You are doing an amazing job Wicky. In Sri Lanka so many you tubers promote scams and gambling. Recently I saw meme review channel promote such kind of gambling sites.please talk about that also. Because majority of youngsters tend to try these kind of things. Keep up ur good work.
Investment and trading kiyanne scam nam nemei .eka study karala karanna one deyak . Kawadawath easy money nam nehe me loke. You have to study hard for achieve success.
බොසා නැත්තන් මන් මෙලහකට ඩවුන් වෙලා...කවදාවත් පීරමීඩ වලට සල්ලී දාලත් නෑ දාන්නේත් නෑ...ජයවෙවා මේ කරන වැඩවලට ❤❤❤
ඉක්මනට ප්ලේ බටන් එක ගන්න සක්තිය දයිරිය ලැබේවා... ඒස්වාහ් පොහ්..
දුමියා ❤️
මම බයේ ඉන්නේ මමත් ස්කෑම් එකක් පටන් ගත්තොත් මේකා මැදට පැනලා කයි කියලා 😂❤️ goc ekak harithe
😂❤️
මමත් ඔහොමයි දැන් මිනිස්සු මට බනින්නෙ නෙගටිව් එකෙක් මඩ ගහන එකෙක් හැමදේකම නෙගටිව් දේ දකින එකෙක් වගේ කමෙන්ට් , දැන් නම් කරන්නෙ එකෙක්ට රැවටිලා එකෙක් මැරෙන්න ගියත් උබ මැරියන් අධි මෝටිවේශන් පකය කියල අනිත් පැත්ත හැරිල යන එක😌.
ඔයා නිසා අපි වෙහෙස මහන්සියෙන් සල්ලි හම්බ කිරීම තෝරා ගත්තා , ස්තූතියි
අපේ ජානවලම ගොන්කම තියෙනවා
ට්‍රෙන්ඩින් එන්න ඕනි වීඩියෝ මේවා❤️ ආදරෙයි විකී❤️
ඒ කාලෙ ඉදන් විකී එක්ක හිටිය අය දන්නවා ඇත්ත 😌💖
Wicky is a gem. We should protect this guy❤
Manpower job mafia එක හොයලා කරන්න පුලුවන් නම් වටිනවා. කුරුණෑගල තියෙනවා සෑහෙන්න. වාරය , ටෙලිකොම් හිතන්න බැරි ජොබ් opportunity දෙන්නම් කියලා රු.4500/= ක් ගන්නවා. මන් දන්න කොල්ලෝ සෑහෙන්න අහු උනා. ඒ වගේ දෙයක් කරපන් විකියා❤
Whaleboost එක කන්චුකගෙ පිටින් ගියෙ උගේම මෝඩකම නිසා😂ඌ වැරැද්ද කලා මදිවට maniyaට බැනගෙන ගියානෙ
Machn wade digatama karahan supiri.
සිරාවටම උබ පට්ට පොරක් විකී♥️
මම ලගදි තමයි ඔයාගේ චැනල් එක බැලුවේ පට්ට විඩියොස් ටිකක් තියනවා❤
ඔයා කරන වැඩේ ගොඩක්ම වටිනවා. ඒ නිසා මේක දිගටම කරගෙන යන්න. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අඩෝ! කවුරු මොනා කිව්වත් ඉස්සරහට ඇදගෙන යමු...ජය!♥️
විකීගේ වීඩියෝ එකක් ආපු ගමන් බලන ගානට අපි සෙට් උනා වගේ පුළුවන් තරම් ඉක්මනින් මේ දේවාලය ගැන මහ ජනතාව දැනුවත් වෙලා විකීට සිල්වර් බටන් එක ගන්න තැනටම වැඩ සිදු වේවා. ඕං නමහ්!!
Dewalayak damu😇
Sirwata godak watinawa mchn
❤
THANK you and RESPECT
Vicky, you've done a better job deputizing the society than the central bank.
