ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීය අදහස් වලට ගොඩක් ස්තූති ආදරෙයි හැමෝටම ❤️✨
අපිත් ඔයාට ගොඩා.......ක් ආදරෙයි 🩷
❤
Adareiiiii🌹❤️..
Excellent 👍👏
Adareii🔥🌹❤
දහසක් ගැහැණු හදවත් තුළ තෙරපෙන හැඟීම් ලස්සනම වචන ටිකකට හරවල හැඟුම්බර කටහඬකට එකතුකල සුන්දර නිර්මාණයක් ....
කිරුල ලැබුනේ හරිම කෙනාටයි කියලා සිංදුවෙන්ම පෙන්නනුවා....ලස්සනයි ලොකු අර්තයක් තියන වෙනස් තාලයක ගීතයක්
හරිම ලස්සනයි දුවෙ ❤❤❤
හරිම ලස්සනයි ❤
එදා තිබ්බ නිහතමානීකම අදත් එ විදිහටම තියෙනවා ❤
Anju akke❤❤Vaseegaara full eka ona❤❤lassanai sinduwa...❤❤adalei hamadama❤❤❤🥺🥺
අත් හැරෙන තැන පවා...දරුවන් වෙනුවෙන් හිනැහී පිපෙන..එදා හාදු දුන් සුන්දර මිනිසාගෙ කෘරත්වය ඉවසන හැම ගැහැනියකගේම සිත් ශක්තිමත් වේවා...❤
❤❤❤
අම්මො අන්ජලියො එකෙ ලස්සන.ඔයාගෙ වොයිස් කොහොමත් සුපිරි මෙකෙ සුපිරි පරි ඉතිරි ❤❤❤❤❤හොද ගැලපිමක් 👌 පට්ට ❤❤❤❤ඔයා නම් 🌟 අතර 🌙🥰🥰🥰
හොද නිර්මාණ යක් ලස්සනයි 👌👌😍😍❤❤
කෝ එදා හාදුදුන් සුන්දරම මිනිස්සු .. heart felt❤
සිංදු ව ලස්සනයි ලොකු තේරුමක් ඇති රූප රචනයක් රැල්ලට නොයන කෙනෙක් ඔයා ඒ ගැන හරි සතුටුයි ඉදිරිය අති සාර්ථක වෙන්න කියා හදවතින් පතනවා
හ්ම් රැල්ලට යන අරුත් සුන් විගඩම් අතරේ ගී පද,රෑප රචනය පවා...හිතන්නට දෙයක් ඉතිරි කරනවා❤❤❤සෑම කෙනෙක් ම ඇසිය යුතු ගීතයක් ❤❤❤
💯
Aththa.....❤❤
කෝ එදා හාදු දුන් සුන්දර ම මිනිස්සූ...😢💔සිංදුව මාරම feeling අක්කියො❤ලස්සනයී....
ලස්සනයි ❤️❤️❤️❤️
❤,,හරිම ලස්සනයි අංජලි.......❤❤❤
❤Patta man asama voice ekak. good luck
අනේ මට අන්ජලී ගේ නොම්මරේ හොයල දෙන්න. Pls... මට ආසයි මං ලියපු සින්දුවක් එයාට කියලා කියවන්න... ඒක මගේ හීනයක්
මේ සිංදුව ගැහැණු අපි හැමෝටම.....𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁 අංජලී අක්කේ....❤🙏🥺🦋
Aththatama ❤
අනේ හරිම ලස්සනයි ❤❤❤
ගොඩක් අයගේ ජිවිතේ ඇත්ත..❤❤
ප්‍රේමය නිසාම හිත හයියට ජීවත් වන සුන්දර ගැහැණු හදවත් වෙනුවෙන් අපූරැ නිර්මාණයක්❤
Supiri anjali..adarei..me sinduwa enakan balan hitiya mama❤❤❤❤❤❤❤godak adarei
දන්නෙම නැතුව කදුලක් වැටුනා. මොකද අපි ගොඩාක් ගැහැණු අය ඔය අත් දැකීම විදිනවා අංජු ලස්සනම ලස්සන සිංදුවක් ...❤❤BS
හරිම ලස්සනයි දෝනි ❤️🌹
හරි ම ලස්සන අදහසක්.ගායනයක්.. සුබ පැතුම් අංජලී....❤
යථාර්ථය 🥀
අහපු වාර ගාන මතකත් නෑ
මෙික ටෙින්ඩින් කරමු හැමෝම එකටම සුන්දර මිනිසුන් එකතු වෙිලා❤❤❤
❤❤
අනිවරෙන්ම ❤❤❤
Aniwarenma
Aniwaryayenma. ❤❤😊
❤❤❤❤❤
අනේ මැණික මම ඔයා ග සින්දුව අද තමයි දැක්කේ බලන්න ඉසල්ලා ම laik එ කක් දාල තමයි බැලුවේ ලස්සනයි සින්දුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කෝ එදා හාදු දුන් සුන්දර මිනිස්සු අර්ථවත් ගීතයක් හදවතේ කතාව voice supar very beautiful song Adarei manika 💖💖💖💖🥰🥰🥰
චර චර ගාන සින්දු 😁 අහල එපා වෙලා... නියමයි .. මේවා තමයි හදවතට කතා කරන වචන .. මරු......මේ වගේ නිර්මාණ තමයි මිනිස්සු හොයන්නෙ❤️❤️❤️❤️❤️ congratulations ...
