කොහොමද මම හරි විදියට phone එකක් තෝරාගත්තේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 104

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 ปีที่แล้ว +72

    හරි විදිහට මාකටින් කරන්නෙ අන්න එහෙමයි 🥰

  • @kaviya763
    @kaviya763 ปีที่แล้ว +22

    Kariya add eka ඇගට නොදැනෙන්න උුන්නා නේ😂👍

    • @achalahanwella5709
      @achalahanwella5709 ปีที่แล้ว +1

      Phone eka price eka = Add eke price eka 😂😂

  • @PasindaWeerakoon-jw7kd
    @PasindaWeerakoon-jw7kd ปีที่แล้ว +8

    වෙනස්ම විදියේ සේල්ස් රෙප් කෙනෙක්

  • @akilapathum3823
    @akilapathum3823 ปีที่แล้ว +4

    මං නම් ඔක හිතලා ගත්තෙ මං නම් බලන්නෙම නැති දෙයක් තමා 📷 එක

  • @GihanKavinda.
    @GihanKavinda. ปีที่แล้ว +2

    මම s20+ එකක් ගත්තේ 2020 දෙසම්බර් වල , ෆෝන් එකේ කිසිම ඩැමේජ් එකක් නෑ කිසිම අවුලක් තිබ්බේ නෑ . කරුමෙ කියන්නේ හරියට ම අවුරුඩු 1.5 පාවිච්චි කරා ම ග්‍රීන් ලයින් ආවා ෆෝන් එකේ . ඒ පාර authorized service center එකකින් free of charge repair එකක් කරලා දුන්නා,වොරන්ටි තිබ්බ නිසා හොදයි . අලුතෙන් battery එකකුත් දාලා දුන්නා . ආයේ පාවිච්චි කරා කිසි ලෙඩක් නැතුව . ආයෙ මේ අවුරුද්දේ march වල android OS update එකකින් ග්‍රීන් ලයින් එකක් නෙවේ ගොඩක් ආවා . මට නම් එපා ම උනා samsung S series එකේ ෆෝන් . අපේ කිසිම වරදක් නෑ , එයාල ට තාම මේ ග්‍රීන් ලයින් එන එක හදාගන්න බෑ නේ . දැන් අවුරුදු ගානක් තිස්සේ හදනවා . මේ පාර නම් වොරන්ට් නැති නිසා හදාගන්න සල්ලි යන නිසා මම වැඩේ ඇතෑරලා හිටියේ .
    කොහොම හරි ගොඩක් S20 users ල ට මේ ලෙඩේ ආපු නිසා කට්ටිය complain කරලා, දැන් ආයේ ෆෝන් එකේ කිසිම ඩැමේජ් එකක් නැත්තන් free එයාලා display එක දාලා දෙනවා . superamoled display එකක් දාන්න හෙන ගානක් යනවා නේ , ඒ අතින් කස්ටමර් සර්විස් නම් samsung එකේ හොදයි . ඒත් මේ green lines නිසා ආයෙ Samsung ගන්න හිතෙන්නේ නෑ

    • @Creatortech95
      @Creatortech95 ปีที่แล้ว

      සැම්සුන්ග් කියනෙ ජරාවක් බන් ඇන්ඩ්‍රොයිඩ් නම් ඉතින් සෝනි පික්සල් වගේ ඒවා තමා

    • @GihanKavinda.
      @GihanKavinda. ปีที่แล้ว

      @@Creatortech95 ehema kiyanna baha , pixel ekath leda godak . use karana kenek gen ahannako . sony gena nam danne na

    • @lrjsongster4176
      @lrjsongster4176 ปีที่แล้ว

      huawei maru oyaleda na

  • @GayanDmax
    @GayanDmax ปีที่แล้ว +3

    Aparade baluwe. Add ekakni 😁

  • @islam_makhachev_00
    @islam_makhachev_00 ปีที่แล้ว +7

    හුම්තා කාලෙම්කින් 👀❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +5

    සුපිරි කතාව....

