasinghe-hd5co

    • @manadee1239
      @manadee1239 16 วันที่ผ่านมา +4

      143 කඩුවෙල පිටකොටුව බස් රත වල නම් රියදුරන් හැම තිස්සේම phone එක කනේ ගහන්මයි drive කරන්නේ .අනේ එකට මොනව හරි කරන්න.

    • @dinukachathuranga1387
      @dinukachathuranga1387 15 วันที่ผ่านมา

      lankawe sama Harak ge moooda mansikathwaya tamai wahanayak original hadala ewana e widiyata use karana buuurwonge gon adahas tiyana me Rate😁😁

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 15 วันที่ผ่านมา +1

      @@manadee1239 අයියෝ කොහෙත් එහෙමයි.මේ ගම්පහ කොළ‍‍ඹ..තරඟෙට යන්නේ ටිකට් කූඩුවලින් ගිය බස්වල සහ පිටුපසින් එන බස්වල තොරතුරු ගනිමින්...මිරිස්වට්ත්තෙන් පස්සේ ගාටනව

    • @Desh_Nor
      @Desh_Nor 15 วันที่ผ่านมา

      ඇත්ත. මාත් එක දවසක් කතා කරලා තියනවා ❤

  • @drivingschoolChamara
    @drivingschoolChamara 16 วันที่ผ่านมา +18

    ගොඩාක් වටිනවා ❤police respect💪

  • @NuwanSampath-i3j
    @NuwanSampath-i3j 16 วันที่ผ่านมา +266

    ඒ පොලිස් නිලදාරියානම් වැදගත් විදිහට හැසිරෙනවා ❤

    • @danushkarathnayaka1813
      @danushkarathnayaka1813 15 วันที่ผ่านมา +1

      කැමරාවක් ඉස්සරහ තියෙන හින්දා

  • @mdhrk2001
    @mdhrk2001 15 วันที่ผ่านมา +12

    කැමරාවට සංදර්ශනද නම් දන්නෙ නෑ. උණුහුමෙන් පස්සෙ මේ නීති කලින් වගේම බල්ලට යය්ද දන්නෙත් නෑ. මේ වීඩියෝ එකේ ඒ officer කියල දෙන විදිය සහ රියැදුරු මහත්මයා පිළිගන්න විදිය නම් මරු 😍💖

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම බන් පොලීසියත් ටික කාලයයි ඕවා කරන්නේ අපේ පැත්තේනම් බලන්නේම නෑ ඕවා පොලිසිය ආණ්ඩුව ට විතරක් රට ලස්සනකරන්න මිනිස්සු දැන ගන්න ඕනේ තැන තැන කුනු නොදමන්න 😁

  • @shanthasilva9587
    @shanthasilva9587 16 วันที่ผ่านมา +409

    මොකා මොනවා කිවත් මේ වැඩේ නිසා ජිවිත කිහිපයක් හෝ බේරාගන්න අවස්ථාව ලැබෙනවා ඒ නිසා දිගටම කරගෙන යන්න

    • @damayanthijayasekara2542
      @damayanthijayasekara2542 16 วันที่ผ่านมา +5

      ❤❤❤❤❤❤

    • @ChannelZine
      @ChannelZine 16 วันที่ผ่านมา +3

      ❤❤

    • @RangithaBalasuriya
      @RangithaBalasuriya 15 วันที่ผ่านมา +3

      Exactly, not only the passengers even the babies of pregnant women travelling in the bus. When bus drivers have vision problems they cannot see how they drive and sudden by road vehicles coming towards them.

    • @UdayaKumara-bw5xn
      @UdayaKumara-bw5xn 15 วันที่ผ่านมา

      Npp❤❤

    • @YumaJaya
      @YumaJaya 12 วันที่ผ่านมา

      කැරියා

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 16 วันที่ผ่านมา +27

    නියමයි.....එලකිරි සුපිරිම වැඩක් මම නම් පෞද්ගලිකවම ගොඩක් කැමතී වැඩේට..........කිසිඳු බාධාවකින් තොරව නොකඩවා මෙය කරගෙන යන්න ලැබේවා තමයි ප්‍රාර්ථනා කරන්නෙ 😍❤

