iPhone 14 Pro බරපතල Battery ප්‍රශ්නය 🔋👎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අවුරුද්දක් යන්නත් කලින් 14 Pro models වල Battery Capacity එක හිතාගන්නත් බැරි තරමට අඩුවෙලා තියෙනවා..
    Post👇
    9to5mac.com/20...
    Product links here:
    ➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    www.benks.com/...
    ➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
    creators.magba...
    ➡️Pitaka -
    www.ipitaka.co...
    ➡️SmallRig -
    www.smallrig.com?afmc=4s9
    ➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
    www.hhogene.co...
    ➡️Alpaka - Don’t forget to use "LEVI_DEAN10OFF" for 15% off.
    alpakagear.com/
    ➡️Hohem -
    store.hohem.co...
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - / levi_deant
    Facebook - www.facebook.c...
    #iphone14pro #iphone14probatteryproblem

ความคิดเห็น • 621

  • @levidean
    @levidean  ปีที่แล้ว +33

    👇මෙන්න මේකට ඔයාලගෙ battery Capacity එකේ Screenshot එක හලාගෙන යන්න
    m.facebook.com/story.php?story_fbid=pfbid0LaLSiAGQWsb9RcbkogPhgEFNma9egHMB59RW1KJVjNu48e8qu4QCaApjLr686HyZl&id=100086912889673

    • @tashithasankalpa1271
      @tashithasankalpa1271 ปีที่แล้ว +1

      Kiyanna deyak na battery walin apple jarawak oida wada hodata pixel 5 battery wada karanawa

    • @EshanDhanuka
      @EshanDhanuka ปีที่แล้ว

      ​@@tashithasankalpa1271mona 4n walath battery muladi hodai passe thama hodatama bahinna ganne

    • @tashithasankalpa1271
      @tashithasankalpa1271 ปีที่แล้ว

      @@EshanDhanuka 😁😁😁

    • @අනංමනං-ඛ6ථ
      @අනංමනං-ඛ6ථ ปีที่แล้ว

      Ubala deka ekata patala gannawa bn

  • @sajithmarasinghe9301
    @sajithmarasinghe9301 ปีที่แล้ว +7

    Been carefully charging my phone from 20-80%. Until end of August it was 100%, come September Bam drops to 96%. 14 Pro Max Purchased in September 2022.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      That is mean If you have bern charging between 20% to 80 as you said that wasn't effected to the battery circle..
      That is mean Iphone 14 pro max it has a big issue with the battery

  • @SarangaJayarathne
    @SarangaJayarathne ปีที่แล้ว +40

    Always try to keep the charge between 30%-80%. it will extend your iPhone battery life by using half cycles of soc with less heat. Normally iPhone battery has around 800 cycles. If you are draining and charging it back from 0% to 100% it will degrade the battery health faster. I'm using my 11 Pro like that for around 3 years now with still 95% health remaining.

  • @umeshdilshan6950
    @umeshdilshan6950 ปีที่แล้ว +25

    අයියෙ Iphone 14 lineup එකේදි විතරක් නෙවෙයි මම දැනුවත්ව කලින් ආව Iphones වලත් Battery circle එක 500 කවදාවත් apple ලට පුලුවන් උනත් Battery circle එක improve කරල නෑ තාම ඒ ඇයි කියල මටත් තේරෙන්නෙ නෑ හැබැයි මෙහෙම දෙයක් තියනව apple කියන්නෙ ටිකක් ආත්මාර්තකාමී company එකක් Apple ගොඩක්ම target කරන්නෙ iphones වලට වඩා accessory market එක අනික iphone එකක තියන ගනන් සැලකිය යුතු ගානක් වගේම වැඩියෙන්ම replace කරන part එක තමයි battery එක ඒකයි Apple ල battery එක improve කරන එකට වැඩි අවදානයක් නොදෙන්නෙ.❤

  • @vihangachamuditha8046
    @vihangachamuditha8046 ปีที่แล้ว +12

    Replaced නොකරපු Original battery එකම තාම තියෙන හුගක් පරන මන් පාවිච්චි කරන 6 plus එකෙත් Battery health එක තාම 80% තියෙනවා. 😅🎉