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +2

    Thanks you .apple asia කොහෙද තියෙන්නේ.use mobile තියෙනවද

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 ปีที่แล้ว +3

    Apple asia eken ganna danapathi puthek wenna oni hokada wena thanakata wada 20000-30000 wadi neda mama mac book ekak baluwe ekenam ehemayi

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +1

      මම චෙක් කරද්දිනම් මට වෙන තැනකින් කිව්වට වඩා අඩු ගානක් කිව්වෙ

  • @071indunil
    @071indunil ปีที่แล้ว +2

    කවුරුත් විකුනනකන් සලකනවා පස්සේ නේ දෙන්නේ වැඩේ 😅😅

  • @charukaranasingha3181
    @charukaranasingha3181 ปีที่แล้ว +1

    මං එහෙමනං iphone 13 එකක් එක්ක DJI pocket 2 එකක් ගන්නව ඒගැන මොකද හිතන්නෙ

  • @Bhathiya_Darshana
    @Bhathiya_Darshana ปีที่แล้ว +3

    මාකටින් පාර 🎉😂

  • @Dinukalakmal
    @Dinukalakmal ปีที่แล้ว

    මාකටින් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

  • @giharasanuthi8113
    @giharasanuthi8113 ปีที่แล้ว

    Machan MTFE ගැන කියන්න පුලුවන් ද?????

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว

    ❤ RESPECT 🙏 U BRO, GREAT JOB. GOOD LUCK, FROM SURANGA ( SRILANKA )

  • @tharakaruwansisi8609
    @tharakaruwansisi8609 ปีที่แล้ว +4

    Android tam hoda

  • @Nimal-yt7ro
    @Nimal-yt7ro ปีที่แล้ว

    Good point bro ❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +4

    Iphone හොදයි os එක‍ට තමා ආස නැත්තේ කස්ටම් රොම් ගහන්න බෑනෙ

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +3

    15 එක enakan idala ganna

  • @IzaWeeraman
    @IzaWeeraman ปีที่แล้ว

    Oya kiyna deyk thmi sudu mahaththayo 🥲

  • @tharakaruwansisi8609
    @tharakaruwansisi8609 ปีที่แล้ว +3

    Pixel tam hoda

  • @gayanwimalarathna6202
    @gayanwimalarathna6202 ปีที่แล้ว +1

    Apple asia gana kypu eknm aththa mth phone exchange ekkta ahuwma full detail ekk dunna mta khmda wenne kawda wenkn valid da okkma dala

  • @dinethdamsara1060
    @dinethdamsara1060 ปีที่แล้ว

    i phone 14 eke tiyenne 13 eke tiyena chipset ekamane

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว +1

    මම නම් බලන්නේ ම නැත්තේ කැමරාව

  • @GEEKCLOUDCREW
    @GEEKCLOUDCREW ปีที่แล้ว +3

    🔥

  • @holiday3668
    @holiday3668 ปีที่แล้ว +2

    Patta marketing

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama ปีที่แล้ว

    iphone vs Sony

  • @GayaniBandara-j8s
    @GayaniBandara-j8s ปีที่แล้ว +1

    Apple Asia eken waddi gaththa warranty eka mokakda??
    Apple Care Warranty
    Or
    Genxt Warranty
    Kohoma ganna ekada hoda?

  • @achinthalakshan2040
    @achinthalakshan2040 ปีที่แล้ว +2

    ❤😊

  • @yasithudayanga2063
    @yasithudayanga2063 ปีที่แล้ว

    14ekakata wada 13pro max ekakata yana eka hodai neda..🌝

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 ปีที่แล้ว

    මෙන්න මාකටින්..😂😂

  • @thamidudhanushmal134
    @thamidudhanushmal134 ปีที่แล้ว

    Marketing 😏

  • @MS-ql4db
    @MS-ql4db ปีที่แล้ว +2

    ලොකෙ හොදම කැමරා i phone නෙවෙ දැන් නම්.. samsung s23 ultra ඉදිරියෙන් ඉන්නව xiaomi original පොන් ඉදිරියෙන් ඉන්නව ..
    ලොකෙ වටෙ නිව් තමා ඉතින්

    • @Creatortech95
      @Creatortech95 ปีที่แล้ว +1

      කවුද බං කියන්නෙ බලහන් පික්සල් එකක් එක්ක හරි සෝනී එකක් එක්ක සැම්සුන්ග් ලා ෆොටෝ හ්දලා දෙන්නෙ ගොඩක් පික්ඩල් බින්ග් කියන මෙතඩ් එකෙන් ලක්ශ 8ක් දීලා ගන්න DSLR එකක තියෙන්නෙත් 24 මෙගාපික්සල් නැත්තන් 32 මෙගාපික්සල් සෙන්සර් එකක් එහෙම වෙන්න හේතුව බලපන් මුලින්ම කැමරාවේ මෙගාපික්සල් ගානෙන් කොලිටි එක බලන්නෙ නෑ බං උබ ඕවගේ කතා කියන්නෙ නෑ කැම් එකේ ස්පෙක් ශීට් එක හරියට කියවන්න දන්නවානම්. එහෙම වෙන්නෙ අපි වගේ රටවල් වල ඉන්න හරක් තවත් රට්වල් වල ඉන්නවනේ ඒහින්දා තමා ඕවා මාකට් වෙන්නෙ. ගෝ ප්‍රෝ එකක් තියෙන කැම් එක ගහන්න බැරියෑ උන්ට 500 මෙගාපික්සල් විතර උන්ගෙත් තියෙන්නෙ 27 මෙගාපික්සල් 😂

