බිලියනපතියන්ගේ සාර්ථකත්වයේ නොකී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 602

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake ปีที่แล้ว +304

    සුපිරි කතාවක් ❤

  • @kasunchathuranga660
    @kasunchathuranga660 ปีที่แล้ว +22

    ඇත්තම කතාව සල්ලි ඕනි සල්ලි හොයන්න. පොඩි තැනින් පටන් අරන් වෙනස් විදිටට හිතල දියුනු උන අයත් ඉන්නව පොඩි ප්‍රමාණයක්. Good content ❤❤.

  • @hasherm5494
    @hasherm5494 ปีที่แล้ว +132

    මන් හිතන්නෙ විකි SL youtube එකෙ ඔයගේ role එක හම්බුනා ඔයාට.
    මිනිස්සු දේවල් ගැන හිතාගන ඉන්න දේ වෙනුවට ඇත්තම දේ පැහැදිලි කරල දෙන එක... ❤

    • @kathandarananda1
      @kathandarananda1 ปีที่แล้ว +4

      ඇත්තටම කිව්වොත් කාලිගෙ යාලුවෙක් වුනනැතම් මේ තැන නෑ😅

    • @predcone
      @predcone ปีที่แล้ว +8

      uba kaligen danagena awa kiyala anith hama ekama ehema kiyala hithanna epa ... 😂

    • @kathandarananda1
      @kathandarananda1 ปีที่แล้ว +8

      @@predcone මන් කියන්නෙ හැමොටම සාර්ථක වෙන්න කොහෙන් හරි උදව් හම්බෙනවා . කාලිටත් රැට්ට උදව් කලෙ නැත්තම් තනියම fan base එකක් හදාගන්න තව අවුරුද්දක්වත් බලන් ඉන්න වෙයි . විකීට කාලි උදව් කලෙ නැත්තම් එයාටත් තව බලන් ඉන්න වෙයි. එහෙම නැති අය තමා මගදි yt නවත්තන්නෙ එපා වෙලා.

    • @tashithalakshan2649
      @tashithalakshan2649 ปีที่แล้ว +2

      "adam ruins everything" sri lankan version එක wemuda🙃🤭

    • @channelk7253
      @channelk7253 ปีที่แล้ว +1

      මේක හරියටම හරි

  • @VPrajapaksha8729
    @VPrajapaksha8729 7 หลายเดือนก่อน +3

    උත්සාහ වන්තයා ණය ගනී.... අතමාරු කරගනී... මොලේ අනිවාර්යයෙන් තිබිය යුතුයි.... දියුණුවට අවශ්‍ය වේදිකා එක්කො හදාගන්න ඕන නැත්නම් වාසනාවට පිහිටල තියෙන්න ඕන... ගොඩ යන්න නම් හිත තමයි අංක 1

  • @samishsamarakoon4284
    @samishsamarakoon4284 ปีที่แล้ว +41

    අයියේ ඔයා අපේ ඔලුවල තිබ්බ ලොකු විශබිජයක් අයින් කරා වගේ හිතෙන්වා මට මොකද අපි මෙච්චර කල් හිතාන් හිටියේ ඔයා ඔය කියන විදිහට ඒ විකාර නිසා අපිට අපේ ඇත්ත ජිවිතෙත් නැති වෙනවා මට නම් මේ විඩියෝ එක මාරම පිටුවහලක් උනා ජිවිතේ වෙනසකට
    මේ වගේ විඩියෝ දිගටම කරන්න Good luck ❤️🌼

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul ปีที่แล้ว +1

      මේකත් මතක තියා ගනිල්ල මූ මේ කියව්වට මොලේ නැත්තම් බුද්දිමත් නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් ගොඩයන්න බෑ මොඩයෙක්ට ටිකට් එකක් ඇදුනොත් මොකෝ වෙන්නෙ විනසයි නේද ඇත්තටම ඉලෝන් මස්ක් ලා පට්ට වැඩ්ඩො මොකද සල්ලි කියන එක හරියට හසුරවන්න දන්නවා එයාල ඒ විතරක් නෙවෙයි එයාල අලුත් විදිහට හිතන්නෙ අම්මල තාත්ත ලට කොච්චර සල්ලි තිබ්බත් වැඩ්ඩෙක් වෙන්න බෑ තමන්ට පට්ට මොලයක් තිබ්බෙ නැත්තම් එහෙනම් බන් ලන්කාවෙ කොච්චර සල්ලි කාර දෙමපියො ඉන්නවද ලමයි හරක් නෙ බන් උන් ලොකෙ ප්‍රසිද්ධ උනාද මෙය කියන කතාවෙ සල්ලි තියෙන කතාව ඇත්ත ඒත් සල්ලි වලට ගන්න බැරිතරම් මොලයක් උන්ට තියෙන්නෙ උන් පට්ට දුප්පත් වෙලා ඉපදුනත් කෝටි පතියෝ වෙනවා අවුරුදු ගාකන Research ment අත්දැකීමෙන් මන් ඕක කිව්වේ ...... 😊 ලෝකේ අංක එකේ magazine එකක ලොකු research ment එකකින් හොයාගෙන තියෙනව මෙවැනි පුද්ගලයන් බිහිවන්නෙ අව්රුදු 100 කට එක්කෙනෙක් කියලා ......🙃🥲

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +47

    රටක ආණ්ඩු වලින් තමන්ගේ රටේ බිලියනපතියෝ හදන්න නීතියට පිටින් දේවල් කරනවා..ඒකෙන් ඒ රටට ලොකු අදායමක් එනවා..

