Piumi Hansamali | LOLLIA | ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2022
  • Piumi Hansamali | LOLLIA | ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර
    #PiumiHansamali #LOLLIA #Piumi #Hansamali
    හායි යාලුවනෙ 😀 ඔයාලාට Cream වෙන වෙනම ගන්න ඔනෙනම් මෙන්න prices ---
    face cream එක 8000 යි
    Body Cream එක 12000 යි
    face wash එක 5000 යි
    ඔන්න පැහැදිලිව දාලා තියනවා.වැඩි විස්තර lolliya Instergram page එක follow කරන්න thank you ❤️
    @lollia.lk 0771160000 only whatsup
  • บันเทิง

ความคิดเห็น • 603

  • @lakhmiwasana719
    @lakhmiwasana719 ปีที่แล้ว +63

    කවුරු මොනාවා කිව්වත් මන් නම් ගොඩාක් ම ආස කෙනෙක් තමයි පියුමී අක්කා ❤️🥰

  • @kemigirl5535
    @kemigirl5535 2 ปีที่แล้ว +6

    Man asama akki kenek oya aththatama oya hrima honest aththatama mn oyage e quality ekata kamathi 😘love u lot 😘

  • @hemamalirathnayaka5184
    @hemamalirathnayaka5184 ปีที่แล้ว +31

    හරිම නිහතමානී චරිතයක් ...ආදරෙයි පියුමි නංගි..

  • @tharangadelanthi7077
    @tharangadelanthi7077 2 ปีที่แล้ว

    Akki mage muhuna oill skin .ega dry skin.ithin mage skin ekata me cream eka hariyaida.wena wenama cream eka ganna kramayak nedda.eka para gewala ganna amaru nam...

  • @dhanushkasubhashini9946
    @dhanushkasubhashini9946 ปีที่แล้ว +6

    ලංකාවේ අය තමයි සුදු වෙන්න දගලන්නේ..පිටරට වල ඉන්න අය නම් ගොඩක් ආසයි ලංකාවේ අයගේ තියෙන තලෙලු සමට..දැන් ලෝකය ගොඩක් වෙනස් වෙලා..ලෝක ප්‍රසිද්ධ නිරෑපිකාවෝ ඉන්නවා තලෙලු සම තියෙන අය..එයාලා සුදු වෙන්න දගලන්නේ නැතුව තමන්ගේ පාට ලස්සනට පැහැපත්ව තියාගන්න උත්සහ කරනවා..අපි අපට උපතින් ලැබිලා තියෙන පාටට ගරු කරන්න ඕන..අපි කරන්න ඕන සුදු වෙන්න දගලන්නේ නැතුව අපේ මුහුණේ සමේ තියෙන ප්‍රශ්න විසදගෙන ලස්සනට සම පැහැපත් කරගන්න එකයි...

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 2 ปีที่แล้ว +7

    Pls may i know the main company and the cosmetic registration

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 ปีที่แล้ว +6

    නිලිකමට ඔයාගේ මම ගොඩක් කැමති බොරු සෝබන නැ සේරම ඔපන් කෙල්ලක් නිසා කියන්න තියන දේ කෙලින්ම කියනව වගේම කරනදේ ඔපන් වරන කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @ssb1918
    @ssb1918 หลายเดือนก่อน

    Melasma znd high pigmentation thiyana kenekuta me cream use karana puluvanda

  • @sulakshikariyawasam7836
    @sulakshikariyawasam7836 2 ปีที่แล้ว +9

    Oyawa danna kenek mata kiuwa oya meka lakshekata karapu add ekak kiyala
    Ane aththada akke
    Cream eka order krnnath hithenawa unath eya ehema kiyapu eken man poddak aul giya

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +11

    Mnnm aththatam oyata godak adarei akkiyoo.anee oyaa godaariyak lassanai thanks akkiyoo.