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 16 วันที่ผ่านมา +164

    බොහොම හොදයි මෙය නවත්තන්න එපා දිගටම කරගෙන යන්න

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 วันที่ผ่านมา +16

    ඕනෑම දෙයක් හදුන්වාදුන්නම ඊට පස්සේ වෙනස් කරන්න ගියාම හරිම අමාරුයි....
    මේක දැන් උප සංස්කෘතියක් වගේ වෙලා....ඉස්සර බස් හරිම ලස්සනයි සාමකාමී චාම්....නිදහස්....තමන්ගේ වාහනේ ගමනක් ගියා වගේ දැනෙන්නේ....
    අලුතින් රෙජිස්ට්‍රාර් කරන හැම වාහනයකටම කිසිදු පිට උපකරණයක් සවි කරන්න බෑ කියල නීතියක් ගේන්න...
    ඒ වගේම මේක පැතිරිලා ඉවරයි...කිසිදු කොන්දේසියක් සොයා බැලීමක් නැතිව මේ අමතර කොටස් ගේන්න දුන්නා....
    ගෙනල්ලා හයි කරන්නේ මොනවටද කියල රාජ්‍ය නිලධාරීන් ඇතුලු මෝඩයන්ට තේරෙන්නේ නැද්ද....
    ඕනෑම ජරාවක් හදුන්වා දීලා පැතිරුනාම ඒක නවතන්න අමාරුයි ....විසේෂයෙන්ම අයහපත් ඒවා...
    මහත්තයෝ ඉස්සෙල්ලම මේ වගේ අමතර කොටස් ගේන එකයි....විකුනන එකයි නවත්වන්න....
    ගෙනාවොත්නේ මුන් ඔය කුනුගොඩවල් එල්ල ගන්නේ....

    • @viduraekanayake327
      @viduraekanayake327 15 วันที่ผ่านมา +1

      අනිවා. එක පාරම නවත්තල දඩ ගහනවට වඩා ප්‍රයෝගික වෙන්නෙ ගේන ඒවා නවත්තන එක

  • @HirunKarunaratne
    @HirunKarunaratne 16 วันที่ผ่านมา +829

    *ගුරුවරයෙක් වගේ කියලා දෙන හොඳ පොලිස් නිලධාරියෙක්*

    • @ajithgamage9683
      @ajithgamage9683 16 วันที่ผ่านมา +2

      මමත් ගුරුවරයෙක් . හොන්ඩක් අහුවමඉ .

    • @desikadamayanthi4469
      @desikadamayanthi4469 16 วันที่ผ่านมา

      විඩියෝ කැමරාව තියනකන් විතරයි උන් විනීත නැත්තම් බල්ලෝ වගේ

    • @dammikadammika7715
      @dammikadammika7715 16 วันที่ผ่านมา

      ඔය බුදුපිළිම ගෙදර ගිහින් පහන තියන්ඩලා බස් එකේ තියාගෙන පහන තියන්න ද යන්නේ මනුස්සයෝ මරන්න

    • @SilverSun-o1b
      @SilverSun-o1b 16 วันที่ผ่านมา

      2:17 phone එක තියන්න තමා ඒක තියෙන්නෙ😂

    • @MRNavindu7
      @MRNavindu7 16 วันที่ผ่านมา

      Cam ekk tinkm vitrai nighhh😂

  • @DumindaNishan
    @DumindaNishan 16 วันที่ผ่านมา +18

    Clean sri lanka නියමයි.මහමග ජනතාව වන අපටත් කැප කිරීම් කිරීමට සිදු වෙයි. එහෙත් වැරැද්ද නන් හැදිය යුතුමයි..👍👍

  • @Sl_gamerHD
    @Sl_gamerHD 16 วันที่ผ่านมา +150

    හොඳ නිලධාරීන්ට අපේ ආචාරය

  • @lakshmanp2501
    @lakshmanp2501 14 วันที่ผ่านมา +3

    නීතිය ට අවනත වෙන්න. මොකද මෙ අපෙ ජනතාවගෙ ජීවිතය වටිනාකම රැකගෙන යන ප්‍රවාහන මාධ්‍ය යි.. හොද රියදුරු මහත්මයෙක් 🎉❤

  • @h.asahansandaruwan4683
    @h.asahansandaruwan4683 16 วันที่ผ่านมา +111

    සුපිරි ඔය කරැමේ මේ පාරවත් සදහටම ඉවරකරගන්න පුළුවන් වුනොත් පොදු ප්‍රවාහනය භාවිතා කරන පුරවැසියක් විදියට ලොකු දෙයක්.රටක් හැදෙන්න නීතියක් තියෙන්න ඕන

  • @නරිනම-g6p
    @නරිනම-g6p 15 วันที่ผ่านมา +3

    හොද වැඩක්❤❤❤ මිනිසුන්ගෙ අවධානය වෙනත් පැති වලට යන නිසා තමා මෙවැනි දේවල් අයින් කර යුත්තෙ🙏 ඒතකොට අවම වශයෙන් වෙන ඇක්සිඩන් නතර කල හැකියි🙏 මෙයාත් මිනිසුන් දැන ගත යුතුයි සහ අනිත් මිනිසාටත් කරදරයක් නැතුව ගෞරවයක් දිය යුතුයි❤❤❤ස්ත්තුයි ඔබතුමාල්ලාට❤

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 16 วันที่ผ่านมา +402

    අද මම මහරගමින් නැග්ගා මත්තේගොඩ පිටකොටුව බස් එකක. මහරගමින් පටන් අරන් බස් එක ගියා අපිව මස් කඩේට දක්කගෙන යනවා වගේ. මමත් නිකන් හිටියේ නෑ කටවහගෙන. කොන්දොස්තරටයි ඩ්‍රයිවර්ටයි දෙන්නටම බැන්නා. ඇත්තටම ඒ මනුස්සයා බස් එක එලෙව්වෙම වැරදි මං තීරුවේ. යන්න ගියේ නුගේගොඩට. නාවින්නෙන් බැස්සා. මොකද ඒ තරම් බය හිතුනා ඒ බස් එකේ යන්න මට. බැහැලා මහජන පැමිණිලි එකට කෝල් කරලා කිව්වා විස්තරේ. මමත් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. මට මට මොනවාහරි උනොත් මගේ මහත්තයා මගේ දරුවෝ කොච්චර විඳවයිද? මම නම් කතා කරන්න ඕන තැන කතා කරනවා. ඒකෙන් මට නොවුනොත් කවුරුහරි මනුස්සයෙක්ට තව කාලයක් ජීවත් වෙන්න අවස්වා ලැබෙයි.

