iPhone 15 එකේ විස්තර සහ ජපානය වැඩ කරන විදිය සාර්ථකද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 212

  • @Ishanbroooo
    @Ishanbroooo ปีที่แล้ว +13

    ඇත්ත ජපානයයි ලෝකයේ ප්‍රසිද්ධ ජපානයයි සම්පූර්ණ වෙනස්. වෙනත් දියුණු රටවල් එක්ක ගත්තම සාමාන්‍ය වැටුප ගොඩක් අඩුයි. Racism එහෙම හොඳටම තියෙනවා අත්දැකීමෙන් කියන්නෙ අවුරුදු 20 ඉදන් ජපානෙ ඉන්නෙ මං. හැබැයි හොඳ දේවලුත් ගොඩක් තියෙනවා

  • @chathuralivera3158
    @chathuralivera3158 ปีที่แล้ว +38

    ජපානෙට ගැන කිව්ව එකටයි Toxic office වල උන්ට බැනපු එකටයි කාලකන්නි සතුටක් ආව බං. එනිවේ thanks wickiya good luck දිගටම හොද ටොපික් වලට මේ වගේ වීඩියෝ දාන්න ලැබේවා !! තවත් මේ කමෙන්ට් වලින් motivation එකක්ම ලැබේවා !!

  • @MEDIA77602
    @MEDIA77602 ปีที่แล้ว +9

    ජපානේ කියන්නේ ලොකේ සිවි දිවි නසාගන්න රටවල් අතර උඩ ඉන්න රටක් ඒ මිනිස්සුන්ගේ stress එක වැඩි ඒක හින්දා වෙන්න ඇති ජපානේ ගොඩක් අය ලමයි හදන්න කැමති නැහැ මොකද ඒ ගොල්ලන්ට තියෙන වැඩ හින්දා කසාද බදින්නේත් නැහැ uptin කියලා පොරක් ඕක ගැන resarch කලා ලගදි ජපානේ ඉන්න කොල්ලො කෙල්ලො ගොඩක් වෙන රටවල් වලට යනවා එහේ තියෙන සමහර ගම් වල ඉන්නේ වයසක අය විතරයි 😢

    • @uniform5982
      @uniform5982 ปีที่แล้ว +3

      ඇත්ත වැඩිම විශාදය තියෙන රටක්. සමාජ සම්බන්ධතා අන්තිමටම පිරිහුනු රටක්❤

  • @dhilshan6693
    @dhilshan6693 ปีที่แล้ว +79

    ලංකාවේ company ගැන කියපු කතාවනම් සහතික ඇත්ත .😂හැබයි ලංකාවේ ආයතනයක Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවට වඩා නම් අයියගේ experiences පට්ටම සුන්දරයි.

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +15

      තව මෙතන නොකිව්ව දේවල් ගොඩයි. ඒවා කිව්වොත් company එක දැනගන්නවා කට්ටිය 🥲

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 ปีที่แล้ว +1

      ලංකාවෙ software engineer කෙනෙක් විදියට වැඩ කරන එක මොනවගේද ?

    • @kasunperera1060
      @kasunperera1060 ปีที่แล้ว +2

      Software engineering wala demadn ekak na hemoma software engineerslane… eka Engineering field ekak newei .. hari eka computer Engineering/ computer science Engineering oya Moratuwe peradeniye ruhune ehema thiyenne aa course

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +12

    100% ඇත්ත, සජිව්ගේ කතාවට මගේ හිතේ තිබුන උත්තර ටික විකී දුන්නා 👍👍💖

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +11

    ඔයා අමුතුවෙන් දෙයක් කරන්න ඕනෙ නෑ. මේ යන විදිහ නියමයි💪❤️. මාත් හිටියා සෝක් කම්පැනියක *නිවාඩු කියලා දෙයක් නෑ. නිවාඩු යන දිහාට ගිහිල්ලා ඉන්න කෙනෙක්ට කතා කරන්නඕනෙ මැනේජර්ට.😂
    *ෆෝන් එක ලඟ තියාගන්න බෑ ඒකෙ තියෙන පෙට්ටියකට දාන්න ඕනෙ
    * පේ ශීට් එක ගැන ඇහුවහම උන් හිනා වෙනවා
    * පඩිය දෙන්න දවසක් නෑ. 15න් පස්සෙ කම්පැනියෙ ලොක්කෙක් එනකන් ඉඳලා උට වැඳලා පඩි ගන්න ඕනෙ.
    *රෑට බඩුලොරියක් ආවොත් කොල්ලො ඉඳලා බාලා යන්න ඕනෙ කීය උනත්😂
    ආතල් සාගරයක් ඒක😣