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul ปีที่แล้ว +5

      Eka tamai wiya yutu de ape ehema una nm ape ratet waddo bihiwela nitiyata pitin nokara samanya widihata hari rajaya udaw karanna one

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya ปีที่แล้ว +85

    සරලවම් කිව්වොත් සල්ලි තිබ්බොත් අපේ කතාව අපිට ලියාගන්න පුලුවන් ❤😅

    • @tehan_fernando
      @tehan_fernando ปีที่แล้ว +2

      sira

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul ปีที่แล้ว +10

      මේකත් මතක තියා ගනිල්ල මූ මේ කියව්වට මොලේ නැත්තම් බුද්දිමත් නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් ගොඩයන්න බෑ මොඩයෙක්ට ටිකට් එකක් ඇදුනොත් මොකෝ වෙන්නෙ විනසයි නේද ඇත්තටම ඉලෝන් මස්ක් ලා පට්ට වැඩ්ඩො මොකද සල්ලි කියන එක හරියට හසුරවන්න දන්නවා එයාල ඒ විතරක් නෙවෙයි එයාල අලුත් විදිහට හිතන්නෙ අම්මල තාත්ත ලට කොච්චර සල්ලි තිබ්බත් වැඩ්ඩෙක් වෙන්න බෑ තමන්ට පට්ට මොලයක් තිබ්බෙ නැත්තම් එහෙනම් බන් ලන්කාවෙ කොච්චර සල්ලි කාර දෙමපියො ඉන්නවද ලමයි හරක් නෙ බන් උන් ලොකෙ ප්‍රසිද්ධ උනාද මෙය කියන කතාවෙ සල්ලි තියෙන කතාව ඇත්ත ඒත් සල්ලි වලට ගන්න බැරිතරම් මොලයක් උන්ට තියෙන්නෙ උන් පට්ට දුප්පත් වෙලා ඉපදුනත් කෝටි පතියෝ වෙනවා අවුරුදු ගාකන Research ment අත්දැකීමෙන් මන් ඕක කිව්වේ ...... 😊 ලෝකේ අංක එකේ magazine එකක ලොකු research ment එකකින් හොයාගෙන තියෙනව මෙවැනි පුද්ගලයන් බිහිවන්නෙ අව්රුදු 100 කට එක්කෙනෙක් කියලා ......🙃🥲

    • @Kenula_Wijethunga
      @Kenula_Wijethunga ปีที่แล้ว

      @@NirodhaLakshan-gd2ul 👍

    • @stardetails
      @stardetails ปีที่แล้ว +3

      ​@@NirodhaLakshan-gd2ulඑහෙනම් යෝශිතව මතක තියාගන්න.

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 ปีที่แล้ว

      ​@@NirodhaLakshan-gd2ulo/l fail wela ara treading කරලා millionaire කෙනක් වෙන්න acai ne 😂 ඔකේ ගන්න oni දේ ගනිම්

  • @amantha711
    @amantha711 ปีที่แล้ว +2

    මේ වගේ contents හදල මිනිස්සුන්ට යතාර්තය පැහැදිලි කරන්න ගන්න උත්සාහයට එකෙන්ම respect. ඔයා මේ videos වලදි කරන හැම ප්‍රකාශයකටම අදාල තොරතුරු ගත්ත මූලාශ්‍ර/ ඒවට අදාල links/ screenshots වගේ දේවලුත් මේ content එකට add කරානං ඔයාගෙ contents වල කියන දේවල් නිකන්ම විශ්වාස කරනව වෙනුවට අපිටම ඒවයෙ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන්.
    ඒ දේත් ඔයාගෙ content වලට add කරානං perfect. ජයවේවා...!!!

  • @akilaruwanga9074
    @akilaruwanga9074 8 หลายเดือนก่อน +2

    උබනම් වැඩ්ඩෙක් බන්. Keep continuing the good work 👌👌👌

  • @maheshapriyasad6628
    @maheshapriyasad6628 ปีที่แล้ว +12

    කාලයක් හිතන් එපාම කරපු චරිතයක් හැබැයි අද වෙනකොට දාන හැම content එකක්ම බලනවා

  • @uditharanga
    @uditharanga ปีที่แล้ว +91

    කියාගන්න බැරුව හිතින් කල්පනා කර කර හිටපු තිත්ත ඇත්ත ඔක්කොම ටික video එකකින් එළියට ඇවිත්.😌 හැමෝම youtube channel එකක් හදාගන්න, මොනවා හරි video දාන්න, හැමෝටම ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා motivate කරන උන්දැලත් මතක් වෙනවා ඉතින් මට. 😌😂

    • @notigaming9503
      @notigaming9503 ปีที่แล้ว

      චනුක්ස් ටද කිව්වෙ 😂 ඔහොම හිත හිත හිටියම උබට ඉතින් යූටියුබ් නෙමෙයි කෝටි දෙක තුනක් කකුලට පෑගුනත් වැඩක් වෙන්නෑ බ්න් 🙂

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul ปีที่แล้ว +4

      මේකත් මතක තියා ගනිල්ල මූ මේ කියව්වට මොලේ නැත්තම් බුද්දිමත් නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් ගොඩයන්න බෑ මොඩයෙක්ට ටිකට් එකක් ඇදුනොත් මොකෝ වෙන්නෙ විනසයි නේද ඇත්තටම ඉලෝන් මස්ක් ලා පට්ට වැඩ්ඩො මොකද සල්ලි කියන එක හරියට හසුරවන්න දන්නවා එයාල ඒ විතරක් නෙවෙයි එයාල අලුත් විදිහට හිතන්නෙ අම්මල තාත්ත ලට කොච්චර සල්ලි තිබ්බත් වැඩ්ඩෙක් වෙන්න බෑ තමන්ට පට්ට මොලයක් තිබ්බෙ නැත්තම් එහෙනම් බන් ලන්කාවෙ කොච්චර සල්ලි කාර දෙමපියො ඉන්නවද ලමයි හරක් නෙ බන් උන් ලොකෙ ප්‍රසිද්ධ උනාද මෙය කියන කතාවෙ සල්ලි තියෙන කතාව ඇත්ත ඒත් සල්ලි වලට ගන්න බැරිතරම් මොලයක් උන්ට තියෙන්නෙ උන් පට්ට දුප්පත් වෙලා ඉපදුනත් කෝටි පතියෝ වෙනවා අවුරුදු ගාකන Research ment අත්දැකීමෙන් මන් ඕක කිව්වේ ...... 😊 ලෝකේ අංක එකේ magazine එකක ලොකු research ment එකකින් හොයාගෙන තියෙනව මෙවැනි පුද්ගලයන් බිහිවන්නෙ අව්රුදු 100 කට එක්කෙනෙක් කියලා ......🙃🥲

