Iphone users ලා මෝඩයිද? Android users ලා දුප්පත්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 285

  • @TechWithWicky
    @TechWithWicky  ปีที่แล้ว +190

    මට තව දෙයක් කියන්න අමතක උනා. Android users ලා වැඩියෙන් financially responsible කියනවා Apple users ලට වඩා...😊❤

    • @chathurasenevirathne5846
      @chathurasenevirathne5846 ปีที่แล้ว +1

      Ee gaththa site eke link ekak dannakoo😞

    • @Ghost.LK999
      @Ghost.LK999 ปีที่แล้ว +4

      පාරාවොත් පාවිච්චි කරන්නේ මම දුරකථන නේ 😏

    • @SahanWeerasinghe
      @SahanWeerasinghe ปีที่แล้ว +5

      මටනං දැන් හිතුන දෙයක්, android පාවිච්චි කරන අයට වැඩිපුර සල්ලි තියෙනව, මොකද android phone එකක් ගන්න මුලු මුදලම ගෙවන්න ඕන, හැබැයි ඇපල් එකක් ගන්න පරන ඇපල් එක විකුණනල අතින් තව ගානක් දාන්න විතරයි තියෙන්නෙ.

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +3

      😅පක තමයි negative ගොබ්බය

    • @timestamplease
      @timestamplease ปีที่แล้ว +1

      ඔව් ඉතින්. මොකද උන්ට සල්ලි නෑ නේ 😅

  • @KenZo369x
    @KenZo369x ปีที่แล้ว +20

    ඔළුවට 7plus එකක් අරගෙන බැටරි නෑ කිය කියා ඉන්න එකෙක් හැම සෙට් එකේම ඉන්නවා😂❤

    • @DIshara123
      @DIshara123 ปีที่แล้ว +3

      Sirama kathawa oi

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen ปีที่แล้ว +112

    13 pro වලින් මාරු උනා 23 ultra එකට. මම android එකක් use කරාමයි මෙච්චර කල්.හෙන අපරාදයක් කරේ කියල හිතෙනව iphone එකක් use කරේ 😂 නිකන් හිරෙන් එලියට ආව වගේ.

    • @gayanjones251
      @gayanjones251 ปีที่แล้ว +6

      Atta oii

    • @TrackProductionsl
      @TrackProductionsl ปีที่แล้ว +2

      Math ehemai eth video quality eka adu nadda?

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen ปีที่แล้ว +1

      @@TrackProductionsl පිස්සුද ගොඩක් smooth.

    • @TrackProductionsl
      @TrackProductionsl ปีที่แล้ว +2

      @@BeyondTheUnseen mage awl video 13 pro eke details wadi wage

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen ปีที่แล้ว +1

      @@TrackProductionsl settings?

  • @Theekshana_Asanka
    @Theekshana_Asanka ปีที่แล้ว +22

    දවසට පැය 10 වගේ ෆෝන් එක පාවිච්ච් කරන android මන් 😅

  • @kapilsds7
    @kapilsds7 ปีที่แล้ว +12

    ලංකාවේදී නම් Apple user කෙනෙක් කියන්නේ status maintain කරන අයයි වැඩිම. එකෙනුත් තරුණ පරම්පරාවයි වැඩිම. හැබැයි ලංකාවේ අය වැඩිය නොදන්නා දෙයක් තියෙනවා. දැන් Europe වල අලුත්ම trend එක Sony . දැන් මේ දෙගොල්ලෝ අතරයි නිහඩ තරගේ තියෙන්නේ. තමන්ට ගැලපෙන ෆෝන් එකක් ගන්න හදිසියකට display ගියොත් දාගන්න පර්ස් එකට ලොකුවට නොදැනෙන ගානකට. වාහනයක් ගත්තත් තමන්ගේ පොකට් එකට දරන්න පුළුවන් නඩත්තු වියදමක් තියෙන එකක් ගන්න. දෙයක් ගන්න එක නෙවෙයි වැඩේ, ගත්ත දේ තමන්ට බරක් නොවෙන්න පාවිච්චි කරන එකයි වැදගත්.

  • @abesingha
    @abesingha ปีที่แล้ว +17

    මේ survey එකේ link එක description එකේ දැම්ම නම් වටිනවා. අනික මේ කරපු research එක 80% විතර තමා accurate.

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว +14

    මගෙ යාලුවොත් මට කින්ඩි දානව...ඒත් මම දැන් පවිච්චි කරන්නෙ samsung midrange phone එකක්.සල්ලි තියෙන දවසක ගන්නෙත් samsung flagship phone එකක්...❤❤ samsung ui එකට තමා මට සෙට් වෙන්නෙ.

