PIYUMI HANSAMALI with Oshow Ayata Idak | පියුමි හංසමාලි ඕෂෝ ඇයට ඉඩක් සමඟින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කැරොලින් සහ පුෂ්පිකා සමඟ මගේ යාළුකමක් දැන් නැහැ. බෙස්ටි කියන්නේ සාපයක් !
    Most Popular Piyumi Hansamali express herself to Oshow Ayata Idak. Subscribe Oshow for more exlusive content.
    ------------------------------------------------------------------------------
    Subscribe: / @oshowonline
    #piyumihansamali
    #piyumi
    #piyumi_hansamali

ความคิดเห็น • 1.7K

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 2 ปีที่แล้ว +741

    සතුටුයි ..වරක් වැරදුනා ට හැමදාම වරදින්නෙ නෑ..දිනා ගත් ජීවිතය රැක ගන්න ....🌻🌻🌻

    • @deisyirani1288
      @deisyirani1288 2 ปีที่แล้ว +8

      Coment වලින් දෙක්ක ලස්සන ම වචනය

    • @sanjeewaniweerasingha6304
      @sanjeewaniweerasingha6304 2 ปีที่แล้ว +1

      Oya godakkkkkk hoda kenek akkiyo oyage kathawata man godak asai oya katakarana widiha godak hodai oya harima nihatha mani oya kiyana kathawa eththa yaluwo kiyanne wahak akkiyo hemadama sathutin inna lebanna oni adareiiiiiii

    • @ranjaniwanigasekarakuruppu3934
      @ranjaniwanigasekarakuruppu3934 2 ปีที่แล้ว

      ඇත්තටම.

    • @tharindhuprasanna9562
      @tharindhuprasanna9562 2 ปีที่แล้ว

      @@ranjaniwanigasekarakuruppu3934 ....

  • @thilinishanika7044
    @thilinishanika7044 2 ปีที่แล้ว +464

    කවුරු මොනවා කිව්වත් ජීවිතේ වැරදුන කෙනෙකුට අලුත් ජීවිතයක් දෙන එක ලොකු පිනක් 😍🙏

    • @mathsiseasy2024
      @mathsiseasy2024 2 ปีที่แล้ว

      උන්ට ජීවිතේ වැරදිල නෑ අපිට තමා ජීවිතේ වැරදිලා තියෙන්නෙ උන් කාල බීල ඇදල මනුස්සයා ළමයි එක්ක සතුටින් ඉන්නවා අපිට කන්නත් නෑ අදින්නත් නෑ පෝලිමවල ලැග ලැග අනුන්ගෙ මගුල් හොය හොයා දුක් විදිනව අනිත් රටවල් ඉස්සරහට යන ගානට අපි පස්සට යනව අපියි පව්

    • @kgskaushalya4898
      @kgskaushalya4898 2 ปีที่แล้ว +8

      ඔව්. කවුරු වත් සදාකාලික වැරැදි කරුවන් නොවේ.. යහපතක් ම වේවා.

    • @dineshnishantha7331
      @dineshnishantha7331 2 ปีที่แล้ว +1

      Ranjan හිරෙ ගියෙ නැත්නම් එයා තමයි අද ඔතන

    • @mrpilot99
      @mrpilot99 2 ปีที่แล้ว +7

      කාටද ජීවිතේ වැරදිලා තියෙන්නෙ. පියුමි කියන්නෙ කසාද බැඳල දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විතරයි. තාම Husband ගෙන් divorce එකවත් අරන් නැද්ද කොහෙද. එයාල separated. But ලඟදිම divorce වෙනව කියනෝ. ඉතින් එයාගෙ ජීවිතේ කොහෙද වොරදිලා තියෙන්නෙ.

    • @supunharsha8936
      @supunharsha8936 2 ปีที่แล้ว +2

      පින්කරන්න ගිහින් කෙලවෙන අවස්තා තියෙනව...

  • @nadeeshasankamali2394
    @nadeeshasankamali2394 2 ปีที่แล้ว +114

    සුන්දරම ගැහැනියකට අද වටිනාකමක් ලැබිලා,,,,දැන් තමයි ඔයා ගොඩාක්ම ලස්සන මගෙ නංගි,,,,හැමදාම සතුටින් ඉන්න,,මැනික,,,ගැහැනියකට නියම වටිනාකමක් දෙන්න ඔයාගෙ පෙම්වතාට හයියක් තියෙනව,එයා නියම පිරිමියෙක්,,බුදුසරණයි තුන්දෙනාටම,,

  • @sadhachaya5515
    @sadhachaya5515 2 ปีที่แล้ว +143

    ජිවිතේ වැරදුනා කියලා හඩාවැටෙන ගැහැණුන් අතරේ වැරදුනු තැනින් තවත් ශක්තිමත්ව ජිවිතේ විදින ගැහැණියක් ♥️

  • @dunisaranya8356
    @dunisaranya8356 2 ปีที่แล้ว +143

    පියුමි අක්කිගේ හීනයක් තියෙනවා කිව්වා දුවෙක්ට අම්මා කෙනෙක් වෙන එක.😌ඉතිම් එයාගේ ඒ ලස්සන හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😌

  • @hirunigamz8449
    @hirunigamz8449 2 ปีที่แล้ว +164

    පියුමි හැමදාමත් ලස්සනයි ඒත් දැන් සංවරයි.. ලස්සනයි ❤️ අනාගතයට සුභ පතනවා...

