විකීගේ අසාර්ථක trading කතාව (Exposed)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 600

  • @TechWithWicky
    @TechWithWicky  ปีที่แล้ว +198

    මේකත් කියන්න ඕනෙ. මම recommend කරනවා හැමෝම trading ඉගෙනගන්න ඕනේ. එක එක අයට සල්ලි පුදන්න නොයා ඉගෙනගන්න. ටිකක් trade කරලා බලන්න. කෝටිපති හීන ඕනෙ නෑ. ඒ subject එක ඉගෙනගන්න එක ජීවිතේට ගොඩාක් වැදගත් වේවි.

    • @ARIES__100
      @ARIES__100 ปีที่แล้ว +4

      smc

    • @gihank365
      @gihank365 ปีที่แล้ว +3

      Othana thiyen prashne kiynnad .retail ,smc,ict heen bluwat market move wenne ewat neme.economical balal entry ekk gann oya method use karnwnm long term succes wenn puluwn.yearly 30% on your fund so possible ❤️.owla kttiy balnne investing mind eken neme gambling mind eken ekai owla

    • @gajamanstraming7819
      @gajamanstraming7819 ปีที่แล้ว +9

      10$ ක් ඉරිදා දාලා ඊයෙ රෑ 22$යි. මෙ විඩියො එක බලද්දි 0$😢

    • @jacobfernandez6649
      @jacobfernandez6649 ปีที่แล้ว

      බොහෝම වටිනා කතාවක් විකී 💐
      මමත් 2014 Greg Secker ගෙන් seminar එකක නොමිලේ ටිකක් ඉගෙන ගෙන demo ටිකක් කරලා තදියමට $1000 දාලා 1:500 leverage එකෙන්. පළවෙනි ට්‍රේඩ් එක විනාඩි 20 වගේ ඇතුලටහ් $110 ප්‍රොෆිට් වුනා. තව ට්‍රේඩ් එකක් $37ක් ඇවිත්, ඊලඟ දසේ උදේ ට්‍රේඩ් එකක් ඇරලා ඔෆිස් ගියා. ට්‍රේඩ් එක වැටුනා. ඇප් එකෙන් වැහුනේ නැ (ලැප් එක ගෙදර 😢 )..ඉතින් එදම $638ද කොහෙද ලොස් වුනා. (stop loss දාලා තිබුණේ නැ ). ඉතින් එකවුන්ට් එක සුද්දයි ඔහොම ඔහොම ඉතුරු $300 ගණනෙත් ට්‍රේඩ් කරලා.
      ඊට පස්සේ තනියෙන් ට්‍රේඩ් නොකර account manage කරන ටීම් එකකට (මම හිතන්නෙ උන් චීනේ, ලංකාවේ broker කෙනෙක් හිටියා, උන් පෙන්නුවා අරාබි සෙට් එකකගේ එකවුන්ට් $100,000 කැපිටල් එකක , අපිට read only access දීලා )) $20,000ක් යාලුවෙක් එක්ක දීල (පළවෙනි සතියේ $3700 ගානක් ලාබයි (50:50 ලාබ බෙදා ගැනීම) උන් ඊට පස්සෙ සතියේ එකවුන්ට් එක ලොස් කලා 😢😢
      ඊට පස්සෙත් අර account management එකෙන් ලාභ ඉතිරිවෙලා තිබුණු $1000 වගේ දෙපාරක් පාකිස්තානේ එකවුන්ට් මැනේජ් කරන එකෙකුට දීලා ඒකත් හබක් 😢
      පුලුවන් තරම් demo කරන්න. පුලුවන් තරම් technical සහ fundamental analysis ඉගෙන ගන්න. දැන් නම් auto trading තියෙනවා app සහ web platforms වල. ඒවායේ demo කරලා ටෙස්ට් කරගෙන (අඩුම leverage එකක ) පොඩියට ඉන්වෙස්ට් කරන්න. ඒ කාලෙ අපි chart අස්සෙ පැය ගණන් auto trading කෙනෙක් ශුවර් නම් ඒ කාලෙ ඉතුරු වෙනවා .
      (Greg වගේ අයගේ හොඳ trading tools තියෙනවා (Smart charts) හැබැයි මාසෙකට යන fee ගනන වැඩියි. මුදල් තියෙන අයට ඒ වගේ tools පාවිච්චි කලැකි ෂුවර් පිට වැඩේ කරන්න )

    • @thenukarandeepa
      @thenukarandeepa ปีที่แล้ว +1

      ❤ Aththa katha karana wikmckyyyta Jamya 🎉❤

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 ปีที่แล้ว +56

    මචං.. මිනිස්සු මිත්‍යාවෙන් ගලෝනව කියන්නේ රටක් දියුනු කරන්න හොදම දෙයක් ❤❤❤❤

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +1

      හැබැයි මේ මිත්‍යාව නෙමෙයි විද්‍යාව.

  • @kavinduperera4708
    @kavinduperera4708 ปีที่แล้ว +38

    You tube එකේ දැක්ක නිහතමානි චරිත අතර උඩින්ම ඉන්න කෙනෙක්.... මිනිස්සුන්ව හොරුන්ගෙන් බේරනවා කියන්නෙ වෙනම art එකක් ජය වේවා ❤️🔥

  • @rockyhandsome2755
    @rockyhandsome2755 ปีที่แล้ว +119

    තමන්ට වැරදුන තැන් විවෘතව කතා කරන කෙනෙක් කියන්නෙ කියන්නෙම සුපිරි පොරක් තමයි. Keep it up brother. Your channel deserve millions of subs ❤🔥

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +26

      මට වැරදුන ඒවනම් සිය ගානක් ඇති. හැබැයි මට සතුටුයි පොඩි කාලෙම වෙන්න පුලුවන් හැම විදියටම වැරදුන එක ගැන. දැන් ඔලුව උස්සලා ඉන්නේ ඒ වැරදිවලට පිං සිද්ධ වෙන්න ❤️