    • @h.m.k.chandrasumana6871
      @h.m.k.chandrasumana6871 16 วันที่ผ่านมา +20

      බොහොම හොද කිුයාවක් බුදුසරණයි දෙවිපිහිටයි

    • @WitharamalageSomalatha
      @WitharamalageSomalatha 16 วันที่ผ่านมา +4

      👍👍👍🌼🌼🌼🙏🙏🙏

    • @hw462
      @hw462 16 วันที่ผ่านมา +17

      හොද වැඩක් කරෙ ඔබතුමිය

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 16 วันที่ผ่านมา

      ​❤@@h.m.k.chandrasumana6871

    • @godfreymartis1235
      @godfreymartis1235 16 วันที่ผ่านมา +11

      ජයවේවා👍👍👍

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 15 วันที่ผ่านมา +5

    මිතුර අපි නවපුනරැදයට යමු අපගේම දරැවන් වෙනුවෙන් අපි නියම රයදුරැ මහතවරැ බව අපේ දරැවන්ට පෙන්වමු,බදුසරණයි🎉🎉🎉

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 16 วันที่ผ่านมา +124

    හොද පොලිස් නිලධාරියෙක් හොද ම්නිස්සුන් කහෙත් ඉන්නවා. ❤❤

    • @Desh_Nor
      @Desh_Nor 15 วันที่ผ่านมา +1

      එයා මම දන්න ගොඩක් හොඳ කෙනෙක්. වැල්ලම්පිටියේ ඉද්දි හොඳට වැඩ කලා ❤

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 16 วันที่ผ่านมา +2

    හොද වැඩසටහනක් clean sri lanka❤❤❤❤

  • @rpdkarunasekararandeny1369
    @rpdkarunasekararandeny1369 16 วันที่ผ่านมา +113

    මේ මිනිස්සු අහිංසක මිනිස්සු. නීතිය දන්නෙ නෑ. කාලයක් තිස්සේ වැරදි විදිහට කටයුතු කරල, දැං වැරැද්ද හරි කියල හිතාගෙ වැඩකරන්නේ.
    මේක පොලිසිය කරන හොඳම වැඩක්. ඇත්තටම රටක් ගැන හිතන මිනිස්සු මේ වැඩ වලට සහය දෙන්න ඕන. මෙච්චර කාලයක් පොලිසිය වුනත් මේව බැලුවෙ නෑනේ. 👏👏👏👏👏👍

    • @MihiraniGithika
      @MihiraniGithika 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @LesanduMadeera-y1p
    @LesanduMadeera-y1p 15 วันที่ผ่านมา +3

    ඩ්‍රයිවර් මහත්තයට respect ❤

  • @sa-ut9hd
    @sa-ut9hd 16 วันที่ผ่านมา +411

    මොකා කොහොම කීවත් මේවගේ වැඩ කෙරෙන්න තමයි චන්ද දුන්නේ

    • @nithininarthana894
      @nithininarthana894 16 วันที่ผ่านมา +29

      ඖ , අන්ක එක මිනිස්සුන්ගෙ විනය. මිනිස්සු විසින හැදෙන්නෙ නැත්නම් නිතියෙන් හරි කරන්න ඔනා.

    • @tharangadilrukshibulathsln2656
      @tharangadilrukshibulathsln2656 16 วันที่ผ่านมา +20

      සමහරක්ට නොතේරේන එකනේ වැඩේ

    • @sa-ut9hd
      @sa-ut9hd 16 วันที่ผ่านมา +20

      ඔව් ඉතින් නූගත් බය්යෝ වදවෙලා නැහැ නෙහ්හ් තව.

    • @gihanchameera6881
      @gihanchameera6881 16 วันที่ผ่านมา +2

      Aniwaaaa ❤❤❤❤

    • @madhavipradha1005
      @madhavipradha1005 16 วันที่ผ่านมา +2

      Hariyatama hari

  • @AnuD-c4w
    @AnuD-c4w 15 วันที่ผ่านมา +2

    Excellent Excellent News 1st Congratulations Clean Srilanka ❤
    Excellent work Mr President and to his Leadership

