Lollia Mini Set | Piumi Hansamali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • පහත සඳහන් අංක දෙකෙන් පමණක් Lollia Mini Orders යොමු කරන්න.
    මෙය Lollia Normal , White සෙට් එකේ ප්‍රමණයෙන් අඩු පැක් එකකි.
    0777 822 634 , 0777 822 645 (Calls , WhatsApp)
    Lollia Mini White Full Pack - 13500
    Lollia Mini White Body Cream - 7500
    Lollia Mini White Face Cream - 4500
    Lollia Mini White Face Wash - 3500

ความคิดเห็น • 194

  • @PiumiHansamaliYT
    @PiumiHansamaliYT  ปีที่แล้ว +41

    පහත සඳහන් අංක දෙකෙන් පමණක් Lollia Mini Orders යොමු කරන්න.
    මෙය Lollia Normal , White සෙට් එකේ ප්‍රමණයෙන් අඩු පැක් එකකි. VIP සෙට් වල Mini Sets නැත.
    0777 822 634 , 0777 822 645 (Calls , WhatsApp)
    Lollia Mini White Full Pack - 13500
    Lollia Mini White Body Cream - 7500
    Lollia Mini White Face Cream - 4500
    Lollia Mini White Face Wash - 3500

    • @mashimahesh4567
      @mashimahesh4567 ปีที่แล้ว +2

      Khomada ganne

    • @srikanthidias2306
      @srikanthidias2306 ปีที่แล้ว +1

      @@mashimahesh4567 😂😂😂😂 පොන් number එක දලා තියෙනවා පෙන්නෙ නැද්ද

    • @wandanafernando6915
      @wandanafernando6915 ปีที่แล้ว +1

      Thank you akki

    • @mandynikela4879
      @mandynikela4879 ปีที่แล้ว +1

      හරිම සාදාරන මිලක් ❤️👍👍👍

    • @gayaniperera6504
      @gayaniperera6504 ปีที่แล้ว +3

      අක්කේ මෙි ඔක්කොම ගන්නා ඔිනේද

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +32

    සාදාරන මිලක් මේක නම් thank you ලස්සන වෙන්න අපිටත් පොඩි හරි උදවුවක් කරනවට හැමෝම කැමති ඔයා වගේ ලස්සනට ඉන්න හරිම ආදරනීයයි දැක්කම ප්‍රියමනාපයි ❤️💫අනිත් දේවල් අපිට වැඩක් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 ปีที่แล้ว +7

      Meya yanne chilaw annora clinic ekata
      owa boru

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +3

      නංගී පැටියෝ.. මම නම් කියන්නේ ගෑනු අයට ලස්සනම ස්කින් කලර් එක තලෙලු.. සුදු වැඩි උනාම කැතයි.

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 ปีที่แล้ว +1

      @@samithagayashan9437
      Hmm

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      @@sajanimadhushani3269 Hmm. කිව්වේ . ඔයත් පියුමි වගේ ගොඩාක් සුදු කෙනෙක්ද

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 ปีที่แล้ว +3

      @@samithagayashan9437
      නෑ
      තලෙලු කෙනෙක්

  • @wasanasilva7770
    @wasanasilva7770 5 หลายเดือนก่อน +3

    බ්ලීචිං බෝතල් ටිකක් තියන් ප්‍රොමෝට් කරන හැටි හම්බකරගන්න

  • @niludilurushi735
    @niludilurushi735 ปีที่แล้ว +58

    මම පියුම්ව ලස්සනටම දැක්කේ අද මාරම ලස්සනයි අද ඔයා.. ඒ අදුම 👍👍👍❤️

    • @nethulasenhiru9854
      @nethulasenhiru9854 ปีที่แล้ว +3

      ඕ.ඕගොල්ලො වගේ මානසික ලෙඩ්ඩු ඉන්නකන් හොඳයි

    • @niludilurushi735
      @niludilurushi735 ปีที่แล้ว +6

      @@nethulasenhiru9854 අනුන්ගේ සීනී කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගන්න.මම කමෙන්ට් කලේ මගේ කැමැත්ත ඔයා ච්ත්තයක් නොවී ගෑනුන්ගේ කතා මැද්දට නාවොත් තමයි හොඳ 😂😂🤣🤣🤣

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +6

    අනේ බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා .ඔයා බෙහෙත් විදලනෙ ඉන්නේ.

