Så jävla höga priser för en turist 12.200rs och till en singales 650rs vilket land man ruinerar turister fy skäms. Hoppas en vacker dag det blir samma pris för alla. Fin video du gjorde ändå tack😊
@@Doctorcolambage8001 eya ahuwa locals la ta kochchcarada kiyala meya ethanin herila eddima. mama nam kiyanne hasa kanne nethuwa sadarana ganak charge karanna ona kiyala
to expensive for foreigners. because all of them not billionaires. they just like us in their country. look at his reaction when heard the price. may be he is a cleaner or waiter or something else. whatever his job is, according to me it should be around 5000rs for pedestrians and cyclers.
ලංකාවට ආපු ගමන් රවුමක් යන්න ඔනි..අනිවාර්යයෙන්ම ඔබතුමගෙ video එක දැකලා...ජය වෙවා..thank you
😍😍😍
අපි හමුදා කෝස් එකේදි කැම්ප් ගැහුවෙ පට්ටිපොල...ඒකනම් මාර අත්දැකීමක් ❤
@@pramodhnuwan8463 🍃😍
ශ්‍රී ලංකා ගුවන් හමුදා සමිට් තරණය...
@@NFTHpharmacy 😍😍😍
මරු කතා ටික.යාලුවෙක් එක්ක යනවා වගේ.සජිත්ගේ කෑම ටික ගැන කිව්ව කතාව සුපිරි 😂😂😂😂
@@cnetInc 😁😁😁😁😍 thanks ane
harima lassanai 1hr witara video eka tibba nam hodai kiyala hithuna..
Ane thank you somuch . Thawa lassana video godak athi . Balanna ❤
Ayeth wahinakota dumkolayakin camera lance eaka pihanna eatakota watura raden na
JAYA WEVA HARIMA LASSANAI 😍👍👍👍👍❤
Ade ehemda ? Thanks kiwata ❤❤❤❤❤
ඒක නියමයි.. සුද්දා මීදුම මැදින් නොපෙනී ගියපු කෑල්ල මාරම ලස්සනයි ❤️❤️❤️
@@dulshaniuthpala 😍😍
අපි පයින් ගියා ඔහියෙ ඉදන් පට්ටිපොලටම. 🌿 ගෝනගෙ photo එක fb එකේ viral වෙලා තිබ්බ ❤️
@@Radeesh_Fernando ow ow 🍃😍😍
පුතේ ඔයාගෙ වීඩියෝව හරිම ලස්සනයි හරිම වටිනවා .බොහෝම ඉස්තුතියි ලන්කාවේ ලස්සන අපට පෙන්නුම් කලාට ..බුදුසරණයි පුතේ ඔයාට
aadarei 😍😍😍
සුපිරියක්. යන්න ආසාවෙන් ඉන්න පාරක්..කෝච්චියෙ කොච්චර පට්ටිපොල ඔහිය හරියෙ ගියත් බැහල ඇවිදින්න බැරිවුනා..බයික් එකේ යන්නම ඕන..වීඩියො එක මරු..ජයවේවා අය්යේ..දිගටම කරගෙන යමු 💗🍃
😍😍😍 aadarei
❤රන්ජා 🌎🇱🇰🎤 දැන් තිරගතවේ ❤ අපි නෑදෑයෝ සහෝදරයා ❤
@@ManojHettithanthrige 😁😁 තේරුනේ නෑඅ
Thank you very much👍
@@jeanneedward8094 😍😍 welcome
ලස්සනයි ගොඩක්ම දිර්ඝ ආයුෂ ඔබට පරිස්සමට 🙏❤️❤️🙋♀️🇶🇦
😍😍😍
නිදහස Ultra Pro Max ❤
Ow ❤
Lassana Video ekak saha pahadili kireemak...❤
Video quality ekanam godak adui, export karaddi quality eka adu karada?
4K export karanna amaruida?
@@RasikaFernando 1080 dala tiyenne . Qulity wadi krla balanna phone ekenm 360 aduma . Lap ekenm 420
@@Doctorcolambage8001
Bro 360p witharai balanna puluwan… a mokada? re-upload karada?
@ na.... 1080 60 wenakan pennanawane qulity wala
@@Doctorcolambage8001
naha. 360p witharai. me video eke witharai awula thiyenne, anith videos 1080p pennanawa. aparade lassanama video ekak… puluwannam re-upload karanna.
