ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හදවත නතර වුනා මැනික අහද්දි...අගේ හිරි ගඩුත් පිපුනා...හරිම ලස්සන සංවේදී නිර්මාණයක් ...සියලුම රණවිරුවන් ට සියලුම දෙවියන්ගේ පිහිටයි....❤❤❤❤
Good luck akkiyo
❤❤❤❤❤❤
Good luck ❤❤
Good luck anju manika❤🎉 e voice eka e gammatama hariyana supiri song ekak🤝
Good luck akkiyo❤❤
First song එක මේ වගේ එකක් වීම හරිම සතුටුයි. ඒක ඔයාට ආශිර්වාදයක්. Uniform එකෙන් සින්දුවක් කියනව බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. මාරම ගැම්මයි. Good Luck මැණික . බුදුසරණයි.
මේ වගේ වීඩියෝ එකකට තාම 1M විව්ස් නෑ කියන්නෙ, අපේ රටේ කොච්චර කුහක, මුල අමතක මිනිස්සුද ඉන්නෙ කියල හිතා ගන්න පුලුවන්...
මේවගේ සිංදුවක්හරි බලන මිනිස්සු ඉන්නවනම් අපේ රටට මෙහෙම වෙන්නෑනෙ 🥲 අපේ මිනිස්සුන්ට ඕනෙ කෙල්ලො කොල්ලො දාල යන ඒවයි හොටු පෙරන් අඩන ඒවයි ඇඟ පෙන්නන ඒවයි ඇඳුම් ගලෝගෙන කරන ඒවයි සුරංගනා ලෝකයි තියෙන සිංදු විතරයි.
@@DSSD-rx2tqසහතික ඇත්ත රටට ආදරේ උන් දැන් නෑ උන් ඉන්නෙ සිහින ලෝක වල.. වැලපෙන අදෝනා උන්ගෙ ජීවිතය වෙලා
මගේ අප්පච්චිත් රට වේනුවේන් ජිවිතය පුජා කරපු රණ විරුවේක් මේ සිංදුව දකිද්දි පපුව පැලෙන්න තරම් දුකයි මට සියලුම රන විරුවන්ට බුදු සරණයි
යුද්ධයෙන් මියගිය, ආබාධිත වූ, අතුරුදන් වූ සියලුම රණවිරුවන්ට හා මේ මොහොත වෙනකල්ම මගේ රට ආරක්ශා කරන සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා!!!! හුස්ම..... අතිසාර්ථක නිර්මාණයක් ❤
❤❤🌹🌹🌹
ගොඩ කාලෙකින් රටේ විරුවන් වෙනුවෙන් අවදි වුන වීරවරිය ඇයයි... ඇයගෙ කටහඩ ආශිර්වාදයක්....😊❤ සුබ පැතුම්...
Lankawatama ekai wage me manik kate❤parissamin raththarsn adarei.
😢😢❤❤
@@HasanthiChathurani-fm5xg oyata ema kenekda sudu
මුල අමතක නොකරන හදවතින්ම රටට රැකියාවට ආදරේ කරපු මිනිස්සු හැමදාම ජය❤
මගේ අප්පච්චිත් හිටපු රණවිරුවෙක්..ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මානුශීයත්වය අතින් ඉහලම පිරිසක්..රටේ නිදහස,සාමය වෙනුවෙන් සටන් කෙරූ,අබාදිත වූ,දිවි පිදූ සියලු රණවිරුවන් හට උපහාරයක්ම වේවා..! ඉදිරි ගමන සුබයි අංජු ❤
හදවතට දැනෙන්නම ගී ගයන දියණියේ......යන්න ඉදිරියටම....ඔබට ජය❤❤❤
Good luck Anjali ❤️හරියටම අදට අවුරුදු 28 යි මගෙ රණවිරුවකු වූ අප්පච්චි යුද්ධයෙන් දිවි පුදලා 😓 අදම ඔයා මේ ලස්සන සින්දුව release කරපු එක ගැන ලොකු ආඩම්බරයක් තියනවා , මගෙ අප්පච්චි ඇතුලු යුද්ධයෙන් දිවිපිදූ, අබාධිත, සහ සියලු රණවිරුවන්ට මේ සින්දුව උපහාරයක්ම වේවා!!! 🙏🙏🙏🌹🌹🌹
💙🙏 රට වෙනුවෙන් ජීවිතය පිදූ ණය නැති වීර පියෙක් ගේ වීර දියනියක් 💙🙏 ආදරෙයි අභිමානයක් නුබේ පියත් මවත් නුබත් අපේ මවුබිමට සොයුරිය ❤
Happy birthday nagi,,, Mage tathath police ye a,, Mage tathath nathe wale a,,,,api tathath LA Kaya LA dune videyeta M,,,,, issara Ta th tathath wunuwen puluwen pin Ka k Kara la,,,hoda lamai wage emu 🎂💐❤️❤️❤️❤️🙏🙏🙏
රට වෙනුවෙන් අපි වෙනුවෙන් දිවිපිදූ අක්කි ඔයාගේ පියාට මෙන්ම දිවිපිදූ සියලු ම රණවිරුවන්ට මේ ගීතය උපහාරයක් ම වේවා.