    • @VikumDarshana-tr3pp
      @VikumDarshana-tr3pp ปีที่แล้ว

      ​@@NirodhaLakshan-gd2ulyes 👍❤️

    • @susantharathnayake5075
      @susantharathnayake5075 ปีที่แล้ว

      ​@@NirodhaLakshan-gd2ul invest කරලා තමයි ගොඩ ගියෙ එකියන්නෙ ගොඩක් scientist එක තැනකට ගෙනවා elon කපටියි සහ business ගැන දැනුමක් තියනවා .

  • @Ranga1.0
    @Ranga1.0 11 หลายเดือนก่อน +3

    මේ චැනල් එකේ වැටුන හොඳම වීඩියෝ එකක්. බොරු ෆැන්ටසි ලෝකවල ජීවත් වෙනවට වැඩිය ගේමක් ගහල තමන්ට පුලුවන් තරමෙ තැනකට ඇවිත් චිල් එකේ ආතල් එකේ ඉන්න එකයි ජීවිතේ විඳිනවා කියන්නේ. නැත්තම් මැරෙනකල් හති දාගෙන දිවිල්ලක් තමා තියෙන්නේ. අන්තිමේට විඳපු ජීවිතේකුත් නෑ හම්බවුන අරමුණකුත් නෑ. එලෝන් කාරයාගෙ දෙපිටකාටු කතා ඕන තරම් තියනවා ඌ වංචාකාරයෙක් කියල පිලිගන්න. ඌ කිව්වා ඒ අයි අතිශය භයානකයි කියලා ඒ උනාට ඌ ඕපන් ඒ අයි එකේ ෆවුන්ඩර් කෙනෙක්.

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว +5

    මසුරන් වටින කතාවක්. මටත් ව්‍යවසායිකාවක් විදිහට අත්දැකීම් තියෙනවා.මේ දේවල් තව තවත් සමාජගත කරන්න ඕන.

  • @achilapathiraja1988
    @achilapathiraja1988 ปีที่แล้ว +9

    සුපිරි සගෝර් , හැබැයි උබ දන්න ඇත්ත self made billionaires නැතත් millionaires ල ගැන හරි ඕනෙ

  • @sampatht.dissanayake1243
    @sampatht.dissanayake1243 ปีที่แล้ว +17

    උබ millionaire කෙනෙක් උනොත් උබේ පුතා billionaire කෙනෙක් වීමේ සම්භාවිතාවය උබ billionaire කෙනෙක් වීමේ සම්භාවිතාවයට වඩා වැඩියි😎

    • @gihandarshanathilakarathna4207
      @gihandarshanathilakarathna4207 ปีที่แล้ว +2

      ලංකවෙ නං රටේ ජනාධිපති උනොත් ලමයින්ට තියන චාන්ස් එක ගොඩක් වැඩි

    • @nevergiveup2734
      @nevergiveup2734 ปีที่แล้ว +3

      ඇමරිකාවේ මිලියනර්ස්ලා ඉන්නවා ලංකාවේ ජනග්‍රහනයට් වඩා වැඩියි. එහෙනම් උන් ගෙන් බාගයක්වත් බිලියනයර්ස්ලා ඉන්න එපැයි

  • @ALWIN-i9u
    @ALWIN-i9u ปีที่แล้ว +4

    ඔනම කෙනෙක්ට opportunity ලැබෙනවා එයා ඒක භාරගන්න විදියට තමයි එයාගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ අනික තමයි එයා අවස්ථා හදුනාගන්න බැරි නම් එයා ඉගෙනගන්න ඔන අවස්ථා හොයාගන්න,අදුනගන්න,හදාගන්න, අතිතයෙන් අද්දැකීමි ගන්න.❤
    දැන් ඉන්නේ OL පාස් නැතුව බිලියනපතියෙක් වෙන්න බලාගෙන ඉන්න අයනේ,(ඔනම දේයක් කරන්න ඊට අදාල basic එක හදන්න ඔන😅) අනික මෙ vedio එක තියෙන ඔක්කොම මිනිස්සු පිලිගන්න කැමති අනේ ඉතින් අපට මොන opportunity ද කියලා ඒක පිළිගන්න ලේසි නේ❤,

    • @susantharathnayake5075
      @susantharathnayake5075 ปีที่แล้ว +2

      අපේ education එක හොඳ නැ කාට පාඩම් තමයි .

    • @Nihoncrazy
      @Nihoncrazy 8 หลายเดือนก่อน

      කියන දේ තේරිලා නෑ වගේ

  • @MyDreamsLK
    @MyDreamsLK ปีที่แล้ว +1

    Niyamai Brother Man goda kalayak hewwa deyak ada danagaththa.

  • @smax1840
    @smax1840 ปีที่แล้ว +28

    අර දිනේෂ් මුතුගල වගේ උන්ව පොරවල් කරගෙන ඉන්න එවුන්ට මේක හොඳ කතාවක් 😌👍

    • @sadewanujaya
      @sadewanujaya ปีที่แล้ว +3

      සිරා බන් 😂❤

  • @virajwickramasingha6720
    @virajwickramasingha6720 ปีที่แล้ว +7

    මාර දැනුමක් හම්බෙනව දිගටම කරගෙන යන්න අය්යා ❤

  • @nimnayasaranga1396
    @nimnayasaranga1396 ปีที่แล้ว +41

    උත්සහ වන්තයාගේ පුතා ජය ගනී..