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +9

    අනේ ඕවට රැවටෙන්ඩ එපා.අපේ නිලියො සේරම ඉන්නෙ injection වල පිහිටෙන්...තම්බපු සත්තු වගේ කියලා පේන්නෙ නැතිද...මේක දැකලා දැන් කියයි ඉරිසියාව ලියලා.ඒ තරන් මෝඩයි සමහර අය.දුප්පත් දරුවෙක්ට පොත් ටිකක් අරන් දෙන්ඩ.කන්ඩ දෙයක් අරන් දෙන්ඩ.මේවට සල්ලි වියදන් නොකර.ඒකන් ලැබෙන සතුට ලබන ආත්මෙත් ලස්සන කරනවා.

    • @shish1154
      @shish1154 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඇත්ත

    • @sasiachi8806
      @sasiachi8806 ปีที่แล้ว

      උන් හම්බකරනව උන් කනවා බොනවා උන් වියදම් කරනවා 😂😂 ඒ මිනිස්සුන්ට පින් කරන්න උගන්නන්න එපා හලෝ..ඒක එයාලගෙ කැමැත්ත..තමන්ගෙ සල්ලි තමන් කැමති විදියට විය්දම් නොකර අනික් උන් කියන බන අහපන්කො දැන් 😂

  • @liah9598
    @liah9598 ปีที่แล้ว +12

    අද ගොඩාක් ලස්සනයි....

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 ปีที่แล้ว +11

    chilaw annora clinic ekata oya yanne kiyala kiyannako akki
    Ai boru kiyanne

  • @Lankanlife
    @Lankanlife ปีที่แล้ว +4

    දැන ගන්න අහන්නේ උබල දෙන්නා දැන් චීට් කරගෙන ඉවරද😌

  • @nilminirathnayaka1397
    @nilminirathnayaka1397 ปีที่แล้ว +6

    Loliya mini pack eka Rs.13,500 da Rs.15,500 da

    • @hashiniperera3713
      @hashiniperera3713 ปีที่แล้ว

      Pissu owa Gawata Sudu wennee Naha inkjet karanna

  • @deshanikaushalya8640
    @deshanikaushalya8640 8 หลายเดือนก่อน

    මම උපතින්ම ටිකක් පාට කෙනෙක් හැබැයි මට ප්‍රශ්න ගොඩයි..සාමාන්‍යය තියෙන සමකට වඩා ගොඩාක් සංවේදී...පිම්පල් එක්ක් ආවත් ඒක මැකෙන්නෑ...පුංචි තුවාලයක් වුනත් මැකෙන්නෑ....කොච්චර දේවල් කරන්න ඔනේද ....සමහර වෙලාවට කරදරයක්...😢

  • @gihanparaboth87
    @gihanparaboth87 ปีที่แล้ว +11

    මෙිcarm එක ගාපු කෙනෙක් සුදු වුනාද කියන්න මෙිකතාව ඇත්තද

    • @Fantasylove.
      @Fantasylove. 8 หลายเดือนก่อน

      Ow...mage hodama yaluwek meka use karanawa..eya mara widiyata sudu una..mata hitha gnnawath ba...math use karanna inne❤🎉

  • @deepthikumari3045
    @deepthikumari3045 ปีที่แล้ว +4

    Aththamai oya Ada godaaaak lassanai

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 7 หลายเดือนก่อน +1

    ඔච්චර ගානක් දීලා අද මිනිස්සුන්ට කොයිතරම් අමාරුද මහා පරිමාණයෙන් එයාට සල්ලි තියෙනවා නම් එයාට ලෝක ජනතාවටම උදව් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක තේරුම් ගන්න