Doctor කියන කෑල්ල දාගෙන ඉන්නේ මොකටද... බෙහෙත් ගන්න ඕනි නම් hospital එකට එන්නම්... අන්න ඒ අවශ්‍ය තැනට ඩොක්ට කෑල්ල පාවිච්චි කරපන් ඒක තමා වඩා හොඳ❤
@@umeshbuddika8458 channel එක මගේනම් , දොස්තරත් මමනම් 😄 ඔයාට ඇයි අවුල 🙂
Jo
@ ✌️
Så jävla höga priser för en turist 12.200rs och till en singales 650rs vilket land man ruinerar turister fy skäms. Hoppas en vacker dag det blir samma pris för alla. Fin video du gjorde ändå tack😊
❤❤❤
Wow එක සුපිරි ❤️😍
adarei 😍😍😍
නියමයි යාලුවා දෙසෙම්බර් ලංකාවට අවම මමත් යනවා ඔය පැත්තට බලන්න 👌
@@Dushan-Np_Camera_Lens_unboxing aniwa yanna 🍂🥺
ඇයි අර ෆොරිනර්ට එච්චර ගන්නේ...ඒකත් හොයලා බලලා දැනුවත් කලානම් වටිනවා ගොඩක්
@@MN_Wood_Product ඔව් නේද හොයල බලන්න ඕන
Dayagama trail meets the HP Rd at 700 meters after the car park.
@@vipuldesilva315 ඔව් නේද ගියාද ඔයා ? 😍
ලස්සනයි අයියෙ🍀🥺❤️
thanks. aluth video athi balanna
දීර්ඝායුෂම වේවා
ඔබටත් ❤❤❤
සුපිරි vloge eka 👍👍
@@sanjeewakumarikkanda1611 thank you somuch , adupadu tiyanam kiyana
Aulak nehe සුපිරි 👍
සුපිරි කොලබගේ ❤
@@sitharaweerathunga9733 nago 😍🍃
aiya doctor kenekda
lassnai video eka
@@gamingwithmendaofficial ඔව් මල්ලි 😍😍
ඒ දවස් වල කෝස් කරද්දි එපා වෙනකම් බොරලන්ද ඔහිය පාරේ දුවනවා... දැන් නම් ආසයි මතක් වෙනකොටත්... ❤❤❤
@@manaya_officiall 😍😍😍😍🍂🍃
Not fair. They are charging tourist that amount with very much difference. Wonderful video doctor.
@@andrewsundaram3996 thank you 🍂🍃😍😍😍
eka maru 😍😍
අඩෝ ❤❤
වයිරල් උන වැස්සෙ ගෝනගෙ පොටො එක දැකල සෙට් උනෙ 🖤
@@HasiMalli ado , thanks video eka hodaida ?
Maru maru wesse seen tika line ekatama thiynw ❤️
සුපිරි....
❤❤❤
hema helakatama yaakada wetawal gahanna
@@GaminiKumara-es4wz එහෙම පුලුවන්නම් හොදයි තමා
Mathaka aluth una ❤❤
damma...............
මායාවක් ❤🥰😍
පිස්සුවක්
😍😍
❤❤❤❤
ටිකට් පට්ට ගනන් නෙ...😳😳
ඔව් අප්පා.. 🥺🥺🥺
මරු මරු අයියා🎉❤
@@GayaWalker 😍 thank you මල්ලි
නියමයි 😊
@@rajithlaksiri9928 😍😍
Lassana ride එකක් ❤
@@UnclePoki thank you... Aluth video ekak damma balanna
Superb work 👏
Thank you! Cheers!
wadenam hodai malli ara thanakola kathawa galapene na eka thamange aithiya
ඔව් මම ඒ ගැන සමාව ඉල්ලනව 🥺🙏
Wow superb...
Thank you ❤
ඔන්න suබ් එකක් දුන්නා🎉
adarei 😍😍😍
Bike එකෙන් යන්නම ඕන ගමනක්..
😍😍😍👌
Harema lassani puthe. Oyata godak pin
😍😍😍
අර විදේශිකයින්ගෙන් එච්චර ලොකු මුදලක් අය කරන එක නම් ලොකු අසාධාරණයක්
🤍❤❤❤❤ ow ane
25:04 ඔන්න ඔතන bend එකෙ එක පාරක් මාව bike එකෙන් වැටුනා කවදවත් අමතක නොවන සිද්දියක්
🥺🥲 ewat lassana mathaka thama
@@Doctorcolambage8001 අනිවාර්යයෙන් 🦾🦾😁
Very nice vedio
Thank you 😊
October 05 වෙනිදා අපිත් ගියා මේ පාරෙම bike වල Avenger srilanka motorcycle club ekee members
මම හිතන්නෙ මම දැක්ක කොහේදිහරි. එහෙම මතකයක් තියනව. Sure naaa
Api ග්‍රෙගරි park ekee hitiya
@@buddhikawijepala5216 අහ් එහෙනම් එතනදි තමා bike toure yanawanm kiyanna . Avenger na habai 😁
ඕයිඕයි horton tea place එකෙ තැබිලි පාට upper කෑල්ල 🙃
@@tharindushalinda9524 ඒ කිව්වෙ ?