    • @susantharathnayake5075
      @susantharathnayake5075 ปีที่แล้ว

      Moto එකක් ගන්න motorola edge 30 neo👍

    • @vidutvofficial
      @vidutvofficial 11 หลายเดือนก่อน

      ​@@susantharathnayake5075 moto ගහගන්න ;:'"+#££- Samsung හොදයි

    • @peelingpeely2524
      @peelingpeely2524 11 หลายเดือนก่อน +1

      ​@susantharathnayake5075 ekat naraka na mn S24 ultra/S22U use kranne Motorola E40 ekak loku amma gawa tibba 😂😂 eka start weddi call ekak Eddie tama athalma
      Hello moto 😂😂
      Moto eke UI eka set na mata nam bn phone eka maru UI eka amarui Funtions sahena adui

  • @rockyhandsome2755
    @rockyhandsome2755 ปีที่แล้ว +21

    Android phone වල userට ලැබෙන control එක වැඩි. Apple වල user experience එක හොඳයි හැබැයි userට ලැබෙන control එක අඩුයි. Android wla features වැඩියි. Heavy user කෙනෙක්ට Android වගේම normal use කරන්න Apple හොඳයි.

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +36

    ඇපල් එකෙන් කරන්න බැරි ගොඩක් දේවල් Android එකෙන් කරන්න පුළුවන්.හැබැයි ටික කාලයක් යද්දි Apps,Phone එකේ version Update වෙනකොට අලුත් එකකට යන්න වෙනවා හෝ වැඩිපුර lite Apps ගන්න වෙනවා.නැත්නම් ඉතින් රත් වෙච්ච යකඩයක් අතේ තියාගෙන ඉන්නවා වගේ තමයි.

    • @lakshitharuwan6982
      @lakshitharuwan6982 ปีที่แล้ว +6

      Google pixel 8 ekin passe ekath wenas wei..update aurudu 7k denawa kiyala thama kiyanne

    • @mahodyasbackup9774
      @mahodyasbackup9774 ปีที่แล้ว +3

      Ehema na bm

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว +2

      Monawada oya use karala thiye phone models?

    • @GatherGlam
      @GatherGlam ปีที่แล้ว +1

      Ehemath na broo

    • @dj_remixzone7224
      @dj_remixzone7224 11 หลายเดือนก่อน

      පිස්සුද බං😂

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +43

    මම නම් ගන්නේ වැඩිම ram, processor, memory , හොඳ display එකක්, fast charging, තීයන ගණන් අඩුම phone එකක්. මේ දවස්වල Motorola phone ගානත් අඩුයි. Performance එහෙමත් හොදයි.

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว +3

      ඔව් ඒකනම් ඇත්ත
      G22 එකෙ සෑහෙන්න ෆීචර්ස් වගෙම බැටරි ලයිෆ් එකත් ගොඩාක් හොදයි
      ඒත් ගොඩාක් හොදම මොඩල්ස් මෙහෙට එන්නෙත් නැ

    • @amongthebest7053
      @amongthebest7053 ปีที่แล้ว +1

      Apo motorola jarawak bn e40thibba system lite features mkt na cam 48 unt photo photo focus wath na 😂update wath na

    • @susantharathnayake5075
      @susantharathnayake5075 ปีที่แล้ว +1

      මම use කරන්නෙ moto එකක් එක pound 400 ක් වුනෙ wireless charger
      වෙනවා විනාඩි 30 න්
      motorola edge 30 neo. එක ගන්න ඔනෙ .best phone i ever got ❤👍

    • @minukarodrigo
      @minukarodrigo 10 หลายเดือนก่อน

      awasanaawata lankawe motorola phone wikunanne na. g22, e22, e13, e40 witharayi.@@susantharathnayake5075

    • @minukarodrigo
      @minukarodrigo 10 หลายเดือนก่อน

      Man Motorola ekak ganna awurudu 4k withara balan indala Nokia C32 ekak gaththa 35ta. Motorola okkoma wage 40 ganan walata giyaata chipset slow hinda ganne na kiyala hithagaththa

  • @tharindu4443
    @tharindu4443 ปีที่แล้ว +20

    අනේ මන්දා එදා ඉදන් android වලට කැමතියි iphone වලට වඩා 😁

  • @Eranda.Sampath
    @Eranda.Sampath ปีที่แล้ว +4

    වැඩිපුරම කන්නාඩිය ඉස්සරහා ෆෝටෝ ගන්නෙ මොන අයද😂😂

  • @toystore-ic6ol
    @toystore-ic6ol ปีที่แล้ว +4

    Apple android දෙකම use කරන මම Huawei y7 A/iphone 11 Pro🥰🥰🥰🥰

  • @botcreating1276
    @botcreating1276 ปีที่แล้ว +16

    මම android use කරන්න හේතුව :- මට mod apps use කරන්න ඕනි එච්චරයි 😂🙌

    • @kavindu5086
      @kavindu5086 ปีที่แล้ว +4

      Ado math bn 😂

    • @Swag_doggy
      @Swag_doggy ปีที่แล้ว +2

      Mode use krnn plwn bng

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 ปีที่แล้ว +18

    මං මුලින් samsung note 8 එකක් ගත්තා iphone එක්කට යන්න පුලුවං කම තියෙද්දිත් නිකං සල්ලි නාස්ති කරන්න ඕන් නෑ කියලා හිතලා but අවුරුදු 2ක් යද්දී එකේ faults ආවා..phone එක ඔන් වෙන් නැතුව එහෙම ගියා එතන ඉදන් android use කරන් එක නවත්තලා 11pro max එකක් ගත්තා.දැං අවුරුදු 4ක් use කරනවා කිසි අවුලක් නෑ smooth වැඩ කරනවා..මගේ පවුද්ගලික මතය Apple phones durability එක හොදයි android වලට වඩා