  • @mariewarnakula1647
    @mariewarnakula1647 2 ปีที่แล้ว

    Thank s nangi allut jivitata suba patanawa jasupihitai budusaranai 🇮🇪👏

  • @prabanisewwandi4010
    @prabanisewwandi4010 11 หลายเดือนก่อน +1

    Akki cream eka ganne kohomada .price kiyanna puluwan da plz

  • @maheshikahettige1587
    @maheshikahettige1587 2 ปีที่แล้ว +4

    Thank u piyumi🌹🌹🌹

  • @kanthidilukshani5413
    @kanthidilukshani5413 2 ปีที่แล้ว +1

    Akke oya ganne food supplements monada

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 ปีที่แล้ว

    Ane akki mn Anuradhapur kenek.mata cream eke gann wathkamak ne. Oya ain Karan adum tiyanawanam denn puluwanda.

  • @chandimapriyangani2237
    @chandimapriyangani2237 2 ปีที่แล้ว +1

    Ane nngi matath one cream ekak. Kiyda night cram eka

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +4

    පියුම් අක්කේ ඔයා ගොඩක් ලස්සනයි මට ආසයි ඔයා එක්ක කතා කරන්න

  • @vinodyarasanjali323
    @vinodyarasanjali323 ปีที่แล้ว

    Piyumi akkiyo mewa gannawana.krim eka vitharak kiyak wenawada..ane mata gan pilibadawa chuttak kiyanna pulwanda

  • @piumibaggya9205
    @piumibaggya9205 2 ปีที่แล้ว

    Lollia eke bady cream eka under arm , bikini areas walata use krnna puluwanda

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว

    Piyumi make sure, natural beauty is the best!

  • @padigekulasooriya7679
    @padigekulasooriya7679 ปีที่แล้ว

    Ane man nam asama charithayak....adarei akki hamadama.....kauru mona kiuvath mannam kamathi....🥰🥰🥰❤️

  • @NilanthiSanjeewani-ub3fq
    @NilanthiSanjeewani-ub3fq 2 หลายเดือนก่อน

    Akke mamath kamathi me cream eka pawichi karanna kamathi price kiyada loku ganak wenawada

  • @beautybrains2255
    @beautybrains2255 2 ปีที่แล้ว +10

    නෑ. මේ ඇය කාලයක් පාවිච්චි කරපු හොඳ ප්‍රතිපල තිබෙන වැඩිය කට්ටිය නොදන්න නිෂ්පාදන කිහිපයක් ඒ ආයතනයෙන් මිලදී අරගෙන එයාගෙ නම යටතේ විකුණනව කියලයි මට හිතෙන්නෙ. මේ තරම් මිලක් අයකරල ඇය බොරුවක් කරයි කියල හිතන්න අමාරුයි

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 2 ปีที่แล้ว +6

    😁 oyage චැනල් C eke vidiyo ekak beluwa bithatai akki 😝

  • @user-zp6id5jw9v
    @user-zp6id5jw9v 6 หลายเดือนก่อน

    Ane mamath oya nisa thamai gaththe monawa nathath aththa kiyanawa ❤theruwan saranai nangi

  • @sewwandiaranolis8083
    @sewwandiaranolis8083 ปีที่แล้ว

    Akke kohomada cream set eka ganne

  • @presanipresani5043
    @presanipresani5043 2 ปีที่แล้ว +2

    crem eka gaththa aya gala risat kiyanko apith ganna .

