ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Episode 01උබේ මූසල කමට තමයි කසාද බැන්ද ගමන් මගේ කොල්ලා මැරුණේ th-cam.com/video/kwsYHo0Zyqc/w-d-xo.html
Nadagamkarayo 6:57
6:57 😊
B b hyb. H
😮😅 1:32 6
පලයණකලඛණීය
දික්කසාද උන අසරණ ගැහැනු බාර ගන්න අවංක හදවත් තියන පිරිමිත් මේ ලෝකේ ඉන්නවා. එවැනි පිරිමිනට මෙය උපහාරයක්ම වේවා
දික්කසාදය ගෑනියෙක් කියන්නෙ අසාර්ථක ගෑනියෙක් ඓහෙම ගෑනුන්ව බාරගන්න අම්මලා පුතාලා හදලා නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
වේසාවියෝ කරගහන්නෙ පොන්නයෙක්
😹
@@darshanaliyanage8711 .
මේ ලෝකේ මෙහෙම තනිඋන හැම ගෑනියෙක්ට ම මේ වගේ අවන්කවම පිහිට වෙන හිත් මුන ගැහෙනවා නම්.......
කසාද බැදපු ගෑණු කෙනෙක්ගේ මහත්තයා නැති වුනොත් හරි දික්කසාද වෙන්න වුනොත් හරි ඒ ගෑණි තමයි ලෝකෙටම වැරදිකාරි 😢 හරි Tv එකේ Short drama වලින් මේ කරන සමාජ සත්කාරයට බොහොම ස්තූතියි ❤️🙏
😹😁
😂
අන්නා...පා....ව්..ඒක තමා මිනිහ නැති දුකට අම්මල දුවලා ඵක්ක හෙළුවෙන් පන්සලේ හාමුදුරුවරුන්ගෙ කාමර අස්සේ මහ රෑ බණ අහන්න යන්නේ.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@lazylizard6682උබ මහ ගොනෙක් බන්..මේක හැම ගැහැනියකටම අදාල නෑ😂
@@dilankaherath1388ou mun vage un innakam genu කොච්චර innawada අසරණ wela inna
අපෙ මාමා නැතිවෙනකොට අවු. 29 යි. එතකොට එයා බැඳලා අවුරුදු හයක් විතර වෙනවා. දරුවෝ නැතිව ඉඳලා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට කොළඹ රස්සාවකට ගියා. ගිහින් මාස ගාණකට පස්සේ එයා දරුවා දකින්නත් කලින්ම එයා මැරුණා. පස්සේ බැඳලා හිටපු නැන්දා දරුවත් එකක්ම තනි වුණා. ඒ තරම් වයසක් නෑ මාමා මැරෙනකොට නැන්දට. ඒත් අවුරුදු ගානකට පස්සේ අය කෙනෙක් බැන්දා. කලින් බැඳලා හිටිය කෙනෙක් නෙවෙයි එයා . එයා හරි හොඳයි. දරුවටයි නැන්දටයි ගොඩක් ආදරෙයි. එහෙම හොඳ අයත් ඉන්නවා.
ඇත්තටම නිලූක වගේ ගෑනුන්ව තේරුම් ගන්න පුළුවන් පිරිමි විතරක් හිටියනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද. තාත්තලා නැති දරුවො අඩුවෙයි. ගෑනු අනාත වෙන්නැති වෙයි❤
Aththa
Ko pirimi lamai hadala ganna puluwan hamadeamath aran gihin ponuth blok karala
8:28 නිලූකගෙ acting superb👏 ඒ වගේම handsome😊❤
ගොඩාක් අය දික්කසාද ගෑනු දිහා බලන්නෙත් මේ වගේ තමයි.අද කාලේ හැටියට මේ කතාව සමාජෙට ලොකු ආදර්ශයක් ❤❤❤
අනිවාර්යයෙන්ම
OW
කවදාවත් ගැහැනියක් ව අසරන කරන්න එපා දෙවියනේ..ජිවිත කාලෙටම පිරිමියෙක්ගේ ආදරය රැකවරනය සෙනෙහස ලැබෙන්න ඕනි..
හරිම වටිනවා තාමත් හණමිටි අදහස් ඔලුවේ පුරවගෙන ඉන්න මේ සමහර උදවියට ...බොහොම ස්තුති හැමෝටම ...උතුම් තුණුරුවන්ගේ සරණයි !
සමාජෙට ලොකු ආදර්ශයක් දෙන වීඩියෝ එකක් Thank You හරි Tv 😍❤️
ඇත්තටම මෙහෙම හිතන පිරිමි අඩුයි...අවස්ථාවාදීන් ඉන්න මෙ සමාජය තුල මේ වගේ දෙයක් කරන එකට හරි tv එකට ගොඩක් පිං
මේවා ඇත්තටම ආදර්ශමත් කතා .හරි වටින මේ වගේ කතා ඉදිරිපත් කරන එක .දිගටම මේ වගේ කතා ඉදිරිපත් කරන්න .සමාජයටත් ආදර්ශයක් ගන්න පුළුවන් .රඟපාන්න ඇයත් චරිත හොඳට කරනවා .
හැමෝම මාරම ලස්සනට වැඩේ කරනවා . Good..නංගී ගෙ කට හඩට මම මාරම ආසයි ...හරිම ලස්සනයි ..👍👍👍👍
නිලුක හැන්ඩියා. කෙල්ලට සෙට්❤️😊
මෙහෙම හිතන පිරිම් හරි අඩුයි.එහෙම පිරිමි ලබන ගැහැනු හරි වාසනවන්තයි.වරද්දලා අතරමන් කරලා දාල යන ලොකෙ.අයෙ කවදාවත් හිනා වෙල සතුටින් ඉන්න බැරි උනත් මට එ වසනාව තින හැම කෙනාගෙම සතුට ආරක්ශා වෙන්න ඔනෙ 🙏ගොඩක් වටිනවා ඔයාලගෙ කෙටි නාට්‍යය සමජයට.ලොකු ආදර්ශයක් දෙනවා.
