HOW TO MAKE HONEY HOPPERS CHEFහදපු පැණි ආප්ප | HOME COOKING SPECIAL EPISODE 23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 197

  • @melanigunarathna5179
    @melanigunarathna5179 3 ปีที่แล้ว +11

    චෙෆ් ඔයා මේ කියල දුන්නු විදියට මන් පැණි ආප්ප හැදුවා ,හොඳට ආව ,ඒ වගෙම රසයි ,ගොඩක් ස්තුති ..

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 8 หลายเดือนก่อน +7

    මම හැදුවා සුපිරියටම ආවා. රසට තිබුනා. Thank you so much chef❤️

  • @bimalidesilva8281
    @bimalidesilva8281 3 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි ...නිවැරදිව ක්‍රමය කියලා දුන්නට .

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 ปีที่แล้ว +4

    ම්ම්ම් රසයි ඇස්දෙකෙන් කෑවෙ .අනිවාර්යයෙන් හදනව චෙෆ් ස්තුතියි .මෙවැනිම වීඩියෝ වලින් අපව දැනුවත් කරන්න .කඩේ 80 පැණි ආප්පයක් 👍👌❤

  • @shenayashaki9086
    @shenayashaki9086 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි චෙෆ්.මේ මම ආසම රෙසිපි එකක්.කලින් ඔබතුමාගෙ වටලප්පන් රෙසිපි එක බලලා මමත් හැදුවා.රසම රසට ලස්සනටම තිබුනා.හැමෝම රසයි කිව්වා.මේකත් හදලා බලන්න ඕනි.ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +3

    හරිම ලක්ෂණයි හරිම රසය්
    හරියට ම. කලා. ඉස්තුතිය්
    Thank you 👏👏👏👏

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 ปีที่แล้ว +2

    පිළිවෙලට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි. ජයෙන් ජයම වේවා. බුදුසරණයි 🌹🌹👍👍👍👍..

  • @VijithaWickramasekara-rw9wd
    @VijithaWickramasekara-rw9wd ปีที่แล้ว +2

    thank you for your good explanation.

  • @sunethravijasingha8808
    @sunethravijasingha8808 3 ปีที่แล้ว +1

    සුබදවසක් ඔබතුමාට කලින් කියල දුන්න විදිහට අප්ප හැදුවා හරියටම හැදුනා බොහොමත්ම ස්තුති

  • @kusumlathairangani9910
    @kusumlathairangani9910 4 ปีที่แล้ว +7

    මන් ආසම කෑමක් 👌👌

  • @rajitharangana787
    @rajitharangana787 ปีที่แล้ว +1

    පැණි ආප්ප හදන්න ඉගෙන ගත්තා. ගොඩක් පිං.

  • @malaniwijewardena4268
    @malaniwijewardena4268 4 ปีที่แล้ว +2

    Thank you so much chef for your expertise. I always mix honey leftover batter when I want to make hoppers. Today I lean something new. Once again thank you.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +2

    වන්ඩු ආප්ප හදන්නේ කොහොමද චෙස් .
    පැණි ආප්ප මාගේ ප්‍රියතම කෑම.

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว +1

    Thankyou very much God bless you

  • @reginamaria6839
    @reginamaria6839 3 ปีที่แล้ว +1

    මම හැදුවා .හොද රසට ලස්සනට ආවා . බොහොම ස්තුතිය .

    • @r.g6170
      @r.g6170 ปีที่แล้ว

      did you use "instant" dry yeast ?

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 ปีที่แล้ว +1

    Thanks putha, Budusarani 🌹🌹🌹🌹🌹

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว +1

    Harima pahadili kyla dunna widiya thank you obathumata ❤

  • @mallikaadikari7399
    @mallikaadikari7399 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි ලෙස තේරුම් කරදීම අගය කරමි.

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @nimalperera5426
    @nimalperera5426 4 ปีที่แล้ว +2

    Yes, simple and thank you dear chef; I am going to make pani aappa tomorrow.

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 2 ปีที่แล้ว +2

    පොල් වතුර දානවා නම් , පොල් වතුර රත් කරලා ගන්න පුලුවන්ද ?

  • @nilathiabeyratne4537
    @nilathiabeyratne4537 4 ปีที่แล้ว +4

    Wow Superb 😱😱👏👏 Thank u Chef , Bless u always 😍😍❤❤

  • @bswasana3451
    @bswasana3451 ปีที่แล้ว +2

    Supirima vedio ekak

  • @r.g6170
    @r.g6170 ปีที่แล้ว +2

    is that instant dry yeast?

