Anjalee Herath | Onakamai Loku (ඕනෑකමයි ලොකූ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 3.3K

  • @thilinakumuditha252
    @thilinakumuditha252 8 หลายเดือนก่อน +98

    සින්දුවේ තේරුම සුපිරි 🥺 වර්තමාන නුගත් සාම්ප්‍රදායික මිනිස්සුන්ට හොදටම වදින්න දිල තියෙනවා ❤

  • @lahirusampath9244
    @lahirusampath9244 8 หลายเดือนก่อน +120

    Anjali කියන්නේ වෙනමම brend ekak.adarei සුපිරි kelle

  • @Ireshaniwanjali-sb4l
    @Ireshaniwanjali-sb4l 8 หลายเดือนก่อน +26

    ආසම චරිතයක් ....අංජලී කියන්නේ ... 🤗💕💐 මේ සින්දුවෙ තේරුම මාරම ලම්සන යි ..කටහඩත් වෙනස්ම රහක්....
    Keep it up anjali 😘💐

  • @ishanmanoj1059
    @ishanmanoj1059 9 หลายเดือนก่อน +275

    දෙරනින් ආව හිත හොදම තරුව ඔයා නංගියෝ..මටනම්..❤❤❤

    • @NisansalaSandamali-pb4oo
      @NisansalaSandamali-pb4oo 8 หลายเดือนก่อน +8

      👍

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 8 หลายเดือนก่อน +11

      ඒකනමි ඇත්තම තමයි

    • @Vindaya-ns6dd
      @Vindaya-ns6dd 8 หลายเดือนก่อน +1

      පුම්ක තමයි.. පඩ ගොඩක්... ලොකු සීන්

    • @gayaniroshika1947
      @gayaniroshika1947 8 หลายเดือนก่อน +9

      @@Vindaya-ns6dd පිස්සුද??අන්ජලී එක්ක එක සැරයක් හරි කතා කරලා තියනවනම් කවදාවත් ඔය වගේ වචනයක් කියන්නේ නෑ 🙂

    • @hiruu2630
      @hiruu2630 7 หลายเดือนก่อน +1

      ​@@Vindaya-ns6ddඑළ බ්‍රෝ

  • @nipuniayodhya5767
    @nipuniayodhya5767 9 หลายเดือนก่อน +68

    When Anju said,
    මගුලට මළගෙට තරගය පේනා...
    ලොකුවට පෙන්වන්න තමයි ඕනා...
    යැවුවට වෙන අය සද වෙත යානා...
    අපි බය එයි කියලයි මහ සෝනා....
    I felt it 🥰

  • @chamewijasakara7980
    @chamewijasakara7980 8 หลายเดือนก่อน +174

    පෞද්ගලික ජීවිතය අදාල ම නෑ.සුපිරී කෙල්ලෙ...හරි ලස්සනයි.

    • @sandyadesilva934
      @sandyadesilva934 8 หลายเดือนก่อน +14

      අංජලී ගොඩාක් හොඳ ගුණගරුක ගැහැණු ළමයෙක්. එයා හරිම ආදරණීයයි .

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 8 หลายเดือนก่อน +8

      ඒ දරැවා ජිවිතේ විදිනව ඒකට සමහරැ තරහයි මම නමි මැනිකකට හරිම ආදරෙයි

    • @nimeshathiwanka1849
      @nimeshathiwanka1849 8 หลายเดือนก่อน

      Y6yyfgy​@@hemamaliwikramasinha2986

    • @nimeshathiwanka1849
      @nimeshathiwanka1849 8 หลายเดือนก่อน

      ​@hemamh6jjjQ0u2yrraliwikramasinha2986

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 7 หลายเดือนก่อน +4

      Paudgaika geviteth weraddak ne meyage.godak hoda hediyaawak tiyena paulaka hoda daruwek me

  • @Saniaiya
    @Saniaiya 9 หลายเดือนก่อน +34

    කාලෙකට පසුව තේරුමක් ඇති සින්දුවක් ඇහුවා.ගායනය, පද, සංගීතය හොදට ගැලපෙනවා.ආශිර්වාදයත් ජයත් පතනවා.❤❤🎉🎉

  • @shellyzane6799
    @shellyzane6799 9 หลายเดือนก่อน +177

    "ජීවිතයේ ⁣ආයුෂ කෙටි තමා
    හිස්තැන් ළගින් තියෙනවා කොමා"
    3.02😫

    • @pasindubhathiya4211
      @pasindubhathiya4211 8 หลายเดือนก่อน +2

      Mt ahune 1.11di.