අනිවාර්යයෙන් 🔥.e athara math innawa
මෙහෙම ආදරෙන් ජීවිතේට ඇවිත් රිද්දන මිනිස්සුත් ඉන්නවා.
ඇත්තක් ඒ අතර මාත් ඉන්නවා 🥺
අදත් කතාව හොදින් සමාජෙට ආදර්ශයක් දෙන්නේ.ගොඩක් අසරණයි ගැහැණියක් දරුවෝ එක්ක මේ කුහක ලෝකේ තනි උනාම.😢
එක ඇත්ත ගැනු තරම් මෙ ලොකෙ කිසිම කෙනෙක් අසරන වෙන්නෙ නැ. 😥 කිසිම ගැනියෙක් කවදවත් අසරන වෙන්න හොද නැ. 😥
@@deesanjreeyuuccfji Ow eka aththa
Eka aththa
නිලූකගෙ උස 🥺❤️
ඔය වගේම දේවල් මටත් උනා හැබැයි මහත්තයා මැරුනෙත් නෑ ලමයෙකුත් නෑ ඒත් මූසලයි කියලා හංවඩු ගැහුවා 🥺 ගෙදරින් එලෙව්වා 🥺 ඒත් දිලූක වගේම රත්තරන් පිරිමියෙක් මටත් හම්බුනා🥺දැන් අපිත් සතුටින් ජීවත් වෙනවා 🥺
❤️❤️
බුදු සරණයි හැමදාමත් ගොඩාක් සතුටින් ඉන්න ..🥰🥰❤❤
Wishing you the very best. You are the guru of your life. Not others. Stay away from negative energy people.
Thank you 👍❤ අන්තිම ටික මාරම ලස්සනයි මෙහෙම හොද මිනිස්සුත් ඉන්නවද ❤❤❤
ඇත්තටම මේ සමාජෙ මේ වගේම ගොඩක් හොද මිනිස්සු ඉන්නවා
අනේ ඒ කතාව ලස්සනයි ...❤️😘
ඒ උස අයියා හරිම ශෝක් ( නිලූක) එයා ඇත්ත ජීවිතෙත් ඒ වගේම ඇති කියලා හිතෙනවා.අවන්ක ඇති අහින්සක ඇති ❤
කතාව ගොඩක් දුකයි එත් දිලුක වගේ අය මේ සමාජයේ අද අඩුයි
ගැලපෙන්නෙ ඕන විශ්වාසය.. ඒකට❤️
ගොඩක් ලස්සන කතාවක්.මේ නිළිය ඉන්න තව කතා ඕනේ
❤❤
විඩියො එක දානකම් බලන් හිටිය අය මේ කොනට🥰
මාත් එහෙමයි 😁😁
මාත් ඉන්නවා🥰
මාත් 😂
ලස්සනයි ඇත්තටම ඒ කතාව ❤❤❤
Shehan මල්ලි මරු.. ❤️🔥❤️
නැති කතන්දර හදන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා🤔 ඒත් එක දවසක් හරි කෑවද බිවුවද බලන්න බල්ලෙක් වත් නෑ🤣 කොයිකාට උනත් ඔහොම තමයි🙄 මේ නපුරු ලෝකේ මිනිස්සුන්ට වඩා නොමිනිසුන් වැඩියි 😀
මිනිහෙක් නැති ගෑණියෙකුට ජීවත් වෙන්න අමාරු නෑ මේ සමාජයෙ දැක්කමයි වෙනස් වෙන්න ඕනේ
කතාවක් එනකන් මඟ බලන් ඉන්නේ මම විතරද
ආදරණීය පිරිමි ඉන්නවා.❤❤මේ වගේ
❤❤❤අවංකවම ආදරේ කරන අය ඉන්නවා ඇත්තටම ඒ වගේම ආදරෙයි කියලා රවටන්නට අය ඉන්නවා ඇත්තටම ඒ ආදරේ වෙනුවෙන් සටන් කරන අය හැමදාම තනියම හිනා වෙලා ඉන්නවා ඇත්තටම
අන්තිම ටික මරු...එහෙම නැන්දම්ම කෙනෙක් නෙවෙයි අම්මා කෙනෙක් මටත් ඔනි 😍🤗
ඊලග කතාවෙන් සචිනි අක්කව ඕනමයි 😑💔
😅😅
මටත් තාත්තා නෑ😢මගේ ම අත්තම්මා මට කිව්වා මගේ මූසලකමට තමාලු තාත්තා නැති උනේ කියලා🙂💔අදටත් මතකයි ඒ කතාව,ඒත් අද මම එයා මගේ කකුල් දෙක ලග වැද වැටෙනවා😊❤එයා මට මොනා කරත් මම එයාට හොඳින් සලකනවා❤
අනෙ පවු තනි උනු සිතට හයියක් වුනු සහොදර සහොදරියට ❤❤❤
කතාව ගින්දර 🔥 🔥 🔥 🔥 එත් ඉස්සරහට කෙල්ල අනා ගනීවි වගේ
සමුදිත අයියට නම් පාරෙ යනකොට පරිස්සම් වෙන්න වෙයි.මේ වගේ චරිත වලට රගපාලා 😂😂😂
@@sandalisenaratne7014සචිනි අක්කි නම් දන්නව.පොඩ්ඩක් අහල බලන්න 😂😂😂
😅❤
❤️❤️❤️❤️
Ow u පට්ටම් Genta
අඩෝ අඩෝ 😂❤😂😅
අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ CCTV ඇන්ටිලා 😡😤😤😤
Dilusha වගේ අවංක හිතක් හැමෝම thama ලැබෙන්න ඕනි. 😌❤
na hamogama laga a hita na at.
😪
Hmm
හ්ම්ම්
මගේ ජීවිතේ ත් මන් අමාරැම කාල පරිච්ඡේදයක් ගෙවන්නේ
හොඳ නිර්මාණයක් ස්තූතියි ...