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 2 ปีที่แล้ว +1

    piyumi akkii oya nam harima hoda kenek thamaii akkiyoo❤

  • @hasanthisumudumali3849
    @hasanthisumudumali3849 2 ปีที่แล้ว +1

    Kream eke price kohomda akki oya godk lassnaiiii kohomda order karnne

  • @udeshikauyanwattha1081
    @udeshikauyanwattha1081 11 หลายเดือนก่อน

    Ane lips pink wenna hoda lip cream ekak කියන්න ane pls pls pls

  • @sanjeewawijekumara8131
    @sanjeewawijekumara8131 ปีที่แล้ว

    Akki kohomda crem eka oder karaganne kiyannko plz

  • @navi2513
    @navi2513 2 ปีที่แล้ว +182

    අනේ බන් සුදු වෙන මානසිකත්වයෙන් මිදියන්😂😂😂😂.ලංකාවේ ඉන්න කෙල්ලොන්ට තියෙන ලොකුම උණ තමයි සුදු වෙන එක😂😂😂.මුන් මේ ඔය එක ලබ්බක්වත් ගාල නෙවෙයි සුදු වෙලා තියෙන්නෙ😂😂😂.පියුමි වගේ සුදු වෙන්න ඔන්නම් whitening injection තියෙනව ලක්ශ 8 ඉදන් ඔන්නම් තියෙන තැනක ඉදන් ගහ ගන්න😂😂😂😂😂.ලංකාවේ නලු නිළියන්ට බියුටීශියන්ලට හමේ පිළිකා හැදිලා තියෙන්නේ මේ වගේ එගොල්ලොත් තරුණ කාලේ whitening injection ගත්ත නිසා.ඒවැ තියෙන chemical නිසා.දන්නෙ නැත්නම් ඕන Doctor කෙනෙක්ගෙන් ගිහින් අහන්න 😌.Field එකට ඇවිල්ලා ටික කාලෙකින් ඉස්සො තම්බල වගේ සුදු වෙලා ඊට පස්සෙ එනව cream face wash විකුණන්න.හොදට හොයලා බැලුවාම දැන ගන්න පුලුවන් ඒව නිශ්පාදනය කරපු රටවල් වලිනුත් තහනම් කරපු product කියලා (Ex -: Facia, Lia, Fair & lovely)
    මේ වගේ මෝඩ ගෑනු කියන ඒව අහල මොලේ කුරුවල් කර ගෙන සුදු වෙන මානසිකත්වයෙන් ඉන්න එපා.අනික මේ Whitening cream ගාලා මාස 2,3ක් ගියාම හම පිච්චෙනව රතු පාට මූණ පුරා පිලිස්සුම් පැල්ලම් ඇති වෙනවා.ඊට පස්සෙ ඒව හොද කරන්න ගොඩක් කල් යනවා.බොරු නම් Dr.Cherry ගෙ you tube චැනල් එකට ගිහින් බලන්න.අනික ඔය පියුමි මේ කෙල්ලන්ට ආදරේට ඕක විකුණන්නෙ නෑ.එයත් ඔය Business එකක් කරන්නෙ.මෝඩ නොවි තෙරුම් ගන්න girls ❤️

    • @user-ec1lg7gh6r
      @user-ec1lg7gh6r 2 ปีที่แล้ว +2

      Katad සමෙ පිලිකා හැදිලා තියෙන්නෙ

    • @navi2513
      @navi2513 2 ปีที่แล้ว +4

      @@user-ec1lg7gh6r මාලනි ෆොන්සේකා

    • @crathnayaka9829
      @crathnayaka9829 2 ปีที่แล้ว +2

      හෑ..මාලනි ෆොන්සේකා 😲🙄ඇත්තටමද..එයා හොදින් ඉන්නවනෙ

    • @navi2513
      @navi2513 2 ปีที่แล้ว +6

      @@crathnayaka9829 රට ගිහින් වෙලාවට Treatment කලාම හොදට ඉන්නව තමා ඉතින්

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 2 ปีที่แล้ว +6

      පියුමි බාල දෙයක් ප්‍රමොට් කරන් නැ..මොකද එයාගේ නමනේ කැතවෙන්නේ..අනික ඔයා ගැවේ නැනේ..ගාල අනික් අයට චොදනා කරනවනම් කමක් නැ..එහෙම කරන් එපා..අනික මේකේ තියෙන එවා ඔයා දන්නෙත් නැනේ..ගාල ලස්සන වෙන්න ඉන්න අයටවත් එක ගාන්න දෙන් නැ ..ඔයාල වගේ අය..
      පියුමි කවදාවත් ක්‍රිම් එකක් මෙහෙම ප්‍රොමොට් කරල නැ අනික් නිලියෝ දවසින් දවස කරන විදිහට..
      අනික් නිලියෝ දවසින් දවස ක්‍රිම් එක එක page වලින් එවන එවා දානවා..
      පියුමි එහෙම කවදාවත් කරේ නැ..එ නිසා දෙයක් කියන්න කලින් හිතන්න..

