සුදු වෙන්න හොඳම විදිය | Helani Bhagya with Oshow ayata Idak | Skin Whitening Cream

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Beautician Helani Bhagya introducing her skin whitening secret with Oshow Ayata Idak. ප්‍රවීන රුපලාවන්‍ය ශිල්පිනී හෙලනි භාග්‍යා තම සම සුදු කිරීමේ රහස හෙළි කරයි.
    ------------------------------------------------------------------------------
    We Are Social : -
    Facebook - / oshowtv
    Instagram - / oshowlk
    TikTok - / oshowonlinetv
    #skinwhitening
    #oshow
    #ayataidak

ความคิดเห็น • 679

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 2 ปีที่แล้ว +184

    Meya sudu una eka hondai. Jiwath wela inna kaledi lassanata inna one. One nathi aya meka nokara inna puluwan mokada me api tikak hari paatata innawanam inject kranna one naha. Me girl wage kalu nam sudu unata kamak naha. Eya dan lassanai. Mama kiyanne ekane hamadama, sudu unama katha okkomala lassanai. 😃

    • @jockerfan
      @jockerfan 2 ปีที่แล้ว +16

      eka etha .eth me product eka boru..meya injection krl inne

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 2 ปีที่แล้ว +8

      @@jockerfan ow ehema thamai. Cream ekakata ba ohoma sudu kranna

    • @methmimiyurangi5608
      @methmimiyurangi5608 2 ปีที่แล้ว +5

      Ow injection ak tm hodt penw

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 2 ปีที่แล้ว +5

      @@malakavinod4867 lol hari oyath hari. Samahara aya sudu unama lassanai kalu unama kathai, samahara aya sudu unama kathai kalu unama lassanai, samahara aya tan colour unama lassanai, ehema nathuwama kathai. Its depends on the person. Hamogema ideas wala ganna dewaluth thiyei, nathi dewaluth thiyei

    • @shaznafazal5416
      @shaznafazal5416 ปีที่แล้ว +5

      Meya lassand ithin.sudu Una kiyl mtnam lassanak penne ne

  • @Rush_ever
    @Rush_ever 6 หลายเดือนก่อน +33

    එයාගේ මුනේ පොඩි යක්ශනි line එකක් පෙන්නේ මට විතරද ❤
    Mona unath එයාගේ kemathhane ❤️👍

    • @user-ee5hf2uv7k
      @user-ee5hf2uv7k หลายเดือนก่อน +1

      kate loku😮😮😮

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 2 ปีที่แล้ว +757

    සුදු වෙන මේනියාව නැති ලැබිලා තියෙන පාටින් සෑහීමට පත් වෙන මං වගේ අය වෙන කවුද ඉන්නේ

    • @rashmijeewan1923
      @rashmijeewan1923 2 ปีที่แล้ว +3

      Mama

    • @s.nnadeeshani8568
      @s.nnadeeshani8568 2 ปีที่แล้ว +2

      Mamath innwa 😁

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +18

      Ane maath...මන් එ සල්ලි වලින් පලතුරු අරං කනවා විකාර හලෝ..කෙනෙක්ට උපතින් එන පාට කොන්ඩෙ එයාට ගැලපෙන විදියට තමා සොබාදහමින් දෙන්නෙ..ඒක වෙනස් කරන්න ගියාම ඒක සාර්ථක නෑ

    • @kanchanajayarathna6304
      @kanchanajayarathna6304 2 ปีที่แล้ว +9

      @@roshinidambagolla5808 කියලා වැඩක් නෑ.ගැහැනු කෙනෙක් ගෙ ලස්සන තියෙන්නෙ එයගෙ personality එකේ

    • @reshma8292
      @reshma8292 2 ปีที่แล้ว +2

      Mamath innooo 👍

  • @NaWdo-tl1st
    @NaWdo-tl1st 2 ปีที่แล้ว +115

    කෙල්ලනේ....,,කොල්ලෙක්ගේ අහපන් කෙල්ලෙක්ගේ ලස්සනෙයි කියන්නේ හමේ සුදටද කියලා.සුදු වෙන්න ක්‍රීම් ගෑවාට සුදු වෙන්නේ නෑ අනේ.වෙන්නේ මේ පිරිසිදුවට තීන මූණ කැත වෙන එක.කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕන ෆැශන් කරන්න ඕන.එහෙමෙයි කියලා හැම ජරාවම උලන්න එපා. සැලූන් යන්න eyebrow හදන්න අනවශ්‍ය රෝම අයින් කරන්න , ක්ලීනප් එකක් ෆේශල් එකක් මසේකට සැරයක් කරන්න.මේ නියපොතු ලස්සනට පිරිසිදුව තියාගන්න ,කිව්ටෙක්ස් ගාන්න.කකුල් නිතරම පිරිසිදුව තියාගන්න.ෆේස් වොශ් එකක්,ශැම්පු එකක්,බොඩිලෝශන් එකක්,ෆර්ෆියුම් එකක් පාවිච්චි කරන්න.ඒවා ඕනම කෙල්ලෙක් කරනවා.ගොබ්බයෙක් වගේ මොන කෙල්ලෙක්වත් ඉන්න ඕනේ නෑ.කන්තාවක් කියන්නේ මේ අවුරුදු 30 වෙනකම් ලස්සනට ඉදලා ලමයි ලැබුනට පස්සේ පිස්සියෝ වගේ ඉන්නවා කියන එක නෙමෙයි.හැමදාම ලස්සනට අදින්න.ලස්සනට ඉන්න.සුදු වෙන්න කියලා එක එක දේවල් ගාලා අවලස්සන වෙන්න එපා.කලුයි කියන්නේ තලෙළුයි කියන්නේ කැතක් නෙමෙයි.තමන් හිතන විදිය වෙනස් කරන්න එතකොට ජීවත් වෙන්න ලේසී.කිව්ව පලියට හැම මගුලම කරන්න එපා බන්.සුදු නෙමෙයි පිරිසිදු පැහැපත් බවක් තියාගන්න.පිරිසිදුව ඉන්න ඕනම කෙල්ලෙක් ලස්සනයි.