ඔය කතාවම තමා මගෙත් කතාව. මමත් බැදපු කෙනෙක්ට ආදරේ කලා. ටිකෙන් ටික ගෙදරින් දැන ගත්තා. තාත්තා අසනීප උනා ගොඩක් අමාරු උනා දවසක් අහල පහල නැදැයෝ ඉන්නවා උන් අකෙක්වත් හොස්පිටල් ගෙනියන්න ආවේ නැ. තාත්තව තනියම මම විල් එකෙ දාගෙන මම එලවන්නේ ගැනිගෙ ගෙදරට ගිහින් එයවත් එක්කගෙන ගියා. ගෙදර ආවට පස්සේ තාත්තව බලා ගත්තෙ එයා. ඔහොම ඉද්දි තාත්තා නැති උනා. පස්සෙ අම්මා තනියෙන් නිසා පව්ලයි මායි අම්මයි ගෙදර මාස 3ක් හිටියා. හොදට හිටිය පහල උන් අම්මට එක එක විසබීජ් දාලා කොහොම හරි වලියක් දාගෙන පහල උන් අපිව එලෙව්වා මගෙ තාත්තගෙ ගෙදරින්. අම්මත් හව්ල්. එ ගැනී මගේ ඉඩන් වලට පෙරෙත කමේ මව බැදගෙන ඉඩන් වලට කෙලවන්න ආවලු. කියලා පහල උන් අපිට ගහලා එලෙව්වෙ. ගහද්දි අම්ම පැත්ත පලතෙවත් නැ ගෙදරින් දෝට්ට බැහැලා ගියා. පහල උන් අපේ ඉඩන් වලට කෙලවන්න් ආව සීන් එකක් තියෙන්නෙ අම්මට සල්ලී පෙරෙත කමට ඔන මගුලක් කරනව ඩන් 80ටත් ලගජි අම්මගේ ඉඩන් විකුනලා තුට්ටු දෙකට. එ පොලියෙන් අම්ම සැප විදිනව මම කුලියට ඉන්නවා. එක තැන් උනාම පහල උන් බලයිද මාව හොයන් එයිද දන් නැ අම්මා. පහල උන්ගෙත් කෙල්ලො දෙන්නෙක් ඉන්නෙ අපෙ අම්මගෙන් ඉඩම තුට්ටු දෙකට අරගෙන දැ වැද්දට දෙන්න හදනවද දන් නැ.
නඩු විසදයි ස්වාහාවදර්මයෙන්....
හිත හයිය කරගෙන නැගිටපන් බ්‍රෝ. පුළුවන් හැම වෙලාවකම උබයි වයිෆුයි පුළුවන් තරම් දහමේ හැසිරියන්... උබලාට වරදින්නේ නෑ මචං....එකෙන්ම ආශිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@@shalani..... ekagai
අම්මෝ ඒ කතාව.😢😢බැරිගාතෙ හරි කවදහරි අම්මා උබේ කකුල් දෙක ලගට ආවොත් මැරෙනකල් සලකපං.ඒ පිනම ඇති උබට උපදින ආත්මයක් ගානෙ හොද පවුලක උපදින්න.😢😢😢😊😊
සමුදිත අයියා මරූ . ....එයා නිසා බලන්නෙ....ජය වේවා❤❤❤❤❤
❤
කව්ත මේ බෝයි budu ammo lssna 😍
ඩයස්ගෙ මල්ලි වගේ 😁
Shakya Abhilash
අයියගෙන් දරුවගෙ උපන්දිනෙ දවසට වීඩියෝ එකක් ඔනේ අයියේ ප්ලීස් 🥺❤️🩹
Singal mom ලා බලා ගන්ම ඕන තරම් පිරිමි ඉන්නවා ඒ කියන්නේ නේ හොද වගේම නරකටත්. Singal mom කෙනේක් උනාත් කවුරු උනත් සංවරවත් ටිකක් අදින්න ඕන නේ fashan කරන්න ඕනේ ඒත් එක over යන් නැතුවඔව වගේ කුනු හොයන ඇන්ටිලාට ඇන්ටිලාගේ දුලට මැස්සෝ විතරයි වහල නැත්තේ
Awadaneth ona yako haritv ekata..ekai🤣🤣🤣
නිලූක..😍🥰
නිලූක ❤️🥺
අඩේ අර අයියාගේ උස 🙊😌
මාර හැන්ඩියානේ...😍😍
@@achinijayasingha4377 ඔව් හැබැයි 🙊
සිරාවටම මටත් ඒක දැක්කම හිනා ගියා
@@harshiishanka9082 හේ හේ 🙊❤️
අකාලයේ මිය ගිය...දසුන් නිසාත්..මතක් වුනා...නිලූක දැකලා..ඒ වගේ අහිංසක පෙනුමක්..තියෙන්න
ආදර්ශමත් කතාවක්..