    • @Theekshana_Asanka
      @Theekshana_Asanka ปีที่แล้ว +7

      මගේ එකා උබට විතරයි තේරුනේ

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว +4

      අඩෝ සිරා කතාව 😅

  • @vimukthilahiru7688
    @vimukthilahiru7688 2 วันที่ผ่านมา

    Oyage kate obanda ඕන dollars ane me දේවල් kiwwata. මටත් me billionaires ලා ගේ කතා gana ගැටලු තිබ්බා ❤ good luck

  • @cloudanimatics
    @cloudanimatics ปีที่แล้ว +1

    second thought චැනල් එකෙත් මේ ගැනම කියල තියනවා.Keep this up

  • @v.b.a.s.senarathna3151
    @v.b.a.s.senarathna3151 ปีที่แล้ว +4

    අපේ උන් හිතන්නේ o/l fail වෙලා ලේසියෙන්ම සල්ලි හොය්න පුළුවන් කියලා එහෙම හිතන උන් thanah ගොඩක් බනින්නේ 💀😂

  • @SuwanSankaja
    @SuwanSankaja 6 หลายเดือนก่อน +1

    Wicky, mark cuban ගැන ඔයාගේ අදහස මොකක්ද sago ?, eyath me wageda nattam eya self made kiyala kiyanna puluwanda ?

  • @LimitsInfinity
    @LimitsInfinity ปีที่แล้ว +6

    කතාව තේරුම් ගන්න ඕනි.අපිට බිලියනයර් කෙනෙක් වෙන්න බැරි කතාව මේකෙන් ගන්න එපා.මෝඩ බොරු මෝටිවේසන් කතා ඔලුවට අරන් තමන්ටම හානි වෙන වැඩ කරගන්න එපා.නිදියන වෙලාවල් අඩු කරගෙන ඔලුවට අනවශ්‍ය ප්‍රෙශර් දාගෙන පිස්සු කෙලින්න එපා කියන කාරණාව මේකෙන් ගන්න😴🔥

  • @trustlanka1889
    @trustlanka1889 ปีที่แล้ว +12

    Investment එක depend වෙන්නේ capital එක මත, contacts මත, ලන්කාවෙත් එහෙමයි, ලොකු businessman ලා 90% උපතින්ම සල්ලිකාරයෝ උන්ගේ ඇගේම ඒක තියන මිනිස්සු , අනික ඒ මිනිස්සු ලෝකේ දකින්නේ ඉහල තැනක ඉදලමයි. පොඩි තැන ඉදල ආපු මිනිස්සු නැතුව නෙමෙයි ඒත් පොඩ්ඩයි. ලන්කාවේ දේසපාලනය බලන්න තාමත් ඔක්කොම බිහිඋන පාලකයෝ වලව් වලින් ආපු මිනිස්සු , සාමාන්‍ය මිනිස්සු අඩුයි.

    • @Hmgjjjaahajajakkak
      @Hmgjjjaahajajakkak ปีที่แล้ว

      වලව් වලින් ආව පකජ්😅😅 ඕවත් සමාජෙන් උඹල අහපු බොරුනෙ

    • @trustlanka1889
      @trustlanka1889 ปีที่แล้ว

      @@Hmgjjjaahajajakkak boruwata hari un suddanta puka deela walaw wecha un atha walaw karaya koheda pahatha rata, colombo , hambanthota koheda niyama walaw, okkoma boru karayo, niyama walaw karayo inne kandy. Oya eka ballekwath me rata hariyata kale nane, samanya mahajana ya athata balaya yanna ona

  • @avagrantdilsaraabeywickram2570
    @avagrantdilsaraabeywickram2570 ปีที่แล้ว +33

    ඔය වගේම ලංකාවේ සාර්ථකයි කියන කට්ටිය ගැනත් කිව්වනම් වටිනවා අපේ මිනිස්සුන්ට තෙරුම් ගන්න

  • @YAKARI9407
    @YAKARI9407 ปีที่แล้ว +4

    මයින්ද මහත්තයා නම් self made ❤

  • @ashan.thoughts
    @ashan.thoughts ปีที่แล้ว +19

    මම ගමක ඉපදිලා නගරෙකට ආපු කෙනෙක්, ගමේ මිනිස්සු එක්කෙනෙක්වත් කකා නිදියන්නේ නෑ එහෙම ආර්ථිකයක් ගමේ ලොකුම මුදලාලිට වත් නෑ නගරෙදි මිනිස්සු කෙටි සරල පැසිව් ඉන්කම් එකක් එන අතරෙ ඇක්ටිව් ඉන්කම් එකක් ගන්නවා, එහෙම බැලුවම නගරෙ අය ගමේ අයට වඩා ආර්ථික ස්ටේබල් එකක ඉන්නවා ඔක්කොමම නෙවෙයි යම් ප්‍රමානයක්, තව මං බලපු දෙයක් තමයි හොඳට කාලා බීලා ඉන්න අය සල්ලි කාරයෝ කියන ගොඩේ මං දැකලා නෑ , අහ් වැදගත්ම එක, අපේ අම්මට තාත්තලත් බිංදුවෙන් පටන් අරන් තියෙන්නේ හැබැයි ඉතින් එයාලා කෝටිපතියො නෙවෙයි නමුත් කාලා ඉන්න පුලුවන් මට්ටමක ඉන්නවා මිලියන පතියෙක් වෙන්නත් එයාලට බෑ, හැබැයි දැන් එයාලා බිස්නස් කරොත් තව ටිකක් උඩට ඒවි නැත්තම් නෑ

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 ปีที่แล้ว +27

    ඇති යන්තම් එකෙක්හරි ඇත්ත කිව්වා. කියාගන්න බැරුව හිටියෙ. Power කියන්නෙ dark side එකක් එක්ක එන දෙයක්. PR එකක් maintain කරන අය ඒක කරන්නෙ ඇයි කියලා තේරුම්ගන්න ඕනෙ මුලින්ම.