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +96

    අත්තෙන්ම හොද තේරුම් ගැනීමක්...හරිම සතුටුයි ...හොදින් තේරුම් ගත් සැමියෙක් ලැබිලා...ඔයාල දෙන්නටම හොද ගමනක් යන්න ලැබේවා ..පරිස්සමෙන් ..ඉන්න.තෙරුවන් සරනයි පුතේ .....💜️❤💜️

  • @nimnadisewmini2785
    @nimnadisewmini2785 2 ปีที่แล้ว +65

    කොහොම උනත් ඇය හිතට අවන්කව තමන්ගේ ජීවිතේ ලබපු අත්දැකීම් අනිත් අය එක්ක බෙදා ගන්නේ හරි ලස්සන❤️🌸 අද ඇය ලස්සන ජීවිතයක් ගත කරනවා🙏❤️ බොහොම නිහතමානි චරිතයක්❤️✝️

  • @vlogswithvindy7820
    @vlogswithvindy7820 2 ปีที่แล้ว +385

    "යාලුවෝ ඕනේම නෑ"
    100% AGREE 🙃✊❤️

  • @Yenu912
    @Yenu912 2 ปีที่แล้ว +141

    "පූජාසනයේ ඔබ හිදුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහිවී නැගිටින්නේ"
    සතුටුයි. ...කවදහරි හිත හොද මිනිස්සුන්ට හරි යනවා..❤
    තමන් අඳින පලඳින හැටි තමන්ගේ කැමැත්තට වෙනස් වෙනවා..❤✌
    All the best both of you❤..

  • @dilkiperera9589
    @dilkiperera9589 2 ปีที่แล้ว +52

    මොනතරම් ලස්සනද පියුමිට මෙහෙම දිග ගව්ම් ඇන්දාම හරිම ලස්සනයි ගැහැණු කෙනෙක්ගේ ලස්සන පේන්නේ මෙහෙම ඇන්දාම ඒවගේම පියුමිගේ boy ලස්සනයි කඩවසම් දෙන්නම හොදට ගැලපෙනවා

  • @cookingeasyrecipe2950
    @cookingeasyrecipe2950 2 ปีที่แล้ว +71

    බොරු ආටොප නැති හිත හොද අවංක සුන්දර ගැහැනියක් 😍❤️

  • @tkhit4867
    @tkhit4867 2 ปีที่แล้ว +119

    සුපිරිම කතාව පියුමි නංගි..ගෙවල් වල බැරල් වගේ ඉදගෙන fashion කරන්න බැරි උන් තමයි ඕවා කියන්නෙ..ඔයාට සුභ අනාගතයක් ..

  • @cutebby4681
    @cutebby4681 2 ปีที่แล้ว +31

    හරිම හිත හොඳ චරිතයක් ..... 🥰🥰🥰ඇත්තටම වෙන නිලියෝ වගේ බොරු සෝබන නෑ 🥰🥰පියුමි අක්කිගේ ඉදිරි ආනාගතයට අපි හදවතින්ම සුබ පතනවා 💚🧡💛💜✨😘😘

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +71

    පියුමිට ලස්සන කොල්ලෙක් හම්බ වෙලා ඉන්නවා ❤ ඔයාල හොදින් ඉන්න 🙏❤ පුතාවත් හොදින් බලාගන්න 🙏 සුබ අනාගතයක් ඔයාලගේ පුංචි කැදැල්ලට ❤❤

  • @bet186
    @bet186 2 ปีที่แล้ว +57

    ලගදි දැකපු සමහර වීඩියෝ වලින් දැක්කා පිටින් පේනවට වඩා කොච්චර හොද හදවතක් තියන කාන්තාවක්ද කියලා ❤️

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว +529

    දැන්නම් පිලිවෙලයි...ඔහොම ඉන්න හැමදාම....ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න..සුබ පතනවා

    • @madukariyawasam9428
      @madukariyawasam9428 2 ปีที่แล้ว +4

      නියමයි ඇත්ත චරිතයක්

    • @ravindrasandamal8029
      @ravindrasandamal8029 2 ปีที่แล้ว +1

      Me chenal karyo kohomahe kiyanne hemoma kalayak balana hitiya kiyanne. Wedhagath news ettema nedda danna me lankawe

    • @jayanthikala9518
      @jayanthikala9518 2 ปีที่แล้ว

      ❤❤❤❤

    • @jayathissaherath974
      @jayathissaherath974 2 ปีที่แล้ว

      @@madukariyawasam9428 564

    • @samanthiperera672
      @samanthiperera672 2 ปีที่แล้ว

      @@madukariyawasam9428 oww wqqwwqqeqqqqqq qqqqqqqq

  • @niroshifernando4505
    @niroshifernando4505 2 ปีที่แล้ว +149

    ඇත්තටම නිර්ව්‍යාජ ගැහැණියෙක් 🌹🌹🌹❤❤💯💯 සුබ පැතුම් පියුම් 💯💯❤❤

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +116

    අදත් ඔයා වෙනුවෙන් ලියනවා..කෙලින් කතා කරන..කරන..ලස්සන හදවතක් තියන...
    ලස්සන කෙල්ලෙක් පියුම් කියන්නෙ ...
    All the best piumi akki 😘❤️💐