    • @topverse1580
      @topverse1580 ปีที่แล้ว +1

      Note 8 paranaine

    • @mahodyasbackup9774
      @mahodyasbackup9774 ปีที่แล้ว +2

      Parana device aragena😂

    • @kkisurumadushan
      @kkisurumadushan ปีที่แล้ว +2

      Note 8 , 11 pro max same year release una phone dekk da ?🙄🤔

    • @yohanwewathenna7551
      @yohanwewathenna7551 ปีที่แล้ว +1

      @@kkisurumadushan note8 2017 11 promax 2019

    • @imanjith5183
      @imanjith5183 8 หลายเดือนก่อน

      ​@@yohanwewathenna7551so what will last longer 2017 flagship or a 2019 flagship ?

  • @isurg_
    @isurg_ ปีที่แล้ว +12

    සල්ලි දීලා පෝන් එකක් ගත්තට පස්සේ ඒකට වහල් කම් කරන්න ඕන නෑ😁.
    ගත්තා එතනින් ඒක ඉවරයි😁. සල්ලි දීලනේ ගන්නේ. 😂

  • @ravinduthikshana341
    @ravinduthikshana341 ปีที่แล้ว +16

    Chanux bro පාවිච්චි කරන්නෙත් samsung අනෙ පව් එයාටත් සල්ලි නති නිසා😢

    • @denethprasanga2143
      @denethprasanga2143 ปีที่แล้ว +1

      😂

    • @DimuthLakshan-i1w
      @DimuthLakshan-i1w 3 หลายเดือนก่อน

      ධම්මික පෙරෙර use කරන්නෙත් honor magic 6 pro එකක්..එ මනුස්සයට සල්ලි නැ අරව ගන්න😂ලන්කාවෙ honor agent සින්ගර්(එකත් දම්මික ලොක්කගෙ)

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว +11

    ❤ දෙකම පාවිච්චි කරන කට්ටියට මොකො කරන්නේ...?

  • @aluthslcom
    @aluthslcom ปีที่แล้ว +3

    ඒ වුනාට සමහර ඒවා ඇත්ත කියලා .... android users ලා ගේ හිත රිද්දුවා 😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁

  • @9arch476
    @9arch476 ปีที่แล้ว +5

    ඔය ටොපික් වචන කෑල්ලි නියම මාකටින් වැඩක් ආ. ❤ ඒ content eka title eka ❤❤

  • @lahirunuwan8215
    @lahirunuwan8215 ปีที่แล้ว +2

    woww මටත් කාලයක් තිබුණ පස්නයක් ඕක
    නියමයි

  • @buddhikakasun396
    @buddhikakasun396 ปีที่แล้ว +1

    මමනම් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ ඒත් මම කැමතියි අයිෆෝන් වල information security එකට..

  • @Kanishkasaliya-r7q
    @Kanishkasaliya-r7q ปีที่แล้ว +1

    මමනම් දෙකම පාවිච්චි කරන්න කැමති.දෙකේම හොද දේවල් තියෙනවා

  • @X1rsha
    @X1rsha ปีที่แล้ว +8

    අවු 4,5ක් තිස්සෙ iphone use කරල එක trip එකක් ගියෙ නැති මම 😂

  • @RavinduPrasanga
    @RavinduPrasanga ปีที่แล้ว +2

    මම නම් ඇන්ඩ්‍රොයිඩ් ව්ලට තමයි තාම හිත සල්ලි හම්බ උන දවසක ගම්නෙත් සැම්සුන්ග් ගැලෙක්සි 23අල්ට්‍රා

    • @Mr.Chathu-z3c
      @Mr.Chathu-z3c 11 หลายเดือนก่อน +1

      nope,Dan s24 ultra 😂❤

  • @nilukshadulmina2721
    @nilukshadulmina2721 ปีที่แล้ว +1

    හැම ටොපික් එකම Usersla ගානෙන් වැඩි කරලා බැලුවනම් හරි 🥲

  • @nipunahasanka
    @nipunahasanka ปีที่แล้ว +15

    ෆෝන් එකකින් කරගන්න පුළුවන් වැඩ ටික මට අවශ්‍ය performance සහ පහසුව එක්ක කරගන්න පුළුවන් නම් ඉතින් මට නම් ඔය මොන මගුලත් එකයි. හැබැයි android වලත් miui එකට වැඩි bias එකක් මගේ තියෙනවා හේතුව එකේ දෙන inbuilt app features ඒ රේන්ජ් එකේ යන අනිත් android phones වලට සාපේක්ෂව වැඩි නිසා. කියන්න ලජ්ජා නෑ මම අදටත් use කරන්නේ 2019 ගත්ත Redmi Note 7 එකක් සහ Mi Redmi Note 4X එකක්. :D