  • @kathandarananda1
    @kathandarananda1 ปีที่แล้ว +20

    Average ඉදලා උඩටම ගිය එකකෙනෙක් තමා google ceo සුන්දාර් .❤role model එහෙකට සුපිරි!

    • @charukaranasingha3181
      @charukaranasingha3181 ปีที่แล้ว +7

      ඔව් එයා ඇත්තටම ඇවරේජ් හුගක් මහන්සිවෙලා වාසනාවත් එක්ක උඩට ආව කෙනෙක් හැබැයි එයත් ඉන්දියාවෙ විදියට ටිකක සාමාන්‍ය මට්ටමට වැඩිය උඩ නේ ❤

    • @sdmax7195
      @sdmax7195 ปีที่แล้ว +5

      ඇත්ත , එයාගෙ පවුල නන් කෝටි පතියෝ නෙමෙයි හැබැයි තාත්ත තමයි එයාටත් සල්ලි හොයල දුන්නෙ ඇමෙරිකාවට යන්න

    • @kathandarananda1
      @kathandarananda1 ปีที่แล้ว

      @@sdmax7195 ඔව් ඉතින් ඒක ලොකු දෙයක් නෙවෙ scholarship එකක් හම්බුනාම කොහොමත් දෙමාපියන් කොහොම හරි සල්ලි හොයලා දෙනවනෙ.

  • @spanchisl
    @spanchisl ปีที่แล้ว +3

    Wicky podcast එකක් පටන් ගමු 😊

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 ปีที่แล้ว +3

    Well explained brother! Great content ජය!📌️ අන්තිම Example එක....😂🔥

  • @harshadassanayake
    @harshadassanayake ปีที่แล้ว

    නියම වීඩියෝ එක බ්‍රෝ 👍keep it up

  • @SLBARISTA
    @SLBARISTA ปีที่แล้ว +3

    Valuable Video, thank you Brother ❤

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว +3

    Tax pay කරපු අයගෙ සල්ලි ගත්ත කියන එක වැරදී. Nasa එක ඒ project එක නිකන් දුන්නෙ නෑ ඒ project වලින් ලොකු ප්‍රොයෝජනයක් උනා. සල්ලි නාස්තියක් උනේත් නැ

  • @asithakumara4575
    @asithakumara4575 9 หลายเดือนก่อน +1

    Excellent speech 🎉

  • @pramudpasqual5398
    @pramudpasqual5398 ปีที่แล้ว +11

    Bro කතා කරද්දි හුස්මක් ගන්න පොඩ්ඩක්... වෙලාවක හුස්ම හිරවෙලා මැරෙන්නෙ video එකක් මැද්දෙදිම නැත්තන් 🙂👍

  • @tharangawijegunasekara747
    @tharangawijegunasekara747 ปีที่แล้ว +2

    සිරාවටම self-made wealthy (money-wise) කෙනෙක් ගැන video එකක් කරමුත 😊

  • @mohamedismath8817
    @mohamedismath8817 ปีที่แล้ว

    superb explanation 🤝

  • @lasithmihiranga
    @lasithmihiranga ปีที่แล้ว +6

    එ අයියා උබ මගේ එකා බ්න් හැම බිලියනර් කෙනෙක්ම ව්ගේ නොකිය පැත්ත ගැන මෙම කතා කරාට

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว

    Thank you boss. Adarei❤❤

  • @asithakumara4575
    @asithakumara4575 9 หลายเดือนก่อน +1

    Good 👍 job 🎉brother

  • @kanishkaobeysekara6402
    @kanishkaobeysekara6402 ปีที่แล้ว +1

    very helpful video ❤❤❤

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 ปีที่แล้ว +7

    මුලින්ම කියන්න ඕන නියම වීඩියෝ එක...මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ලෝකෙම ඔය කිව්ව බිලියන පතියොන්ට එයාලගේ දෙමාපියන් අතදීලනම් එයාලා ඒ තැනට ආවෙ එයාලගේ පවුලට තිබ්බ එක එක සමාජ සම්බන්දකම්නම් එයාලව ඉහලට අරන් යන්න උදව් කලේ..එයාලගෙ දෙමාපියන්ගේ මූලාරම්භය හොයගන්න තිබ්බනම් හොදයි කියල හිතෙනවා...ඒ අය කොහොමද ඒවගෙ දේවල් තමන්ගේ දරුවන්ට දෙන්න තරම් ඒ අයගේ වපසරිය හදාගත්තේ...ඒ ගැන දැනගැනීමේ කුතුහලයක් අවා..

    • @OnTricks1
      @OnTricks1 ปีที่แล้ว +3

      Eylge anith lamainuth e wge diyunu wenna epei neda bro ehenam. Minissu kochr irisiya krth unge hekiyawen tmi un gema gahagena tynne. Oni thrm mimisu inne koti ganan sweep adila masen deken hignno wena aya 😅😅

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว +6

    නියමයි මල්ලි. ඔය කතාවත් එක්ක මන්නම් එකෙන්ම එකඟයි. කව්රැත් නොකියන කතා ඔයා කියනව.