  • @salonone1159
    @salonone1159 2 ปีที่แล้ว

    Ane dear mata denaganna one oya surgery kale mona dr.langada kiyala.dr.name kiyanna puluwanda?

  • @shanikanisansala2317
    @shanikanisansala2317 ปีที่แล้ว

    Akki mm godak bleach cream use kara..ithin ewa gala mm lolia cream ekata maru unoth mta result den nathi weida

  • @Yenulyuthil7709
    @Yenulyuthil7709 ปีที่แล้ว

    Hi oyatta gotak gemathi oyawa lagama dekkala tinayanawa mamath oya wagema lassana wenna one cream how much

  • @nilanthiperera4431
    @nilanthiperera4431 2 ปีที่แล้ว

    Where can I by this, I am in 🇦🇪 UAE. Please tell me

  • @user-gz1oy1ig4w
    @user-gz1oy1ig4w 5 หลายเดือนก่อน

    Lollia cream aka genna ganne kohomada

  • @chamiichamii7181
    @chamiichamii7181 2 ปีที่แล้ว

    Api inna jordan maa crim aka mahan ganna puluwanda maha tiyada

  • @hansikarashini1078
    @hansikarashini1078 2 ปีที่แล้ว

    Akka lollea creem aka ganna kohanda tinna

  • @nandanijayalath5863
    @nandanijayalath5863 2 ปีที่แล้ว +35

    Ane piumi .oya injection karala.tablet bila .inna kenak.puluwan tharam whiting treatment karanawa.boru nokiya .hitin

  • @inokathomas2826
    @inokathomas2826 2 ปีที่แล้ว

    Hi, I'm sorry, miss Piumi to say this I was assigned this Lolliya cream Group

  • @waruninawodya8601
    @waruninawodya8601 2 ปีที่แล้ว

    Ane akki mata mecchara viyadan katanna tarama salli na habai asai lassanata inna salli tiyana ayatanam meka gannakda kiyalath hitei

  • @PasinduHirusha
    @PasinduHirusha 10 หลายเดือนก่อน +1

    mama adareiiii❤❤akke.budusaranai oyatath paule hamotamath

  • @lkslksdamayanthi4578
    @lkslksdamayanthi4578 ปีที่แล้ว +4

    සුදු වෙන්න ඕනි නම් සුදු වෙන්න අනේ.. කෞරුත් කැමති විදියට නෙවේනෙ අපේ පෙනුම අපිට කැමති විදියට තියාගන්නනෙ අපි ආස....❤

    • @ajmaljain488
      @ajmaljain488 10 หลายเดือนก่อน

      Ow oyaa hari anan manan wadak nh

  • @renu3045
    @renu3045 2 ปีที่แล้ว +4

    Oyage awanka kamata mama hisa nama achara karanawa piumi akki.adarei godak.❤️❤️❤️

  • @liyara2117
    @liyara2117 2 ปีที่แล้ว +57

    ඔයා dr චෙරි ලගට යනවා නේද?එයා ගෙන් අහන්නකො….ඇස් යටට ගාන්න හොදම නැ එක එක cream…under eye cream වෙනම තියනවා.විශේෂයෙන් මේ cream හොදම නැ.අඩුම තරමේ sunscreen එපා කියලා ගහලා තියනවා.පුදුම පවක් කරගන්න යන්නේ.

