✔හාල් පෙගෙන්න තියන්න හාල් කොටන්න ඕනෙ නෑ විනාඩි 15න් පැණි ආප්ප|easy pani appa recipe|💓m,r kitchen💓
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2024
- #mrkitchen #apparecipe#paniappa#
චිකන් සුප් කැට ගෙදර හදන්න මෙච්චර ලේසිද?
• ✔කඩෙන් ගන්න සුප්කැට කෘ...
කෙසෙල් කොලේ හදන සුපිරි චිකන් කරිය
• ✔මේ විදිහට කෙසෙල් කොලය...
පැහැදිලිව තේරුනා..රසම recipe එකක් මේක ස්තූතියි පුතේ ඔයාට ..
ඊයෙ දැක්ක වීඩියෝ එකකින් මං පැණි ආප්ප හැදුව ගොඩක් රසට ආවා ඒකනම්
මේකත් බලමු.
මේ දැනුත් හදනවා අක්කේ.හරිම ලෙසි.බොහොම ස්තූතියි අපිට මේවා කියලා දෙනවට.බුදුසරණයි
මගේපොඩි කාලයේ ඉදන්ම ආස කැැමක් මෙි ඉරිදා අනිවාර්යයෙන්ම හදනවා ස්තුති යි.
වාව්.. ඒක නම් රස පාටයි.. අනිවාර්යෙන්ම හදන්න ඕන
අක්කි අපි දැන් හැදුවේ. මාර රසයි අක්කි . තැන්කු කියල දුන්නට 😋
ගැලවුනාද හොදට ආප්ප එක..pan එකකද හැදුවේ..කියන්න්කෝ
අක්කෙ මමත් නිවාඩු ගියහම මෙ පාර හදනවා දැක්කම ආස හිතෙනවා
Apith hdala baluwa. Aththatama godak rasatma thibuna. Rasa wag lassanth thibba. Thank akke me wage lesiyen hdnt puluwn kama jathi Kita denwata.. ❤️👌😋
Polkiri wenuwata...Ara pakat Wala tyna coconut powder Damme,thachiye alune ai kiyla danne na...marama rasai ...Halpiti Kaden genawe...
Akke oya kiyalabena recipe arima rasai hodata pahabiliwa kiyalabenawa thanks oyata 💞💞💞💞 mamath godak recipes habuwa 👌👌👌👌👌👌👌👌
Mamath aththatama hadala rasa balanawa.
Thank you akki mage fovurite kana thamayi akki oya
Pani appa kallak kanna asai dakkama.😋😋😋😋
Balan hitapu recipe ekak.thanks
Idi appa piti walin wandu appa hadana resipi ekak daanna please
Rathu kekalu hal piti ganna barida
අපිත් හැදුවා හරිම රසයි..♥️🥰👍
අපිත් හැදුවා... හරිම රසයි...😍😍❤
Hal pegenna tiyala pol kiri walin blend klla gtattot hariynawda aunty😁
රෑට අනලා උදෙට හදන්න බැරිද
හදලා බලන්න ඕන.දැක්කාම ආස හිතුනා ❤
Idiappa piti ගන්න පුළුවන් da...paanpiti එක්ක
Akke oyata puluwan nam kiyannako oya use karana nonstick pans,dot tiyena pans ewa gaththe kohenda kiyala..ane ewa harima lassanai..thanks...please reply..
ඉදිආප්ප piti ganna පුලුවන් da
Man heduwa harima rasai .mage baba asawen kewa thenks oyt.
Mamath heduva peniappa hrima rasai sudu appath heduwa thank kiyala dunnata
පොඩි ආප්ප තාච්චියක හදන්න පුළුවන් ද මේක
Hai akke. Mata keyanna polkiri kohhara pramanayak akatu karanavada.anivarag Ripley karanna pls
සුපිරියි රස නහර පිනවන කෑමක්
Dawas keeyak kal thiyaganna puluwanda mewa
Akke oya biththara nathuwa cake hadana video ekak daa thibba..eke elawalu thel wenuwata ෆාම් ඔයිල් දැම්මට කමක් නැද්ද
අනිවාර්යෙන් හදන්න ඔනේ ස්තුති
හරිම ..ලස්සන යි..එවාගේම ..රසයිද..ගොඩක්.ස්තුතියි ..පුතේ .😘😘😘😘❤️💗💐🌷🌻👍👍👍👍🌹🌹
දවස් කියක් තියාගන්න පුලුවන්ද
Polkiri wenuwata freshmilk ganna puluwanda .