ඔයාට මෙවැනී ගායනා තව දුරටත් ගායනා කිරිමට සක්තිය දහිරිය ලැබේවා ..සුබ ආනාගතයක් වේවා ..තෙරුවන් සරනයි ..අන්ජලී ..❤❤
❤😊❤❤මේ කටහඩ නම් පිස්සුවක් තමයි ❤ඇත්තටම ලස්සනයි 😊අංජලී මැණිකේ❤ හොමදාමත් ආදරෙයි😊😊❤❤❤😊
ඇත්තටම හදවතටම දැනෙන නිර්මානයක් .ජීවිතේ අවසානය දක්වා රැදේවායි බලාපොරොත්තුවෙන් ඒ තමයි ආදරේ කියලා එතුනු ලියවැල් අතර මැද්දෙ ඒ ආදරේ ,ඒ එතුනු හයිය නැතිදාට හිනා වෙන්න,හුස්මක් ගන්න හිතන්නෙම දරුවො නිසාම විතරයි.බොහොම ලස්සන නිර්මානයක් .සුබ පතනවා අංජූ.
ඔයාගෙ voice එක නම් පිස්සුවක් අන්ජු අක්කියෝ 😍🥰❤️❤️
ගීතය ඇහුවා...වෙනස් ලස්සන ගීයක්...සුබ පැතුම් ඔබ තිදෙනාටම...💖💖👍
සුපිරි voice එකක් තියේන්නේ ❤
ගැහැණියකගේ ශක්තිය මෙපමණයි කිව නොහැකියි..ඇය සියමැලි වගෙම ශක්තිමත් සියළු දිරිය ගැහැණුන්ට මෙිය උපහරයක් වෙිවා...❤ළිය වැලක් එතුනේම සවි වි වැඩෙන්න.... 🥺🥺💐
Welak hodata wedila ethunama e wele haiya aragana maha kunatu waladi russa gahak unath rekenawa..welwala haiya oya gas wala ne
සුභ පැතුම් පුතේ ❤️ තෙරුවන් සරණයි 🙏
ලස්සනම අර්තවත් කවියක්.ලස්සනම ගීතයක් වෙලා
ඉදිරියටත් අර්ථවත් ගීත ගයන්න කියලා ඉල්ලනවා... මොකද සමහර ගායිකාවෝ වගේ සමාජය ට විහිලු වක් වෙනවට ඔයාට ආදරේ කවුරුවත් කැමති නෑ.... ගොඩක් ආදරනීය චරිතයක් ... ඉදිරි ගමන සුබ වේවා...!! සුබ පැතුම් ...!!! 🙂❤️🤚
දුවේ. ඔයාත් සුන්දර මනුස්සයෙක්..
Woow ඒක..visual එක මාරයි..මුලු සිංදුවම මුළු සමාජයම ඒක ඇතුලෙ❤
අදයි සෙට් උනේ සින්දු දෙකක්...ඔනෑකමයි,මේකයි පට්ට...විඩියෝ ටිකත් මරූ....❤❤❤
Wow❤️ඒ සිංදුව මාරම ලස්සනයි අක්කෝ😘
Man me song eke comments wala dakka godak pitarata ayath ape anjuta comment karala thiyenawa❤❤❤harima sathutuiy ...kawada hari ape anju jathyantharayatama yanawa eka stheeraiy 💪💪💪💪 keep it up my loving anju sister 💐💐
Dream star කිරුළ ලැබුනෙ හරිම කෙනාට 🌸💝 බුදු සරණයි
Dukak naha S M S dunnata 😍😘❤❤
අනිවාර්යයෙන්ම
Aniva
අනිවාර්යයෙන් ❤
බම්බුව 😂
හරිම ලස්සන තේරැමක් සහ විෂුවල් සහිත සහ ලස්සන හඞ සහිත සින්දුවක්. සුබ පැතුම් .❤❤
අනේ❤❤❤❤
හරි ම ලස්සනයි අක්කියෝ😘😘.ඔයාගෙ සිංදුවක් එනකම් බලන් හිටියෙ මං විතරද......ආදරෙයි අංජු අක්කියෝ ගොඩාක්.පරිස්සමින් අක්කේ...බුදුසරණයි අක්කේ ආදරෙයි ❤❤❤❤😘😘😘😘
Wow❤🥺
කෝ එදා හාදු දුන් සුන්දර ම මිනිස්සු 😢
අංජලීට ගැලපෙනම නිර්මාණයක් දිගටම හොද නිර්මාණ වලින් හමුවෙමු.සුබ පැතුම්.
මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර අර්ථයක් අක්කෙ ඒක පට්ට❤️👌
Kiyanna වචන ne puma lassanak venasma රසය k ❤❤❤❤
ගොඩක් ලස්සනයි අන්ජලී..❤️❤️❤️❤️👍👍👍👍😘😘😘
Anjali all the best we love your voice its a blessing from universe
හැමදාම අසරණ වෙන අහිංසක ස්ත්‍රීත්වය ගැණ ඇහැට කදුලක් ආවා 💎 ..❤.
ඒකනම් හරිම ලස්සන කාලයට සමාජයට අද කාලෙට හොදට ගැලපුනා❤❤
ගොඩරියක් ලස්සනයි අක්කි වස්තුව ❤❤❤❤ බලන් හිටියෙ අක්කි සිංදුව දනකම් ❤❤❤❤ ගොඩරියක් අදරෙයි අක්කි පනට ❤❤❤❤ ගොඩරියක් අදරෙයි ❤❤❤❤
අන්ජලී මේ song එක හරීම ලස්සනයි අහල ඇතිවෙන්නේ නැහැ.❤❤🎶🎶🎶🎶😘
Nangi aththatama harima lasdanai song eka. Godak denekge jevitha katawa tiyanawa. All the best
අම්මෝ හදවත පසාරු කරගෙන යනවා වගෙයි දැනෙන්නේ.❤හරිම ලස්සනයි .සුබ පැතුම් හුගක් දුර යන්න.❤
හරි ලස්සනයි පුතේ.ඉදිරි ගමන ජයෙන් ජය වේවා
Anjali kiyanne marama brand ekak.♥️♥️♥️♥️♥️
හරිම ලස්සන ආදරණීය සිංදුවක්.නන්දා මාලනිය වගේ ගීතය තුළින් මේ සමාජයට වෙනස්ම පණිවිඩයක් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ හරිම සතුටුයි. ජය වේවා
Lyrics ❤️ සුන්දරම මිනිස්සු ❤️ ආදරෙන් තුරුලු කරන් - හදවත කිනිත්තු.... ප්‍රේමයම ඇයි කියා - නොකියා හිනැස්සු....හිත ළඟින් නැති දාට - ඇස් අග පිලිස්සු....කෝ එදා හාදු දුන් - සුන්දරම මිනිස්සු.... // තනි හිතක මහන්සිය - ඉදිරී වැටෙන්න....සෙවණැල්ල වී කියා - මග බලන් උන්න....තුන් හිතේ අගුලුලා - හිර කරපු ගින්න....නිමාවක් වේද - තව බෑ හිතන්න.... ලිය වැලක් එතුනේම - සවිවී රැදෙන්න....අත් හැරෙන තැන පවා - හිනැහී පිපෙන්න....මන්දාරමක එති එතී - උනුහුමක් ලබන්න....නිවීමක් වේද - නොවේදැයි කියන්න.... ආදරෙන් තුරුලු කරන් - හදවත කිනිත්තු.... ප්‍රේමයම ඇයි කියා - නොකියා හිනැස්සු....හිත ළඟින් නැති දාට - ඇස් අග පිලිස්සු....කෝ එදා හාදු දුන් - සුන්දරම මිනිස්සු.... //
Wow superb
Niyamai❤❤❤❤❤🎉🎉🎉🎉
තනි හිතක මහන්සිය ඉදිරී වැටෙන්න
මාරම විදියට සංවේදි හදවත්වලට ට කතාකරන වචන❤❤❤❤
@@FascinatingContent-i1u වැරදිලා එතන🥺
අනාගතය වර්තමානයට ගෙනත් වගේ Good luck ❤
Danena wachana ekka e katahada ekathu unama wenama vibe ekk❤❤❤
ඇස්දෙක පියාගෙන මෙයාගෙ සිංදු අහද්දි ඒ වොයිස් එකට ලොකු ආදරයක් හිතෙනවා ❤අංජු ඇයි අපි මේ තරම් ඔයාට ආදරෙ ??..තවත් ලස්සන නිර්මාණ කරන්න (කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු ) හරියට මේ වගෙ🥰 ජය වේවා! 💞💞💞💞💞💞
මඟබලපු සිංදුවක්. මුලින්ම ත්‍රිලක්ෂි ගෙ මේ පද හදවත තෙත් කලා. අද මේ හඬ සංගිතය එය ත්‍රිව්‍ර කලා. නිර්මාණයට දායක වුණ හැමෝටම හෘදයාංගම සුබපැතුම් ❤❤❤
"කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු"Congratulations manika.ඒ හඩ,පදවැල් හරිම ලස්සනයි ❤