    • @shashimadushani1777
      @shashimadushani1777 2 ปีที่แล้ว +3

      Hmm..igenagena thiyenna epei..😏

    • @shaznafazal5416
      @shaznafazal5416 2 ปีที่แล้ว +2

      Modayone bn

    • @nethmi8466
      @nethmi8466 2 ปีที่แล้ว +1

      Yes doctor cherry is best ❤

    • @sugathindika4568
      @sugathindika4568 ปีที่แล้ว +1

      Gana kohomada

    • @Difivjvjvvvj
      @Difivjvjvvvj ปีที่แล้ว +3

      ඔයා හරියටම හරි. මේක තමයි මේ වගේ models ලා actress ලා එක එක cream promote කරන්න ගත්තට පසු වෙන දේ. ඇස් යට ගාන cream වෙනම තියෙනවා. ඇස් යට හම ඉතා තුනි වගේම හරිම sensitive. Even famous trusted brands are recommended to avoid under eye area even when applying moisturiser cream..it is so pathetic to see this kind of skin whitening mafia… people tend to buy these items blindly without proper consultantion from a dermatologist or a skin clinic …මේ මිනිස්සු ගැන පුදුමාකාර දුකක් දැනෙන්නෙ.. කවදා හරි skin cancer ආව දවසට තමයි ඔය හැම අක්කාම ආදරෙන් promote කරපුවාගේ රගේ දැනෙන්නෙ..

  • @chathuperera4150
    @chathuperera4150 2 ปีที่แล้ว +3

    Cream එකක් ගාලා ඇගම ඔහොම සුදු කරගන්න පුලුවන්ද? එක්කො ඇගම bleach කරලා.නැත්නම් injection.අපි බොරුවට රැවටෙනවා..

  • @senulisenuli689
    @senulisenuli689 2 ปีที่แล้ว +2

    Meke body lotion ekk tiyenwda akki

  • @dulamadu9049
    @dulamadu9049 2 ปีที่แล้ว +1

    Akke meka ganna puluwan wena country nadda

  • @hansikanchana9471
    @hansikanchana9471 2 ปีที่แล้ว +8

    මන් අහන්නේ dear 170ml, 100ml වගේ ප්‍රමාණයකින් මුලු ඇගක්ම ඔය වගේ පැහැපත් කර ගන්න පුලුවන්ද 🙄. පිටේ, ශරීරගේ පිටුපස කන් හරියේ හැම තැනැක්ම even tone එකක් ගන්නේ කොහොමද. ඒක හිතුවාම practial නෑ වගේ නේද? 😑.

    • @mindi5953
      @mindi5953 2 ปีที่แล้ว +1

      මෙයා ඉන්ජෙක්ශන් ගහලා ඇවිත් බොරු කියනෝ 😂 ඕවට අහුවෙන්න එපා

    • @Dailydose1-10
      @Dailydose1-10 ปีที่แล้ว

      @@maysum- oya Oka nathara kalata passeth results kynnako awith 😶

  • @kaweeshasandumini2331
    @kaweeshasandumini2331 2 ปีที่แล้ว +2

    Ane akki.oya harima hoda kenek .kawadawath waradinne.budu saranai mage akkiyoooo...adarei...

  • @chamukaheshan4214
    @chamukaheshan4214 ปีที่แล้ว

    Anee akke aka ganna hithannawath ba godak ganan aka akka danna price adu wena cream akak kiyannako

  • @Nireshasewwandi-yt5ze
    @Nireshasewwandi-yt5ze 29 วันที่ผ่านมา

    Akki cream eka ganne kohmda .oygenda ganna oni

  • @gihanisewwandi3968
    @gihanisewwandi3968 ปีที่แล้ว

    Pimple thiyana munakata pawichchi karanna hoda naha kiuwane.akke pimple thiyana munkata hoda cream ekak kiyannako.

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว

    Ane akki muhune රැවුල ganakamta enawta krim nedda.