    • @note3files799
      @note3files799 ปีที่แล้ว +3

      ආසම
      Ui එකක් ❤ දැන් iphone එකක් use කලත් miui එකේ පහසුව ios එකේ නෑ 😢
      ගොඩක් limit වෙලා වගේ දැනෙන්නෙ

    • @nipunahasanka
      @nipunahasanka ปีที่แล้ว

      @@note3files799 ඔව් එකේ තියෙන පහසුව මටත් වෙන එක සෙට් වේලා නෑ.

    • @prasha_22
      @prasha_22 ปีที่แล้ว +1

      Note 7 🖤

  • @earthsciencetech
    @earthsciencetech ปีที่แล้ว +2

    apple wala quality walata wada brand eka nisai kattiya ganne...eth aththatama honda android...

  • @tharii314
    @tharii314 ปีที่แล้ว +4

    මම ඇවරේජ් සෙල්ෆි ගන්නෙ බින්දුවයි😊.
    A54 එකේ දෙපැත්තෙම කැමරා මාර විදිහට overexpose කරල දෙන්නෙ. මලම වදයක් ෆෝකස්, ලයිටින් හදනකොට. සමහරවිට ඒව "Low light specific" ද දන්නෑ.

    • @nadeeshanidesilva5640
      @nadeeshanidesilva5640 ปีที่แล้ว +1

      A54 hoda nadda

    • @tharii314
      @tharii314 ปีที่แล้ว +1

      @@nadeeshanidesilva5640 Hodamath na honda nattheth na. Mekata passe api redmi 8a ekakuth gattha. eka balan iddi slow una, habai oppo A54 eke software thaama quality ekata wada krnawa. Sounds ganai camera ganai hithanne natthan e phone eka supiri.

  • @Lamindu_Sankatha
    @Lamindu_Sankatha ปีที่แล้ว +15

    මටනම් හොද Photo ගහන්න පුළුවන් නම් එච්චරයි😁💖

    • @MR.Dehsan
      @MR.Dehsan ปีที่แล้ว +2

      🙄ඒනම් කැමර් එකක් ගනින්

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana ปีที่แล้ว

      ​@@MR.Dehsanඅනේ තමා😂

    • @peelingpeely2524
      @peelingpeely2524 11 หลายเดือนก่อน

      ​@@MR.Dehsan😂 sirwata

  • @miyurulakkhana3
    @miyurulakkhana3 ปีที่แล้ว +12

    Apple android දෙකම use කරන මම.😂❤

  • @Asd1234Ahha
    @Asd1234Ahha ปีที่แล้ว +3

    50k congratulations bro❤🎉

  • @ashannevishka4495
    @ashannevishka4495 ปีที่แล้ว +6

    19:29 මේ research කරලා තියෙන්නේ usa වල හරි කොහේ හරිලු..
    එහෙනම් ඇයි බන් උදාහරණ ගන්න කොට දකුණු ඇමරිකන් රටවල් south eastern රටවල් ගන්නේ .....
    Research එක කවුද කරේ දන්නේ නැ ...
    Research එකට කී දෙනෙක් ගත්තද කියලා දන්නේ නැ ...එක රටකද නැත්නම්, මුලු ලෝකේ රටවල් ද කියලා දන්නේ නැ proof document නැ ....
    Research එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැ...අනේ මන්දා 😢

  • @playbuddy1865
    @playbuddy1865 ปีที่แล้ว +2

    NICS,Law and Order,SNL කියන්නේ YT එවට අමතර වියදමක් දරන්න ඕන නැ පැකේජ් එක දැම්මම iPhone වල Netflix Support මං හිතන්නෙ.