    • @InspireNation1-f9c
      @InspireNation1-f9c ปีที่แล้ว +1

      මමත් ඉදියා ඔහොම ප්ලාස්ටික් කම්පැනි එකක

  • @KeheliyaAkalanka
    @KeheliyaAkalanka ปีที่แล้ว +14

    ජපානෙ ශ්‍රම බලාකාය අඩු නිසා ලංකාවේ ජපන් පාසල් පටන් අරන් තියෙන්නේ වයස 19 ත් 30 ත් අතර මිනිස්සු විතරයි එ රටට ගන්නෙ

  • @Hidden_traveler93
    @Hidden_traveler93 ปีที่แล้ว +1

    අර හෙන ඩිමාන්ඩ් 1කෙන් ඉන්න කෙනාට බැනපු 1ක් හොදයී. ඌ හිතාගෙන ඉන්නේ මිනිස්සු ඉපදිලා ඉන්නේ වැඩ කරන්න්නමයී වැඩ කරන 1ක තමයි ජීවිතයේ 1st අනිත් ඒවා ඊට පස්සේ කියලා. තමන් තමන් ගැනවත් නොහිතා වැඩ කරන 1කෙන් කොයිම වෙලවක new innovation 1ක් වෙන්නේ නෑ. Productivity එයී. ඔහේ ඒකම කරගෙන ය්න මිනිස්සු නොවි නිදහසේ හිතන්න පුලුවන් වෙන්නේ ඒ ඒ නිදහස ලැබුනම. ❤❤❤

  • @donshanakaathukorala255
    @donshanakaathukorala255 10 หลายเดือนก่อน

    ඇත්ත බොක්කටම වදින්න කියනවා විකී ඔයා... 🤗🤗🤗🤗

  • @ashanmaynard4085
    @ashanmaynard4085 ปีที่แล้ว +9

    මෙච්චර ප්‍රශ්න තියන අපිටත් වඩා ජපානෙ සියදිවි නසාගැනීම් රේට් එක වැඩි එහෙ toxic work culture එක නිසා තමා.

    • @dhilshan6693
      @dhilshan6693 ปีที่แล้ว +2

      ජපානෙට වඩා korean වල සියදිවි නසාගැනිම් වැඩියි . නමුත් ජපානයේ වර්දනය ස්‍රීග්‍රයි

  • @akashliyanage
    @akashliyanage ปีที่แล้ว

    @14:13 That's kinda creepy නේ...🤨 හරියට නිකන්, "ස්ටාෆ් එකේ හැමෝම හිනාවෙලා ඉන්න ඕනා. හැමෝම එක පවුලක්" Disturbing horror movie එකක්‌ වගේ.😅

  • @charithranaweera8832
    @charithranaweera8832 ปีที่แล้ว +1

    මිනිස්සු රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. එතකොට සතුටින් ජීවත් වෙන ගමන් වැඩ කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් නම් තමා එ මනුස්සයා ගෙන් උපරිම productivity එකක් ගන්න පුළුවන් මට හිතෙන විදියට 😊

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว

    හෙන ගහන ඇත්තක් ලංකාවෙ ටොක්සික් working environment එක නම්

  • @ramidu830
    @ramidu830 ปีที่แล้ว +6

    ඡපන්නු තමයි ලොකෙ ගොඩක් දෙවල් හොයගත්තෙ හැබැයි අයියා කිවිවා වගෙ ඡපානෙ යන සිස්ටමි වලට අනුව දැන් එහෙ මිනිස්සු රොබොලා වගෙ දැන් ඉස්සර වගෙ අලුත් දෙවල් හොයගන්නෙ නැ තියෙන දෙවල් පවත්වගෙන යනවා විතරයි එ නිසා තමයි ඡපන්නෙට මෙහෙම වෙලා තියෙන්නෙ ලොකෙ වෙනස් වුනු විදියට එයාලා වෙනස් වුනෙත් නැ අපි වෙනස් වුනෙත් නැ