අයියේ මන් ගැන අනාවැකියක් කියන්නකො 😮
දිගටම කරන්න මේවගේ දේවල් විකී අයියේ, මාර වටිනවා
අයියෙ පුලුවන් නම් ඉස්සරහට වැදගත් වෙන course ටිකක් ගැන කියන්නකො. Grapic වලටත් දැන් ඒ හැටි ඉල්ලුමක් නෑ නේද.😐
ela ela
අය්යා කරන වඩේට full respect 🫡 ❤
සිරාවට trading course,vip signal group වැඩක් නෑ. මමත් ඒවා හින්දා බර ගානකට කෙලවගත්තා 😒❤️
උබ පට්ට පොරක් ලොකු අයියේ ❤❤❤ එකෙම්ම ගොඩක් මිනිස්සුන්ගෙ සල්ලි බේරුනා පාදඩ කැ#යන්ගෙන් ඔයාගෙ වීඩියෝ පට්ට ලොක්කා❤❤
hamdama wage adath hoda video ekak
ඉක්මනටම 100K ගහමු❤✨️
මුල ඉදන්ම බොසාව දන්න නිසා එකකට වත් අහුවෙලා නෑ...අහුවෙන්න ගිය යාලුවොත් බේරගෙන තියෙනව...හැබැයි එකෙක් නම් අර කිව්වා වගේ ලක්ශ 4 1/2 දාලා දැන් නහයෙන් අඩ අඩ ඉන්නවා 😅
හෙනම කැමති චරිතයක් විකී බොසා💖
අපේ ගමේ අයිය කෙනෙක් ඔන්මැක්ස් ඩීටී එකට අහු වෙලා මාවත් අහු කරන්න ගියා මම ඔයා නිසා බේරුනේ තවත් ස්කෑම් එකක් අදුරගන්න දිල්ශාන් අයියයි මනියා අයියයි තමා අපිට හදුන්වලා දුන්නේ
විකියා සුපිරි යක් තමා උබ මුක් කාලෙ ඉදල ඔයාගෙ ටික්ටොක්ෙකේ හිටියා අර ඔයා දාපු මුල් කාලෙ video දෙක දකිද්දි මතක් උනේ
mn asama content creoter kenek...jayawewa bossaa😍
Adooo... mewa sahenna watina wadak ae... keep it up..❤
Thank you bro❤
ලැබුණා ඒක දෙයක් අමතක උනා විශ්වාසය tech wicky විශ්වාස කරන community එකක් (හිතලා.මතාලා තීරණ ගන්න පුරුදු වෙන්න කව්රු මොනවා කිව්වත් )
නියමයි.. ජය 💪💪💯💯
supiri.puluwanm Dollar cost average gena video ekk krnna.gdak trading bot lage basic concept ek oka
You done a really good job brother keep doing it ❤
Valuable content
Supiri bn thank you ,,,,
4:38 සෑහෙන පවු තමා කංචුක අයියා😂
😅 කංචුක වෙත කියමි..
- මනියා 😅
You did good deeds. Thank you
ජය වේවා ❤
Very reliable channel 🎉One of my favourite and he is doing an excellent service to this community ❗️THANK YOU VERY MUCH FOR YOUR CONTRIBUTION 💚💛💙💜
Thanks for the comment bro ❤️
විකී මෑනියන්ගේ අනාවැකි!! ඔබත් අදම විකී මෑනියන් හමු වන්න... ඔබේ කල දසාව හොඳද? අපල ද? අදම දැනගන්න.. එන්න විකී මෑනියෝ හමුවන්න .. 🙏😍
හම්මෝ මමත් බේරුනා
You are doing an amazing job Wicky. In Sri Lanka so many you tubers promote scams and gambling. Recently I saw meme review channel promote such kind of gambling sites.please talk about that also. Because majority of youngsters tend to try these kind of things. Keep up ur good work.
True 🖤
supiriyak thamai🙂
Aiye oyage contact details(social media links hri email hri) description eke damma nm hodai kaata hari suspicious deyak ahaganna wage
Q&A ekak yamuda, ahanna godak dewal thiyanawa
Tec wikiya balanne 2021 idala .godak දේවල් වලට ahuwenna ගිහිල්ලා beruna.🙏
මෙච්චර කල් ස්කෑම් වලින් බේරුනේ සල්ලි නැති නිස 😂. දැන් නම් හැරෙනකොට කියන්න පුලුවන් 😁
Tech With Wicky is sri lankan cofezila !
Supiri bro mechchara danumak denna kohenda wisdom eka enne.qualification monada ❤❤❤
Brother mic ek mokkd.. Name ek kiynnko mt ekk gnn oni ❤
Etakota elon musk la bill gates la kohomada ochchara diyunu wela tiyenne eyalath crypto invest karala tiyenawane ayiye 😢
3rd eye විදිහට හිතන හැටි bussness video ගෙන්න
ඔයා එදත් අදත් කිව දේවල් ඇත්ත
Sl passive income mn video blnw trading awlk na wge video eka supiri
කුරුණෑගල job agency කාරයෝ එ වගේම man power agencies මාරම සල්ලියක් හොයනවා මිනිස්සු රවට්ටලා
ඒ කොහොමද
Gammak❤️
1 xbet gana video ekk kranna puluwannm❤
Bitzean එක promote කලෙ වස්තිලා ,,මතක විදිහට 🤔
ow
O
Chanux bro bn...😢
aloka upali
ලයිට් උපාලී
Senima අන්න ඔයාට zoom එකකට කතා කලාලු ඔයා හරි නම් එක පිලිඅරන් ඔයා ගෙ මතය ඔප්පු කරන්න❤
😂😂
uth hoda course karayek tama neda.