අක්කේ අපේ රට වෙනුවෙන් අක්කාගේ අප්පචිචි ද මෙි රටෙි යුද්ධය ට ගිහින් දිව ිය පිදු හා ඒ නිසා ආබාධිත ට පත් වු රකි නොකි හැම කෙනාටම හදවතින්ම ස්තූතියි
🙏🙏🙏🙏
සිංදුව වෙනුවෙන් මහන්සි උන සියලුම දෙනාගේ අති සාර්ථක ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තූතියි...! Good Luck.! අංජු...
සියලු රණවිරුවන් ta උපහාරයක් වේවා .harima ලස්සනයි
මේ වගෙ සිංදු නව පරම්පරාවට අහන්න දහස් වාරයක් ලැබෙන්න ඔනි. ආකල්ප වෙනස් කරන්න මේවගෙන් පුලුවන්. තමන් ඉපදුන රටට පන වගෙ ආදරේ කරන්න යටි හිතටම කාවද්දන්න පුලුවන් . නුදුරු අනාගතේදි ලංකා මාතාව බැබලෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.... ❤
Dream star උන ගොඩක් අය.. මාසයක් දෙකක් යද්දි හොයා ගන්න නැ. මන් දැක්ක අවංක ගායිකාවක්.. තරුවක්.. ඇත්තටම දිනවපු ජනතාවට තමන්ගේ නිර්මාණ වලින් තමයි සතුටු කරන්න පුළුවන් 😘 ඔයා ඒක ගොඩක් ඉක්මනට කරා.. ආදරෙයි අංජු මැනික. ඉස්සරහට යන් ඔහොම❤
ඒක ඇත්ත
ලස්සන නිර්මාණයක් අක්කියෝ❤
දෙරණ ඩ්‍රීම් ස්ටාර් බිහිකරපු වටිනා මැණිකක් පළමු ගීතය මෙලෙස නිර්මාණය කිරීමෙන්ම පිළිබිඹු කරන්නේ අංජලී කියන චරිතයේ ගුණාත්මක භාවයයි ඔයාට ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි අක්කියෝ 😊😊
Sahathika aththa theruwan sarani ❤❤❤❤❤❤❤❤❤
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වෙවා නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙවා ❤❤❤❤❤රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
Marama lassanai 😍🥰
කටහඬ භාවනාවක් ❤️(හුස්ම) ❤️🩹සියලුම රණවිරුවන්ට උපහාරයක්ම
මම වෙන රටක හිටියත් මේ වගෙ ගීත ඇහෙද්දී මගේ රටට එන්නම හිතෙනවා...අපේ රට තරම් සුන්දර .සම්පත් වලින් පිරුණ රටක් තවත් ඇද්ද❤
අංජලීගේ කටහඩ අහන්න ආසයි...සියලුම රට රකින රණවිරුවන්ට මෙම ගීතය උපහාරයක් වේවා..❤
Voice 💯 Lyrics 💯Video production 💯කොටින්ම ඒක සුපිරියක්❤
වීරත්වයේ හඩ වීරවරියක් ගෙන් අහද්දී දැනෙන හැගීම විස්තර කරන්න වචන නැ .......... වීර පියෙක් ට දුවෙක් තරම් ලෙංගතු වෙන හිතක් නැතිතරම් කියලා අත්දැකීමෙන් දන්නවා...... 💙🙏 පිං ඔබේ නිර්මාණයට ... රට වෙනුවෙන් දිවි පිදූ කැපකිරීම් කල අදටත් කැපවෙමින් සිටින වීරයන්ටත් ඔවුන්ගේ ආදරනීයන්ටත් මේ නිර්මාණය උපහාරයකි ..💙🙏
Harima lassanai doni. Budusaranai.
මරු ❤සතියක් යන්නත් කලිම් 1M වෙයි 🥰😎❤️🩹
Great... Good luck Anjali...