  • @404GamingPlay
    @404GamingPlay ปีที่แล้ว +14

    අපි ජපානේ කන්නේ පුදුම කට්ටක්. ජපානේ වැඩ කරනවනම් ජප්පේක් වගේම එයාලා එක්ක වැඩ කරන්න ඔනි. ජප්පා ගන්න පඩියයි අපි ගන්න පඩියයි දෙකම එකයි. තව ගොඩක් දෙවල් තියනවා කතාකරන්න නම්.

  • @menuka_l_r
    @menuka_l_r ปีที่แล้ว +9

    ජපානේ working stress වැඩි මිනිස්සු ජිවිතය විදින්නේ නෑ job වලට යනවා විතරයි.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝස් ඇත්තටම මාර වටිනවා.💪💪💪

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว +11

    Toxic companies 100% agree.
    1. After war I resigned because of toxic military
    2. Worked hotel resign for toxicity
    3. Worked chicken company
    Resigned for toxicity
    4. Started own work shop. Superb.

  • @salukbawantha7870
    @salukbawantha7870 ปีที่แล้ว +2

    කියපු හැම කතාවක්ම 100% එකග වෙන්න පුලුවන් දේවල්.

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 8 หลายเดือนก่อน

    හෝර්තොන් පරීක්ෂනය ගැන මතක් උනා. ඒ පරීක්ෂණයෙන් ඔප්පු උනා මිනිස්සු ගේ productive එකට සමාජ සම්බන්ධතා කොච්චර දැඩිව බලපානවා ද කියලා.

  • @youaremyverycutegirlfriend3679
    @youaremyverycutegirlfriend3679 ปีที่แล้ว +3

    Artificial womb introduced කරලා තියෙනවා ජපන් 2028. ඒක ගැනත් කියන්න

  • @kavishalakmal3273
    @kavishalakmal3273 ปีที่แล้ว +3

    සමහර සිද්ධි සහ අවස්තා එන්නේ ජිවිතේට එක පාරයි.. ඒ මොහොත වෙනුවෙනුත් කාලේ වෙන් කරන් නැතුව රස්සාව විතරක් කරාම හරිද ? රස්සාව විතරයි ජිවත් වෙන්නේ නැද්ද එතකොට ?

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว +16

    මට ජොබ් කෙරිල්ලත් එක්ක එපාවුනා එක toxic company එකක් නිසා..🤮 මාරම pressure එකක් තිබුනේ....අනික තමා එකාට එකෙක් නෑ..ඔක්කොම කේලම් කාරයෝ... අන්තිමට මට එපාවෙලා මම අයින් වෙලා ආව... උන්ට ඕනෙ මගුලක් කරගන්න කියල 🙂

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +1

    ජපානය විතරක් නෙමෙයි නෙද අමෙරිකාව ඇතුළු ගොඩක් බටහිර රටවල් 2050 විතර වෙනකොට ආර්ථිකය කඩා වැටෙන ව කියලා අනාවැකි පළ කරලා තියෙනවා ඊළඟ ලෝක බලවතුන් ඉන්දියාව සහ චීනය

  • @isuruudara5072
    @isuruudara5072 ปีที่แล้ว +1

    ජපානයේ ජනගහන වර්ධනය ගැන සම්පුර්ණ details Video එකක් කරන්න.