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul ปีที่แล้ว +1

      මේකත් මතක තියා ගනිල්ල මූ මේ කියව්වට මොලේ නැත්තම් බුද්දිමත් නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් ගොඩයන්න බෑ මොඩයෙක්ට ටිකට් එකක් ඇදුනොත් මොකෝ වෙන්නෙ විනසයි නේද ඇත්තටම ඉලෝන් මස්ක් ලා පට්ට වැඩ්ඩො මොකද සල්ලි කියන එක හරියට හසුරවන්න දන්නවා එයාල ඒ විතරක් නෙවෙයි එයාල අලුත් විදිහට හිතන්නෙ අම්මල තාත්ත ලට කොච්චර සල්ලි තිබ්බත් වැඩ්ඩෙක් වෙන්න බෑ තමන්ට පට්ට මොලයක් තිබ්බෙ නැත්තම් එහෙනම් බන් ලන්කාවෙ කොච්චර සල්ලි කාර දෙමපියො ඉන්නවද ලමයි හරක් නෙ බන් උන් ලොකෙ ප්‍රසිද්ධ උනාද මෙය කියන කතාවෙ සල්ලි තියෙන කතාව ඇත්ත ඒත් සල්ලි වලට ගන්න බැරිතරම් මොලයක් උන්ට තියෙන්නෙ උන් පට්ට දුප්පත් වෙලා ඉපදුනත් කෝටි පතියෝ වෙනවා අවුරුදු ගාකන Research ment අත්දැකීමෙන් මන් ඕක කිව්වේ ...... 😊 ලෝකේ අංක එකේ magazine එකක ලොකු research ment එකකින් හොයාගෙන තියෙනව මෙවැනි පුද්ගලයන් බිහිවන්නෙ අව්රුදු 100 කට එක්කෙනෙක් කියලා ......🙃🥲

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +2

    19:29 රෝහිතට මුකුත් කියන්න එපා ඌ මගේ යාලුවා.🥲

  • @Lahirugamage-On
    @Lahirugamage-On ปีที่แล้ว +1

    සුපිරී මචෝ ❤

  • @dhanujahansika8145
    @dhanujahansika8145 ปีที่แล้ว

    thanks ayye me karana wadeta😊❤️ aadarei

  • @sldvkeverything7241
    @sldvkeverything7241 ปีที่แล้ว +9

    සමාන අදහස් තියෙන කෙනෙක්. 😊❤නියමයි.

  • @lakshandream3822
    @lakshandream3822 ปีที่แล้ว +1

    හරියටම කිව්වා...නියමය් දිගටම කරගෙන යන්න ජය වේවා....😊❤❤

  • @okra441
    @okra441 ปีที่แล้ว

    Niyamai .mulin oyava danagathe kalith ekka karapu vedio eken

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ගොඩක් thanks aiya.😀😀😀😀😀😀😀💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @chathuraavi4747
    @chathuraavi4747 ปีที่แล้ว +7

    මටත් ඇත්තටම තිබ්බ ලොකු ප්‍රශ්නයක් billinors ලා ඔය කියන තරම් දුක් විදලා කොහොමද ඔය තරම් ඉහලට ගියේ කොහොමද කියලා. Practically ගත්තොත් ලොකූ random chance එකකින් තාමා එහෙම වෙන්නෙ. අනික මේ ලෝකේ දුක් නොවිදපු කෙනෙකුත් නැහැ නේ 🤔

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +36

    සාර්ථක උනු උන් ගොඩක්ම කියන්නෙ තක්කඩි කතා 🥴
    උදාහරණයක් දෙන්නම්
    "මම අද Resturant Chain එකක Owner කෙනෙක්, මම පළවෙනි Resturant එක පටන් ගත්තෙ හාල් ඇටේකින්"
    ඔන්න ඔය වගේ කතා කියන්නෙ😂
    TH-cam චැනල් වලින් ගෙන්නලා උන්ගෙ තක්කඩි කතා interview කරල බලන පොඩි උන්ගෙ ඔලු වලටත් හානියක් කරන්නෙ.
    අධ්‍යාපනය කියන එක එකෙ වැදගත් කම පොඩි උන්ගෙ ඔලු වලින් නැති කරල අර තක්කඩි කතා වලින් පිරෙන්න අරිනවා.
    ගොඩක්ම පිරමිඩ වගේ Scam කරන උන්, උන්ගෙ ගේමට කොල්ලො කෙල්ලො අල්ලගන්න.. ඕක ආයුධයක් විදියට පාවිච්චි කරනවා 😢
    මේ දවස් වල Trending වෙලා ඉන්න අර කොත්තු මහත්තයත් ඔහොම තමා 🥴

    • @lasithmihiranga
      @lasithmihiranga ปีที่แล้ว +1

      sira kathawa apatath kothandi hari wardunama thama owa mathak wennne bosa

    • @Hi-xy5nn
      @Hi-xy5nn ปีที่แล้ว +1

      Priyan manik kiyanneth a wge githayek

  • @dude2759
    @dude2759 ปีที่แล้ว

    ජයබෝ ❤ සුපිරි content ටිකක් ඕනේ

  • @WebExplorerChannel
    @WebExplorerChannel ปีที่แล้ว +1

    "Like to believe" Vs "should believe"

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 หลายเดือนก่อน +1

    In Sri Lanka Dammika Perera also same.... 😂😂

  • @lahiruwijesinghe1146
    @lahiruwijesinghe1146 ปีที่แล้ว

    Reality is often Disappointing. යථාර්ථය පැහැදිලි කරපු විදිහ මරු 🙌🏼
    Sundar pichai ගැන කතා කරමුකො

  • @shammikadilshan932
    @shammikadilshan932 ปีที่แล้ว

    Great work bro 👏 👍

  • @thusith93
    @thusith93 ปีที่แล้ว +1

    brother MTFE dan condition eka gana video ekak oni

  • @sachindanaveen1263
    @sachindanaveen1263 ปีที่แล้ว +1

    nice one . 🖤

  • @Sanoj_Dulanka
    @Sanoj_Dulanka ปีที่แล้ว

    Mata hithuna deyak uba ada kiuwee...thankz broo

  • @charithajay4041
    @charithajay4041 ปีที่แล้ว

    මේ video එකෙන් තමයි Chanel එක සෙට් උනේ

  • @thriftyknife
    @thriftyknife ปีที่แล้ว

    Oya mage perspective eka dawasin wenas kala. Thanks

  • @chinthakayatanwala
    @chinthakayatanwala ปีที่แล้ว +1

    ලන්කාවෙ ධම්මික පෙරේරට කියන කවි සීපද ටික දැක්කම ඇති ඔයාගෙ content එක පිලිගන්න. පිටරටින් bio waste ගෙනල්ල, casino, jackpot කරවල, micro credit වලින් ගම් වල මිනුස්සුන්ව හූර්ගෙන කාලා, ආන්ඩුව එක්ක ඩීල් දාල ceramic මාකට් එකේ මොනපොලි එකක් හදාගෙන, දැන් එනවා ව්‍යවසායකත්වය ගැන රටටම කියලා දෙන්න. Well done!!