    • @සිංහලේසිංහයෝ
      @සිංහලේසිංහයෝ 2 ปีที่แล้ว +2

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 ปีที่แล้ว +2

      Anivarayen

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 ปีที่แล้ว +6

      මම තලෙළු කෙල්ලෙක්.මටත් ඉස්සර තිබ්බා සුදු වෙන්න ඕන කියලා උණක් ඒත් මට තේරුනා ඒක කරන්න බෑ කරන්න ඕනත් නෑ මේ ඉන්න විදියත් ලස්සනයි කියලා 😁❤️

    • @nadeekaperera8929
      @nadeekaperera8929 ปีที่แล้ว

      @@malshanirathnayaka2814 aniwa

    • @Mstaken999
      @Mstaken999 3 หลายเดือนก่อน

      අනේ මේ! මෝඩ ගෑනු මේවා කරන්නෙ කොල්ලො නිසා.

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +100

    ඉස්සරට වැඩිය දැන් ගොඩාක් ලස්සනයි,හැමෝම කියනව කලු ලස්සනයි කියල ඒත් හැමෝම බලන්නෙ සුදු වෙන්න පැහැපත් වෙන්න අනික හැමෝම කියන්නෙ සුදු තමයි ලස්සන කියල,කොල්ලෙක් උනත් බලන්නෙ ගොඩක්ම සුදු කෙල්ලො දිහා,සමහර අය ඇරුනාම 🥰

    • @HEAVENCHRISTIYANABYHELANI
      @HEAVENCHRISTIYANABYHELANI 2 ปีที่แล้ว +2

      Thanks dr...and you always wlcm to heaven christiyana

    • @sadaniudeshika1704
      @sadaniudeshika1704 ปีที่แล้ว +3

      Ow aththa. Erth kalu lassana ayath innawa

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      @@HEAVENCHRISTIYANABYHELANI pita ratakata ewanna puluwanda me creem

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +1

      Eat ape rate apita labila thina colour 1ka thami lassanama.
      Mm nam ettatama akmathi thamge sawabawika pata wenas karanwata

    • @everythinghaschanged-jl2lx
      @everythinghaschanged-jl2lx ปีที่แล้ว +1

      ඔව් සමහර අය ඇරුනම....😊

  • @gamagekumari1266
    @gamagekumari1266 2 ปีที่แล้ว +22

    මට තියෙන ගැටලුව තමයි .ඇත්තටම එයා ඉස්සර ට වඩා හරි ම ලස්සනයි හරි ම glow but ඇයි එයා එයාගෙ මල්ලි ට දෙන්නෙ නැත්තේ .සාමාන්‍යයෙන් එ වගේ දෙයක් තමන්ගේ පවුලේ අයට නොදී ඉන්නේ නැහැ නෙ . .

  • @dilininithya1191
    @dilininithya1191 2 ปีที่แล้ว +188

    බොරු කියන්න ඕනේ නෑ. ඉස්සර ට වඩා දැන්නම් පට්ටම ලස්සනයි 🥰🥰🥰

    • @nishu8271
      @nishu8271 2 ปีที่แล้ว +1

      😅 😅 😅 😅 😅 😅

    • @Wish472
      @Wish472 6 หลายเดือนก่อน

      😂😂😂

  • @tharukasewwandi1814
    @tharukasewwandi1814 2 ปีที่แล้ว +55

    ලස්සන වෙනයි. සුදු වෙනයි. තම්බපු ඉස්සන්ගෙ පාට වෙනයි. ලස්සන කියන්නෙ සුදු නෙවෙයි. මොන දේ පාවිච්චි කළත් හොඳින් දැනගෙන පාවිච්චි කරන්න. මොකද ගොඩාක් whitening creamවල අවසාන ප්‍රතිඵලය දරුණුයි. එදට හුඟාක් පසුතැවෙන්න වෙයි.

    • @ayeshamadushani7926
      @ayeshamadushani7926 2 ปีที่แล้ว

      Price kiyada ?kohomada ganne ?

    • @pathumsampath8416
      @pathumsampath8416 2 ปีที่แล้ว +1

      O

    • @niranjininugapitiya644
      @niranjininugapitiya644 ปีที่แล้ว

      Mama dan aurudu 20 Europe wala jeewath wenne. Mehe aya mage patata harima asai. Mage pata thalaelaøui. mehe aya api patata enta Spain, Grees, sri lanka, Thailand yanawa.....sama de wenasa balanta

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      @@niranjininugapitiya644 e asai keewata asa unata eyala ape patin inna aasana...ehema aasai....patala ganna epa...godak hoda job walata ganneth lassanai nam sudui nam....