  • @FoodTubeSL
    @FoodTubeSL ปีที่แล้ว

    Bleching dala gedara jara cream ekak hadala, patta ganakata wikunanawa, paw me ganu set eka 😅😂

  • @sadunimalisha8256
    @sadunimalisha8256 2 ปีที่แล้ว

    Kohenda gna thiyene price kiyada me cream eke

  • @inokathomas2826
    @inokathomas2826 2 ปีที่แล้ว +1

    I ask them canyon to send me cream within 9 days can you deliver it to me they keep saying no sorry

  • @wattageperera91
    @wattageperera91 ปีที่แล้ว

    Hi, මම සුදු වෙන්න කෑමති නැහැ. මම කිසිම දෙයක් ගාන්නෙත් නැහැ. එලියට යනකොට pan cake ටිකක් ගාල යන්නේ. මට තියෙන්නේ dry skin. ඉතින් ඇගට ගානවා. මගේ නළලේ චුට් බිබීලි හරියට එනවා. Dry skin නිසා even tone නැහැ. Lolia products කොහොමද ගන්නේ? මට සුදු වෙන්න එපා. මගේ පාටට මම කැමති

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 2 ปีที่แล้ว +3

    Mama oyawaviswasa kerala thama meka odar karanne

  • @ayeshanilmini1096
    @ayeshanilmini1096 2 ปีที่แล้ว +1

    Wayasa kohomada akki.

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว

    අක්කි ඔයා සුදු වෙලා ලස්සන උනේ ගොඩාක් කාලෙකට කලින්.ඒත් මේ crems ඔයා හදුන්වලා දුන්නේ මේ මෑතකදිනේ...පුලුවන් නම් reply එකක් දෙන්න අක්කි මැනික

  • @nilushasewwandi9886
    @nilushasewwandi9886 ปีที่แล้ว +2

    ඔයා හරිම ලස්සනයි ❤❤❤

  • @mazdafamili5386
    @mazdafamili5386 2 ปีที่แล้ว +40

    sudu akkiyo Dan nm sudu newey oya rathu wela wage

  • @janetlewisjanet8314
    @janetlewisjanet8314 ปีที่แล้ว

    Ane Eya Cream gala Nemei..Sudu Venne Glutathiyone kiyana injection ekatai Capsules ekatai tambapu isso vage Sudu venawa.
    Owa hamotama hari yanne naha Alergic venawa
    Parissam venna Oyala

  • @user-tv7cn7fw6y
    @user-tv7cn7fw6y หลายเดือนก่อน

    Akki oya agata bonna pawichchi karanna monada

  • @sadunsivmal
    @sadunsivmal 11 หลายเดือนก่อน

    ane akke me creem eka kiyak wenawada

  • @thilinaudara4462
    @thilinaudara4462 ปีที่แล้ว

    Akkiyo kohomada ඕඩර් eka danne

  • @chalaniruwanmaliruwanmali730
    @chalaniruwanmaliruwanmali730 2 ปีที่แล้ว +24

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි. ❤️❤️❤️❤️😘😘😘

  • @stellaariandu9145
    @stellaariandu9145 2 ปีที่แล้ว +1

    Pls mata kohenda gnna puluwa

  • @saalihimayangani6033
    @saalihimayangani6033 ปีที่แล้ว

    Ane akki cream eka ganne kohenda

  • @lakshikaranasinha191
    @lakshikaranasinha191 2 ปีที่แล้ว +2

    Onama skin ekakata hodaida Akkiyo😘

  • @user-ql6bz5he4k
    @user-ql6bz5he4k ปีที่แล้ว

    ❤danda hamotama epawechcha piumi akkiwa Hoda wela thiyenne ❤akkiyo oyanam api dannawa oyata mada paharawal enakota monawage apahasu thawal walata oya muhuna denna athida kiyala e wage Dewal mage jithetath awa❤❤❤

