සිතට වදදුන් ඔබේ ගැටළුව අද විසදමු... 2025-01-03 | 🔴 LIVE Q & A Program 2025-01-03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq วันที่ผ่านมา +12

    හිතේ මේ දවස් වල තිබුනු ගැටළු ගණනාවකට පිළිතුරු ලැබුන ගුරු දෙව් පියාණනි!!! බොහොම ස්තූතී, බොහොම පින් ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා ගුරුපියාණනි 🙏🙏🙏ඒ ගැටළු යොමු කල සියළු දෙනාටත් බොහොම පින්.✨🪷 අපට උපකාර කරන ආශිර්වාද කරන සියළු දෙවියන්ටත් ඒ පින් අනුමෝදන් කරන්නෙමු අනුමෝදන් වේවා!!! සුදු අම්මා, ලහිරු ඇතුළු දෙව් සුව මාධ්‍ය අංශයටත්, දෙව් සුව සේවා සියළු දෙනාටත් බොහොම පින් බොහොම ස්තූතී 🙏 සියළු දෙනාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! 🙏💛 අලුත් වැඩසටහන් ඉදිරිපත් කරන ක්‍රමයටත් අප කැමතී 🌸✨

  • @janitha365
    @janitha365 วันที่ผ่านมา +11

    ස්තුතියි සිය දසස්වරක් දෙව් පියාණෙනි ඔබතුමාගේ ආශිර්වාදය අපහට ලබුණා ඒකාන්තයි. ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා 🙏
    ඒවගේම මේ සත්‍ය ධර්මය ඇසීමට ලැබීම කුසලයක්. මේ සඳහා දායකත්වය ලබා දුන්, දෙව් සුව කාර්ය මණ්ඩලයට සුදු අම්මා ඇතුළු සැමට, ස්තුතියි යහපතක් වේවා, තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
    අනුග්‍රහය දැක්වූ, හේවාවසම් මහත්මියට සහ පවුලේ සියලු දෙනාට ස්තුතියි. සියලු කටයුතු සාර්ථක වේවා යහපතක් වේවා 🙏 තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @inokajayasena2575
    @inokajayasena2575 วันที่ผ่านมา +9

    මිහිපිට දෙවිදුනි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 วันที่ผ่านมา +10

    ගුරු පියානන්ට හා සුදු අම්මාට තෙරුවන් සරණයි ලැබුවාවු නවවසර සුබම සුබ පැතුම් ඉටුවන නිදුක් නිරෝගී නවවසරක් වෙවා 🌺🌺🌼🌷🌸💐🪷🏵️

  • @ChandradasaAhangama
    @ChandradasaAhangama วันที่ผ่านมา +7

    ඔබතුමාට දිගාසිරි වේවා!
    සිත් සුව වැඩ සටහනට සම්බන්ධ කර ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලමි.
    ස්තුති යි.
    C.Ahangama

  • @JayantiJayntii
    @JayantiJayntii วันที่ผ่านมา +7

    ගුරු පියානනි ඔබතුමාගේ මේ දෙශනාවල් අහලා සිත් හදාගන්න හොදටම පුලුවම් අවබොදයෙන් අහනවානම් ඔබතුමාට ගොඩාක් පිං ගුරු පියානනි සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 วันที่ผ่านมา +8

    දිර්ගයුෂ ලැබේවා 🙏🙏ගුරු පියාණනී 🙏🙏🌹❤️ආදරනීය සුදු අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏

  • @DmIndrani-j5q
    @DmIndrani-j5q วันที่ผ่านมา +9

    බුදු සරනයි දෙව්සුව .පව්ලේ සියලු දෙනාටම.🙏🙏🙏

  • @biyankawathukara3544
    @biyankawathukara3544 วันที่ผ่านมา +3

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් දීර්ඝායු වේවා.ඔබ තුමා මිහිපිට දෙවියෙක් .තෙරුවන් සරණයි.