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +16

    මට නම් මේදා අක්කිගේ ස්කින් කලර් එක ලස්සනයි, අර තම්බපු සුදු පාටට වඩා

  • @heilyfernando9692
    @heilyfernando9692 2 ปีที่แล้ว +174

    මම අව්රුදු 10 උදේ ට Fresh milk වලට safran දාලා බොනව..මම සාමාන්‍යයෙන් පැහැපත්..ඒත් එහෙම බීලත් ඔහොම සුදු උනේ නෑ .ඔයා ඉන්ජ්ක්ශන් ගහලා සුදුවෙලා...ඊට පස්සෙ ඒක හන්ගන් cream ගාලා සුදු උනා කියලා සුදු වෙන්න ආසා අසරණ කෙල්ලො න්ට බ්ලීචින් cream විකුණලා බොරුව දානවා...අනේ cream ගාලා ඔහොම සුදුවෙලා ඉන්නෙ බ්ලීචින් ගාපු උන් විතරයි .නැත්නම් ඉන්ජ්ක්ශන් මේ cream වලට වඩා එහෙම බැලුවොත් ඉන්ජ්ක්ශන් හොදයි.ලියාපදිංචි කල පලියට හොද ට සුදු වෙනවලු.පව්..ඔහොම මිනිසුන් රවට්ටන්න එපා ඔයා ඉන්ජ්ක්ශන් ගහලා සුදු වෙලා සමාජයට බොරුව විකුණන්න එපා .ඉන්ජ්ක්ශන් ගහලා සුදු උනා කියලා අවන්ක වම කියන්නෙ K.සුජීවා කියන අපේ ජ්නප්‍රිය ගායිකාව විතරයි .ඒ අතින් K.සූජීවා...නියමයි...ඔයලගෙ බොරුව විතරයි

    • @HEAVENCHRISTIYANABYHELANI
      @HEAVENCHRISTIYANABYHELANI 2 ปีที่แล้ว +5

      Oyada mata injection aran dunne

    • @user-ho6vi2oe3n
      @user-ho6vi2oe3n 2 ปีที่แล้ว +5

      සැෆ්රන් හැමදාම බොන්න හොද නෑ

    • @spicylatte4953
      @spicylatte4953 2 ปีที่แล้ว +8

      Api aththa kiyanna ona. Lankawe minissu thamange business eka wadi kara ganna boruwama thamai karanne.

    • @Raysmom
      @Raysmom 2 ปีที่แล้ว +23

      හේලි කියන දේ හරි. ඉන්ජෙක්ශන් වලින් ග්ලූටතයොන් ගහගෙන බොරුවට ක්‍රීම් ගෑවා කියනවා. 😂

    • @nilusanju5841
      @nilusanju5841 ปีที่แล้ว +1

      Ekane

  • @natashathilakshi9613
    @natashathilakshi9613 2 ปีที่แล้ว +34

    අම්මෝ මෙයාගෙ පාට දැක්කම ගන්න එකත් ගන්නෙ නෑ. තම්බලා වගේ.

  • @dilruranasingha5357
    @dilruranasingha5357 2 ปีที่แล้ว +41

    ඇත්තටම ඒ පාට ලස්සන ද..මට නම් ලස්සන නෑ.ඒ කොණ්ඩේට නම් මම ආසයි😍

    • @slsanagi5944
      @slsanagi5944 2 ปีที่แล้ว +5

      Konde kalu unanm meya tikak lassanai.konde pata nisa kathai mtanm.thambapu issek wage

    • @dilutaru3847
      @dilutaru3847 2 ปีที่แล้ว +1

      eyage page ekata gihin balanna lassana gold color ekak eyage skin eki theyanne

  • @deevikadeevika6652
    @deevikadeevika6652 ปีที่แล้ว +5

    එවුනාට මටනම් එයගෙ පාට බලෙන් පිච්චුන පාටක් පේන්නෙ. අපේ නිවෙදිකාව ඉටවඩා පැහැපත්

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 2 ปีที่แล้ว +53

    පියුමි හංසමාලිත් එහෙම තමයි.ඉංජෙක්ෂන් විදලා සුදූ වෙලා බර ගානක් අරගෙන ක්‍රීම් වලින් සුදූ උනා කියලා ඒක ප්‍රොමෝට් කරනවා.

    • @anuvidanapathirana8950
      @anuvidanapathirana8950 2 ปีที่แล้ว +14

      Ow ane math genwa gatha piumige loliya aka kisi prathipalayak ne bibili danwa mune .sudu wela ne podak wath auwe giya gaman hitiyata wada kaluyi aparade sali

    • @nironsvlog5848
      @nironsvlog5848 2 ปีที่แล้ว +9

      @@anuvidanapathirana8950 ow mamath gaawa amu boruwak.

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 2 ปีที่แล้ว +7

      Piumi ,nathasha, oshadi, helani thawa godak nalu niliyo බ්ලීචින් හ ග්ලුකොතයොන් injection karagena inne.. samahara cream waraga thino bleeching bahula ewata සදුමැලි වෙනෝ..

    • @tharuvlog2849
      @tharuvlog2849 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @ruwani1654
      @ruwani1654 2 ปีที่แล้ว

      oya gaththe kiyak delada

  • @kpopstudioar3551
    @kpopstudioar3551 ปีที่แล้ว +44

    ගොඩාක් අයට අදකාලෙ සුදු වෙන්න තමයි ඕන කරන්නෙ. ඒත් ඇත්තටම සුදුවෙනවා කියන්නෙ ලස්සනම නෙමෙයි කියලා ගොඩාක් අයට තෙරුම් ගන්න බෑ. මම හිතන්නේ ලස්සන කියන්නෙ අපිට උපතින්ම ලැබෙන දේට සහා අපි සමාජයේ හැසිරෙන විදිහටයි. අපි කවදාවත්ම අපිට ලැබිලා තියෙන දේ ප්‍රතික්ෂේප කරන්න හොදනැ. අනික කෙනෙක්ට පුලුවන්නම් හදවතින්ම ලස්සන මනුස්සයෙකු වෙන්න. ඒ කෙනා ගැහැනියක උනත් නැතිනම් පිරිමියෙකු උනත්, එයාට පුලුවන් මේ ලොකයේ ඉන්න ලස්සනම මනුෂ්‍යා වෙන්න. ඉතින් ඇයි අපි වෙනස් විරුපි කෙනෙක් වෙන්න බොරුවට දගලන්නෙ. කොහොම උනත් මගේ මතයට අනුව නම් කෙනෙක් ලස්සන වෙන්නෙ සිතුවිලි සහා ආකල්ප හොදනම් විතරයි.😊👍❤️

