උබට ළමයෙක්වත් නෑ, මට නම් ගෑනියෙක් යටතේ වැඩකරනවා කියන්නත් ලැජ්ජයි | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 250

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +65

    මට බය උබ වටේ යයි කියලා|මිනිහයි නැන්දම්මයි දෙන්නා මගේ ජීවිතේ අපායක් කලා | Hari tv
    th-cam.com/video/GlDshEGTaus/w-d-xo.html

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +141

    මේ කතාව බලන ගමන් ආසියානු තරගාවලියේ වැඩ පෙන්නපු අපේ කොල්ලෝ,කෙල්ලෝ වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු බලන්න..!👍
    අපේ සිංහ පැටව් ටිකට අශිර්වාද කරලා..!🫡

  • @thiliniapsara2578
    @thiliniapsara2578 ปีที่แล้ว +63

    මේ වගේ බෝසත් ගති තියෙන පිරිම්න් හැමෝටම හිමි වේවා.. ඒ වගේ අයට උතුරන්න හරි යන්න ඕන.. 💗💗

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +60

    මෙන්න ආදර්ශමත් කතාංග.. මේවවත් බලලා නැන්දම්මලා හස්බන්ඩ් ලා බිරින්දෑවරුන් හැදුනොත් හොදයි.. අව්ශ්වාසය ,සැකය වංචාව, කුහකකම, ඉරිසියාව, අවංකම, හැදියාව සංකලනය වු කතාමාලාවක්.. අඩුපාඩුකම් හදා ගමු...