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      3ROHIHI RoHihi kumar has been 😄😃😀😄😃😀😄😃😀😄😃😃🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👄👄👄👃🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛😄😃😀💖💝💘💟💕💞💓💗💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤛👊✊💪🏿💪🏿💪🏿💪🏿🤜🏻🤛👊✊🤲🏻🤲🏻🤲🏻🤳🤳💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🤜🏻🤛👊✊💪🏿💪🏿👩👩👩👩👩👩👩👦🧒👩👩👩👩🧑👦🧒🌹🏵🌷🌹🏵🌷🌹🌿🌹🌿🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌹🌾🌹🌾🌹🌾🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌷🏵🌷🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌷🏵🌷🏵🌾🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🏵🌷🏵🌷🏵🌷🌹🏵🌹🏵🌷🏵🌷🏵🌷🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌹🏵🌹🏵🌷🏵🌷🌹🏵⚘🏵🌹🏵🌹🏵

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +7

    අද තමයි එයාගෙ අදහස් ගැන ඇහුවෙ ගොඩක් වෙනස්වෙලා
    කථාව සාධාරණයි ලස්සනජීවිතයක් ගතකරන්න සුබගමන් 💐

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +19

    පියුමි දුව වැඩියෙන්ම ලස්සණට දැක්ක දවස අද. හරිම ලස්සණයි දුවේ. ඔයාගෙ පෙනුමෙත් වෙනදට වැඩිය ලොකු එලියක් තියෙනවා. මේ හැමදෙයින්ම පෙනෙන්නෙ ඔයාට අවංකවම ආදරය කරන හොද සත්පුරුෂ ස්වාමියෙක් ඔබට ලැබිලා තියෙන බවයි. අපිට ගොඩාක් සතුටුයි. ස්වාමියාට කීකරුව අවංකව හොද පවුල් ජීවිතයක් ගත කරන්න. අනවශ්‍ය විදියට ඔය ලස්සණ සිරුර මොනම අවස්ථාවකදිවත් නිරාවරණය වන විදියට ඇදම් අදින්න එපා දුවේ. කිසිම කෙනෙකුගෙ රාගයක් ඇවිස්සෙන විදියට ඇදුම් ඇදීමෙන් මගෙ දුවටත් පවක් සිද්ධ වෙනවා ඒ නිසා පුුංචි හෝ පවකට දායක වෙන්න එපා. ඔයා විනීත විදියට අදින තරමටම ඔයාගේ රසික සංඛ්‍යාව වැඩිවෙන එක කාටවත් නවත්වන්න බෑ. ඔයා හිත හොද දරුවෙක් බව අපට පෙනෙනවා. ඔයාගෙ නැන්දම්මා ඔයාව නුදරේදීම තේරුම් ගනීවි. ඇයට තමන්ගේ මවට මෙන්ම ආදරයෙන් ගෞරවයෙන් සළකන්න. ඔබට කවදාවත් වරදින්නේ නෑ. අපේ රටේ පමණක් නොව මුල ලොවම ඉන්න කාන්තාවන්ට ආදර්ශයට ගත හැකි සත්පරුෂ දියණියක් වන්න උපරිම උත්සාහය දරන්න දුවේ. එවිට ඔබේ නම කිසිදා ඉතිහාසයෙන් මැකී නොයාවි. තිසරණ සරණ හා සියලු දේවාශීර්වාද ඔබටත් සැමියා හා පුතුටත් අම්මටත් ලැබේවා!

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 2 ปีที่แล้ว +45

    ගොඩක් සතුටුයි පියුම් ජීවිතේ පලවෙනි වතාවට ඔයාට මෙහෙම සුබ පතන්නේ අලුත් ජීවිතයට සුබ පතනවා සුබ අනාගතයක් ඔයාලට තෙරුවන් සරණයි !

  • @uththaradilini1572
    @uththaradilini1572 2 ปีที่แล้ว +49

    පියුමි අක්කි දැන් හරිම ලස්සනයි. ඉස්සරට වඩා තැම්පත්. ලෝකේ මිනිස්සු දාහක් කතා කියද්දිත් පියුමි අක්කිව තේරුම් ගත්ත එයාට අවංකව ආදරේ කරන කෙනෙක් ලැබුන එක ගැන මාරම සතුටුයි. සැබෑ ආදරේට මිනිස්සු වෙනස් කරන්න පුලුවන්... හොදම උදාහරණය පියුමි අක්කියි, ප්‍රගීත් අයියයි..❤❤❤

  • @aaaaaa5750
    @aaaaaa5750 2 ปีที่แล้ว +16

    ඔයා කියන කතාව අැත්ත පියුමි කෙනෙක් ඉන්නෙ උදවිවක් ගන්නකන් ඉන්නෙ ඔයා ගොඩාක් දුප්පත් අයට උදවි කරනවා එවා ඔයාට වැඩි වැඩිය ලැබෙනවා ලස්සන ජිවිතයක් ඔයාට නංගි බුදුසරනයි

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +221

    ඇදුමෙ හැසිරීමේ කතාබහේ හැමදේකම පැහැදිලි වෙනසක් 💙

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +83

    පියුමිගේ ලොකුකම නෑ හරි විවෘත කෙනෙක් දැන් ඉන්න පොඩි කෙල්ලොන්ගෙත් හෙන ලොකුකම.... පියුමි ගතිගුණ වලට මං කැමතියි ...

    • @tharikarasangi2109
      @tharikarasangi2109 2 ปีที่แล้ว +2

      eka nn aththa dn inna un adi ganak udin yanne

    • @upulikaushalya3246
      @upulikaushalya3246 2 ปีที่แล้ว

      wena ganu dakala nati eunta hodai piumi

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว

      @@upulikaushalya3246 wena ganu ona tharam dakala thiyenawa dr mn kiyanne eya ona deyak kiyanawa lokukama na dan inna podi kellongeth hena lokukama piyumi ona deyak kiyanawa habai eyage samahara styles walata kamathi na eth ithin apita mokada eyage hatine ee...