යුද්ධයෙන් මිය ගිය හා අබාධිත වූ සියලු රණවිරුවන්ට මේ ගීතය උපහාරයක් වේවා...දැනට රට රකින ත්‍රිවිධ හමුදා සියලු රණවිරුවන්ට නිදුක් නීරෝගිභාවය නොපසුබට ශක්තිය ලැබේවා..අංජු ඔබට බොහොම ස්තූතියි ඒ අමිහිරි මතක නැවතත් මේ මුල අමතක ජාතියට මතක් කරලා දීපු එකට..ආදරෙයි ඔයාට ❤🥰
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා.... ❤❤❤
Niyamayi ...ලස්සනයි ...good luck .....❤❤..බුදු saranai ...
Air force ❤
සුපිරී අංජු ❤.බලනකොට ඇගේ හිරිගඩු පිපුනා ඒ තරම් සුපිරි.❤ අද එලි වෙනකොට 1M යන්න ආශිර්වාද කරනවා අංජු ❤
හදවතට දැනුනා එකනම්♥️
ඉස්සල්ලාම මෙ නිර්මාණය කරපු එක වටිනවා.රටට ඔයා අලෝකයක්... LOVE YOU.❤❤❤
ජයග්රහණයෙන් පසුවත් තමන්ගේ මුදුන් මුල (air force) අමතක නොකල දිරිය දියණියනි ඔබට ජයෙන් ජයම වී යහපතක්ම වේවා ... 💕💕💕💕
Anjali akki kiyana hama song ekakma hithta wadinawa💕 Good luck akki
"හුස්ම" මොහොතකට නතර උනා..🥺🤍 සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා!!! තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා Anju akki...🫂🤍ආදරෙයි....🤍💫
හදවතට දැනෙන්න ගායනා කලාට respect ආදරෙයි අංජු අක්කියෝ ඔයාට ❤❤❤
හරිම ලස්සනයී මැණික..සියලූ රණවිරුවන්ට උපහාරයක් වේවා...හැමදාමත් ආදරෙයි ගුවන් කිරිල්ලී..❤️🌼🌺
රණවිරු උපහාර ගීතයක් අහෙද්දී කොහොමත් හදවත නතර වෙනවා❤අන්ජලීගේ කටහඬ නිසා මේ සින්දුව තවත් හදවතට දැනෙනවා වැඩී😍ඒ කටහඬ නම් පිස්සුවක්
Supiri wadak ❤️ adarei ranaviruwani 💝
හුස්ම අවැසි හදවත්හි හුස්ම රැකගත්, නිලඹර සිට දෙරණම රකින,ආදරණීය මුර දේවතාවන් ය ඔබ ....අංජු ඔබට ජය ❤❤❤❤
❤❤❤❤❤❤😂😂😂😂❤❤❤😂😂❤❤❤❤
ජීවිත පුදදී ලක්මව රැකපු සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා !!!good luck anjali❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍😍😍😍
ජය වේ..ඔබට ❤exalant..
හදවතින්ම සුභ පතනවා #anjaliherath Anjali ඔයාට ..Theruwan saranai ...
❤❤ "හුස්ම" සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා ! .❤
අපි එක අහසක් යට❤❤
Views වැඩි වෙන විදිය බලන් ඉන්න ලස්සනයි😍.. Very proud of you akkee❤
ඔව් පිස්සියෙක් වගේ එනවා බලනවා ❤
බලං ඉද්දි views වැඩි වෙනවා මාරයි අන්ජලී ඔයානම් හදවතටම දැනුනා 🤍
Anju nangi oya hadawathata gayanawa. Age hirigatuth pipenawa me sinduwata.kadulu awa.oyata budusaranai ape manika.ජයවේවා
මෙික අංජුට වෝටි කරපු හැමෝටම දීපු ඉස්තරමිම තෑග්ගක් වගේම, මෙි රටෙි මිලියන 22 ක මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ගයපු ගැයුමක්..ඉතින් අංජු❤❤❤
Hmmmm❤
Oyage sinduwa මාරම lassanai මේ රටේ රණවිරුවන්ට කරපු හොඳම උපහාරය thamai eka adarei අංජු akkkiyooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@dayawansajayakodi9865 on
Thank you verymuch.
ඒ voice එක නම් ඇත්තටම විශ්වයෙන් උරුම වෙච්ච තෑග්ගක්...❤😍හද පිරි ප්‍රණාමය ඔයාට වගේම සියලුම රණවිරුවන්ට...