Ko koheda sundarama minissu. Anju duwa ❤❤❤❤❤
අගය කළයුතු දෙය අගය කළයුතුමයි ❤❤❤❤ පට්ට ❤❤
ලස්සන වචන ටිකක් ලියපු චතුරිකා උබට ජය සුන්දරම මිනිස්සු
ආදරෙයි අංජු මැණික ගොඩාක් ❤️❤️❤️ℂ𝕠𝕟𝕘𝕣𝕒𝕥𝕦𝕝𝕒𝕥𝕚𝕠𝕟𝕤♡♡
නියමයි 👍👍👍 ලස්සන නිර්මානයක් 😘😘😘
I like her voice. මේ voice එක ලස්සනයි films වලට.මිනිස්සු විවිද කතා කියනවා කොලු භාගේ අරක මේක. නමුත් මේ voice එක personally අහපුවහම මට දැනුනේ ඒක හරිම ලස්සන voice එකක්..film වලට හරියනවා ගොඩක්.එයා ඉන්නේ එයාගේ විදිහට. ඒකත් ලස්සනයි. එයා හරියටම මේ විදිහට ඉන්න ඕනේ අර විදිහට ඉන්න ඕනෙ කියලා කොහෙද තියෙන්නේ..❤❤
සින්දුව වගේම විශුවල් එකක් මාර ලස්සනයි මැණික .හැමෝටම මතක හිටින නිමාණයක් වේවී.ආදරෙයි ආදරෙයි අංජු මැණික ❤❤❤❤❤
එල කිරි ඇඩො මෙන්න සින්දු.
Vocal ✔❤️❤️❤️Melody ✔❤️❤️❤️ Lyrics ✔❤️❤️❤️Visual ✔❤️❤️❤️Anjali's Artist mode ✔❤️❤️❤මේ ඔක්කොම එකතු වුනාම සුපිරියක් අන්ජුවෝ ❤️❤️❤️❤️❤️. Anju ඔයාට තියෙන්නෙ හදවතට කතා කරන කටහඬක් 🥺😘❤️❤️❤️❤️❤️❤️Forever favorite singer ❤❤❤❤❤❤ ආදරෙයි Anjali 😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
ලස්සනයි හදවතින්ම සුබ පැතුම් නංගියෝ බුදු සරණයි ඔයාට
අක්කියෝ මාර ලස්සනයි ❤❤❤❤❤
Thank you අංජු.. මේ වගේ සිංදුම තෝරගන්නවට.. ගහපු sms වලට වටිනාකමක් දෙනවට ❤❤❤❤
භාවනාවක් වගේ. අහන් ඉන්න පුලුඑඅන් හදවතටම.දැනෙනෙ ගීතයක්.පුතේ ඔයාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා
Anjuta thiyenne kochchara ahuwath epa wenne nathi voice ekk ane🥺..how lucky she is to have such a voice🥺✨❤️..
මම හැමතිස්සෙම අහන්ව ❤පිස්සුවක් අක්කි
කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු ......... සුබ පැතුම් අංජු දුවේ...ඔයා මේ ලෝකෙම ජය ගන්නවා ස්ථිරවම ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒකනම් පපුව හිරිවට්ටලා බොක්ක පිච්චෙන්න තිබුණා මැණික...💐❤😇👏👏👏
..."කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු..."
ලස්සනයි
Eka harima lassani.oyata suba Pethum,ewagema godak adrei Anjalee😇🤝❤️
හරිම ලස්සනයි Anjuwo ❤vishuwal එකේ ඔයාම ඉන්න ඒක ගොඩක් හොදයි අසාවෙන් බලන්න පුළුවන් හැමෝටම එතකොට, මගේ මැණික ආදරෙන් සුභ පතනවා 😘❤ගොඩක් ගොඩක් ලස්සනයි 😘😘
ගඟ බැස යන විටදි නිල්දිය සේල සලා, හිනැහෙයි ඇතැම් අය කුණු රොඩු එයට හෙලාසුපුරුදු පරිදි මේ සැම විඳ දෙගොඩ තලාසංගීතවත් වී යයි ඉදිරියට ගලා.ගොඩාරියක් ආදරෙයි ,ඔයාට ජයෙන් ජයම වේවා ! අන්ජලී ❤
ලියවැලක් එතුනේම සවි වී රැදෙන්න..අත් හැරෙන තැන පවා හිනහී පිපෙන්න .....❤ගොඩාක් ලස්සනයි මැණික ...ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤
My favorite song. Oyath lassanai.kata hadath lassanai.