  • @BandaraKapila-d3r
    @BandaraKapila-d3r 16 วันที่ผ่านมา +86

    තනිකර් පිස්සො වගේ පාරේ යන්නෙ සුපිරි වැඩක්

  • @mangalikahevage4096
    @mangalikahevage4096 15 วันที่ผ่านมา +3

    නියම වැඩක් 👍👍👍👍👍👍මාලිමාවට ජය වේවා

  • @AchalaJayarathne-h2h
    @AchalaJayarathne-h2h 16 วันที่ผ่านมา +155

    කොච්චර නම් වටිනවද මේ කරන වැඩේ
    ජය වේවා AKD❤❤

    • @madhanraj693
      @madhanraj693 15 วันที่ผ่านมา +2

      😂

    • @dulakshi5135
      @dulakshi5135 15 วันที่ผ่านมา +4

      ඔහොම යන්කො 😂

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 9 วันที่ผ่านมา

    හරිම හොද වැඩක් 👍👍👍🙏🙏👍👍👍

  • @shamalperera4875
    @shamalperera4875 16 วันที่ผ่านมา +113

    පොලිසියේ මහත්මයා ඉතා හොදට රාජකාරිය කරනවා..ජයවේවා ...❤❤❤❤❤

    • @RumeshAriyasingha
      @RumeshAriyasingha 15 วันที่ผ่านมา

      උට පුක දිපිය

  • @subodhanishani3865
    @subodhanishani3865 14 วันที่ผ่านมา +2

    ඇත්තටම සමහර බස් වල නැග්ගම බහින්න ඔන කොතනද කියලා හොයාගන්න බැහැ...
    තනිකරම screen ඒක දේවාලයක් වගෙ...මෙ වැඩෙ නම් ගොඩක් හොදයි❤

    • @AM_PHONKY_PERSON
      @AM_PHONKY_PERSON 10 วันที่ผ่านมา +1

      ඇයි උබේ ඇස් පොට්ටද පොන්න කැරියා

  • @irekavithanage8159
    @irekavithanage8159 16 วันที่ผ่านมา +94

    ගොඩාක් හොද නිලාදාරියෙක්.පොලිසිය ගැන ගෞරවයක් දැනෙනවා.🙏

  • @pcboom2897
    @pcboom2897 12 วันที่ผ่านมา

    නියම වැඩක් පොලීසියට අපගේ උත්තමාචාරය මේව හැදෙන්න ඕන දේවල් ❤

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 16 วันที่ผ่านมา +82

    නියමයි❤...මේවා නවත්වලා මිසක් ආපසු හැරෙන්න එපා ..Sri lanka police❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 16 วันที่ผ่านมา +5

      අනිවාර්‍යයෙන් ගැමුණු නෙමෙයි මොකා උඩ පැන්නත් ඕවා නවත්වන්න එපා

    • @NethumDevenitha-xr9wx
      @NethumDevenitha-xr9wx 16 วันที่ผ่านมา

      Ubalata uda dagena kiyawanne lankawe tiyana lokuma prashna oka wenna athi

    • @NethumDevenitha-xr9wx
      @NethumDevenitha-xr9wx 16 วันที่ผ่านมา

      Minissunta kanna haltika genna ganna ba hariyata munta tiyana lokuma prashna modified

    • @Calming_17hs
      @Calming_17hs 15 วันที่ผ่านมา +1

      ​@@NethumDevenitha-xr9wx ලොකුම ප්‍රශ්නෙ නෙවෙයි අනිත් සියලුම දේවල් සුද්ද කරමින් යන්නෙ මේ ගමන 💗

    • @NethumDevenitha-xr9wx
      @NethumDevenitha-xr9wx 15 วันที่ผ่านมา

      @@Calming_17hs sirawata ehenam haltikath sudda Karan yanna atte

  • @Mansoor2608-pe6bo
    @Mansoor2608-pe6bo 15 วันที่ผ่านมา +1

    සුපිරිම ක්‍රියාවලියක්... මේ අනවශ්‍යය විච්චූරණ මක්කටෙයි....

  • @ShenuSenansa
    @ShenuSenansa 16 วันที่ผ่านมา +48

    දෙපාර්ශවයම හොඳට ප්‍රශ්නය විසඳ ගත්තා ඈත්තටම විය යුත්තේ මෙයයි

  • @sbfaleel5164
    @sbfaleel5164 14 วันที่ผ่านมา

    නියමයි ක්ලීන් ශ්‍රී ලංකාවට ජයවේවා තෙරුවන් ස‍රණයි දෙවියන්ගේ පිහිටයි

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 16 วันที่ผ่านมา +45

    මමත් හරිම කැමති මේ විදියට 👍👍👍

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 16 วันที่ผ่านมา +6

    අනේ සාදු සාදු සාදු. මාලිමාවෙන් කරන හොඳ වැඩ පිලිවෙලක්. කුරුණෑගල අපේ හදපිරි ස්තුතියි ය.