  • @mallikadesilva8793
    @mallikadesilva8793 วันที่ผ่านมา +6

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා

  • @විමලාවති
    @විමලාවති วันที่ผ่านมา +6

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් දීර්ඝායු ෂ ලැබේවා තේරැවමිසරනයි දේවීපිහිටයී මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏♥️

  • @dumindabandara8124
    @dumindabandara8124 วันที่ผ่านมา +9

    අද වැඩසටහන අලුත් වෙනසකින් ඉදිරිපත් කිරීම පිළිබද සියලුම දෙනාට ස්තූතියි.තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p วันที่ผ่านมา +5

    ගුරුපියාණනි ඔබතුමාට ස්තුති වේවා!!!🙏🪷🪷🪷 සියලු දෙනා සුවපත් වේවා!!! 🙏🙏🙏🙏 ආදර පියාණෙනි ඔබතුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න วันที่ผ่านมา +8

    ගුරු පියාණනි ස්තූති ,ආශ්චර්‍යක්ම උනා , මම ලොකු බියකින් හිටියෙ ඔපරේශන් එකට යන්න වෙයි කියල,අද පැවති වැඩ සටහනෙ දී මට තිබුණු ඉකිලියේ තිබුණු වේදනාව අතුරුදහන් උනා සත්තයි ස්තූති ,, මෙම අසනීපය හර්නියා රෝග ලක්ශනය හා සමානයි ඉදිමුම අතුරුදහන් උනා ,නමස්කාර කරමි, සියලු ශ්‍රාවක අය සුව වේවා, ,ගුරු පියාණන්ගේ පැතුම් ඉටු වේව🙏🙏🙏🙏

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg วันที่ผ่านมา +1

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි ලෝ වැසි සියලුම රෝගීන් සුවපත් භාවයට පත්වේවා!

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @nisansalasandamali2172
    @nisansalasandamali2172 วันที่ผ่านมา +5

    ස්තූතියි ගුරු පියානනි 🙏🙏🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 วันที่ผ่านมา +1

    නිරෝගී සුවය පතා සිටින සියලු දෙනාටම ගුරු පියානන් විශ්වයට මුදාහරින ආශිර්වාද ශක්තියේ බලයෙන් නිරෝගී සුවයම ලැබේවා 🙏🪻🙏🪻🙏🪻🙏🪻🌸🌸🌸

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx วันที่ผ่านมา

    ස්තූතියි පින්වත් දෙවු පියානනි ඔබතුමා දුන් ආසිර්වද යට ශක්තිය දුන් ඒ ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ටත් ශ්‍රී මහා භද්‍රකාලි මැණියන්ටත් ස්තුතියි! ස්තූතියි ස්තුතියි අනිකුත් අනිත් සියලුම ඊට සම්බන්ධව සියලුම දෙවි දේවතාවන්ටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි තෙරුවන් සරණයි දේවි පිහිටයි..✨️✨️✨️🙏🙏🙏🙏🎆🎆🎆🙏🙏🙏🙏

  • @mammyson6919
    @mammyson6919 วันที่ผ่านมา +23

    අනේ අප්පච්චි මේ දේවල් අහන්නේ පොඩි අයද කියලා හිතෙනවා. විශ්ව මාතාවගේ පියාණන්ගේ පිහිටෙන් මේ අයගේ මොලේ පෑදේවා අපේ අප්පච්චිගේ මහන්සිය පව් අප්පච්චි මේ අය අප්පච්චිගේ වැඩ සටහන් බලන්නේ නැති අයද කියලා මට හිතෙනවා

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 22 ชั่วโมงที่ผ่านมา

    මේ හැමෝටම තියෙන්නෙ එකම ගැටලු තමයි. මට නම් හිතෙන්නෙ මහ මෝඩ ගැටළු තමයි. මුල ඉදන්ම මේ පහුගිය දේවල් බලන්න හැම එකකටම උත්තර ලැබේනවා . බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @ranjanimanike8285
    @ranjanimanike8285 วันที่ผ่านมา

