ඇයි අහන්නෙපා මෙහෙම photoshoot කරන්නෙපා😑|self makeup video ඉල්ලපු අයට🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 194

  • @wonderworldc
    @wonderworldc 7 หลายเดือนก่อน +85

    සමහර අය නිත්‍යා අක්කට කැතයි කියලා එක එක comments දාලා තිබුනා මම දැක්කා .එයා ඉස්සර ඉදන්ම ලස්සන අක්කා කෙනෙක් . ඕනම කාන්තාවක් අම්මා කෙනෙක් වුනාම එයාලගෙ රූපය වෙනස් වෙනවා. ඒ එයාලගේ දරුවො වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන නිසා. පොඩි බබාලා රෑට නිදාගන්නෙ නැතුව ඇහැරිලා ඉන්නකොට අම්මාට නිදාගන්න විදියක් නැ. ඉතින් නිදිමරලා ඇස් යට කලු වෙනවා. මුනත් අදුරු වෙනවා. දරුවට කිරි දීලා දරුවාව පෝෂණය කරද්දී අම්මාගෙ ශරීරය වෙනස් වෙනවා. අපේ අම්මලා දිහාම බැලුවම පේනවා එයාලා අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා තියෙද කියලා. ඉතින් මටනම් නිත්‍යා අක්කා ඔයාගේ කිසිම අවලස්සනක් පේන්නෙ නෑ. ඔයා බබා ලැබෙන්න කලිනුත් හරිම ලස්සනයි ඒත් දැන් ඊට වඩා ලස්සනයි . මොකද ඔයා දැන් අම්මා කෙනෙක් නිසා....🌼💐💐💐💐💚💚💚💚

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน +7

      බොහෝම ස්තූතියි හදවතට දැනුන comment එකක්❤ ආදරෙයි

    • @priyadarshi7770
      @priyadarshi7770 7 หลายเดือนก่อน

      Ekanam etta marama lassanak matanam,pinta lebichcha rupa,iriyasawayata kattiya kiyanawa ethi eka eka ewa.matanm lasanai ❤,mamawat lassana ne,e unat lasasana de agayanna,irisiya nokaranna one.

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน +3

      @@priyadarshi7770එහෙම කැත අය කොහෙවත් නෑ හැමෝම ලස්සනයී.ඔයත් ලස්සනයි මමත් ලස්සනයි අපි හැමෝම ලස්සනයි.
      අනුන්ට කැතයි කියන අයත් ලස්සනයී❤

    • @susaranga9524
      @susaranga9524 7 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ මිනිස්සු නෙ, මටත් ඔය වගේමයි
      මගෙ බබා ලැබුනම මට මන්ද කියලා හිතා ගන්න බැරි උනු තරම් අමාරුයි කැත උනා ,කලු උනා මහත් උනා. මට තාම මගෙ කලින් තත්ත්වය ට යන්න බැරි වෙයි, මොකද බබා ඉන්න නිසා මොකුත් කරන්න බැ, කරන්න වෙන්නෙත් නැ, බබා නිසා එ හැමදේම අමතක වෙනවා😅😅 හැම අම්මා කෙනෙක් ටම ඒ වගෙ හිත රිදවන එක ඇත්තටම වැරදි
      මටත් හැමදාම ඔය කතාව අහන්න වෙනවා😢

    • @Ishi_diaryvlogs
      @Ishi_diaryvlogs 6 หลายเดือนก่อน

      එයා ෆීල්ඩ් එකෙ මුල්කාලෙ ත් මම ආසම කෙනෙක් 🥰 නිත්‍යා

  • @NithikaShenoshi
    @NithikaShenoshi 25 วันที่ผ่านมา +6

    බාබාලා හම්බුනා කියලා කැත වෙනොද එක පුදුම කතාවක්නේ ඔයා ලස්සනයි අක්කෙ♥

  • @chocofairgirl
    @chocofairgirl 12 วันที่ผ่านมา +1

    My favorite oya akki . මග්ව් ශේප් එකත් ඔයා ගෙ වගෙ කියල හැමෝම කියනවා❤❤❤ මන් එදා ඉදන්ම ආසයි අක්කි ඔයාට ❤