  • @nimanthasenadheera4914
    @nimanthasenadheera4914 ปีที่แล้ว +14

    අඩේ තම්බපු ඉස්සෙක් වගේ..😂 මන් නම් හිතන්නේ නෑ කොල්ලෝ මේ වගේ උන්ට කැමති ඇති කියලා.කොල්ලෝ කැමති ලස්සනට. ලස්සන තියෙන්නේ සමේ පැහැපත් බව. කලු උනත් තලෙලු උනත් පැහැපත් නම් එයා ලස්සනයි. නැතුව බාගෙට තැම්බිච්ච ඉස්සන්ට නෙවෙයි අනේ. cam එක zoom කරානම් මූණට බලාගන්න තිබ්බා හොදට. යකෙක් වගේ බයේ බෑ.

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +116

    ඇත්තටම ඔයාගෙ කලින් තිබිබ color එක දැනට වැඩිය ලස්සනයි

  • @sameerabatta254
    @sameerabatta254 2 ปีที่แล้ว +39

    ලංකාවේ සුදු අයට කළු වෙන්න ක්‍රීම් නෑ නේ.තියෙන්නේ කලු අයට සුදු වෙන්න.ඒ කියන්නේ සුදු තමා මාර්කට් වෙන්නේ.කලින් තිබ්බ පාටට හිටියා නම් ඔය වගේ තැනකට යන්නත් බැරි වෙන්න තිබ්බා.

    • @COINAGE369
      @COINAGE369 2 ปีที่แล้ว +8

      ක්ලුත් නෙමේ සුදුත් නෙමේ... දුබුරු පාටට හුරු පාට සුදු කලු දෙකටම වඩා ගොඩක් ලස්සනයි.. ඒ look එක ගන්න බෑ.. සුදු උනා කියල..💖 මන් නම් කිය්න්නෙ උපන් පාට clear කර ගත්තට කමක්.නෑ.. ඒත් අදික විදියට තමන්ව විකුර්ති කර ගන්න හොද නෑ.. (personal mind*)

    • @kaweeshamandira6522
      @kaweeshamandira6522 11 หลายเดือนก่อน

      Kohomada akki oya creem eka ganne

    • @disnapriyadarshni8569
      @disnapriyadarshni8569 7 หลายเดือนก่อน

      Kohomada oya cream eka ganne?

    • @chanakaruwan2781
      @chanakaruwan2781 6 หลายเดือนก่อน

      Matath ganna oni kohomada gan kiyada

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว +11

    මගේ schole yaluwek hitiya After AL walin passe batch party ekedi dakkahama matai anik yaluwontai adura ganna bari una.... Eyath kaluwata hitiye godak... Dan nikan සුදුම සුදු iii mulu agama.. Kohomada danaha... Habai penawa injection sudak kiyala.....

  • @sppereira224
    @sppereira224 2 ปีที่แล้ว +29

    Features nam වස කැතයි.කොච්චර සුදු උනත්

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 2 ปีที่แล้ว +96

    කොච්චර ganak hari dila man oya cream eka aran ape lab ekata dila lab test ekk karanawa.. එතකොට balamu natural da nethnm bleeching da කියලා

  • @priyankadinakshi7887
    @priyankadinakshi7887 9 หลายเดือนก่อน +1

    No one born ugly we just born in judgmental society..🥺
    Kim Namjoon.

  • @maleeshasilva3761
    @maleeshasilva3761 2 ปีที่แล้ว +17

    සුදු වෙනව කිව්වොත් අපේ ගෑනු බලු බෙටිත් ගායි 😂 පිස්සො වගේ සමහර උන් සුදු වෙන්න දඟලනව කියල පේනව මේ කමෙන්ට් වලින් 😂

    • @hansiliyanage337
      @hansiliyanage337 2 ปีที่แล้ว +1

      Meya nikam යකෙක් wage 😃😃

  • @nimmifer99
    @nimmifer99 2 ปีที่แล้ว +21

    ඊයා හැටි. කිසිම ස්වභාවික ගතියක් නෑ. කොච්චර කාලෙකට සුදු වෙන්න කියලද මුන් මේ කැත විතරක්

  • @hansaninisansala8675
    @hansaninisansala8675 2 ปีที่แล้ว +22

    ඔක්කොම එක පාටක්. බඩත් සුදුයි. ක්‍රිම් ගානවානම් ක්‍රිම් ගාපු පොයින්ට් විතරක්නෙ සුදු වෙන්නෙ. එත් ක්‍රිම් එකක් මුලු ඇගෙම ගාන්න ගියොත් කොච්චර ක්‍රිම් ප්‍රමානයක් යනවද

  • @anuththarahasini3493
    @anuththarahasini3493 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒ පාට.. අනේ අම්මෝ ඉහ මොළත් එක්ක රත් උනා දැකලා.. 😮😮😲😲

  • @chathuminibhagyawithfishlo1731
    @chathuminibhagyawithfishlo1731 2 ปีที่แล้ว +43

    මොන බොරැ ද මුලු අැගම එක විදිහට පාට ගන්න බැ cream වලින්.injection වලින් විතරමයි ඔය විදිහේ පාටක් එකම විදිහට ගන්න පුලුවන්

    • @HEAVENCHRISTIYANABYHELANI
      @HEAVENCHRISTIYANABYHELANI 2 ปีที่แล้ว +1

      Thanks you

    • @sumalifernando.7198
      @sumalifernando.7198 2 ปีที่แล้ว +6

      @@HEAVENCHRISTIYANABYHELANI" Thanks you "
      ඒක වැරදියි ..
      එහෙම නෙමෙයි ...
      Thank You කියලා කියන්න ..