බුදාම්මෝ අර කොම්ලගෙ උස 😶
Lassanayi kathavs me vage kochchara asarana aya innavada ada..theruvan saranai ...digatama kathava danna...sthuthi...❤❤❤👍
හොද විදියට හිටියොත් කවදාහරි හරි යනවා 👍
Aniwaren❤
හිතත් ගියා සූට්ටක් 😂😂😂
එ කොල්ලගේ අම්මත් කොයි තරම් හොද වෙන්නොනද...😢❤️ලස්සන හදවතක්..වෙන්නම ඇති
Hi
අනේ මං නම් ඔච්චර රෙද්දක් අහගෙන ඉන්නෙ නෑ සර් සර් ගගා ඇදල අරිනව මුලින්ම 😂
Meka kthawakne ekai ehema
@@wathshaladilrukshi4786 කතාවක් බව ඇත්ත . ඒත් ඒ සීන් එක යද්දී මං හිතුවෙ යකෝ මගෙ බොසා මට මෙහෙම ටෝක් කරා නම් මං ඕකට දත් ටික ලෝවාමාපායට යවනවනෙ කියලා .. ඔය වගේ සීන් ඩ්‍රාමා එකක උනත් දකිද්දි මට යකා ආරූඪ වෙනවා . මට ඉවසීම අඩුයි නෙවෙයි කොටින්ම කියනවා නම් ඉවසීම නෑ ඩියර් ... 😂
@@kumaribandara2442 ඉවසන්න නැත්තම් කෙලවෙන්නෙ මහපරිමානෙන්,😹😁
@@meghnadhsenavirathna6973 එහෙම නම් මට කෙලවෙලා නෑ මේ වෙනකං . මං කොහොමත් කිසිම දෙයක් පස්සට දාන්නෙ නෑ මට ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඒක නිරාකරණය කර ගන්නව . මං එහෙම කෙනෙක් කියලා දන්න නිසා පවුලෙ අය උනත් මට ගේම් ගහන්න එන්නේ නෑ . එහෙම ආපු අයට මං රිටන්ස් දීල තියෙනවා ආපහු මං ඉන්න පැත්ත බලල බත් වත් නොකන්න. මගෙ තියරිය ඇත්ත මතක තියාගන්න ඕන නෑ බොරු තමයි මතක තියාගෙන ඉන්න ඕන කියලා . මං නිතරම නිවැරැදි විදියටම දිගටම ජීවත් වෙනව . හැබැයි ඔය බොරුවෙන් වංචාවෙන් කටයුතු කරල මාත් එක්ක හැප්පෙන්න ගියොත් එයා කුඩු තමයි ඉතිං .
@@kumaribandara2442,නියමයී🔥
අනෙ ඒ කතාව හොඩක් ලස්සනයි
බලන් හිටියා ලස්සනයි කතාව
විඩියෝ එක දානකම් බලන් හිටියේ 😁
අසරණකමින් ප්‍රයෝජන ගන්න මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවා ද 😢
මං සාමාන්‍යයෙන් ගොඩක් ඒවට අඩුපාඩු කියනව...ඒත් මේකනම් පට්ට....නිලූකගෙ ඇක්ටින් නම් සුපර්බ්
මිනිස්සුන්ගෙ වචන වලට පුලුවන් බොරුවක් ඇත්තක් කරල කියන්නත් ඇත්තක් බොරුවක් කරල කියන්නත්.අපි කොච්චර හොන්දින් හැසිරුනත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ වචන වලට ඒවා වෙනස් කරන්න පුලුවන්.ඉතිම් හිවත් වෙන ටික කාලෙට වෙන කට්ටිය කියන විදිහට ජීවත් වෙන්න ඕන්නෑ තමන් කැමති දේ කරන්න ඕනේ.මොකද අපි කොච්චර හොන්දට හිටියත් මිනිස්සු කතා හදනව.ඒවා ගනන් නොගෙන ඉන්න තරමට අපි සාර්තකයි ❤❤
sampurna atha Ada samajaye me vage pirimi enna aka gana sathutui.lassana I. ❤❤❤
මගේ කතාවමයි.එත් ඔයවගේ අවංක පිරිමි අඩුයි.😢
මට කියන්න පුලුවන්ද
Mageth
E kthawa godak lassanata iwara una.....❤.
Niluula harima lassanai...
3 කොටසකුත් ඕන
කසාද. බැදලා. HASMAND. මියගියාම. ගෙදර. තනිවුණ. ගැහැණුන්ට. සමාජයට. ඉතාමත්. හොඳ. ආදර්ශයක්. ලබාදෙනවා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Godak lassana kathawak😢😢😢😢❤❤❤ hemdamath 😊😊 balagenna enne ennakanna😊😊
අනිත් episode ඒක කෝ 🥺
Great massage to public, so appreciate your videos. I wish lot of people's learning also change mine too.
එහෙම හොද උනාමත් වැරදෙනවා .පරිස්සමට ..කවුරු .උනාමත් .ගැනු හැමොම එහෙම නැ සාධාරණ තමන් ගේ වැඩ ටික කර ගන්න කම් අහිංසක හිත හොද කමින් පිරිමින් රවට්ටන ඔකේ
මේ නැන්දම්මා තව ටික දවසකින් දරුවාත් මුසලයි කියලා ..ඒ නිසයි මගේ අහිංසක කොල්ලා මැරුනේ කියලා.මේ වගේ දේවල් කොච්චර නම් වෙනවා ඇත්ද.ඒත් ගැහැනු හිත් තව තවත් ශක්තිමත් වෙනවා දරුවෝ ළග.පුළුවන් තරම් වටේ ඉන්න ඒවුන් ගිනිගෙඩ් දීලා දීලා.ඇවිත් උපදෙස් දෙනවා නේද උපසකවියෝ වගේ.මන් කෑමතිම නැත්තේ ඒ වගේ අයට
ඉතාම හොද අවසානයක්
නිලූක ❤❤.. එයාගෙ උස 😍
ලස්සන කතාවක් ❤️❤️❤️
Ane e denna harima maching😊❤ 7:31
Ee dinukata washi unaa ❤❤❤❤❤❤
E kathawanm marama marama Lassanai ❤❤❤❤❤
නිලුකගේ ලස්සන ❤
First viwes first cmnts....😘😘😘ලස්සන කතාව...😍
පිටිපස්සෙ ඔරලෝසුව අමතක වෙලා වෙලාව කියද්දි🤭
මේ අක්ක කොට සායවල් අැන්දම දනහිස් කලුවට පේනව.
e wage කොල්ලො koheda inne .. දකින්නත් asai ane
ඉන්නවා ..❤❤. හම්බෙන්න පින තියෙන්න ඕනි ❤
@@thilinimadushika1669 eka nm aththa. ඒකට ලොකු පිනක් tiyenna ඕනේ e වගේ අවංක ආදරයක් ලැබෙන්න
ඉන්නව මටත් ආදරෙයි හැමදාම ,මේ ලෝකෙ හොඳම පිරිමිත් ඉන්නවා ❤️
අනිවාර්යයෙන්ම ආදරේ තියෙනවානම් ජිවිතෙ කවදාකවත් වරදින්නෙ නැහැ ...❤❤❤❤❤
ඔයා දුන්න ආදරෙත් මේ වගේ තමයි මහත්තයෝ ❤️❤️❤️
wow Godak lassana kathawak katha walin hodama eka.