  • @samithadeshpriya5387
    @samithadeshpriya5387 2 ปีที่แล้ว +69

    මුලු අැඟම එක පාටක් වෙන්න මෙයාලා injection use කරලා ඉන්නේ.රැවටෙන්න එපා මේවට

    • @anusharajapaksha5493
      @anusharajapaksha5493 2 ปีที่แล้ว +1

      Anee danna deyak gena katha karanawa oi

    • @sanjiwani8529
      @sanjiwani8529 2 ปีที่แล้ว

      piumi akak injection use krl enna akak hodatama pahdule mokada full body akkma patak .mamamth ayet godak kmathi kanak

    • @mindi5953
      @mindi5953 2 ปีที่แล้ว +2

      @@anusharajapaksha5493 ක්‍රීම් ගාලා මුලු ඇගම එක පාටකට ගන්න පුලුවන් ද මෝඩයෝ 😂

    • @lakminiprabashwaree1387
      @lakminiprabashwaree1387 2 ปีที่แล้ว

      Eka nm athe

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว

    Nangii kalu tholl kohomada tikak la pehayara ganne. Oyage tholl issaranam poddak kauli. E gathiya dan nehane. Oyage thowala kalu pehaya nethi karagaththe kohomada. Plz riply karanna

  • @manikpriyadarshani5396
    @manikpriyadarshani5396 ปีที่แล้ว +1

    Akkiyooo oya lassanai ane💕💕💕💕

  • @thakshilaranwaka3366
    @thakshilaranwaka3366 ปีที่แล้ว

    Akki matath kim eka ganna oni kohomada ganne

  • @sakurathnayake5486
    @sakurathnayake5486 11 หลายเดือนก่อน +1

    Mekt sudu wenwa.. ekaprtm neme.. masekin wage wensk penawa.. mth use krnwa

  • @disnakumudumali68
    @disnakumudumali68 ปีที่แล้ว

    piumy akkee matatah loliya cream aka ganna one ath bayai fack ahemata ahu wei kiyala mata cream aka ganna one akke mata mg akak danna puluwanda wisthara tikak danaganna ganna kohenda kiyala

  • @prabathlakshitha2232
    @prabathlakshitha2232 4 หลายเดือนก่อน

    Naith krim ekk ganne kohomada

  • @maheshwarandilrukshi4709
    @maheshwarandilrukshi4709 ปีที่แล้ว

    Akke matath genna Ganne kohoada

  • @dilsathsarani1446
    @dilsathsarani1446 2 ปีที่แล้ว +10

    මේක ඇයි මෙච්චර ගානක් වෙලත් ජෑම් බෝතලේක එන්නේ 😑 ඔයා බොඩි බ්ලීච් කරලා නෙමෙයි ද අක්කෙ ඉන්නේ.😑 මේ brand එක ළඟදි ආපු එකක් නේද. මේවාගෙ තත්ව සහතික ඉදිරිපත් කරන්න පුලුවන්ද 🤔

    • @shaznafazal5416
      @shaznafazal5416 2 ปีที่แล้ว

      Pitarata hadana hoda brand ekak nam label ekak enne ne bothale details print karanne.anith eka thurky minissu godak sudui.eylt cream ona venne ne.meka boruvakd kohed
      Home made cream ekakd danne.

    • @ashiedirisinghe1526
      @ashiedirisinghe1526 2 ปีที่แล้ว

      Owa ganna apa.oya serama blechin.owa gann salli walata hodata kala bila enna.

  • @dilru748
    @dilru748 ปีที่แล้ว +5

    මං ආසම චරිතයක් ....ජිවිතේ කවදාවත් වරදින්න හොදනැති මිනිස්සු කව්ද ඇහුවොත් පියුමි අක්කිව පෙන්නපන්...අවංක කෙනෙක් නිසා බය නැතිව ගන්න පුලුවන් ....සල්ලි තියෙන අය අනිවාරෙන් අරන් පියුමි අක්කි වගේම ලස්සන වෙන්න...අපි ඔයලා දිහා බලලා සතුටු වෙන්නම්....මටනම් ගන්න එච්චර සල්ලි නැ ... ඒත් හැමදාම එයා දිහා බලලා ලේ පිරිසිදු කරගන්න අමතක කරන්න එපා..😁😁😁😁😁

