හාල් කෝප්පයක් බ්ලෙන්ඩර් කරලා ටී ටයිම් එකට පුදුම රසට පැණි ආප්ප හදමු | pani appa | appa recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 113

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +14

    1.කෙසෙල් ගෙඩියයි හාල් පිටි කෝප්පයයි බ්ලෙන්ඩර් කරලා විනාඩි 5න් ස්වීට් | unniyappam | banana paniyaram
    th-cam.com/video/hQo-DfwMXoY/w-d-xo.html

    • @JeevaniDevika
      @JeevaniDevika ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 ปีที่แล้ว +1

      බොහොම.ස්තුතියි...බුදුසරණයි!

    • @seethakumari5066
      @seethakumari5066 ปีที่แล้ว

      Me kerala appam kramayak

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +1

    ඔයා කියල දෙන හැම කෑමක්ම මම පොඩි අයට හදල දෙනව මේකත් ලඟදිම හදනව. ඔයාට ස්තුතියි

  • @manjulasenarath3419
    @manjulasenarath3419 6 วันที่ผ่านมา +1

    හොය හොයා හිටපු රස කෑම හදන චැනල් එකක් . මම ආසම රස කෑම ගොඩාක් .👌🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @shanthimallika7030
    @shanthimallika7030 ปีที่แล้ว +3

    ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් කෑමක්නෙ ඔයාට ස්තූතියි.

  • @thush0071
    @thush0071 ปีที่แล้ว +5

    Hi Nanga, මමත් හැදුව. හරිම රසයි. මම හාල් blender කරනකොට පොල්කිරි ටිකක් දැම්මෙ. ඒකෙන් කිරි රසකුත් සමග පැණි රසක් එන නිසා තවත් රසයි. Thanks ඔයාට මෙවැනි recipe share කරනවට.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      පොල් දාන නිසා කිරි නම් ඕනෙම නෑ. ඒත් කමක් නෑ ඉතින්. බුදුසරණයි

  • @nadeeshadisanayaka7751
    @nadeeshadisanayaka7751 12 วันที่ผ่านมา +1

    Thank u so much.ඔයාට බුදුසරණයි!❤❤❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +6

    අක්කා හදන කෑම මරු.. හදන්නත් ලේසි.. හොඳ පැහැදිලි කිරීමක්.. Thanks

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි. බබී

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Oyage resapi Godak hodai mama hadanawa budusaranai nira

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +2

    බෙහොම ස්තුතියි දුව තෙරුවන් ❤සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +5

    අපූරුයි , ස්තුතියි ඔයාට . තෙරුවන් සරණයි !

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว +1

    Godak honda recepy ekak thank you

  • @shyamasurangi104
    @shyamasurangi104 ปีที่แล้ว +1

    Mn dan haduwa.harima rasata awa.thanks oyata me wage ikmanata hadanna puluwan recipes genawata.

  • @solanarachchigedorith5109
    @solanarachchigedorith5109 ปีที่แล้ว +2

    Est narsk nowi thiyaganne kohomada,

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +2

    thank u duwa, I will make this, God blesh to u!!❤💙👍💜💛💚

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      දීර්ඝායු වේවා ඔබට

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි බුදු සරණයි ඔබට

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +2

    Thanks
    Dear

  • @thusharianu6343
    @thusharianu6343 ปีที่แล้ว +1

    Oya Abudhabi nada man Dubai inne nangi nithrama recipe balanawa .math try karanna oni oya recipe 1 rasa patai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් සුදූ. මම අබුඩාබි ඉන්නේ. හදන්න මේකත් රසයි. කැකුළු හාල් ලංකාවේ එලවලු කඩේ තියනවා. භාශ්මතී උනත් කමක් නෑ ගන්න පුලුවන්. අද මම ත්‍රිපෝෂ රෙසපිය දැම්මා. ලුලූ වල ඇට වර්ග කවුන්ටර් එකේ ඒ බඩු ඔක්කොම තියනවා. අරන් හදලා කන්න. රසයි ගුණයි.