  • @lasithamadhushan5104
    @lasithamadhushan5104 ปีที่แล้ว +10

    මාත් 2019 ඉදන් trade කරන්වා..මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත...එක හරිම අමරු වැඩක්..3% සාර්තක වෙන්නෙ..trading dicipline හදාගන්න පුලුවන් ඉතා සීමීත පිරිසකට පමනයි..course කිසි දෙයක් මුදලක් ගෙවලා ගන්න ඔන නෑ...free source වලින් ඔක්කම තියන්වා...ඒ මොන strategy එකක් mastee වෙන්න ඉගෙන ගත්තත් ඔයාගෙ ඉන්වෙස්ට්මන් එක gain කරන්න පුලුවන් % පොඩ් pracantage එකක්..ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් දෙයක් නෙවි trading...wicky කියන කතාවට සම්පුර්ණ එකගයි❤

    • @pasangonalagoda2462
      @pasangonalagoda2462 9 หลายเดือนก่อน

      Free source monwd ? Link or other plz 🫂

    • @KavindyaLiyanage-j9e
      @KavindyaLiyanage-j9e 9 หลายเดือนก่อน

      ​@@pasangonalagoda2462 Dilshan academy

  • @techcd
    @techcd ปีที่แล้ว +20

    ට්‍රේඩින් කෝස් කරන උන් ටිකයි ට්‍රේඩින් උගන්නන යුටියුබ් කාරයෝ ටිකයි විකියව උස්සන දවස වැඩි ඈතක නෑ.Free signal group , VIP signal group 😂😂😂

    • @Vibrant_441
      @Vibrant_441 ปีที่แล้ว

      😂

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +8

      අපිත් course එකක් පටන් ගත්තනම් අද මේ කරදරේ නෑනෙ 😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว

      @@TechWithWicky ආස නැද්ද පොඩි ගානක් invest කරල ජීවිතේ ගොඩදාගන්න? ආස නැද්ද නිදාගෙන ඉද්දි bank account එකට සල්ලි එනවට? ආසයිනේ ? එහෙනං අදම අපේ ත්‍රීකෝණ 4 යි ,යට සමචතුරස්‍රයයි business එකට join වෙන්න .

    • @dilshanvinod9434
      @dilshanvinod9434 ปีที่แล้ว

      විකියෝ පරිස්සමෙන් course කාරයෝ ටික සෙට් වෙලා ඔයාට ගේමක් දෙන්න බැරිත් නෑ...😁

    • @chinthakasadaruwan
      @chinthakasadaruwan ปีที่แล้ว

      Sirawatama🤫😂😂

  • @prasannaranasingha
    @prasannaranasingha ปีที่แล้ว +6

    මමත් 2019 ඉඳන් forex මාර්කට් එකේ ඉන්න කෙනෙක් මීට් අවුරුදු තුනකට කලින් ඔයා මේ වීඩියෝ එක කරානම් සමහරවිට මමත් ඔයාට බනීවි හැබැයි ඔයා risk එකක් අරගෙන මේ video එක කරපු එකට මම ලොවෙත් respect කරනවා

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +11

    මිනිසුන්ව දැනුවත් කරන එකත් වෙනම කලාවක් ❤️❤️🥰🥰🥰❤️❤️❤️❤️❤️ ❤️❤️❤️🥰🥰🥰🥰🥰 මට අනුව නම් විකී සුපිරි චරිතයක් 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @SachinBoy13
    @SachinBoy13 ปีที่แล้ว +26

    දවස් 3ක ඒවා එක දවසේ නැති කර ගන්නවා කියන්නෙම Risk Management ගැන අවබෝධයක් තිබිලා නෑ.

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 ปีที่แล้ว +34

    Trading course කරන අයටත් license එකක් තිබ්බනම් හරි අඩුම අඋරුදු 2 වත් Average මාසෙට 10% වඩා gain අරං තින්න ඕනෙ නැත්තං Course බෑ, එකග අය 👍 plz

    • @kalumniwantha3795
      @kalumniwantha3795 ปีที่แล้ว

      අන්න එක වැදගත්. ඊට අමතරව Trading වල syllabus එකකට approval එකක් තියෙන්නෙත් ඕන.

    • @nadunsanjanan
      @nadunsanjanan ปีที่แล้ว

      කොහොමද එහෙම සහතිකයක් දෙන්නෙ .Trading කියන්නෙ veriable වෙන දේවල් එක්ක දාන සෙල්ලමක්. අද ලාභ අරන් හෙට පාඩු ලබන්න ඕන

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 ปีที่แล้ว

      @@nadunsanjanan eka tama average කියල තින්නෙ මම අඋරුදු 2 ක lose & profit දෙකේම total එක අරං 24න් වෙදුවම lose නං course නොකරන තරමට හොදඉ

  • @slfunny6267
    @slfunny6267 ปีที่แล้ว +7

    උබ නම් සුපිරි පොරක් මචං ❤ සිරාවටම මසෙකට $100 විතර දානවා කෙලවා ගන්නවා 😂😂 තැන්ක්ස් පැහැදිලි කරට 🙏🙏🙏🙏

  • @slwithchannel3803
    @slwithchannel3803 ปีที่แล้ว +3

    මාත් හිතන් හිටියෙ 100$ක් දැම්මොත් 200$ක් ගන්න පුලුවන් ඇති කියලා thanks මචන් කියලා දුන්නට ❤

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 หลายเดือนก่อน

    ඇත්ත කතා කරල අපේ අහිංසක යන් අමාරුවෙන් හොයාගන්න සොච්චම බේරගන්න උදව් කරන් එක හරිම great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IKKA-n8r
    @IKKA-n8r 18 วันที่ผ่านมา +1