    • @shellyzane6799
      @shellyzane6799 8 หลายเดือนก่อน +4

      3.02 දිත් කියනවා.එතන වෙනස් විදියකට කියන්නෙ

  • @achaladilrukshi4712
    @achaladilrukshi4712 8 หลายเดือนก่อน +37

    නොවටින දේට වටිනාකම් දෙන මේකාලේ වටින දේට ලැබෙන්නේ නින්දා ,අපහාස ,මඩ විතරයි.අපි සර්තක කරවන්නෙත් මේවම තමයි.මොකද පහත් කරන්න කරන්න අපිට නැගිටින්න ශක්තිය ලැබෙනවා.ජයෙන් ජය

  • @priyangisamanthani3595
    @priyangisamanthani3595 9 หลายเดือนก่อน +336

    සිංදුව හරිම ලස්සනයි දෝනි ඔයාට ප්‍රසංග වලදි කියන්න පුළුවන් ඔයාගෙම සිංදු වලින් ඉදිරියට යමු කාරුණික හදවතක් හිමි ඔයාට කවදාවත් වරදින් නෑ

    • @KaraokeWithRasika
      @KaraokeWithRasika 7 หลายเดือนก่อน +1

      Puthu doni...dekama...👍👍

  • @thevbaby2013
    @thevbaby2013 9 หลายเดือนก่อน +50

    මාර තේරුමක් තියෙන සිංදුවක්....💖💖සුබ පැතුම් අංජලියෝ..💐💐💐💖💖💖🥰🥰

  • @upulbandara7892
    @upulbandara7892 9 หลายเดือนก่อน +75

    කවුරැ මොනා කිවත් අපි oyage පැත්තේ හිට ගන්නවා මැනික..කොහොමත් මෙි රටෙි දක්සයට මඩ ගහනවා.oya.තවත් සක්ති මත්ව ලස්සනම ගිත කරාම.හරිම අාඩමිබරයි.ඉතිං එද.අපේ තේරිම හරි.ජය වෙිවා මැනික👌👊❤❤❤❤❤

    • @TashiShenulya
      @TashiShenulya 5 หลายเดือนก่อน +1

      👍👍👍👍👍❤

  • @bnu5418
    @bnu5418 9 หลายเดือนก่อน +42

    AirForce කෙල්ලෙක්ව කාටද වට්ටන්න පුළුවන්... ❤️‍🔥ඇත්තමයි ඕනිම දේකට හිතේ හයිය තියෙන වෙනස්ම විදියට හිතන කෙල්ලෙක්. ඒකයි අපි මේ තරම් ආදරේ වෙන්න ඇත්තේ ඔයාට.. 💓🥰🥰ඔයාගෙ facial expressions expressions.... 👌 ඒක වෙනම වශියක් මැණික ❤❤❤

  • @manujimadu
    @manujimadu 9 หลายเดือนก่อน +243

    මම දෙරණ dream star බලපු කෙනෙක් නෙමෙයි..මේ දවස් ටිකේ පෝස්ට් දැකලම ඇත්තටම මට එකයි හිතුනේ.මේ කෙල්ල දවසක දිනන්න ඕන කියලා... ඒ කෙල්ල ලක්ෂ දෙකක් බැරිනම් පහක් හරි කිව්වනම් ඒක ප්‍රතික්ෂේප නොකර ගෑනිගේ රෙද්ද් වැලේ වනපු සංවිධායකලට වැඩිය පාඩුවේ කෙල්ලෙක් වෙලා යන මේ ගමන නම්බුකාරයි කෙල්ලේ.... අපිට තියෙන්නෙත් ඕනනම් අහන්න සිංදුව ,නැත්තම් අහන්නේ නැතුව ඉන්න. ප්‍රසංග සංවිධායකලට තියෙන්නෙත් ඕනනම් ආරාධනා කරා බැරිනම් ප්‍රතික්ෂේප කරා.... ඒ වුනාට අපේ උන්ට ඕන කාට හරි හෑල්ලක් දිග අරින්න....
    මම කියන්නේ කාට වුනත් ගරහන්න ඕන ගෙදර අම්මලා අක්කලා මතක් කරගෙන. එතකොට හරි පහසුයි...
    ඇත්තටම සිංදුව හරි හැඩයි❤

    • @poornimadhuchani7400
      @poornimadhuchani7400 9 หลายเดือนก่อน +9

      Kathawa eththa...👍👍

    • @paba323
      @paba323 9 หลายเดือนก่อน +6

      🔥

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 9 หลายเดือนก่อน +6

      Lankawane

    • @champikasamarakoon18
      @champikasamarakoon18 9 หลายเดือนก่อน +16

      ඉරිසියාවට මිනිසුන් නොකරන දෙයක් නෑනේ නේද ❤️ තෙරුවන් සරණයි අංජලී ❤

    • @nuwajay3252
      @nuwajay3252 9 หลายเดือนก่อน +3

      💯

  • @Hashara149
    @Hashara149 8 หลายเดือนก่อน +29

    "පන්සලේ මිසක් දන්සලේ සෙනග අඩු නැත්තෙ" I felt that

  • @SewwandiAbeykon
    @SewwandiAbeykon 9 หลายเดือนก่อน +242

    කතා හදන අය කතා හදයි . ඉස්සරහට යනවට කැමති නැති මිනිස්සු හරස් කපයි . ඉරිසියාකාර මිනිස්සු වැරදි comment දායි . ඒත් ඔයා වගේ හිත හොද කෙනෙක්ට වරදින්නෙ නෑ . කියන්න වචන නෑ සින්දුව ලස්සනයි . ආදරෙයි හැමදාම අක්කී . බුදුසරණයි අක්කී 😘😘😘😘❤️❤️❤️