  • @thanujasewwandi9912
    @thanujasewwandi9912 ปีที่แล้ว +105

    හරි tv එකෙන් දෙන හැම කතාවක්ම මිනිස්සුන්ට වගේම රටටත් හොඳ ආදර්ශයක් ❤️👍

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +142

    ලස්සනයි.....ඊර්ෂ්‍යාව තියෙන අයටත් හොඳ පාඩමක් ❤❤

    • @ishara3136
      @ishara3136 ปีที่แล้ว +2

      Ganiyek yatathe wada karanawa kiyana eka lajjawak thamayi kohomath

    • @dmkshp
      @dmkshp ปีที่แล้ว

      😅

    • @LiyanageChamika-qm7ib
      @LiyanageChamika-qm7ib ปีที่แล้ว

      එකනම් සහාතික ඇත්ත අක්කා❤❤❤❤❤

  • @nkbzvthanage
    @nkbzvthanage ปีที่แล้ว +74

    මේඛලා සහ බොස් ගේ චරිත නිරූපණය ඉතාම ලස්සනයි ❤

    • @piumifernando6223
      @piumifernando6223 ปีที่แล้ว +1

      Meke sir ge name eka mokakda

    • @nkbzvthanage
      @nkbzvthanage ปีที่แล้ว +2

      @@piumifernando6223 දන්නේ නෑ... ඒත් එයා ලස්සනයි වගේම හොදින් රගපානවා ❤

    • @shanuzaggy645
      @shanuzaggy645 ปีที่แล้ว +2

      ​@@piumifernando6223 Sirge nama, Shakya Abhilash

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว

      @@shanuzaggy645 Hiru Aurudu Kumara top 12 awa ne

    • @heshanrathnayaka5503
      @heshanrathnayaka5503 ปีที่แล้ว

      Mekalage නම මොකක්ද

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +57

    ලස්සන අවසානයක් දුකත් එක්කම සතුටක් දැනුණා අවසානේ😢😢 ❤❤

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +48

    මටත් මේ වගෙ වැඩක් කලා ගමේ එක කෙල්ලෙක්
    ඒ කෙල්ල මම අලුතෙන් වැඩට ගිය තැන හිටියා එකී ඒ මැඩම් එක්ක මොනවදෝ කුටු කුටු ගෑවා
    මැඩම් ඇවිත් රස්සාවෙන් අසකලා
    මම⁣ හේතුව ඇහ්වහම කිව්වෙ කලින් තැන මම හොරකන් කරලා කියලා
    මොකක්ද මන්දා මම දන්නෙ වත් නැති තැනක් කිව්වා
    මට ඇඩුනා මොකද මම ඒහෙම තැනක වැඩ කරලවත් නැති නිසා
    මම ඒ තැනටත් call කරලා ඇඩුවා
    අසාදාරන Job එකකින් එලියට යන්න උන දුක තියෙනවා හොර නාමයක් ගාගෙනම
    මම එක දෙයක් එදා විශ්වාස කලා අනුන්ට දුන්න ගින්දර තමන්ට ඇවිලෙද්දී එයාලටත් දවසක තේරෙයි ගින්නෙ රස්නෙ
    මම කලබල නෑ මට දවසක හරියයි කියලා හිතලා මම දැන් ජීවත් වෙනවා

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว +2

      Mth oya dema una

    • @anthonyfauci5920
      @anthonyfauci5920 ปีที่แล้ว +6

      කෙල්ලො තමයි කෙල්ලන්ට කෙලවන්නෙ. කොල්ලො හිටියනං ඔහොම නෑනෙ 😢

    • @මදුවන්තිමදුවන්ති
      @මදුවන්තිමදුවන්ති ปีที่แล้ว +4

      ඔය වගේ දේවල් වෙනවා.කොහොමත් කෙල්ලෙක්ට තැනක් නැති කරන්නෙ කෙල්ලෙක්ම තමයි..ඒත් කොල්ලො එහෙම නෑ

    • @Ima2325
      @Ima2325 8 หลายเดือนก่อน +1

      මටත් ඔහොම වෙලා තියෙනවා...

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +17

    අදත් හරිම ලස්සනයි ...
    ඒ වගේ අයත් ඉන්නවනේ ... ඒ අයට ගොඩක් වටිනවා ... ස්තුති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +26

    හරි tv එකේ යන්නේම බලන්න හිතෙන කතා එවගෙන් ගන්න පුළුවන් දෙවල් එමටයි 😊😊

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +13

    ලස්සන අවසානයක් තිබ්බා.ආදර්ශමත් කතාවක් ❤❤

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo ปีที่แล้ว +16

    සමාජයට අාදර්ශයක් දෙනවා.. හරි tv ලහිරැ සුබ පතනවා... ❤❤🎉🎉🎉
    SL BAND HITZ.. SRI LANKA BAND...

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +13

    ස්තුතිය 🙏 ස්තුතිය ඔබට මෙවගේ..අදර්ශමත් කථා දනවාට❤❤❤

  • @nethmikaveesha7280
    @nethmikaveesha7280 ปีที่แล้ว +16

    හැමෝටම වැදගත් වන ආදර්ශයක් ❤️

  • @SupuniAkarsha
    @SupuniAkarsha ปีที่แล้ว +4

    Dilum Rathnyaka ඔයාගේ රගපෑම මරු අයියා පුද්ගලිකව මන් කැමති චරිතයක් ඔයා ❤ සුබ පතනවා ඉදිරි අනාගතයට

  • @mihiriranoja3480
    @mihiriranoja3480 ปีที่แล้ว +8

    නියමයි ...දිලුමෝ...අපේ එකෙක් රගපානවා දැක්කම හරි සතුයි..බන් ...

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +10

    ලස්සනයි ❤❤❤ සමාජයේ වෙන දෙයක් තමයි මේ ලස්සනයි ❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි .ජයවේවා .🌷🌷🌷😙😙😙

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 ปีที่แล้ว +4

    වැරදිච්ච ගෑනුන්ට තවත් වරද්දන්න බලන් ඉන්න පිරිමි අතරෙ වැරදිච්ච ගෑනියෙක් පපුවට ලන් කරගන්න ආදරෙ දෙන පිටිමිත් ඉන්නවා

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 ปีที่แล้ว +16

    ලස්සන ආදර්ශමත් කතාවක් අදත්...