    • @upulikaushalya3246
      @upulikaushalya3246 2 ปีที่แล้ว

      agaya karanna loke kauruwath nathnam hodai.kamak na,loke hatine me

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +129

    පියුම් හැමදාම සතුටන් ඉන්න ඔයාගේ ගවුම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
    පරිස්සමෙන් ඉන්න පියුම් තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 love you 💖💖💖💖💖

    • @nadungimhan1775
      @nadungimhan1775 2 ปีที่แล้ว +1

      Ou ehema hoda hithk tyna minissunta kwadahri lassnata inna puluwn wenwa

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว

      @@nadungimhan1775 ❤❤❤👍👍👍

  • @bluethunder4007
    @bluethunder4007 2 ปีที่แล้ว +59

    පියුම් හන්සමාලි කියන්නෙ ලංකාවේ ඉන්න සුන්දරම කාන්තවක්.

  • @lakshikakumuduni498
    @lakshikakumuduni498 2 ปีที่แล้ว +40

    පියුමි මැනික ලස්සන අනාගතයකට සුභපතනව.මිනිස්සු එදා ඉදන් පියුමිට බැන්නට මම නම් අද වනතුරැත් වචනෙකින් වත් පියුමිට බැනල නැ.ඒත් මේ වෙනකොට පියුට මිනිස්සු ආදරේ කරන හැටි දැක්කම මාරම සතුටුයි..ලස්සන පවුලක රත්තරන් දරැවො හදල අනාගතේ ලස්සන කරගනින ලැබේවා කියල හදවතින්ම සුභ පතනව❤️❤️😍😍

  • @Tiktokuser5678
    @Tiktokuser5678 2 ปีที่แล้ว +8

    හැමදාම ආදරේ කරන එකම ජනප්‍රිය චරිතය.පලවෙනි පාරට ප්‍රගීත් අයියා ක්තා කරනව ඇහුවා.හරිම ලස්සයි ප්‍රෝග්‍රෑම් එක.හැමදාම සතුටින් ඉන්න අක්කයි අයියයි♥️♥️♥️

  • @uththaradilini1572
    @uththaradilini1572 2 ปีที่แล้ว +134

    මාරම හිත හොද ඇත්ත කතා කරන නිහතමානී චරිතයක්. ගොඩාක් ආදරෙයි පියුමි අක්කියෝ... හැමදාම සතුටින් ඉන්න❤❤

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว +18

    ඉදිරියට ජයවේවා ❤️සතුට පීරි ලස්සන ජිවිතයක් ❤️ඔයා ලස්සනයි ❤️පුතාටත් ඔයාටත් සුභ පැතුම් 🌹🌹ආදරණිය සැමියෙක් 🌹

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +474

    ඇත්තටම පියුමි මෙහෙම ඇන්දම ලස්සනයි🙂💐

    • @slgoodyt1101
      @slgoodyt1101 2 ปีที่แล้ว +11

      ඇත්තටම ජිව්තේ ව්දවන්නෙ නැතිව ව්දිනවා කියන්නෙ මේකට තමයි ආයෙ කවදාවත් ඔයාට වරදින්නෙ නෑ ලස්සනට ජිවත් වෙන්න ඔයාට සුබ පැතුම්

    • @malinimali4175
      @malinimali4175 2 ปีที่แล้ว +2

      Harimasathutui lihumi duva,
      Oyala denna Avbhodayen
      Wishvasayen lassanata jeevath wenna.lokuputhavath
      Hodin Adarayen balgena Ratata dayata thavath duvadaruvan bihikara deela
      Lassanama lassana wasanava tha jeevithayak udakaraganna
      Avankavama prarthana karanava. Oyage ada drsup
      Kireema neiyamai!!!! Aththatama Oyage liyakaru
      Bava thavath kapee penava
      Oba depolata wasanavantha
      Sundara heta davasak Udaweva!!!!!!!
      P

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +2

      Eka aththa

    • @ialithawaduge3192
      @ialithawaduge3192 2 ปีที่แล้ว

      අනේ.තෝපේ.වෙසනමි

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว

      koma andath lssnai eya

  • @cookingeasyrecipe2950
    @cookingeasyrecipe2950 2 ปีที่แล้ว +37

    ඒ කතාව නම් ඇත්ත තමන්ගේ හබියා තාම ජිවතේ හොදම යාලුවා කරගන්න ඔනි . එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් ❤️❤️

  • @bhagyathennakoon5448
    @bhagyathennakoon5448 2 ปีที่แล้ว +60

    හරිම සතුටුයී... ඇත්තටම අවංක ආදරේ පරිස්සමින් බාලාගන්න කෙනෙක් ලැබුනූ දවසක අඩුපාඩු හැදිලා හැමදේම වෙනස්වෙනවා... සතුටින් ඉන්න ලැබෙන්න තුන්දෙනාටම බුදු සරණයී ..❤️❤️❤️

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      මෙකි හලූවපෙන්නගන ඇයි

  • @tharugamage2800
    @tharugamage2800 2 ปีที่แล้ว +60

    පියුමි හරිම ලස්සනයි. දැන්නම් කියන්න වැරද්දක් නැති තරම්

    • @yamunadasanayake5274
      @yamunadasanayake5274 2 ปีที่แล้ว

      Oya, hari lassanai. Hitha hoda kenek. Oyata galapena kollek. Sathutin inna dalada samidu pihitai

