munta koranna puluvan occarai. den kelaveganane enne. itin avadanaya kadanna korana deval. kanna hal pol lunu tika hoyapan kalin. ita passe kanu tika sudda korala, kunu danna paraval vala badun tiyapan.
මේ ප්‍රාථමික ජීවීන් Discipline කරන එක ලේසි නෑ. But youth us with you president. වාහන, වාහන විදිහට යන්න ඕන දියුනු රටවල වගේ, මුන් මේ 3rd world තොරන් කරන්.
මේ සියල්ලම කරන්නේ මිනිස් ජීවිත රැකගන්න...මේවාට අසාදාරණයි කියන්නේ ඒ වැරදි කරන අයමයි
බස්වලට වඳින පුදන බස් පික්කොන්ටත් මේවා වැරදි වැඩ 😂
100%
ඒ උනාට කීයක් ගහනවා ඇතිද අත යටින්
munta koranna puluvan occarai. den kelaveganane enne. itin avadanaya kadanna korana deval. kanna hal pol lunu tika hoyapan kalin. ita passe kanu tika sudda korala, kunu danna paraval vala badun tiyapan.
@xVoNL Ane President veyanko kagahanne netuva uba avanam ape problem serama ivarai.Punnakku Tanakola ehema kana hinda kohatada evanna ona? Address ekata free denava Lankave pitarata ona tenakata
අද තලවතුගොඩ really peaceful . කන පැලෙන් නලා හඩ නැතුව හරිම සාමකාමීයි .
ඕක තමයි වෙනස නේද..❤❤❤
Spa ඔක්කොමත් වහලා 🤣
@@madhushaweerasooriya1338spa kada
@@madhushaweerasooriya1338ඒව්ල කනපැලෙන නලා හඩ නැහැනේ 😅😅
ඔව්❤❤
නියමයි මිනිස්සු මේ කරන වැඩේට සෑහෙන්න කැමතියි❤
බොහොම හොද වැඩක්.
පාරෙ දුවන තොරණ් ටික අයින් කරල දෙනවනම් ලොකු පිනක්.ඉස්සරහට තොරණක් එනකොට අනිත් රියදුරන් තමා අනතුරුවලට ලක්වෙන්නෙ.
බස් කාරයොන්ට නම් පාඩම් උගන්වන්න ඕන සංදර්ශන වැඩියි සද්දේ වැඩියි අටෝප වැඩියි ❤️
දේස පාලු වන්ගෙ බලය අනිසි ලෙස පාවිච්චිකල එක් කොට්ඨාශයක්.
Ow para unge vage ynne kalakanni
මොනදේ උනත් ඒක සුපිරි වැඩක් ❤
වැඩේ නියමයි! මුලින් ටිකක් අමාරු වෙයි. මොකද අවුරුදු ගානක් එයාලා පුරුදු වෙච්ච විදිහ ඒකයි. මොකද ඇක්සිඩනට් වෙච්ච ගමන් අනතුරු වැඩිවෙන්නේ ඔය කෑලි බෑලි ඇනිලා.. සයිඩ් මිරර් එකක් උනත් ඩිසයින් කරලා තියෙන්නේ වැදුන ගමන් පැත්තට ඇකිලෙන්න.. ඒක ගලවලා යකඩ ගොඩක් හයි කරලා බස් වල.. අනික සිංදු දාලා කන් බීරි වෙන්නම. කරදරයක් වෙලා මනුස්සයෙක් කෑ ගැහුවට සීට් එකේ අල්ලපු එකාට ඇහෙන්නේ නෑ.. වැඩ් අවුරුද්දක් විතර තදට කරගෙන ගියානම් මිනිස්සුන්ට හොදයි…
Tho bus eka yanna epa
@@LahiruSachintha-r2d gatta CAR ekak :P
❤️
@@LahiruSachintha-r2d යන්නේ නෑ තමයි 😹