Niyamai ❤️
Frist like and comment
Mn haduwa.hari rasai❤
MN igena gannawa..MN Meka bodime haduwa yaluwo ekka...mara rasai...pan eke aluna..thachiyeth adiya aluna...ai kiyla podak kiyna🤔
Mekata kada haal piti dala hadanda pulluvanda madu akke
Kade thiyena hal pitida naththan idi appa pitida dear ganne
hii sis super recipe very easy thank u so much Take care
Kade hal piti packet ganna puluwanda
Super cute akki අක්කි,😀😃😄😍😊👍
Kade thiyanna idiyappa piti hodaida Akka your reply soon
Thanks akki.eth baking powder ganna da pls rply
දර ලිපේ හදන්න බැරිද
ඊසි වෙනූවට බේකින් පවුඩ වගේ දාන්න බැයිද
Hal kohomada piti kare?? Kotanne nathuwa.
Thank you so much for you. 💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷😁😁😁😁😁😁👍👍👍👍
ඒක නම් රස පාසටයි
Akki, Hakuru dhanna puluwandha?
Bekin පවුඩර් ganna barida.ist wenuwata
Akke ist wenuwata bekin soda ganna puluwanda
රස පාටයි ❤
Very good
ඕකට හාල් පිටි නැතුව පාන් පිටි වලින් හදන්නත් පුලුවන්ද කියන්නකෝ
Akke biththara appa , nikan appa hadanna puluwanda me widihata ? vedio ekak e gana karannko
ඉදිආප්ප පිටි ගන්න බැරිද
රස පාටයි
Easy pani appa recipe 👌👌👌
Meka thetha hal piti gattata kmk ndd
ලස්සනයි හොදය ස්තුතියි
පාන් පිටි ඕනමද මිස්
Akke hal piti wenuwata kade thiyena idi appa piti ganna berida..aniwrema reply karanna...
Ow matath eka danaganna one
Ou matath dena gnn ona
කඩේ ඉදි හාල් පිටි වලින් හදන්න පුලුවන් ,,මම ත් හැදුවා
Thanx
@@pathumeranda7319
තව තවත් වැඩි පුර කැවිලි හදන්ඩ ස්තූතියි
Pampiti noda hadanna berida
වාව් රස පාටයි😀
Badapu hal pitida gatte
Haal pegenna daala neweyida haal piti karaganne
Mama heduwa ath adiya aleuna egg mix karanna hoda nedda?
කඩේ ඉදිආප්ප පිටි කමක් නැද්ද .
පුලුවන් අපි හදලා තියෙනවා
Eka nam rasa patai❤️❤️❤️
අනේ හරියි ma rasai mama හැදුවා ඔයා ta ගොඩක් pin කියලා දුන්නා ta b s
Instant yeast danawanam pipenna thiyanna one na neda? Danna kenek kiyannakoo
Instant unath podi welawak tiyala gnna oni. Winadi 15th peya bagayath athara tiynwa nm hodai
@@chamaliranathunga1067 thank you
Rasata ettikiyala hitenawa අනිවාරයෙන්ම හදල බලන්න ඕනේ
Very good Very tasty 😊❤
ගොඩක් රස ඇති
Pan piti nathuwa hadanna barida
Wow ...yamiiiii
Thank you akki❤❤
AkkA I make this pani aappa very tasty
මෙක බලදිදිත් මම පැණි ආප්පියක් කන ගමන් ඉන්නෙ 😀😄
Wow niyamayi akki thanks
හාල් පිටි නැතුව බැරිද
NICE 👍
Mama oyage video walata kamati
Oya godak kalekin neda...
Godak stutiy oyatath...😘👌
Haal pegenne natuwa hal piti danne kohemei ako
බැඳපු හාල් පිටි කමක් නැද්ද
Kade ඉඳිආප්ප hadanna ganna hal piti eka kamak nadda
Hal kotanna oni na kiyalane dala thiyenne.. oya haal ata pitin dala nane.. kotalane dala thiyenne.. Ai boru kiyanne manussayo nomaga yawanna
Eeeest wenuwata appa soda kmk nadda
Thanks Nangi
හරිම රසයි 😋
Niyamai akkiyo
Hal piti amu pitida
ස්තුතියි ❤️❤️❤️❤️❤️
Thank you💕
Pol Kiri kocharak dawada kiwwe nane
Rasai wage thankyou
යීස්ට් වෙනුවට වෙන ගන්න දෙයක් තියෙනවද??
පොල් වතුර ගන්න පුළුවන්
@@shashisweerathunga364 කොච්චර ප්‍රමානයක්ද අාප්ප සෝඩා හොද නැද්ද
මේ මිශ්‍රණට දාන වතුර ප්‍රමාණය මෙන් පොල් වතුර දාන්න.හැබැයි ගොඩක් වෙලා පිපෙන්න තියන්න ඕනා .
@@arunamihirani2276 හොදයි
@@nadeekathilakarathne3235 අාප්ප සෝඩා දානව නම් කොපමන වෙලාවක් තියෙන්න ඔනද
Nande. Niya. mai