    • @ninie4764
      @ninie4764 9 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන් ආදරෙයි anjuta ගොඩක්

    • @anuruddikaherath9190
      @anuruddikaherath9190 9 หลายเดือนก่อน +5

      Aththatama adarei anju manika ❤️🥺❤️❤️❤️❤️

    • @ReshuVindya
      @ReshuVindya 9 หลายเดือนก่อน +3

      Anivaren ❤

    • @klrapper4439
      @klrapper4439 9 หลายเดือนก่อน

      😂

    • @paba323
      @paba323 9 หลายเดือนก่อน

      ​@@klrapper4439anunta hina wela oyata mona weida danne na

  • @ItzChillypasty
    @ItzChillypasty 8 หลายเดือนก่อน +113

    මම මේ කියන්නෙ මට හිතෙන දේ.අන්ජලී කියන්නෙ වෙනස්ම,නිහතමානී කෙනෙක්.එයා දැන් brandඑකක් වෙලා ඉවරයි.හැමෝම හිතුවෙ රුකා,sachi girl වගේ අන්ජලී trending යන්නෙ ටික කාලයයි කියලා හැබැයි එහෙම නෙවෙයි නෙද?අන්ජලී ගොඩක් අයගෙ හිත ඇතුලෙ හැමදාම ඉන්නවා.දැන් බලන්න අන්ජලීව අපි අදුර ගත්තෙ පිටකවරෙ සින්දුවෙන් ඒ සින්දුවෙ ලොකු තේරුමක් තියෙනවා.අන්ජු ඔයාගෙ මේ සින්දුවේ තේරුමත් පිටකවරෙ සින්දුවට දෙවෙනි නෑ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏මගේ වයසට කවුරුත් බනින්න එපා plz.... 🥺🥺මේ හැමදෙයක්ම කිව්ව මට තාම අවුරුදු 12යි😊😊😊

    • @sandunishanel2002
      @sandunishanel2002 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් ❤

    • @Srimali-r9c
      @Srimali-r9c 8 หลายเดือนก่อน +3

      මටත් වයස12

    • @wasanthaperera3847
      @wasanthaperera3847 8 หลายเดือนก่อน +5

      Oya hari mama oyata wada auruddak wadiman 13 mmth eyata pissu hadila inne kauru mona kiwatha api wenas wenna hoda nh

    • @dulipddu5929
      @dulipddu5929 8 หลายเดือนก่อน +3

      ඇත්ත...❤❤

    • @NirmalaPriyadarshani-t9j
      @NirmalaPriyadarshani-t9j 7 หลายเดือนก่อน +2

      Aniva nangiyo ❤

  • @Aaish_nee
    @Aaish_nee 6 หลายเดือนก่อน +23

    කන හරහා මොළයට 🙏 ඒ වචන ටික සුපිරි අහලා හරියට තේරුම් ගන්නවා නම් ❤🔥
    " නෑකම නෑ ඕනෑකමයි ලොකු
    ඇයි මිනිසුන් හංගාන බිලි කොකු
    මේ ලෝකේ රතු ලේ තමයි උකු
    දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකු "
    "ජීවිතයේ ආයුෂ කෙටි තමයි.. හිස්තැන් ළගින් තියෙනවා කෝමා,,,,,"

    • @GangaPushpika
      @GangaPushpika 5 หลายเดือนก่อน

      හරිම ලස්සනයි නංගී ❤❤❤❤

  • @dtalk9164
    @dtalk9164 9 หลายเดือนก่อน +77

    තෙවන පන්තියේ ජන ජීවිත යතාර්ථය හෙලි පෙහෙලි කරනු ලබන පද වැලක් අගෙයි ..💗💗

  • @RamayaGamage
    @RamayaGamage 9 หลายเดือนก่อน +13

    ලස්සනයි දුව ඔයාගෙ සින්දුව,අර්ථවත් සින්දු ඔයාගෙන් අහන්න ලැබෙන්නෙ,ඒකයි අනිත් අයට වඩා ඔයා වෙනස් වෙන්නෙ,මවා ගත් ලෝකයක් නෑ ඔයා ලග.ජයවේවා කනට කටුක නොවන ලස්සන සින්දු තවත් අහන්න ලැබේවා,

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 4 หลายเดือนก่อน +1

    සුපිරි සින්දුවක්.! දියනියනි දිවිය සරුසාර වේවා .!