💯👌♥️ කියන්න වචන මදී...ඒ තරම් හිතට වදිනවා ඒ වචන ටික...ගැණියකගේ ජිවිත යථාර්ථය මෙය තමයි💔
වචනයක් වචනයක් ගානෙම හිත කකියනවා.. කොහොමද මේ තරම් ලස්සනට හදවතට කතා කරන්නේ... ❤❤❤
සංජීවි අමුවෙන් රිදවපු හිත, අංජු සුසුමින් සුවපත් කරනවා❤❤
@@nilupul190 මැණික ඔයා...😯ඇති යාන්තං Riplay කරන්න හිතුනට...❤️❤️
ආදරණීය අදහස් වලට ගොඩක් ස්තූති ආදරෙයි හැමෝටම ❤️✨
අපිත් ඔයාට ගොඩා.......ක් ආදරෙයි
🩷
❤
Adareiiiii🌹❤️..
Excellent 👍👏
Adareii🔥🌹❤
දහසක් ගැහැණු හදවත් තුළ තෙරපෙන හැඟීම් ලස්සනම වචන ටිකකට හරවල හැඟුම්බර කටහඬකට එකතුකල සුන්දර නිර්මාණයක් ....
කිරුල ලැබුනේ හරිම කෙනාටයි කියලා සිංදුවෙන්ම පෙන්නනුවා....ලස්සනයි ලොකු අර්තයක් තියන වෙනස් තාලයක ගීතයක්
හරිම ලස්සනයි දුවෙ ❤❤❤
හරිම ලස්සනයි ❤
එදා තිබ්බ නිහතමානීකම අදත් එ විදිහටම තියෙනවා ❤
Anju akke❤❤Vaseegaara full eka ona❤❤lassanai sinduwa...❤❤adalei hamadama❤❤❤🥺🥺
අත් හැරෙන තැන පවා...දරුවන් වෙනුවෙන් හිනැහී පිපෙන..එදා හාදු දුන් සුන්දර මිනිසාගෙ කෘරත්වය ඉවසන හැම ගැහැනියකගේම සිත් ශක්තිමත් වේවා...❤
❤❤❤
අම්මො අන්ජලියො එකෙ ලස්සන.ඔයාගෙ වොයිස් කොහොමත් සුපිරි මෙකෙ සුපිරි පරි ඉතිරි ❤❤❤❤❤
හොද ගැලපිමක් 👌 පට්ට ❤❤❤❤ඔයා නම් 🌟 අතර 🌙🥰🥰🥰
හොද නිර්මාණ යක් ලස්සනයි 👌👌😍😍❤❤
කෝ එදා හාදුදුන් සුන්දරම මිනිස්සු .. heart felt❤
සිංදු ව ලස්සනයි ලොකු තේරුමක් ඇති රූප රචනයක් රැල්ලට නොයන කෙනෙක් ඔයා ඒ ගැන හරි සතුටුයි ඉදිරිය අති සාර්ථක වෙන්න කියා හදවතින් පතනවා
හ්ම් රැල්ලට යන අරුත් සුන් විගඩම් අතරේ ගී පද,රෑප රචනය පවා...හිතන්නට දෙයක් ඉතිරි කරනවා❤❤❤සෑම කෙනෙක් ම ඇසිය යුතු ගීතයක් ❤❤❤
💯
Aththa.....❤❤
❤
කෝ එදා හාදු දුන් සුන්දර ම මිනිස්සූ...😢💔
සිංදුව මාරම feeling අක්කියො❤ලස්සනයී....
ලස්සනයි ❤️❤️❤️❤️
❤,,හරිම ලස්සනයි අංජලි.......❤❤❤
❤Patta man asama voice ekak. good luck
අනේ මට අන්ජලී ගේ නොම්මරේ හොයල දෙන්න. Pls... මට ආසයි මං ලියපු සින්දුවක් එයාට කියලා කියවන්න... ඒක මගේ හීනයක්
මේ සිංදුව ගැහැණු අපි හැමෝටම.....𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁 අංජලී අක්කේ....❤🙏🥺🦋
Aththatama ❤
අනේ හරිම ලස්සනයි ❤❤❤
ගොඩක් අයගේ ජිවිතේ ඇත්ත..❤❤
ප්‍රේමය නිසාම හිත හයියට ජීවත් වන සුන්දර ගැහැණු හදවත් වෙනුවෙන් අපූරැ නිර්මාණයක්❤
Supiri anjali..adarei..me sinduwa enakan balan hitiya mama❤❤❤❤❤❤❤godak adarei
දන්නෙම නැතුව කදුලක් වැටුනා. මොකද අපි ගොඩාක් ගැහැණු අය ඔය අත් දැකීම විදිනවා අංජු ලස්සනම ලස්සන සිංදුවක් ...❤❤BS
හරිම ලස්සනයි දෝනි ❤️🌹
හරි ම ලස්සන අදහසක්.ගායනයක්.. සුබ පැතුම් අංජලී....❤
යථාර්ථය 🥀
අහපු වාර ගාන මතකත් නෑ
මෙික ටෙින්ඩින් කරමු හැමෝම එකටම සුන්දර මිනිසුන් එකතු වෙිලා❤❤❤
❤❤
අනිවරෙන්ම ❤❤❤
Aniwarenma
Aniwaryayenma. ❤❤😊
❤❤❤❤❤
අනේ මැණික මම ඔයා ග සින්දුව අද තමයි දැක්කේ බලන්න ඉසල්ලා ම laik එ කක් දාල තමයි බැලුවේ ලස්සනයි සින්දුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කෝ එදා හාදු දුන් සුන්දර මිනිස්සු අර්ථවත් ගීතයක් හදවතේ කතාව voice supar very beautiful song Adarei manika 💖💖💖💖🥰🥰🥰
චර චර ගාන සින්දු 😁 අහල එපා වෙලා... නියමයි .. මේවා තමයි හදවතට කතා කරන වචන .. මරු......මේ වගේ නිර්මාණ තමයි මිනිස්සු හොයන්නෙ
❤️❤️❤️❤️❤️ congratulations ...