  • @dayarathnayake3988
    @dayarathnayake3988 ปีที่แล้ว +3

    පැණි rasaaai කටට කෙල ඉනුවා දෝනි තෙරුවන් සරණයි

  • @chandralathaperera8555
    @chandralathaperera8555 ปีที่แล้ว +1

    Oyata thanks dakkama kanna

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +2

    නියමයිනේ❤❤❤❤👍👍👍👍👍

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 ปีที่แล้ว +1

    Man aasama kemak nangiyo.❤❤❤❤❤

  • @depikadepika6077
    @depikadepika6077 8 หลายเดือนก่อน +1

    Kade halpiti walin hadana puluwanda

  • @malikanimpraba1308
    @malikanimpraba1308 ปีที่แล้ว +1

    Hal walatama wathura dsla blander kalama Keli hepenne nedda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හාල් බ්ලෙන්ඩර් කලාම කෑලි හැපෙන්නෙ නෑ.පිටි කොටනවට වඩා ලේසියි. විනාඩි 5 න් හොඳට බ්ලෙන්ඩ් වෙනවා

  • @namaliwasundara7902
    @namaliwasundara7902 ปีที่แล้ว +1

    ඒක මරු

  • @shajeewanigunawardana6176
    @shajeewanigunawardana6176 ปีที่แล้ว +1

    akke..Mata .hedi..kewum..hada.ganna.heti..kiyala.denna.ko

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා නංගා මම වීඩියෝ එක ගේන්නම්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    ඔයාටත් බුදුසරණයි බුදුසරණයි

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +4

    බොහොම හොදයි

  • @TheekshanaRavi
    @TheekshanaRavi 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤.ලස්සනයි😮😮😮😮

  • @shivonithisera4723
    @shivonithisera4723 ปีที่แล้ว +1

    Hslpiti valin hadanna barida

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 ปีที่แล้ว +1

    හරි අපුරුයි

  • @nandawickramasinge7805
    @nandawickramasinge7805 ปีที่แล้ว +1

    Thanks .

  • @indranimallika8180
    @indranimallika8180 ปีที่แล้ว +1

    Mama haduwa rasai

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +1

    මරු 👍👍👍❤❤❤❤

  • @nethugaming6792
    @nethugaming6792 ปีที่แล้ว +1

    Thank you ❤

  • @anuruddikaskumarii4725
    @anuruddikaskumarii4725 ปีที่แล้ว +1

    oya misranen wandut hadanna puluwan neda.

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 ปีที่แล้ว +5

    පොල්කටු හැන්දක් නැද්ද

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว +1

    Thanks

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว +2

    Super

  • @BandulaWalisundara
    @BandulaWalisundara ปีที่แล้ว +2

    ස්‍තූතී❤❤❤

  • @amilanetlk
    @amilanetlk ปีที่แล้ว +1

  • @SachiKawshalya-w2h
    @SachiKawshalya-w2h ปีที่แล้ว +1

    අකවරුනෙ හරිමරහෛ❤😊

  • @naderajapaksha5685
    @naderajapaksha5685 ปีที่แล้ว +1

    Good ❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 ปีที่แล้ว +3

    පොල් නැතුව මෙහම හදන්න පුලුවන්ද

  • @shamalichathu5868
    @shamalichathu5868 ปีที่แล้ว +1

    Akke ist daanne nethiwa hadaganna berida

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පොල් වතුරෙන් අනලා පැය 8 තියන්න. නැත්නම් බේකින්ග් සෝඩා තේ හැඳි බාගයයි බේකින්ග් සෝඩා තේ හැන්දයි දාලා එවලෙම උයා ගන්න

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว +2

    පාම් පිටි වලින්ම හදන්න බැරි වෙයිද 🌹

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පුළුවනි

    • @sandemalisandemali3181
      @sandemalisandemali3181 ปีที่แล้ว

      @@niraSrecipes හදලා ඔයාට කියන්නං ඇ 🌹

  • @IsuruAstro
    @IsuruAstro 9 หลายเดือนก่อน +1

    Peni nethi keeme hadnna berithe

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      චැනල් එකේ අනෙක් වීඩියෝ බලන්න. ඔක්කොටම පැණි දාලා නෑ