  • @manishashehani
    @manishashehani ปีที่แล้ว +3

    Mini ekenuth vip එක වගේ results thiyenwda 🙄

  • @kavindyasewwandi9956
    @kavindyasewwandi9956 ปีที่แล้ว +3

    Thank you akki❤️math bln hitiye low price ekk enkl

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +2

    Thanks නංගී බුදු සරණයි ඔයාට 🌹❤️❤️

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว +4

    Harima lassanai adumath maru 🌹🌹🌹🌹♥️♥️♥️♥️🌹

  • @rathnamalirathnamalirathna4551
    @rathnamalirathnamalirathna4551 ปีที่แล้ว +4

    Akki oyata thanks marama sathutak awa 😘😘😘😘😘😘😘

  • @dananjiseuwandi4743
    @dananjiseuwandi4743 ปีที่แล้ว +1

    Cream eka gala neweththuwama colour eka digatama thiyeida

  • @user-dx9ey1iz7e
    @user-dx9ey1iz7e หลายเดือนก่อน

    35000 මිල

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +2

    ane manda meka price serama dala thiyenawa, vdo eke anthimatath daanawa.. apahu ahanawa price keeyada akki akki kyla....

  • @kusalaguna8668
    @kusalaguna8668 ปีที่แล้ว +1

    Adanam nangi oyage aduma hari ලස්සනයි ඔහොම අදින්න

  • @shamalidevika4435
    @shamalidevika4435 ปีที่แล้ว +2

    Thank nangiyo❤❤

  • @suraninilakshika4153
    @suraninilakshika4153 ปีที่แล้ว +2

    Akke eththatama oya godak lassanai ane akke math asai eth

  • @KR-24
    @KR-24 ปีที่แล้ว +23

    BM එක පෙන්නන දගලන දැගලිල්ල
    හරි අපි දැක්කා BM එක 😂

  • @everything_is_OK
    @everything_is_OK ปีที่แล้ว +7

    BMW eka dakka Api 😂😌

  • @lashini9640
    @lashini9640 ปีที่แล้ว +1

    Bleaching නැත්නම් ඇයි අව්වෙ යන්න එපා කියන්නෙ🤣🤣

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +1

    ඕකේ තියෙන්නෙ හෙන පොඩ්ඩයි මිල අඩිකයි ක්‍රිම් චුට්ටයි සුඩු වෙන්නෙත් නැ

  • @user-um9xc1il6z
    @user-um9xc1il6z 5 หลายเดือนก่อน

    Math oyata godak asai akkiyo oya godak lassai math asai lassana wenna sudu wenna ath ochara ganan walata ganna amarui akkiyo mona karannada ape awasanawa

  • @ashanmadushanthaashanmadus9002
    @ashanmadushanthaashanmadus9002 ปีที่แล้ว +1

    ඔවා ගන්න ටිකක් නෙවෙයි කොහොමවත් අපට බැහැ ලස්සනට ඉන්න ඔනී උනත් ඔවා ගන්න තරම් අපට බැහැ 😔

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 7 หลายเดือนก่อน

    රටේ මිනිස්සු කියනවා මෙයා උදව් කරනවා කියලා සත්තුන්ටත් උදව් කරනවලු මෙයා ඉන්ජෙක්ෂන් එකක් විදලා තියෙන්නේ මොනා වුනත් කමක් නැහැ නැහැ. මිල සාධාරණ නැහැ එයා උදව් කරන කෙනෙක් නෙවෙයි. එච්චරයි

  • @sithumibandara
    @sithumibandara ปีที่แล้ว +3

    man me cream use karanawa..godak hodai

    • @mrharrysl5994
      @mrharrysl5994 ปีที่แล้ว +1

      Anee kiynnko wisthara tikK mokadda oya use krpu pack eka

  • @madushanmadushan7013
    @madushanmadushan7013 ปีที่แล้ว +2

    Ane akki mita wada ganam adu karanna berida

  • @user-lh4wn3zh6p
    @user-lh4wn3zh6p 5 หลายเดือนก่อน

    නංගී ගනන් කොහොමද

  • @GeethaniRenuka-xd1dn
    @GeethaniRenuka-xd1dn 3 หลายเดือนก่อน

    Price pls

  • @pnnv9669
    @pnnv9669 ปีที่แล้ว

    Apith asai akki oya wge lassanata inna. Et ekta vidihk na.. mune kurule godai..