  • @DammikaLalith
    @DammikaLalith 2 หลายเดือนก่อน +4

    කෞරු මොනවා කිවුවත් දරුපවුල රැකගේන සතුටින් ඉන්ඩ ඔයාලා සතුටින් දරුපවුල ට මුල් තැන දීල හස්බන්ඩ එක්ක සතුටින් ජීවිතය ගත කරන්ඩ අපී සුබ පතනවා ඉදීරී වැඩ කටයුතු හොදීන් කරගන්ඩ ජයවේවා

  • @rashinigamage988
    @rashinigamage988 2 หลายเดือนก่อน +2

    අනේ පුළුවන් curly kondeta use කරන shampoo මොනවද කියලා video එකක් ගේන්න පුළුවන් ද

  • @sachiniumesha9095
    @sachiniumesha9095 7 หลายเดือนก่อน +5

    Oya kohomath lassanai..baba labuna kiyala hithannawath be.ikmnta ega hadagana oya..a genath krnna akkiyo...harima lassana pawlk....chutiya penwanna akka...❤❤❤

  • @shamendananjana737
    @shamendananjana737 7 หลายเดือนก่อน +6

    Akki oyage hair treatment and a product tikath kiyannako... Harima shok ithin oya use karana ewa lobs nathuva penvana eka

  • @sachininimesha8667
    @sachininimesha8667 2 หลายเดือนก่อน

    Akkige video ekak hmbune mta adai.... mn asama kondeta.❤.. And mackup ekakth galapenwa.... saloon gya wgema tynwa.. akki act krnwath ලස්සනයි.... mn asama para dige drama eke akkig acting wltai...❤ all the best ❤❤❤❤❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 7 หลายเดือนก่อน +2

    Why are you showing your body to the whole world? ...api suddoda? ...ragapanakota pennanama onanam ok ...balanawako ochchara lassana avishwarya rai ...show off na ...please nangi oya mara lassanai ath diga adun walata 🎉 ❤❤

  • @pasindumadhushan8936
    @pasindumadhushan8936 7 หลายเดือนก่อน +7

    Make-up eka mara lassani ❤ ane nangi babawa pennannakoo taggala (next video) wage😊😊

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 หลายเดือนก่อน +2

    ඔයාට බුදු සරණයි නැන්දේ.
    ❤❤❤❤❤❤❤❤

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 3 หลายเดือนก่อน +1

    Godak minissu ada kale mona video eka dammath eke adayak kiyala minissunge hith riddn eka karanne , eka samanyai, ewa ganan gannm epa akka . Ewagema oya godak lassanai ,makeup kara nokara oyata nm thiyenne natural beauty ekak 😍😍😍❤ lv it .

  • @namashadaigala1379
    @namashadaigala1379 6 หลายเดือนก่อน +2

    අක්කි හරිම ලස්සනයි 🥰❤අක්කි කොන්ඩෙට මොනාද අක්කි use කරන්නේ..🥺❤පුලුවන්නම් කියන්නකෝ අක්කි..

  • @hiruniwathsala-dq3gu
    @hiruniwathsala-dq3gu 4 หลายเดือนก่อน +2

    Akke oya use karana hair treatment and products video ekak ganko❤

  • @subanipriyangika5542
    @subanipriyangika5542 7 หลายเดือนก่อน +4

    Akke oya use karanne face cream eka mokadda.❤❤❤❤

  • @kaveeshanethmini4802
    @kaveeshanethmini4802 7 หลายเดือนก่อน +4

    ඇත්තම ඔයා හොද කෙනෙක් මන් හරි ආස කෙනෙක්

  • @DinushaIsuri-cc7ro
    @DinushaIsuri-cc7ro 15 วันที่ผ่านมา

    ❤️❤️ hari ලස්සනයි akki oya .🥰❤️❤️

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 7 หลายเดือนก่อน +3

    ඔයා හරීම ලස්සනයි අක්කි මේකප් නැතුව. අපිව මේකප් නැතුව කැමරාවකින් දැක්කොත් බය වෙනව. ඒකට අක්ක හරීම ලස්සනයි ❤❤❤ තෙරුවන් සරණයි ඔයාගෙ පුන්චි පව්ලට.😘

