පැතුම් කනර් එක්ක විහිළු ගැන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Original thinking of current affairs
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 204

  • @slvlogpodtalks
    @slvlogpodtalks  2 ปีที่แล้ว +5

    www.patreon.com/SLVLOGCCC

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +114

    පැතුම් සහ මංජු දෙන්නටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ දෙන්නම එයාලගේ target auduence එක ඇතුලේ full hit. ඒ උනාට බහුතර සමාජයට advance වැඩි. මේ gap එක cross කරන හැටි හොයා ගත්තොත්නම් ගොඩ තමයි කොල්ලෝ 👍

    • @dilankadesilva2614
      @dilankadesilva2614 2 ปีที่แล้ว +16

      මේක තමා ලොකුම අව්ල. අපේ රටේ තියෙන ගැප් එක හරි අමාරුයි ගමේ ඉන්න පිරිස අතරට යන්න

    • @BKM-y2r
      @BKM-y2r 2 ปีที่แล้ว +12

      ඒක හරියටම හරි.පැතුම් මංජු චමින්ද රසික හැමෝගෙම අදහස් target audiance එකෙන් පිටට ගෙනියන්න ක්‍රමයක් හොයා ගන්නම වෙනවා.නැත්නම් මේ system change එක කරන්න බෑ..එයාලගේ කතාව අහන සෙට් එක කොහොමත් අහනවා.ගුරුවරු ලිපි කරුවෝ කර්මාන්තශාලාවල තරුණයෝ අතරට එයාලගේ අදහස් ගෙනියන්න ක්‍රමයක් සොයා ගත යුතුමයි.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 ปีที่แล้ว +5

      True 😊💖

    • @indikavaidyaratne3956
      @indikavaidyaratne3956 2 ปีที่แล้ว +6

      එකඟයි .මම ඔය දේ පෟද්ගලිකව පැතුම්ට කියල තියනවා

    • @rockyslisrael934
      @rockyslisrael934 2 ปีที่แล้ว +2

      ඇත්ත.. ඒ ගැන සෑහෙන්න සිතිය යුතුයි.. අපි හරි.. නමුත් බහුතරයක් ජනයා අතරට යන්නෙ කොහොමද ???

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +46

    පැතුම් ගේ උගත් කම මනාව පැහැදිලි රට ට ආදරය කරන කෙනෙක් හරිම අහන්න කැමති කටහඩත් පැතුම් ට තියෙන්නේ ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා 🙏

  • @BKM-y2r
    @BKM-y2r 2 ปีที่แล้ว +34

    මේ දරුවන් හරිම prabuddha යි.බලාගෙන අහගෙන ඉන්නත් ආසයි.මේ වගේ අයට රටේ තැනක් ලැබෙන්න ඕනෑ.පැතුම්ගෙ දේශපාලනය වගේම කලාව පිළිබඳ දැනුම ඉතාමත් ඉහළයි.පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය මෝඩයෝ මේ ළමයින්ගේ අහලකටවත් කිට්ටු වෙන්න පුළුවන්ද.පැතුම් මේ වගේ අය රට බාර ගන්නෙ කවදද.

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana ปีที่แล้ว +6

    කලින් මේක දැක්කට අහන්න ලැබුනෙ අද. පැතුම් මුල ඉඳලම හිට් වෙච්ච චරිතයක්. මේ trend එක මෙහෙම්මම අරන් යං. ආදරෙයි හැමෝටම ❤️

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +18

    පැතුම්. රටට අවශ්‍ය කෙනෙක්. . . . . ඉදිරි ගමනට ජය වේවා

  • @sameerasandaru4135
    @sameerasandaru4135 2 ปีที่แล้ว +14

    මුල් කාලසීමාවේ සිටම වැඩසටහන් නැරඹීමට පෙළඹවීමක් ලැබීමට හසාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ලොකුම රුකුලක්. සුභපැතුම්.❤️❤️❤️

  • @thilakpathirana6025
    @thilakpathirana6025 2 ปีที่แล้ว +14

    සුන්දර මිනිසුන් එකට එකතු වුණහම හරිම සුන්දරයි. !!!!!!!!!!