    • @Ash.789
      @Ash.789 ปีที่แล้ว

      ​​@@Creatortech95නෑ බං මන් තර්ක කරනවා නෙවෙයි Xiaomi ලාගේ දැන් movie ඉඳන් ගහන්න පුළුවන් ෆෝන් ඇවිල්ලා තියෙනවා දැක්කා පුළුවන් නම් හොයලා බලන්න මාත් අහම්බෙන් දැක්කේ ලින්ක් එකක් හම්බුනොත් දාන්නම්.ඔයාගේ උඩ comment එකට නෙවෙයි කිව්වේ අර කෙනා කිව්වා එක ගැන කිව්වේ

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou ปีที่แล้ว +3

    MacBook නම් ගන්න එපා ජරාවක්.

    • @weerakkodythusantha5140
      @weerakkodythusantha5140 ปีที่แล้ว +2

      Hp ekk dell ekk arn blpnko😂

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +3

      මගෙ පලවෙනි macbook එක මේක, කලින් ආපුවනම් කොහොමද දන්නෙ නෑ M series එකේ macbook නම් ශේප් ☺️

    • @janudadahanayake7111
      @janudadahanayake7111 ปีที่แล้ว +2

      Mn use karanne windows😅Bt mage mallita gaththa Macbook M1 ekak...patta smooth😂😂Mamath maru wenna hithagena inne macOS walata👍

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว +2

      Macbook pro 16 2019 ආවඑකක් තියෙන්නෙ කූබි ගියා speakr දෙක දාන්න 40000 ක් ඉල්ලනව. Smooth නම් තමයි ඒත් repair එකක් ආවම යන වියදම එක්ක එපාවෙලා තියෙන්නෙ.sound එක subwoofer එකක් දැම්ම වගේ display quality හොඳයි.
      T2 chip එක තියෙන්නෙ

  • @shortstatus.471
    @shortstatus.471 ปีที่แล้ว

    😂😂 sony gana kiyanne naththe ai 😂🖕 හරි අපි දැනුවත් උනා අපිත් ඒ shop එකෙන්ම ගන්නම් 😂🖕

  • @IndikaSugathapala
    @IndikaSugathapala ปีที่แล้ว +7

    මූ මෝඩ යකෙක්...😂😂😂
    මරු marketing 😅

  • @achiradilshan8086
    @achiradilshan8086 ปีที่แล้ว +9

    සල්ලි නෑ කිව්වාට i phone 14 අරන් තියෙන්නේ 😂😂

  • @nishan-x
    @nishan-x ปีที่แล้ว +5

    සල්ලි නැහැ කිව්වා නේද. ඒ උනාට අරගෙන තියෙන්නේ 14 එකක්. අනේ මුගේ බයිලා.

  • @Creatortech95
    @Creatortech95 ปีที่แล้ว +2

    ලංකාවේ ගොඩක් උන් ෆෝන් එක ගැන බලන්නෙ කැමරාවෙන් රැම් එකෙන් නේ එහෙම බලලා 2017 2018 ගත්තු සැම්සුන්ග් සියෝමි වගේ ඒවා හිර වුනාට 2014 2015 2016 ගහපු ඇපල් 6 6s 7 7+ 8+ වගේ ඒවා තාම හොදට වැඩ ඇයි එහෙම වෙන්නෙ කියලා කල්පනා කරන්නෙ නෑ නේ
    අනික DSLR එතකොට gopro වගේ කැමරා වලත් තියෙන්නෙ 24 27 වගේ මෙගාපික්සල් තියෙන සෙන්සර් එකක් ඇයි බං එහෙනම් ලක්ශ 8ක් 10ක් දීලා DSLR ගන්නේ ඒක ගැනවත් නොදන්න උන් ලෝකේ වැඩියෙනම යන්නෙ සැම්සුන්ග් සියෝමී කියලා වැලලෙනවා ඔච්චර ටෙක්නොලොජි තියෙන සෝනී ලා ගහන්නෙත් 50 මෙගාපික්සල් සෙනසර් තියෙන කැමරා පික්සල් ලා ගහන්නෙත් ඒවගේ උන්ටත් බැරියෑ 200 මෙගාපික්සල් ගහන්න උන් බලන්නෙ ප්‍රඩක්ට් එකේ කොලිටි එක අනික ලාබ බඩු වල හිල්