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 2 ปีที่แล้ว +3

      Ow me kathawa hari

    • @rumesha4273
      @rumesha4273 2 ปีที่แล้ว +2

      @@HEAVENCHRISTIYANABYHELANI බොරු ප්‍රමෝට් කරන හැත්ත

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 2 ปีที่แล้ว +2

      කලු ජතික මනුස්සයෙක් ගෙනත් දෙන්න ඕනේ ඔහොම සුදු කරල පෙන්නන්න..එහෙම සුදු උනොත් එක බ්ලීචින් ක්‍රීම් එකක්

  • @anuththarahasini3493
    @anuththarahasini3493 2 ปีที่แล้ว +11

    මට විතරද මෙයාව දැක්කම බය හිතුනෙ අනේ අම්මෝ 🤕🤕😒🙄🙄

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 2 ปีที่แล้ว +6

    Owala awasana results eka thama same පිළිකා ethi vima. Ape ස්වභාවික pata godak watino

  • @anjalithakshila2820
    @anjalithakshila2820 2 ปีที่แล้ว +23

    Injection gahala bleaching cream vikunanne.rawatenna APA kawruth.meda me cream pramot karanna APA.

  • @namesh_thilanga
    @namesh_thilanga ปีที่แล้ว +7

    Injection and Acid. Bleeching Threatment finally Resul තැම්බුම් සුද 🙄

  • @danuben1590
    @danuben1590 2 ปีที่แล้ว +3

    Matamam awankawama eya lassana na. Munne kisima eliyak na. Girl kenekuge tiyenne oni pin paata na.

  • @angelwings5136
    @angelwings5136 ปีที่แล้ว +4

    Tan is the best like Latino... Jennifer Lopez.. Selena Gomez These women are so Beautiful....

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +21

    බිලිචින් කෙලලා දාලා ඇති. සුරංග ආකාෂ්ගේ Cream ඒක වගේ ඇති. ඒක්කෝ ඉන්ජෙක් කරලා Cream ගානවා කියනවා

    • @HEAVENCHRISTIYANABYHELANI
      @HEAVENCHRISTIYANABYHELANI 2 ปีที่แล้ว

      Thanks you so much...

    • @dilanmadusanka7700
      @dilanmadusanka7700 2 ปีที่แล้ว +2

      Eka aththa. Cream gala mulu agama ekama patata sudu karaganna ba.

    • @priyadarshaniperera7006
      @priyadarshaniperera7006 2 ปีที่แล้ว +1

      ow meyage boru

    • @sankapriyankar7495
      @sankapriyankar7495 2 ปีที่แล้ว +2

      මෙයා පරීක්ෂණ කලාලූ මොන ලැබ්බේකෙද දන්නේ නෑ.. හිතන දේවල් දාලා අනාගතේ මොනාවෙයිද?

  • @dineshchaminda2384
    @dineshchaminda2384 ปีที่แล้ว +8

    මෙතන කතා කතාකරන්නෙ සුදු වෙන හැටි. ඉතින් ඒකට කැමති අය ඇති. එයාලා මේක බලලා තීරන ගය්. සුදු වෙන්න අකමැති අයට මේවා බලෙන් ගෙදර එවන්නෙ නෑලු. ඉතින් එයාලා ලේ පුච්ච ගන්න එපා...🤣🤣😂😂

    • @asangi5831
      @asangi5831 4 หลายเดือนก่อน

      ඒකනෙ..👍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +1

    මෙයා කියනවා යෝගට්, පලතුරු, කිරි කෑවා බිව්වට සුදු වෙන්නැහැලු. ඔව් ඒවට ඔය තැම්බිලා වගේ සුදුවෙන්නෑ. ඇඟ ඇතුළ හොඳට පෝෂණය කරලා කෙනාගෙන් කෙනාට ලැබෙන ස්කින් ග්ලෝ එක වෙනස්. ඒක හැමෝම තේරුම් ගන්න ඕනී.අනිත් එක තමා ඔය පලතුරු ,කිරි වගේ දේවල් අපි ආහාරයට ගන්න ඕනී වෙලාවක් තියෙනවා .ඒක නොදැන හිතු මනාපෙට කෑවට වැඩක් නෑ. මටනම් හිතෙන්න්නෙ මෙයා ඉන්ජෙක්ෂන් විඳගෙන සුදුවෙලා කලින් කළුයි කියලා ෆොටෝ එඩිඩ් කරගෙන මේ ක්‍රීම් එක විකුණන පාටයි.