@@LahiruSachintha-r2d සින්දු දාගෙන ඇතුලෙ තොරන් වගේ කරගන්න ඕනෙ නම් බස් ගෙදර නතර කරගෙන කාවඩි නැටුවත් කමක්නෑ. මගී ප්‍රවාහනේට පර්මිට් ගන්නව නම් ඒ විදිහට වරෙන්. උබලගෙ ටකරමකට ගහ ගහ හූ කියන සිංදු උබල වගේ මෝඩයන්ට විතරයි ලස්සන. අනිත් මිනිස්සුන්ට වදයක් ඒක 🖕
අනේ මේ වැඩේ නම් නියමයි. අපේ වහනෙකට උනත් කමක් නෑ හදන්න ඕනේ නම් නීතිය ඕනේ. නවත්තන්න නම් එපා. කව්රු කෑ ගැහුවත් මේක දිගටම කරොත් අපේ රට සිංගප්පුරු වක් වෙන එක ෂුවර් 👍👍👍👍👍👍👍👍👍
නවත්වන්න එපා මොන බාදක අාවත්
Ha ha malli oya kiyana widihak thama itin ubat jadipathi wenna barida
සහතික ඇත්ත
නියම වැඩක් ☝️
පාසල් බස් වලටත් දෙයක් කල යුතුයි
රට මේ විදිහට හැදෙනවා දකිනකොට කොච්චර සතුටුද..මේ හීනය සැබෑ කර ගන්න අපි කොච්චර කල් ඉවසන් බලන් හිටියද..❤❤❤
නීති විරෝධී, අනාරක්ෂිත දේවල් හරිගස්සනවට අපිත් කැමතියි. ඉස්සර ඕවා කරනකොට බැනපු ජෙප්පෝ ඒක හදිස්සියෙම කරන්නේ රටේ අනිත් ප්‍රශ්න වහගන්න වුනත් අපි මුකුත් නොකියා ඉන්නම් මොකද අපි කුහක ජෙප්පෝ නෙමෙයි. හැබැයි එකක් කියන්නම ඕනේ. මොනවා ගැලෙව්වත් කමක් නෑ අර ත්‍රීවිල් වල උජාරුවට ගහගෙන, ලේන් කපාගෙන ගිය ස්ටිකර් එකක් තියෙනවා 'මෙදාපාර අපි මාලිමාවට' කියලා. ඒවා නම් ගලවන්න එපා ඕකුන්ට ඒක ගහගෙනම තව ටිකක් දුවන්න කියන්න. 😂😂😂😂😂
Aniwa
අනිවා ❤
අනිවාර්යයෙන්ම
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CLEAN SRI LANKA වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මේ බස් පරීක්ෂාව දිගටම කරගෙන යන්න..මේක ඉතාමත්ම හොඳ කාලෝචිත වැඩසටහනක්..ඒ වගේම නීතියට අවනත නොවන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරලා මොවුන්ට මතක හිටින පාඩමක් උගන්වන්න..
කාලෝචිත ඉතා වටිනා වැඩබ්සටහනක් ❤
කොළඹ සද්දෙ අඩුයි දැන් හෝන් වල,,සුභ යි ❤
නවත් වන්න ඒපා දිගටම කරන්න
බස් ගැමුනුවාගේ බස් මාෆියාව තමයි මේ. ජේ ආර් ජයවර්ධන කියන නරුමයා තමයි මේ ප්‍රයිවට් බස් මාෆියාව නැවත මේ රටට ගෙනාවේ. ඊට කලින් ලංගම ආණ්ඩුවේ බස් සේවය ඉතාම විනීතව සේවයක් දුන්නේ. ප්‍රයිවට් ආවගමන් කලේ ලංගම විනාශ කිරීමයි. දැන් ඉතින් මේ රජය කලයුත්තේ ලංගම ප්‍රභල ලෙස නගාසිටුවීමයි. ප්‍රයිවට් බස්වල කොන්දා මිනිස්සුන්ට කතාකරන්නේ කුණුහරුපෙන්. ටිකට් දෙන්නේ නැහැ !!! ඩ්‍රයිවර් අනිත් බස් එක්ක රේස් යනවා.උන්ට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නැහැ. මේවා නීති විරෝධී වැඩ.ඕනාවට වඩා දැඟලුවොත් ප්‍රයිවට් බස් සියල්ල රජයට පවරා ගතයුතුයි. විනීත බස් රියදුරන් , කොන්දොස්තරවරු පුහුණු කරවා සේවයට යෙදවිය යුතුයි. රජය කිසිම වෙලාවක ප්‍රයිවට් බස් කාරයන්ගේ " තර්ජන " වලට බිය විය යුතු නැත !!! වර්ජනය කරන උන් වර්ජන කරපු වාවෙ , ලංගමය ශක්තිමත් කලයුතුයි.
සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම
හරියට හරි
අනේ මේ ගැමුණු ඔයා මේ සේවයට කරපු හරිය සේරම දන්නවා. අලුතින් පනතක් ගෙනත් හෝ මේ වැරදි ඉවත් කර රට හදන්න ඕනේ. අනාගත පරම්පරාව වෙනුවෙන්
මොනම හේතුවක් නිසාවත් මේවා නවත්වන්න එපා, අනුර ජනාධිපති තුමගේ නියම තීරණ ❤
ඕවා ගෝඨාභයත් කළා......ඒ කාලෙ තොපිම තමයි මැරෙන්න කෑගැහුවේ......ඒ කාලෙ රජයෙන්ම සින්දු තැටියක් පවා හඳුන්වා දුන්නා....තොපි ඒ කාලෙ ඒකටත් කෑගැහුවා.....තොපි වෙලාවකට කතා කරන්නෙ කටින්.....අනික් වෙලාවට කතා කරන්නෙ පුකෙන්....
Sira....@@Jcbpblx
💕💕💕 Private transport / taxi divers ලට අනිත් රට වල නීති අනුව අපේ රටේ නීති අන්තිම දුර්වලයි. මුන්ව මකලා හදන්න ඔනේ.
නියම වැඩක්
ගැමුණු තෝ කියන්නේ පෝන් කනේ ගහගෙන ගිහින් මිනිස්සු මරන එක හරි කියලා ද,
Gamunu pissek
බස් ගැමුණු කාරයට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න බැරිද "අපරික්ෂාකාරී රිය දාවකයන්ව දිරි ගැන්වීම සහ රිය අනතුරු ඇති වන ආකාරයෙන් බස් දාවනය ප්‍රවර්ධනය කිරීම" කියල 🤔
උබට ඕනේ විදියට නීති හදන්න බෑ.පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තොත් පුළුවන්.
බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ.
ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා.
මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
ලස්සනට රට හදන්න.
Respect police 🫡🫡
Good job 🫡 👏
100% true
මිනිස්සු න්ගේ ජීවිත හැමදේටම වටා වටින්නේ...ඒ නිසා ඕනෑම තද නීතිය ක් ගෙනල්ලා මේ පුද්ගලික බස් මාපියා කාරයෝ සහ අවිනීත බස් රියදුරන් උපරිම නීතිය ක් ගෙනල්ලා..මේ බස් මරුවෝ රටේ නීති ගරුකව බස් පදවන්න පුරුදු කල යුතුමයි...පොලිසියට මගී ජනතාව ගේ සම්පුර්ණ සහයෝගය .. 👍👍👍👍❤❤❤❤❤
එල ඒක තමයි විය යුත්තේ....❤
සාමාන්‍යයෙන් ඇහෙන්නවත් සිංදු ඕනේ නෑ..... සිංදු අහන්න ඕන කෙනා headset ගහගෙන සිංදු අහයි......
ඔව් ඒක ඇත්ත. දැන් ඒ උනාට මෝඩ මිනිස්සු තමන්ගේ phone එකේ දේවල් බලන්නෙත් අනුන්ට ඇහෙන්න... හරිම වදයක්
@@lcreations3961 ඔවු අර මොක්කුද හිනා වෙන එකමයි බස් එකක ගියොත් ඇහෙන්නෙ phone වලින්
True
@@lcreations3961 සිරාම කතාව
කිසිම විනයක් නැති කාලකන්නි ඉන්නවා@@lcreations3961
මේ ඔක්කොම ඇත්ත අහින්සක මිනිස්සුත් පවු ඒත් ආරක්ෂාව වැදගත්ම දේ
බස් වල රේඩියෝ කැසට් තහනම් කලයුතුයි
නියමයී 👍👍
කිසිම හේතුවක් නිසා මෙ මෙහෙයුම් නවත්වන්න එපා.පොලිස්පතිතුමනි ජනතාවගෙ ප්‍රනාමය.