මේ වගේ පදිරි පඩත්තර බොස්ල කොහෙත් ඉන්නවා
මේ වගේ අය හොඳින් ආරක්ෂා කිරීම පිරිමින් ගේ යුතුකමක්
ඕකේ ඊලඟ කොටස ඉක්මනින් ඕනී නාකිච්චිට තරු විසික් වෙන එකක් ඕනී හොදේ
මේ වගේ දේවල් අද සමාජේ ඇත්ත ජිවිතෙත් සිද්ද වෙනවා.. ගමේ වැඩක් නැතුව අනුන්ගේ දේ හොය හොය ඒවා තව අයට කිය කිය සතුටක් ලබන උන් ඕන තරම් ඉන්නවා.. හැබැයි ඔය හැමෝම පිරිසිදු අවංක උන් නෙවෙයි.. ඔය කතා කියන උන් ම තමයි ඔය වගේ දේවල් කරලා තියෙන්නේ.. ඒකයි අනිත් අයත් එයාලා වගේ කියලා හිතන්නේ
පුලුවන් නම් හසිත අයියවත් ගන්නකො කතාවකට
Niyama kollek dan oyata labila ඉන්නේ
usa aiya lassanai.... 🤭
සචිනි අක්කා බලන විදිය 🙄. අරයා දිහා 😂😂
අපේ තාත්තා නැති වෙද්දි මායි නන්ගි අයියලා තුන්දෙනයි ගොඩක් පොඩි අම්මට සෑහෙන්න කරදර ආවා තාත්තා නැති උනාම නෑදෑයො සේරම අම්මට බැන්නා අද අයියලා තුන්දෙනත් හොද රස්සවක් කරලා අපි අද හොදට ඉන්නවා එදා බැන්න එවුන්ට අද වෙද්දි වැලේ වැල් නෑ 😂😂😂😂😂
ඒ කොල්ලගේ උස😮
සුබ පතනවා😁🤩😁🤩
නිළියගේ acting නම් මරු. එයාගෙ munata kathata පේන්නේ එයාගෙ කට. දත් ටික hinawenakota අමුතුයි.
Eya katha na
Episode 01
උබේ මූසල කමට තමයි කසාද බැන්ද ගමන් මගේ කොල්ලා මැරුණේ th-cam.com/video/kwsYHo0Zyqc/w-d-xo.html
Nadagamkarayo 6:57
6:57 😊
B b hyb. H
😮😅 1:32 6
පලයණකලඛණීය
දික්කසාද උන අසරණ ගැහැනු බාර ගන්න අවංක හදවත් තියන පිරිමිත් මේ ලෝකේ ඉන්නවා. එවැනි පිරිමිනට මෙය උපහාරයක්ම වේවා
දික්කසාදය ගෑනියෙක් කියන්නෙ අසාර්ථක ගෑනියෙක් ඓහෙම ගෑනුන්ව බාරගන්න අම්මලා පුතාලා හදලා නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
වේසාවියෝ කරගහන්නෙ පොන්නයෙක්
😹
@@darshanaliyanage8711 .
මේ ලෝකේ මෙහෙම තනිඋන හැම ගෑනියෙක්ට ම මේ වගේ අවන්කවම පිහිට වෙන හිත් මුන ගැහෙනවා නම්.......
කසාද බැදපු ගෑණු කෙනෙක්ගේ මහත්තයා නැති වුනොත් හරි දික්කසාද වෙන්න වුනොත් හරි ඒ ගෑණි තමයි ලෝකෙටම වැරදිකාරි 😢 හරි Tv එකේ Short drama වලින් මේ කරන සමාජ සත්කාරයට බොහොම ස්තූතියි ❤️🙏
😹😁
😂
අන්නා...පා....ව්..ඒක තමා මිනිහ නැති දුකට අම්මල දුවලා ඵක්ක හෙළුවෙන් පන්සලේ හාමුදුරුවරුන්ගෙ කාමර අස්සේ මහ රෑ බණ අහන්න යන්නේ.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@lazylizard6682උබ මහ ගොනෙක් බන්..මේක හැම ගැහැනියකටම අදාල නෑ😂
@@dilankaherath1388ou mun vage un innakam genu කොච්චර innawada අසරණ wela inna
අපෙ මාමා නැතිවෙනකොට අවු. 29 යි. එතකොට එයා බැඳලා අවුරුදු හයක් විතර වෙනවා. දරුවෝ නැතිව ඉඳලා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට කොළඹ රස්සාවකට ගියා. ගිහින් මාස ගාණකට පස්සේ එයා දරුවා දකින්නත් කලින්ම එයා මැරුණා. පස්සේ බැඳලා හිටපු නැන්දා දරුවත් එකක්ම තනි වුණා. ඒ තරම් වයසක් නෑ මාමා මැරෙනකොට නැන්දට. ඒත් අවුරුදු ගානකට පස්සේ අය කෙනෙක් බැන්දා. කලින් බැඳලා හිටිය කෙනෙක් නෙවෙයි එයා . එයා හරි හොඳයි. දරුවටයි නැන්දටයි ගොඩක් ආදරෙයි. එහෙම හොඳ අයත් ඉන්නවා.