    • @AM_PHONKY_PERSON
      @AM_PHONKY_PERSON 10 วันที่ผ่านมา +1

      උබල වගේ එවුන් හිනද තමා ලන්කාවට හරි යන්නෙ නැත්තේ 😢😢😢😢

    • @vinzy_24
      @vinzy_24 10 วันที่ผ่านมา +2

      ​​@@AM_PHONKY_PERSONAne pancho 😂 පොඩ්ඩක් පරිනත වෙයන් 😂 උබ වගේ උන් හින්දා තමා ලංකාවට හරියන්නැත්තෙ 😂

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 16 วันที่ผ่านมา +98

    අම්මෝ සත්‍ය අනතුරු වැඩි ඔව්වා නිසා. පොලිස් මහත්වරුන්ට ස්තුතියි. නියම වැඩක්.👍

  • @ronukaranuka56
    @ronukaranuka56 15 วันที่ผ่านมา +2

    එහෙම තමයි කරන්න ඔන මේ රටවල්වල ඔවා තහනම් නියමයි අපේ රටේත් ඒ විදිය කරන්න ලැබිම ගැන ස්තුති ප්‍රරවාහන ඇමති❤❤❤❤

  • @bryananderson94
    @bryananderson94 16 วันที่ผ่านมา +42

    සුපිරි officer කෙනෙක්❤

  • @ThisalaAriyarathna
    @ThisalaAriyarathna 14 วันที่ผ่านมา +1

    හරිම හොද පොලිස් මාමා කෙනෙක්😊

  • @jayanthaperera7194
    @jayanthaperera7194 16 วันที่ผ่านมา +40

    ඇත්තටම රියදුරු මහත්තුරු දැනගන්නට ඔන.අනුන්ගේ වටිනා ජිවිත.අරගෙන යන්නේ කියලා අනතුරු අඩුකර ගන්න සියලු දෙනා එකෙන්ම එකතුවෙන්න.ඔන

  • @shiluperera6409
    @shiluperera6409 15 วันที่ผ่านมา +6

    මේ වැඩේ නම් සුපිරි.. විශේශෙන්ම bus වල හෙන සද්දෙට දාන සින්දු නවත්තන්න ඕනේ. Musical එකක් අහන්න ඕනෙ නම් musical එකකට යනව මිසක් bus එක musical කරන් හරි යන් නෑ. ඒව අවුලක් නැති අය ඉන්න පුලුවන්. ඒත් බහුතරේකට එවාට ඔලුව කැක්කුමයි. අනේ කරුනාකරල ඒවත් නවත්තන්න ඒවටත් නිතියක් ගෙන්න. ❤❤

  • @shiranimngala6839
    @shiranimngala6839 16 วันที่ผ่านมา +65

    නියමයි පොලිස් සර්ලා මේහෙයුම් දිගටම කරන්න මේ බස්වල යන මිනිසුන් හරිම අවදානම් 🤙🤙🤙

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 14 วันที่ผ่านมา

    අම්මෝ.. මරු.. මරු..නියමයි ඔහොම කරන් යමු..අතර මග nawath වන්න එපා..හොඳේ..❤❤❤❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 16 วันที่ผ่านมา +56

    හොද පොල්ස් මහත්මෙයෙක් 🌷🇱🇰🇮🇹

    • @janithmadusanka8899
      @janithmadusanka8899 15 วันที่ผ่านมา

      මට තේරන විදියටනම් මේව ගොන් වැඩ

    • @vinzy_24
      @vinzy_24 10 วันที่ผ่านมา

      ​@@janithmadusanka8899එහෙම තේරෙන්නෙ ඔයා ගොන් නිසා 😂

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 15 วันที่ผ่านมา +3

    ඇත්‍තටම මේවා වෙනස් විය යුතුයි..මේවට විරුද්ධ වෙන ඇත්තෝ දවසකට හරි කටුනායක ගුවන් තොටුපලින් පිටරටකට යවන්න ඕනී..ලිංමැඩියෝ වගේ ඉන්න මිනිස්සුන්ට මේ රට දියුණුවනවා දකින්න ඕනී නෑ..මිනිස්සු පාරේ හැසිරෙන විදිය කහ ඉරේ ගමන් කරන් විදිය,මිනිස්සුන්ට ගරු කරන ආකාරයේ ඉදන්ම ක්ලීන් ශ්‍රී ලංකා තමයි..මිනිස්සුන්ගේ විනයේ ඉදන්ම සුද්ද කරන්න ඕනී මේ රට හදන්න..ජනාධිපතිතුමණි ඔබට ඒසදහා ශක්තිය ලැබේවා..මේ රට අනිවාර්යයෙන්ම ඔබ හදනවා..ඒක 100%ශුවර්☝️☝️❤️🙏🙏💪💪

  • @SmithKumara-y2x
    @SmithKumara-y2x 16 วันที่ผ่านมา +51

    බස් ඇතුල නිකන් සෙල්ලම් ගෙවල් වගෙ සම්පූර්ණයෙන් ඇත්ත කියන්නෙ පොලිස් නිලදාරීයා..