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +44

    පියුම් ඔයදෙන්නට සුභ අනාගතයකට මගෙන් සුභ පැතුම් දැන් ඔයා හරිම ලස්සනයි ආදරෙයි හැමදාම....♥️♥️🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j 2 ปีที่แล้ว +15

    පියුමිගේ හිත ලස්සනයි..ඒකයි ඡීවිතේ හරි යන්නේ..🥰

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +106

    පියුමි දැන් හරිම ලස්සනයි ඇඳුම් අඳින විදිය ගොඩක් ලස්සනයි

  • @Luckyshaneonfriends2016
    @Luckyshaneonfriends2016 2 ปีที่แล้ว +2

    මම දැන් තමයි මේ නංගිට කැමති .හැම පැත්තෙම්ම ගොඩක් වෙනස් වෙලා .හැමදාම ඔය විදියට ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා .👏👏👏

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +28

    ඇත්තටම පියුමි කියන්නේ මාරම හිත හොඳ ගැහැණියක්.හොඳ අම්මා කෙනෙක්.එයාට මේ වගේ ආදරයක් ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි. ❤

  • @chandanikariyapperuma8118
    @chandanikariyapperuma8118 2 ปีที่แล้ว +13

    නංගි ඇත්තමයි දැන් ඔයාගේ මරම වෙනසක්වෙලා...අනේ මැනික ඔයාගේ පවුල් ජීවිතයේ ඉතා සාර්ථක ව පුතා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤

  • @vimansasewwandi9117
    @vimansasewwandi9117 2 ปีที่แล้ว +24

    එයා හරිම නිහතමානී කෙනෙක් බොරු ශො එක නැ opne එකේ කතා කරන ලස්සන කෙනෙක්💖🥺💫♥️

  • @dinithidilshani1650
    @dinithidilshani1650 ปีที่แล้ว +1

    මම නම් මේ වෙනකන් කිසිම you tub video එකකට comment කරලා නෑ..ඒත් මේ video එකට comment කරන්න හිතුනා..ඔයා තමයි අක්කෙ මම දැකපු ද්යිරවන්තම ගැහැනිය..මම සුභ පතනවා ඔයාට මේ අලුත් life එකේ සතුටින් හැමදාම ඔය වගේ හිනාවෙලා ඉදිරියට යන්න ලැබෙන්න කියලා...love you අක්කී..😍😍🥰🥰🥰😘😘🤗🤗

  • @chamilaniroshani8199
    @chamilaniroshani8199 2 ปีที่แล้ว +141

    ඔයාලා දෙන්නම ලස්සනයි.ගැලපෙනවා.හැමදාමත් අාදරෙන් සතුටින් ඉන්න.😘😘😘😘

  • @chethanasathsarani3523
    @chethanasathsarani3523 2 ปีที่แล้ว +42

    ඉස්සරත් බැන්නෙ නෑ... අදත් බනින්නෑ.. හෙටත් නෑ..ගොඩාක් නිදහස් ජීවිතයක්... හැමෝටම ලැබෙන්නෑ මෙහෙම ජීවිතයක්

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว +54

    පියුමිගේ පෙම්වතා ඉතාහොදයි පියුමිගේ ලමයටත් තාත්තා කෙනෙක් වෙච්ච ඒකගැන අපි රට ඉදලා සතුටු වෙනවා ඔබදෙපලට බුදුසරනයි👪💕💓💓💕👍👍

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +41

    අනේ පියුමි ඔයාට සම්මා සම්බුදු සරනයි. 🙏 ඔයාගේ හදවත ❤ ලස්සනයි 🙏සතුන්ට ආදරේ❤️❤️ කරන අයගෙ හිත හරිම ලස්සනයි 🙏 ඔයත් ඔයාගෙ දරුවත් සැමියත් සතුටින්ම ඉන්න 😄 තෙරුවන්සරනයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤

  • @ureshasewwandi5514
    @ureshasewwandi5514 2 ปีที่แล้ว +135

    අතීතය අවසන්. ඇත්තේ වර්තමානයේ ජිවත් වෙලා අනාගතය සකස්කර ගැනීමයි 👍

  • @Curly-doll
    @Curly-doll 2 ปีที่แล้ว +14

    මගේ ජීවිතේ මම ආසාම character එක පියුමි..කවදාවත් බැනලාත් නෑ බනින්නෙත් නෑ.. 🥰😘😘😘😘

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 ปีที่แล้ว +88

    කවුරු මොනා කීවත් පියුමි කියන්නෙ හොද චරිතයක්. සතුටින් ඉන්න පියුමි අක්කි.බුදු සරණයි

  • @Irushi_
    @Irushi_ 2 ปีที่แล้ว +25

    මන් ආසම චරිතයක් 🥰 සුභ පතනවා දෙන්නටම ♥️🎊

  • @chathurikaperera3129
    @chathurikaperera3129 2 ปีที่แล้ว +81

    ඇත්ත කතා කරන හොඳම චරිතයක් පියුමි කියන්නෙ. ජීවිතේ සාර්ථක වෙන්න කියල wish කරනව නංගී !!!!