නියමයි... දිගටම ක්‍රියාත්මක කරන්න
හොද වැඩක් තමයි වැරදි වැඩ කරන්න සැම කෙනෙක් ටම නඩු දාන්න ඕනේ තව නිති ප්රශම්පාදනය කරන්න ඕනේ
ඉතාමත් හොඳයි❤
නවත්වන්න එපා... දිගටම කරගෙන යන්න... ස්තූතියි
බස්රථවල ඉදිරිපස මෙන්ම පිටුපස දොරවල් තිබිය යුතු අතර මගීන් නැගීමේදී හා බැසීමේදී ඒවා විවෘත වීම හා නැවතවැසීම රියැදුරු විසින් කළ යුතුය.
Monawada me kiyanne riyaduru bhala avilla dora whannai arinnai onada paissu minissu😂😂😂
@MaliduShehan-j9h නෑ අනේ ඒවා රියැදුරු අසුනේ සිට කරන බව දන්නේ නැද්ද?
@@MaliniGanewatta ඒක නම් ටිකක් අමාරු වෙයි. හැබැයි මට මතකයි ඉස්සර ලංගම ජපන් බස් එකක් තිබුනා. ඒකෙනම් එහෙම කරා තමයි.ඔයා කියද්දි මතක් උනේ. නෝමල් බස් වල එහෙම ඩ්‍රයිවර්ට වහන්න බෑනේ. මනුස්සයෙක් වහන්න එපැයි.කොන්දොස්තරට තමා වහන්න වෙන්නෙ🙂
😂
ඔය කතාව තව අවුරුදු 10කින් පස්සෙ වගේ මේක සිංගප්පූරුවක් උනහම කියන්න දැන්ම ඕව කියන්න එපා හිනා කාල පන යනව 😂🤣
අපි මෙ රටවල බස් එකක යද්දී හිතනව අපේ රටේ කවදද මෙ ව්දිහට ඛස්වල යන්නේ කියල කිසිම බයක් ණෑ ලන්කාවෙ පණ බයෙ බස්වල යන්නෙ කොයි වෙලේ මරෙයිද කියලා
ඒකනම් වටිනවා දවසක් බස් එකේ බෙල් වැඩ කරන්නෙ නැහැ එකක්වත්.. ඒ උනාට බස් එකේ සෙට් එක වැඩ සද්දෙන් .. 🙄🙄🙄😏 මනුස්සයෙක් බහින්න ඕන තැන නෙමෙයි බැස්සෙ හෝල්ට් දෙක තුනකට්ත් එහා ..මේවනම් හොදවැඩ මොනවා උනත් 👌👌👌🔥
දිගටම කරන්න. බොහොම හොද වැඩක්.
මරු ඈ සුපිරි වැඩක් .
ප්‍රියන්ත sir thanks for ur service greate man
මරු වැඩෙ❤
හරිම වැදගත් වැඩ පිලිවෙලක්❤❤❤❤
ඇත්තටම වටිනවා❤
සමහර අය අතහැරල විට කනවා වතුර බොනවා කෝල් කරනවා
නියම වැඩක් ❤❤❤
හරියට හරි ආන්ඩුව කරන මේ දේ ...නීතිගරුක රියදුරන් පුදුම අපහසුතාවට ලක්වෙන්නේ මේ සුලු පිරිසක් නිසා....
සමහර වාහන තියෙනවා රෑට යන්නේ ...හෙඩ් ලයිට් එක විතරක් ගහගෙන....ඉදිරියෙන් එන රියදුරුට කිසි දෙයක් පේන්නේ නෑ...
ඉදිරියෙන් එන රියදුරුට සයිඩ් කරන්නත් බෑ පාරේ මගියෙක් ඉන්නවද කියල පේන්නේ නෑ...
තොරන් වගේ ලයිට් එලිවලට පාරේ කිසිම දෙයක් පේන්නේ නෑ...ඒ ලයිට් නිසා පාරේ යන අනිත් වාහන වල අපි ගැටුනොත් වැරැද්ද අපේ ....පාර අපැහැදිලි කරපු එකා පාඩුවේ යනව....
මමනම් කියන්නේ විෂේශයෙන්ම පෞද්ගලික බස් රත සදහා සිස්ටම් කැමරා පද්ධතියන් අනිවාර්ය කරන්න ඕනී....ඒ වගේම අදාල මගී නැවතිමට එන්න ඕනී වේලාවක් දිය යුතුයි....