  • @gayanthadilshan6884
    @gayanthadilshan6884 ปีที่แล้ว +3

    සමාජගත වෙන්න ඕන කතා මචං මේවා..

  • @FFTP-m4r
    @FFTP-m4r หลายเดือนก่อน

    Ayye self made billionairela gana video ekak karannako

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 ปีที่แล้ว +3

    මම මුලින්ම කොළඹ එනකොට රුපියල් 50යි අතෙ තිබුනේ. දිලිත් ජයවීර 😮
    එයා අද කෝටිපතියෙක්

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 9 หลายเดือนก่อน

      😂😂😂 මහින්ද ට පින් සිද්ද වෙන්න 😂

  • @AmazingdayOut
    @AmazingdayOut ปีที่แล้ว

    How about sundar pichai..

  • @kasvith
    @kasvith ปีที่แล้ว

    What about steve jobs? can you debunk him?

  • @Dumiya123
    @Dumiya123 ปีที่แล้ว +14

    එක විදියක් තියෙනවා පවුලෙ උරුමය, හොරකම් කිරීම නැතුව බිලියනපතියෙක් වෙන්න. ඒ තමා unbelievable luck එක 😁

    • @restorationbro
      @restorationbro ปีที่แล้ว +1

      Ekath neme. Kaleta galapena wada kirima

    • @unknown2723
      @unknown2723 ปีที่แล้ว

      Putin , Mao , Napoleon , . ?????

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว +1

      @@restorationbroවොරන් බෆට් කියනව එයා හරි කාලේ ඇමෙරිකාවෙ ඉපදුනු හින්ද ඒකෙ ලොකු වාසියක් ලැබුන කියල

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว

      @@unknown2723, Mao ගැන Netflix documentry තියෙනව youtube එකෙත් ඇති.

    • @restorationbro
      @restorationbro ปีที่แล้ว +1

      @@Triplegemvlessyou ekne.eka aththa. Apitath okama tama

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou ปีที่แล้ว +1

    Dilmah Tea,Harry Jayawardhana .Upali ඒඅයටත් humble beging එකක් තිබ්බ කියන්න බෑ.

  • @khemindanenisuru4828
    @khemindanenisuru4828 7 หลายเดือนก่อน

    Attatama meka sira kathawak. ❤️❤️❤️❤️

  • @Nexus-NG
    @Nexus-NG ปีที่แล้ว +1

    Mama hithan hitapu. Apita pennana boru surangana loke reality eka oya thama wadinnama kiyla dunne. Oyage vedio balapu mul kale mata oyawa penna ba🥲. Kalayak yaddi thama seen eka therenne💙

  • @thanushkamanju
    @thanushkamanju 11 หลายเดือนก่อน

    😂 නියමයි බන් ,සුපිරි කතා 👍👍 MR koththu තවත් එකෙක් 🤣 සමන්ත බඩ්ඩ 😂 රොකට් රෝහිත මරු සෙට් එක ආදර්ශෙට ගන්න 😂😂😂

  • @nijayajayaweera
    @nijayajayaweera ปีที่แล้ว

    Aiye attama self millionaire kenek gana video ekak karanko

  • @chanukamahesh987
    @chanukamahesh987 ปีที่แล้ว

    මුල් දවස්වලනම් ඔයාව පේන්න බැරුව හිටියේ.හැබැයි දැන්නම් බොක්කටම සෙට් වීගෙන එන්නේ 🥹❤️

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +2

    මිනිස්සු ගොඩක් කැමති සුරන්ගනා කතා වලටනෙ එකයි ගොඩක් අය සුරන්ගනා කතාම කියන්නෙ. නමුත් tech with wicky මෙවගෙ වෙනස්ම video දානවට Thank U

  • @HeshanSathmin-tb3xm
    @HeshanSathmin-tb3xm ปีที่แล้ว +2

    ❤එතකොට අයියෙ තනියම ගොඩගිය එකෙක්වත් නැද්ද ඉන්නවනම් ඒ අය ගැන කියන්න

  • @2767
    @2767 ปีที่แล้ว +1

    තව මේ වගේ එකක් දාන්න

  • @chathumal2002
    @chathumal2002 ปีที่แล้ว +2

    හරි විදිහට. තමන්ගේ මහන්සියෙන් පෝසෙතෙක් උන මනුස්සයෙක් ගේ life story එකක් ගේන්න පුළුවන් ද

  • @Sagzor
    @Sagzor ปีที่แล้ว

    @ravindubandaranayake sir tamai balanna kiwwe ada clz eke

  • @Archana_AU
    @Archana_AU ปีที่แล้ว

    Great work keep it up bro !! ❤️

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    Linus Tech Tips මොකද වුනේ කියලා දන්න.

  • @gameszoneofficial123
    @gameszoneofficial123 ปีที่แล้ว

    කලිගෙන් අවේ ඇත්තටම සුපිරි

  • @damithlakruwan2759
    @damithlakruwan2759 ปีที่แล้ว +1

    මමනම් ඕක මුල ඉදන්ම දැනන් හිටියෙ

  • @tehan_fernando
    @tehan_fernando ปีที่แล้ว +1

    machn luck eka hoyaagena passen giyapu un oona tharam innawa Billionaires la wela.
    specially Traders people like Michael Burry.
    FTX eke kalin aithi kaaraya podi kaalekin salli kaarayek wela thiyenawa Sam Bankman Fried habai dan uu jail eke inne scam deal ekak run karala.
    mata kiyanna oone meekai apita ehema wenna baa kiya kiya hithala dreams passe duwana eka nawathanna baa. apith gaamak gahanna oone. unuth gaamak gahalana apith gahala enna danaganna oone.
    uben reply ekak balaporoththu wenawa.