    • @pawanikodikara6768
      @pawanikodikara6768 2 ปีที่แล้ว

      ලස්සනයි dennama සතුටින් inna ❤❤❤

  • @kalyanirajapaksha3528
    @kalyanirajapaksha3528 ปีที่แล้ว +8

    හිටිය විදිය නෙමෙයි දැන් ඉන්න විදිය වැදගත් දැන් ගොඩක් ලස්සනයී සුභ පැතුම්

  • @sarojienanayakkara8638
    @sarojienanayakkara8638 2 ปีที่แล้ว +21

    ❤අනේ ඔයා හැමදාම ඔහොම අදින්න ඔයාගෙ ගවුම අද හරිම ලස්සනයි ඔයාලා දෙන්නාට මම සුබම සුබ අනාගතයක් තුළින් වාසනාවන්ත දිවි පෙවෙතක් පතන්නම් අවන්කවම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 ปีที่แล้ว +4

    She is my beauty queen. Very smart straight forward girl with a strong backbone. All the best my angel 🥰🥰

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว +32

    හොද පෙම්වතෙක් හොද සැමියක් හමුව්ම් සතුටින් සන්වරව වෙනදාටත් වඩ හොදට ඉන්න ඔයා දන්නවානේ ගෙවුනු ජිවිතේ

  • @nethuviperera7051
    @nethuviperera7051 2 ปีที่แล้ว +17

    ඇත්තටම ඇසුරු කරන කෙනා අනුව අපේ ජිවිතේ වෙනස් වෙනවා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තන් තනියෙන් හරි ඉන්න අක්කි. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +96

    හිත හොද ගෑණියෙක්ට වරදින්නෑ කියන්නේ මේකට තමයි,,,,,සුභ පතනවා ලස්සන අනාගතයකට,,❤❤❤❤

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j 2 ปีที่แล้ว +27

    කොහොම හරි ආයෙමත් පියුමිගේ ඡීවිතේ අවුල් නොවුනොත් ඇති~

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +39

    පියුමි හංසමාලී කෙලින් කතා කරන බොරු සෝබන නැති. සුපිරි සුන්දර කෙල්ලෙක්. ❤️

  • @erandimadubashini5058
    @erandimadubashini5058 2 ปีที่แล้ว +145

    කොන්ඩෙ කලු කලානම් ලස්සනයි.❤️

  • @thanushikakulathunga8660
    @thanushikakulathunga8660 2 ปีที่แล้ว +14

    ජේවිතේ ට ගොඩාක් ආදර්ශ ගන්න පුලුවන් චරිතයක් ජය වේවා පියුමි අලුත් අනාගතයට සුබ පතනවා ඔයාගෙත් ප්‍රගීත්ගෙත් තෙරුවන් සරනයි ♥️🙏

  • @rashmisajeewani6846
    @rashmisajeewani6846 2 ปีที่แล้ว +5

    ලස්සනයි .පියුමි අක්කා දැන් මන් හරිම කැමති ඔයාට.ඔයාගෙ ෆැමිලි ලයිෆ් එක හරිම ලස්සනයි.ඇස් වහක් නම් වදින්න එපා.❤❤

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 ปีที่แล้ว +38

    ගොඩක් සතුටුයි මුලින් වැරදුනත් පසුව හො ඇයට හොද ජීවිතයක් ලැබුනු එකට . හැමදාමත් ඔයාගෙ මහත්තයාගේ වචනයට මුල් තැන දෙන්න ලෝකයාගේ ඇස පිනවනවාට වඩා එයාගේ ඇසත් හිතත් පිනවන්න.එයා ඔයාට ලැබුනු හොද සහකරුවෙක් නම් ඔයාට වරදින්නෙ නෑ කවදාවත් . අද ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි ඇදුමත් යහපත් පවුල් දිවියක්ම ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ඔබට.

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +26

    හිත හොද කෙල්ලෙක් හරිම හොද කෙනෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nimalidilrukshi7248
    @nimalidilrukshi7248 2 ปีที่แล้ว +21

    මාත් ගොඩක් ආදරේ කරන චරිතයක්..
    බොරු සෝබන නැති අවංකව,
    ඇත්ත කතාකරන,
    හිත හොද,
    ලස්සන චරිතයක් ...
    Be happy always akk & aiya...
    God bless you ...❤️❤️😍

  • @yangtzewong3510
    @yangtzewong3510 2 ปีที่แล้ว +18

    හිතට අවන්ක සතුටක් දැනෙනවා පියුමි ! ඔයා අවන්කයි ඒක මුල ඉඳන්ම අපි දන්නවා... all the best ඔයාට #piyumihansamali

  • @thilinithilini4421
    @thilinithilini4421 2 ปีที่แล้ว +20

    මමනම් හරිම කැමති චරිතයක්. ආදරෙයි ගොඩක්. හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න. දෙවි පිහිටයි.