  • @funbrolk
    @funbrolk ปีที่แล้ว +1

    16:14 or 16:18 ඉඳන් 16:35 වෙනකම් ටික නම් උබ ඇත්ත බන් කිව්වෙ 🌝👍

  • @thisath_renuja
    @thisath_renuja ปีที่แล้ว +15

    Lankawe kattiya 2nd hand iphones pawichchi krnne rangannai mirror selfies walatai😂

    • @peelingpeely2524
      @peelingpeely2524 11 หลายเดือนก่อน

      Ow munat wahagema mirror 🤳
      Mn nam phone eka penna penna ragan na S22 ultra/24 dekm have

  • @funnyone669
    @funnyone669 ปีที่แล้ว +4

    ම්ම්ම් තව ටිකකින් විම්කී අයියා ස්ටීව් ජොබ්ස්ගේ ලමයින්ගෙන් කම්න යන්නේ 😌👌

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 5 หลายเดือนก่อน

    මට සාපේක්ෂව ඕක වැරැදි මම අයි 13 න් එකක් ගත්තා මම මුල ඉදලා සැම්සුන් s වල ඉදලා පාවිච්චි කරපු නිසා මට ඒක හරි ගියේ නැහැ ඊට පස්සෙ අයි පෝන් එක බිරිඳ ට දීලා මම එස් 23 ගත්තා

  • @diretdisco
    @diretdisco ปีที่แล้ว +2

    ඇපල් ෆෝන් එකක් කියන්නෙ හරියට නිකන් ආයෝජනයක් වගෙ. ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව බැටරි .සොෆ්ට්වෙයාර්.බිල්ඩ් කොලිටි එක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ගොඩාක් වැඩියි. අදටත් පරන සෙවන් ප්ලස් මොඩල් හොදටම වැඩ

    • @thilinasandamal7796
      @thilinasandamal7796 ปีที่แล้ว

      aniwa

    • @nuwansameera3337
      @nuwansameera3337 ปีที่แล้ว

      එක ඇත්ත battery නම් පරන iphone වල අඩුයි නමුත් smooth එක හොදයි මන් use XS MAX පැය 6K ඉන්න එක දිගට Online එත් off වෙන්නම බහින් නැ 🌝 අලුතෙන් එන iphone වල battery හොදයි 🌝💯 මාත් android iphone දෙකම use කරනවා එත් iphone එකට තමා හිත යන්නෙ whatsapp එක තමා දවසම android එකෙ black and green නෙ apple එකෙ වෙනස් එක හින්දමයි ගත්තෙ 🌝👍❤️

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว

    One plus use කරන millionaire මිලින්ද අලහකෝන් අයියා 🥰🥰🥰😍😍😍❤️❤️❤️❤️

  • @Lexa_bea
    @Lexa_bea ปีที่แล้ว

    congragtulations 🥳🥳for 50k aiyee💖

  • @shamikaSewmini199
    @shamikaSewmini199 ปีที่แล้ว +12

    මොළේ says android හදවත says 🍎 😅

  • @akilalochana2202
    @akilalochana2202 ปีที่แล้ว +4

    ලන්කාවේ රිසච් එකක් කරොත් බාගෙට බාගෙටයක්ම android ඇත්තටම ඒක හොදයි

  • @peelingpeely2524
    @peelingpeely2524 11 หลายเดือนก่อน

    Mn android user kenk...
    I 💀 love The walking dead
    And okkoma wage baluwa as a S22 ultra/S24 ultra user 😮

  • @chathuralivera3158
    @chathuralivera3158 ปีที่แล้ว +6

    Galaxy flip 4 use krnne. IOS walata asa na booring, Android patta.

    • @white_kraken2005
      @white_kraken2005 ปีที่แล้ว

      Math s21 😏

    • @minukarodrigo
      @minukarodrigo 10 หลายเดือนก่อน

      Nokia only, samsung flagship gini ganan 😂@n.imanthadesilva9700

  • @ashanaththanayaka4521
    @ashanaththanayaka4521 ปีที่แล้ว

    Mage phone eka redmi note 12 pro plus eka 12gb 256 MN brand new gatte 120,000 kata habai matanam apple phone walata wada Mage phone eka watinawa Anika brand new. Anika apple use karana Aya second hand use karane

  • @nuwansameera3337
    @nuwansameera3337 ปีที่แล้ว +1

    මැරෙනකම් ම HUAWEI , SAMSUNG , VIVO , REDMI , APPLE , 💯 මෙක බලන්නෙත් XS MAX 🌝👍

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe3778 ปีที่แล้ว

    THANK YOU BRO.
    SUPERB EXPLONATION.

  • @SuperNisal
    @SuperNisal ปีที่แล้ว

    Video එකටනම් අදාල නෑ... ඒත් මේක මං පට්ට ආසා topic එකක්. simpsons ගැන video එකක් කරන්නකො brother.

  • @musicart5182
    @musicart5182 ปีที่แล้ว +12

    ඒක හැම දෙනාටම සාධාරණ නෑ ,මොකද මට iphone එකක් ගන්න පුළුවන් ඒත් මම ආස නෑ .හේතුව android තරම් මට නම් සෙට් නෑ .
    අනිත් එක ඔය මොන එක ගත්තත් එක දේනෙ කරන්නේ .
    Phone කියන්නේ අපේ වැඩ පහසු වෙන්න හදපු මෙවලමක් මිසක් ජුවලරි එකක් නෙවෙයි කියලත් හිතන්න තරම් මොලේ තියෙන්නත් එපැයි😂

    • @tharindudilshan4835
      @tharindudilshan4835 ปีที่แล้ว

      මටත්.ඇපල් 14 එකක් ගන්න එක මාසේ සැලරි එකක් ඇති .හැබැයි මට ඇපල් සෙට් නෑ. 🫤

    • @musicart5182
      @musicart5182 ปีที่แล้ว

      @@tharindudilshan4835 සමහරු හිතන් ඉන්නෙ iphone එකක් කියන්නේ පෙන්න පෙන්න ඉන්න ඕන දෙයක් කියල 😄,ඒකනෙ ඒක පේන්න සෙල්ෆි ගන්නෙ .