Good luck 🎉
පණ සේ ලක් මව් රකිනා ❤🙏 හුස්ම 💪💪💪 විශිෂ්ට නිර්මාණයක් ❤
හදවත නතර වුණා. ලස්සනයි වචන,සින්දුව vedio එක . ආඩම්බරයි මට මගේ රටේ ගුවන් හමුදාව ගැන .රට ගැන , ගුවන් හමුදාව ගැන ආදරය මුසු වේදනාවකින් පිරුණා හදවතම . ජය වේවා අන්ජලි. පටන් ගත්ත සින්දුවම නියමයි.ආඩම්බරයි. සන්ගිත ජිවිතය පටන් ගන්න හොඳම , අර්ථාන්විත ,ගවුරවාන්විත සින්දුවක්. 💛💛💛💛💛 💙🇮🇱💙 ඊශ්‍රායෙල් සිට.
❤❤❤❤❤❤❤❤❤ budusaranai duwa
සිංදුව පටන් ගැන්මෙන්ම හදවත මොහොතකට නැවතුනා හරිම ලස්සනයි අක්කා good luck and conraghileshns ❤
සුපිරියි ජයම වේවා ❤❤🎉
Good luck.
ඒ කටහඬ පපුව ගැඹුරට ම වදිනවා. හරිම ලස්සන නිර්මාණයක්. මේක බලනකොට අපේ අතීතය මතක් උනා. ඔයත් වාසනාවන්ත උනා රණවිරු දියණියක් වෙන්න. හරිම සතුටුයි. ඔහොම යං කෙල්ලේ... අපේ හිත් සතුටු කරනවට ඔයාට ගොඩක් පින් !!! ඔය කටහඩින් තවත් ලස්සන සින්දු අහන්න බලාගෙන ඉන්නවා මැණික. ආදරෙයි ❤ ආදරෙයි ❤ ආදරෙයි ❤
ඔයාව කවදාවත් ඇත්තටම ඇස් දෙකෙන් දැකලා නැති වුනත් දවසින් දවස අඩියෙන් අඩිය මේ විදියට ඉස්සරහට යනවා දකිද්දි ඇත්තටම සතුටුයි... සංගීත ලෝකේ ඉහළින් ම වැජඹේවා අංජලී❤
Good luck kella...ape ගුවන් කිරිල්ලිය
අති සාර්ථක නිර්මාණයක් හැම අතින්ම........හදවත මොහොතකට නතර වුනා .....අංජලී ......සුබ පැතුම් .....ජයෙන් ජයම වේවා ......
💖පපුව පිච්චෙනවා දෙයියෝ මේ සිංදුව අහද්දි මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා සතුට අපේ මැණිකෙට සහයෝගය දුන් රණවිරුවො හැමදෙනාටම බොහොම පිං අපිව මෙහෙම සතුටු කළාට හැමදාම ඔයාගෙ සහයෝගය අපේ අන්ජලී මැණිකේට දෙන්න හැමදෙනාටම තුනුරුවන්ගෙ සරණයි 🙏🙏🙏💞
Anjali's voice is touching our hearts soooooooooo much. Lovely girl. Proud of you mage manika. I wish if i had a daughter as lovely like you.
මගේ රත්තරන් දුවේ ඔයාගේ පළමු ගීතය රට වෙනුවෙන් ගැයූ එක මහත් ආඩම්බරයි 👍👍👍අද දවස මට සදා සිහිවටනයක්. මාත් කොහොමහරි ආවනේ අද "හුස්ම.." ට එකතු වෙන්න 💙💙💙💖💖💖💖💖💙💙💙💙💙💙💙💜💜💜💜
❤❤❤
අවංක කරුණාවන්ත හදවතක් තියෙන ගායිකාවක් තවත් ඉස්සරහට මේ වගේ හොඳ නිර්මාණ කරන්න❤
Harima lassanai.. Good Luck. ❤️
Dreams Star වලින් පස්සෙ Airforce එක්ක 1st song එක කරපු එක ගැන ආඩම්බරයි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි. ආදරෙයි ❤
❤❤
හුස්ම වෙලා.....ඔබ,හැම හිතක් පුරා....ලකඹර පුරා....හැම හුස්මට පන පොවනා..තවත් ලස්සන ගී ගයන්න අංජලීයේ......💎💎💎දියමන්තියේ....💎💎💎නිල් මැණික අපේ💙💙💙💙💙💎............💙💙💙💙💙💙කොච්චර ඇහුවත් ඇති වෙන්නනෙ නෑ ඔයාගෙ හඩ මේ හුස්මෙ තවත් මිහිරියි,කාටවත් බෑ ඔය කරම් මිහිරට ගයන්න💙💙"හුස්ම"සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා !🙏🌷
Niyamai akke. subapethum ❤❤❤
මට අපේ ලොකු අයියා මතක් වුනා.. එයත් ගුවන් හමුදාවේ ඉඳලා නැති වුනා 96දී වෙසක් පෝය දවසක.. එයාගෙ හුස්මත් මේ ලක් බිමට පුද කළා .. ස්තූතියි මෙවැනි අරුත් නිර්මාණ බිහි කළාට .. ඔබේ සංගීත දිවිය හිරු මලක් සේ බැබලේවා.. ❤❤ සුබ පැතුම් මැණික ❤
🙏
ජනතාවගේ ඉල්ලීම ඉෂ්ට කලා ❤ රණවිරුවන් වෙනුවෙන් සින්දුවක් කලා 😊 good luck anju akke
සුභ පැතුම් අංජලී❤
🥺❤හරිම ලස්සන සිංදුවක්
❤❤❤ ලකඹර රකිනා දරුවෝ පෙමිනා... එක මගක එකට ඇදෙනා... හැම හුස්මට පන පොවනා... රැකවරණය නිති බෙදනා...රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!!