  • @NaduniNikeshala
    @NaduniNikeshala 9 หลายเดือนก่อน +103

    ලංකාවෙ ලොකු පෙරලියක් කරන්න පුළුවන් කෙල්ලෙක් 💓💓💓

    • @JeewanAmarawickrama
      @JeewanAmarawickrama 8 หลายเดือนก่อน +4

      Naththam wena aynm me inno hoyaganna na ehemada meya koi wele baluwath dakinna kohe Hari inno eka thamai wennath ona 🌺🌺🌺

  • @BanchiLahiru123
    @BanchiLahiru123 8 หลายเดือนก่อน +886

    මේ සිංදුව මරු කියන උන් කෝ

    • @thilinichathu9083
      @thilinichathu9083 8 หลายเดือนก่อน +16

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @paba323
      @paba323 8 หลายเดือนก่อน +6

      ❤❤

    • @RanganaPerera-q1w
      @RanganaPerera-q1w 8 หลายเดือนก่อน +3

      මෙලො රහක් නෑ

    • @Chamath596
      @Chamath596 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @sandyadesilva934
      @sandyadesilva934 8 หลายเดือนก่อน +34

      නියම සිංදුව 🔥 හැබැයි කිසිම දේක හොඳක් නොදකින කුහකයින්ට දිරවන්නෙ නෑ.

  • @Galaxy11267
    @Galaxy11267 4 หลายเดือนก่อน +2

    Grate Song Akki.....! ❤🎉

  • @pushpa715
    @pushpa715 9 หลายเดือนก่อน +44

    හරිම ලස්සනයි. අගයන් ඕන දෙයක් අගයන්න ඇයි ඛැරි ජාතියක් විදියට අපට.

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 9 หลายเดือนก่อน +35

    හමුදාවෙන් පන්නරයක් ලද ඔයා වැටෙන්නෙ නෑ.ඒකයි හමුදාවේ සාර්ථකත්වය .ලස්සන සි‍‍‍‍‍ංදුවක් පුතේ❤

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 9 หลายเดือนก่อน +23

    අරුත්බර ගීත කලාවක් අලුත් අපේ පරපුරෙන් ඇහේවී අනාගතයෙදී......

  • @ashini1502
    @ashini1502 9 หลายเดือนก่อน +32

    පට්ටයි❤️‍🔥
    එච්චරයි✋❤

  • @samanthiheendeniya705
    @samanthiheendeniya705 9 หลายเดือนก่อน +65

    නියමයි ඔයාගෙන් සජීවී ව අහන්න ගොඩක්ම කැමති ගීතයක් වේවී,,ප්‍රසංග වලට දැන් ඔයාගෙම ගීත ගායනා කරන්න දෝණි ,,ඔයාගෙ අගය තව තවත් වැඩිවෙයි,,තෙරුවන් සරණයි තවත් මෙවන් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා ,,( සිතක ලියවුනු අකුරු )

  • @SammaniNisansala
    @SammaniNisansala 7 หลายเดือนก่อน +3

    ලස්සන සින්දුවක් ❤❤ සුපිරියි ❤❤

  • @randinethsara646
    @randinethsara646 9 หลายเดือนก่อน +7

    Hoda arthawath song ekk.congratulations Anju. Lassanaiii......all the best.

  • @shashimaddumage8354
    @shashimaddumage8354 9 หลายเดือนก่อน +13

    මාරම ලස්සනයි අංජු❤️❤️❤️

  • @piyumihewage9585
    @piyumihewage9585 9 หลายเดือนก่อน +107

    Lyrics මරු..❤😊 අර්තය දන්න අයට වටින සුපිපි වැඩක්..මෑත කාලිනව බිහි වෙච්චි මවා ගත්තු තරු අතරෙ brand එකක්..❤

  • @janakibethmage1754
    @janakibethmage1754 9 หลายเดือนก่อน +20

    💚💙💜️💛❤️🧡
    මියුරු හඬට ගැලපෙන අර්ථවත්
    පදවැල!!!
    සුභාශිංසන සුරංගනාවියට!!!
    🧡❤️💛💜️💙💚

  • @Shanu.136
    @Shanu.136 9 หลายเดือนก่อน +146

    Dream star final එකේදී වෝට් කලේ විදුෂාට .තුන් දෙනාම දක්ශයි .මේ සිංදුවේ ලොකු තේරැමක් තියෙනවා..හරිම ලස්සනයි ..මඩ ගහන්න ගහන්න ⁣අංජලි තව ඉස්සරහට යනවා.ඒක තමයි වෙන්න ඕනි..කෙනෙක් ඉස්සරහට යනකොට වට්ටන්න බලාගෙන ඉන්න අය හැමතැනම .ජය වේවා ❤