    Trading කියන්නේ සෙලවෙන මනසට

  • @SuperNisal
    @SuperNisal ปีที่แล้ว +2

    මේ ලගදි මට පට්ට වැඩක් මිටර් උනා. මම දන්න නංගි කෙනෙක් පට්ට විදියට trading කරනවා (කියල පෙන්නන්න හදනවා) . එයා use කරන අලුත්ම strategy එක තමා එයා profit කරනව කියන ඒවා screenshoot status දාද්දි. මුලින් එයාගෙ ෆොටෝ එකක් දාලා ඊලගට තමා trading වල photos දාන්නේ. ඔක හැමදාම වගේ වෙන දෙයක්. 😂 ඕකුන් ඔය කරන්නේ course වලට කට්ටිය නම්මගන්න හදන එක කියල සමහරක්ට තේරෙන්නේ නෑනේ. 😢😅

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 ปีที่แล้ว +3

    Trading වලින් කෙසේවෙතත් ඔයා මුලු ජීවිතේම වගේ අසාර්ථකයිනේ,නැත්නම් ඔයා අපිට ඔයා පැහැදිලිව Income ගන්න income sources ගැන video එකක් කරන්නකෝ ඉතින්,අඩුම තරමේ ඔයා මේ කියන මුකුත් නොකර ජීවිතේ Financial Freedom එක හරි ලබාගෙන තියෙනවාද බලන්න...

  • @Akila_Arosh
    @Akila_Arosh ปีที่แล้ว +3

    අය්යා කියන්නෙ කියන්නෙ 10000000%ඇත්ත. මන් treding කරේ 9 වසරේ ඉදන් 2019 අග වාගෙ අවුරුදු තුනක් පුරාවට පුලුවට profit කරපුවා ආයෙ ලොස් උනා ගානව බලපුව්හම ලක්ශ 15 කට වැඩි. දැන් ol ලියල 1000$ binary එකේ දාන් මාසෙට 100$ වගෙ හොයන් ඉන්නව . මට දැන් හිතෙනව අර අවුරුදු තුනක කාලෙ අපරාදෙ කියල. ඒ ගහපු ප්ලෑන් හරි ගියානම් මගෙ මාසෙ income එක more than 200000$ . 😅 බූට් තියපු කෙල්ලට පේන්න Al කාර් එකෙ යනව කියල හිතන් හිටියෙ . මන් හෙන පවු.
    ට්‍රේඩින් කරන උන්ට කියන්නෙ බැන්කුවක දෙන්නෙත් මාසෙට 2% වගෙ පොලිය. අවුරුදුද්දට 20 වගෙ උපරිම.
    😊

    • @shalinrangana9644
      @shalinrangana9644 ปีที่แล้ว

      Risk management and psychology natuwa doller lakshayak tibbat loss

  • @viduravidu7646
    @viduravidu7646 ปีที่แล้ว +27

    මලින්ද ගලපත්ති කියල physics sir කෙනෙක් ඉන්න්වා එයත් සමාජයේ වැරදි දේවල් පැහැදිලි කරනවා ❤ මෙ වගේ

    • @shadowpubg-f4e
      @shadowpubg-f4e ปีที่แล้ว +1

      😕😕😕

    • @thekinaa
      @thekinaa ปีที่แล้ว +1

      අපේ සර්, ඔයා සර් ව සබ්ස්ක්‍රයිබ් කරලද ඉන්නෙ

    • @udithabandara1363
      @udithabandara1363 ปีที่แล้ว +1

      මලින්ද සර් ❤

    • @RashithaShehan
      @RashithaShehan 10 หลายเดือนก่อน

      Ape sir❤

  • @TechbyKasun
    @TechbyKasun ปีที่แล้ว +3

    කලෙකින් දැක්ක හොද content එකක්. Keep it up.

  • @cheezzslize39
    @cheezzslize39 ปีที่แล้ว +3

    Senima investing කියල එකෙක් ගැන දැන් ඉගෙන ගන්න එවුන්ගේ මොල කනවා investing ගැන කියලා.. වෙන කිසිම දෙයක් ඉගෙනගෙන වැඩක් නෑ investing විතරයි ඉගෙන ගත්තම ඇති වගේ..ඔබතුමා කරුණාකරලා ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් ඒ ගැන පොඩ්ඩක් හොයල බලල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @usk147
    @usk147 ปีที่แล้ว +7

    විකි
    Day's of dilshan
    Tharux
    The sailers

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +2

    අයිය මොනාද එතකොට සල්ලි හම්බ කරන්න කරන වැඩ ,ඒවත් ටිකක් කියාගෙන යන්නකො🙏

  • @dishan7992
    @dishan7992 ปีที่แล้ว +10

    Tech daily නෙමෙයි හැබැයි. Tech weekly නම හොඳ යි.මොනව වුණත් සුපිරි❤😅

  • @drinkingwater6395
    @drinkingwater6395 ปีที่แล้ว +3

    Thank you ayya , danne nathi godak dewal igena gaththa , keep it up ❤

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 หลายเดือนก่อน

    අඩේ ඔයා සුපිරි .. ඔයාගෙ වීඩියෝ හම්බෙන්න මෙච්චර කල් ගියෙ කොහොමද කියන එක තාම ප්‍රශ්නයක් 😢😢

  • @ruwindudilshan-p2x
    @ruwindudilshan-p2x ปีที่แล้ว +9

    තෑන්ක්ස් බන් නොමැරී ජීවත් වෙයන් එච්චර භයානක අඩවියකට උබ පය ගහලා තියෙන්නේ ❤

  • @silv531
    @silv531 ปีที่แล้ว +1

    oya hariyatama hari.aththa athi satiyen katha karanava.🎉🎉🎉

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +1

    දැනට මාස 2 කට විතරකලින් ඉදං ශශියගෙ චැනල් එකේ හැම වීඩියෝ එකකම ට්‍රේඩින් කෝස් එකක් ප්‍රමෝට් කලා .ඒක මේ මෑතක ඉදං නෑ.විකීගෙ වීඩියෝ දාන්න පටංගත්තු කාලෙ ඉදං වගේ

  • @funkyclick3202
    @funkyclick3202 ปีที่แล้ว +3

    First you have to learn after youcan earn කියන්නෙ කට කහනවට නෙමෙයි. දැනම සහ කැපවීම වගේම ජීවිතේට risk එක අනිවාර්යයෙන් ගන්න ඔනේ එකක්. ඉස්සෙල්ලම ඔනේ හැබැයි දැනුම. මොනා කරන්නත්.