Good luck බුදු සරනයි ❤❤❤❤❤❤
බලපුවාර ගණන මතක නැ අක්කේ ලස්සනයි❤
මුල අමතක නොකරපු ලස්සන මනුස්සෙක් ❤🥺
හරිම ලස්සනයි අංජලී
Queen of the island.... Air Force🛩❤
සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා ජය වේවා අංජුට
Niyamai akke sure yi a
Lyrics හුස්ම බෙදා .... හැම හිතක් පුරා..පවුරු තනා... සිව් හෙලේ දරා..අපි එක අහසක් යට.. එක පවුලක් ...දිනවන සටනක්.... යන ජය ගමනක්... ලකඹර රකිනා.....දරුවෝ පෙමිනා...... එක මගක..... එකට ඇදෙනා....හැම හුස්මට..... පන පොවනා.... රැකවරණය... නිති බෙදනා... අපි ඔබ වෙනුවෙන් හිදිනා......මහ විකුම් ගුවන මවනා.....හිත්වටා පවුරු බදිනා.....එකරැනේ ඉගිලෙන එකාවගේ..පනසේ ලක්මව් පුදනා......මහ විකුම් ගුවන මවනා.....හිත්වටා පවුරු බදිනා.....එකරැනේ ඉගිලෙන එකාවගේ..පනසේ ලක්මව් පුදනා......හුස්ම බෙදා .... හැම හිතක් පුරා..පවුරු තනා... සිව් හෙලේ දරා..අපි එක අහසක් යට.. එක පවුලක් ...දිනවන සටනක්.... යන ජය ගමනක්... ලකඹර රකිනා.....දරුවෝ පෙමිනා...... එක මගක..... එකට ඇදෙනා....හැම හුස්මට..... පන පොවනා.... රැකවරණය නිති බෙදනා... අපි ඔබ වෙනුවෙන් හිදිනා......අපි ඔබ වෙනුවෙන් හිදිනා......අපි ඔබ වෙනුවෙන් හිදිනා......
❤👏
❤️
කොයි කවුරුත් තමන් ඉපදුන රට දාල යන්න හැදුවත් 😢 මේ වගේ සිංදුවක් ඇහෙද්දි තාමත් කදුලු උනනවා🥰🥺❤
🎉🎉 සුබ පැතුම් ..... හැමදෙනාටම ..... තෙරුවන් සරණයි
අම්මෝ එ කටහඩ පපුවේ ඇතුලටම වදිනවා!❤️🔥 ජයග්රහණයෙන් පස්සේ පලවෙනි සින්දුවම රැකියාව, රට වෙනුවෙන් කරන එකත් විශේෂයි 🩷
මුලු රටක්ම මේ හුස්මට එකතු වෙන්නම ඕනේ... අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් .. ආදරෙයි මගේ රටට ගොඩාක් . අංජු ඔයා ඇතුළු ත්‍රිවිධ හමුදාවටම ❤
හරිම ලස්සන යී
"හුස්ම" ලක් මව වෙනුවෙන් රටේ මිනිසුන් වෙනුවෙන් තම දිවිය ගැන නොහිතා රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සියලුම දෙනාට මේ ගීතය උපහාරයක් ම වේවා.මේ සින්දුව හදවතට දැනෙන්න කිව්වා. මේ වගේ තව නිර්මාණ කරන්න අක්කිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. පරිස්සමින් වැඩ කටයුතු කරගෙන ඉස්සරහට යන්න අක්කි. අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. අලුත් නිර්මාණයක් එනකං තමයි අපි බලාගෙන හිටියෙ. Dream star වලින් පස්සෙ ඔයාගේ first song එක Air force එක වෙනුවෙන් කරනවා දකිද්දි තවත් සතුටුයි.අපේ හදවතේ ගායිකාවට හැමදාම ආදරෙයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice nanga