  • @Kavi_Malshan
    @Kavi_Malshan ปีที่แล้ว +12

    Saffron බාහිර ආලේපන වලට දාලා ගාපු පලියට සුදු වෙනවද.saffron අබයන්තරව ගන්න ඕන දෙයක්.අනිත් එකතමයි saffron ගොඩාක් මිල අදික දෙයක්..හොදම ඒවා තියෙන්නෙ ඩුබායි වල.ඔච්චර වටින දෙයක් දාලා cream හදයිද..😂බ්ලිචින් දාලා හදන ඔක්කොම cram මර්කට් කරන්නෙ saffron කියලා..😂😂

  • @sachinisewwandi4937
    @sachinisewwandi4937 2 ปีที่แล้ว +28

    අනේ මොන බොරුද මේ.මමත් මේ වගේ බොරුවකට අහු වෙලා ලොකු ගානක් වියදම් කරලා ක්‍රිම් එකක් ගත්තා ඒත් තාම තිබ්බ color එකමයි.මේවාට අහු වෙන්න එපා මගේ යාලුවනේ.

    • @chathurikakumarathunga5789
      @chathurikakumarathunga5789 2 ปีที่แล้ว

      මොකද්ද ඔයා පාවිච්චි කරපු ක්‍රීම් එක

    • @harshiharshani7574
      @harshiharshani7574 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත ...මාත් නොගාපු දෙයක් නෑ පැහැපත් වෙන්න.whitening injection එක තමා හොදම විසදුම.හැබැයි registered doctor කෙනෙක් ගෙන් ගන්න ඕනේ.👍👍👍👍

    • @lalanthikumari8521
      @lalanthikumari8521 2 ปีที่แล้ว +3

      Ow attatama kiyanna ane sudu wenawada mokada gahanu api attatama asaine sudu wenna mewa gala wadak une natnam aparadayak neda mudal

    • @lalanthikumari8521
      @lalanthikumari8521 2 ปีที่แล้ว

      Anika owa gala auwe giyata kamak nadda

    • @shenulyanitheshi9692
      @shenulyanitheshi9692 2 ปีที่แล้ว

      @@lalanthikumari8521 oya Koheda cream thiyenawa sudu wenna. Ganan aduwata

  • @roshikamadhushani2312
    @roshikamadhushani2312 ปีที่แล้ว +1

    Aththama hoda ingredients dapu cream ekakin sudu wenna baida. Bleaching walin witharada ahema wenne. Mn fb page walath cream dakala tiyei. Feedback tiyei hoda. Samahara awata sahathikath tiyei. E hama cream ekakma bleachinga ethakota

  • @lifewithachi3145
    @lifewithachi3145 2 ปีที่แล้ว +4

    Saffron mara ganan ne .kohomda occhra danne.

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 ปีที่แล้ว +3

    කොහෙන්ද ගන්න පූලූවන්

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 ปีที่แล้ว +12

    අනේ අමිමෙි නමෙි දිග . I don't belive about this cream .

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +22

    තමන්ගේ උපතින් ලැබේන පාට ඇයි ලස්සන නැද්ද ....මානසික ලෙඩ්ඩු ...දුප්පත් ළමයේකුට පොත් ටිකක් අරන් දීලා කැම ටිකක්අරන් දිලා හිත පිරිසිදු කර ගත්තානම් ...ගතට මේ තරම් ලස්සන කරගන්න වියදම්කරනවාට වඩා ..මේ මගේ අදහස .

    • @sanjeewanithennakoon1393
      @sanjeewanithennakoon1393 2 ปีที่แล้ว +1

      duppath ayata udaw karanna oni eth ekkama taman kamathi deth karanna oni jealous wenna epa

    • @rajapaksharajapaksha7861
      @rajapaksharajapaksha7861 ปีที่แล้ว

      @@sanjeewanithennakoon1393 මැඩම් මේ ඔයාගේ අදහස.

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Eka eka ayage kamaththa...oya poth dan aran denawada

  • @kanthiedirisinghe5866
    @kanthiedirisinghe5866 2 ปีที่แล้ว +4

    Tamanta upatin labunu colour eka Mona taram watinawada samea roga pilika ati Kara ganna EPA mewani cream walin

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 ปีที่แล้ว +17

    මල්ලි දන්නව අක්කාගෙ සුදු වීමේ රහස ඌට පිස්සු නැ 😂

  • @sanidisithhara7748
    @sanidisithhara7748 2 ปีที่แล้ว +47

    රෙජිස්ටර් කරපු පලියට cream එකක් හොඳයි කියන්න බැහැ නේද 🙄 ලැබ් ටෙස්ට් එකක් කරලා නම් පිලිගන්න පුලුවන් 👍

    • @aishairanthi6921
      @aishairanthi6921 2 ปีที่แล้ว +2

      ඔව් මම ගනන් දැම්මා ඒව හයිඩ් කරනවා

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว +1

      @@aishairanthi6921 කීයද ගාන

  • @thilasomarathne8342
    @thilasomarathne8342 2 ปีที่แล้ว +8

    වර්ණභේදවාදය තාම තියෙනව..