ඇත්තටම නිලූක වගේ ගෑනුන්ව තේරුම් ගන්න පුළුවන් පිරිමි විතරක් හිටියනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද. තාත්තලා නැති දරුවො අඩුවෙයි. ගෑනු අනාත වෙන්නැති වෙයි❤
Aththa
Ko pirimi lamai hadala ganna puluwan hamadeamath aran gihin ponuth blok karala
8:28 නිලූකගෙ acting superb👏 ඒ වගේම handsome😊❤
ගොඩාක් අය දික්කසාද ගෑනු දිහා බලන්නෙත් මේ වගේ තමයි.අද කාලේ හැටියට මේ කතාව සමාජෙට ලොකු ආදර්ශයක් ❤❤❤
අනිවාර්යයෙන්ම
OW
කවදාවත් ගැහැනියක් ව අසරන කරන්න එපා දෙවියනේ..ජිවිත කාලෙටම පිරිමියෙක්ගේ ආදරය රැකවරනය සෙනෙහස ලැබෙන්න ඕනි..
හරිම වටිනවා තාමත් හණමිටි අදහස් ඔලුවේ පුරවගෙන ඉන්න මේ සමහර උදවියට ...
බොහොම ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
සමාජෙට ලොකු ආදර්ශයක් දෙන වීඩියෝ එකක් Thank You හරි Tv 😍❤️
ඇත්තටම මෙහෙම හිතන පිරිමි අඩුයි...අවස්ථාවාදීන් ඉන්න මෙ සමාජය තුල මේ වගේ දෙයක් කරන එකට හරි tv එකට ගොඩක් පිං
මේවා ඇත්තටම ආදර්ශමත් කතා .හරි වටින මේ වගේ කතා ඉදිරිපත් කරන එක .දිගටම මේ වගේ කතා ඉදිරිපත් කරන්න .සමාජයටත් ආදර්ශයක් ගන්න පුළුවන් .රඟපාන්න ඇයත් චරිත හොඳට කරනවා .
හැමෝම මාරම ලස්සනට වැඩේ කරනවා . Good..නංගී ගෙ කට හඩට මම මාරම ආසයි ...හරිම ලස්සනයි ..👍👍👍👍
නිලුක හැන්ඩියා. කෙල්ලට සෙට්❤️😊
මෙහෙම හිතන පිරිම් හරි අඩුයි.එහෙම පිරිමි ලබන ගැහැනු හරි වාසනවන්තයි.වරද්දලා අතරමන් කරලා දාල යන ලොකෙ.අයෙ කවදාවත් හිනා වෙල සතුටින් ඉන්න බැරි උනත් මට එ වසනාව තින හැම කෙනාගෙම සතුට ආරක්ශා වෙන්න ඔනෙ 🙏ගොඩක් වටිනවා ඔයාලගෙ කෙටි නාට්‍යය සමජයට.ලොකු ආදර්ශයක් දෙනවා.
අනිවාර්යයෙන් 🔥.e athara math innawa
මෙහෙම ආදරෙන් ජීවිතේට ඇවිත් රිද්දන මිනිස්සුත් ඉන්නවා.
ඇත්තක් ඒ අතර මාත් ඉන්නවා 🥺
අදත් කතාව හොදින් සමාජෙට ආදර්ශයක් දෙන්නේ.ගොඩක් අසරණයි ගැහැණියක් දරුවෝ එක්ක මේ කුහක ලෝකේ තනි උනාම.😢
එක ඇත්ත ගැනු තරම් මෙ ලොකෙ කිසිම කෙනෙක් අසරන වෙන්නෙ නැ. 😥 කිසිම ගැනියෙක් කවදවත් අසරන වෙන්න හොද නැ. 😥
@@deesanjreeyuuccfji Ow eka aththa
Eka aththa
නිලූකගෙ උස 🥺❤️
ඔය වගේම දේවල් මටත් උනා හැබැයි මහත්තයා මැරුනෙත් නෑ ලමයෙකුත් නෑ ඒත් මූසලයි කියලා හංවඩු ගැහුවා 🥺 ගෙදරින් එලෙව්වා 🥺 ඒත් දිලූක වගේම රත්තරන් පිරිමියෙක් මටත් හම්බුනා🥺දැන් අපිත් සතුටින් ජීවත් වෙනවා 🥺
❤️❤️
බුදු සරණයි හැමදාමත් ගොඩාක් සතුටින් ඉන්න ..🥰🥰❤❤
Wishing you the very best. You are the guru of your life. Not others. Stay away from negative energy people.
Thank you 👍❤ අන්තිම ටික මාරම ලස්සනයි මෙහෙම හොද මිනිස්සුත් ඉන්නවද ❤❤❤
ඇත්තටම මේ සමාජෙ මේ වගේම ගොඩක් හොද මිනිස්සු ඉන්නවා
අනේ ඒ කතාව ලස්සනයි ...❤️😘
ඒ උස අයියා හරිම ශෝක් ( නිලූක) එයා ඇත්ත ජීවිතෙත් ඒ වගේම ඇති කියලා හිතෙනවා.අවන්ක ඇති අහින්සක ඇති ❤
කතාව ගොඩක් දුකයි එත් දිලුක වගේ අය මේ සමාජයේ අද අඩුයි
ගැලපෙන්නෙ ඕන විශ්වාසය.. ඒකට❤️
ගොඩක් ලස්සන කතාවක්.මේ නිළිය ඉන්න තව කතා ඕනේ
❤❤