  • @ashenchathuranga5415
    @ashenchathuranga5415 ปีที่แล้ว +4

    එන හම මගුලම කරට අරන් උඩින් තියන්නේ නැතුව ඒක හරියටම.මොකක්ද කියලා පෙන්නපු එක්.පට්ට 😊

  • @vishwadilnath
    @vishwadilnath ปีที่แล้ว +9

    මේ වගේ වීඩියෝස් ඇත්තටම මාර වටිනවා....keep it up brother❤❤❤

  • @AnimalFacts2000
    @AnimalFacts2000 ปีที่แล้ว

    අඩේ මට සෙට් වෙලා බලලා තියෙන youtubersගෙන් මම වගේ හිතන එකෙක් බ්න් උබ ! දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් බලන් ඉන්නවා... කතා කරන හැමදේම මගෙ ඔලුවෙ වැඩකරන දේවල්..
    ඉලෝන් මස්ක්
    iphones
    පිරමීඩ කාරයො, මෙ හැම එකක් ගැනම මට හිතෙන දේම විඩියෝ වල කතා කරනවා...
    දැන් ජපන් හපන් ගැන උනත් මම පොරගේ වාහන් විඩියෝ වලට පට්ට ආසයි.. ඒත් පොර දැන් එන විදිහ හෙන අවුල්.. කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෑ... පලවෙනි ජොබ් එකත් digital marketing. එතනත් මට හෙන කේස්.. මාස 6ක විතර පඩි ලැබුනෙත් නෑ අන්තිමෙදි.. මගෙ variant කෙනෙක්ද මන්දා ?

  • @nishaneranga3202
    @nishaneranga3202 ปีที่แล้ว +21

    ජපානේ කතාව නම් ඇත්ත විකි ❤❤

  • @sriantharuna
    @sriantharuna ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් සහෝදරයා. ජයවේවා.❤

  • @youaremyverycutegirlfriend3679
    @youaremyverycutegirlfriend3679 ปีที่แล้ว +3

    ජපානය යන ආකාරය හොඳයි

  • @wageeshaariyasingha8364
    @wageeshaariyasingha8364 ปีที่แล้ว +9

    විස්තර කිරීම නම් සුපිරි 😍

  • @HBe-p8w
    @HBe-p8w ปีที่แล้ว +1

    JVP ගැන review එකක් ඕන

  • @menuka_l_r
    @menuka_l_r ปีที่แล้ว +1

    ජපානේ වයසක ප්‍රමාණය වැඩි ඒකයි international studentsla ගන්නවා වැඩි PR දෙනවා වැඩි අනික dating app promote කරනවා වැඩි අනික ජපන් කෙල්ලො උනත් marry කරන්න කැමති නෑ දැන් government එකෙන් push කරනවා marry කරන්න. May be next year වල singapore වගේ ළමයි ගාණට government එකෙන් සල්ලි දෙන්න උනත් බැරි නෑ. 😹❤

  • @maheshprasanna5932
    @maheshprasanna5932 ปีที่แล้ว +1

    අයියා digital marketing ද කරන්නේ . කොහොමද digital marketer කෙනෙක් වෙන්නෙ මොකද්ද path එක . මුල ඉදන් පටන් ගන්නෙ කොහොමද . විස්තරයක් දෙන්න . මන් කාලයක් තිස්සේ තනියම ඉගෙන ගෙන යනවා . Instagram වල නම් පොඩි සාර්ථක ර්හැනකට ඇවිත් තියෙනවා . ඒ ගැන ටිකක් කියා දෙන්න . Course , diploma ,degree ඕනි skills ජොබ් එකේ responsibilities මේ දේවල් ගැන කියා දෙන්න පුලුවන් නම් ❤

  • @dasun1453
    @dasun1453 ปีที่แล้ว +16

    අඩෝ වීකියා.ලංකාවේ companies ගැන කිව්ව ටිකේ clip එකක් FB page එකේ දාපන්.වැඩේ සුපිරි.දිගටම වීඩියෝස් දාපන් මචෝ ❤

    • @navodvikasitha2428
      @navodvikasitha2428 ปีที่แล้ว

      Sirawatama oi mata share karnna one fb ake

    • @dasun1453
      @dasun1453 ปีที่แล้ว

      @@navodvikasitha2428 matath bn.kalakanni set ekak innw unta penna share krnna one 😂😂😂