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 9 หลายเดือนก่อน +11

      Open heart ❤️. Respect

    • @thilinichathu9083
      @thilinichathu9083 9 หลายเดือนก่อน +15

      Proud of you . කවුද කියල දන්නෙ නැහැ හදවතින්ම respect 🫡 කරනව ඔබට.
      තාමාගෙ කැමැත්ත අකමැත්ත කෙසේ වුනත් හැමෝටම ගරු කරන ඔබ වගේ අය අපේ රටට සම්පතක්🥰
      ඔබට තෙරුවන් සරණයි🙏

    • @VindiGunasekara-sz9lb
      @VindiGunasekara-sz9lb 9 หลายเดือนก่อน +6

      ❤❤

    • @RUOKSGarage-b1z
      @RUOKSGarage-b1z 9 หลายเดือนก่อน +10

      මිනිස්සු හරි ඉරිසියයි ,කෙනෙකුගෙ දියුණුව දකිද්දි ,අංජලී කරන එකම දේ නොනැවතී ඉදිරියට යාම❤

    • @chitrawijwardana2406
      @chitrawijwardana2406 9 หลายเดือนก่อน +3

      ❤❤❤💐💐💐

  • @pradeephapangama1256
    @pradeephapangama1256 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .භාවනාවක් වගේ.❤

  • @Saagara_education
    @Saagara_education 9 หลายเดือนก่อน +11

    තේරුමක් තියෙන කාලෙට ගැලපෙන හොද සින්දුවක්...ඉස්සරහටම එන්න ඕනි.

  • @udenisriyalatha6563
    @udenisriyalatha6563 9 หลายเดือนก่อน +49

    අන්ජු ව නවත්තන්න බෑ කථා ගෙතුවට එයාට ආදරේ හැමෝම කීපදෙනෙක් හැර සුභ අනාගතයක් මැණික

  • @uthpalamalmi6
    @uthpalamalmi6 8 หลายเดือนก่อน +20

    කාලෙකින් අහපු තේරුමක් තියෙන සිංදුවක් ❤❤

  • @SubhaniKanchana-ts7xy
    @SubhaniKanchana-ts7xy 9 หลายเดือนก่อน +37

    වැඩිපුරම දෙසවනට ඇහෙන්නේ විරහ ගීත ඒ අතර මෙවැනි අර්ථාන්විත ගීත දෙසවනට ඇසෙන එකත් සතුටට කරුණකි අංජලී ඉදිරියෙන් ඉදිරියටම යන්න සහෘද මනස අර්ථාන්විත ගීතයෙන් මුසපත් කරන්න ශක්තිය ලැබේවා,බුදු සරණයි!!!👏👏👏

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 9 หลายเดือนก่อน +35

    සුභ පැතුම් පුතේ බුදුසරණයි !පල ඇති රුකටයි ගල් ගසන්නේ.ඒ ගල් වලින් මාලිගයක් හදන්න .

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 7 หลายเดือนก่อน +5

    මාර විදිහට දැනෙන සිංදුවක්.ඇත්ත කතාවක්

  • @vidusathsarani9174
    @vidusathsarani9174 9 หลายเดือนก่อน +6

    ලස්සනම ලස්සනයී අක්කියෝ.good luck

  • @Ruwaniiii
    @Ruwaniiii 9 หลายเดือนก่อน +41

    කවුරු කොහොම මඩ ගැහුවත මට නම් ඔයා සුපිර් බ්‍රැන්ඩි එකක් . මේ සින්දුවත් පට්ටම පට්ට ගල් මුල් ගණන් ගන්නම එපා මැණික ඔයා නැතුවම බැරි කෙනෙක් වෙයි ප්‍රසංග වේදිකාවට

  • @sriyahewawitarana8107
    @sriyahewawitarana8107 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ ඔයාව සියලු දෙවියන් රැකදේවා..

  • @manelpriyalani7364
    @manelpriyalani7364 9 หลายเดือนก่อน +28

    ඔයාගේම අමු සිංදුවක් ,ලස්සනයි ,ගල් ගහන එවුන් ගහපුවාවේ, අපි යමු ඉදිරියට ම, ජයවේවා ,අංජලී...❤❤❤
    .

  • @Nawodyadew
    @Nawodyadew 9 หลายเดือนก่อน +6

    අම්මෝ ඒ voice එකෙන් සිංදුවක් එනකන් හිටියේ. ලස්සනයි අක්කි❤

  • @DushaniAmalka
    @DushaniAmalka 8 หลายเดือนก่อน +5

    සුපිරි manika සුපිරි

  • @An_Ish5
    @An_Ish5 9 หลายเดือนก่อน +38

    එකෙන්ම hit එකක් ❤
    කොහොමහරි Trending කරමු 🔥
    අංජු කෙල්ලේ ජය වේවා ❤

  • @tharushipramadya1624
    @tharushipramadya1624 9 หลายเดือนก่อน +88

    සැබෑ ජීවිතේ නිර්ව්‍යාජ හදවත්වල නියම ස්වරූපය මෙහෙම පද මුමුනමින් ගීතවත් වීම ගැන ආඩම්බරයි....ඔයා දිනන්නම ඕනි ...ඉස්සරහට ම යන්න ඕනි