    • @MihiduLakshan
      @MihiduLakshan ปีที่แล้ว +1

      Ubata up date danna denawada bn 😂

    • @panthadiyacovers7347
      @panthadiyacovers7347 ปีที่แล้ว

      same here in with 7 +

    • @__Thimu_Girl_
      @__Thimu_Girl_ ปีที่แล้ว

      උබට දෝදුද බන් 😂

    • @vihandu_07
      @vihandu_07 ปีที่แล้ว

      Mge eka 6 ekk awurudu 9ykt lgai eth tma original battery 94%

  • @pulinduthusal
    @pulinduthusal ปีที่แล้ว +8

    It's happening to me as well. I am using a 14 pro Max not even 5 months yet the battery has been draining drastically and one night when I checked the battery health I was literally surprised that my battery health was 97%. This has never happened to me in such a short period....... and then I also did my research and found out that it was not just me but it's happening to many others around the globe...... IG 14 series had too many glitches and hardware issues from the beginning itself.

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +59

    S23 එක තමා ඉතිම් සුපිරි 😌😌❤️
    70 k congratulations 😍❤️❤️❤️

    • @devbhanuka
      @devbhanuka ปีที่แล้ว +6

      green line 😥😥

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว

      @@devbhanuka හපොයි ඇයි ඔයාගෙ green line ඇවිත් ද 😮

    • @achinthalakshan2040
      @achinthalakshan2040 ปีที่แล้ว

      @@devbhanuka green line enne Samsung wala witark neme s23 ultra eke ehema aulk na

    • @ihanhansaja4990
      @ihanhansaja4990 ปีที่แล้ว

      @@devbhanuka 😂

    • @OppoRenopro
      @OppoRenopro ปีที่แล้ว +2

      Green line😂😂😂😂😂

  • @ChamilVimukthiMadusanka89
    @ChamilVimukthiMadusanka89 ปีที่แล้ว +38

    මගෙත් 95% අරන් දැන් මාස 11 ක් විතර ඇති.. හැබැයි phone එක සෑහෙන්න පාවිච්චි වෙනවා. පාවිච්චි කරන විදිහත් එක්ක මේ ගාන ගැන මටනම් ලොකු අවුලක් නැහැ.. චාජ් කරන එකත් මම පිලිවෙලකට කලේ මුල් මාස දෙක තුන විතරයි.. ඊට පස්සෙ නම් කිසිම පිලිවෙලක් තිබ්බෙ නැහැ.මොකද phone එකක් පරිස්සම් කර කර ඉන්නවාට වඩා ලේසයි ඇපල් කෙයා එක ගන්න එක..මොන අවුල් ආවත් මට නම් apple වලින් වෙන කිසිම දේකට මාරුවෙන්න බැහැ apple ජීවිතේ කොටසක් වෙලා ඉවරයි මගේ 😍

    • @shashikazoysa6181
      @shashikazoysa6181 ปีที่แล้ว +1

      Aniwarenama. Mokada Apple phone eke tiyena type System eka wena phone wala ne. Apple keyboard eka patta. Wena phone Click karana eka neme click wenne laga tiyena wena Akurak wedila chora wenawa.😂

    • @hiruwayt5476
      @hiruwayt5476 ปีที่แล้ว

      වහලා 😂😂

    • @ChamilVimukthiMadusanka89
      @ChamilVimukthiMadusanka89 ปีที่แล้ว

      @@hiruwayt5476 තේරුනේ නැහැ..🤔🤔🤔

    • @Leo98110
      @Leo98110 ปีที่แล้ว

      ​@@shashikazoysa6181 අපේ එහෙම වෙන ඒවා ටච් වෙන්නේ නෑනේ.🙂 ලගදිද smart phone එකක් use කරන්න ගත්තේ?😅

    • @Mishel455
      @Mishel455 ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @roshanakther7646
    @roshanakther7646 ปีที่แล้ว +4

    Same thing happened to me also bro, its been 8 months since I started using iphone 14 pro max, battery health dropped to 94 percentage 😢

  • @Guchchirowar
    @Guchchirowar ปีที่แล้ว +14

    පළතුරක නමට නේද මෙච්චර වියදම් 😂

  • @naveenrajithan8950
    @naveenrajithan8950 ปีที่แล้ว +6

    හුටා සිරාවටම දැන් දැක්කේ අරන් අවුරුද්දක් ගියෙත් නෑ 97% බැහැලා 😢

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha5140 ปีที่แล้ว +17

    40% - 80% අතර තියාගන්න battery ය charge කරද්දී. 80 වට වඩා charge කරන්නත් එපා 40 ට වඩා අඩු වෙන්නත් දෙන්න එපා. මේ විදියට charge කලාම helth එක බහින වේගේ අඩු කර ගන්න පුළුවන් .