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +1

      හදන ගමන් මචං

  • @Sachintha-tu9yu
    @Sachintha-tu9yu ปีที่แล้ว +2

    Fruugo oline ගැන පොඩ්ඩක් කියන්නකෝ

  • @brezzelk
    @brezzelk ปีที่แล้ว +2

    Superb and valuable content. Keep it up bro ❤️

  • @dilanwijekoon9327
    @dilanwijekoon9327 ปีที่แล้ว +1

    Nice, completely agree with Lankan toxic work environment BS

  • @chathurabuddhika5557
    @chathurabuddhika5557 ปีที่แล้ว +10

    මම නම් මචන් interviews වලදි කිව්වොත් අපි වැඩ කරන්නෙ family එකක් වගේ කියල යන්න කලින් දෙපාරක් හිතනව. මොකද ඔය family කතාව unpaid overtime එහෙම කරන්න නිකන් අත වනනව වගේ.

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +3

      අපි family එකේ අපි කරන වැඩේ අපිට වඩා අඩුවට කරන කෙනෙක් හම්බ වෙනකල් 😂

    • @chathurabuddhika5557
      @chathurabuddhika5557 ปีที่แล้ว

      @@TechWithWicky aniwa 😅

  • @gayankavinda8772
    @gayankavinda8772 ปีที่แล้ว

    Rajiv Rajaputhra Actual Ne, Eya mawagatta katawak kiyanne, Hodata Balanna ara ammage mala gedara saha amma marunama e feeling eka ganna vidiya gena, meyage daruwa asanipa unama meya hasirunu vidiya ekka mata hithaganna puluwan meya mic eka isssaraha dena talk aththa jivithe ne.

  • @visuraliyanage3575
    @visuraliyanage3575 ปีที่แล้ว +5

    Trading ගැන ඔයාගෙ අදහස මොකක්ද?
    ඒක ඉගෙන ගෙන ෆුල් ටයිම් කරන එක සුදුසුද?

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +3

    ටිංටස් ඇණයි, මුදවපු කිරියි වගේ මාතෘකාව කියවද්දි….😂😂😂
    ඔයා සුපිරියට කරනවා මල්ලි

  • @japandream481
    @japandream481 ปีที่แล้ว +2

    මන් සාමාන්යයෙන් මේ වීඩියොස් බලන්නේ නෑ . මොකද ලංකාවේ ගොඩක් එවුන් බොරැ බයිලා ගහන්නේ. උබේ වීඩියොඑක A-z බැලුවා . ඒක තනිකරම Practical කතාවක් හින්දා

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping ปีที่แล้ว

    Tech with wicky ... ඔයාගෙ ෆෙස්බුක් පෙජ් එකට ඊයෙ මම මැසෙජ් එකක් දැම්මා පොඩ්ඩක් බලන්න ...

  • @Mihirajgireesha
    @Mihirajgireesha ปีที่แล้ว

    aththa kathawa lankawe godak job ehema thamai

  • @isuruishara6623
    @isuruishara6623 ปีที่แล้ว +2

    ඔෆිස්වල ඇත්ත ස්වරූපය පෙන්නුවට ස්තූතියි බ්‍රෝ😸

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว

    Excellent quality video episode, genuine fact and details fully explained, to be continue

  • @kavigaya1114
    @kavigaya1114 ปีที่แล้ว

    100% ඇත්ත. මමත් මුලින්ම වැඩ කරපු තැනට මාවා ගත්තෙ මේකට system එකක් හදලා දෙන්න කියලා. හැබැයි එයාලගේ system එකට වැඩ කරන්නත් ඔනේ 😂😂

  • @isuruaravinda9651
    @isuruaravinda9651 ปีที่แล้ว +1

    Lankawe godak software company mehema thama.

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว

    Robert standish ගේ the three bamboos කියවන්න

  • @hasithmadushan6022
    @hasithmadushan6022 ปีที่แล้ว

    Lankawe office culture eka gana qwe henagahana aththa. Samahara company wala ape creativity eka marala danawa robola karanna maii hadanne

  • @sporttrend6636
    @sporttrend6636 ปีที่แล้ว

    Agree about sri Lankan companies work culture .