  • @Imasha802
    @Imasha802 ปีที่แล้ว +46

    සම්පූර්ණ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නකෝ.. සචිනි අක්කවත් ඕන ඊළග කතාවෙන් ❤❤

    • @madushanidissanayaka6253
      @madushanidissanayaka6253 ปีที่แล้ว +1

      මේකෙ පලවෙනි කොටස තියෙනවා

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว +2

      සචිනි අක්කව විතරක් ඇතිද??මාව ඕන නැද්ද???😂😂😋💋💋

    • @lahiruchanaka3005
      @lahiruchanaka3005 ปีที่แล้ว

      ​@@rusiruhasaral9838M😊 0:33 M3

    • @Imasha802
      @Imasha802 ปีที่แล้ว

      @@rusiruhasaral9838 ඔයාගෙ අම්මා ඕන

  • @dilshalakmali6628
    @dilshalakmali6628 ปีที่แล้ว +14

    වසන්තය එනවා එක සිකුරුයි ❤

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 ปีที่แล้ว +18

    දිගටම මේ වීඩියො දාන්න ❤

  • @samanthitoons7811
    @samanthitoons7811 ปีที่แล้ว +1

    10:14 මගේ ජිවිතේ වගේ. මං කලින් marry කරා. නැන්දම්ම යි මාමායි හොඳ නෑ අයින් උනා. පස්සේ වාහන බිස්නස් කරන කෙනේක්ව බැදලා කොළඹ ආවා. දැන් ඉතින් සූපපබෝගි ජීවිතයක් ගත කරනවා...😊😊😊

  • @DilrukLasantha
    @DilrukLasantha ปีที่แล้ว +2

    මේ අන්තිමට කාර් එකේ ඉන්න අයියා කවුද? එයා හරිම හොද කෙනෙක්.

  • @AmalshaBabi
    @AmalshaBabi ปีที่แล้ว +12

    ලස්සන අවසානයක් ❤

  • @Shamsacrifice...
    @Shamsacrifice... ปีที่แล้ว +40

    කියාදෙන්න රහස අපට මුනින්ද්‍රයානෙනි ...මුනින්ද්‍රයානෙනි සිරිසමන්තබද්‍ර මුනින්ද්‍රයානෙනි ...😁😁😁

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      සාධු!!! සාධු!!! සාධු!!! රාමේන්!!! 😹😁

  • @pramudithakalhara9624
    @pramudithakalhara9624 ปีที่แล้ว +28

    මේකෙ episode වර්ග බලලම අපිට track ..එක කතාවක් ඉවර කරල තව එකක් පටන් ගත්තනම් ඉවරයි 😢....ඔක්කොම එක ගොඩේ දාන්න එපා...