තව දෙයක් කරන්න ඕනි අපි ජීවත් වෙන කැනඩාවේ ඕනි තරම් අපි දැකල තියනවා පොලිසිය සාමාන්‍ය වාහන වල සාමාන්‍ය අය විදිහට එයාල drive කරනවා කවුරු හරි මාර්ග නීතී කඩ කලොත් එවෙලේම පොලිසියේ ලියිට් දාල අයින් කරලා නවතනවා
නියමයි මිනිස්සු මේ කරන වැඩේට සෑහෙන්න කැමතියි
නියමයි ❤ දකින කොටත් අහන කොටත් clean කරලම දාන්න ඹ්න ජයවේවා !
මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ
බස් පාරෙ කොට කොටා යන එකත්, බස් නැවතුම්වල නවත්වාගෙන සිටීමත් තහනම් කල යූතුයි
gedarin genath thel gahala dunnanm ehema duwai bus
@dilshanasanka2471 ගෙදරට වරෙන් ගහල දෙන්නම්
😂😂😂 ochchara amaru Nam palako private vehicle ekakin.😂
බස් නැවතුම් වල නවත්වන්නේ නැතුව වෙන කොහෙද නවත්වන්න කියන්නේ 😂😂😂
@@prabhathniwedaka4797 Uu Man hithanne bus air port eke nawattanna kiyanne😂😂Pissek
කොළඹ ගියා හෝන් සද්දේ අඩුයි ඇත්තටම.ඇත්තටම මිනිස්සු වෙනස් වෙනවා.නියම වැඩක්.මොකා කිව්වත් හොද නෑ කියලා මේවා තමා system change කියන්නේ.Keep it up..❤
නියමයි❤❤❤❤❤
සෑම වසරකම බස් අල්ලන විහිලුවක් පටන්ගනී, ඕක තව සතියක් හෝ දෙකක් තියෙයි, ඊටපස්සේ ගලවපුවා අයෙත් සෙට් කරගන්නවා,
එහෙම නැතිව මාසෙට එකපාරක් හරි ඔය වැඩේ කරනවානම් හරි
A ubalage tutt deke hora anduva hinayak dakbinavanam. Ahirila hitala
ඒවසරෙ එහෙම වුනාට මේවසරෙ තියෙන්නෙ හොද ආන්ඩුවක් බව අමතක වුනාද
වැඩේ සුපිරි
මේ කරන වැඩය හොඳයි. මගී ජනතාව විදිහට අපි කැමතියි
Good move 🎉🎉
Good job Mr thanks 🙏🙏🙏🙏🙏👍
ඇස් සරසන්න තොල්වල අදුන්ගාලා වැඩක් නෑ ඉන්දියන් වාහනවල ඇක්සිඩන්ට් වැඩිනම් ජපන් ගෙන්නපල්ලා ප්‍රශ්න යට ගහන් නැතුව
නියමයි දිගටම කරන්න ඕනේ ❤
දන්ඩ නීති සන්ග්‍රහයේ කියලා නෑ ගෙයක් ඇතුලට ගිහින් මිනී මැරුවොත් වැරදි කියලා😂😂😂
Superb ❤
ඇත්තටම මේ වෙනසමයි බලාපොරොත්තු වුනේ අවුරුදු 76ක් බලන් හිටපු එක මේ අවුුුුුරුදු 5ත් බලමු කලින් වගේ මේ මෙහෙයුම් මගදි නවත්වන්නෙ නැති වෙයි කියලා හිතනවා
Good start 🔥
හොඳ වැඩක්❤✨
රජයේ හොදම හොද වැඩක්,රටක් හැටියට පොදු සැකැස්මක් තිබි යුතුයි වාහනය පුද්ගලික උනාට සේවය පොදුයි ත්‍රී විල් පිස්සොන්ගේත් ඔය තියෙන විකාර අයින් කරන්න. බපල්,හොර්න්, ලොරිවලට හයි කරණ හොර්න් හයි කරලා තියෙන්නේරටක පොදු නීතිරීති පද්ධතියකට අනුකූලව ,හැම දෙයක්ම සැකසෙන්ට ඔීනෑ,එක් එක්කෙනාට ඔීනෑ ඔීනෑ විදිහට බෑ,, රටක විනයක් හදෙන්ට ඔීනෑ, විනය නැතිවු විට එක් එක් දමාජ කන්ඩායම්වල අරමුණු ඉටුකර ගැනීමට බාදා ඇතිවේ ආත්මාර්තය ගැන පමණක් වැඩ කරමින් කාලා බිලා නිදාගත්තට වැඩක් නෑ ඔක්කොම, රටක් හැටියට එකට ඉන්ට ඔීනෑ ජාති, ආගම්, කුල,පංති පාට, බේදයකින් තොරව,👍