    • @vikumabeysiri2926
      @vikumabeysiri2926 ปีที่แล้ว

      Inovation කියන්නේ ඒවට තමයි. උබලගෙ පෝන්වලට 200mp lens එකක් හැන්ඩ්ල් කරන්න තරම් hardware combination එක powerful නෑ කියලා samsung පලි නෑනෙ. අනික උන් අද 200mp sensor එකක් inovate කරලා හෙට පෝන් එක හදල මාර්කට් එකට එවන් නෑනෙ. තාක්ශනය කියන්නෙ අද එන දේ තව අවුරුදු 5කකට 10කට පස්සෙ පාවිච්චි කරන එක නෙමෙයි. ඇපල් company එකම කියනවා උන්ගෙ iphone එක වෙන කිසි දෙයක් නෙමෙයි ජීවිතෙ වැඩ පහසු කරගන්න තියෙන තවත් එක tool එකක් විතරයි කියලා. ඒක තවත් එක tool එකක් විතරයි නම් මොකටද ඔච්චර කල් ගන්නේ අලුත් දේවල් implement වෙන්න. Apple base model එකක තාම 60hz උඩ පැනල් එකක් නෑ. super Fast charging pro version එකකවත් නෑ. Usb c තාම නෑ. අඩුතරමේ ඔච්චර unique කියලා කථාකරන usb c වලට වඩා හොද usb system එකක් ivovatate කරන්න පුලුවන් නෙ එහෙනං. තාම තමන්ට කියලා තමන්ගෙ පෝන් එකට led panel එකක් හදාගන්න බෑ. Ane බං inovation ගැන කතා නොකර ඉමු🥲😸

  • @silentgaming6585
    @silentgaming6585 ปีที่แล้ว +12

    අනේ පලයන් බන් iphone වලට බැනලා බැනලා iphone එකක්ම අරගෙන 😂

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +8

      කලිනුත් තිබුනේ iphone එකක් තමයි 😂

  • @nniroshan9933
    @nniroshan9933 ปีที่แล้ว +8

    Wow markating nam markating superb❤

  • @prasangaabeysinghe1704
    @prasangaabeysinghe1704 ปีที่แล้ว +7

    Nice marketing 😅

  • @ravidukaushan6289
    @ravidukaushan6289 ปีที่แล้ว +7

    yt ekt content dapn bn

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +3

      ඉස්සරහට දානවා හැම සතියෙම ☺️

  • @anjanasuchithra606
    @anjanasuchithra606 ปีที่แล้ว +1

    I phone වලට බැනල බැනල දැන් බොරුවට සල්ලි වලට marketing කරනවා. අනේ උබත් ඉතින්. 😂

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +2

      මම මේක මගෙ සල්ලි දීලා ගත්තෙ 🙄

  • @imashadilshageeth
    @imashadilshageeth ปีที่แล้ว +3

    Pubg ගහන්න විතරක් 13pro max එකක් ගත්තු මං🥲👍

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว +2

      Carima ponnyek

    • @hansadineth3431
      @hansadineth3431 ปีที่แล้ว +1

      ​@@kaviya763attak 😂

    • @Ash.789
      @Ash.789 ปีที่แล้ว

      Harima agei 😂

  • @imdulan05
    @imdulan05 ปีที่แล้ว +15

    This content is so much like malind aiya's presenting style information are superpebly pointed , well done bro upload more like this

  • @tharakalakshan4076
    @tharakalakshan4076 ปีที่แล้ว +1

    උබ යකෝ හොදටම ඇන්දිලා. iphone 14 plus විකිණීමේ හොදටම අඩුයි.