  • @shalanitharaka9384
    @shalanitharaka9384 8 หลายเดือนก่อน +3

    Marama therumak thiyena💓👌 lassana sinduwak 💖💖💖 akkige voice eka nm marayi 💖💖

  • @HashZane
    @HashZane 9 หลายเดือนก่อน +9

    Me wage nirmanayak tharuna gayikawakagen balaporoththu wenna puluwan kiyannema next level❤🎉
    Good luck Anjali
    Mara lassana wachana. Kanata wadiddima theruma oluwata.

  • @MyGlamorousLife
    @MyGlamorousLife 9 หลายเดือนก่อน +76

    මම වැඩිය සින්දු අහන කෙනෙක් නෙමෙයි. ඔයාගෙ ඉන්ටර්වීව් එක බලපු නිසා මේ සින්දුවත් බැලුවා. ඇත්තටම ලස්සනයි.මඩ ගහනවා කියන්නේ ඔයා බ්‍රෑන්ඩ් එකක් කියන එක. හිමින් ගමන යන්න ඔයාට ගොඩක් දුර යන්න පුලුවන්. අතරමැදින් එන ගල් මුල් ඔයාව පියවි සිහියෙන් තියාවි මුලු ගමන පුරාවටම. මම අංජලී නේ... ඒකයි මේ ගල් මුල් වදින්නෙ කියලා. Best of luck ❤

  • @kavinduguruge4364
    @kavinduguruge4364 8 หลายเดือนก่อน +23

    මේ ලෝකේ රතු ලේ තමා උකූ ❤

  • @SamanPradeep-f7u
    @SamanPradeep-f7u 9 หลายเดือนก่อน +182

    කමෙන්ට්ස් වලින් තේරෙනවා ඔයාට මිනිස්සු කොච්චර ආදරෙයි ද කියලා❤ අපිත් ආදරෙයි මැණික 😊❤❤

  • @kannantamilnadu6748
    @kannantamilnadu6748 9 หลายเดือนก่อน +11

    Adarshamath song ekak ahana kena sihibuddiyen ahanna. බුදුසරණයි අන්ජු ගූඩ් ලක්‌

  • @akilafernando6605
    @akilafernando6605 8 หลายเดือนก่อน +2

    Adarey nagoya..... God bless you

  • @LakmalThilina-wz6ur
    @LakmalThilina-wz6ur 7 หลายเดือนก่อน +79

    මං විතරද මෙක දවසට 20 වතාවක් විතර අහන්නේ ❤❤❤❤❤❤❤

  • @sureshindrajith9425
    @sureshindrajith9425 9 หลายเดือนก่อน +26

    සිංදුවනම් ආය අතිෂය ප්‍රතමවතාවට පට්ට උදාරයි ඔයාගේ හඩ යි රගපෑමත් පට්ට උදාරයි ඔයානම් කාගෙවත් කොපියක් නේමේ අංජලී අංජලී ම තමා❤❤❤❤❤❤❤❤❤

  • @AneiraIshari
    @AneiraIshari 4 หลายเดือนก่อน +4

    Lyrics 🔥
    Voice ❤
    Patta meaning ekk thiyena song ekk
    Viral wechchi nathi ekai duka ❤

  • @ShilpaVishmi6880
    @ShilpaVishmi6880 9 หลายเดือนก่อน +10

    ලස්සන නිර්මාණයක්. සුබපැතුම් anjali දුව. දුවගේ කටහඩට හැමදාමත් ආදරේ ❤❤❤

  • @NirupaVaz
    @NirupaVaz 9 หลายเดือนก่อน +13

    අටලෝදහමට පිටුපාන්න අපිට බැහැනේ.... සැලෙන්න එපා...... 👌👌👌👍👍

  • @RasikaRasika-fz3jn
    @RasikaRasika-fz3jn 8 หลายเดือนก่อน +2

    Supiri manika adarai hamadama♥️♥️♥️♥️♥️

  • @maniya_6_6
    @maniya_6_6 9 หลายเดือนก่อน +40

    Lyrics ටික නම් හොඳයි,මේක viral ගියොත් තවත් හොඳයි☺️

  • @sapumalikavindya7983
    @sapumalikavindya7983 9 หลายเดือนก่อน +8

    අක්කා ඔයාගේ සිංදුව හරිම අර්තවත් ඒ වගේම ලස්සනයි ...ආදරෙයි අක්කී❤❤❤❤

  • @UshaniKaushalaya-ry8dm
    @UshaniKaushalaya-ry8dm 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන සිංදුවක් Anju akki❤❤