  • @DexterLeee200
    @DexterLeee200 ปีที่แล้ว +1

    Ayiya hatiyatama point eka kiwwa.🎉
    Api dakala tiyenne youtubers la , course karayo usd 100 ,200 profit karana vidio api ewa dakala tama trading walata enne eth api hariyatama anlyis krl dana trade walin profit wenne usd 5, 10 wage podi ganak otana tama waradda tiyenne ita passe api hitanawa api karana wade waradiyi trading wadk na kiyl. Attama kiwwoth api karana widiha hari trding walin ehema tama profit karanna puluwan apiwa rawatana eka tama cousre karayo karanne dan eka trend ekk wela ewun api dana course fee eken tama profit kla kiyana apiwa andanne.❤
    Mama ehema andunu kenk course karayinta. Kawruhari trading walata enna innwanm boruwta course walata yanna epa thaniyama loss wewi igena ganne ganna podi profit eken wunath satuwenna purudu wenne uds0.1 wunth kmn na. Himita wade karan giyoth meken loki gemak gahuwa haki athdakimen kiyanne.

  • @ahgsanjeewa
    @ahgsanjeewa ปีที่แล้ว +1

    Senima අන්න ඔයාට zoom එකකට කතා කලාලු ඔයා හරි නම් එක පිලිඅරන් ඔයා ගෙ මතය ඔප්පු කරන්න❤

  • @MusicLanka-bm3do
    @MusicLanka-bm3do ปีที่แล้ว +1

    අවුරුදු 5ක් trading ඉගනගත්තා.ලොස් උනා.අන්තිමට ඔය ටිකමයි මටත් කියන්න තියෙන්නේ

  • @chadeepachandimal
    @chadeepachandimal ปีที่แล้ว +6

    Silver Play Button එක අයියට ඉක්මනින්ම ගන්න ලැබෙන්න ඕන ❤️✌ අයියේ. දන්න අයටත් මම Share කරා .වැදගත් ඔයා කරන video Thank you. Good luck !

  • @kasunabeysinghe8910
    @kasunabeysinghe8910 4 หลายเดือนก่อน +1

    Mata forex ac ekak tibba $5000 eka $11000 wenakal genawa 1yr walin. Ekata yana time ekai effort ekai busy life eka nisa trading stop karanna una. long term trading walata forex godak profitable ne kiyalai mama hithanne.
    Basics trends follow karanna, statistically data analyse karanna, graphs use karala oportunies hoyanna, stop loss take profit points decide karanna,news events balanna ,trading psycology follow karanna ,descipline wenna. Lesi wedak nemei
    (2009-2015)
    Good experience!!!

  • @Handler649
    @Handler649 ปีที่แล้ว +26

    Trading කියන්නෙ එහෙම ගොඩයන්න හදපු දෙයක් නෙමෙයි. ඒකෙන් කරන්නෙ තමන්ගෙ found එක චුට්ටක් වැඩි කරගන්න වගේ හදපු එකක් . අනික අපි ඔය buy කරන්නෙ එක එක රටවල් වල projects ඒ projects නැති උනොත් සල්ලිත් නැතිවෙනවා. Trading කරන්න ලේසි නැ ඒකට එක එක analysis methods use කරන්න ඕනි . එහෙම කරලත් දවසට $1 ගන්නනම් ඔයා ඔයාගෙ ගාව තියෙන එකෙන් ගානක් දාන්න ඕනි. උදාහරනයක් වශයෙන් ගත්තොත් 10$ කින් 10% profit rate එකක් ඕනි . එහෙම ලේසියෙන් chance එකක් එන්නෙ නැ . ඒක නිසා leverage දාන්න ඕනි. Leverage කියන්නෙ තනිකරම බොරුවක් වගේ දෙයක්. දවසට ලක්ශයක් විතර හොයන්නනම් gambling කාරයෙක් වෙන්න ඕනි කනාවට වගේ සල්ලි හම්බෙන එකෙක්. ඒ අය තමා ඔය pnl එක ශෙයා කර කර රගපාන්නෙ . කෝස් තියෙන එකේ වරදක් නැ මොකද ඕක ඉගෙන ගන්න කෝස් කියලත් එකක් තියෙන්න ඕනි . ඒත් තියන වරද තමා එයාලා ඔයාලට කියන්නෙ බොරු එයාලා ඔයාලට බොරු කියලා ඔයාලගෙ සල්ලි ගරාගෙන එයාලා ඒ සල්ලිවලින් trade කරලා පෝසත් වෙනවා . උබල කවදාවත් trade කරන්න පුරුදුවෙන්නෙ නැ උන් දෙන සිග්නල් වලට trade කර කර හිටියම අන්තිමට කෝස් එකෙන් වැඩක්නැ 😂 එහෙන trade කරන එකට trading කියන්න බැ . ඉගෙන ගන්න විතරක් කෝස් කරන්න නැතුව කෝටිපතියෙක් වෙන්න කෝස් කරන්න එපා ඒක impossible 🖕😂 tech with wicky respect මේවා කියලා දෙනවට කොල්ලොන්ට 🥰✋

  • @supernatural014
    @supernatural014 ปีที่แล้ว +2

    oya kiyana kathawwa 100% aththa trading karanawanam mulinma trade danna hoda na hodata egena ganna ona e wagema capital eka matha thama return eka theeranaya wenne oya trade danawanam mulinma karanna ona smc elliott wave wage hard stretagy ekak egena gena elagat psychology strong karaganna risk manage karaganna oyage fund eken 5% danna trading kiyanne bawanawak wage karanna ona deyak oya tika hariyata goda dagaththoth oyage gamana pahadili machn 1 psychology 2strong stretagy 3risk manegement 4 dicipline

  • @Kasun.Official
    @Kasun.Official ปีที่แล้ว +1

    Thanx මචන්, දුන්න උපදෙස් වලට. හැබැයි උබේ කතාවෙම තියනව උබ trading වලින් fail උන හේතු ටිකත් 😊