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว +1

    Thank you so much god bless

  • @Smartypants92
    @Smartypants92 4 ปีที่แล้ว +2

    WELL DONE CHEF
    GOOD EXPLAINATION
    GOOD LUCK
    BEST CHEF EVER......

  • @kanthisamyalatha2085
    @kanthisamyalatha2085 ปีที่แล้ว +1

    Thank you.😃😃

  • @nilakshikaherath217
    @nilakshikaherath217 ปีที่แล้ว +2

    ඉදියාප්ප පිටි වලින් හදන්න බැරිද අපිට මේ හාල් පිටි ගන්න විදිහක් නෑ ඉදියාප්ප පිටි තාම තියෙන්නේ

  • @wimalwee3423
    @wimalwee3423 2 ปีที่แล้ว +1

    වාව් නියමයි

  • @mallikafernando4846
    @mallikafernando4846 4 ปีที่แล้ว +1

    Obata godak sthuthi apata .wage kama kiyala denawata.

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 4 ปีที่แล้ว +2

    නියමයි .දකිද්දී කෙලත් ඉනුවා ..ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thanks oyage appa saha pani appa kava

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว +1

    watalappan recipy eka mn try kala.supiriyata thibuna.

  • @sunetra8694
    @sunetra8694 2 ปีที่แล้ว +1

    මේ ක්‍රමයටම තෙත හාල්පිටි වලින් සෑදිය හැකිද ?

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว

      වියළි තමා වඩාත් සුදුසු

    • @sunetra8694
      @sunetra8694 2 ปีที่แล้ว

      Ok, Thanks chef

  • @kumariwijepala751
    @kumariwijepala751 4 ปีที่แล้ว +1

    Kade idiappa piti pekatwalin meka hadanna puluwnda chef. Tnx video ekta

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Yes

    • @wijekotta
      @wijekotta 4 ปีที่แล้ว

      Suggest mention quantities of all the ingredients

  • @m.m.mlafeer8077
    @m.m.mlafeer8077 3 ปีที่แล้ว +1

    Lassanata.pehadhili.kalaa.isthuthi.oba.thumaata

  • @yasminehettiarachchi7160
    @yasminehettiarachchi7160 4 ปีที่แล้ว +1

    Good tips and lovely hoppers
    Nice if you can change the background music if you can. It's disturbing as we cannot hear you explaining.

  • @settings1850
    @settings1850 3 ปีที่แล้ว +1

    මම ආසම කෑමවලි එකක්

  • @jeraderomesh8159
    @jeraderomesh8159 2 ปีที่แล้ว +1

    Chef Hot plate eke hoppers hadanna puluwanda ? Cooker ekakma tiyenna onida ? Please explain. Thanks

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว +1

      හොට් ප්ලේට් එකේ අප්පා හදන්න බෑ ලිපත් තියෙන්න ඕන

    • @jeraderomesh8159
      @jeraderomesh8159 2 ปีที่แล้ว

      @@TravelWithChef Thank you Chef.

  • @harshabahardeen8202
    @harshabahardeen8202 3 ปีที่แล้ว

    Thank you for this recipe, can you please tell me the place you got this 3 burner gas cooker

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 4 ปีที่แล้ว +1

    Thank you so much. I'll try soon

  • @kusumkekulandara4966
    @kusumkekulandara4966 3 ปีที่แล้ว +1

    Thank you.

  • @RozaRoza-en5yo
    @RozaRoza-en5yo 3 ปีที่แล้ว +1

    Hakuruwalin peni hadala Dhanna puluvanda ples

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      සීනි වලින් නම් පැණි හදලා දාන්න පුළුවන්

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +2

    The best chef ever... God luck chef.. Keep it up..

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    Oya tal eisfri kohada tiyanni

  • @priyankapriya4257
    @priyankapriya4257 ปีที่แล้ว +1

    Thanku

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +2

    මමත් .හරිම .කැමති .කැමක්

  • @bswasana3451
    @bswasana3451 ปีที่แล้ว +1

    Good job

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +1

    Thank you for sharing this video 😋

  • @chandanaherath3406
    @chandanaherath3406 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට

  • @lakiharshi446
    @lakiharshi446 3 ปีที่แล้ว +1

    Thanknks.rahata hodatama haduwa.

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 ปีที่แล้ว +1

    ස්තූතියි චෙප් ආප්ප හැදුවා හරියට ආවා මට ඵපා වෙලා තිබුනෙ පිං හරියට කියා දුන්නට

  • @chamaravidarshana
    @chamaravidarshana 4 ปีที่แล้ว +2

    nieyamie patta chef. Desha....!!!