ඔන්න මම සසයික්‍රබ් කරා 😊
@@kanishkalakshan8441 😍😍😍👌
දිගටම කරන් යමූ😍
@@luckybirdss ස්තූති 😍🍂🍃
niyamai e video eka. onna math sub kala. Bike eke speedometer ekath hadaganna bro,
ඔව් අනේ. Cable එක කැඩිලා
@@Doctorcolambage8001 ඒකනේ.. අපරාදෙ
niyamai bro. apith giyaa masekta kalin. tikak wahiddi thamai hortain plains sundarama. good luck
@@Nuwan2030 elaa 😍😍😍
Hebei veradi oya aiye minissunda sajitta jande dunna kiyala thana kola genalla kiyala Kiyana vede hena veradi Aiye oya harida
සමාව ඉල්ලනවා
බ්ලැක් පූල් පාලම❤
@@amazingvideos550 😍😍😍😍
Nice Video ❤❤
@@TravelMapLk 😍😍
දේශපාලුවෝ බංකොලොත් කරපු රට සුද්දො සුද්ධ කරලා ගොඩ දාන්න හදනවා😂😂😂දුක හිතුනා ඒ සුද්දා ගැන බන්😶
@@arunanishantha977 මටත් දුකයි මොනා කරන්නද
@@Doctorcolambage8001 eya ahuwa locals la ta kochchcarada kiyala meya ethanin herila eddima. mama nam kiyanne hasa kanne nethuwa sadarana ganak charge karanna ona kiyala
@ ඔව් අනේ.. 🥺
Brother monaragala awata enawanam kiyanna set wela ride ekk yan
අනිවාර්යයෙන් . ඒ පැත්තෙ එන්න ඕන ලස්සන video tikak කරන්න
to expensive for foreigners. because all of them not billionaires. they just like us in their country. look at his reaction when heard the price. may be he is a cleaner or waiter or something else. whatever his job is, according to me it should be around 5000rs for pedestrians and cyclers.
Yes ❤
nice bro. me kaleta wahinwada horton plains walata?
@@kasunyasanka6578 digatama wahin na . Me tikenm aye paayanawa
අපි බොරලන්දෙ ❤
@@sagarasampath-d6z අඩේ එන්නම් ආයෙ
Video karanne mokenda bn....😊❤
Gopro hero 10 and iphone 15 pro max
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
This is a very nice video. The ticket price for foreigner's is very unfair.
I know, it's not fair, but it's something we have to deal with.
බොරලන්ද- ඔහිය අතර කෑම්ප් කරන්න පුළුවන් තැන් තියනවද ?? 🤔🤔🤔
@@RuchiraKavinda-iz6cr පාර අයිනේ තමා . ඒත් අවසර නෑ ඉතින්
මේ route එකකේ පයින් ගියා
@@udayangathilakarathna-vv5xt සුපිරී නේ ආයෙ යන්න ඕන
මරු නේ
@@Doctorcolambage8001 උදේ 6ta පට්ටිපොලින් ගිහින් තොටුපළ නැගලා බේකස් ඇල්ල බලලා 2ට ඔහිය ට ආවත් එක්ක.
@@udayangathilakarathna-vv5xt ආවද දිව්වද 😁
Supiriii
❤❤:-)
ticat dena thena wetak gahanna
❤❤❤
Pradeep pradeep කියලා එකෙකුත් උබේ චැනල් එක බලනවා හොදේ...😏😏
@@ironbirdsl4957 අඩෝ කොල්ලෝ
kadupethi nican dunnath ona neha
@@GaminiKumara-es4wz තේරුනේ නෑ 🧐
මට දැන් වයස (56)මම අවුරුදු (18 )දි යලුවොත් එක්ක ඔහියෙ ඉදලා හොටන් තෙන්නට පයින් ගිහින් තියෙන්වා මට එ අතිතය මතක් උනා
@@DayanganiPushpalatha ඔබතුමාට දීර්ගායු පතනවා ... ඒ කාලේ මීට වඩා ලස්ස්නයි ද ?? 🍂😍
මමත් අසූ ගනන් වල ඔහිය ඉදන් වර්ල්ඩ්ෂන් පයින් ගියා පාරෙ නෙමේ කැලේ මැදින්. දැන් ඒ පාර වහල.