    • @sanjuheshan8428
      @sanjuheshan8428 ปีที่แล้ว

      kiyanna balanna apitath danaganna. math fail godak welawata🙏

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 ปีที่แล้ว +2

    මේ කරගත්තා වූ කුසලානිසංසයෙන් ඉක්මනටම අලුත් condenser mic එකක් ගන්න ලැබේවා 🙏😪

  • @sandaru-bismara
    @sandaru-bismara ปีที่แล้ว

    Kalige video valin dkala thmy me channel ekata ave. vade digatama karagena yanna supiriy,

  • @sidathwickramatunga6031
    @sidathwickramatunga6031 ปีที่แล้ว

    malli, oya kiyapu kathawa hariyatama hari. Mama Americawe Edalath oya horu set ekata ahuvuna. Oyata gogak pin. Oyata siyalu jaya.

  • @nidukashenul975
    @nidukashenul975 ปีที่แล้ว +1

    Respect meka ඇත්ත කතාවක්

  • @sulochaniforest3161
    @sulochaniforest3161 ปีที่แล้ว

    කියන කතාව හරියටම හරි.මමත් කියන්නෙම course කාරයො කරන්නේ පට්ට බොරුවක්.මේක තම තමන්ට ආවේණික ක්‍රමවේදයක් සකස් කරගන්න ඕන දෙයක්.නැතුව කරන්න බෑ.stratregy එක මාරු කරන එක තමයි ලොකුම ගොං කම.මමත් එක එකා පස්සේ ගිහින් නැතිම උනා.ඒත් දැන් බලලා බලලා මගේ ක්‍රමයක් භාවිතා කරනවා.ඒක වරදිනවා අඩුයි.

  • @jscvt
    @jscvt หลายเดือนก่อน

    ආදරෙයි විකියෝ ❤

  • @nuwansubasighe882
    @nuwansubasighe882 ปีที่แล้ว

    uba patta kollek ban malli,,,
    jayawewa malli..

  • @hasithadilshan5106
    @hasithadilshan5106 ปีที่แล้ว +1

    එතකොට stock investment කියන්නෙත් මේවගේම සීන්එකක්ද ? එකෙනුත් සල්ලි හොයන්න බැරිද ?

  • @balangodatech5678
    @balangodatech5678 3 หลายเดือนก่อน

    මගේ ලක්ෂ 5 ට කෙලවුණා. ඒ කාලේ අවුරුදු එක හමාරක් ජොබ් නොකර හිටියා ඒ පාඩුවයි එකතු කරාම ලක්ෂ 20 ක් විතර ඉවරයි.. බාහිර උපාධියේ අන්තිම විභාගේ විෂයන් කිහිපයකුත් ෆේල් වුණා. මොකද ට්‍රේඩින් කරකර හිටියා පාඩම් වැඩ අතපසු කරන්.

  • @friyonkaushika5433
    @friyonkaushika5433 ปีที่แล้ว

    මේක ඇත්තක්.. $ දාස් ගානක් නැතිකරගෙන තියෙනවා.. trading කියන්නේ ගොඩයන්න තියෙන මාර්ගයකට වඩා සල්ලි තියෙන මිනිස්සු ඒවා වැඩිකරගන්න පාවිච්චි කරන්න පුලුවන් දෙයක්

  • @youtubeshort_us
    @youtubeshort_us ปีที่แล้ว +1

    Ayye ඔයා youtube එකෙන් සල්ලි හොයන්නේ නැත්තම් oyage main incomes එන්නේ මොන වගේ දේවල් කරලද.. ඔයා සල්ලි හොයන ක්‍රම ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න පුලුවන්ද.. 🙏🏻

  • @chathuralivera3158
    @chathuralivera3158 ปีที่แล้ว +4

    ඔයාගෙ කතාව 100% ඇත්ත. මාත් trading පටන්ගත්තෙ 2014 වගේ ඉදන් binary, forex දෙකම කරා. forex, binary කියන්නෙම තනිකරම බොරුවක් කොච්චර trading ගැන ඉගෙන ගත්තත් වැඩැක් නෑ loss wenawa. ඔය වගේ වැඩකට කාලෙ නාස්ති කරපු එක ගැන තාම පසුතැවෙනව😢.

    • @GeethPrasanna-nj6oj
      @GeethPrasanna-nj6oj ปีที่แล้ว +3

      hariyatama egana gena hariyata backtest karala weda karoth puluwan ban.mamath mul kale loss loss loss.signal passe giya.eta passe auruddakata kalin hitha gaththa mamama eganagena geema gahanawa kiyala.mahansi una mara widihata.ada full time karanawa.

    • @fhhhg866
      @fhhhg866 ปีที่แล้ว

      @@GeethPrasanna-nj6oj signal denna barida?

    • @udeshtharuka9445
      @udeshtharuka9445 ปีที่แล้ว

      😂

    • @chathuralivera3158
      @chathuralivera3158 ปีที่แล้ว

      @@GeethPrasanna-nj6oj එහෙනම් මහත්තයෝ ඔයා full time කෙලව ගන්නයි යන්නෙ😂 ගෞරවයෙන් බුදු සරණයි🙏

    • @thisarabuddhima564
      @thisarabuddhima564 ปีที่แล้ว

      mamath ehemai ban...smc , fundamental okkoma igenagattha advance level ekata....eth thama eka dollor ekak hoyanna bariwuna...laksha ganak trading course walatai....salli deposit karanna gihilla nathi karagattha...time eken awrudu 6 waste wuna

  • @vidusankawarnakulasooriya3517
    @vidusankawarnakulasooriya3517 8 หลายเดือนก่อน

    මම ට්‍රෙඩ් එකකින් බලපොරොත්තුවෙන්නෙ 1%. ඒක ආවගමන් 1%ට ස්ටොප්ලොස් දාල බලන් ඉන්නව. තව ආවොත් එක ගන්නව. නැතිනම් 1% ගන්නව.