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว +1

    ආදර්ශමත් කොටස් දෙකම බුදුසරනයි

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +6

    මේකලා and boss very lovely matching couple ❤❤

  • @hansirathnayaka8657
    @hansirathnayaka8657 ปีที่แล้ว +24

    බීපූ එකා සිරා ගහලා වගේ 😁 සාදාරනයක් කලා චරිතෙට ❤️

  • @DilumRathnayaka
    @DilumRathnayaka ปีที่แล้ว +4

    අරූට ඇත්තටම බොන්න දීලද ඔතනට ගෙනල්ලා දැම්මේ 😂 ඌ මරු

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +6

    අනේ නොටිෆිකේශන් ආවෙ නැනෙ 😢😢😢 හොයාගෙන ආවෙ 😘

  • @SASH85
    @SASH85 ปีที่แล้ว +10

    Sir ලස්සනයි ❤
    😂

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +4

    ලස්සන කතාවක් 🥺❤️

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +10

    තෙද බල ඇති බල තෙද ඇති මුනීන්ද්‍රනනි😂

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +6

    හොද ආදර්ශයක් කාතාවක්

  • @lovelygirl3966
    @lovelygirl3966 ปีที่แล้ว +4

    Main character eka karana actress nam superb ❤

  • @RusiChalavlog
    @RusiChalavlog ปีที่แล้ว +2

    බොස් තමා මරු ❤😍

  • @Amashis.Bandara
    @Amashis.Bandara ปีที่แล้ว +6

    දිගටම වීඩියෝ දාන්න ලස්සනයි 😍❤️

  • @nimnaada
    @nimnaada ปีที่แล้ว +10

    බොස් ශෝක් අනෙහ්❤

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +4

    ලස්සන කතාවක් ❤️❤️❤️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    සුපිරි. VIDEO. එකක්
    MEKALA. ඔයාට. OFFICE. AKE. BOSS. ආදරය. කරන්න. ගත් ගත්. එක. හොඳයි,

  • @rashmikanilu9599
    @rashmikanilu9599 ปีที่แล้ว +4

    හ‍රිම ලස්සනයි 🤗❤️

  • @oshadhiwijenayaka3332
    @oshadhiwijenayaka3332 ปีที่แล้ว

    ලස්සනයි කතාව ඊර්ෂ්‍යාව ගැන ගොඩාක් ලස්සනට කියලා දුන්නා

  • @sandunikajayasinghe6550
    @sandunikajayasinghe6550 ปีที่แล้ว +8

    Shoi kolla handsome hodt act krnwa 😁😁

  • @k.gimalka5174
    @k.gimalka5174 ปีที่แล้ว +6

    ඒ වගේ සැමියෙක් ලැබෙන බිරිඳක් හරිම පින්වන්තයි

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +20

    හොඳ වැඩේ පේෂලා ගෑණිට 😏😏

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว

      මේ mr.madhuranga...මගෙ පේශලා ට මුකුත් කියන්නෙ නෑ...

  • @krisho-bi5bb
    @krisho-bi5bb ปีที่แล้ว +16

    usa aiya lassanai😁😍

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +1

    යකෝ මට එහෙම ඔහොම ගෙදරට ඇවිත් ඔහොම බැනලා සල්ලි ඉල්ලුවානං දෙකට කපලා යවන්නෙ 😂😂😂

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว

      කපන්න ඒතරම් ආසද?? ඔයාලගෙ ගෙවල් කොහෙද?? මම ඇවිත් කපල යන්නම්.😋😋😂

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +6

    හැම කෙනාම කියනවා හොද කතාව කියලා හැබැයි කවුරුත් කියන්නෙ නෑ මම ඒකෙන් ආදර්ශයක් ගත්තා කියලා.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 ปีที่แล้ว +28

    මේ වගේ කුහක ඉරිෂියා ජේ වී පී කාරයෙක් මටත් අවුරුදු 30ක් කැපුවා, ඒත් ඌ අදත් එදත් හිගන්නා, මම අපේක්ශිත ඉලක්ක සියල්ලම පාහේ දික්විජය කලා, අරූ තාම මට ඉරිෂියා කරන හිගන්නාමයි

    • @sujanchandimal3159
      @sujanchandimal3159 5 หลายเดือนก่อน +1

      Moko ban hamadetama political gawa ganne

  • @imalsha1217geethmi
    @imalsha1217geethmi ปีที่แล้ว +2

    ගොඩක් ලස්ස්නයී..❤

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf ปีที่แล้ว +1

    Great story 👌

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +10

    🌟❄️4:46 යට ඇඳුමක් වගේනෙ ඒ අක්කා ඇඳන් ඉන්න.😹😁

    • @dimuthud4576
      @dimuthud4576 ปีที่แล้ว +3

      ඔයිටත් වඩා කොට ජංගි ශෝට් ගහන් ඉන්නෙ බන් කෙල්ලො දැන් ගෙවල්වල ඉද්දි

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +2

      එයා අර Key නාට්ටියෙත් එහෙම තමයි.පට්ට ලස්සනයි හොට් ෂෝට් වලට එයා.