    දෙව් පියාණන් වහන්සේගේ ධර්ම කරුණු අපට ඉතා පහසුවෙන් අවබෝධය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සැමට සුබ මොහොත ක් ේවවා අධිෂ්ඨාන කරමි ❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 วันที่ผ่านมา +1

    ❤❤❤ සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි ඔබ තුමා ට නීරෝගී භාවය පතමි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 วันที่ผ่านมา

    සර්වබලධාරි දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් නොවඩුව ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 วันที่ผ่านมา +1

    ගුරු දෙව්පියාණනී හැමදාම ආදරෙයි ❤❤ ඔබ තුමා විශ්වයට මුදා හරින ශක්තිය නම් පුදුමාකාර ශක්තියක් ඒක මම 2019 ඉදල අත්දකිනව බෙහෙත් ගොඩක් මැද හිටපු මම අද නිදහස් ඒ විතරක් නෙමෙයි දකින අයත් කියන තරමට වෙනසක් වෙලා මහා පුදුමාකාර ශක්තියක් ඒක මහා වෙනසක් පියාණනී මට හරිම සතුටුයි අත්දැකීම් ගොඩක් තියෙනවා මම ඔබතුමාව එකදවසයි දැක්කෙ ඒ උනාට මුලු දවසම ගෙවෙන්නෙ ඔබතුමාගෙ වැඩසටහන් එක්ක මම වත්තෙ පිටියේ වැඩකරන්නෙත් ඔබතුමාගෙ වැඩසටහන් දාගෙන මම වගේම මගේ වත්තත් එලියවැටිල ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා සුදු අම්මා ,,ලහිරු ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 23 ชั่วโมงที่ผ่านมา

    ගුරුපියාණනි ස්තුතියි වේවා . සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ..ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🌻🙏🌻🙏🌻🙏

  • @Kamal-o4h
    @Kamal-o4h วันที่ผ่านมา

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවකාරී මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි

  • @anurakiriella1801
    @anurakiriella1801 วันที่ผ่านมา

    ගුරු පියානන්ගේ මේ ප්‍රස්න විසදන ආකාරයට ගොඩක් පින්.අපිට හරි විදියට තේරුම් කරල දෙනගැටලු අපිට අවබෝද කර ගැනීම පහසුවක්.ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @pubudiniper5301
    @pubudiniper5301 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!
    🪷🙏🪷🙏🌏🙏🙏🪷🙏

  • @dsspkimesha1923
    @dsspkimesha1923 วันที่ผ่านมา

    ස්තුතියි ගුරුපියානනි අප සැවොමගෙ මොලය පැදෙවා සියලු ලෙඩ දුක දුරු වේවා ඔබතුමගෙ දිවියමෙ ශාක්තිය තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🌼🌼🌼🙏🙏🙏

  • @wasanthipehansa138
    @wasanthipehansa138 วันที่ผ่านมา +1

    ස්තූතියි
    හරිම වැදගත් කරුණු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sreemathilka9633
    @sreemathilka9633 วันที่ผ่านมา

    අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 วันที่ผ่านมา

    ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @OmAn-p4t
    @OmAn-p4t วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼මගේ නමස්කාරය වේවා දෙව් පියාණනි බොහොම ඉස්තුතියි සියළුම දෙනාට දහම් කරුණු අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි w🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NPR-p1v
    @NPR-p1v วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sdabare1939
    @sdabare1939 วันที่ผ่านมา

    සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🌺🌺🌺🌺🌺💐💐💐💐🙏🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 วันที่ผ่านมา

    බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි. මගේ ඇසට ඊයේ. ඩයි වගෙයක්. වැටුනා. ඇස දැලක් දැම්මා වගේ. හිටියේ. මේ වැඩ සටහනේ අවසානේ. අසීර් වාදයෙන්. ඒ අමාරුව අඩු උනා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @AshenLkshitha
    @AshenLkshitha วันที่ผ่านมา