  • @rockywalter119
    @rockywalter119 2 หลายเดือนก่อน

    The best explanation ❤ thanks Wicky

  • @kalumniwantha3795
    @kalumniwantha3795 ปีที่แล้ว +6

    ඔයාට වරදින්න ඇති අයියේ. හැබැයි Trading වල ඉතිහාසය හොයලා බලන්න gann ගැන හොයලා බලන්න. Trading වලින් ගොඩ යන්න බැරි නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න ලොකේ ගැන Trading job දෙන Company පවා ලොකේ තියනවා. ඔයාට වැරදිලා තියන්නේ ඒ දේ අතහැරපු නිසා බැරිකම නෙවෙයි අයියේ. Trading ගැන විතරක් හොයලා විවෘතව කතා කරන්න පුළුවන් නම්. මොකද Trding කරන අය රටකට වුණත් වැදගත්. Fail වුණ පැත්ත ඔයා කතා කරනවා වගේ. Trading වල success පැත්තත් කතා කරන්න. එක තමයි වැදගත් වෙන්නේ. කොහොමත් 95% ක් වගේ Fail ඒකේන් කියවෙන්නේ නැහැ ඔක්කොම Fail කියලා. ලොකේම ගත්තත් එක තමයි ඇත්ත ඕනම subject එකකින් ඒ වගේ තමයි. Class කරන දේ ගත්තෝත් ඔය විදියට බැලුවොත් ලංකාවේ තියන හැම Class එකක්ම වැරදි. Doctor කෙනෙක් class කරනවා කියමුකො එයත් Doctor කෙනෙක්ට වඩා class කරලා සල්ලි හොයනවා. හැබැයි ඒ කරන Class යන ඔක්කොම Doctors ලා වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු හොයලා බලලා ඉගෙනගන්න උවමනාවක් නැහැ. ඔන්න බලන්න ඔයා මේ Video එකේම subject එකක Class වලට බැනලා තවත් එකක් ගැන ඔයාම හොදයි කියනවා. ඒ අතින් අපි සතුටු වෙන්න ඕන Trading Free උගන්වන තැනුත් තියෙනවා. Trading Job වල 30% - 50% ත් අතර win rate එකක් තියෙන්න ඕන. හොයලා බලන්න අයියේ ඊට පස්සේ අය Video එකක් කරන්න. ඔය ඔයා කියන කතාව ඇත්ත ලංකාවේ මිනිස්සු අන්දනවා. එකට අයියට පුළුවන් හොයලා හරි පාරක් දෙන්න. එකයි වටින්නේ. ඔයා දකින පැත්ත වගේම නොදකින පැත්තත් හොයලා කතා කරන්න අයියේ. වරදක් කියන්නේ නැහැ. අපි විවෘතව කතා කරමු.

    • @sadeeshadilhara1823
      @sadeeshadilhara1823 ปีที่แล้ว +1

      Ekagai aiye❤

    • @kalumniwantha3795
      @kalumniwantha3795 ปีที่แล้ว

      Gann කියන Trader මැරෙනකොටත් එයාගේ win rate එක 92% කියනවා. අපේ රටේ මිනිස්සු ඇන්දෙන්නේ නැහැ ඔයා ඔය වැරදි විතරක් කතා කරාම ඒවා පස්සේ මිනිස්සු යන එක නවතින්නේත් නැහැ. මම පොඩි Idea එකක දෙන්නේ ඔයා වැරද්දක් තියනවානම් මොනවට හරි එකේ හරි පැත්තට යන පාරත් මිනිස්සුන්ට පෙන්නන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. Trading ගැන පොත්ම 1000 කට වඩා තියෙනවා. එහෙම පොතක් ලියන්න ඕන නැහැ පදනමක් නැතුව. Trading කියන දේ අනිත් දේවල් එක්ක සන්සන්දනය කරන්න බැහැ. එක භාවනා කරන මානසික මට්ටමක ඉදන් කරන්න ඕන දේයක්. එකයි එක අමාරු හැමොටම බැරි. අයියේ අයියා කියන දේ අහන මිනිස්සු පිරිසක් ලංකාවේ ඉන්නවා කියන්නේ තාම ලංකාව පහළම මට්ටමේ ඉන්නේ. කවුරුවත් කියන පලියට නැතුව ඒ. ගැන හොදට හොයලා කතා කරන්න ඕන. ඊට වඩා කොටිපතියේක් වෙන්න Trading වගේ දෙයක් කරන එක මොඩ වැඩක් තමන්ට අසාව තියෙන දේ තමයි කරන්න ඕන. ඔයා වුණත් එකට ගොඩක් ආස කරානම් ඔයත් අද හොඳම Trader කෙනෙක්. මෙකෙ ඔයා ඔය කියන දෙට වඩා කතාකරන්න දේවල් තියනවා.

  • @slaughter_SL
    @slaughter_SL ปีที่แล้ว

    Mn oyge story eke mul innw wge hithenne eth 24k lost krgen nm na dws 3kin .. eth 2016 - 2017 kle thibune nathi videos,strategies godk thiynw mn hithnw chance ekk thiyei kiyl gemak ghgnna.. strategies maru krnnthuw back test krl hod winrate ekk thiyn strategy ekak ekk issrht giy nm 2years wge wdeddi loku deyk krgnn thibb oytth.. thanks wicky oyge experiences share krgththata..

  • @meepuka
    @meepuka ปีที่แล้ว +1

    masa 4k wada karala eka 1 ක විනාඩියක් කින් නැති උනාම දැනෙන feeling eka 😂😂😂

  • @Sahas__
    @Sahas__ ปีที่แล้ว +2

    "‌ගොඩක් වෙලාවට stop loss එක තමා වදින්නේ"

  • @chinthakawagawaththage467
    @chinthakawagawaththage467 ปีที่แล้ว +1

    කතාව ඇත්ත. හරියට Trade කරන එවුන් ජීවිතේට ඔය කෝස් විකුණන්නේ නෑ 😂. Trade කරලා ඔය කියන තරම් Profit එකක් ගන්නත් බෑ. ඕක Side Income එකක් විදියට මාසෙට පොඩි ගානක් හොයාගන්න නම් හොදයි. ඒකත් එක එකා කියන විදියට කරලා තේරුමක් නෑ.