    • @Mr.Chathu-z3c
      @Mr.Chathu-z3c 11 หลายเดือนก่อน

      Sira katawak bn😂

    • @Mr.Chathu-z3c
      @Mr.Chathu-z3c 11 หลายเดือนก่อน

      Ow bnsirawata😂

  • @techcd
    @techcd ปีที่แล้ว +17

    විකිය මෝඩයා මාත් මෝඩයා 😢

    • @azclips8587
      @azclips8587 ปีที่แล้ว +1

      Ammo techcd aiya ❤😊

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +5

    S23 ultra god level🤍

  • @Dktv-dq7di
    @Dktv-dq7di 6 หลายเดือนก่อน

    මාක් සකබක් ඩුබායි කුමාරයා වගේ දනවත් පුත්ගලයෝ මම දැකලා තියනවා samsung පෝන් පාවිච්චි කරනවා

  • @TheSadApe
    @TheSadApe ปีที่แล้ว +22

    SLT Telecom තමයි හොඳම

    • @tharii314
      @tharii314 ปีที่แล้ว +4

      ලෑන්ඩ්ලයින්? 😅

    • @dinirup.jayavihan6545
      @dinirup.jayavihan6545 ปีที่แล้ว +4

      Aniwa slow wennet na

    • @tharii314
      @tharii314 ปีที่แล้ว

      @@dinirup.jayavihan6545 Slow wenna athi dekuth na, number eka gahuwa, call kla, thibba eccharai, saralai.

  • @vihangaherath8216
    @vihangaherath8216 ปีที่แล้ว

    මම තාම land phone එකක් පාවිච්චි කරන්නේ.මේ comment එක දැම්මේ එහා ගෙදර අක්කාගේ strawberry phone එකෙන්.බුදු සරණයි.

  • @tharii314
    @tharii314 ปีที่แล้ว +3

    මට රොමෑන්ස් ෆිල්ම් නම් පෙන්නන්න බෑ තමයි. මම බලන්න කැමති Horror, SciFi, Adventure, History/Biography, Action ඒව.
    Android 11.

    • @Dark_Knight_30
      @Dark_Knight_30 ปีที่แล้ว +1

      මටත් Romantic Movies පෙන්නන්න බෑ

    • @tharii314
      @tharii314 ปีที่แล้ว

      @@Dark_Knight_30 මන මස්ත මගන් කිව්වලු! 🤝

    • @modzvlogs9511
      @modzvlogs9511 ปีที่แล้ว

      Itin ?? 💩

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 8 หลายเดือนก่อน

    Iphone vs high-end Android
    මිස
    Iphone vs Android අතර ගැලපෙන්නේ නෑ කොහෙත්ම

  • @AsixB-cw7xp
    @AsixB-cw7xp ปีที่แล้ว

    mona onath mawa ge vidio dannn apa bn oke n bn duppath posth badanawane bn

  • @thekollo4260
    @thekollo4260 ปีที่แล้ว

    Pixel එකෙන් වීඩියෝ එක බලන මම 🥹❤

  • @sandarutharushan3170
    @sandarutharushan3170 ปีที่แล้ว +1

    Android පාවිච්චි කරන්නෙ හැබැයි සමහර කරුණුවලට එකග වෙන්න බෑ 🥲 විශේශයෙන්ම ටීවීසීරීස් ෆිල්ම් ටොපික් වලින්🥲

  • @GRAPHZVIBEZ
    @GRAPHZVIBEZ ปีที่แล้ว +1

    Apple එපා වෙලා තියෙන්නෙ 💔 අලුත් එකක් ගන්න ඕනේ කොටින්ම කියනවනම් අපි search කරන හැම app එකම android වල වගේ app store එකේ නැහැ 😢

  • @RCreationsLK
    @RCreationsLK ปีที่แล้ว +2

    Android phone එකක් use කරනවා..කිසිම මාසික අදායමක් නෑ......

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq ปีที่แล้ว +1

    එතකොට chanux අයියත් android අනේ යූස් කරන්නෙ
    පව් අනෙ හොද phone එකක් නැහැ

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist ปีที่แล้ว +2

    මිල අදිකම ෆෝන් තියෙන්නේ android.