    ඔබ තුමාට දීර්ඝායු වේවා! මට ලැබුනා හොදම පිලිතුරක්. ඔබ තුමාට බොහොම පින්සිදු වේව

  • @GangaJayawardana-f3h
    @GangaJayawardana-f3h วันที่ผ่านมา

    මගෙ ශරිරයෙ සැම වේදනාවන් ලෙඩදුක් දුර්වලතා.ඔබගෙ ආශීර්වාදය ලැබෙනවා.මගෙත් දුවගෙත් විදේශගමනට ඇති සියලුම බදා නැති වෙවා ඔබතුමාගේ පිහිට ආශීර්වාද ය ලැබෙවා

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🤍🤍🤍🤍🤍🤍🤍

  • @malkiudara4393
    @malkiudara4393 วันที่ผ่านมา

    ගුරු පියාණනි ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!!

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 วันที่ผ่านมา

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබ සැමට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.ස්තූතිය ❤❤❤

  • @Champi-v2d
    @Champi-v2d วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐❤️❤️❤️ ගුරු පියාණනි , බොහොම පින් !බොහොම ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!, තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !!!🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 22 ชั่วโมงที่ผ่านมา

    මගේ ආදරණීය ගුරුපියාණනි ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා❤❤❤❤❤❤

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 วันที่ผ่านมา

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ඉක්මණින්ම කඩහඩ සුවපත් වේවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණය දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී ස්තුතී නිවනම වෙත්වා🙏🙏🙏🌹🌹🌹

  • @MalaneSilwa
    @MalaneSilwa วันที่ผ่านมา

    ගුරු පියානනි ඔබට දිර්ඝසුවය ලැබෙව🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @SurangiSurangi-j1o
    @SurangiSurangi-j1o วันที่ผ่านมา

    ස්තුති ගුරු පියණනි මම පසුව බැලුවෙ එත් මට සුවයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු🎉සාදු🎉සාදු🎉

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f วันที่ผ่านมา

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!යහපතක්ම වේවා!

  • @RanjanieVithana
    @RanjanieVithana วันที่ผ่านมา

    ගැටළු කීපයකින් අපිත් දැනුවත් වුනා පියාණනි. ස්තුතියි, ඔබතුමාට. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏♥️🙏🙏🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 20 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏

  • @dharshanidezoysa3000
    @dharshanidezoysa3000 21 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනින්, දෙවියන්ගේ අශිර්වාදයෙන් සියලු යහපත උදා වෙවා!

  • @LakeeshaSandarenu1998
    @LakeeshaSandarenu1998 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි දෙවි පිහිටයි දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු සැමට 🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 วันที่ผ่านมา

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @Sona-k6g
    @Sona-k6g วันที่ผ่านมา

    දෙවි සුව. පවූලේ සියලු දෙනාට බුදුසරණයි

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 วันที่ผ่านมา

    ගුරු පියානන්ට ගොඩාක් පින් .ගොඩක් දැනුම දුන්නාට .තෙරුවන් සරනයී දෙව් පිහිටයී .

  • @Latah-lo8tm
    @Latah-lo8tm วันที่ผ่านมา

    ගුරු තුමණි ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sekinasekina9311
    @sekinasekina9311 วันที่ผ่านมา

    අපෙදෙවිපුතුන්🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 วันที่ผ่านมา +3

    ❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික දිව්‍යමය ගුරු පියණන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 විශ්ව සමස්ථයටම මගේ ආදරණීයන්ට ❤ප්‍රේමය ❤සාමය ❤ප්‍රිතිය ❤සතුට ❤මේ ලැබුවාවු නව වසරේ ලෑබේවා 🙏🙏🙏🌹🌹🌹 අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 วันที่ผ่านมา

    පියානනි මගේ ආයුශත් ලැබිල නිදුක් නිරෝගි දීර්ඝායු වේවා .සියලු දෙනාටම තෙටුවන්සරනය් දෙවිපිහිටය්

  • @niroshaniro5560
    @niroshaniro5560 21 ชั่วโมงที่ผ่านมา

    දෙව් පියාණන්ට හා සූදු ආම්මාටද දෙවි සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුබම සුබ නව වසරක් වේවා