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +14

    පැතුම්, හොඳ චරිතයක්! අද podcast එකට ගෙනාවේ. සුපර්!👍👍

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 ปีที่แล้ว +15

    we like Pathum, very good combination. we love you all ❤️ Aragalayata Jaya veva 👍

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 ปีที่แล้ว +27

    අති විශිෂ්ටයි,අපේ රට කොච්චර ලස්සන තැනකට ගෙනියන්න පුලුවන්ද, අපේ රටේ යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිවෙනවා, බොහෝම ස්තුතියි ඔබලාට, බ්රුනෝ ඔබත් අති දක්ෂයෙක්

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว +9

    පැතුම්, we need you as much as Manju as leaders in srilanka. So lovely to view your videos. Your views are much appreciated.

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว +8

    වටිනා ශක්තිමත් සම්පත් එකතුවක් . මේ අපේ යුගයේ අවශ්‍යතාව. දූෂිත යුගයනිමාවට.

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +11

    හොඳ සාකච්ඡාවක් හොඳ එක්වීමක් ,යමු ඔහොම ඉදිරියටම.

  • @maheshsenadeera8011
    @maheshsenadeera8011 2 ปีที่แล้ว +11

    Bruno Hasa & Pathum fantastic effort. No 1
    Thank you. Kindly include Pathum for 225 as well.😄😃

  • @kasunchathuranga1415
    @kasunchathuranga1415 2 ปีที่แล้ว +11

    Pathum Kerner is an emerging leader 🙏

  • @nilminifernando562
    @nilminifernando562 2 ปีที่แล้ว +6

    Pathum is a strong leader who has ability to make the high contribution to build our country👍

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 ปีที่แล้ว +8

    වචන නෑ කියන්න එකෙන්ම පට්ට ආදරෙයි හැමෝටම ❤👍👏👏👏👊👊👊

  • @akawesttigga2660
    @akawesttigga2660 2 ปีที่แล้ว +3

    අනිවා පැතුම් ගේ අලුත් වෙනස් පැත්තක් දැක්ක ... ලස්සන වැඩසටහනක් .... all the best...!!!

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +8

    හරියට හරි පැතුම්, මමත් දර්ශන ලොක්කාගෙන් තමයි කුම්බියෝ ගැන ඇහුවේ. තවමත් බලනවා සමහර episode හොයාගෙන 👍

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 ปีที่แล้ว +7

    Very very interesting discussion. Mata hasawa dakke langadi. Harima aasaawen balanawa. Very important thing is the mind relaxation. Specially in these days. Thanks a lot.💗💗💗💗

  • @avadhi4315
    @avadhi4315 2 ปีที่แล้ว +4

    පැතුම් ඔයා අවශ්යම චරිතයක් මේ රටට ..

  • @roshenlahiru1158
    @roshenlahiru1158 2 ปีที่แล้ว +12

    හසා... කළුතර රැලිය ගැන වෙනමම බුලටිං එකක් කරමු ඈ.... 😬😬

  • @dilshikapriyashan2464
    @dilshikapriyashan2464 2 ปีที่แล้ว +7

    පැතුම් කිව්වා වගේ හසාගේ ජෝක් එක ඇතුලේ ආතල් එක වගේම ගන්න දෙයක් තින නිසා තමයි මම වැඩි හරියක් ඔක බලන්නේ. නැත්තන් පැයකට කිට්ටු විඩියෝ කියලා බලන්නේ රාමුව එකේ විඩියෝ විතරයි.

  • @pasindumadusanka200
    @pasindumadusanka200 2 ปีที่แล้ว +19

    පැතුම් කර්නල්ගේ සිංගප්පූරුව ගැන ලියලා තියේන පොත සුපිරි

  • @pradeepfernando1336
    @pradeepfernando1336 2 ปีที่แล้ว +3

    කාලෙකින් හොද හරවත් සාකච්චාවක් අහන්න ලැබුනා❤

  • @pubsyderaniyagala982
    @pubsyderaniyagala982 2 ปีที่แล้ว +10

    Will pathum join Manju. Hope for it

  • @damayanthiJ
    @damayanthiJ 2 ปีที่แล้ว +7

    Started following you guys during Aragalaya. Really enjoy the News Bulletin. We are fans of Trevor Noah and glad to see you are producing similar content.
    Hope one day will we able to see you live.
    Btw I love to laugh out loud.

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +13

    පැතුම් ඉඳියි නේද උඹලගේ 225 ඇතුලේ ළඟදීම? He very well deserves to be there bro. 💪

  • @geethadissanayake7305
    @geethadissanayake7305 ปีที่แล้ว +1

    Never watched Hasa before but will watch going forward, as I love stand up comedy!