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว

      Phone එකේ අවුලක්නේ බන්

    • @hiruwayt5476
      @hiruwayt5476 ปีที่แล้ว +11

      ලක්ශ ගානක් දීලා ඔහොම් පාවිච්චි කරලා වැඩක් තියේද උට්ටො😂😂

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว

      @@hiruwayt5476 ඒක තමයි බන් අපිට ඕනි විදියට පාවිච්චි කරන්නනේ Phone ekak ganne

    • @vihangadasun5093
      @vihangadasun5093 ปีที่แล้ว +3

      එහෙම හුරුතල් කර කර මේ ලබ්බවල් පාවිච්චි කරන්න් කොහොමද බන් 😂😂

    • @sandrukshan4501
      @sandrukshan4501 ปีที่แล้ว

      Ane oka 24/90 wnekn ghpn heat weddi galawla dapn hurathl krnnpa phone eka komth battry eka sadkalika ne kisma andorid apple onama phone ekaka😊

  • @DinukaRukshan
    @DinukaRukshan ปีที่แล้ว +3

    සයිකල් එකක් කියන්නේ... 1 ඉදලා 100ට චාර්ජ් කරලා 100 ඉදලා 1ට බහිනකම් පාවිච්චි කලොත් 1සයිකල් එකක් ඉවරයි.. මගෙ 13 pm එකක් තියෙන්නේ 92% තියෙන්නේ, අවුරුදු 1 මාස 9ක් අරගෙන... දවසම වට්සැප් කෝල් වල, වැඩ අස්සෙත්. විඩියෝ... (කොරියාවේ ඉන්නේ මමනම්) නෙක්ස් 15 ගන්නවා ලබන මාසේ.. එතකම පාවිච්චි කරනවා...

    • @GTV_vlogs-k9t
      @GTV_vlogs-k9t ปีที่แล้ว +3

      😐Mgeth 13pm masa 10yi 89% 😒

    • @DinukaRukshan
      @DinukaRukshan ปีที่แล้ว

      @@GTV_vlogs-k9t 15pm gmu machan. ☹️

    • @MihiduLakshan
      @MihiduLakshan ปีที่แล้ว +1

      යකෝ මම 13 pro max අපූ මුල් මාසේ අරගෙනත් මේ වෙනකන් ගේම් ගහනව කුඩු වෙන්න තව you tube . Tik tok youse කරනවා එලි වෙනක්න් මම නිදාගන්නෙත් පන්දර 3 ට 4 ට මගේ බැට්‍රි ලයිෆ් එක 88 ක් තාම තියෙනව බන් සිරාවටම කියන්නේ ඔප්පුත් කරන්න පුලුව්න් ඔනේ විදිහකට ❤️‍🔥❤️‍🔥අනිත් එක මම චාජරෙටත් ගහලා ඔබනව බන් සෑහෙනට
      13 pro max hodai bn ehema baladdi okata wada

    • @DinukaRukshan
      @DinukaRukshan ปีที่แล้ว

      @@MihiduLakshan siraa bn... Mamath dawasata 2-3k charge karanawa video call walamai. Mamath 2 withara wenawa nudaganna. Ayeth 5 idala weda... Ehema thama bn. 14 wada battery 13 hodai. 15 balamuko

    • @naduyt2767
      @naduyt2767 4 หลายเดือนก่อน

      ​@@MihiduLakshanමේකතාකරන්නෙ 13නෙමේ 14ගැන😂😂😂😂

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +1

    ස්ටිව් ජොබ්ස් නැති උනාට පස්සෙ ඇපල් යන්නෙ වෙනම පැත්තකට දැන් ඉන්න කෙනාට ස්ටිව් ජොබ්ස් වගේ හිතන්න බෑ.ඒක මාරම දුකයි මමත් 15 එනකම් බලන් ඉන්නෙ

  • @ගිහානයා
    @ගිහානයා ปีที่แล้ว +2

    S 23 ultra ekata gahanna ekakwat naa.සැම්සුම්ග් ෆෑන්ස්ලා කෝ?