  • @hirunikakalpani4238
    @hirunikakalpani4238 5 หลายเดือนก่อน

    Ape wifeta gnna oni kohomda delivery.bandarawelata😊

  • @user-zh9ys1rn1x
    @user-zh9ys1rn1x 9 หลายเดือนก่อน +1

    Price dannako

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +1

    Wow ..ලස්සන...❤️

  • @dilankaweesha7169
    @dilankaweesha7169 ปีที่แล้ว +6

    Vikinenne nthuwathi.ekai price adu krl thiyennee

    • @Shedbaby7
      @Shedbaby7 ปีที่แล้ว

      Oya harima lassanai akki mn kamatima kena oya..

  • @a.pathirana762
    @a.pathirana762 10 หลายเดือนก่อน

    pink colour mini pack thiyenawada?

  • @ashadias2970
    @ashadias2970 ปีที่แล้ว +2

    I could not reach out them by calling these phone numbers

  • @sachinithaksila8000
    @sachinithaksila8000 5 หลายเดือนก่อน

    Mila wediyne 😓 api videyo balala senasenawa

  • @swayamdagoria
    @swayamdagoria 4 หลายเดือนก่อน

    Lovely and cute piumi

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 ปีที่แล้ว +2

    Prices kiynnakooo oke

  • @user-ut1ei3df5i
    @user-ut1ei3df5i 3 หลายเดือนก่อน

    Akka ada godak lassanai

  • @aslamniyas7236
    @aslamniyas7236 ปีที่แล้ว +1

    Mama me cream order karala dhavas 9k wenava thaama aave ne

  • @yohandanith6141
    @yohandanith6141 ปีที่แล้ว

    Akki matath asai ath mani na aththa akai kochchara asa unath asarana kama duppath kamai nisa mukuth kara ganna ba

  • @PramurthiUththara
    @PramurthiUththara ปีที่แล้ว

    meka akki kochchara kal use karanna puluwanda

  • @GiftShopSrilanka
    @GiftShopSrilanka ปีที่แล้ว +1

    Thak uu

  • @gayathrikasewwandi9142
    @gayathrikasewwandi9142 ปีที่แล้ว +2

    ඔයේ ගොඩක් ලස්සනයි අක්කෙ

  • @ashaninimeshaashaninimesha5937
    @ashaninimeshaashaninimesha5937 8 หลายเดือนก่อน

    අපූරුයි ඔබේ බැගෑපත් වචන ආදරයෙන් ඇන්දූ 😂

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue ปีที่แล้ว

    Dubai walata genna ganna one kohomada wistara denna puluwanda

  • @RNlife-jm4or
    @RNlife-jm4or 10 หลายเดือนก่อน

    Ane piumi akki gane loliya cream set ekk mta ewanwa nm 😋😘😍😍😍ඒත් ඒක හැබැ වෙන එකක් නැනෙ 😔

  • @kumudunipeiris5403
    @kumudunipeiris5403 11 หลายเดือนก่อน

    lollia pack eka japan walata genna ganna puluwanda?

  • @user-zu9hv9cx9f
    @user-zu9hv9cx9f 4 หลายเดือนก่อน

    Price eka kiyda

  • @tharukalakshan3604
    @tharukalakshan3604 ปีที่แล้ว +6

    ඒකනම් මරූ.❤️🥺

  • @himashasandamali3911
    @himashasandamali3911 ปีที่แล้ว

    Ane Sorry Kiwuwama Kiyala Ewuwata Eka Nikanma Typ Una

  • @PrasansaHewage
    @PrasansaHewage ปีที่แล้ว

    Lolia product use krna kauru hri innwd

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct ปีที่แล้ว

    Akke meka gala navaththuvata passe api hitapu patatama enavada

  • @user-fu3oj7ct5u
    @user-fu3oj7ct5u 10 หลายเดือนก่อน

    full pak ekama keeyada

  • @PanchaliGunawardhana-hb1mc
    @PanchaliGunawardhana-hb1mc 4 หลายเดือนก่อน

    Meken sudu wenne mokatada

  • @shiromeeperera6608
    @shiromeeperera6608 3 หลายเดือนก่อน

    Hello ...how contact you piumi...
    I need lolliya cream please

  • @deshapriyaperera
    @deshapriyaperera ปีที่แล้ว

    පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න බැරිද අක්කියෝ.මටනම් පිස්සුව වගේ