  • @වඩාගෙන
    @වඩාගෙන 2 ปีที่แล้ว +11

    මෝහිනීත් දැන් programs වලට යනවද අයියෝහ් 😂😂😂😂😂

    • @dildil8040
      @dildil8040 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

  • @nayanadasanayaka1514
    @nayanadasanayaka1514 ปีที่แล้ว +2

    Meya kalin godak kalui mn meyawa hodata dannawa ishsara konde kotai

  • @ishunawarathna5676
    @ishunawarathna5676 2 ปีที่แล้ว +3

    Mama panadure inna kenek. Aththtama mama ona una me akkiwa meet welama akkige cream eke details danagana. Aththtama kiyanawa nam puduma hoda හදවතක් tiyena akka kenek eka mulinma kiyana ona. Mama enakan saloon eka 8 wenakan open karan idiya . Ita passe mage mulu face ekamq check kala passe tamai akka mata cream eka recommend kale . Puduma widiyata කරුණාවන්ත widiyata hama deyakma mata kiyala dunna cream eka gana . Aththtama ehema aya ada සමාජයේ hugak adui . Salli passe ගිහින් minissunta jarawa sell karana කට්ටිය අතරේ me akka අවංක kenek.... ❤️

  • @kumudufernando6581
    @kumudufernando6581 ปีที่แล้ว +1

    මමත් direct පිටරටින් saffron ගෙන්වන කෙනෙක් . මේක මං පිලිගන්නේ නෑ.පැහැපත් හමක් ලැබෙනවා saffron වලින් . තව ගොඩක් benefits තියෙනවා ශරීරයට

  • @yasasmabomanthi2758
    @yasasmabomanthi2758 ปีที่แล้ว +1

    akke aurudu 17 kenek gevata kamak nedda

  • @sewwandiedirishngha4816
    @sewwandiedirishngha4816 ปีที่แล้ว

    Akki kohomada pradakt mila deeganne. Kohenda.

  • @sonaliperamunearachchi4663
    @sonaliperamunearachchi4663 ปีที่แล้ว +1

    Agama sudu wenne kohomada cream ekak gala

  • @harshanimadhushika-d9u
    @harshanimadhushika-d9u หลายเดือนก่อน

    සුදු වෙන්න යාලුවා වැඩ කරන සැලුන් එකෙම් bf ට හොරෙන් වයිටින් ක්‍රීම් එකක් ගෙනාවා.එච්චරයි මන් දන්නෙ.එදාම හවස මනුස්සයා අපෙ ගෙදර😂කොහෙන්ද යකො ඕවා උබට ආරන්චිවෙන්නෙ😒🥺

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 2 ปีที่แล้ว +25

    ලස්සන වෙන්න ගොඩාක් try කරපු කොල්ලෙක් ඇත්තටම මම සුදු වෙනවා කිව්වොත් වෙන මුකුත් ඔන්නෑ cream වර්ග පාව්ච්ච් කරා තිබ්බ මූණත් නැති උනා bleachning ජරාව නිසා, ඇත්තටම cream වර්ග ඇති ඒත් ඒවට වඩා හොදයි home made face pack වර්ග හැමකෙනාටම හැමදේම හරියන්නෑ❤️

  • @niroherath8522
    @niroherath8522 2 ปีที่แล้ว +1

    Akke Meka gohenda ganna GANA kiyada

  • @shenu1307
    @shenu1307 2 ปีที่แล้ว +16

    Cream gala ohoma sudu wenn ba.. injection ghla thma ohoma sudu wenn puluwm..ane mewtath Andena minissu innwne 😂😂

  • @thisu_____official.7074
    @thisu_____official.7074 2 ปีที่แล้ว +6

    Me boru .apith lankawe hodama cream gane. Ahema result na.meyla injection ladies.

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +43

    අනේ අනේ දේශබන්දු,දේශශූරී ගෞරවනාමනම් රුපියල් 40,000කට පහු ගිය දවස්වල විකුණුනා. ලංකාවේ බාගෙකට වඩා ඔය ගෞරවනාම තියෙනවා දැන්

    • @isharaishara5746
      @isharaishara5746 2 ปีที่แล้ว +1

      මං දාන්න ආපු කමෙන්ට් එක 😆

    • @aishairanthi6921
      @aishairanthi6921 2 ปีที่แล้ว +2

      දේශබන්දුගෙ ක්රීම් එකත් පට්ට ගනන් 20,000 ඉදන් තියෙන්නෙ..මාසයක් කන්න පුලුවන් සල්ලි..මුන් පෝසත් වෙයි

    • @isurg_
      @isurg_ 2 ปีที่แล้ว

      අම්මෝ🤣

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +3

    How to buy this product

  • @Happiness423
    @Happiness423 2 ปีที่แล้ว +4

    Kohenda ganne me cream eka. Price kohomd

  • @yasasmamakalandana1551
    @yasasmamakalandana1551 ปีที่แล้ว +2

    cream ekak use karala kochchara sudu unath digatama use karanna oni.dawasak dekak apply nokara hitiyoth kalu wenawa.owa boru katha.

  • @thamarakumari9429
    @thamarakumari9429 2 ปีที่แล้ว +2

    Oka gna keyda

  • @SSanA825
    @SSanA825 ปีที่แล้ว +1

    Cream ekk use karahama mechchara sudu wennavada injection use kala wage colour ekk ne awill tiyeneh. Sudu nemi fair wenna try karanna. Anika dark skin ekk kiyane kathk nemii a nisa sudu withark market karanna epa.