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +5

    හරි ලස්සනයි අද.මොනව උනත් පියුමි තැනට සුදුසු විදිහට අදිනව.සතුටින්ම ඉන්න😘❤️

  • @inekshamadushani7717
    @inekshamadushani7717 2 ปีที่แล้ว +81

    හරියටම කිව්වා.මිනිස්සු යාළුවෝ ඉන්නේ අපේන් උදවු ගන්න විතරයි.අනිත් එක පියුම් කිව්වා වගේ බෙසටි කියන්නේ ශාපයක්.පියුම් ලස්සනයි ආදරෙයි❤️❤️❤️

    • @chandimathennakoon2453
      @chandimathennakoon2453 2 ปีที่แล้ว

      Pumi nangi oya harima lasanai oyata suba pathanwa ❤️❤️❤️❤️

  • @kaushalyalokugonadoowa686
    @kaushalyalokugonadoowa686 2 ปีที่แล้ว +11

    සුබ පැතුම් පියුමි.
    ඔයාහිත හොඳ කෙල්ලෙක්.
    අනාගතය සාර්ථක වේවා 🌷

  • @piumimadu8551
    @piumimadu8551 2 ปีที่แล้ว +90

    පියුමි අක්කා වින්ද දුකට සහ එයාගේ හොද නිහතමානි ගතිගුන වලට එයාට ලැබුනු තිලිනය ප්‍රගීත් අය්යා❤️

  • @nisalisawindya6566
    @nisalisawindya6566 2 ปีที่แล้ว +1

    පියුමී අක්කිව දැන ගත්ත කාලේ ඉදන් හරිම ආස චරිතයක්...අක්කි ගේ උනන්දු වෙන් තැනකට ආව කෙනෙක් සතුටුයි අක්කී.....ඔයා ගැන...ඔනී දෙයක් කෙලින් කරන කියන කෙනෙක්.......😍💜️🧡🧡💜️

  • @aashimadara196
    @aashimadara196 2 ปีที่แล้ว +28

    අපේ ගමට International School එකක් හදන්න කියලා අදහසක් දීපු එකත් ලොකු පිනක් ඈහ් පියුමි අක්කෙ 💝

  • @udeshikathalgaswaththa8311
    @udeshikathalgaswaththa8311 2 ปีที่แล้ว

    කෙලින් කතා කරන බොරුව හෙලා දකින ශක්තිමත් ආදරනීය සුන්දර බිරිදක් දියනියක් තමන්ගෙ දරුවට වගෙම පුංචි දරුවොන්ට මහ ගොඩක් ආදරේ කරන මවක් නිහතමානී නිරහංකාර සහෝදරියක් ❤ ආදරෙයි පියුමියෝ ❤

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 ปีที่แล้ว +61

    ශා නියමයි ඇත්තටම මෙහෙම පියුමිව දකිද්දි පට්ටම සතුටුයි ❤️

  • @tharushinethmini2335
    @tharushinethmini2335 2 ปีที่แล้ว +2

    සතුටුයි අක්කෙ කවුරු මොනා කිව්වත් ඔයා ඇත්ත කතා කරන්වා. යලුවො කුයන්නෙ ලගින් ඉදගෙන අපිටම වල කපන අය . ඇත්තටම බෙස්ටට දෙයක් කිව්වොත් එක මුලු කොලඹම දන්නවා .. ඇත්තටම අක්කි අපෙ ජිවිතය අදර්ශ ගන්න පුලුවන් කෙනෙක් ඇත්ත කතා කරන බොරු සොබන නැති ,බොරු බයිලා නැති හිත හොද කෙල්ලෙක් ..❤️🥰

  • @chathuraninirosha9501
    @chathuraninirosha9501 2 ปีที่แล้ว +59

    මාරම නිරංහකාර කාන්තාවක්.. ලගදි දැක්කා ඇස් දෙකෙන්ම.. පොළවේ පය ගහලා ඉන්න පවුලක් 3 දෙනාම... 😍❤️

    • @Owlzon
      @Owlzon 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +18

    සතුටුයි පියුමි හදවතින්ම සුබ පතනව දෛනාටම දෙවි පිහිටයි❤❤❤

  • @renukarenuka4817
    @renukarenuka4817 2 ปีที่แล้ว +16

    පියුමි කියන්නේ මම ගොඩාක් කැමති චරිතයක්. ඒ දෙන්නට හදවතින්ම සුභ පතනවා.

  • @himashirangika9948
    @himashirangika9948 2 ปีที่แล้ว +1

    ඇදුම ඔයාට ගොඩක් ලස්සනයි ...හොඳ කොල්ලේක් ලැබුනාම ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් ...ඔයාට එ ආදරය ලැබිලා තියෙන්නෙ ...හැමදාම ආදරේන් සතුටින් ඉන්න ලැබෙනවා ...බුදු සරණයි ...

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +39

    හෙමදාම සතුට්න් ඉන්න අක්කී ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේයි 🥰🥰🥰🥰🥰🥰 පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @rinoyugasha3569
    @rinoyugasha3569 2 ปีที่แล้ว +1

    අක්කී අපි ජීවිතෙ එක පාරයි වැටෙන්නේ. ඔයා දැන් ගොඩ ආවා අවංකවම හිතට මාර සතුටක් තියෙන්නෙ. ඉතින් අක්කී මං ඔයාල දෙන්නාට මුළු හදවතින්ම සුභ පතනවා. හැමදාම සතුටින් ඉන්න අක්කී

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +7

    ඇත්තමයි ඔයා කියන එක හරි..උදව් ගන්නකන් විතරයි මිනිස්සුන් හොඳින් ඉන්නෙ ඊට පස්සෙ ඒව අමතකයි..ඔයා හරි පියුමි ❤️💙❤️ආදරෙයි..