  • @adikaripriyantha2
    @adikaripriyantha2 ปีที่แล้ว +44

    මේක සුදු වෙන්න බෙහෙත් විඳගෙන අපිට කියනවා ලෝලිය ගාන්නලු මෙවා බිස්නක් කොහේ හරි කුණු ගොඩවල් ගෙනත් මුන් ගේම ගහනවා ගොං හරක් මෙවට අහුවෙනවා

  • @user-gi1px6hs3t
    @user-gi1px6hs3t 3 หลายเดือนก่อน

    Kohomada ganne Ganna widiya kiyann

  • @tharinsasadewni9213
    @tharinsasadewni9213 ปีที่แล้ว

    Meka use karana kenek innawanam kiyanna plz

  • @azeezathahir7973
    @azeezathahir7973 ปีที่แล้ว

    Who else became fair like u?

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +4

    මේක use කරන කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ කොහොමද කියලා cream එක

    • @sunethrakumari1336
      @sunethrakumari1336 ปีที่แล้ว

      Superb 😍❤️

    • @Hashi6840
      @Hashi6840 ปีที่แล้ว

      @@sunethrakumari1336 ඇත්තටම da🙄

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว

      සුදු වෙන් නැ අපරාදේ සල්ලි

    • @Hashi6840
      @Hashi6840 ปีที่แล้ว

      @@malipathirana8276 ඔයා යූස් කරාද

  • @nishadiheasikajayalath7432
    @nishadiheasikajayalath7432 ปีที่แล้ว

    Kochara msg dammath hariyata reply karanne na
    Poddak balana akeee❤️

  • @sameeraprabath4931
    @sameeraprabath4931 ปีที่แล้ว

    Akki oya set ekata kiyada plz riplay

  • @SasiniRuwankumari-yo3ly
    @SasiniRuwankumari-yo3ly 8 หลายเดือนก่อน

    Attatama sudu wanawada akka mokada apit asai lassanta inna

  • @HpKumari-jv8ey
    @HpKumari-jv8ey ปีที่แล้ว

    Price kiyada akkiiiyooo

  • @sajeewanisenarath4219
    @sajeewanisenarath4219 ปีที่แล้ว

    Piumi nanga kiyanna pita rata Enna kenek Meka oder Karanne kohomada kiyala ?

  • @dasunijayawardhana3110
    @dasunijayawardhana3110 4 หลายเดือนก่อน

    Mila kiyada

  • @shiromimaduvanthi3602
    @shiromimaduvanthi3602 ปีที่แล้ว

    man gawa meka.dan man godak sudui.meka hodai

  • @chathukanthi50
    @chathukanthi50 8 วันที่ผ่านมา

  • @lakshantharanga6469
    @lakshantharanga6469 ปีที่แล้ว

    Akki meka ganne kohend ane 😢

  • @kaushishadika3723
    @kaushishadika3723 ปีที่แล้ว

    E numbers 2reply krnne ne details gnnwt reply ne

  • @user-jc8gd8cr6h
    @user-jc8gd8cr6h 5 หลายเดือนก่อน

    Milla kiyade akkiyo

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    මේ ක්‍රිම් එක සවුදියට ගෙන්න ගන්න පුලුවන්ද....පියුමි මම ඉන්නෙ සවුදියේ එහෙම පුලුවන් නම් මම සල්ලි එවන්නම්.Loliya Mini set i need full pack