  • @silvasgroup683
    @silvasgroup683 2 ปีที่แล้ว +3

    Awesome @Helani Nangi

  • @panchaliimesha9463
    @panchaliimesha9463 2 ปีที่แล้ว +5

    Ganne kohenda price kohomada Akke

  • @maheshikaamarasingha3052
    @maheshikaamarasingha3052 2 ปีที่แล้ว +14

    දැන් අපි රැවටෙන්න ඕනෙද 😂😂😂😂

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว +18

    කකුලක ඇගිල්ලෙ ඉදන් ඔහොම සුදු වෙනවද ක්‍රීම් එකක් ගාලා..පිස්සු මගුල්

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว +1

    Akkiyo mamat dubaienna ma crem aka ganna bareda mata

  • @kumarasampaththilakarathna2864
    @kumarasampaththilakarathna2864 2 ปีที่แล้ว +1

    Oya program ekata nirosha virajini wa gennako....please ...💕🤟🙏

  • @MalniMalini-zl8xx
    @MalniMalini-zl8xx 2 ปีที่แล้ว +2

    Piriminga a krmaka GNNA hodada

  • @chutidhoni8918
    @chutidhoni8918 ปีที่แล้ว +1

    Mata genna ganna barida akki

  • @nowordstv9670
    @nowordstv9670 2 ปีที่แล้ว +7

    අනේ දන්න cream හැදිල්ල 😂😂😂😂
    කොච්චර අමාරුද qulity product එකක් හදන්න
    බ්ලීච් mix කරලා
    අනේ මේවා විශ්වාස කරන අයත් ඉන්නවද

    • @priyadarshaniperera7006
      @priyadarshaniperera7006 2 ปีที่แล้ว +2

      ow

    • @sankapriyankar7495
      @sankapriyankar7495 2 ปีที่แล้ว +2

      වෙන රටවල අවුරුදු ගන්න ලැබ් වල පරීක්ෂණ කරලා මිනිස්සුන්ට දෙන්නේ.. මේවට අහුවෙනවා අපේ ගොන්නු.

  • @nethmifernando5646
    @nethmifernando5646 2 ปีที่แล้ว +1

    oyage page ekk nadda fb

  • @geethasangeetha1799
    @geethasangeetha1799 5 หลายเดือนก่อน

    Thank you
    ලස්සනය👍🌹

  • @ishinithilakarathna1312
    @ishinithilakarathna1312 ปีที่แล้ว +1

    Akke. Mt oyage cream ek gnn one

  • @inshumahodya1647
    @inshumahodya1647 2 ปีที่แล้ว

    Cream eka kohenda ganna puluwan.gana kiyada

  • @sadunimadusika5851
    @sadunimadusika5851 2 ปีที่แล้ว +2

    Akke me cream eka ganne kohomada

  • @jeganathanthurshanthi1810
    @jeganathanthurshanthi1810 ปีที่แล้ว +2

    pls tell the cream name

  • @chaminidinithi2496
    @chaminidinithi2496 ปีที่แล้ว +3

    Oya titles nam rs.40,000k dunnama ganna puluwan..

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +11

    මෙයත් සෙවුවන්දී මේනියෝ වගේ මිනිස්සුන්ව අන්දනවා

  • @GANGADISANAYAKA-fe2zx
    @GANGADISANAYAKA-fe2zx 26 วันที่ผ่านมา

    මමත් ගෝඩක් කලුයි මට සුදු වෙන්න ඔනේ මොනව ද කීමී තීයේන්නේ

  • @tharusi6788
    @tharusi6788 ปีที่แล้ว +1

    Oka kiyada akki oka hadunnala denna bada

  • @nayomilakshika9767
    @nayomilakshika9767 ปีที่แล้ว

    Gedarata genna ganna puluwanda

  • @surangasadaruwan1866
    @surangasadaruwan1866 ปีที่แล้ว

    කොහොමද crem ekk genna ganne me කඩවලින් ganna puluwanda

  • @nadeefernando2657
    @nadeefernando2657 2 ปีที่แล้ว +2

    Lassanai nangi..good luck ..😍😍😍😍

  • @narmada8389
    @narmada8389 2 ปีที่แล้ว +4

    Lamai dala apu ganiyek නිවේදනය karanna gatta eka dukai

  • @anushkaherathmudiyanselage8563
    @anushkaherathmudiyanselage8563 2 ปีที่แล้ว +2

    Thambapu issek wage hati vitharak injec karala enawa methana minissu rawattanda matanum oya mokuth one nehe mata kaha pata skin ekak upatinma labila tiyena nisa ane kellane hama vinasa karaganna epa oya jarawa ulala

  • @devikajayamanna6713
    @devikajayamanna6713 ปีที่แล้ว

    Mama enne rata me cream eka genna ganne kohomada

  • @deepikahewapathiranage7631
    @deepikahewapathiranage7631 ปีที่แล้ว

    Pita rata genna ganne komada

  • @twosisters6984
    @twosisters6984 2 ปีที่แล้ว +1

    Eyage ath deka beluwahama kiyanna puluwan crm gala kiyl

  • @roshanigamage5441
    @roshanigamage5441 ปีที่แล้ว

    Me krem eka kohenda apita ganna puluwan wenne

  • @jockerfan
    @jockerfan 2 ปีที่แล้ว +3

    puketh gannawada danne ne

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 ปีที่แล้ว +3

    අප්පිරියයි මේ බොරු අහගෙන ඉන්නකොට ඩුබායි නමත් මුන් කනවා 😂😂😂

  • @divankamaheshani8870
    @divankamaheshani8870 2 ปีที่แล้ว +1

    කීයද?
    ගන්නේ කොහෙන්ද?
    ඔයාලා ගෙදර ට ගෙන්න ගන්න පුළුවන් ද?කරුණාකර ලා කියනවා ද?

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 2 ปีที่แล้ว

    Gana kiyada ganna පුළුවන් kohenda

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +2

    ඉස්සර වඩා නම් හොඳයි . හැබැයි makeup එකට යකෙක් වගෙ

  • @CuisineSrilanka
    @CuisineSrilanka 2 ปีที่แล้ว +9

    Thank you for sharing ❤️❤️❤️

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 ปีที่แล้ว +1

    Zoom karala balannako kochchara artificial da kiyala 😂😂😂 මේකද ලස්සන කියන්නෙ