    • @dimuthud4576
      @dimuthud4576 ปีที่แล้ว

      @@samithagayashan9437 ඒක දැකලා නෑනේ. දාන්න බලන්න පොඩ්ඩක්.

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว +3

      පත ගෑනු හිරට කලිසම් ගහනවා දැන් ජන්ගිය ඕන් බලපන් තව ටික දවසකින් පන්සල යන්නෙත් ඔහොම

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว +2

      මෙ වගෙ අවලන් ගෑනුන්ට කරුමෙට ඉපදෙන දුවල එහෙම 😂😂😂 ඇෆ්ගන් හරි බන් ලන්කාවෙ ගෑනුන්ට වල්බූරු නිදහස ඔලුවටත් උඩින්

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +8

    Ane paw 😢😢😢

  • @dahamdiaranya8338
    @dahamdiaranya8338 ปีที่แล้ว +2

    නියමයි ලස්සන ආදර්ශ කතා

  • @Dilhanirathnayak
    @Dilhanirathnayak ปีที่แล้ว +1

    බිලා ද ඉන්නේ ඇත්තටම 😁

  • @Naturerosaliya
    @Naturerosaliya 10 หลายเดือนก่อน

    ඒ බොස් ♥️😘

  • @dinithiakashi4743
    @dinithiakashi4743 ปีที่แล้ว +12

    අදත් ලස්සනයි ❤

    • @dinithiakashi4743
      @dinithiakashi4743 ปีที่แล้ว

      @@rusiruhasaral9838 daganin ube ........

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว

      @@dinithiakashi4743 මම ළග දිව දාගන්න එකක් නෑ.උරන්න එකක් තියෙනවා.ඔයාට ඕනද උරන්න??😋😋😂😂

  • @නලින්.නලින්යසරත්න

    Adarshamath katha ganu amaruwe wetinma aye aye karadare wetenawa pennanawa wenuwata meweni pirimi innawa loke kiyanna one❤❤❤❤

  • @NadeeshaDineshani-gs6qc
    @NadeeshaDineshani-gs6qc ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +6

    5:28 HUTTO 😪😁

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว +1

      ජන්ගිය ජාතික ඇදුම කරන්න කියලත් වීඩියෝ දායි මේ ලින්ගික සන්ක්‍රාන්ති චැනල් එක

  • @thakshilapiyumi3561
    @thakshilapiyumi3561 ปีที่แล้ว +3

    කොහොමත් ගැහැනියකට ගරු කරන්න දන්නේ නැති ඔය වගේ පිරිමින්ට අන්‍තිමට වෙන්නේ ඕක තමයි.

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว +1

      දිව දාන්නද ඔයාට ??😋😋😋😂

  • @lakshmialrahbi4885
    @lakshmialrahbi4885 ปีที่แล้ว +2

    Lassanai ❤❤❤❤❤❤

  • @kavindyanimnadi3168
    @kavindyanimnadi3168 ปีที่แล้ว +2

    කොහෙද යකෝ බොස්ගෙ පුතා වගේ පිරිමි ඉන්නෙ 😂😂

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว

      අපේ ගෙදර ඉන්නවා.ඔයාට ඕනද එහෙම කොල්ලෙක්???😂😂

  • @likeTruth999
    @likeTruth999 ปีที่แล้ว +6

    හම්මො ලන්කාවෙ ජාතික ඇදුම ජන්ගිය වෙනව පත ගෑනු ජන්ගි පිටින් 😂😂💩

  • @diliphewawellalalage4196
    @diliphewawellalalage4196 ปีที่แล้ว

    කොහොමත් දැන් office වල ඉන්නේ වැඩිපුරම පිරිමින්ට වැඩිය ගෑනු . කාන්තාවන් වැඩ කරන එක නම් හොඳයි. ඒ උනාට තව ටික කාලෙකින් වැඩ කරන අයට කසාද බඳින්න පිටරටකින් සුද්දෝ ටිකක් ගේන්න වෙනවා . මොකද දැන් කොල්ලො කැමති නෑ බාහිර උපාධි පශ්චාත් උපාධි තියන ආයෙ බඳින්න ඒක තමා ඇත්ත යථාර්ථය. නිදහස් මතධාරීන් මොනවා කිව්වත් .