    • @adikaripriyantha2
      @adikaripriyantha2 ปีที่แล้ว

      සෞදියේ ඕනේ තරං තියෙනවා

    • @malijayaraj7130
      @malijayaraj7130 ปีที่แล้ว

      මට ලංකාවෙන් මෙහෙට එන කෙනෙක් ඉන්නව මට ඔයා ගානකියල එවනින සෙට් එකටම මම එයාට සල්ලි එවල ගෙන්න ගන්නමි මොකද මෙහෙ ටවුන් එකට හරිම දුරයි පොඩි පොඩි කඩවල් වල ගන්න නෑ pls help me daring

  • @dinukatharangani3570
    @dinukatharangani3570 ปีที่แล้ว

    UAE walata enne nedda

  • @sewmiseya6337
    @sewmiseya6337 ปีที่แล้ว

    Pigmantion yanawada mekata

  • @hasanharshanhasan5778
    @hasanharshanhasan5778 4 หลายเดือนก่อน

    Kohomada genna ganne

  • @user-zh9ys1rn1x
    @user-zh9ys1rn1x 9 หลายเดือนก่อน

    Kiyada

  • @asweraswer7081
    @asweraswer7081 ปีที่แล้ว

    Salli valin vehila. oya gevata mahansi vechcha sallivalin meka ganna nehe miss.

  • @inokaperera3969
    @inokaperera3969 ปีที่แล้ว

    Mbw ekak thinawa kiwwa nam iwarai ne

  • @nipuniindustries8461
    @nipuniindustries8461 ปีที่แล้ว

    Me cream eka math use kara .mulinma skin eka clear wenw .ilagata chutta chutta colour eka ennagannawa .bleching suu pramanayak anthar gatha athi kiyala mata hithnw but,ur product is best❤

    • @Lakshimali
      @Lakshimali ปีที่แล้ว

      Oya kohomada cream order kale please kiyanawada

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 ปีที่แล้ว

      Oya meka use karanawada please a gana kiyanna matath ganna

    • @rumeshanethmini
      @rumeshanethmini ปีที่แล้ว

      Cream eka koccr kalayak use krnna plwnd... and result hodada

    • @nipuniindustries8461
      @nipuniindustries8461 ปีที่แล้ว

      Masayak wage puluwn mn godak gawa habai kiyanna deyak na best

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 ปีที่แล้ว

    Ane akki mage weding eka may wala. Mata oyath ekka katha karanna oni

  • @salonone1159
    @salonone1159 ปีที่แล้ว +1

    Dawas 10 wada wediyen yanawa cream ewanna.Order karala salli pay karala balan inna one

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 ปีที่แล้ว

    Me set eka kiyada

  • @anushilakashani1163
    @anushilakashani1163 ปีที่แล้ว

    Oyala gewanna denawada akke,fb eke mma dakka oyala gewannath denawa kiyala

  • @user-gk3wc8wi1y
    @user-gk3wc8wi1y ปีที่แล้ว

    Meka gana kenek innawada

  • @udatisewwandi1313
    @udatisewwandi1313 ปีที่แล้ว

    Sudu wenna onanam gluthathion whitning injection hari thenakin course eka karanna.meya wage oshadi wage nathasha wage sudu wenna puluwan.pilikawata gahana injection widagena boruwata agata ledak dagannawa.ane mehemath minissu😂😂😂😂

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +2

    Thanks darling oyata pin ❤

  • @user-tm8ty5vw2w
    @user-tm8ty5vw2w 7 หลายเดือนก่อน

    ගොඩක් ගනන්නෙ අක්කෙ

  • @nilangimadushani8607
    @nilangimadushani8607 ปีที่แล้ว

    Vip pink cream ek nedd mini eke

  • @heshanidunanya771
    @heshanidunanya771 ปีที่แล้ว +2

    7000ta wage denna barid akka me okkoma 😢😢😢mt mechara salli na akke 😢😢😢😢

    • @shish1154
      @shish1154 ปีที่แล้ว +1

      Salli nasthi karanna epa oii me kunu jarawal use karala

  • @sithumiwijesinghe6802
    @sithumiwijesinghe6802 ปีที่แล้ว +1

    Number ekt wtspp oder ek dann msg karata reply nh