විඩියො එක දානකම් බලන් හිටිය අය මේ කොනට🥰
මාත් එහෙමයි 😁😁
මාත් ඉන්නවා🥰
මාත් 😂
ලස්සනයි ඇත්තටම ඒ කතාව ❤❤❤
Shehan මල්ලි මරු.. ❤️🔥❤️
නැති කතන්දර හදන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා🤔 ඒත් එක දවසක් හරි කෑවද බිවුවද බලන්න බල්ලෙක් වත් නෑ🤣 කොයිකාට උනත් ඔහොම තමයි🙄 මේ නපුරු ලෝකේ මිනිස්සුන්ට වඩා නොමිනිසුන් වැඩියි 😀
මිනිහෙක් නැති ගෑණියෙකුට ජීවත් වෙන්න අමාරු නෑ මේ සමාජයෙ දැක්කමයි වෙනස් වෙන්න ඕනේ
කතාවක් එනකන් මඟ බලන් ඉන්නේ මම විතරද
ආදරණීය පිරිමි ඉන්නවා.❤❤මේ වගේ
❤❤❤අවංකවම ආදරේ කරන අය ඉන්නවා ඇත්තටම ඒ වගේම ආදරෙයි කියලා රවටන්නට අය ඉන්නවා ඇත්තටම ඒ ආදරේ වෙනුවෙන් සටන් කරන අය හැමදාම තනියම හිනා වෙලා ඉන්නවා ඇත්තටම
අන්තිම ටික මරු...එහෙම නැන්දම්ම කෙනෙක් නෙවෙයි අම්මා කෙනෙක් මටත් ඔනි 😍🤗
ඊලග කතාවෙන් සචිනි අක්කව ඕනමයි 😑💔
😅😅
මටත් තාත්තා නෑ😢මගේ ම අත්තම්මා මට කිව්වා මගේ මූසලකමට තමාලු තාත්තා නැති උනේ කියලා🙂💔අදටත් මතකයි ඒ කතාව,ඒත් අද මම එයා මගේ කකුල් දෙක ලග වැද වැටෙනවා😊❤
එයා මට මොනා කරත් මම එයාට හොඳින් සලකනවා❤
අනෙ පවු තනි උනු සිතට හයියක් වුනු සහොදර සහොදරියට ❤❤❤
කතාව ගින්දර 🔥 🔥 🔥 🔥 එත් ඉස්සරහට කෙල්ල අනා ගනීවි වගේ
සමුදිත අයියට නම් පාරෙ යනකොට පරිස්සම් වෙන්න වෙයි.මේ වගේ චරිත වලට රගපාලා 😂😂😂
@@sandalisenaratne7014සචිනි අක්කි නම් දන්නව.පොඩ්ඩක් අහල බලන්න 😂😂😂
😅❤
❤️❤️❤️❤️
Ow u පට්ටම් Genta
අඩෝ අඩෝ 😂❤😂😅
අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ CCTV ඇන්ටිලා 😡😤😤😤
Dilusha වගේ අවංක හිතක් හැමෝම thama ලැබෙන්න ඕනි. 😌❤
na hamogama laga a hita na at.
😪
Hmm
හ්ම්ම්
මගේ ජීවිතේ ත් මන් අමාරැම කාල පරිච්ඡේදයක් ගෙවන්නේ
හොඳ නිර්මාණයක් ස්තූතියි ...
ඔය කතාවම තමා මගෙත් කතාව. මමත් බැදපු කෙනෙක්ට ආදරේ කලා. ටිකෙන් ටික ගෙදරින් දැන ගත්තා. තාත්තා අසනීප උනා ගොඩක් අමාරු උනා දවසක් අහල පහල නැදැයෝ ඉන්නවා උන් අකෙක්වත් හොස්පිටල් ගෙනියන්න ආවේ නැ. තාත්තව තනියම මම විල් එකෙ දාගෙන මම එලවන්නේ ගැනිගෙ ගෙදරට ගිහින් එයවත් එක්කගෙන ගියා. ගෙදර ආවට පස්සේ තාත්තව බලා ගත්තෙ එයා. ඔහොම ඉද්දි තාත්තා නැති උනා. පස්සෙ අම්මා තනියෙන් නිසා පව්ලයි මායි අම්මයි ගෙදර මාස 3ක් හිටියා. හොදට හිටිය පහල උන් අම්මට එක එක විසබීජ් දාලා කොහොම හරි වලියක් දාගෙන පහල උන් අපිව එලෙව්වා මගෙ තාත්තගෙ ගෙදරින්. අම්මත් හව්ල්. එ ගැනී මගේ ඉඩන් වලට පෙරෙත කමේ මව බැදගෙන ඉඩන් වලට කෙලවන්න ආවලු. කියලා පහල උන් අපිට ගහලා එලෙව්වෙ. ගහද්දි අම්ම පැත්ත පලතෙවත් නැ ගෙදරින් දෝට්ට බැහැලා ගියා. පහල උන් අපේ ඉඩන් වලට කෙලවන්න් ආව සීන් එකක් තියෙන්නෙ අම්මට සල්ලී පෙරෙත කමට ඔන මගුලක් කරනව ඩන් 80ටත් ලගජි අම්මගේ ඉඩන් විකුනලා තුට්ටු දෙකට. එ පොලියෙන් අම්ම සැප විදිනව මම කුලියට ඉන්නවා. එක තැන් උනාම පහල උන් බලයිද මාව හොයන් එයිද දන් නැ අම්මා. පහල උන්ගෙත් කෙල්ලො දෙන්නෙක් ඉන්නෙ අපෙ අම්මගෙන් ඉඩම තුට්ටු දෙකට අරගෙන දැ වැද්දට දෙන්න හදනවද දන් නැ.
නඩු විසදයි ස්වාහාවදර්මයෙන්....