  • @JanuxAcademy
    @JanuxAcademy ปีที่แล้ว +3

    eka aththe mage masa 8 ta 11% battery Health eka drop una

  • @thanukasandeepa239
    @thanukasandeepa239 ปีที่แล้ว +19

    මමත් 14pro . දැන් අවුද්දකට ලගයි, රිලීස් උන ගමන් වගේ ගත්තේ තාම කිසි අවුලක් නෑ bruh. තාම 100% 🧐 Magsafe - powerbanks නන් recommend කරන්නෙ නෑ. මම use කරලත් නෑ...

    • @isiraadhithya8105
      @isiraadhithya8105 ปีที่แล้ว

      Phone eka gaththa shop eka mokadd bro?

    • @hasindurathnayake1804
      @hasindurathnayake1804 ปีที่แล้ว

      මගෙත් ගිය දෙසැම්බර් ඉදන් මේ අගෝස්තු මුල වෙනකන් 100 තිබුණ. මාස එක හමාරෙන් 3%ක් අඩු වුණා. දැන් 97යි 🥲

    • @Mahesh-vs3pc
      @Mahesh-vs3pc 11 หลายเดือนก่อน

      Charge karana adapter eka mokakda

  • @Carhub123-b6q
    @Carhub123-b6q ปีที่แล้ว +3

    iphone xr eken sahena wada gannawa thama, ( games ghnw with connect charger) more than 5h continuously , video editing, 4k video recording everyday but battery health eka oya widihata bahala na thama🫤

  • @shanmobilewelcome8716
    @shanmobilewelcome8716 ปีที่แล้ว +3

    14 pm අරන් මාස 7 යි ,තාම 100% බැටරිය. කියනකල් යකා කලු නැ. සැම්සුන් කියන්නෙත් සුපිරියක් ❤

    • @Mahesh-vs3pc
      @Mahesh-vs3pc 11 หลายเดือนก่อน

      Bro charge karanne Mona adapter ekakinda

  • @janithshehana03
    @janithshehana03 ปีที่แล้ว +2

    samsung entry leval phone ekkawath i phone wala wge battry drain wen na

  • @nirmalajayasinghe
    @nirmalajayasinghe 3 หลายเดือนก่อน +1

    ඔයාගේ 4n එකේ විතරද දන්නෑනේ එහෙම වෙන්නේ. සමහර 4n වල කරුමෙටම මොකක් හරි අවුලක් තියනවා

  • @0__________OOO___________000
    @0__________OOO___________000 ปีที่แล้ว +3

    Awrudu 6k Samsung s8+ ekaka ekama batterya pavichchi karana mama

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +1

      බුදු අම්මෝ බන් 😌🤭

  • @LTDcinematic
    @LTDcinematic ปีที่แล้ว +5

    Samsung වල greenline issues ගැන video එකක් ඕනේ පොඩ්ඩ්ක් හොයලා බලලා

  • @slbro8504
    @slbro8504 ปีที่แล้ว +1

    70k Sub congratulation✌🏼️✌🏼️

  • @pradeepkumara8974
    @pradeepkumara8974 ปีที่แล้ว +3

    14 pro witharak newei. 14 lineup ekema awlak thiyenawa. man use karana iphone 14 eka aran masa 03i. battery capacity eka 97% thiyenne.

  • @ShehaDanuCoC
    @ShehaDanuCoC ปีที่แล้ว +2

    I phoen 14 අරන් මාසයයි battry 97%😢😢

  • @violet7553
    @violet7553 ปีที่แล้ว +1

    70K sub, congratulations bro 😎❤

  • @nilupulkavishka9943
    @nilupulkavishka9943 ปีที่แล้ว +3

    Mage iPhone 13 Pro Max eke 88% mara vidihata aduvenna

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว

    I aslo wanna buy a phone I am still wondering which is the best Apple or Samsung..
    As I am seeming Samsung it would be better than Apple.
    Brother this is also so valuable therefore provide this kind of videos over and over..
    Good luck