  • @pasindush158
    @pasindush158 ปีที่แล้ว +1

    කොරියාව 2026 වෙනකොට ජපානය පහු කරනව..ආර්ථිකය හොද උනාට ලංකාව එක්ක බලනකොට මට ලංකාව තමයි හොද

  • @nmeegama
    @nmeegama ปีที่แล้ว

    I really value your content, because I can get a very good summary of knowledge to research further if needed. Thank you for making time to research and summarise things and give your opinion about it for our benefit

  • @krishanthagamage3631
    @krishanthagamage3631 11 หลายเดือนก่อน

    japan gena wediyan oyawage etta kiana ewa maru❤

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh ปีที่แล้ว

    toxic company eke name eka inbox hari dapan machan....

  • @NoobY999
    @NoobY999 ปีที่แล้ว +2

    Zom 100: Bucket List of the Dead anime eka baluwanm poddak threi guys toxic company gana

    • @cocyclub
      @cocyclub ปีที่แล้ว

      Eke real actors ekka hadapu movie eka awa man baluwa pattai

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 ปีที่แล้ว

    man FB use karanne nathi kenek nisa me space eka godak watinawa trending topics gena danaganna. digatama trending topic wala hemoma katha karanne nathi paththa gena katha karamu. ❤🔥

  • @thisaraperera6529
    @thisaraperera6529 ปีที่แล้ว

    BYD cars and sodium-ion battery ganai video ekak karanna

  • @dasunchathurangamiddeniya
    @dasunchathurangamiddeniya ปีที่แล้ว

    විකි Samsung galaxy s24 එකෙත් ඩීටෙල් එක්ක වීඩියෝ එකක් ගේන්න බැරිත

  • @dcjkuma321
    @dcjkuma321 ปีที่แล้ว

    machan mama inne japan vela. eya kiyana vidiyata jappo veda karanne nam ne. un pata adarei apita mokada jappanta vada api vedakaranava hodai kiyala.

  • @Omelette_lover
    @Omelette_lover ปีที่แล้ว +2

    ලංකාවේ Company වල කොහොමත් තිබ්බේ ලොකු ලොක්කන්ට වාසි වන දෙයක්ම විතරයී.. හැම වෙලේම පීඩාවට ලක් කලේ පහලම ඉන්න සේවකයා...

  • @gayankavinda8772
    @gayankavinda8772 ปีที่แล้ว

    USB type C kiyanne mala jarawak, Kohoma Unath Lightning Port maru. type C kiyana ekedi ikmanata charging port danna wenawa

  • @sllucky7788
    @sllucky7788 ปีที่แล้ว

    Wicky bro විඩියෝ එක නම් පට්ට.මම මේ ලගදි බලන්න පටන් ගත්තේ...වැඩේ මරු❤❤💪

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +1

    ඉක්මනට 1X Bet ගැන කතා කරන්න පුලුවන් නම් වටිනවා.. විකියො.

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 ปีที่แล้ว +7

    ඒ වගේ කියවීමක් තියෙන එකම වටිනවා.. 🙏🙏

  • @TechTriX123
    @TechTriX123 ปีที่แล้ว +4

    Bro I really appreciate your humbleness 🤘🏽keep it up.

  • @IzaWeeraman
    @IzaWeeraman ปีที่แล้ว

    Projecter ekak dala meka ofz eke pennanna thibba nm maru sudu mahaththaya 😅

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +2

    Me videos wala purpose eka mokak unath ,e balance krala eliyta dana output eka maru... Keep up the good work bosa❤

  • @TravelshortsEU
    @TravelshortsEU ปีที่แล้ว

    Supiri kathawa recpect brooo

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว

    පුංචි කාර් නිවස ගැනද කියන්නෙ

  • @recommended2
    @recommended2 ปีที่แล้ว

    thamange dekata serama sambanda tha atha arala mahansi wena eke wadak tiyenawada

  • @my_vlogs456-k7k
    @my_vlogs456-k7k ปีที่แล้ว

    Bee Coin ගැන video එකක්‌ ඕනේ

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video bro❤❤❤

  • @WasanthaKumara-e2o
    @WasanthaKumara-e2o ปีที่แล้ว

    Podi deyak danaganna ona.iphone canada virson ekata lankawedi update enawada

  • @jayanana298
    @jayanana298 ปีที่แล้ว

    Company ake. Nama kiwoth hodai neda, thawa akek amaruwe wetena aka nawathwanna

  • @johnniewalker8186
    @johnniewalker8186 ปีที่แล้ว

    Toxic company කතාවනම් පට්ට වටිනෝ. බොසාට පේන්න status දාන්නොන😁

  • @avinashviduranga
    @avinashviduranga ปีที่แล้ว

    redmi note 13 pro release date ekai rewiew ehkui krnnako blagena innwa ikmntma..