බස් ගැමුණු වුලාට පුළුවන්ද මගීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බස් රථයට නැගපු වේලේ සිට බසිනතාක් කල් මගියාගේ ආරක්ෂාව සහතික කළ යුතුයි මගියාට කන පැන නැමී සික් එපා මගියාට අවශ්‍ය නම් අලුත් තාක්ෂණය ඔස්සේ earphone ගහගෙන තමන් කැමති සින්දුවක් අහන්න පුළුවන්
එලකිරි ❤❤❤
සුපිරි වැඩක්
නීතියෙන් මේවා වැරදි හැටියට නම්කරලා තියනකොට පොලිසිය මෙතුවක් කල් ඇයි අහකබලගන හිටියේ.🙄🙄
නියම වැඩක්....කිසිම හේතුවක් මත මේක නවත්වන්න එපා..❤❤
මේ ප්‍රාථමික ජීවීන් Discipline කරන එක ලේසි නෑ. But youth us with you president. වාහන, වාහන විදිහට යන්න ඕන දියුනු රටවල වගේ, මුන් මේ 3rd world තොරන් කරන්.
නියමයි
දිගටම කරගෙන යන්න
මට මේ ආන්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ....ඒත් මම මේ වැඩේටන්ම් ඇත්තටම කැමතියි...මේක විය යුතු දෙයක් ඉක්මනටම...
ඇත්තටම නියමයි
එකෙන්ම ❤
නියමයි...
ගැම්මක් තමා මේ වැඩේ ❤
Niyamai. 🎉
වරදවා තේරුම් ගන්න එපා තමන් ගැන විතරක් නොහිතා ඉවසීමෙන් මිනිස් ජීවිත රැකගන්න උදව් කරන්න
අධි බළ ශබ්ද ණළා ඉවත් කළ යුතුයි.
ගොඩ කලක් බලන් හිටුපු දෙයක්.දිගටම කරන්න
Great.
හොඳ වැඩක්🙏🏻
අපි මේ රටවල ජීවත් වෙද්දි මේ රටවල මිනිස්සු හිනාවෙනවා.පිස්සෝ ඉන්නේ ලංකාවේ කියලා.මොකා මොනවා කිවුවත් නතර කරන්න එපා මේ ක්‍රියාව.මිනිස් ජීවිතයි වටින්නේ.මුන්ගෙ මේ සැරසිලි නෙමෙයි.
අනිවාර්යයෙන්ම හොඳ වැඩක්
හරි සතුටුයි
Good job ❤
දියුණු රටවල බස්වල මේ විගඩම් නැහැ...මිනිසුන්ගේ ආරක්ෂාවට තමයි මුල් තැන දෙන්නේ....මාලිමාවට ජය.....
Harima hoda wadak budusarani 🙏❤
නියමයි ක්ලීන් ස්රිලන්කා
මුල කොටස අමාරු වේවි.
අවසානයේ ලස්සන රටක් බිහි වේවි.🙏
Great work ❤️
හොද වැඩක්.
මේ කරන වැඩ හොදයි මේවා වෙනස් වෙන්න ඔනි.❤️
පොලිස්පතිතුමනි...
වදලා කියන්නේ ඔය පෞද්ගලික බස්රත නියාමනය කිරිම දිගටම කරගෙනයන්න.
ඔය ප්‍රවාහන සේවය විනීත හා නීතිගරුක සේවයක් වනතුරු පරික්ශාකිරිම් නවත්තන්න එපා.
අනේ ගැමුනූ ගෙම්බෝ තොපි මොනව කිව්වත්අපි මේරට හදනවානයි දෙරණටත් එහෙමමයි රොටියා මතක් කලාකියන්න
Great work!!!