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน +1

      Ehema kiynnepa api hamoma eka eka widiyata lassanaii❤

  • @dilshadilsha7539
    @dilshadilsha7539 7 หลายเดือนก่อน +11

    Akki ඔයා කොන්ඩෙ පීරන් නැද්ද කොන්ඩෙට යූස් කරන්නෙ මොන කන්ඩිෂනර් එකක්ද ෂැම්පො මොනාද අක්කි නාද්දිද කර්ල් සෙට් කරන්නෙ,නාලා ඉවර වෙලා කොන්ඩෙ පීරන් නැතුව ඉද්දි කර්ල් එක ලස්සනට තියෙනවා නෙ කර්ල් අයගෙ අක්කි මට කියන්නකො මොකක්ද යූස් කරන්නෙ කිය්ල්ලා ප්ලීස්

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน

      Kiyannamm♥️

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 7 หลายเดือนก่อน +1

      ​@@nithya_devindi_අනේ අක්කි කියන්නකෝ

  • @imayasugandini4599
    @imayasugandini4599 6 หลายเดือนก่อน +2

    You have a unique beauty ❤

  • @rkprdoction7132
    @rkprdoction7132 27 วันที่ผ่านมา

    නිත්‍ය ඔයා දැන් ටිකක් වෙනස් වෙලා මුතුලෙන්දොර ඇක්ට් කරද්දී මට හමු වුනේ ඒ කාලේ හරි ලස්සනයි දැනුත් ලස්සනයි ...ඔයාට මාව මතකද ඔයත් එක්ක අක්ට් කරා

    • @chocofairgirl
      @chocofairgirl 12 วันที่ผ่านมา

      Are u actress ?

  • @sl9961
    @sl9961 7 หลายเดือนก่อน +1

    Mge babatath 6 months.asawata photoshoot ekk kla lagdi.hoda pana gya.. don't worry about some people's judgement about you.everyone has their own wishes..do whatever you want and whatever which suit to your family.

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii 3 หลายเดือนก่อน +1

    Babage birthday vlog ekath one ikmanin🥺❤

  • @user-sh4nm3yp2z
    @user-sh4nm3yp2z 7 หลายเดือนก่อน +4

    Akki curl eka maintain karanna monada use karanne

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน

      Kiyannm video ekakin♥️

  • @nijanicamathka5159
    @nijanicamathka5159 7 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි අක්කි ❤️😍🤗🤗 ❤️

  • @vitztoyota8712
    @vitztoyota8712 7 หลายเดือนก่อน +2

    බොරැ posh නෑ. අඩම්බරයි ඔයා ගැන.❤ මමත් ගාල්ලේ ඉමදුව. දැන් දෙල්කද ❤..

  • @nipunsee7422
    @nipunsee7422 7 หลายเดือนก่อน +3

    උදේ නැගිටපු ගමන් දැක්කෙ.(දැන්නං අතත් රිදෙනවා Phone එක අල්ලන් ඉඳලා) 😊
    සමහර Pose ඒවා Looking Soo දයියා 🥵

  • @user-jn9uu4nq1h
    @user-jn9uu4nq1h 7 หลายเดือนก่อน +3

    Ane akki oya used krana curls shampoo eka kiynako leave on conditioner ekath kiyanko

  • @dreams7706
    @dreams7706 7 หลายเดือนก่อน +2

    Akki puluwan nam hair ekata karana treatment gena dannko video ekak❤️

  • @hasangidesilva6041
    @hasangidesilva6041 2 หลายเดือนก่อน

    Shampoo ,conditionr kiynko akki

  • @roshaniathukorala5326
    @roshaniathukorala5326 2 หลายเดือนก่อน

    Ane choi oy.hrim relax eke lokukm nthiwa krnwa❤

  • @ShakeelaHans
    @ShakeelaHans 6 หลายเดือนก่อน +1

    You look so pretty ❤

  • @mudithakumari5741
    @mudithakumari5741 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤

  • @MHSR0611
    @MHSR0611 7 หลายเดือนก่อน +6

    නන්ගි ඇවිත් cam එක හැරෙව්වම තමයි ලස්සන පෙනුනේ 🥰

  • @KashminiDenethya
    @KashminiDenethya 27 วันที่ผ่านมา

    මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @Zainanas818
    @Zainanas818 7 หลายเดือนก่อน +2

    cute pie you 😍 lovely volg 🥰😍

  • @BhavaniMariya
    @BhavaniMariya 7 หลายเดือนก่อน +5

    හරිම නිහතමානී කෙනෙක් ❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 6 หลายเดือนก่อน +1

    , හරිම ලස්සන නිලියක්

  • @pinkgirl1463
    @pinkgirl1463 7 หลายเดือนก่อน +1

    වෙන අය වගේ කිසිම ලොකුකමක් නැති කේනේක් ඔයා ඔයාගේ බාබාව බලන්න අසාවේන් ඔන්නේ බුදු සරණයි චුටි මැණික ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashinigamage988
    @rashinigamage988 2 หลายเดือนก่อน

    ඔයාගෙ konde වගේම kondayak මටත් තියෙන්නේ 🥰❤️

  • @SubasingheW
    @SubasingheW หลายเดือนก่อน

    ඔයා ලස්සනයි අනේ ❤

  • @The_Travel_To_World.
    @The_Travel_To_World. 18 วันที่ผ่านมา

    Aneeee akki oyala kakki dana vlog ekak nedda😂😂

  • @lasanthimanushika6441
    @lasanthimanushika6441 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයා ❤🎉

  • @vinodyasenarathna3098
    @vinodyasenarathna3098 7 หลายเดือนก่อน +2

    Looking like a woow akki ❤

  • @nipuni9392
    @nipuni9392 2 หลายเดือนก่อน

    Hair care gennekoo akki

  • @udaragunasinghe9114
    @udaragunasinghe9114 7 หลายเดือนก่อน

    Hi Nithya! Do you mind sharing the brand and the number of the first concealer you applied

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน

      Okay sure,i'll do another video sharing brands and products ❤

  • @nuwandivijesuriya3533
    @nuwandivijesuriya3533 6 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි ❤❤❤

  • @anushalakmali410
    @anushalakmali410 7 หลายเดือนก่อน +4

    Godk lassnai akkiyooo❤❤❤

  • @dalsisamarasinha5314
    @dalsisamarasinha5314 6 หลายเดือนก่อน +1

    ලස්සනයි සරලයි 🥰🥰🥰🥰

  • @nilukap.kumari325
    @nilukap.kumari325 7 หลายเดือนก่อน +1

    Harima lasanaii nangiyo ❤❤

  • @dreams7706
    @dreams7706 7 หลายเดือนก่อน +4

    Very simple and humble girl😘

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl 3 หลายเดือนก่อน

    E frock ek maram lssni akka khnd kyl kynnko♥️🥰

  • @user-ut4ur1dl8k
    @user-ut4ur1dl8k 17 วันที่ผ่านมา

    Lassanai 🥰🥰

  • @nethminikaushalya3896
    @nethminikaushalya3896 7 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි 😘❤

  • @user-ie7hs1ki1s
    @user-ie7hs1ki1s 2 หลายเดือนก่อน

    Ane lassanai ❤

  • @priyangikapriyangikakumari
    @priyangikapriyangikakumari 7 หลายเดือนก่อน

    Lassanai akkiyo sudu vnn monada karnn oya kiynnko

  • @ashokafernando364
    @ashokafernando364 7 หลายเดือนก่อน +1

    Oya harima lassanaei akke babawa pennannako ❤❤

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน

      Pennanmmm thank you♥️🤍

  • @chandialwis9462
    @chandialwis9462 7 หลายเดือนก่อน

    suranganaviyak wage l lassanai ❤❤❤❤❤❤❤

  • @user-fd9ju8nn2n
    @user-fd9ju8nn2n 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SarahSiri-b7v
    @SarahSiri-b7v 2 หลายเดือนก่อน