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 15 วันที่ผ่านมา

      අම්මෝ ඔව් දැක්කාම හිතෙනවා මුන්ට මේවාගන්න සල්ලි තියෙනවාද කියලා ටිප් ගියාම ගන්න දේවල් වෙන්න ඇති සම්පූර්ණයෙන් ම අයිතිකාරයාගේ වැරැද්ද ඌදැනගන්න එපෑ තමන්ගේ වාහනය හරියට තියාගන්න

  • @nadeekumudani1976
    @nadeekumudani1976 14 วันที่ผ่านมา

    මෙන්න ආදර්ශමත් පොළිස් නිළධාරියෙක්...මිනිස්සුන්ට හොදින් පැහැදිලි කරලා දෙනවා me දේ ගොඩක් හොද දෙයක්

  • @upulran123
    @upulran123 16 วันที่ผ่านมา +41

    බුද්ධිමත් නිළධාරියෙක්❤

  • @AnuD-c4w
    @AnuD-c4w 15 วันที่ผ่านมา

    Excellent Work to all the Police officers keep it up your Excellent work and Honesty Thank you support to Build up Clean Srilanka
    Our Blessed Country 🙏

  • @chathuranga9805
    @chathuranga9805 16 วันที่ผ่านมา +137

    අනිත් එක තමා බස්වල සින්දු දාන එක යන එන මං අමතක වෙනවා අපිට

    • @DaninduGallage-q4y
      @DaninduGallage-q4y 16 วันที่ผ่านมา +5

      Ow bus driver marann tharam tharahai welawakt oya magula hinda

    • @dilanchandrathilaka8520
      @dilanchandrathilaka8520 16 วันที่ผ่านมา +4

      Ahan yanna puluwan parani geetha nam kamk na koththu roti gahanawa 😂wage

    • @soba7201
      @soba7201 16 วันที่ผ่านมา +9

      බස් වල යනකොට සිංදු වලMusic වලට ඔළුව කකියනවා .හරිම වදයක් 😢😢

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 16 วันที่ผ่านมา +7

      උල්ලයි උල්ළැයි ඌඌඌඌඌඋ😂😂😂😂

    • @imeshaudayangani9964
      @imeshaudayangani9964 16 วันที่ผ่านมา +3

      ඒක නම් අත්ත.ගිනි රස්නය වෙලාවට ඔලුව කැක්කුමක් එහෙම තියෙද්දී ඒ සින්දු ඇහෙද්දි driver මරන්න හිතෙනවා

  • @easytoptips
    @easytoptips 15 วันที่ผ่านมา

    නියම වැඩක් ලස්සන රටක් හදන්න මේ දේවල් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනෑ ❤

  • @arunashantha6738
    @arunashantha6738 16 วันที่ผ่านมา +56

    නියමයි signal කතාවනම් හරියටම හරි ❤️❤️ඔහොම යන් නීතිය අකුරටම හැමෝටම සමානව

    • @methushanimanaka
      @methushanimanaka 16 วันที่ผ่านมา

      kohed pako samana ko lanagama bus wala weradi hoynne nane ane nikm palayn whutto ynn pukak kata krnn nathuw

  • @tharindudhananjaya1036
    @tharindudhananjaya1036 14 วันที่ผ่านมา

    Jeewitha බේරාගන්න karana Clean srilanka මෙහෙයුම ට jaya වේවා ❤❤❤

  • @wmikiriellakiriellakiriell5439
    @wmikiriellakiriellakiriell5439 16 วันที่ผ่านมา +29

    අපි අසනීපෙන් bus ඒකට නන්ගම ඔලුව පුපුරන්න තරම් සද්දෙට සින්දු දානවා, draiwar මහත්තයට බෙල් කලාට ඇහෙන්නේ ත් නෑ. මේක හොද වැඩක්

  • @shan-d9b
    @shan-d9b 14 วันที่ผ่านมา

    ඉතාම වැදගත් හොද පොලිස් මහත්මයෙක් අපේ අචාරය .❤️

  • @mjay234
    @mjay234 16 วันที่ผ่านมา +53

    අනතුරු අවම කිරීමට ගත්ත හොඳ තීරණයක්. ස්තූතියි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 15 วันที่ผ่านมา +1

    Good job, කිසිම සමාවක් දෙන්න එපා..

  • @AruniUhanowita
    @AruniUhanowita 16 วันที่ผ่านมา +142

    මේ වැඩෙ නම් සුපිරියි නවත්තන්න නම් එපා රටම හදමු මිනිස්සු වෙනස් විය යුතුමයි

    • @PasiduAththanayaka-s4l
      @PasiduAththanayaka-s4l 14 วันที่ผ่านมา

      😂Ela

    • @NidithaSubhash-y2m
      @NidithaSubhash-y2m 12 วันที่ผ่านมา

      ai bn ohoma..ubalatath oni indiawe bus wage karannada.oita wada dewal nadda bn hadanna me rate..aithnam chande hambenna

    • @vinzy_24
      @vinzy_24 10 วันที่ผ่านมา

      ​@NidithaSubhash-y2mAne pancho 😂

  • @firozahossen6440
    @firozahossen6440 14 วันที่ผ่านมา

    Discipline is very essential thank you 🙏 officers ❤

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 16 วันที่ผ่านมา +113

    පිස්සුද මම දවසක් ගියා එකක තනිකරම නැග්ගේ සිංහරාජ කැලේකටද කියලා හිතුනා එලවන එකා යන්නේ තනිකරම ඉවෙන්😂😂😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 16 วันที่ผ่านมา +2