  • @harshamadawabernard
    @harshamadawabernard 2 ปีที่แล้ว +5

    ඩොනල්ඩ් ට්‍රම්ප් යූස් කරපු ලැන්වේජ් එකේ කතාව ඇත්ත. ඒකට හරිම හේතුව කියවුනේ නෑ කියලා හිතුනා. ඇමරිකාවේ 50%ක් විතර ඉන්නේ අපේ 69ලක්ශේ පන්නේ මිනිස්සු. ට්‍රම්ප් ඇල්ලුවේ මහින්දලා ලංකාවේ අල්ලපු ක්‍රවුඩ් එක. මිඩ්ල්ක්ලාස් සහ ලෝවර් මිඩ්ල්ක්ලාස් කැටගරීස්. වැඩි අද්‍යාපනයක් නැති වයිට් ට්‍රෑශ් උන්ව. ට්‍රම්ප්ගේ රැලි වලට වැදගත් සුදු කියලා ආපු උන් සමස්තයෙන් පොඩි ප්‍රසන්ටේජ් එකක්. එහෙම බැලුවම මයිනයි ට්‍රම්ප් කාරයයි අතර ලොකු වෙනසක් නෑ. 😅 මේ වැඩේ මරු. බෲනොගේ වොයිස් එකේ තියෙන සංවර බව සහ හසාගෙ මුකරි බව මරුවට බ්ලෙන්ඩ් වෙනවා. ජයවේවා.

    • @harshamadawabernard
      @harshamadawabernard 2 ปีที่แล้ว +4

      උඹලා මේක කියවයිද දන්නේ නෑ ඒත් මේ කෑල්ලත් කියලම යන්න හිතුවා. තමන්ගේ පන්තියේ නොවන උන්ව නවන්න ඉහල පන්තිවල උන් යූස් කරන ටෙක්නික් එකක් තමයි අපිත් උඹලගේ පන්තියේ කියලා ඇඟවෙන්න උන්ගේ භාශාව යූස් කරන එක. මහින්දය උන්ගේ පන්තියේ එකෙක්ගේ පාටියකට හරි හෝම්කමින් එකකට හරි ගිහින් කවදාවත් මනමාලි දිහා බලලා "දැන් සැපද?" කියලා අහන්නේ නෑනේ.

  • @mummymaduwithethan698
    @mummymaduwithethan698 2 ปีที่แล้ว +9

    ඔහොම හොඳ අය එකට එකතු වෙන්න

  • @qnukaw3724
    @qnukaw3724 2 ปีที่แล้ว +3

    මරු combination එකක්.👍

  • @chirathjayalatharachchi8481
    @chirathjayalatharachchi8481 2 ปีที่แล้ว +7

    ආකර්ෂණීයයි❤

  • @Pradeepwijesinghe98
    @Pradeepwijesinghe98 2 ปีที่แล้ว +11

    ආසම චරිතයක්❤️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +2

    පැතුම් **, දේශපාලනයට වාඩා කොමඩි හොදයි ** දේශපාලන යේ හැමෝම කරන්නේ විහුලුම නේ.# හරි ලස්සනට වැඩේ ගියා.පරස්න වලින් තෙරපිලා ඉන්න ගතිය අඩු ⁣උනා.ස්තුතියි ..🙏🙏🙏

  • @geethadissanayake7305
    @geethadissanayake7305 ปีที่แล้ว +1

    Thank you for the show, enjoyed as Pathum is someone that I like and follow. Also he mentioned British comedians, I hope he likes
    Danny Bhoy and Ricky Gervais, and enjoyed the discussion about Trevor Noah, someone I enjoy and admire .

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 ปีที่แล้ว +2

    Good program ..thank you all ..

  • @unemune6287
    @unemune6287 2 ปีที่แล้ว +3

    Niyamay pathum ekka karapu discussion eka ❤️

  • @ThusithaDeSilvaKR1808
    @ThusithaDeSilvaKR1808 2 ปีที่แล้ว +1

    Very good discussion. Mean time watch Dave Allen (Irish Comedian) and also Billy Conley (Scottish Comedian) they are god fathers of standup.