  • @WasanaDilhani-rh7qo
    @WasanaDilhani-rh7qo 9 หลายเดือนก่อน +6

    ගුවන් කිරිල්ලියේ මඩ වලට නියමයි උත්තරය ❤❤❤❤❤❤ජය වේවා

  • @DhanuSenanayaka
    @DhanuSenanayaka 9 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි ❤️❤️🌼 මඩ ගහපු අයට කට වැහෙන්නම්. උත්තර දිලා.. ඒක පට්ට.... ආදරෙයි අක්කියෝ ❤❤❤❤😊💞💞 ❤❤❤

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 7 หลายเดือนก่อน +2

    ඒක සුපිරියක් අන්ජලී..❤❤❤

  • @RUOKSGarage-b1z
    @RUOKSGarage-b1z 9 หลายเดือนก่อน +66

    ඔයාගෙ සංදු හරිම අර්ථවත්,අපි ආසම ඔයාගෙම මේ සිංදු ටික අහන්න ...එපා වෙන්නෙ නෑ.දැන් ඉතින් ලක්ෂ ගණන් කතා අහන්න ඔන නෑ...ඔයාගෙම සිංදු කියන්න පටන් ගන්න❤❤❤❤ප්‍රසංග වලත්.😍🥰😘

  • @shellyzane6799
    @shellyzane6799 9 หลายเดือนก่อน +40

    දැන්නම් මේක අහන එක නවත්තගන්නම බෑ😫
    feeling Love songs ඇහුවට මෙච්චර ඇබ්බැහියෙන් මේ වගේ song එකක් ඇහුවමයි.වෙනමම feeling එකක් මේක.what a blast Anjali !!!!❤

  • @kaushalyaEdirisingha-zo7wf
    @kaushalyaEdirisingha-zo7wf 2 หลายเดือนก่อน +1

    Sinduwak vidihata hari kiyana dewal samajayata adarshayak ❤❤❤

  • @Hasssskay4
    @Hasssskay4 9 หลายเดือนก่อน +42

    කවුරු මොනවා කිව්වත් අක්කේ ඔයා ඔයාගේ ගමන යන්න.ඔයාට අපේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා.❤

    • @paba323
      @paba323 9 หลายเดือนก่อน +2

  • @itssandeepa
    @itssandeepa 9 หลายเดือนก่อน +12

    ලස්සන වැඩක් ❤🥰

  • @janakikumari8363
    @janakikumari8363 5 หลายเดือนก่อน +3

    Asama voice eka🥺❤️

  • @nishadisandarekha8004
    @nishadisandarekha8004 9 หลายเดือนก่อน +16

    🎉 හරිම ලස්සනයි අංජු මැණිකේ ...ඔයාට කවුරු මොන මඩ ගැහුවත් අපි ඔයාට තියෙන ආදරය එදා වගේම යි....

  • @chatsherath2255
    @chatsherath2255 9 หลายเดือนก่อน +44

    හරිම ලස්සනයි නංගි.ආදරෙයි.කතා හදන,හදපු අය වෙනුවෙන් හදවතින් දරාගෙන සිනහවෙන් පිලිතුරු දෙන්න හිතන පතන යහපත් සිතුවිලි සාර්ථක වෙන්න තෙරුවන් සරණ දලදා සමිදු පිහිට ලැබේවා......❤

  • @Chamudichamalsha
    @Chamudichamalsha 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අංජලී අක්කේ 😍 පට්ට ❤️‍🔥

  • @positivemart
    @positivemart 9 หลายเดือนก่อน +17

    Excellent Anjali 🌈️💜️💛🌈️ පිටකවරේට පස්සෙ අහපු අර්ථවත්ම , ලස්සනම song එක. සමාජෙට ලස්සනම ආදර්ශයක් දුන්න සිංදුවක් 💜️💛🌈️🌬️🪷🌈️

  • @LiyanageLiyanage-oz4ke
    @LiyanageLiyanage-oz4ke 8 หลายเดือนก่อน +9

    සුභ පතනවා අන්ජලී... ආදරෙයි..

  • @DilaniDilani-q6p
    @DilaniDilani-q6p 8 หลายเดือนก่อน +2

    Oyath lassani sinduwath lassanii adareiiii

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 8 หลายเดือนก่อน +6

    ලස්සනම අර්ථයක් තියෙන සින්දුවක් ඉදිරි ගමන සාර්තක වේවා බුදු සරණයි

  • @MalikaMiskin
    @MalikaMiskin 9 หลายเดือนก่อน +71

    අනේ පුදුම ලස්සන තේරුමක් තියෙන සින්දුවක් මගේ නංගා. අපහාස අවමන් කරපු මිනිස්සුන්ට ඔයා ගැලපෙනම උත්තරේ දීලා. ඔයා වෙනුවෙන් මේ ගීතය නිර්මාණය කරන්න සහසම්බන්ධ වුනු හැමදෙනාට ගොඩාක් පිං. හදවතට දැනෙන වටිනා ගීතයක්. මේක සුපිරියක් වෙනවාමයි. අදටත් හෙටටත් මගේ නංගට ජයෙන් ජයම වේවා. දෙරණටත් ඔයාටත් හැමදාම ගොඩාක් ආදරෙයි ♥️♥️

  • @shammiwanniarachchi
    @shammiwanniarachchi 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි . සුබ පැතුම් අංජලී...