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 2 ปีที่แล้ว +5

    හැම කෙනෙක්ගෙම කුමක් හෝ වරදක් තියෙනවා ඔයා හරිම open hart එකක් තියෙන කෙනෙක් ලබිල තියෙන ආදරෙ රැක ගන්න සුබ පැතුම් ඔයාට 💟🌹💟

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว +10

    මේ කෙල්ලට රත්‍රන් ගොඩාක් දානවා ඒත් මම දුප්පත් නියම කතාව කිව්වේ පට්ට 👄 කියන කතාව බුදු සරණ යි දරුවෝ පියුම්

  • @n.ravishanin.ravishani4852
    @n.ravishanin.ravishani4852 2 ปีที่แล้ว +1

    පියුමි ඇත්තටම ලස්සන කෙනෙක්..කලින් එයා කතා බහ කරල තිබුන හැම තැනකදිම එයාගෙ දැකපු අපිලිවෙල ජීවිතය අද පෙනුනෙ නෑ..සතුටින් ජිවත් වෙන්න.හොදම කෙනා ජීවිතයට ලැබුනාම හැම දේම වෙනස් වෙනව.පිලිවෙලකට ඇදල පිලිවෙලකට ජිවත් වෙන්න සුබ පතනවා...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +128

    පියුමි ඔයා කසාද බැන්දම ඉලගට යන්නකො ලෝක විවාහක. රැ රැජිනට. ලස්සනයි සුවර් දිනනව

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

      It's true

    • @positivevibesonly6671
      @positivevibesonly6671 ปีที่แล้ว +2

      Yes

    • @skularathne138
      @skularathne138 7 หลายเดือนก่อน

      Ane දෙවියනne

    • @skularathne138
      @skularathne138 7 หลายเดือนก่อน +1

      අයියෝ desapalanaya ta . එන්න nam epa දුවේ .තමන්ගේ family එක lassana ta ගත කරන්න ko . .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 . ol

  • @imashagimhani6046
    @imashagimhani6046 2 ปีที่แล้ว

    කෙලින් කතා කරන.ගොඩාක් නිහතමානී ගැහැණියක්.ලස්සන ආදරයක් හම්බෙලා තියෙනවා..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..මං අක්කිට කැමතිම කියන්න තියෙන දේ කෙලින් කියන ඇත්ත කතා කරන හිත හොද චරිතයක් නිසා.❤️😘

  • @Upamalidias
    @Upamalidias 2 ปีที่แล้ว +6

    මේ comment දැක්කම හිතෙනවා.. කිසිම කෙනෙක් ජීවිත කාලයටම නරක වෙන්නෙත් නෑ හොද වෙන්නෙන් නෑ...කාලානුරූපව ඒක වෙනස් වෙනවා... ඒක පියුමි අක්කා දැනන් හිටියා .. එයා ඒකයි නිදහසේ එයාගේ ගමන ගියේ 😍😘

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว +1

    කව්රැ මොනවා කීවත් ජීවිතේ එක පාරක් වැරදුන කෙනෙක්ට ඒ වරද හදාගන්න උදව් කරනවා කියන්නෙ ඒක ලොකු පිනක් තෙරැවන් සරණයි❤️❤️🙏🙏

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 2 ปีที่แล้ว +53

    හොද හදවතක් තියෙන සුන්දර ගැහැණියක් අැය.....❤❤

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +1

    ආදරණීය පියුමි හංසමාලී ඔයාගේත් ඔයාගේ පුතාගේත් ඔයාගේ ආදරණීය සැමියාගේත් ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!🌹🌹🌹🙏🙏🙏😍😍😍
    හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ඕනේ !!!
    ඔයාලට උතුම් තෙරුවන් සරණයි !!!

  • @wimarshiwijesinghe420
    @wimarshiwijesinghe420 2 ปีที่แล้ว +5

    Ane බලන්නකෝ පොඩි එකෙක් වගේ ළඟටම වෙලා ඉන්න හැටි😍හරි cute ane අක්කි... සතුටින් ඉන්න ඕන ඔයා... Congratulations අක්කි patiyo 😘😘😘😘😘😘😘

  • @jeewa5894
    @jeewa5894 ปีที่แล้ว

    මම හරිම ආසයි අක්කී ඔයා කතා කරන විදියට වචන හරිම නිදහස්......ඔයා ඒක පාරක් හරි හම්බවෙන්න ආසායි අනේ

  • @wnp9238
    @wnp9238 2 ปีที่แล้ว +18

    කිසිම දෙයක් හිතේ හන්ගන් කතා කරන්නේ නෑ අවන්කවම කතා කරන කෙල්ලෙක් පියුමී❤️❤️❤️

  • @prbhaprbh4872
    @prbhaprbh4872 2 ปีที่แล้ว

    වේස පිරිමි ගෑනු ආශ්‍රය කරද්දි අපි දන්නෙම නැතිව අපිත් ඒ තත්වෙටම වැටෙනව. ඒ ඇතිවෙන කැලල මකන්න බැරි වුනත් ඒ හැමදේම තේරුම් ගත්ත හොද boyfriend කෙනෙක් ලැබුනම අපේ ජීවිතේ ලස්සනට හදාගන්න පුලුවන් දකින අයට ඉරිසියා හිතෙන්න තරම්🥰🥰 මටත් ගොඩක් අත්දැකීම් තියෙනව ඇත්තටම අපි ලගින්ම ඉන්න කෙනාට පුලුවන් සම්පූර්ණ අපේ මනස අපි හිතන පතන විදිය පවා වෙනස් කරන්න

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +26

    පියුමි හංසමාලි අක්කිට සුභ පැතුම්❤️❤️❤️ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා🙏🙏🙏

  • @sharninawo110
    @sharninawo110 2 ปีที่แล้ว +4

    ඇත්තටම මාරම හොද චරිතයක් කවුරු මොන දේ කිව්වත් .. ලස්සනයි අක්කියො ඔයා ❤️😍