  • @merinjagoda8572
    @merinjagoda8572 ปีที่แล้ว

    this shows this crew is well rounded great personalities who believes in meaningful humor and real happiness to Society

  • @lankalakshandesilva2097
    @lankalakshandesilva2097 2 ปีที่แล้ว +2

    this is good all people like . and tgenk you for For psychological doctor who listen to people 😀

  • @madushanka9788
    @madushanka9788 2 ปีที่แล้ว +8

    මට පැතුම් ව දෙනගන්න හම්බු උනේ slvlog එකෙන් අබිශේකා එක්ක interview එකකදි

    • @elondare8990
      @elondare8990 2 ปีที่แล้ว +1

      SLvlog එක ගොඩක් හොඳ අය introduce කරගෙන යනවා. 👍

  • @thekingmendezthe4th68
    @thekingmendezthe4th68 2 ปีที่แล้ว +7

    පැතුම් 225 ඉන්න ඕනේ කෙනෙක්

  • @rukmalbatepola682
    @rukmalbatepola682 2 ปีที่แล้ว

    Yes. We can see a nother view of Pathum. Good luck.

  • @shalibfree
    @shalibfree 2 ปีที่แล้ว +1

    මම දැන් මේ 35 වෙනි විනාඩිය බලන් යන ගමන්. ඇයි jeff ross ගැන කතා කරේ නැත්තේ. පොර ආතල් වගේම experimental comedian කෙනෙක් මට පේන විදිහට.

  • @omo4229
    @omo4229 2 ปีที่แล้ว +1

    Adarei pathum me moda minissunge as padanna oya janadipathi wenna oni obata jaya

  • @khemasandaya6670
    @khemasandaya6670 2 ปีที่แล้ว +4

    සුන්දර මෙවන් දරුවන් සිටින රටකට මෙවැනි කලදසාවක් අයිති වුනෙ අැයි

  • @lankanstoic5726
    @lankanstoic5726 2 ปีที่แล้ว +1

    Hasa mass market kelia, Habai pathum kerner niche or podi segment , Habai pathum hithan inneh eya lokui kiyala , hassa podi kalakin godak dura yanawa...

  • @munasinghe825
    @munasinghe825 ปีที่แล้ว

    පැතුම් ගැන කියනවා නම්,
    මං පොරක් කියලා හිතන එක පට්ට ම පට්ටයි .

  • @nilmininilmini1569
    @nilmininilmini1569 2 ปีที่แล้ว +4

    Matching combination ❤

  • @shehanimalshamawella6304
    @shehanimalshamawella6304 2 ปีที่แล้ว +3

    really good program 👍🏻👍🏻👍🏻

  • @pasindush158
    @pasindush158 2 ปีที่แล้ว +5

    පැතුම්❤

  • @krishaniperera4686
    @krishaniperera4686 ปีที่แล้ว

    සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වෙලා ඉදිරියට යන්න

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 ปีที่แล้ว +3

    Very amusing today

  • @sankakurera2313
    @sankakurera2313 2 ปีที่แล้ว +3

    Great person..❤❤❤

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +3

    ලංකාගම මැදින් කාපට් එක දාන එකට පැතුම්, අතාර්කිකව පෙනී ඉඳලා, අපි බුකියේ අහපු ප්‍රශ්න වලට උත්තර නොදී පැනලා ගිය දවසෙම මිනිහා කවුද කියන එක තේරුම් ගත්තා.
    මිනිස්සු අඳුරගන්නේ, ක්‍රියාවලින් මිසක් කියන දේවල් වලින් නෙවෙයි මචන්.

  • @hope-0007-
    @hope-0007- 2 ปีที่แล้ว +3

    Most of the American political talk show hosts have teams creating content focus and structure.

  • @letsseenow6379
    @letsseenow6379 2 ปีที่แล้ว +5

    පැතුම් කර්නර් .....එයාගේ දැණුම, රටේ ප්‍රායෝගික ප්‍රශ්න එක්ක ගැලපෙන ලෙස ඉදිරිපත් කිරිම හරි අපූරු යි....
    නමුත් විකල්පය දේශපාලනයේ පැත්තක් තනියම (ආර්ත්මාර්ථකාමි ලෙස)
    ගන්න හදන ලයින් එකක් එයාගේ පැහැදිලිවම පේනවා.....

    • @1983ara
      @1983ara 2 ปีที่แล้ว +2

      ඒක හරි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      මමත් එකඟයි .