❤
ඔයාට මෙවැනී ගායනා තව දුරටත් ගායනා කිරිමට සක්තිය දහිරිය ලැබේවා ..සුබ ආනාගතයක් වේවා ..තෙරුවන් සරනයි ..අන්ජලී ..❤❤
❤😊❤❤මේ කටහඩ නම් පිස්සුවක් තමයි ❤ඇත්තටම ලස්සනයි 😊අංජලී මැණිකේ❤ හොමදාමත් ආදරෙයි😊😊❤❤❤😊
ඇත්තටම හදවතටම දැනෙන නිර්මානයක් .ජීවිතේ අවසානය දක්වා රැදේවායි බලාපොරොත්තුවෙන් ඒ තමයි ආදරේ කියලා එතුනු ලියවැල් අතර මැද්දෙ ඒ ආදරේ ,ඒ එතුනු හයිය නැතිදාට හිනා වෙන්න,හුස්මක් ගන්න හිතන්නෙම දරුවො නිසාම විතරයි.බොහොම ලස්සන නිර්මානයක් .සුබ පතනවා අංජූ.
ඔයාගෙ voice එක නම් පිස්සුවක් අන්ජු අක්කියෝ 😍🥰❤️❤️
ගීතය ඇහුවා...වෙනස් ලස්සන ගීයක්...සුබ පැතුම් ඔබ තිදෙනාටම...💖💖👍
සුපිරි voice එකක් තියේන්නේ ❤
ගැහැණියකගේ ශක්තිය මෙපමණයි කිව නොහැකියි..
ඇය සියමැලි වගෙම ශක්තිමත්
සියළු දිරිය ගැහැණුන්ට මෙිය උපහරයක් වෙිවා...❤
ළිය වැලක් එතුනේම සවි වි වැඩෙන්න.... 🥺🥺💐
Welak hodata wedila ethunama e wele haiya aragana maha kunatu waladi russa gahak unath rekenawa..welwala haiya oya gas wala ne
සුභ පැතුම් පුතේ ❤️ තෙරුවන් සරණයි 🙏
ලස්සනම අර්තවත් කවියක්.ලස්සනම ගීතයක් වෙලා
ඉදිරියටත් අර්ථවත් ගීත ගයන්න කියලා ඉල්ලනවා... මොකද සමහර ගායිකාවෝ වගේ සමාජය ට විහිලු වක් වෙනවට ඔයාට ආදරේ කවුරුවත් කැමති නෑ.... ගොඩක් ආදරනීය චරිතයක් ... ඉදිරි ගමන සුබ වේවා...!! සුබ පැතුම් ...!!! 🙂❤️🤚
දුවේ. ඔයාත් සුන්දර මනුස්සයෙක්..
Woow ඒක..visual එක මාරයි..මුලු සිංදුවම මුළු සමාජයම ඒක ඇතුලෙ❤
අදයි සෙට් උනේ සින්දු දෙකක්...ඔනෑකමයි,මේකයි පට්ට...විඩියෝ ටිකත් මරූ....❤❤❤
Wow❤️ඒ සිංදුව මාරම ලස්සනයි අක්කෝ😘
Man me song eke comments wala dakka godak pitarata ayath ape anjuta comment karala thiyenawa❤❤❤harima sathutuiy ...kawada hari ape anju jathyantharayatama yanawa eka stheeraiy 💪💪💪💪 keep it up my loving anju sister 💐💐
Dream star කිරුළ ලැබුනෙ හරිම කෙනාට 🌸💝 බුදු සරණයි
Dukak naha S M S dunnata 😍😘❤❤
අනිවාර්යයෙන්ම
Aniva
අනිවාර්යයෙන් ❤
බම්බුව 😂
හරිම ලස්සන තේරැමක් සහ විෂුවල් සහිත සහ ලස්සන හඞ සහිත සින්දුවක්. සුබ පැතුම් .❤❤
අනේ❤❤❤❤
හරි ම ලස්සනයි අක්කියෝ😘😘.ඔයාගෙ සිංදුවක් එනකම් බලන් හිටියෙ මං විතරද......ආදරෙයි අංජු අක්කියෝ ගොඩාක්.පරිස්සමින් අක්කේ...බුදුසරණයි අක්කේ ආදරෙයි ❤❤❤❤😘😘😘😘
Wow❤🥺
කෝ එදා හාදු දුන් සුන්දර ම මිනිස්සු 😢
අංජලීට ගැලපෙනම නිර්මාණයක් දිගටම හොද නිර්මාණ වලින් හමුවෙමු.සුබ පැතුම්.
මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර අර්ථයක් අක්කෙ ඒක පට්ට❤️👌
Kiyanna වචන ne puma lassanak venasma රසය k ❤❤❤❤
ගොඩක් ලස්සනයි අන්ජලී..
❤️❤️❤️❤️👍👍👍👍😘😘😘
Anjali all the best we love your voice its a blessing from universe
හැමදාම අසරණ වෙන අහිංසක ස්ත්‍රීත්වය ගැණ ඇහැට කදුලක් ආවා 💎 ..❤.
ඒකනම් හරිම ලස්සන කාලයට සමාජයට අද කාලෙට හොදට ගැලපුනා❤❤
ගොඩරියක් ලස්සනයි අක්කි වස්තුව ❤❤❤❤ බලන් හිටියෙ අක්කි සිංදුව දනකම් ❤❤❤❤ ගොඩරියක් අදරෙයි අක්කි පනට ❤❤❤❤ ගොඩරියක් අදරෙයි ❤❤❤❤
අන්ජලී මේ song එක හරීම ලස්සනයි අහල ඇතිවෙන්නේ නැහැ.❤❤🎶🎶🎶🎶😘
Nangi aththatama harima lasdanai song eka. Godak denekge jevitha katawa tiyanawa. All the best
අම්මෝ හදවත පසාරු කරගෙන යනවා වගෙයි දැනෙන්නේ.❤හරිම ලස්සනයි .සුබ පැතුම් හුගක් දුර යන්න.❤
හරි ලස්සනයි පුතේ.ඉදිරි ගමන ජයෙන් ජය වේවා
Anjali kiyanne marama brand ekak.♥️♥️♥️♥️♥️
හරිම ලස්සන ආදරණීය සිංදුවක්.නන්දා මාලනිය වගේ ගීතය තුළින් මේ සමාජයට වෙනස්ම පණිවිඩයක් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ හරිම සතුටුයි. ජය වේවා
Lyrics ❤️ සුන්දරම මිනිස්සු ❤️
ආදරෙන් තුරුලු කරන් - හදවත කිනිත්තු....
ප්‍රේමයම ඇයි කියා - නොකියා හිනැස්සු....
හිත ළඟින් නැති දාට - ඇස් අග පිලිස්සු....
කෝ එදා හාදු දුන් - සුන්දරම මිනිස්සු.... //
තනි හිතක මහන්සිය - ඉදිරී වැටෙන්න....
සෙවණැල්ල වී කියා - මග බලන් උන්න....
තුන් හිතේ අගුලුලා - හිර කරපු ගින්න....
නිමාවක් වේද - තව බෑ හිතන්න....
ලිය වැලක් එතුනේම - සවිවී රැදෙන්න....
අත් හැරෙන තැන පවා - හිනැහී පිපෙන්න....
මන්දාරමක එති එතී - උනුහුමක් ලබන්න....
නිවීමක් වේද - නොවේදැයි කියන්න....
ආදරෙන් තුරුලු කරන් - හදවත කිනිත්තු....
ප්‍රේමයම ඇයි කියා - නොකියා හිනැස්සු....
හිත ළඟින් නැති දාට - ඇස් අග පිලිස්සු....