  • @sachithradilhani6016
    @sachithradilhani6016 6 หลายเดือนก่อน

    Sl photo pavichchi karanneth s23 ultra akk kiyla kiwuwe

  • @TheSadApe
    @TheSadApe ปีที่แล้ว +11

    Apple එකක් අරන් Linux දාගන්න හිතන් ඉන්න මම🤤

    • @hyperdexza
      @hyperdexza ปีที่แล้ว +2

      😂😂😂

    • @dj_remixzone7224
      @dj_remixzone7224 11 หลายเดือนก่อน +1

      අන්න කරනවානම් වැඩක්..❤ මමත් ඕක කරන්න තමා ඉන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් install කරනවා..

  • @Onna-Game
    @Onna-Game ปีที่แล้ว +7

    මට ඕනා වෙන්නේ හොද performance එක්ක බැටරි කරන, ඕනා විදිහට 4න් එක කස්ටමයිස් කරන්න පුලුවන් 4න් එකක්.
    iphone එකක් ගන්න වත්කම ප්‍රමාණවත් උනත් ඒක නඩත්තු කරන්න බෑ තවම.😅. developer කෙනෙක් විදිහට අවුරුද්දකට 99$/199$ ගෙවන්න බෑ.
    *iphone එකෙන් iphone එකකට මාරු උනාට ලොකු වෙනසක් දැනෙන්නේ නැති උනාට, Android brand එකකින් brand එකකට, සීරීස් එකෙන් සිරීස් එකකට මාරු උනහම ලොකු වෙනසක් තියෙනවා.

  • @chamo_1
    @chamo_1 ปีที่แล้ว +1

    I phone ඇත්තගම පහසුවක් 😮

  • @unknowncraft2k5
    @unknowncraft2k5 ปีที่แล้ว +1

    Lankawata anuwa gaththama ova baru neda aiye, mokada lankawe minissu vadi hariyaka use karanne budget phones ne, so... oya oya kiyana evva vadi hariyak pennum karanne loku loku County's gana neda

  • @KalanaGems
    @KalanaGems ปีที่แล้ว +2

    4 years iphone but never nomal text 🤣😂😪😪😪

  • @TrackProductionsl
    @TrackProductionsl ปีที่แล้ว +1

    Man 13 pro max ekak use karala samsung 23 ultra ehekata maru una video quality eka adui wage danenawane mage man content create karanawa phone eken ai e?

  • @vishwa8255
    @vishwa8255 ปีที่แล้ว

    Android phone 2k use karala apple walata maaru une apple patta smooth mata nm android walata wada apple hodai hugak kal use karannath puluwan slow nowii

    • @vidutvofficial
      @vidutvofficial 11 หลายเดือนก่อน

      අනේ පලයන් යන්න ඇපල් වහල්ලා 😂

  • @W4_Psycho
    @W4_Psycho ปีที่แล้ว

    දෙකම පාවිච්චි කරන මම 😂😂

  • @unknowncraft2k5
    @unknowncraft2k5 ปีที่แล้ว +1

    Dn nm friend group ekka ⅗ ma android neda...

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 ปีที่แล้ว

    salli tbbn s 23 ekk gnnwa dn tiyenne a51

  • @wishten4415
    @wishten4415 ปีที่แล้ว

    Mata thiyena hinda mama merenakal higanno wagee Android use karanne nee yakoo. Ubath Macbook ekak thiyaagena ne oya bailaa gahanne😀

  • @kidtoucher302
    @kidtoucher302 ปีที่แล้ว +2

    Samsung smart fridge users: 🗿

  • @ssdcreation2884
    @ssdcreation2884 ปีที่แล้ว +1

    Mama iphone ekak use karanne eth pixel waalata mama patta asai 🤍

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +1

    Mage idea eka wicky kellek una nm tikak roshel wage kiyala penuma 🤔

  • @koko-pl9nh
    @koko-pl9nh 10 หลายเดือนก่อน

    thama button phone ekak pawichci karana mama

  • @tharindakarawita643
    @tharindakarawita643 ปีที่แล้ว +1

    Android userslata mawage survey ekakatawath face karanna time nathuwa athi ekai. data imbalance athi aniwaran source eka koheda thiyanne data set eka.

  • @isharamadushanka8988
    @isharamadushanka8988 9 หลายเดือนก่อน

    ඔය survey එකෙන් කිසිම නිගමනයක් කරන්න බෑ.
    මොකද හිතන්න පැති දහස්ගානක් තියෙන නිසා.
    i phone vs pixel
    iPhone vs Samsung
    වගේ එකක් කරානම් සාමාන්‍ය නිගමනයක් ගන්න පුලුවන්.
    අනික ඇයි දන්නෑ මෙහෙම එකක් කරෙ. මොකද i phone කියන්නෙ ෆෝන් වර්ගයක් ඒත් android කියන්නෙ බ්‍රෑන්ඩ් බරගානක් පාවිච්චි කරන os එකක්.🤔🤔