  • @hope-0007-
    @hope-0007- 2 ปีที่แล้ว +2

    John Oliver is the man . with facts and figures and a message.

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 ปีที่แล้ว +3

    පැතුම් ගේ ඔක්කොම හොදයි නමුත් "මං පොර ජාතකේ තමයි අප්පිරිය"

    • @damithsasunika9688
      @damithsasunika9688 2 ปีที่แล้ว +7

      ඒක තමා ආත්මාභිමාණය.. ඒක නැති එක තමා අපේ රටේ මිනිස්සුන්ගෙ අව්ල..
      අනික පැතුම් පොරක් තමයි.. එහෙම නොහිතන්න කිසිම හේතුවක් නෑ. .

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 ปีที่แล้ว

      @@damithsasunika9688 එහෙම හිතිලා තමයි රට මෙතැනට වැටුනේ ... තනි මිනිහෙකුට හෝ කීප දෙනෙකුට රටක් ගොඩදාන්න බෑ . එහෙම හිතන එයාත්, එයා පොරක් කියලා හිතන ඔයාත් වගේ අය තමයි මහින්දයා ව පොරක් කරලා රටම විනාශ කලේ

  • @sasilowe.1731
    @sasilowe.1731 ปีที่แล้ว +2

    SL V LOG නෙමේ පැතුමෝ sl vlog 😂😂😂

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +4

    Pathumla, Naganandala wage awanka aya ekata ekathu wiya yuthumayi me rata hadanna.

  • @lalithdias1208
    @lalithdias1208 6 หลายเดือนก่อน

    ❤❤❤ පැතුම් , හසා , බෲනෝ...❤❤❤❤

  • @NYJJSL
    @NYJJSL 2 ปีที่แล้ว +1

    පතුම් කියපු එක දෙයක් වැරදි, හසා Main Stream යන්න පුලුවන්. I don’t think he only speaks to a specific segment or rather it can get to a lot of people . I feel hasas content is more similar to Dave chapel

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว

    Jayaweewa!❤❤❤

  • @malinkodithuwakku5299
    @malinkodithuwakku5299 2 ปีที่แล้ว

    good talk

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 ปีที่แล้ว +1

    මරු බන් ...ඒක.👌👌👌

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 2 ปีที่แล้ว +1

    මම පැතුම් බලන්නෙ නෑ.නමුත් එයාගෙ හොද ම කන්ටෙන්ට් එක දැක්කෙම මේකෙන් .........

  • @mashpro3081
    @mashpro3081 ปีที่แล้ว

    Patta athal

  • @indikavaidyaratne3956
    @indikavaidyaratne3956 2 ปีที่แล้ว +1

    හසා පැතුම් කියන්නෙ එයා වෙිදිකා නාට්‍ය බැලුවෙ නැත්තෙ සල්ලි නැති නිසා කියලා...හසා...මචං අපි පොඩිකාලෛ් සුවිනියර් ගහල ඒ සුවිනියර් එකට sponsor කරන අයට ticket එකක් 2ක් නිකන් දෙනවා...ඒව ඉල්ලගෙන තමයි මචන් අපි වෙිදිකා නාට්‍ය බැලවෙ......

    • @indikavaidyaratne3956
      @indikavaidyaratne3956 2 ปีที่แล้ว +1

      මචං උඹ ගැන කිසිම අවලක් නෑ....හරි......

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 ปีที่แล้ว +1

    නියමයි !!

  • @kamallanka4918
    @kamallanka4918 2 ปีที่แล้ว +2

    වෙදැගිල්ල, රින්ගිල්ල "කොයි පැත්තෙන් ගලප ගන්නවද කියල මේ හිතන්නෙ..

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 ปีที่แล้ว +1

    හසා පැතුම්ගෙ විහිලු වලට හිත හිත බොරුවට හිනා වෙන්නෙ. 😂😂 පව් කියල

  • @madusankarah
    @madusankarah 2 ปีที่แล้ว

    පුලුවන් නම් මේ සාකච්ඡා ගූගල් සහ ඇපල් පොඩ්කාස්ට් වලට දාන්න. දැනට තියෙනව නම් ලින්ක් එකක් දාන්න ❤❤❤

  • @janakaprasad6762
    @janakaprasad6762 ปีที่แล้ว

    විනාඩි 4.50 , 18.50 හසා... 😁 respect you bro.. 👏👊 reply එක සුපිරි පරි කෙල්ලෙක්ට ලස්සනයි කිව්වම 🤣👍 හෑයියා.. කවුද හුත්තො ටොකු අනින්නෙ🤣