      මෙමත් ආසනය ඔය විකාරකරනවට ඔය කලර් ලයිට් දෙකත් මොකක්ද සාමාන්‍ය ගානට සිංදුවක් නම් දැම්මට කමක් නෑ ඉතින්

    • @chathuranga9805
      @chathuranga9805 16 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤

    • @nuwanperera2055
      @nuwanperera2055 16 วันที่ผ่านมา

      Sindu onema na sindu onenm gedra gihin ahapalla​@@renukagunawardana8335

    • @susanthakumara6233
      @susanthakumara6233 16 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 16 วันที่ผ่านมา +1

      අඩෝ....😂😂😂😂

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 14 วันที่ผ่านมา

    සමහර බස්තියනවා දේවාල වගේ බයිලා සද්දෙට බයිලා දාගෙන දවසක් මම මිගමුවෙන් කුලියාපිටි බස් එකට නෑග්ගා ගමන අවසානේ මට දරාගන්න බැරි හිසරදයක් ආවා ඒකේ දාලා තිබුන බයිලා නිසා හරිම අසෝබනයි මේ පටන් ගත්ත වැඩ පිලිවල හරිම අගෙයි🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 16 วันที่ผ่านมา +22

    ඒක හොද වැඩක්.👍👍👍👍❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 14 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤

  • @Nancy_blonde
    @Nancy_blonde 16 วันที่ผ่านมา +96

    යකෝ ඒ බස් එකක්ද? නැත්නම් සෙල්ලම් බඩු කඩයක්ද ? 😂💔

    • @sanjeewani8404
      @sanjeewani8404 16 วันที่ผ่านมา +1

      😂

    • @Mary-d2d8p
      @Mary-d2d8p 16 วันที่ผ่านมา

      😂

    • @ChannelZine
      @ChannelZine 16 วันที่ผ่านมา

      😂😂

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 16 วันที่ผ่านมา

      Very funny😅😅😅😅

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 15 วันที่ผ่านมา

      ඇයි උඹ ගිහිල්ලා නැද්ද ඔයවගේ බස්එකක මමනම් ගිහිල්ලා තියෙනවා තාමත් යනවා 😁

  • @janakaperera1242
    @janakaperera1242 15 วันที่ผ่านมา

    Great job.. salute to clean Sri Lanka 🇱🇰❤

  • @chameladilu780
    @chameladilu780 16 วันที่ผ่านมา +36

    ඇත්තනෙ කියන්නෙ . මොන උනත් ඒ ඩ්‍රයිවර් මහත්තයා පිලි අරන් ඒ වෙලාවෙම ගැලෙවුවා

  • @hasaminithilakarathne7203
    @hasaminithilakarathne7203 14 วันที่ผ่านมา

    Salutations for this new procedure... Wooow wow wow ❤❤❤❤🎉🎉🎉🎉

  • @sahasmiA
    @sahasmiA 16 วันที่ผ่านมา +39

    දේවාලයක් වගෙ...පලතුරු වට්ටි විතරයි අඩු...! ..හොඳ වැඩක් මේක

    • @thusharilanka8081
      @thusharilanka8081 16 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 16 วันที่ผ่านมา +1

      It's very true 😂 😂😂

    • @danushkasanjeewabandara1962
      @danushkasanjeewabandara1962 16 วันที่ผ่านมา

      පළතුරු වට්ටි තියාගෙන යන ඒවත් තියෙනවා..

  • @amilakrishanthasubasinghe4026
    @amilakrishanthasubasinghe4026 13 วันที่ผ่านมา

    නියම පොලිස් මහත්මයෙක් respect 👍

  • @sarathpranando3949
    @sarathpranando3949 16 วันที่ผ่านมา +23

    හොඳට කියල දෙනවා .කියන දේ අහන්න ..කාරුණික වෙන්න ..ජනතාවගේ ජීවිත ආරක්ෂාව සදහා තමයි මේ කියන්නේ .

  • @darshanianthurium7472
    @darshanianthurium7472 15 วันที่ผ่านมา

    Driver මහත්තයා නම් අහිංසකයි ගොඩක්..

  • @PriyanganiMilina
    @PriyanganiMilina 16 วันที่ผ่านมา +18

    පොලීසියට සහ වීනීත රියදුරන් ට අපේ උත්තමාචාර ය

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 14 วันที่ผ่านมา

    වැදගත්.. පැහැදිලි කිරිමක් ....රියසල්..කරලම.ඇවිල්ලා කියලා හිතුනත් ඇත්ත ඒකයි..❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 16 วันที่ผ่านมา +9