    හරිම ලස්සණයි...❤❤❤

  • @user-sw5vr5fv5y
    @user-sw5vr5fv5y 7 หลายเดือนก่อน

    Harima lassani akke❤

  • @apsarajayasinghe1391
    @apsarajayasinghe1391 6 หลายเดือนก่อน

    අක්කා හරිම ලස්සනයි ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน

    So beautiful 😊😊😊

  • @sonaligunarathna62
    @sonaligunarathna62 7 หลายเดือนก่อน +2

    To be honest, you look much more beautiful without makeup❤

  • @AASP2008
    @AASP2008 7 หลายเดือนก่อน +1

    Nice make up akka

  • @user-cd2ss5vg2m
    @user-cd2ss5vg2m 7 หลายเดือนก่อน

    Akke hamoma kiyanawa mama oya wagelu.sowarnawahiniye kathawen thamai oyawa dakke.

  • @Nethmini487
    @Nethmini487 7 หลายเดือนก่อน +5

    𝘾𝙪𝙧𝙡𝙨 හදන විදිහ ඕනේ🌝

  • @user-bc9we9vt5u
    @user-bc9we9vt5u 7 หลายเดือนก่อน +1

    Lassanai akki ❤❤❤❤❤🎉🎉🎉🎉adari

  • @sumithmadushan4401
    @sumithmadushan4401 5 หลายเดือนก่อน

    නංගි හිරු එකෙ අවුරුදු කුමාරිට ගියා නේද අක්කෙ

  • @ushani_
    @ushani_ 7 หลายเดือนก่อน

    Miss rose lipstick eke no eka mokkda😊❤

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน

      Number ekak nhne darling eka gaththe mn battaramulla swiss paradise eken♥️

  • @sanjusara3751
    @sanjusara3751 7 หลายเดือนก่อน +3

    Hati vitarak makeups natuwa

  • @samadhijayaweera531
    @samadhijayaweera531 7 หลายเดือนก่อน

    Akki hair care gena video ekak gennako

  • @sulakshapathiraja7521
    @sulakshapathiraja7521 7 หลายเดือนก่อน

    Very simple elegant makeup 💄

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි❤️

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 2 หลายเดือนก่อน

    කොමත්,අපේ,අයඅනුන්ගෙ,කුණු,හොයන්න,හරිම,දස්සයි

  • @maleesha778
    @maleesha778 7 หลายเดือนก่อน +2

    Wowwww...harima lassanai...❤

  • @shakilaamashi7294
    @shakilaamashi7294 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @preethikasubhashini1792
    @preethikasubhashini1792 7 หลายเดือนก่อน +2

    Lassany akka ❤

  • @user-oy9rh4mw6k
    @user-oy9rh4mw6k หลายเดือนก่อน

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 7 หลายเดือนก่อน +3

    ඔයා den ලස්සන ne.. ජිව්තේ ඔහොම තමා.. බබාල හම්බුනම figr එක out යනවා.. not fit figr ..ඒත් ඔයා මවක් උනානේ ඒ සිතා සතුටු වෙන්න!!!👌😘

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน +2

      අනේ වෙලාවට ඔයා මතක් කරේ මට අමතක වෙලා තිබුනේ😅.

    • @vitztoyota8712
      @vitztoyota8712 7 หลายเดือนก่อน

      ඉරිසියාව....එයා තාමත් කොච්චර ලස්සනයි ද

    • @susaranga9524
      @susaranga9524 7 หลายเดือนก่อน +1

      පුදුම comment මේවා😂😂 අනෙ ඇත්තටම අපිට නම් ලස්සනයි

    • @PeshalaBogoda
      @PeshalaBogoda 2 หลายเดือนก่อน

      අනුන්ගේ පු$# වල් හොයන්නේ නැතුව ඉන්නම බෑනේ මුන්ට..😂😂😂...