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว

      කෙල්ලොන්ට තියෙන ඊරිසියාව නිසානෙ

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      ​@@mariacallas6287කිසිම කොල්ලෙක් කැමති නෑ ගෑනුන්ගෙන් යැපෙන්ඩ ඉරිසියාව නෙවෙයි. ඒ කොල්ලොන්ගේ විදිහ😂😂

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว

    ලස්සනයි a katawa

  • @Newra-u1c
    @Newra-u1c 8 หลายเดือนก่อน

    මේඛලාගේ ඇස් දෙක 😂

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara ปีที่แล้ว

    හැම තැනම. ඉන්නවා මේ වගේම ඉරිසියා කාර ගැණු පිරිම්

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +1

    ඒ අම්මගෙ ඇත්තම දුව වගෙ...

  • @breadhutrestaurant1774
    @breadhutrestaurant1774 ปีที่แล้ว +2

    ඇත්ත ජීවිතේදී මේකේ ඉන්න නිලිය ගසනවා මරු ගැසිල්ලක්...ඒත් drama එකෙදි බොන උන්ට බනිනවා.ඇත්ත ජීවිතේදි ගංජත් බොනවා😂(pink colour top එක )😂

    • @watchanddo9771
      @watchanddo9771 ปีที่แล้ว

      ඒ නිලියගේ නම මොකක්ද

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Lassanai kathawa ada rate wena dewal thamai

  • @Dinnaofficial
    @Dinnaofficial ปีที่แล้ว

    Athatama mehema dewal TV eke penana one..Yana tharamak yane naraka wairaya hithata ena..naraka minihama dinana dewal..jiwitheta gana dekuth na..rasakuth na..me Hari TV eke Katha tika athatama Ada samajeta watinwa

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 ปีที่แล้ว +1

    Hiruni akka❤❤❤

  • @jagathprasanna2234
    @jagathprasanna2234 ปีที่แล้ว +1

    ලස්සණයි හොදයි❤.