  • @lasithapathum773
    @lasithapathum773 ปีที่แล้ว

    Deriv කියන site එක ගැනත් ටිකක් කියන්න පුලුවන්ද

  • @abdulhakeem4155
    @abdulhakeem4155 ปีที่แล้ว

    100k පස්සේ sponsor videos නැතුව මේ වගේ බොක්කෙන් කතා කරන videos ඕනේ බ්‍රෝ..

  • @ThanujayaWeerasooriya-jt5lc
    @ThanujayaWeerasooriya-jt5lc ปีที่แล้ว

    Patta aiya ❤❤❤❤❤

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +35

    එතකොට අපි කොහොමද කරන්නේ......? ධාර්මිකව උපයලා බිලියන පතියෙක් වෙන්න බැරි ද? අයියා හිතන විදිහට

    • @MRICE-yl8to
      @MRICE-yl8to ปีที่แล้ว +19

      දාර්මිකව උපයනවා කියන්නෙ මෙහෙමයි ඔයා ගොඩක් මිනිස්සුන්ට තියන burning problem එකක් විසදුවොත් ඔයාට සල්ලි හොයන්න පුලුවන්.ඒකෙ ලාබ උපයන business model(magnitude and scale) එක අනුව billionaire ද millionaire ද කියලා තීරනය වෙයි

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 ปีที่แล้ว +1

      @@MRICE-yl8to මෙන්න නියම උත්තරය ශෝර්ට් ,ස්වීට් විදිහට හරි දේ හරියටම තියනව

    • @kaleeshar3588
      @kaleeshar3588 ปีที่แล้ว

      ​@@MRICE-yl8to❤

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว

      @@MRICE-yl8to wow thanks for your answer 😍🙏

    • @maheshprasanna5932
      @maheshprasanna5932 ปีที่แล้ว +4

      ලෝකේ සීයට සීයක් හොද දේවල් බලාපොරොත්තු වෙන්න එපා 🙂 කිසිම දෙයක් සීයට සීයක් හරිවත් වැරදිවත් නෑ

  • @n.c.sudusinghe.2087
    @n.c.sudusinghe.2087 5 หลายเดือนก่อน

    ❤අනිවාර්යයෙන් 👍

  • @PaKee_Comments
    @PaKee_Comments ปีที่แล้ว +3

    මගෙත් අතීතේ ගැන සෝක බර කතාවනම් මමත් හදන් ඉන්නේ මල්ලී...දියුනු උනානම් කියන්න තිබුනා...😁😁😂👍🏻

  • @Induwaraudaranga2
    @Induwaraudaranga2 7 หลายเดือนก่อน

    Ado ptta katwa❤

  • @danushapunsara4847
    @danushapunsara4847 ปีที่แล้ว

    Mr.beast , andrew tate , iman gadzhi meyala ganath video ekak one brother ✌️

  • @dacebdaceb4444
    @dacebdaceb4444 ปีที่แล้ว

    Bro මේ වගේ financial literacy එකක් හදාගන්නෙ කොහොමද ?

  • @dude3565
    @dude3565 ปีที่แล้ว

    well said G

  • @sasiruvinuth7874
    @sasiruvinuth7874 ปีที่แล้ว +1

    තිත්ත වුණත් ඇත්ත කීම ගැන Bro respect ❤❤❤

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul ปีที่แล้ว

      මේකත් මතක තියා ගනිල්ල මූ මේ කියව්වට මොලේ නැත්තම් බුද්දිමත් නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් ගොඩයන්න බෑ මොඩයෙක්ට ටිකට් එකක් ඇදුනොත් මොකෝ වෙන්නෙ විනසයි නේද ඇත්තටම ඉලෝන් මස්ක් ලා පට්ට වැඩ්ඩො මොකද සල්ලි කියන එක හරියට හසුරවන්න දන්නවා එයාල ඒ විතරක් නෙවෙයි එයාල අලුත් විදිහට හිතන්නෙ අම්මල තාත්ත ලට කොච්චර සල්ලි තිබ්බත් වැඩ්ඩෙක් වෙන්න බෑ තමන්ට පට්ට මොලයක් තිබ්බෙ නැත්තම් එහෙනම් බන් ලන්කාවෙ කොච්චර සල්ලි කාර දෙමපියො ඉන්නවද ලමයි හරක් නෙ බන් උන් ලොකෙ ප්‍රසිද්ධ උනාද මෙය කියන කතාවෙ සල්ලි තියෙන කතාව ඇත්ත ඒත් සල්ලි වලට ගන්න බැරිතරම් මොලයක් උන්ට තියෙන්නෙ උන් පට්ට දුප්පත් වෙලා ඉපදුනත් කෝටි පතියෝ වෙනවා අවුරුදු ගාකන Research ment අත්දැකීමෙන් මන් ඕක කිව්වේ ...... 😊 ලෝකේ අංක එකේ magazine එකක ලොකු research ment එකකින් හොයාගෙන තියෙනව මෙවැනි පුද්ගලයන් බිහිවන්නෙ අව්රුදු 100 කට එක්කෙනෙක් කියලා ......🙃🥲

    • @pasaninduwara1556
      @pasaninduwara1556 ปีที่แล้ว +1

      ​@@NirodhaLakshan-gd2ulඉතින් දැන් මොකද්ද ඕක හැම තැනම කොපි පේස්ට් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 ปีที่แล้ว +1

    ඇත්ත..😊