  • @nilminiperera6869
    @nilminiperera6869 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා

  • @rmkisandamali5731
    @rmkisandamali5731 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි පිංවත් ගුරුපියානනි 🙏

  • @ruwanpeiris2467
    @ruwanpeiris2467 วันที่ผ่านมา

    ගොඩක් පිං උතුමාණනි..,නැවත වයිරස් එකක් චීනනෙන් මතුවෙලා වැඩසටහනකට ඇතුලත් කරදැනුවත් කරමු...අපි සැවොම ආරක්ෂා වෙමු..... තෙරුවන් සරණයි

  • @kusumfernando4229
    @kusumfernando4229 วันที่ผ่านมา

    ස්තුති වේවා ගුරු පියානනි 🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani วันที่ผ่านมา

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 วันที่ผ่านมา

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @kusumkusum782
    @kusumkusum782 วันที่ผ่านมา

    සාදු සාදු.

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 21 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara วันที่ผ่านมา

    පින් සිද්ද වෙනවා ඔබට ප්‍රියාණනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ප්‍රියාණනි සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 23 ชั่วโมงที่ผ่านมา

    ගුරු piyanani Aeththatama me මිනිස්සුන්ට ai මෙච්චර තේරුම් කරලා dilath ai තේරුම් ගන්නේ නැත්තේ ගුරු පියාණන් Aetulu Dew සුව desaye සැමට Teruwan saranai Devi පිහිටයි නිරෝගී සුවය ලෙබෙවා 🙏🙏🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 วันที่ผ่านมา

    Teruwan sarani Dewi pihitai obatumata sudu ammta dewsuwa Paule semata 🌺🌺🌺💜💜💜🙏🙏🙏

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du วันที่ผ่านมา

    දෙවි පියානනි ඔබ වහන්සේ ගේ දෙනුවත් කරආට ඔබට ගොඩාක් පින් ඔබ වහන්සේ ට බුදුබවම ලැබේවා සුදු අම්මා අතුලු සියලුදෙනාටමාත් කර්‍ය මන්ඩලයත් අනුග්‍රහය දඅකඌ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝම සුවපත්වේවාඅපේ රටට හොද යහපතක් වෙව❤❤❤❤,🙏🙏🙏🙏🙏

    • @KumariHettiarachchi-oy4du
      @KumariHettiarachchi-oy4du วันที่ผ่านมา

      ගුරුපියාණනි මම අද සඅරීරයේ ලොකු වේද නා ගොඩක හිටියෙ දන් ගොඩාක් දුරට සහල්ලූනා ඔබවහන් සේට බුදුබවම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියානනි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @KumariSriyalatha
    @KumariSriyalatha วันที่ผ่านมา

    හරිම සතුටුයි සියලුම දෙනාටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️🌹

  • @wasanthipehansa138
    @wasanthipehansa138 วันที่ผ่านมา

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා

  • @komalravat404
    @komalravat404 วันที่ผ่านมา

    ❤❤❤❤❤ලෝකා, සමස්ථා, සුකිනො භවන්තු,❤❤❤❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා ස්තුතිවන්ත වේවා,❤❤❤❤❤❤ මම කුවේට් සිට

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama วันที่ผ่านมา

    Dew piyaneni maniyani obalata deergau wewa theruwan saranai siyalu deviyange pihitai 🙏 ❤❤❤❤❤❤❤

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි ඔබතුමාගේ වටිනා කාලය අනවශ්‍ය පැනයන්ට යොමු නොකර ඔබතුමාගේ ඒ වටිනා උතුම් කාලය තව තවත් මෙවන් වටිනා වදන් වලින් පිරුණු දැනුවත් කිරීමේ වැඩසටහන් වලට යොමු කරන මෙන් කාරුණිකව ආදරයෙන් ඉල්ලා සිටිමි.මේ ඉල්ලීමට ඔබතුමාගේ සිතුවිලි වලට යම් අපහසුතාවයක් සිදුවනා නම් ඔබතුමාගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයදිමි. ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @dorinperera6124
    @dorinperera6124 วันที่ผ่านมา +2