  • @dilkijay6505
    @dilkijay6505 ปีที่แล้ว

    අනේ ඒ සර් 😁❤️

    • @Aditya_fernando_95
      @Aditya_fernando_95 ปีที่แล้ว

      එයා හැන්ඩ්සම් නේ? ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේ😍

    • @dilkijay6505
      @dilkijay6505 ปีที่แล้ว

      @@Aditya_fernando_95 hmm

  • @dhanugrl794
    @dhanugrl794 ปีที่แล้ว +1

    Boss kolla marune 🙂🤍

  • @Shasha-m4o
    @Shasha-m4o ปีที่แล้ว

    Harima lassanai kathawa

  • @watchanddo9771
    @watchanddo9771 ปีที่แล้ว

    මේකෙ ඩිවෝස් උන කෙල්ලට act කරන කෙනාගෙ නම මොකක්ද

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว

    Nice sharing 😢😢😢

  • @VladimirPutin-ww4mn
    @VladimirPutin-ww4mn ปีที่แล้ว +22

    ඇයි මේ....හරි tv එකෙන් දාන කතාවල නිතරම පවුල් ජීවිත වල වැරදි වලට හස්බන්ඩ්ලා ,නැන්දම්මලා ම ඉලක්ක කරන්නේ ...🤔.ඔහොම වැරදි කරන හස්බන්ඩ්ලා ,නැන්දම්මලා ඉන්නවා ඇති ,නෑ කියන්නේ නෑ ...ඒත් දැන් ඕගොල්ලා ඒ චරිත දෙකම ඉලක්ක කරගෙනම එකම වර්ගයේ වීඩියෝ කීයක් දැම්මද දැන් ???.....ඔය කියන විදිහට මේ රටේ පවුල් ජීවිත වල හැමදේටම වැරදි වෙලා හස්බන්ඩ්ලායි ,නැන්දම්මලා යි විතරයිනේ....හැම තිස්සෙම එකම පැත්තක් විතරක් වැරදි කියලා පෙන්නන්න හදන්න එපා .....ඕනතරම් බිරින්ඳෑවරුන්ගේ වැරදි නිසා විනාශ වෙච්ච පවුල් ජීවිතත් තියෙනවා ...කවුරුවත් සම්පූර්ණ නෑ ....සර්වපූර්ණ හස්බන්ඩ්ලත් , සර්වසම්පූර්ණ නැන්දම්මලත් , සර්ව සම්පූර්ණ බිරින්ඳෑවරුත් නෑ ....ඒ හැම කොට්ඨාශයේ ම වැරදි කරන අය ඉන්නවා .....සාධාරණ විදිහට දෙපැත්ත දිහාම බලලා විඩීයෝ දැම්මනං හරි ....මේවාගේ විඩියෝ වලින් ඕගොල්ලෝ හිතනවා නං සමාජෙට ආදර්ශයක් දෙන්න...ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ ...
    1. වැරදි කරන අය මේ වගේ විඩියෝ බලන්නෙත් නෑ ....එහෙම බලලා හැදෙන්න හිතුනත් ඕගොල්ලා නිතරම ඒ වැරදි පැත්ත විතරක්ම පෙන්නන නිසා ඒ අයටත් කලකීරීමක් ඇතිවෙනවා ....වෙනස් වෙච්ච කෙනෙක් වුනත් ආපහු පරණ තත්වෙට එන්න පුළුවන් සමහරවිට මේ විඩියෝ නිසා ...
    2. හස්බන්ඩ්ලා , නැන්දම්මලා නිසා පිඩාවට පත් වෙච්ච හිත් වලට තව තවත් කලකිරීමක් ම ඇතිකරවනවා.....පොඩි හොඳක් වත් දකින්න හිත නොදෙන තරමට ඔලු විකෘති කරනවා ....වෛර කරන්නම පොළඹවනවා ...ඒ හිත් වලටත් පොඩි හරි සැනසීමක් දැනෙන වැඩක් කරන්න..
    3 . අනාගතේ පවුල් ජීවිතතකරන්න හිතාගෙන ඉන්න අයට පොඩි අදහසක් , අවබෝධයක් දුන්නත්... එකම විදියේ විඩියෝ වලින් වෙන්නේ ඒ අයටත් පවුල් ජිවිත , කසාද එපා වෙන එක ....නැත්තං තමන්ගේ පැත්තේ වගකීම් ඉටු කරන්නත් කලින්ම ...අනිත් පැත්තේ හස්බන්ඩ්ලා ,නැන්දම්මලාත් එක්ක සැකයක් ,වෛරයක් , අවිනිශ්චිත භාවයක් ම ඇතිකරන එක .....
    නිතරම views බලාගෙන එක පැත්තක් විතරක් සාධාරණීකරණය කරලා එකම විදියේ විඩියෝ දාන්න එපා .....හැම තිස්සේම ඔයාලාගේ negative marketing දැකලා අප්පිරියයි ....🤮හොඳට පවුල් ජීවිත ගතකරන මිනිස්සුන්ගේ පවුල් වලත් නැති ප්‍රශ්න ඇති වෙනවා මේවා බැලුවොත් ....🤢