    • @R么SH
      @R么SH ปีที่แล้ว

      Sirama bn

  • @creationidea509
    @creationidea509 ปีที่แล้ว +1

    TH-cam නන් මාර ආතල් මේ විඩියො එකටත් Trading ඇඩ් එකක් play උනා🤣🤣

  • @natashmendis5456
    @natashmendis5456 11 หลายเดือนก่อน

    concept tika hariyata study karoth salli mawanna puluwan thanak.nahai kiwwoth e kiyanne hariyata igena gena natha. mokda e concept patta amarui wagema eka sare oluwata yanne na. kalayak practice ekath ekka thama hadenne.. atha arina minisunta wagema hadissikarayontha market analyse bariya.patta iwasimak wagema mana winayak thiyenna one...

  • @S2K_Gaming
    @S2K_Gaming ปีที่แล้ว

    supiri sir
    maath eyage clz yanne
    3rd shy
    supiri sir

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 ปีที่แล้ว +2

    ජය වේවා ❤❤❤

  • @djkaviya5782
    @djkaviya5782 ปีที่แล้ว

    Thank you advise, එවිනාට අයියා🥲 ඒකාලෙ bitcoin 2 ක් අරන් තියන් හිටියනන් දැන්🥲

  • @sohandemel1986
    @sohandemel1986 ปีที่แล้ว

    Oya kiwwa okkoma hari. Habai mehema deyak thiyenawa putha. Trading karanna capital eka thiyenna ona hadissida kara yanta witharai. Dollar 100k thiyena kenatath dollar 10000kata yanna puluwan ekata thiyenna ona trading gana asawak, iwaseemak. Trading iwaseemen paper trade karala mulin salli risk nokara hodatama igena gena thama gema method ekak master karala eka real money walin money management ekka risk eka manage karala trade kaloth e wagema , oya wage 100 k dala next month 1000k kireeme aramuna nathuwa step by step 100 grow karanawa nam 100 awurudu keepayakin 10000 karana ek deyak nemei. Ekata plan ekak, iwaseemak, goal ekak thiyenna ona. Nathuwa trade karanna 10000k capital ekak ona na.

  • @Newsmixpro
    @Newsmixpro 2 หลายเดือนก่อน

    100% athta kathawak

  • @solobiker5235
    @solobiker5235 4 หลายเดือนก่อน

    onna ubawa subscribe kala. keep it up

  • @musicproduction6923
    @musicproduction6923 ปีที่แล้ว

    මෙක මගෙ අදහස හොද දිල විඩියෝ එකක් කරන්න internet money හොයන්න පුළුවන් ක්‍රම හැබැයි මහන්සි වෙලා කරන්න පුළුවන් දෙයක්...මමත් අයියා කිව්වා වගෙ teespring එව්වා කරා...ලගදි හැබැයි අද අයියෙ එකවුන්ට් ආරක්ෂා කරගන්න අමාරැයි..ඒ හැමදේම ගැනම හොයා බලලා..හොදම සයිට් ටිකන විඩියෝ ටිකක් කරමු...හරියට ඇත්ත කියලා...මට හිතන්නේ ඒ දෙට හරියනම කෙනා වෙයි..තව මහන්සි වෙලා ගොඩ යන එකෙක්ට ඒ දේවල් වැදගත් වෙයි❤

  • @king12850
    @king12850 ปีที่แล้ว

    විකී අය්යෙ අතීතයට වැඩිය මේ වෙනකොට තාක්ෂණය දියුනුයි ඒ වගේම trading ගැන හොද දැනුමක් සහ අත්දැකීම් වලින් බහුල මිනිස්සු ඉන්නව. ඉතින් ඒ අය කියල දෙන දේ හරියට අපි කරගෙන අපිත් මහන්සි වෙලා හොදට trading ගැන ඉගෙන ගෙන ගියොත් trading වලින් අපිට සාර්ථක වෙන්න බැරි වෙයිද....? ඒවගේම trading වලින් සාර්ථක උන මිනිස්සු ලංකාව මේ වෙනකොට කවුරුත් නැද්ද..? Plzzzz reply විකී අය්යේ...😊❤️🥺

  • @adhikaram
    @adhikaram ปีที่แล้ว

    1000% true bro mage experience ekath same as yours
    .

  • @praveenbanneka6192
    @praveenbanneka6192 ปีที่แล้ว +2

    Capital නැත්තන් prop firms use කරන්න.

    • @efgnuva6219
      @efgnuva6219 ปีที่แล้ว

      ඒ මොක්ක්ද බ්න්

    • @praveenbanneka6192
      @praveenbanneka6192 ปีที่แล้ว

      @@efgnuva6219 google karala balanna "forex prop firms" kiyl

    • @udeshtharuka9445
      @udeshtharuka9445 ปีที่แล้ว

      Kiyala wadak naha bn... methana comment karala thiyena un ekakewtah oka danne naha 😂🐃

    • @praveenbanneka6192
      @praveenbanneka6192 ปีที่แล้ว +1

      @@udeshtharuka9445 eka athakata hodai habai.nattan ekat haanawa bn ape un gihilla🤣

  • @shehandissanayaka5818
    @shehandissanayaka5818 ปีที่แล้ว

    Aththa Brother math illan kala thiye ambaneta

  • @erandamudalige139
    @erandamudalige139 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

  • @nisalmaduwantha6712
    @nisalmaduwantha6712 ปีที่แล้ว

    true mchn.. eth trading system ekak taniyama hadagattoth apitama set wena normal average profit ekak maseta ganna puluwan. eth course wala kiyana taram lesi ne

  • @happymood791
    @happymood791 ปีที่แล้ว

    එක්තර විදිහකින් මේක මෙයාගෙ මතය අනිත් පැත්තෙන් අපි මෙව බලල ගන්න ඔනී මොනද නොගන්න ඔනි මොනද කියන එකයි 😁

  • @1darshana670
    @1darshana670 3 หลายเดือนก่อน

    Trading wala aththama danaganna kiuwe mmt trading chanel eka.