    ඉතා හොදම හොද වැඩක්. කාරුණික පොලීස් මහත්වරු

  • @ChamithMadushanka-d3p
    @ChamithMadushanka-d3p 12 วันที่ผ่านมา

    මහත්මයෙක් respect ❤

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 16 วันที่ผ่านมา +14

    නියමයි නියමයි නියමයි ආසයි පොලිසිය මහත්තයෝ නියමයි

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 14 วันที่ผ่านมา

    සම්පූර්ණ අත්ත,ලස්සන රටක් සදහා අපි සියලු දෙනා රජයට සහයෝගය දක්වමු,

  • @anomadarshinie6343
    @anomadarshinie6343 16 วันที่ผ่านมา +31

    නීතියන ගරු නොකරන ඩ්‍රයිවර්ල ඔය තොරෝන් බෝල් කරත්ත ටික තියාගෙන ගෙදර හිටියනම් හොදයි 🙄🙄👍🙏

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 15 วันที่ผ่านมา

    හොඳම ක්‍රියාවලියක් ස්තුතියි පොලිසියට

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 16 วันที่ผ่านมา +12

    ඇත්තම කතාව ස්තුතියි පොලිස් තුමනි ❤️🙏

  • @Heshandesilva3862
    @Heshandesilva3862 13 วันที่ผ่านมา

    ඒ පොලිස් මහතාට හදපිරී උත්තමාචාර 🙏🙏🙏💜💜💜

  • @bandaranayake441
    @bandaranayake441 16 วันที่ผ่านมา +34

    නියමයි...දේවාල වගේ මේවා..පූජා වට්ටියක් විතරයි අඩු..

  • @nireshferdinando8751
    @nireshferdinando8751 14 วันที่ผ่านมา

    ගල්කිස්ස නෙවෙයි මේ කටුබැද්ද ,වැඩේ හොඳයි ✌❤️

  • @elfritton
    @elfritton 16 วันที่ผ่านมา +29

    අනුර සහොදරයාට ජය......

  • @anomawalakulu3256
    @anomawalakulu3256 15 วันที่ผ่านมา

    ගොඩක් වටිනව මෙ කරන වැඩෙ

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 16 วันที่ผ่านมา +17

    Good job sir.. මුන් නිසා තමා මේ අනතුරු වැඩි වෙන්නේ

  • @avishkarangana1752
    @avishkarangana1752 15 วันที่ผ่านมา +1

    Good job. 👍

  • @LyricLegacy629
    @LyricLegacy629 16 วันที่ผ่านมา +12

    ඒ පොලිස් අන්කල් නම් නියමයි❤

  • @madhushisewwandi623
    @madhushisewwandi623 14 วันที่ผ่านมา +3

    බලන් ගියාම මුන්ට මාර යකඩ හීන තිබිලා තියෙන්නෙ...
    රට හදන්නලු, හැබැයි හදන්න දෙන්නෙත් නෑ... පිටරට බස් බලනවලා කොච්චර ලස්සනද කියලා.. පොඩි දේකින් හරි පිළිවෙළක් කරන්න ගියාම සමහරුන්ට ඒත් ඉන්න බෑ...
    මේ බස් වල එල්ලලා තියෙන විගඩම් තොරණ් වගේ බස් වෙනස් කරන එක නම් ලොකූ දෙයක්...
    ස්ට්‍රයික් කරොත් කරපල්ලා කියලා CTB බස් දාන්න තියෙන්නෙ... ඇයි යකෝ රට හදන්නත් ඕන, පොඩි දෙයක් කරත් මුන් ඒක කරන්න දෙන්නෙත් නෑ... රෙස්පෙක්ට් මේ වැඩේටනම්

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 16 วันที่ผ่านมา +34

    සම්පුර්ණ ඇත්ත ..ඔය තොරම්බල් එල්ලගෙන පෝන් කනේ ගහගෙන ගිහින් මිනිස්සුන්ව හප්පලා දානවා..කිසිම කමකට නෑ ලංකාවේ බස් වල වැඩ කරන අය..

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 15 วันที่ผ่านมา

      පෝන් කනේ ගහගෙන විතරක්යෑ ඇයි රේස් යන එක නවත්වන්නත් ඕනේ

  • @A.TgaminiPriyantha-ql9xw
    @A.TgaminiPriyantha-ql9xw 15 วันที่ผ่านมา

    හොදම වැඩක් දියුණු රටක් හදමු ජය,,,

  • @පරිසරය-ඣ3ඪ
    @පරිසරය-ඣ3ඪ 16 วันที่ผ่านมา +13

    අපි මීට සති දෙකකට උඩදි කතරගම ගියා..පොදු ප්‍රවාහනයේ.. යනකනුත්,එනකනුත් ඇඟේ ලේ වතුර වෙලා හිටියේ....ඉතිපිසෝ ගාථාව වැඩිම වාර ගණනක් කියවුන වාර ගණන එදා වෙන්න ඇති....මේ වැඩේ හරිම හොඳයි ...පොළිස් නිලධාරි මහත්තයා සහ රියදුරු මහත ඉතාම හොඳයි ....

  • @RavishankaGamage
    @RavishankaGamage 14 วันที่ผ่านมา

    ඇත්තටම හොද මේ බස් වෙලා තියන දේවල් හොයාලා බලන එක මොකද ඇත්ත බස් කාරයෙ කියලාම වැඩ නැ 🙏🙏👍