@ 😔🌿💪
❤️❤️❤️❤️
@@JMPRana 😍😍😍🍂🍃
ඔයවගේ තැනක කුනු එක හලල යන්න කොච්චර තිරිසන් මනසක් තියෙන්න ඕනෙද
වැඩක් නෑ කතා කරලා ඒකනම් 🥲
Lokaante balanawanam hodata payana dawasata yanna oone.nattnam pahala peenna.
@@sujithsamarathunga3221 ඔව් ඔව්
❤මතකය අලුත් කරගන්න බැලනවා නිතරම
@@chanakamadhuranga6442 ලස්ස්නයි ද 😍😍😍
👍👍
@@ManojMadushanka-qq8mb 😍😍😍😍😍😍
Bike eke yana gaman video karanne kohomada oya bro?
@@virajjayasanka1867 gopro camera eka හෙල්මට් eke mount karala malli
ohiyata entry fee 650 kda aiye..
@@lahirumadushan-b2n ow thaniyen bike eke yanawanam
wade supiri
@@changelife8362 😍😍😍😍🍃
❤❤
@@NamalPrasanna-f9l 😍😍😍
💚🌿
❤❤
Gehen teyana aaaaasama. Pattak
@@sujithsamarathunga3221 giye nadda lagadi
❤💚💚🍃
❤❤❤❤❤
ඔහියෙන් බැහලා ඇඩිසන් ගිහින් හපුතලේ හරහා ලිප්ටන් සීට් යන්න පුලුවන්
@@chanakamadhuranga6442 oww mama gihin thiyanawa lassanai
Uba ube gamana yama kollo rate lassana penna eka eka kiyana awa ganan nogena
@@shashikamadusanka1229 එලම ආදරෙයි 😍😍😍
lankawea inea hora hatha ,ratin ena un hurakana higana ratak
ඔව් අනෙ
බයික් එකේ පරිස්සමින් යමු....!!
@@udayafantasy7796 බොහොම ස්තූති
දෙසැම්බර් ,,ජනවාරි .වලට හොඳටම වහිනවද.....? .වැස්ස අඩු මොන මාස වලද ..යතුරු පැදි ගමනට වැස්ස ටිකක් අවුල් නේද
@@maddumabandarasrinarayana2036 ඔව් දෙසැම්බර් ඉදන් මැයි වගේ වෙනකන් වැස්ස අඩුයි
😍
@@Shemakemefoods 😍😍😍😍😍
11:31 විදේශියකෙටු ගාන වැඩීනේ ද
@@samithapabasaraofficial ow gana wadi . Bicycle eken cross kramat 12500k gannawa. Athule awidde natat
ඇයි foreign අයගෙන් එච්චර ගානක් ගන්නෙ හරිම අසාදාරනයි. ඒ foreigner අහනවා නේද how much for the locals කියලා😢😢😢
ඔව් අප්පා... මොනා කරන්නද
Mikdd 📷 eka
@@Fawo_Ceylon gopro ekai iphone ekai
❤❤ ලස්සනයි නියමයි නියමයි නියමයි.[කලබල වැඩි] පිට් එකට කිව්වේ තරහකින් නෙවෙ පුතෙ .... බුදු සරණයි
😍😍😍
සංචාරක කර්මාන්තය කොහොමද දියුනුකරන්නෙ😴
@@pkpro3624 😌🥲🥲🥲🥲🥲
සයිඩ් කණ්ණාඩිය දාගන්න රයිඩ් කරන්න කලින් ....😁
@@rajeevemunasinghe5830 කොහේවත් නෑ අනේ ගන්න original eka. ගෙන්නල දෙන්නම් කිව්ව එතකං ඉතිං මෙහෙම තමා පදින්න වෙන්නෙ
තනියම යන කෙනෙක් ට හොටන් තැන්නෙ යන්න බැරිද
@@kanishkalakshan8441 පුලුවන් මේ ගියේ මම තනියෙන්
ලස්සන කියන්න වචන නෑ
@@kalyanisamaraweera2824 සාමාන්‍ය විදිහ ඉතින් ... රගපාන්න බෑ
ඇයි ටිකට් ගන්නෙ කියලා කියනවද
@@deepikawickramathilaka6879 ඒ කිව්වෙ ? මොකක් ගැනද
සුද්දන්ව සුද්ද් කරනව
@@stuntclub8943 🥲🥲🥲🥲
28.03 aneeee 🥺🥺🥺
@@chanadee5314 🥲🥲🥲🥲🥲🥺🥺🥺