  • @anuradespriye4636
    @anuradespriye4636 11 หลายเดือนก่อน +1

    Mea vidiyata hadanakota alennadda thachchiya

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      නෑ

    • @anuradespriye4636
      @anuradespriye4636 11 หลายเดือนก่อน

      Thanks oya onama welawaka reply karanawa anith aya wage newei

  • @nilanthikumari4231
    @nilanthikumari4231 ปีที่แล้ว +1

    👍

  • @ManikaManika-t8p
    @ManikaManika-t8p ปีที่แล้ว +3

    මට ඔයා තව තව අද මෙහෙම දුකක්

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584 ปีที่แล้ว +1

    👌👌

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 ปีที่แล้ว +1

    😮

  • @jayaniekanayake4769
    @jayaniekanayake4769 ปีที่แล้ว +1

    පාන් පිටි වෙනුවට ආටා පිටි දාන්න පුළුවන් ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දාලා බලන්න . මම කරලා නැති නිසා සුවර් නෑ

    • @jayaniekanayake4769
      @jayaniekanayake4769 ปีที่แล้ว

      @@niraSrecipes ❤

  • @SanjeewaniKumari-et2ol
    @SanjeewaniKumari-et2ol 5 หลายเดือนก่อน +1

    මම මෙක හදන්න මුලින්ම ඊස්ට් active වෙන්න තිබ්බා east active una ඊට පස්සෙ පිටි එකට කලවන් කලිට පස්සෙ පිටි misranaya පිපිල ආවෙ නෑ පැනි ආප්පෙ කැඩෙනවා මොකද වෙලා තියෙන්නේ අනේ dr ඈයි එහෙම වෙන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ඔයා පොල් වැඩියෙන් දාලා.

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      පැණි ආප්ප එක ඉදුනම ගලවන්න

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +2

    බ්‍රාස්මති හාල් වලින් බැරිද මම රට ඉන්නෙ කැකුලු හාල් හොයන්න අමාරුයි ❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      පුළුවනි. භාශ්මතී ගන්න

  • @samanthi1298
    @samanthi1298 ปีที่แล้ว +1

    😂 rata diga hal walin hadanna puluwanda

  • @shamelikumare3582
    @shamelikumare3582 ปีที่แล้ว +1

    Basmathi hal walin barida

  • @nisansalasandamali8976
    @nisansalasandamali8976 11 หลายเดือนก่อน +1

    😊❤❤❤

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว +1

    Ets nethiwa berida mata ges kelle

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බේකින්ග් පවුඩර් දාලා එවලෙම උයන්න

  • @asanthiasanthi2040
    @asanthiasanthi2040 11 หลายเดือนก่อน +1

    🎉❤

  • @Fashioncorner201
    @Fashioncorner201 ปีที่แล้ว +1

    ❤❤

  • @kumuduniwejenayaka8415
    @kumuduniwejenayaka8415 ปีที่แล้ว +1

    Mamath haduwa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍👍👍💜

  • @MaliniSilwa
    @MaliniSilwa ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    ❤👌

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏🙏

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +1

    Es netuwa nerida.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ආප්ප සෝඩා දාලා ඒ වෙලාවෙම උයන්න

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +2

    👍👍👍👍❤️❤️❤️👍👍👍👍

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +1

    👍👍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    මන් කවදාත් මේවා කළා නැ අවංකවම කියන්නේ අනේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදලා කමු සුදෝ

  • @solanarachchigedorith5109
    @solanarachchigedorith5109 ปีที่แล้ว +1

    Est naraknowe thiyaganne kohomada

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ශොපින් එකකින් ගැටගහලා බෝතලේක
      දාන්න. හැබැයි ගොඩදවස් තියාගන්න බෑ ලංකාවේ දේශගුනය එක්ක.

    • @umayanganaumayangana188
      @umayanganaumayangana188 ปีที่แล้ว +1

      Fridge eke thiyanna ethakota godak dawas thiyaganna puluwan dr.

  • @jayasooriyafamilyvini-be4tw
    @jayasooriyafamilyvini-be4tw ปีที่แล้ว +1

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    ❤❤❤

  • @RenukaFonseka-o1u
    @RenukaFonseka-o1u 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +2

    ❤️

  • @sudarmakumari2762
    @sudarmakumari2762 ปีที่แล้ว +1

    ❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

  • @inokakoralage6245
    @inokakoralage6245 ปีที่แล้ว +1

    ❤❤❤