    • @jayamafernando4163
      @jayamafernando4163 4 ปีที่แล้ว +1

      ඇයි බිත්තර දැමීමේ නැත්තෙ

    • @rajshanmugarajah802
      @rajshanmugarajah802 4 ปีที่แล้ว +1

      Super I have hoppers business in Canada 🇨🇦 too

  • @deenaselvaratnam5606
    @deenaselvaratnam5606 2 ปีที่แล้ว +1

    Badapu hall piti kamak nadda

  • @michaeldan5646
    @michaeldan5646 4 ปีที่แล้ว +2

    Super good advice..

  • @thilankasewwandi7526
    @thilankasewwandi7526 4 ปีที่แล้ว +1

    Sir meka niyamai..man kemathima kamak...mata denaganna puluwanda api mekata dana pani ekata vanila ekathu karanna puluwanda kiyala...please reply me

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔව් පුළුවන් 👍👍👍

  • @dineshajeewani6108
    @dineshajeewani6108 21 วันที่ผ่านมา

    Music nethiva kiyanna chef

  • @greenaccessde5820
    @greenaccessde5820 4 ปีที่แล้ว +9

    Please play music very low. We want to listen to your voice and follow the instructions well. If no music at all very much better.

  • @ranmalikeerthisinghe3546
    @ranmalikeerthisinghe3546 3 ปีที่แล้ว +1

    Thank you

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @sarath1862
    @sarath1862 2 ปีที่แล้ว +1

    Thanks putha

  • @chathurikafonseka1765
    @chathurikafonseka1765 4 หลายเดือนก่อน +1

    මේ පිටි බැදලා ගන්න ඕන නෑ නේද

  • @anushikapiyumanthi161
    @anushikapiyumanthi161 2 ปีที่แล้ว +1

    Mekata pani monawada ganne.

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 4 ปีที่แล้ว +1

    Thank you chef.
    God bless!

  • @rpceylontech1897
    @rpceylontech1897 2 ปีที่แล้ว +1

    Thank you chef 🙏🙏🙏🙏

  • @nirmalirodrigo1014
    @nirmalirodrigo1014 2 ปีที่แล้ว +1

    Tnx🤝🙏🏼🙏🏼

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.මොකද? අපිට තෙත හාල් පිටි නැහැ.ගොඩක් පොල් නැහැ.මේ විදියට නං ලේසියි.

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 ปีที่แล้ว +1

    Thank you so much Chef . Budu Saranai...

  • @sajithsameera2524
    @sajithsameera2524 3 ปีที่แล้ว +1

    Dry එක හා wet එක ගන්න දෙකේ වෙනස මොකද්ද කියල කරුණාකර පැහැදිලි කරලා දෙන්න චෙෆ්

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +1

      Dry is ...flour ,baking powder ,suger etc
      Wet is ...Eggs ,butter ,milk

    • @sajithsameera2524
      @sajithsameera2524 3 ปีที่แล้ว

      @@TravelWithChef සමාවෙන්න chef මම අදහස් කරේ මේක නෙවෙයි, මම ඇහුවේ
      අපි හැමදාම පාවිච්ච් කරේ තෙත සහල් පිටි, අපට වියළි සහල් පිටි පාවිච්ච් කරන්න පුළුවන් ද, ඒ දෙකේ තියෙන වෙනස මොකද්ද කියන එක, කරුණාකර එම වෙනස පැහැදිලි කර දෙන්න චෙෆ්

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว +1

    Thanks❤

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 4 ปีที่แล้ว +1

    Great work 👍🏻👌🏻
    Excellent 👍🏻❤️👍🏻❤️👍🏻❤️👍🏻

  • @pweerawardana4986
    @pweerawardana4986 ปีที่แล้ว +1

    Good

  • @ashanijayakody2235
    @ashanijayakody2235 4 ปีที่แล้ว +1

    kithul pani or pol pani nathnam seeni unu karala pani hadagena daanna puluwanda?