    • @dhilshan6693
      @dhilshan6693 ปีที่แล้ว +3

      එහෙමද 🤣🤣 නිකමට google Search කරලා බලන්නකෝ
      What is the best selling flagship mobile phone of 2023? කියලා 😂😂

    • @chamidu422
      @chamidu422 ปีที่แล้ว

      @@dhilshan6693 uba danna labbak na

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +3

    Mobail photography කරනවනන් 14 ,pro එකක් ගත්තට කමක්නැද්ද,s23 එක ගත්තත් android පෝන් වල කාලයක් යද්දි camara colity එක අඩුවෙනවනෙ,අයිය මේකට උත්තරයක් ඕනි

    • @vihangadasun5093
      @vihangadasun5093 ปีที่แล้ว

      😂😅

    • @laiyasjourney
      @laiyasjourney ปีที่แล้ว

      iPhone එකකට යන්න. 14 pro එකකට උඩ එක්කට යන්න පුලුවන් නම් ගොඩ

    • @stefannethan
      @stefannethan ปีที่แล้ว

      @@laiyasjourney 14 pro akata uda akak thama nane bn😅

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +1

      Android වල එහෙම අවුලක් නෑ මල්ලි Pixel 8 එක වගේ එනකල් බලන්න. මට හිතෙනවා සෑහෙන්න හොදවෙයි ඒක.

    • @laiyasjourney
      @laiyasjourney ปีที่แล้ว +1

      @@stefannethan Pro max?

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya ปีที่แล้ว

    එ උනාට පොන් එක ගන්න යනකොට ඔයා කැතයි ඉතිං කෙල්ලෙට් සෙට් වෙයි ද 🙂😂

  • @nipunmadushanka5456
    @nipunmadushanka5456 ปีที่แล้ว

    ad ekak kiyala terenakota parakku wadiy neda yalu... 😁😁. kohomada influancerla gema gahana widiha... habay ithin meka baluwa kiyala paduwak uneth na ne...

  • @PasinduMalith-q1n
    @PasinduMalith-q1n ปีที่แล้ว

    Sony ෆෝන් ගෙනත් කියන්නකෝ ඔයාගේ මතය.. 😊

  • @dinilsemika4539
    @dinilsemika4539 ปีที่แล้ว

    Ayye MTFE scam eka gana video ekak ona.godak ewun kiuwata ahanne ne.

  • @senithadabare8944
    @senithadabare8944 ปีที่แล้ว

    green screen issue ena prshnyak thynwda meeke aiye

  • @piyalkumara8905
    @piyalkumara8905 ปีที่แล้ว

    Oyava cantak karaganne komada. Upades tikak thiyei ganna.

  • @dilanranasinghephotography
    @dilanranasinghephotography ปีที่แล้ว

    Boost Sri lanka Channel eka ain kre aii????

  • @chathurabandara1079
    @chathurabandara1079 ปีที่แล้ว

    Aiya jet mart kiynne scam ekkda?

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya ปีที่แล้ว

    පට්ට ❤ අදහස් නම්

  • @SonaliThamarasaa
    @SonaliThamarasaa ปีที่แล้ว +1

    ❤️

  • @DewmithChathupa
    @DewmithChathupa ปีที่แล้ว

    Fruugo scam ekak neda

  • @Ash.789
    @Ash.789 ปีที่แล้ว

    Xiaomi ලාගේ එකක් බලන්න තිබ්බනේ එයාලගේ movie ඉඳන් ගහන්න පුළුවන් ෆෝන් ආවනේ හැම දෙයක්ම තියෙන☺️

    • @Mgamer1999
      @Mgamer1999 ปีที่แล้ว +1

      හැබැයි අවුරුද්දයි පාවිච්චි කරන්ට පුලුවන්නෙ

    • @nomad1495
      @nomad1495 ปีที่แล้ว

      මම ෆිල්ම් එකක් ගගහා ඉද්දි කැමරාව වැඩ නැතුව ගියා අපරාදෙ 😓

  • @chethanachamidu4441
    @chethanachamidu4441 ปีที่แล้ว

    Marketing ultra pro max

  • @darkness79902
    @darkness79902 ปีที่แล้ว

    Pyramid video eka supiri♥️

  • @News.plus.7
    @News.plus.7 ปีที่แล้ว

    Thank you 😊

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว +2

    genext warranty thiyena ekakda gaththe bro, oya warranty consider krda, me Genext warranty ganath vedio ekak one

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +3

      ඒ ගැන video එකක් කරමු

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +1

    සල්ලි නෑ කිය කිය සුපිරි ෆොන් තියාගෙන ඇයි 😂

  • @janithbandara-ij3rd
    @janithbandara-ij3rd ปีที่แล้ว

    apple walata thama ba ne multi task karanna