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +5

    2018 ගත්ත 7+ එකේ තාම 78% තියනවා😂😂

  • @sandeepadananka6985
    @sandeepadananka6985 ปีที่แล้ว +1

    මේක apple ලම මතු කරල ගත්ත ප්‍රශ්නයක් වෙන්න බැරිද කට්ටියව 15 එකට මාරු කරගන්න 15 එකේ battery eka wenama aluth ekk enwa ප්‍රසිද්ද කරල

    • @janith_3333
      @janith_3333 ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ මචං මොකද මේක අලුත්ම වර්ශන් එකක් මේ වැඩෙං වෙන්නෙ ඇපල් ලගෙම බ්‍රෑන්ඩ් නේම් එකට හානි වෙන එක, මේක ගොඩක් දුරට optimisetion වල අවුලක් මං හිතන්නෙ ...කියන්ඩ බෑ හැබැයි

  • @ruitar
    @ruitar ปีที่แล้ว +1

    Oyage Tshirt eka Maru🖤🔥

  • @wideoneda
    @wideoneda ปีที่แล้ว +2

    Loke hodama phone kiyala hithan inna apple ta hari haman battery yak hoya ganna bari da ithin....😅

  • @SurangaPerera-ri9qr
    @SurangaPerera-ri9qr ปีที่แล้ว +1

    කොහොම කිව්වත් apple battery වලින් පේල්

  • @mathsexperts4901
    @mathsexperts4901 ปีที่แล้ว +3

    14 pro max LLA Version wala kisima awulk na, mehama battery issues godak tiyena ayage version eka ZP/A, man ZP/A aran masen maru kara, ZP/A screen on time tibbe 8Hrs, hebai LL/A 14 Hrs puluwan

  • @me.chocolate5099
    @me.chocolate5099 ปีที่แล้ว +2

    Meka baladdi mage ekath (14pro Max eke ) 95%😢

  • @KasunMuditha-ip4hy
    @KasunMuditha-ip4hy ปีที่แล้ว +1

    Samsun s23 ultra එකේ battry කොහොමද

  • @yasirusahan152
    @yasirusahan152 ปีที่แล้ว +2

    Adu una capacity eka update walin hadanna ba
    Habi oka software issue ekek update walin oka fix kari applela mokda oita wada issues awa kalin iphone wala ewath apple la update walin fix kara
    Kohoma unath adu una battery health eka aya ganna ba🫤

  • @sltech9403
    @sltech9403 ปีที่แล้ว

    ඕක සාමාන්‍ය දෙයක්.මන් 11 pro එකක් බ්‍රැන්ඩ් නිව් පාවිච්චි කලා අවුරුදු 3ක්.අවුරුදු 3 ඉවර වෙනකොට බැට්‍රි හෙල්ත් එක 78%.දැන් 14 pro එකක් අරගෙන මාස 4ට. Health එක 99%.පට්ට යන්න දවසම ෆෝන් එක පාවිච්චි කරනවා.මන් පාවිච්චි කරන්නේ 20w normal fast charger එක.

    • @shenalshenuka5919
      @shenalshenuka5919 8 หลายเดือนก่อน

      Bro oyage 4neka heat wenawada

  • @PasaNaaa
    @PasaNaaa ปีที่แล้ว +4

    Thanks a lot ayya i was waiting for this video 🥲♥️

  • @dilshan240
    @dilshan240 ปีที่แล้ว +1

    Congratulations boza 70k subscribe ❤🎉

  • @sithumrulz4308
    @sithumrulz4308 ปีที่แล้ว +2

    ඔය සිද්දිය ඔය විදියටම මටත් උනා 14 Pro Max Brand new ගත්තේ May’23 … ගිය සතියේ බලද්දි 98% Battery Health eka 🤒😥

    • @dumindudissanayake
      @dumindudissanayake ปีที่แล้ว

      masa 3 he;th eka 2% aduwana eka nomalne.