Coinvid eka gana ona😂❤
දැන් මේ දේවල් ගැන දැනගෙන සම්භන්ද නොවුන මමත් දේවලයක් දාගත්තනම් හරි ද!
Api wge Hoda fan's la th innwa
මම බාරගන්නවා අභියෝගය ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න පුළුවන් කියල කීයක් බෙට් කරනවද විකී ඔයා...😂
මෙන්න පොන්නයෙක් පෝම් වෙලා 😹
@@Saviya_LK උබ තමයි
Respect bro
dan yana social media panatha ganath video karanna oyage mathe gana
Bro earned the social trust successfully ❤
සහෝ..❤❤
නමස්තේ විකී උතුමානනි...
Thanks a lot
Respect bosa
තාම ඔයා W.D.GANN ගැන හොයලා නැහැ අයියේ එතකොට Trading වල වෙනස් විදියට කතා කරයි ඔයා. Course නම් කොහොමත් වැඩක් නැහැ. ඒ වුණාට Trading වලින් ඔයා කියන ගාන හොයනවා. Trading Job තියනවො. ඔයාට ඒ විස්තර හම්බවෙලා නැත්තේ ඇයිද කියන එක මට සැකයි. එක්කෝ ඔයා කැමති නැහැ ඔයා fail වුණ දේයක් සාර්ථකයි කියලා මිනිස්සුන්ට කියන්න. ඒ අතින් පොඩ්ඩක් අවුල් හොදේ.
ලංකාවේ දේශපාලනයේ ඉදන්ම මිනිස්සු කව්රුහරි කියන දෙයක් ඇහුවා ඒකමයි මෙතනත් ඇවුල. ඔයා කරන වැඩ සටහන හොදයි අයියා. මම මේ idea එකක් දෙන්නේ තව ටිකක් වැඩසටහන දියුණු කරගන්න. වරදවා හිතන්න එපා. ලංකාවේ ගොඩක් අය හුරු වෙනවනම් හොදයි analysis කරලා දෙයක් තේරුම් ගන්නවා නම්. හරියට අර Cricket ගැන කරන්නේ Channel එකක්. එතකොට මිනිස්සුත් හුරු වෙනවා එකට. එතකොටම ඔයා එක Scam එකක් ගැන කිව්වම මිනිස්සු දන්නවා එක analysis කරන්න නේද ? සල්ලි වල වහලෙක් නොවි.
Crypto ගැන මොකක්ද idea එක
Wicky ❤❤🎉
Gammak bomsa ❤❤🎉
Gode vini unta koheda molayak thynne
අයියේ ඔයාට ආවේශ වෙන දෙවියො කව්ද 😮😮😮 හ්ම් දේවාලෙ කොහේද තියෙන්නෙ
Respect tech wicky 🤍 ආදරෙයි
6:54 Athal bn 😂
❤❤❤විකියා
Kumara darmasena ගේ වල්ලපට්ට project එකත් scam එකක් කියන්නේ ඇත්තද wiky? Structure එක scam එකත් ඒ වගේ... 😊
Supiri❤
Stock market eka gana video ekka krnako bro ,
Sonrich pirmid gena video akk one bro😂
Investment and trading kiyanne scam nam nemei .eka study karala karanna one deyak .
Kawadawath easy money nam nehe me loke.
You have to study hard for achieve success.
අර social meadia පනතක් ගෙනාව එක ගැන අදහසක් ඕනෙ. ☹️
ඒක හොඳ මාතෘකාවක් ❤️
Ow eka gena wistharayak denna❤️
අනිවාර්යෙන් මල්ලි ඒ ගැන කතා කරමු
bitzean eka chanux bro wath allagena wasthila promote kara mathakai😅
විකි දෙවාලෙ හැම විඩියෝ එකක්ම බලලා තියනවානෙ මන් ඒ කාලෙ ඉදලා
Mkkd use krn Mac eka 👀
උබනන් දෙයියෙක් ❤
Ubata machan hathuranta wadiya, aththa katha karanawata ubata bokka dena un wadi..lankawe api kochchara katha kalath aththa therenne na.lankawe minissu maha lobayo ban, ekai aula.but scams danuwath karana eka digatama karanna one..naththan ape hurdasakshiyata aulne..anika ban ape education system eke financial literacy eka kiyala deyak nane..ithin uba kiyana deyak minissunta therenne na..ekai aula..habai digatama katha karanna malli api innawa sup ekata...onema welawaka..
punchi ranja❤❤
ඉස්සහරට tv monitor pc parts වල ගනන් අඩු වෙයිද December වගේ වෙනකොට
පට්ට වැඩ්ඩෙක් ආදරෙයි පැලෙන්න❤
1xbet ගැන මොකො කියන්නෙ 🙂
❤
අලුතෙන් ආපු I 15 ගැන වීඩියෝ එක කොයි 🙂