    Sthuthi dewpiyaneni 🙏🏻 maikeka dunna denatath sudu amma ethulu dewsuwa sewa siyaluma denatath theruwan saranai devipihitai. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි උතුමාණනි

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 วันที่ผ่านมา

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ වේවා

  • @thalathasapuwinna186
    @thalathasapuwinna186 วันที่ผ่านมา

    Hithe Thibuna Gatalu Godakata Pilithuru Labuna..... Bohoo.......Thuthi Wewa.......Guru Piyaneni.Sudu Amma Athulu Kaarya Mandalaye Daruwan Siyalu Denage Bhawa gamana Suwapath Wewa!!!!!!!!!!

  • @e7engineering550
    @e7engineering550 วันที่ผ่านมา +1

    🙏🏽

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 วันที่ผ่านมา

    Budu Saranai Devi phitai guru piyanani obatah Sudu Amma athulu dew Suwa powley samata 🙏

  • @rdc4613
    @rdc4613 22 ชั่วโมงที่ผ่านมา

    Sadh! Sadhu! Sadhu !
    Loka samastha sukino Bhawanthu!
    🎉💫💫💫🎉

  • @ClarisseBrohier
    @ClarisseBrohier วันที่ผ่านมา +1

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 วันที่ผ่านมา

    Dew suwa sewa karya mandalayta godak stute godak pin stute 🙏🙏🙏 seyalu denama neduk neroge suwapaht wewa teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🙏

  • @vinothsadamal2321
    @vinothsadamal2321 วันที่ผ่านมา

    Obathumatath semadenatamath theruwan saranai devipihitai 🌹🌹🌹

  • @pradeepapradeepa208
    @pradeepapradeepa208 วันที่ผ่านมา

    මගේ පවුලේ සියලුම දෙනාට තිබෙන රෝග සුව වේවා, මට පැමිණීම ට නොහැකි බැවිනි. ඔබතුමා ආශීර්වාද කරන්න.මම වැඩ සටහන් බලනවා හැකි හැම විටකම පියතුමනි

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g วันที่ผ่านมา

    🙏🏽🌹🙏🏽🌹🙏🏽🌹🙏🏽🌹🙏🏽🌹theruwan saranai Devi pihitai Oba thumata bohoma pin

  • @sssriwaran4138
    @sssriwaran4138 วันที่ผ่านมา +2

    O my sridi sai, om shathiya sai baba, and all darmas on this earth..always blessing our Guruji.
    From
    Sivakaran.

  • @mobilepluslhchandrawathie6285
    @mobilepluslhchandrawathie6285 วันที่ผ่านมา

    Gurupiyanani oba tumata taruwan saranai davi pihitai dirgausha labawa

  • @mangalikabasnayaka5893
    @mangalikabasnayaka5893 วันที่ผ่านมา

    Dear Sir,
    Thank you indeed for your valuable views and blessings ! 🎉🎉🎉
    What you wish may come true Sir !!!🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 วันที่ผ่านมา

    Ape pinvat grotomneni stuti kranva hamadamat devasove sialoma ❤🎉stuti veva terovan saranai devipihitai sduammtat dewsove 🙏🏼🙏❤️🙏❤️🙏❤️💐❤️❤️💐

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 วันที่ผ่านมา

    Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa. Teruwansaranai siyalu devipihitai.

  • @ManjuManju-c9y2t
    @ManjuManju-c9y2t วันที่ผ่านมา +1

    Stutiyi guru piyanani namaskaraya wawa utumanani godak dsnuwat una godak Stutiyi taruwan saranai dawi pihitai 🙏 🙏🙏🙏🙏❤❤❤❤

  • @anulaanula7845
    @anulaanula7845 วันที่ผ่านมา

    Theruwan..සරණ සියලුම .දැනටම