    • @amilatharaka457
      @amilatharaka457 ปีที่แล้ว

      Man gaththe april 2 August 2 baladdi 96%

    • @hiruwayt5476
      @hiruwayt5476 ปีที่แล้ว

      ​​@@dumindudissanayakenormal na 14 pro maxeke 😮 පරන ලඩි වල තමා normal

  • @Bunnystudieo313
    @Bunnystudieo313 ปีที่แล้ว +1

    Mage battery health eka 93 iPhone 13 thama awuruddak wath na aragena

  • @kasundilshan7251
    @kasundilshan7251 ปีที่แล้ว

    Ammo video quality eka supiriyk🌝💗

  • @shalukashaluka123
    @shalukashaluka123 ปีที่แล้ว +2

    Congratulations 70K😊

  • @mayurawarnathilake5798
    @mayurawarnathilake5798 ปีที่แล้ว +2

    This is totally normal to show the capacity as 95% after 10-11 months. No issue at all.
    My suggestion is, do not decide the battery capacity by looking into the percentage shows in the settings app. Check it as below.
    Percentage = (Actual charging capacity / Designed charging capacity) / 100
    You can check the above capacities by checking the performance logs.

  • @shadowffslyt4319
    @shadowffslyt4319 ปีที่แล้ว +2

    Mn gawa tiyenne 12 pro max ekk aiye eth meke battry capacity eka 83 k tiyenawa

  • @tharakanayanajith7131
    @tharakanayanajith7131 ปีที่แล้ว +1

    Mageth ehemai 14pro max eke masa 6 den 90% oke awlk thiyanwa Eka eththa 13pro max eke ehema une ne

  • @DanaaaGuasekr
    @DanaaaGuasekr ปีที่แล้ว +1

    "අයියා මෙකට අනිවාර්ය රිප්ලයි එක්ක් දන්න"මට තියෙන්නෙ 12 pro max එකක්....එකෙ bh එක මාසෙන් එකක් බැස්සනේ..මට පොඩ්ඩක් කියන්නකො bh පරිස්සම් කර ගන්න විදිහ..චාජරෙ ගහන විදිහ එහෙම...

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz 7 หลายเดือนก่อน

      චාචි නොකර ඉන්න

  • @lasithaaluthgamage3164
    @lasithaaluthgamage3164 ปีที่แล้ว +2

    15 pro Dubai version gttot lankwedi signal issue ekk ei d

  • @HiranPerera-wd3dq
    @HiranPerera-wd3dq ปีที่แล้ว +1

    Man iphone14pro aragena thama masa 6 i but den battery 🔋 health %98

  • @sapumaldananjana
    @sapumaldananjana ปีที่แล้ว +1

    1k like එක මගෙන් ❤

  • @sachithmadushanka1355
    @sachithmadushanka1355 ปีที่แล้ว

    Oya Vedio Karana background Eka maru❤

  • @srilankaapi5597
    @srilankaapi5597 ปีที่แล้ว +1

    man hithanne powerbanks us karanawanam aulak tamai 4n ekata.

  • @ChamiduHerathICT
    @ChamiduHerathICT ปีที่แล้ว +1

    මගේ x එකේ අවුරුද්දට 6% ක් අඩුවෙලා. ඒකනම් නෝමල් නේද. 🤔

  • @slxnova3298
    @slxnova3298 ปีที่แล้ว +4

    S23 ultra thama hoda 😊😊😊😊😊😊😊😊😊

    • @EshanDhanuka
      @EshanDhanuka ปีที่แล้ว

      Green line issue thama aula

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe ปีที่แล้ว +5

    මෙච්චර ප්‍රශ්න අස්සෙ කට්ටක් කාල ලක්ෂ ගානක් දීල phone එකක් අර ⁣ගන්නෙ issues බලන්නද? මමනම් ඒක දකින්නෙ බෙල්ල පාගල sorry කියනවා වගේ වැඩක්..

  • @vinukaganarachchi9712
    @vinukaganarachchi9712 ปีที่แล้ว +1

    14 ekath oya case eka thiyanwa man aran 2 month yannath kalin 97%

  • @white-de1vt
    @white-de1vt ปีที่แล้ว +1

    Tikak kal yaddi Samsung lag wenwa kiynne aththda 🥲🙂

  • @ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා

    Samsung Vietnam sdous 3 eka🔋 ekatama aulaknatiwa use karanawa phone eka 2015 gatta phone eka 😅 6h-7h wage charg ekak tama tiyenawa. Power boton and wolum bottn tama kadila tiyenne

  • @dumindudissanayake
    @dumindudissanayake ปีที่แล้ว +1

    auruddakata 5% aduwana eka nomal nadda?