  • @hevageplus2398
    @hevageplus2398 ปีที่แล้ว +1

    ලෝකෙ android user ලා කීයක් ඉන්නවද. i users ලා කීයක් ඉන්නවද totally

  • @alienlife264
    @alienlife264 ปีที่แล้ว +1

    ඔයි කියන විදියට android use krnne සීයලා සෙට් එක😅

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    අප්පගෙ සර්වේ ඕයි මේව! 😅😂

  • @Danavlogs2002
    @Danavlogs2002 ปีที่แล้ว

    මටනම් දෙකම එකයි😂

  • @hashanskumara8990
    @hashanskumara8990 ปีที่แล้ว

    Galaxy s21 and iPhone 12mini use karana mama ❤

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว

    balan giyama phone eken ape hama details ekakma aranne 😂. oka danan godak app wala microphone ,stnge access ain kla. eth google ain krnna bene.
    bari welwt phone eka nati unot ema. dan tama phone market eka pattama balawath kiyl terune.

  • @gimhanapethun2938
    @gimhanapethun2938 ปีที่แล้ว

    ammge $ walin i phone ekak gattu mn

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq ปีที่แล้ว

    Asus ROG

  • @YureshNomisha-m9t
    @YureshNomisha-m9t ปีที่แล้ว

    Gammak 😊

  • @Agent_A-o3z
    @Agent_A-o3z ปีที่แล้ว

    wakugadu wikanala iphone gaththu eunuth innawa

  • @hariyaeverything3626
    @hariyaeverything3626 ปีที่แล้ว +1

    I phone eken anroid maru una s23ta ai yako display haminewane 13wala

  • @themcwolf2305
    @themcwolf2305 ปีที่แล้ว

    ඕක south asian county වලට ගැලපෙන එකක් වෙන්න බෑ 😂😂

  • @janujaprabasara9903
    @janujaprabasara9903 ปีที่แล้ว +1

    Intel 14th Gen eka gana video ekak karanawada 😗

  • @galaxybros8652
    @galaxybros8652 ปีที่แล้ว

    Dn thiyeene A54 5g next phone S24 ultra ❤

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +8

    අයි පෝන් වල ලගෙ හතුර පික්සල් වත් සැම්සුන් වත් නෙමේ සෝනි කියල හිතෙන්නෙ මට විතරද .

    • @akilabandara1137
      @akilabandara1137 ปีที่แล้ว +5

      ඒ කතාව ඇත්ත...උං ෆෝන් ගහන්නේ ප්‍රෝ ලෙවල් එකේ උන්ට... sony 1 mark 5 එකයි sony 5 mark 5 ‍යි වෙනම level එකක්... olle nilson වගේ පොරක්ගේ වීඩියෝ බැලුවොත් ඒක වෙනම පිස්සුවක් වෙනවා... sony lage marketing wala awlk thiye...

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 ปีที่แล้ว

      @@akilabandara1137 ඕ ඇපල් ලගෙ පර්පස් එකට තමා සෝනිල පහර දෙන්නෙ .ඇප්ල් කියන්නෙ ලේසියෙන් කැසුඅල් යූසස් ලට හදපු ඩිවයිස්.සෝන් ඔපරේට් කරන්න අමාරු උනාට ඒක ප්‍රෝ ලට තියෙන්නෙ.නෝමල් එකෙක් ගත්තොත් අපරාදෙ නෝමල් කව්ද කැමරා ඇප් 3 කින් වැඩ කරන්නෙ.නෝමල් අය සෝනි ගන්නෙට්ත් නෑ .බජට් කැම් එකකුයි පෝන් එකකුයි ගන්න වෙලාවෙ සෝනි ෆ්ලැග් ශිප් එකකට යන එක වටිනව

    • @azclips8587
      @azclips8587 ปีที่แล้ว +1

      Ow ow , sony phone apple wagemai, e feeling ekat danenw

    • @Nadeethsrimal
      @Nadeethsrimal ปีที่แล้ว

      ඇපල් වල හතුරා උන හුවාවි නැති කරලා දැම්මා..චීනෙන් අවොත් අනිවා ඇපල් වලට ගේම දෙන්න කලින් නැති කරනවා

    • @Nadeethsrimal
      @Nadeethsrimal ปีที่แล้ว

      @n.imanthadesilva9700 ඔව්.ඇපල් බේර ගන්න තමා huawei එකට ගේම දුන්නේ

  • @Mr.Chathu-z3c
    @Mr.Chathu-z3c 11 หลายเดือนก่อน

    Mata kiwwa oya research eke tibba lokuma boruwa tama tv series gana kiwwa eka oya kiyana taaleta ehena mama Samsung A54 eken balana film,tv series wala hatiyata dawasakata mata hariyana iphone ekaka release karalath na 😂😂

  • @thamoththathsara5757
    @thamoththathsara5757 ปีที่แล้ว

    adath watina deyak

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 ปีที่แล้ว

    ❤❤