  • @srilal6082
    @srilal6082 8 หลายเดือนก่อน +16

    එ කටහඬ ඇහනකොට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා යනවා .❤❤❤❤

  • @sajinipadukkage4894
    @sajinipadukkage4894 9 หลายเดือนก่อน +17

    අලුත් සිංදුවක් දාන හැමවෙලාවෙම හිතනවා ඒක තමයි හොදම කියලා.බැලුවම එකකට එකක් පරාද නෑ.😊

  • @chandipresadika7139
    @chandipresadika7139 7 หลายเดือนก่อน +3

    Harima lassanai loku therumak thiyenawa

  • @Kumary-o5t
    @Kumary-o5t 9 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම ලස්සනයි හැමදාම හතුටින් ඉන්න දෙවියෝ ආශිර්වාද කරාවි ආදරෙයි මැණික ❤❤❤❤❤

  • @ashokahindakaraldeniya7782
    @ashokahindakaraldeniya7782 9 หลายเดือนก่อน +23

    අහපු වාර අපමනයි.❤මඩ ගහන අයට ගීතයෙන් පිළිතුරු දෙන තරුව❤

  • @GnnMendis
    @GnnMendis 8 หลายเดือนก่อน +3

    සුපිරි සින්දුව❤❤❤❤❤

  • @iamstar3747
    @iamstar3747 9 หลายเดือนก่อน +6

    ලස්සනයි වචන ටික...මේලඩියත් මරු🌹🌹🌹

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 9 หลายเดือนก่อน +22

    මේක නම් super hit එකක්. මේ දවස් වල ගහපු ගල් එකතු කරලා හදපු ලස්සන ම ලස්සන මාලිගා ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. එයා කොහොම උනත් එයාගේ ගමන යනවා. හැමදාම හරි යන්න ඕනි.
    " ජීවිතයේ ආයුෂ කෙටි තමා
    හිස්තැන් ලගින් තියෙනවා කොමා "
    හරිම ලස්සනයි අක්කි. ලස්සන ගමනක් යන්න ඕනි හැමදාම.ආදරෙයි හැමදාම අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthis7835
    @wasanthis7835 8 หลายเดือนก่อน +1

    Anjaleeee patiyoo Adarei wastuwe 😘❤budusaranai

  • @NirmalaMadubhashini-pk8ip
    @NirmalaMadubhashini-pk8ip 9 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි නංගි මොන දේ උනත් ඉස්සරහටම යන්න තේරුමක් තියෙන ලස්සන සින්දු හරි සතුටුයි මැණික සුභ පැතුම් තෙරුවන්සරණයි 🙏

  • @AMAJORMUSICKBAND
    @AMAJORMUSICKBAND 8 หลายเดือนก่อน +16

    මමනම් අසම වොයිස් එකක් super🎉😂❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 7 หลายเดือนก่อน +1

    මේ කාලයේ අලුතින් එන වටිනාම අර්ථවත් සිංදුවක්.
    පුතේ නුඹට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා

  • @nipunivimukthika6739
    @nipunivimukthika6739 8 หลายเดือนก่อน +9

    යැව්වට වෙන අය සඳ වෙත යානා..අපි බය එයි කියලයි මහසෝනා..🔥❤ හොඳ තේරැමක් තියෙන සිංදුවක්.. 💯

  • @shashiherath7724
    @shashiherath7724 9 หลายเดือนก่อน +27

    සසරේ කාගෙවත් කටහඩකටවත් ඉරිසියා කරලා නැති නිසා තමයි උබ ලෝකයක් දින්නෙ, ඒ නිසා ඔය උබට වචන කියන මිනිස්සුන්ට සංසාරෙ කවදාවත් උබ ඉන්න තැනට ලං වෙන්නවත් බෑ බන්. උබෙ ගමන මේ ආවට වඩා තව තියෙනවා, හැමදාමත් හිනාවෙලා ඉදපන් හැමදේම හරියයි මැණික💪🥰❤️

  • @IreshaIresha-k5i
    @IreshaIresha-k5i 8 หลายเดือนก่อน +2

    Niyama arthayak dena sindu .niyamai anju akke😍❤️

  • @ishani94
    @ishani94 8 หลายเดือนก่อน +9

    A lyrics nm next level 😍
    Anjuge magical Voice eka niyamata match wenwa ❤
    Niyama wadak ❤ 👌