    • @amindunethmal7172
      @amindunethmal7172 ปีที่แล้ว

      pro ekak nam yes. normal v ekak nam 2k 3k wage. daily light use nam witharai hodada. game play, fb paya ganan innwnam ek math thiranaya wenwa

  • @shazboy3
    @shazboy3 ปีที่แล้ว

    Damn bruh video quality 🥹🔥

  • @Maleeshaaaaa
    @Maleeshaaaaa 9 หลายเดือนก่อน

    මම දවසට 3 පාරක්.charge කරනවා.80% charge කරාම. දවස් 1 1/2 use කරන්න.බෑ මේ මගුල.නිකම් තියෙද්දි 4 , 5 ක් බහිනෝඔ 🥵🥵🥵🥵🥵🥵🥵😑😑😑.නඩු දාන්න ඕන මේවට

  • @dineththaruka3893
    @dineththaruka3893 ปีที่แล้ว +1

    බැටරියක් හදාගන්න බැරි ඇපල් හිඟන්නෝ

  • @mastervimpy7809
    @mastervimpy7809 ปีที่แล้ว

    Meka 14 plus ekatath wenwda?? Ehemath nathi nam pro model walatad wadipura wenne ???😮

  • @gvdilshan7555
    @gvdilshan7555 ปีที่แล้ว

    20W fast charging kisima iphone battery ehta orothu denne na apple website eke eyla mention krla thiye 35c wlta wada battery heat eka wadi wunoth awul kyla mge 97 idla 90 ta awa masen apple orginal fast charging doc eka use krla parana huawei sumsung phone wlta ena 5w kataya use krnne dn masa 3k thma battery health ea 90i 20W chager eke case eka eka nisa wenna athi fast chaeging awta pase box ee chager eka ena eka nawathna atheth

  • @rapperyt17
    @rapperyt17 7 หลายเดือนก่อน

    Mage we 2 ekak thiyenava worth battery health eka ikmanata aduvenava ne 😢

  • @Shanuka_F_Do
    @Shanuka_F_Do ปีที่แล้ว +2

    රිවිව් කරන්න මොකුත් නැ වගේ 😬

  • @dilankariyawasam7529
    @dilankariyawasam7529 ปีที่แล้ว

    Mnnm automation ekak dala thinne 20% - 90% run wenna , cycle eka complete wen nethi wenna 15 - 20 % ganakata battery bassla aye 90-95% wenakn charge karanwa

  • @yashithasudasinghe7192
    @yashithasudasinghe7192 ปีที่แล้ว

    Samith mama dannwa oya me video eka balanwa kiyala. (Albat)

  • @danul_sashmitha_
    @danul_sashmitha_ ปีที่แล้ว +8

    මගේ යාලුවෙකුත් 14 pro max එකෙන් S23 Ultra එකට මාරු උනා Battery health එක නිසා 🙂👍

  • @HasithaNaveendra
    @HasithaNaveendra ปีที่แล้ว

    S23 ultra ekata tempered glass gahana onada?

  • @Galaya_3x
    @Galaya_3x ปีที่แล้ว

    redmi power bank ekkatha Se 2 gahuwot helt ektha owulda😩

  • @sankethasvida
    @sankethasvida ปีที่แล้ว

    aiye mama 14 pro nam neme eth i phone x ekak thiyenne mageth orginal battery eka thiyenne ekaparatama. Battery health eka godak adu wenawa 3%,5% wage atharin

  • @Sonalsanujaya
    @Sonalsanujaya ปีที่แล้ว +1

    Congratulations for 70k subscribers bro ❤🫶🏻

  • @amilatharaka457
    @amilatharaka457 ปีที่แล้ว +1

    Mage 4 Months 96% 😢

  • @sithumjayawardhana271
    @sithumjayawardhana271 5 หลายเดือนก่อน

    Mn 14 pro ekak gnn idiye ayye dn mn mkkd gnne?