හිතට ආඩම්බරයක් දැනෙන... දුක මුසු සතුට ක් කැටීවුන ඔබේ හඬ මුසුව වටිනා නිර්මාණය ක්...❤🎉
කියන්න වචන නෑ කීප වතාවක් ඇහුවා මේ ගීතය.ලස්සනයි ගොඩක් ගොඩක් මගෙ නංගී අංජු..තෙරුවන් සරනයි
නියමයි....💓💓💓💓💓💓
ඇත්තටම ඒස් ගීතය හදවත ඇතුලටම වැටුන පුතේ රණවිරු දරුවෝ සියලු දෙනාටමඋතුම් වූතෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
සංවේදී ගැයුමක්. අපෙත් මල්ලියෙක් නැතිඋනා. ගුවන් හමුදාවේ හිටිය. අන්ජලී ඔබට ජය. 🌹
අනේ ඒක❤❤මාර ලස්සනයි....දිගටම හොද නිර්මාණ ගේන්න පුලුවන් වේවා
මාරම ලස්සනයි අක්කි මාර හැගිමක් දැනෙනවා.රට රකින්න වෙර දරන සියලු රණවිරුවන් හට උපහාරක් වේවා ❤️🌹
ජයවේවා අංජලි! ජයවේවා ගුවන් හමුදාව! මව්බිම දිනේවා!
Supiriyk thama kellee❤
අක්කට කවදත් වරදින්නේ නෑ ❤️☺️පණ වගේ ආදරෙයි ❣️💕 අන්ජු අක්කෙ💕❣️
හදවත නතර වුනා මැනික අහද්දි...
අගේ හිරි ගඩුත් පිපුනා...හරිම ලස්සන සංවේදී නිර්මාණයක් ...සියලුම රණවිරුවන් ට සියලුම දෙවියන්ගේ පිහිටයි....❤❤❤❤
Good luck akkiyo
❤❤❤❤❤❤
Good luck ❤❤
Good luck anju manika❤🎉 e voice eka e gammatama hariyana supiri song ekak🤝
Good luck akkiyo❤❤
First song එක මේ වගේ එකක් වීම හරිම සතුටුයි. ඒක ඔයාට ආශිර්වාදයක්. Uniform එකෙන් සින්දුවක් කියනව බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. මාරම ගැම්මයි. Good Luck මැණික . බුදුසරණයි.
මේ වගේ වීඩියෝ එකකට තාම 1M විව්ස් නෑ කියන්නෙ, අපේ රටේ කොච්චර කුහක, මුල අමතක මිනිස්සුද ඉන්නෙ කියල හිතා ගන්න පුලුවන්...
මේවගේ සිංදුවක්හරි බලන මිනිස්සු ඉන්නවනම් අපේ රටට මෙහෙම වෙන්නෑනෙ 🥲 අපේ මිනිස්සුන්ට ඕනෙ කෙල්ලො කොල්ලො දාල යන ඒවයි හොටු පෙරන් අඩන ඒවයි ඇඟ පෙන්නන ඒවයි ඇඳුම් ගලෝගෙන කරන ඒවයි සුරංගනා ලෝකයි තියෙන සිංදු විතරයි.
@@DSSD-rx2tqසහතික ඇත්ත රටට ආදරේ උන් දැන් නෑ උන් ඉන්නෙ සිහින ලෝක වල.. වැලපෙන අදෝනා උන්ගෙ ජීවිතය වෙලා
මගේ අප්පච්චිත් රට වේනුවේන් ජිවිතය පුජා කරපු රණ විරුවේක් මේ සිංදුව දකිද්දි පපුව පැලෙන්න තරම් දුකයි මට සියලුම රන විරුවන්ට බුදු සරණයි
යුද්ධයෙන් මියගිය, ආබාධිත වූ, අතුරුදන් වූ සියලුම රණවිරුවන්ට හා මේ මොහොත වෙනකල්ම මගේ රට ආරක්ශා කරන සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා!!!! හුස්ම..... අතිසාර්ථක නිර්මාණයක් ❤
❤❤🌹🌹🌹
ගොඩ කාලෙකින් රටේ විරුවන් වෙනුවෙන් අවදි වුන වීරවරිය ඇයයි... ඇයගෙ කටහඩ ආශිර්වාදයක්....😊❤ සුබ පැතුම්...