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පුළුවන් 👍

    • @ashanijayakody2235
      @ashanijayakody2235 4 ปีที่แล้ว +1

      @@TravelWithChef thank you chef for the quick reply and for all the amazing recipes which i thought were very hard you teach us them very well so that we can easily make i'm gonna try all of these 🤗 good luck

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you .👍👍❤

  • @ashokakumara1918
    @ashokakumara1918 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @බලවත්ගමමහාවිද්යාලය

    ස්තූතියි චෙෆ්

  • @thamashiprabodhini105
    @thamashiprabodhini105 4 ปีที่แล้ว +2

    Thank you chef for Useful recepi... 😍 😍

    • @countryfood2451
      @countryfood2451 4 ปีที่แล้ว

      මගේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා මට coment 1 දාන්න pls!-th-cam.com/channels/r--YROyZsjc7IXbO41ba-Q.html?view_as=subscriber

  • @maduwanthiwijerathne6669
    @maduwanthiwijerathne6669 4 ปีที่แล้ว +2

    Most waited one ☝🏻 thank you chef 👨🏻‍🍳

    • @countryfood2451
      @countryfood2451 4 ปีที่แล้ว

      මගේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා මට coment 1 දාන්න pls!-th-cam.com/channels/r--YROyZsjc7IXbO41ba-Q.html?view_as=subscriber

  • @malagunasekara3124
    @malagunasekara3124 ปีที่แล้ว +1

    Okay. Good ❤👍

  • @ranganirandima8279
    @ranganirandima8279 9 หลายเดือนก่อน

    Niyamai

  • @mallikasiriyani96
    @mallikasiriyani96 2 ปีที่แล้ว +1

    Thanks obata

  • @ayomaperera1574
    @ayomaperera1574 4 ปีที่แล้ว +1

    සාමාන්‍ය ආප්පත් මේ වගේ කඩේ තියෙන වියලි හාල් පිටි වලින් සාදන්න හැකිද ?

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว +1

    Supar good thanks you ❤️❤️❤️

  • @applesamsung7544
    @applesamsung7544 4 ปีที่แล้ว +2

    Woow🌹☕

  • @siththarapunchi
    @siththarapunchi 4 ปีที่แล้ว +1

    Thank u very much

  • @alexispigera
    @alexispigera 4 ปีที่แล้ว +1

    How to make වයිට් සොස් පැස්ටා

  • @galishanmcneill4183
    @galishanmcneill4183 3 ปีที่แล้ว +1

    Ane kiyannako mama kadawalata kema danawa appa illanawa heduwata mada amui plis kiyannako Ai kiyala

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      මගේ රෙසිපි එක follow කරන්න එතකොට එහෙම වෙන්නෑ ...මැද අඩුවෙන් දාන්න

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 4 ปีที่แล้ว +1

    God luck god bless you 😁😄

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว

    Loba kamak nethiwa ithamathma rasawathwa ,saralawa kiya dena ape chef ta mama denawa 🌻🌻🌻🌻🌻❤❤❤❤❤wassakma...🙏

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 4 ปีที่แล้ว +1

    අනිත් ආප්පවලට මේ මිශ්‍රණයම පැනි දාන්නේ නැතිව හදාගන්න පුලුවන් නේද?

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඇත්තටම පුළුවන්

  • @GalaxyA-ck1pw
    @GalaxyA-ck1pw 27 วันที่ผ่านมา

    Super 😍👍

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Good morning chef thank u I am from melbourne

  • @kansurangika6813
    @kansurangika6813 3 ปีที่แล้ว +1

    Ane godak pahadele Jp

  • @donkodikara7739
    @donkodikara7739 4 ปีที่แล้ว +1

    Great chef love it

  • @nilmaseuwandi7875
    @nilmaseuwandi7875 3 ปีที่แล้ว +2

    😋Mmm

  • @anuradha4335
    @anuradha4335 3 ปีที่แล้ว +1

    Please put English subtitle

  • @Zxinn101
    @Zxinn101 3 ปีที่แล้ว +1

    Mouth watering 👌👌

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 ปีที่แล้ว +1

    Mage asama kamk kelath inuwa Dubai Nena owa lankawata gihin hawwa ath issara wage rasata na poldala hadala kanna ba

  • @niroshikamunasingha83
    @niroshikamunasingha83 4 ปีที่แล้ว +1

    Pani wenuwata sini unu karala danna barida

  • @ashikadas9700
    @ashikadas9700 4 ปีที่แล้ว +1

    Please shut down the background music.

  • @galishanmcneill4183
    @galishanmcneill4183 3 ปีที่แล้ว +2

    Ane man saudi inne Ai appa wala mada amu wanne ane kiyannako

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +1

      ආප්ප මිශ්‍රණය පිපිලා මදි උනහමත් වෙනවා...තාච්චියට දාන ප්‍රමාණයේ මැද වැඩි උනහම වෙනවා