  • @SriLankanStuff
    @SriLankanStuff 2 ปีที่แล้ว +2

    Anthony Jeselnik is the new age's comedy hero

  • @savesl4200
    @savesl4200 2 ปีที่แล้ว

    If Disneyland comes to Sri Lanka that's it....... Our country will be better off👍

  • @billymona416
    @billymona416 ปีที่แล้ว

    Hasaa siyalla supiri.. vede niyamayi , namuth arts vindinna nidahasa thiyenne "naagarika janathava ta vitharayi" kiyana point eka tikak veradi kathaavak neda saho..😥 A kaaleth , den unath graamya janayaa neda * Sokari * Kolan * Naadagam * Teeters ,
    * Jahutaa vage deval promote kale saha karanne 🤔😇 anika game kamathe , podu naana linda gaava , kopi kade gaava , bokku gette vage then vala set vena un " jocks " Rasa vindinna danne nahayi kiyala da oyaa la hithanne..🤔🤔🤔😇

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 2 ปีที่แล้ว +2

    රහයි💕🤟

  • @samanhapugaswatta7619
    @samanhapugaswatta7619 2 ปีที่แล้ว +1

    Good, niyamay, 225ta genna hode

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 2 ปีที่แล้ว +1

    Please go back to "Vinoda Samaya" of Anestly Dias, Samuel Rodrigo & Bert Gunathilaka. That was the COMEDY that the village and Urban population enjoyed. Don't you think it should be re-visited?

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 ปีที่แล้ว +3

    👍👍

  • @nalinthamel8402
    @nalinthamel8402 ปีที่แล้ว

    What about ismo leikola.

  • @ggsmkularathna
    @ggsmkularathna 2 ปีที่แล้ว

    ඒක මරු😍

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 ปีที่แล้ว

    රට කොල්ල කෑ නායකයින්ට දඩුවම් දීමට ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම ඒකරාශී විය යුතුයි

  • @ykingpathum1171
    @ykingpathum1171 2 ปีที่แล้ว +4

    ela

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +1

    Dave Chappelle follow කරපල්ලා. Message එකයි comedy එකයි දෙකම තියෙනවා. No 1 in USA.

  • @tp883
    @tp883 2 ปีที่แล้ว

    Please share the link to the Comedy show of Hasa you spoke about in this discussion. Thanks

  • @PiyaP-ym9wu
    @PiyaP-ym9wu 7 หลายเดือนก่อน

    B 18:55 18:55

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 2 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @hope-0007-
    @hope-0007- 2 ปีที่แล้ว

    As a person who listens to Treva, Steven,Jay, John and most of the American political talk shows loads of advice from my side.. give me a contact will call you .

  • @hope-0007-
    @hope-0007- 2 ปีที่แล้ว +1

    Sujeewa serasinghe you guys didn't mention the comic

  • @millionsentertainmentdjmil745
    @millionsentertainmentdjmil745 2 ปีที่แล้ว +1

    පැතුම් කියන්නේ අරගලේ අල කරපු පොරක් තමා..

  • @nimalcj
    @nimalcj ปีที่แล้ว

    Hasa, check Gabriel Iglesias standups too.

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 2 ปีที่แล้ว

    සුපිරියි .

  • @sunilperera9945
    @sunilperera9945 ปีที่แล้ว

    අද විතරක් නෙමේ බලන්නකො."ගජමෑන්..මගෝඩිස්.ලපයා. කියපු කතා.කැමිලස් මහතාාගේ. Joke.

  • @elondare8990
    @elondare8990 2 ปีที่แล้ว +1

    පැතුම්ව compare කරපල්ලකෝ සනත් නිශාන්ත හරි තිස්ස කුට්ටි හරි විමලවීර දිසානායක හරි වාගේ කෙල තොල්ලෙක් එක්ක. උන් තමයි බං ලංකාවට හරි යන්නේ. මු මොකෙක්ද.? 🤣🤣🤣

  • @RAVIYA
    @RAVIYA 2 ปีที่แล้ว +2

    😍😍😍

  • @akilaweerathunga
    @akilaweerathunga 2 ปีที่แล้ว

    මෝඩාභිමානය නම් සින්දු අහනවා වගේ තමා ❤️