හිත හයිය කරගෙන නැගිටපන් බ්‍රෝ. පුළුවන් හැම වෙලාවකම උබයි වයිෆුයි පුළුවන් තරම් දහමේ හැසිරියන්... උබලාට වරදින්නේ නෑ මචං....එකෙන්ම ආශිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@@shalani..... ekagai
අම්මෝ ඒ කතාව.😢😢බැරිගාතෙ හරි කවදහරි අම්මා උබේ කකුල් දෙක ලගට ආවොත් මැරෙනකල් සලකපං.ඒ පිනම ඇති උබට උපදින ආත්මයක් ගානෙ හොද පවුලක උපදින්න.😢😢😢😊😊
සමුදිත අයියා මරූ . ....එයා නිසා බලන්නෙ....ජය වේවා❤❤❤❤❤
❤
කව්ත මේ බෝයි budu ammo lssna 😍
ඩයස්ගෙ මල්ලි වගේ 😁
Shakya Abhilash
අයියගෙන් දරුවගෙ උපන්දිනෙ දවසට වීඩියෝ එකක් ඔනේ අයියේ ප්ලීස් 🥺❤️🩹
Singal mom ලා බලා ගන්ම ඕන තරම් පිරිමි ඉන්නවා ඒ කියන්නේ නේ හොද වගේම නරකටත්. Singal mom කෙනේක් උනාත් කවුරු උනත් සංවරවත් ටිකක් අදින්න ඕන නේ fashan කරන්න ඕනේ ඒත් එක over යන් නැතුව
ඔව වගේ කුනු හොයන ඇන්ටිලාට ඇන්ටිලාගේ දුලට මැස්සෝ විතරයි වහල නැත්තේ
Awadaneth ona yako haritv ekata..ekai🤣🤣🤣
නිලූක..😍🥰
නිලූක ❤️🥺
අඩේ අර අයියාගේ උස 🙊😌
මාර හැන්ඩියානේ...😍😍
@@achinijayasingha4377 ඔව් හැබැයි 🙊
සිරාවටම මටත් ඒක දැක්කම හිනා ගියා
@@harshiishanka9082 හේ හේ 🙊❤️
අකාලයේ මිය ගිය...දසුන් නිසාත්..මතක් වුනා...නිලූක දැකලා..ඒ වගේ අහිංසක පෙනුමක්..තියෙන්න
ආදර්ශමත් කතාවක්..
බුදාම්මෝ අර කොම්ලගෙ උස 😶
Lassanayi kathavs me vage kochchara asarana aya innavada ada..theruvan saranai ...digatama kathava danna...sthuthi...❤❤❤👍
හොද විදියට හිටියොත් කවදාහරි හරි යනවා 👍
Aniwaren❤
හිතත් ගියා සූට්ටක් 😂😂😂
එ කොල්ලගේ අම්මත් කොයි තරම් හොද වෙන්නොනද...😢❤️ලස්සන හදවතක්..වෙන්නම ඇති
Hi
අනේ මං නම් ඔච්චර රෙද්දක් අහගෙන ඉන්නෙ නෑ සර් සර් ගගා ඇදල අරිනව මුලින්ම 😂
Meka kthawakne ekai ehema
@@wathshaladilrukshi4786 කතාවක් බව ඇත්ත . ඒත් ඒ සීන් එක යද්දී මං හිතුවෙ යකෝ මගෙ බොසා මට මෙහෙම ටෝක් කරා නම් මං ඕකට දත් ටික ලෝවාමාපායට යවනවනෙ කියලා .. ඔය වගේ සීන් ඩ්‍රාමා එකක උනත් දකිද්දි මට යකා ආරූඪ වෙනවා . මට ඉවසීම අඩුයි නෙවෙයි කොටින්ම කියනවා නම් ඉවසීම නෑ ඩියර් ... 😂
@@kumaribandara2442
ඉවසන්න නැත්තම් කෙලවෙන්නෙ මහපරිමානෙන්,😹😁
@@meghnadhsenavirathna6973 එහෙම නම් මට කෙලවෙලා නෑ මේ වෙනකං . මං කොහොමත් කිසිම දෙයක් පස්සට දාන්නෙ නෑ මට ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඒක නිරාකරණය කර ගන්නව . මං එහෙම කෙනෙක් කියලා දන්න නිසා පවුලෙ අය උනත් මට ගේම් ගහන්න එන්නේ නෑ . එහෙම ආපු අයට මං රිටන්ස් දීල තියෙනවා ආපහු මං ඉන්න පැත්ත බලල බත් වත් නොකන්න. මගෙ තියරිය ඇත්ත මතක තියාගන්න ඕන නෑ බොරු තමයි මතක තියාගෙන ඉන්න ඕන කියලා . මං නිතරම නිවැරැදි විදියටම දිගටම ජීවත් වෙනව . හැබැයි ඔය බොරුවෙන් වංචාවෙන් කටයුතු කරල මාත් එක්ක හැප්පෙන්න ගියොත් එයා කුඩු තමයි ඉතිං .
@@kumaribandara2442
,නියමයී
🔥
අනෙ ඒ කතාව හොඩක් ලස්සනයි
බලන් හිටියා ලස්සනයි කතාව
විඩියෝ එක දානකම් බලන් හිටියේ 😁
අසරණකමින් ප්‍රයෝජන ගන්න මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවා ද 😢
මං සාමාන්‍යයෙන් ගොඩක් ඒවට අඩුපාඩු කියනව...ඒත් මේකනම් පට්ට....නිලූකගෙ ඇක්ටින් නම් සුපර්බ්
මිනිස්සුන්ගෙ වචන වලට පුලුවන් බොරුවක් ඇත්තක් කරල කියන්නත් ඇත්තක් බොරුවක් කරල කියන්නත්.අපි කොච්චර හොන්දින් හැසිරුනත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ වචන වලට ඒවා වෙනස් කරන්න පුලුවන්.ඉතිම් හිවත් වෙන ටික කාලෙට වෙන කට්ටිය කියන විදිහට ජීවත් වෙන්න ඕන්නෑ තමන් කැමති දේ කරන්න ඕනේ.මොකද අපි කොච්චර හොන්දට හිටියත් මිනිස්සු කතා හදනව.ඒවා ගනන් නොගෙන ඉන්න තරමට අපි සාර්තකයි ❤❤
sampurna atha
Ada samajaye me vage pirimi enna aka gana sathutui.lassana I. ❤❤❤
මගේ කතාවමයි.එත් ඔයවගේ අවංක පිරිමි අඩුයි.😢
මට කියන්න පුලුවන්ද
Mageth
E kthawa godak lassanata iwara una.....❤.
Niluula harima lassanai...
3 කොටසකුත් ඕන
කසාද. බැදලා. HASMAND. මියගියාම. ගෙදර. තනිවුණ. ගැහැණුන්ට.
සමාජයට. ඉතාමත්. හොඳ. ආදර්ශයක්. ලබාදෙනවා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