Lankawatama ekai wage me manik kate❤parissamin raththarsn adarei.
😢😢❤❤
@@HasanthiChathurani-fm5xg oyata ema kenekda sudu
මුල අමතක නොකරන හදවතින්ම රටට රැකියාවට ආදරේ කරපු මිනිස්සු හැමදාම ජය❤
මගේ අප්පච්චිත් හිටපු රණවිරුවෙක්..ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මානුශීයත්වය අතින් ඉහලම පිරිසක්..රටේ නිදහස,සාමය වෙනුවෙන් සටන් කෙරූ,අබාදිත වූ,දිවි පිදූ සියලු රණවිරුවන් හට උපහාරයක්ම වේවා..! ඉදිරි ගමන සුබයි අංජු ❤
හදවතට දැනෙන්නම ගී ගයන දියණියේ......යන්න ඉදිරියටම....ඔබට ජය❤❤❤
Good luck Anjali ❤️
හරියටම අදට අවුරුදු 28 යි මගෙ රණවිරුවකු වූ අප්පච්චි යුද්ධයෙන් දිවි පුදලා 😓 අදම ඔයා මේ ලස්සන සින්දුව release කරපු එක ගැන ලොකු ආඩම්බරයක් තියනවා , මගෙ අප්පච්චි ඇතුලු යුද්ධයෙන් දිවිපිදූ, අබාධිත, සහ සියලු රණවිරුවන්ට මේ සින්දුව උපහාරයක්ම වේවා!!! 🙏🙏🙏🌹🌹🌹
💙🙏 රට වෙනුවෙන් ජීවිතය පිදූ ණය නැති වීර පියෙක් ගේ වීර දියනියක් 💙🙏 ආදරෙයි අභිමානයක් නුබේ පියත් මවත් නුබත් අපේ මවුබිමට සොයුරිය ❤
Happy birthday nagi,,, Mage tathath police ye a,, Mage tathath nathe wale a,,,,api tathath LA Kaya LA dune videyeta M,,,,, issara Ta th tathath wunuwen puluwen pin Ka k Kara la,,,hoda lamai wage emu 🎂💐❤️❤️❤️❤️🙏🙏🙏
රට වෙනුවෙන් අපි වෙනුවෙන් දිවිපිදූ අක්කි ඔයාගේ පියාට මෙන්ම දිවිපිදූ සියලු ම රණවිරුවන්ට මේ ගීතය උපහාරයක් ම වේවා.
අක්කේ අපේ රට වෙනුවෙන් අක්කාගේ අප්පචිචි ද මෙි රටෙි යුද්ධය ට ගිහින් දිව ිය පිදු හා ඒ නිසා ආබාධිත ට පත් වු රකි නොකි හැම කෙනාටම හදවතින්ම ස්තූතියි
🙏🙏🙏🙏
සිංදුව වෙනුවෙන් මහන්සි උන සියලුම දෙනාගේ අති සාර්ථක ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තූතියි...! Good Luck.! අංජු...
සියලු රණවිරුවන් ta උපහාරයක් වේවා .harima ලස්සනයි
මේ වගෙ සිංදු නව පරම්පරාවට අහන්න දහස් වාරයක් ලැබෙන්න ඔනි. ආකල්ප වෙනස් කරන්න මේවගෙන් පුලුවන්. තමන් ඉපදුන රටට පන වගෙ ආදරේ කරන්න යටි හිතටම කාවද්දන්න පුලුවන් . නුදුරු අනාගතේදි ලංකා මාතාව බැබලෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.... ❤
Dream star උන ගොඩක් අය.. මාසයක් දෙකක් යද්දි හොයා ගන්න නැ. මන් දැක්ක අවංක ගායිකාවක්.. තරුවක්.. ඇත්තටම දිනවපු ජනතාවට තමන්ගේ නිර්මාණ වලින් තමයි සතුටු කරන්න පුළුවන් 😘 ඔයා ඒක ගොඩක් ඉක්මනට කරා.. ආදරෙයි අංජු මැනික. ඉස්සරහට යන් ඔහොම❤
ඒක ඇත්ත
ලස්සන නිර්මාණයක් අක්කියෝ❤
දෙරණ ඩ්‍රීම් ස්ටාර් බිහිකරපු වටිනා මැණිකක් පළමු ගීතය මෙලෙස නිර්මාණය කිරීමෙන්ම පිළිබිඹු කරන්නේ අංජලී කියන චරිතයේ ගුණාත්මක භාවයයි ඔයාට ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි අක්කියෝ 😊😊
Sahathika aththa theruwan sarani ❤❤❤❤❤❤❤❤❤
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වෙවා නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙවා ❤❤❤❤❤රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
Marama lassanai 😍🥰
කටහඬ භාවනාවක් ❤️
(හුස්ම) ❤️🩹
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම
මම වෙන රටක හිටියත් මේ වගෙ ගීත ඇහෙද්දී මගේ රටට එන්නම හිතෙනවා...අපේ රට තරම් සුන්දර .සම්පත් වලින් පිරුණ රටක් තවත් ඇද්ද❤
අංජලීගේ කටහඩ අහන්න ආසයි...