  • @DiliniNadeesha-qt9ol
    @DiliniNadeesha-qt9ol 2 หลายเดือนก่อน +1

    කෝ බබා පෙන්නුවේ නැනේ

  • @sulanikaushalya7191
    @sulanikaushalya7191 2 หลายเดือนก่อน

    Mata nam katha na oya lassanai.eth amma kenek ge aduma gana tikak hithana.ath thiyana ewa anda nam lassanai.man hithana widiya meka.man nikan ewwe😊

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nisansalasmart115
    @nisansalasmart115 7 หลายเดือนก่อน

    Harima lassanai akka

  • @UshaNirmani
    @UshaNirmani 2 หลายเดือนก่อน

    🥰🥰🥰❤❤

  • @tharanidisathya4220
    @tharanidisathya4220 7 หลายเดือนก่อน

    Make up eka lassani akkii💗

  • @dinovlogssl2317
    @dinovlogssl2317 7 หลายเดือนก่อน

    Nice sharing akki😊😊❤❤

  • @niroshalakmali8324
    @niroshalakmali8324 6 หลายเดือนก่อน

    💗💗

  • @sahaninimesha9895
    @sahaninimesha9895 6 หลายเดือนก่อน

    Lassnaii❤

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 6 หลายเดือนก่อน

    Very simple❤❤

  • @dinithimalmida8612
    @dinithimalmida8612 2 หลายเดือนก่อน

    Oya hari nihathamani akkiyo

  • @gayaniachala2757
    @gayaniachala2757 3 หลายเดือนก่อน +1

    මේකප් නැත්තම් කපෝති...කාච ටික ඇස් පිහාටු දාලා තමා ට්ව් එකට එන්නෙ😂....

    • @shanikadilurukshi3185
      @shanikadilurukshi3185 2 หลายเดือนก่อน

      Ay oya jiwitheta makeup ekak danne nathda.ewa thiyenne danna thamai.mewage gon ganuth innawane appa😅

    • @ThishaniSanjana
      @ThishaniSanjana 25 วันที่ผ่านมา

      මේකප් නැතුව අක්කා කැත නෑ ෆීල්ඩ් එකට යන්න කලින් ඉදම් මම අක්කව දැකලා තියෙනවා...❤

    • @chocofairgirl
      @chocofairgirl 12 วันที่ผ่านมา

      ​@@shanikadilurukshi3185 ලිං මැඩි ගෑනුනෙ ඔහොම තමයි

  • @tharushisandyani
    @tharushisandyani 7 หลายเดือนก่อน

    Beautiful look

  • @ddcmadhurangi9845
    @ddcmadhurangi9845 6 หลายเดือนก่อน

    Makeup artisla makeup karanawata wada hondai

  • @she_ri955
    @she_ri955 7 หลายเดือนก่อน

    Chamod malli 🙊❤️

  • @VRT-v8n
    @VRT-v8n หลายเดือนก่อน

    Baln yddi මායි මහින්ද මහතයයි විතරයි ව්ලොග් කරන්නේ නැත්තේ 😪😂 මේ අර වසන්ත එක්ක සෙල්ෆි ගහපු අම්මන්ඩ් නේ 😮

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 7 หลายเดือนก่อน +4

    ane manda heluwen adum kisi piliwelak na

    • @chocofairgirl
      @chocofairgirl 12 วันที่ผ่านมา

      හෙලුවෙන් ද ඔයාගෙ ඇස් පේන්නතුව ඇති කන්නාඩි ගන්නව

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน

    ❤❤l

  • @MudumaliRuwandhika-zg5hd
    @MudumaliRuwandhika-zg5hd 7 หลายเดือนก่อน +4

    Oyata vitharada lamayek inne api aya oyage video balnna

    • @nithya_devindi_
      @nithya_devindi_  7 หลายเดือนก่อน +1

      Mama balanna kiwwada oyata??😅😂

    • @dulanjanamunasinghe8528
      @dulanjanamunasinghe8528 7 หลายเดือนก่อน

      Mongal da oyata? 😂 oyama balala oya ahanawa ai api oyage videos balanne kiyala

    • @chocofairgirl
      @chocofairgirl 12 วันที่ผ่านมา

      ඇයි ඉතින් ඔයා බලන්නෙ නිකන් ඉන්නකො බලන්නැතුව 😂😂😂පුදුම අමාරුයි නෙ ඔයාට

  • @rmtkasunika6876
    @rmtkasunika6876 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