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 ปีที่แล้ว

    M3 chip eka ena dawasak nadda

  • @Alwaysonthetop777
    @Alwaysonthetop777 ปีที่แล้ว

    Aiya gan godak dewal ganna tiyanwa❤️

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh ปีที่แล้ว

    10000000000000000000000000000000000000000000000000000 % agree.
    toxic company kathawa

  • @yehanlakshan5220
    @yehanlakshan5220 ปีที่แล้ว

    මෙ වීඩියෝ සීරිස් එක සුපිරියක් දිගටම ඕනෙ

  • @Dumiya
    @Dumiya ปีที่แล้ว +4

    කොම්පැනියේ CEO - මීට වැඩිය හොඳයි 😂😂

  • @michealgr1035
    @michealgr1035 ปีที่แล้ว +5

    නිරෝෂිමා නාගසාකි වලට දැම්ම බෝම්බ වගේ japponta flat වෙන්ඩම දෙන එක දුන්නා මේ video එකෙන්..😂

  • @GihanKavinda.
    @GihanKavinda. ปีที่แล้ว

    මම FB එකේ කියෙව්වා ජපානේ ඩොක්ට කෙනෙක් එයාට වැඩ වැඩි වෙලා සූසයිඩ් කරගත්ත කෙනෙක් ගැන

  • @RavinduNanayakkara
    @RavinduNanayakkara ปีที่แล้ว

    මේ ළඟකදි මං බලපු ZOM 100 anime එකේ ප්‍රධාන තේමාව තමයි, ජපානේ toxic job එකක් කරනවාට වඩා zombie පිරිච්ච ලෝක විනාශයක් වුනත් ආතල් කියන එක. 😂

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 ปีที่แล้ว +1

    Well explanation bro! Keep it up Jayawewa!📌️

  • @charakawickramasinghe
    @charakawickramasinghe ปีที่แล้ว +1

    Bro nailed everything 😍, subscribed ma man

  • @djgamaya745
    @djgamaya745 ปีที่แล้ว

    800 weni like eka. Toxic company gana kiyapu eka gana nam patta hode

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +8

    IPhone 15 සීරීස් එකට Type C එයි කියලා හිතන උන් ඉන්නවද

  • @asithasamasekara1217
    @asithasamasekara1217 ปีที่แล้ว

    ලංකාවේ දැන් ඉන්න දනපති න්ගේ අදුරු පැතිකඩ ඕනේ 😊

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @Relaxworld2023
    @Relaxworld2023 ปีที่แล้ว

    Ayye binary eka gana video ekak genna baida ekath scam ekakda nathan mokk harida kiyala

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 ปีที่แล้ว

    Eka patta aluth fan kenek

  • @dinusharathnayake5073
    @dinusharathnayake5073 ปีที่แล้ว

    අදත් සුපිරියක් ❤

  • @MediaBarlk
    @MediaBarlk ปีที่แล้ว +2

    ලංකාවේ ආයතන ගැන කියලා වැඩක් නැ...ගාම්න්ට් filed එකේ Head office එකක් ගැන කතා කරපන්...ෆකැටරි එකේ ඔක්කොම දේවල් කරලා දෙන්න ඔනේ...උන් ආතල් එකේ..කොහේ ගියත් Lap එක අතේ තියන් යන්න ඔනේ කොහේ ගියත්🙏

  • @Hi-xy5nn
    @Hi-xy5nn ปีที่แล้ว

    Elon vs Mark waliya oni

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +8

    ටයිම් ලයින් වලට කඩලා විඩියෝ දන්න අපිට ලෙසි

  • @thilinimali2805
    @thilinimali2805 11 หลายเดือนก่อน

    11.56