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 ปีที่แล้ว

    Aththa, treading walin maset 5% gattama athi, maseta 50%,100%,150% math gaththa,but eka continues karnna giyama account ekam wash wenawa,

  • @ericjulius3082
    @ericjulius3082 ปีที่แล้ว

    Superb explanation Wicky, You're really doing a good job.

  • @oldmemory9122
    @oldmemory9122 ปีที่แล้ว

    ඇත්ත කතාව.මෙවගේ අනිත් youtubers ලා ඇත්ත කියන්නැ

  • @stanleywad9416
    @stanleywad9416 3 หลายเดือนก่อน

    Oba abimanawath Sir lankikayek.

  • @kasunabeysinghe8910
    @kasunabeysinghe8910 4 หลายเดือนก่อน

    If a trade is more profitable than the bank rate. Youd better invest for that

  • @slgaminghub130
    @slgaminghub130 ปีที่แล้ว

    Subs kra bro
    👏👏👏🖤
    Niyami video eka 🖤

  • @magicbox8990
    @magicbox8990 ปีที่แล้ว +1

    මරු කතාව බං ❤

  • @kikiytstreams597
    @kikiytstreams597 ปีที่แล้ว

    Sira kathawa sinhalenma kiyanawa supiri wikka

  • @dahamsandeepa6935
    @dahamsandeepa6935 ปีที่แล้ว +5

    A/l වලින් පස්සෙ කරන්න හොද ict courses ගැන video ඕනෙ සගෝ😊

    • @Lasantha_NP
      @Lasantha_NP ปีที่แล้ว

      BIT
      OUSL - Bsc in IT

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว

    පට්ට නාකියෙක්නේ බලන් ගියාම😂 සාර්ථක ආයෝජන ක්‍රම ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @manuranga4566
    @manuranga4566 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් ❤

  • @Short_Cricket99
    @Short_Cricket99 ปีที่แล้ว +2

    අමූලික ඇත්ත ❤🎉

  • @SLGeekTraders
    @SLGeekTraders ปีที่แล้ว

    Adoo aththa ❤️

  • @MHCHAMAL
    @MHCHAMAL ปีที่แล้ว +2

    Me to මමත් ඔය දේවල් කරා bitcoin තමයි වැරදුන තැන ඒත් bitcoine $ සතගනන් වලින් buy කරත් ඔච්චර යයි කියල hold කරන් ඉන්නම් එයා අනාගතයට ගිහින් ආපු කෙනෙක් වෙන්න ඕන

  • @a.s.dcodhero6303
    @a.s.dcodhero6303 ปีที่แล้ว +1

    Ethkot me trading wlin success වෙච්චි aya aththema ndd mn kiynne corse krna aya neme api vge aya

  • @shalithasi4555
    @shalithasi4555 ปีที่แล้ว +1

    Crypto long term hold karana eka gana oyge idea eka mokdda bro

  • @amilamaduranga9433
    @amilamaduranga9433 ปีที่แล้ว

    What is the opinion of Stock Market Investing?

  • @bullzo485
    @bullzo485 11 หลายเดือนก่อน

    Mama 13800$usd නැතිකරගන ඉන්නෙ.
    කෝස් සිගිනල් ගෲප් ඒවනම් මොකුත් නෑ.මේ කියන කතාව සහතික ඇත්ත.
    හැබැයි ජීවිතය කියන්නෙ,විභාගයක් වගේ.
    ඔයාගෙ පේපර් එක නෙවේ මට එන්නෙ.මගෙ එක නෙවේ තව කෙනෙකුට එන්නෙ.ඉතින් අපි කාගෙන් හරි කොපි කරන්න ගියොත් ,
    කාගෙන් හරි උත්තර අහගන ලිව්වොත්,සමහර විට,ෆේල් වෙන්න පුළුවන් .
    😊
    විකී අයිය කියන්නෙ ඇත්ත .
    😘

  • @RavimalKumaranayake
    @RavimalKumaranayake หลายเดือนก่อน

    Great video

  • @carlilinux
    @carlilinux ปีที่แล้ว

    මේ කතාව 100%ක් ඇත්ත.. මමත් අවුරුදු ගානක experience එකකින් කියන්නේ. Crypto is another scam.. මම tiktok video එකක් බැලුවා. ඒකේ කියන විදිහට crypto කියන්නේ exchanges වලින් hype කරන බොරුවක් ඒ අයගේ trading volume වැඩිකරගෙන profit කරන්න..

  • @villagemathodcooking2451
    @villagemathodcooking2451 ปีที่แล้ว

    මාත් 2019 පටන් ගත්තා කිසි දැනුමක් නැතුව. දැන් ටික ටික ඉගනගෙන දැන්නම් මාර්කට් දකිද්දිත් කියන්න පුලුවන් වෙන වැඩ. හැබැයි කොස් කරේ නෑ

  • @Rakhel_Prabashwara
    @Rakhel_Prabashwara ปีที่แล้ว

    good luck broo, keep it up

  • @harshanasampath4296
    @harshanasampath4296 ปีที่แล้ว +1

    මැදවච්චිය ආසනේට තරඟවදිමු ද😊

  • @ayeshsd8031
    @ayeshsd8031 ปีที่แล้ว

    Binary Options,Forex දෙකටම IQ Option හැර වෙන මොනවද හොද platform තියෙන්නෙ?

  • @Pasindu_Y_B
    @Pasindu_Y_B ปีที่แล้ว

    අයියේ teespring website එකේ තාමත් account හදන්න වැඩ කරන්න පුලුවන් ද

  • @AnuwaShorts
    @AnuwaShorts 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @Boombox4181
    @Boombox4181 ปีที่แล้ว +1

    Aiye andrew tate ge real world eka gana video ekk dannko.mokadda eke wenne kiyala