  • @thamarakandanarachchi3497
    @thamarakandanarachchi3497 ปีที่แล้ว

    Akke..meka ganne kohenda kiyanna puluwanda

  • @ganeshanpriyathershini7985
    @ganeshanpriyathershini7985 2 ปีที่แล้ว

    I like you verry mutch piumi akki i am priya 😍🥰

  • @chanakinasmini4219
    @chanakinasmini4219 ปีที่แล้ว

    Oya thamai mama kamathima ganu kena. Mama me use karana palaweni eka. Ekath oya boru kiyanne na kiyala danna nisa. Oya gana wishwasen. Oyaata godak adareyi. Kauru kohoma keewath oyanam maru akke.. Respect

  • @itsmesuresh1073
    @itsmesuresh1073 2 ปีที่แล้ว

    Nangi oya lassani.crem aka price kiyanawada

  • @isha4200
    @isha4200 2 ปีที่แล้ว +34

    ආසම චරිතයක් පියුම් අක්කි, ඔයා ගැන විශ්වාසෙ තියලා ඔන්න මත් ගන්නවා, ජෙසු පිහිටයි අක්කි ..

    • @kavindyamadumali7647
      @kavindyamadumali7647 2 ปีที่แล้ว

      Results kiynvd akki 😊🥰

    • @shashi7178
      @shashi7178 2 ปีที่แล้ว

      Oya creem eka gaththada chit eka dammama oder eka labunada

    • @erinitumazo9335
      @erinitumazo9335 ปีที่แล้ว

      Dan result kohomada kiyannako mamath ganna inne mokada samaharu boru kiyalath kiyanawa ekai ahanne

    • @sadunika_beuty
      @sadunika_beuty ปีที่แล้ว

      Gaththada oya

    • @Dilhara76
      @Dilhara76 10 หลายเดือนก่อน

      ​@@erinitumazo9335Oy gttd results komd😊

  • @ravindralakshan3983
    @ravindralakshan3983 2 ปีที่แล้ว

    Akki 💜 loliya eke tablat ekak nadda

  • @panchalikarunathilika8363
    @panchalikarunathilika8363 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @Rose-cf3cu
    @Rose-cf3cu ปีที่แล้ว

    Ane plz.. Piumi oya lassana una vidiya belly fat wage face and body totally lassana wena ewa. Vlog ekak wage karannako. Oya kohomath lassanai. Eth oya sudu una hati, perfect body shape lamrk idalath, ane a serma. Oya vitharai aththa kiyanne niliyongen

  • @pawanirasadhari4140
    @pawanirasadhari4140 ปีที่แล้ว

    Akka oya cream eka gana kiyada

  • @methishafernando9652
    @methishafernando9652 2 ปีที่แล้ว

    Akke godak bleaching thiyenawada

  • @nadhanaleem6782
    @nadhanaleem6782 ปีที่แล้ว

    Ganne kohomada akki oyata api godak adarei

  • @harshanikaweesha7184
    @harshanikaweesha7184 2 ปีที่แล้ว

    Ane akkiyooo meke price kohomadaaa. Ane kiyannako plzzzzzz

  • @prageethhashan3557
    @prageethhashan3557 2 ปีที่แล้ว +1

    😍😍

  • @ishugirl8663
    @ishugirl8663 2 ปีที่แล้ว +2

    Ane akki bole ..

  • @nadeekakumari8636
    @nadeekakumari8636 2 ปีที่แล้ว +7

    Oyala kauru hari sudu unoth kiyanna . Mokada oka aluthin genawa nam kohomada piumi akka sudu une eya suduine hugak kal idala

  • @chamarasanjeewa6969
    @chamarasanjeewa6969 2 ปีที่แล้ว

    Mamath oyata godak adarei

  • @piumihansika3454
    @piumihansika3454 2 ปีที่แล้ว +1

    Ane akke oyaat puluwanda mata aran denna apita Salli na ane