    • @piumikalhari2903
      @piumikalhari2903 ปีที่แล้ว +10

      අම්මෝ .ඔයාට එපා වෙන්නෙ nedda අනේ ඔච්චර දිගට type කරන්න 🥲

    • @tharakiishara1551
      @tharakiishara1551 ปีที่แล้ว +7

      බුදු අම්මේ හෑල්ල 🤣

    • @mohammedalputin6368
      @mohammedalputin6368 ปีที่แล้ว +5

      ​@@tharakiishara1551හෑල්ලක් නෙමෙයි මොකක් උනත් එයා කියන්නෙ ඇත්තනෙ නිකන් පලයන් යන්න 😅

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +3

      අනිවාහ්👊❄️

    • @tharakiishara1551
      @tharakiishara1551 ปีที่แล้ว +2

      ඉතින් උඹට මොකද. මං කිව්වෙ බුදු අම්මෙ හෑල්ල කියලා. මං තොගෙ කමෙන්ට් අස්සෙ රිංගුවද මට පලයන් යන්න කියන්නෙ . ගොටු අල්ලන්න ඇවිත්

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว

    අර ඔෆිස් එකේ ඉන්න චීත්තේ ඉරිසියා ගෑනියි නම් සාප ඕකුන් මකබෑවිලා යන්න ඕනෙ 🤮🤮

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bm 5 หลายเดือนก่อน

    මට නම් මේකෙ ඉන්න ලොන්ත නලුව පේන්න බෑ.

  • @yalaninishika9201
    @yalaninishika9201 9 หลายเดือนก่อน

    වැඩ කරන තැන කපන මිනිස්සු එමටයී

  • @dinushikamadumali-kb7po
    @dinushikamadumali-kb7po ปีที่แล้ว

    Mekanam harima lassana kathawak

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏

  • @tharindurox1469
    @tharindurox1469 ปีที่แล้ว +6

    Ane me para grl hari na...sachini akki,anith akki hodai

  • @madushanisenarathna9647
    @madushanisenarathna9647 ปีที่แล้ว

    Anith ekath danna plize

  • @vijasundara3054
    @vijasundara3054 ปีที่แล้ว

    Lasani..ma..apa..minisui..apitam...madagahan..hati..lasani..budu..sarani..jasui..pitai...hamotam😊😊😮😮😮

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    Lasssanai ❤❤❤❤

  • @A1..3707
    @A1..3707 ปีที่แล้ว +2

    Loke godak ganu inno lamai wadhanna Bari...kuhaka wenna epa....show some respect

  • @YamunaKwt-uk8xt
    @YamunaKwt-uk8xt ปีที่แล้ว

    Hari lassana katawak

  • @ashmidilsara7547
    @ashmidilsara7547 ปีที่แล้ว

    Lassana kathawak❤🎉

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +15

    අයියෝ අනේ ලස්සන නලු නිලියෝ ටිකක් ගන්නකෝ.ලස්සන උනේ නැතත් කමක් නෑ.රංගනය තාත්විකයි නෑනේ

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว +3

      හා ඔයා කියන විදියට කරමු

    • @hirupeiris5133
      @hirupeiris5133 ปีที่แล้ว +4

      ජීවිතෙ ඇතුලෙ රඟපාන අයට රංගනය තාත්වික මදි. නමුත් ජීවිතේට මේකෙන් ආදර්ශය ක් ගන්න කෙනාට තාත්වික අතාත්වික කමෙන් වැඩක් නැති වෙයි. 😊

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +3

      උබ රඟපාහන්😹😁

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 ปีที่แล้ว

      @@hirupeiris5133 අම්මෝ අම්මෝ මට ඇඩෙන්නත් වගේ ඒ comment එකට 😂😂😂

    • @දිළිණිරසාංගා
      @දිළිණිරසාංගා ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 උඹ කියනකම් හිටියේ 🤪

  • @Lifewithgossip
    @Lifewithgossip ปีที่แล้ว +3

    අනික් කතා වල මේ අක්කව ඕන

  • @sakaya004
    @sakaya004 3 หลายเดือนก่อน

    6:08