කෝ එදා හාදු දුන් - සුන්දරම මිනිස්සු.... //
Wow superb
Niyamai❤❤❤❤❤🎉🎉🎉🎉
තනි හිතක මහන්සිය ඉදිරී වැටෙන්න
මාරම විදියට සංවේදි හදවත්වලට ට කතාකරන වචන❤❤❤❤
@@FascinatingContent-i1u වැරදිලා එතන🥺
අනාගතය වර්තමානයට ගෙනත් වගේ Good luck ❤
Danena wachana ekka e katahada ekathu unama wenama vibe ekk❤❤❤
ඇස්දෙක පියාගෙන මෙයාගෙ සිංදු අහද්දි ඒ වොයිස් එකට ලොකු ආදරයක් හිතෙනවා ❤අංජු ඇයි අපි මේ තරම් ඔයාට ආදරෙ ??..තවත් ලස්සන නිර්මාණ කරන්න (කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු ) හරියට මේ වගෙ🥰 ජය වේවා! 💞💞💞💞💞💞
මඟබලපු සිංදුවක්. මුලින්ම ත්‍රිලක්ෂි ගෙ මේ පද හදවත තෙත් කලා. අද මේ හඬ සංගිතය එය ත්‍රිව්‍ර කලා. නිර්මාණයට දායක වුණ හැමෝටම හෘදයාංගම සුබපැතුම් ❤❤❤
"කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු"
Congratulations manika.ඒ හඩ,පදවැල් හරිම ලස්සනයි ❤
Ko koheda sundarama minissu. Anju duwa ❤❤❤❤❤
අගය කළයුතු දෙය අගය කළයුතුමයි ❤❤❤❤ පට්ට ❤❤
ලස්සන වචන ටිකක්
ලියපු චතුරිකා උබට ජය
සුන්දරම මිනිස්සු
ආදරෙයි අංජු මැණික ගොඩාක් ❤️❤️❤️ℂ𝕠𝕟𝕘𝕣𝕒𝕥𝕦𝕝𝕒𝕥𝕚𝕠𝕟𝕤♡♡
නියමයි 👍👍👍 ලස්සන නිර්මානයක් 😘😘😘
I like her voice. මේ voice එක ලස්සනයි films වලට.මිනිස්සු විවිද කතා කියනවා කොලු භාගේ අරක මේක. නමුත් මේ voice එක personally අහපුවහම මට දැනුනේ ඒක හරිම ලස්සන voice එකක්..film වලට හරියනවා ගොඩක්.එයා ඉන්නේ එයාගේ විදිහට. ඒකත් ලස්සනයි. එයා හරියටම මේ විදිහට ඉන්න ඕනේ අර විදිහට ඉන්න ඕනෙ කියලා කොහෙද තියෙන්නේ..❤❤
සින්දුව වගේම විශුවල් එකක් මාර ලස්සනයි මැණික .හැමෝටම මතක හිටින නිමාණයක් වේවී.ආදරෙයි ආදරෙයි අංජු මැණික ❤❤❤❤❤
එල කිරි ඇඩො මෙන්න සින්දු.
Vocal ✔❤️❤️❤️
Melody ✔❤️❤️❤️
Lyrics ✔❤️❤️❤️
Visual ✔❤️❤️❤️
Anjali's Artist mode ✔❤️❤️❤
මේ ඔක්කොම එකතු වුනාම සුපිරියක් අන්ජුවෝ ❤️❤️❤️❤️❤️.
Anju ඔයාට තියෙන්නෙ හදවතට කතා කරන කටහඬක් 🥺😘❤️❤️❤️❤️❤️❤️Forever favorite singer ❤❤❤❤❤❤ ආදරෙයි Anjali 😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
❤
ලස්සනයි හදවතින්ම සුබ පැතුම් නංගියෝ බුදු සරණයි ඔයාට
අක්කියෝ මාර ලස්සනයි ❤❤❤❤❤
Thank you අංජු.. මේ වගේ සිංදුම තෝරගන්නවට.. ගහපු sms වලට වටිනාකමක් දෙනවට ❤❤❤❤
භාවනාවක් වගේ. අහන් ඉන්න පුලුඑඅන් හදවතටම.දැනෙනෙ ගීතයක්.
පුතේ ඔයාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා
Anjuta thiyenne kochchara ahuwath epa wenne nathi voice ekk ane🥺..how lucky she is to have such a voice🥺✨❤️..
මම හැමතිස්සෙම අහන්ව ❤පිස්සුවක් අක්කි
කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු ......... සුබ පැතුම් අංජු දුවේ...ඔයා මේ ලෝකෙම ජය ගන්නවා ස්ථිරවම ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒකනම් පපුව හිරිවට්ටලා බොක්ක පිච්චෙන්න තිබුණා මැණික...💐❤😇👏👏👏
..."කෝ එදා හාදු දුන් සුන්දරම මිනිස්සු..."
ලස්සනයි
Eka harima lassani.oyata suba Pethum,ewagema godak adrei Anjalee😇🤝❤️
හරිම ලස්සනයි Anjuwo ❤vishuwal එකේ ඔයාම ඉන්න ඒක ගොඩක් හොදයි අසාවෙන් බලන්න පුළුවන් හැමෝටම එතකොට, මගේ මැණික ආදරෙන් සුභ පතනවා 😘❤ගොඩක් ගොඩක් ලස්සනයි 😘😘
ගඟ බැස යන විටදි නිල්දිය සේල සලා, හිනැහෙයි ඇතැම් අය කුණු රොඩු එයට හෙලා
සුපුරුදු පරිදි මේ සැම විඳ දෙගොඩ තලා
සංගීතවත් වී යයි ඉදිරියට ගලා.
ගොඩාරියක් ආදරෙයි ,ඔයාට ජයෙන් ජයම වේවා ! අන්ජලී ❤