  • @shashikakavinda7306
    @shashikakavinda7306 ปีที่แล้ว

    Mageth oya prashnema aawa battery health bahinawa .japan version aka mage

  • @kawindakavishal5819
    @kawindakavishal5819 ปีที่แล้ว +1

    Mage eknm habay ehema hit wenne nha 😊❤

  • @owinperera5834
    @owinperera5834 ปีที่แล้ว

    Xs max eka aran adata awrudu dekai e awrudu dekatama battery health eken adu une 3%k withri

  • @binulastudio9920
    @binulastudio9920 ปีที่แล้ว

    Aluthin apu 11 eka brand new eka mage giya awurudde aran dn battery health eka 86% meka hari prashnyk

  • @anymoments5700
    @anymoments5700 8 หลายเดือนก่อน

    Update eka gahuwama thamai godak ekmnta battery bahinne nathnm awulak na

  • @kalanamihiranga8951
    @kalanamihiranga8951 ปีที่แล้ว

    mac m2 eketh thiyenawa me problem eka

  • @DamsiluThoradeniya
    @DamsiluThoradeniya ปีที่แล้ว +1

    Owa monada tesla pi phone ekath ekka baladdi😂😂

  • @kavindusomathilaka2237
    @kavindusomathilaka2237 ปีที่แล้ว

    mama brand new gaththa 11 pro max eketh thama battery helth 84 (849 chargingtimes) dn awrudu 4k wennath lagai emka aran 😁

  • @Surajkashmeera
    @Surajkashmeera ปีที่แล้ว +2

    70K වැදිලා❤💯🫵 අයියේ

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +1

      මාත් ඒක දැක්කෙ දැන් ❤️❤️

  • @mithilamihiranga6030
    @mithilamihiranga6030 8 หลายเดือนก่อน

    se 2 walath ohoma thama 😪🥲

  • @darknoise150
    @darknoise150 ปีที่แล้ว

    Mage 13pro max akatath una masa 5 vage use kara 95 una

  • @danuka608
    @danuka608 ปีที่แล้ว

    Battery cycle 500 kin sampurna battery ek dead wen na ,mm danna widiyta 500kin psse 80% ithuru wenw

  • @gamepool2900
    @gamepool2900 ปีที่แล้ว

    Ayye fb and youtube eke dakka iphone 14 pro max green screen awilla thiynwa

  • @shenalthathsara-c8z
    @shenalthathsara-c8z ปีที่แล้ว

    14 camera th auwl mage witharak neme gdk ayage

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 ปีที่แล้ว

    12 හීට් වෙනවලු 13 ඩිස්ප්ලේ යනව 14 හෙල්ත් බහිනව මොකද්ද වෙන්නෙ

    • @danushka381
      @danushka381 ปีที่แล้ว

      14 හීට් වෙනවා

    • @danushka381
      @danushka381 ปีที่แล้ว

      මගේ 12pro max ekai 14pro max dekama battery හීට් වෙනවා😢

  • @prasannaherath2891
    @prasannaherath2891 ปีที่แล้ว

    nodanna English phone eka death battery death so bad with i phone 14 pro

  • @JanithPethum
    @JanithPethum ปีที่แล้ว +1

    හොද වැඩේ අැති වැඩකුත් නෑ මහ ලොකු ලබ්බේ අැපල්
    ලක්ෂ ගනන් දීල ගත්තට වැඩක් නෑ හු.......

  • @chathuranga508
    @chathuranga508 ปีที่แล้ว +87

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100k ගහමු ❤ විසදුම s23 Ultra එකක් ගත්තනම් ඉවරයි නේ 😂

  • @kethuwah
    @kethuwah 5 หลายเดือนก่อน

    ඇත්තටම ඇපල් නම් අප්පිරිය උනා 🙂👍

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 ปีที่แล้ว

    14 pro ekk use krnne danata masa 5 withra wwnnw thama ekai habai basse 🥲

  • @YasiruAshan
    @YasiruAshan ปีที่แล้ว +1

    0:56 ❤😊

  • @DamsiluThoradeniya
    @DamsiluThoradeniya ปีที่แล้ว +2

    Tesla 5pi phone eka ganath wisthara danna😂😂

  • @mrfisher1
    @mrfisher1 ปีที่แล้ว +1

    Mage 14 pro ekak masa 7 kittui 99% thiyano habai hard use karalath 😂😂😂

    • @FShortClips
      @FShortClips ปีที่แล้ว

      Assemble in china or india