සියලුම රට රකින රණවිරුවන්ට මෙම ගීතය උපහාරයක් වේවා..❤
Voice 💯
Lyrics 💯
Video production 💯
කොටින්ම ඒක සුපිරියක්❤
වීරත්වයේ හඩ වීරවරියක් ගෙන් අහද්දී දැනෙන හැගීම විස්තර කරන්න වචන නැ .......... වීර පියෙක් ට දුවෙක් තරම් ලෙංගතු වෙන හිතක් නැතිතරම් කියලා අත්දැකීමෙන් දන්නවා...... 💙🙏 පිං ඔබේ නිර්මාණයට ... රට වෙනුවෙන් දිවි පිදූ කැපකිරීම් කල අදටත් කැපවෙමින් සිටින වීරයන්ටත් ඔවුන්ගේ ආදරනීයන්ටත් මේ නිර්මාණය උපහාරයකි ..💙🙏
Harima lassanai doni. Budusaranai.
මරු ❤
සතියක් යන්නත් කලිම් 1M වෙයි 🥰😎❤️🩹
Great...
Good luck Anjali...
යුද්ධයෙන් මිය ගිය හා අබාධිත වූ සියලු රණවිරුවන්ට මේ ගීතය උපහාරයක් වේවා...දැනට රට රකින ත්‍රිවිධ හමුදා සියලු රණවිරුවන්ට නිදුක් නීරෝගිභාවය නොපසුබට ශක්තිය ලැබේවා..අංජු ඔබට බොහොම ස්තූතියි ඒ අමිහිරි මතක නැවතත් මේ මුල අමතක ජාතියට මතක් කරලා දීපු එකට..ආදරෙයි ඔයාට ❤🥰
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා.... ❤❤❤
Niyamayi ...ලස්සනයි ...good luck .....❤❤..බුදු saranai ...
Air force ❤
සුපිරී අංජු ❤.බලනකොට ඇගේ හිරිගඩු පිපුනා ඒ තරම් සුපිරි.❤ අද එලි වෙනකොට 1M යන්න ආශිර්වාද කරනවා අංජු ❤
හදවතට දැනුනා එකනම්♥️
ඉස්සල්ලාම මෙ නිර්මාණය කරපු එක වටිනවා.රටට ඔයා අලෝකයක්... LOVE YOU.❤❤❤
ජයග්රහණයෙන් පසුවත් තමන්ගේ මුදුන් මුල (air force) අමතක නොකල දිරිය දියණියනි ඔබට ජයෙන් ජයම වී යහපතක්ම වේවා ... 💕💕💕💕
Anjali akki kiyana hama song ekakma hithta wadinawa💕 Good luck akki
"හුස්ම" මොහොතකට නතර උනා..🥺🤍 සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා!!!
තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා Anju akki...🫂🤍ආදරෙයි....🤍💫
හදවතට දැනෙන්න ගායනා කලාට respect
ආදරෙයි අංජු අක්කියෝ ඔයාට ❤❤❤
හරිම ලස්සනයී මැණික..
සියලූ රණවිරුවන්ට උපහාරයක් වේවා...
හැමදාමත් ආදරෙයි ගුවන් කිරිල්ලී..❤️🌼🌺
රණවිරු උපහාර ගීතයක් අහෙද්දී කොහොමත් හදවත නතර වෙනවා❤අන්ජලීගේ කටහඬ නිසා මේ සින්දුව තවත් හදවතට දැනෙනවා වැඩී😍ඒ කටහඬ නම් පිස්සුවක්
Supiri wadak ❤️ adarei ranaviruwani 💝
හුස්ම අවැසි හදවත්හි හුස්ම රැකගත්,
නිලඹර සිට දෙරණම රකින,
ආදරණීය මුර දේවතාවන් ය ඔබ ....
අංජු ඔබට ජය ❤❤❤❤
❤❤❤❤❤❤😂😂😂😂❤❤❤😂😂❤❤❤❤
ජීවිත පුදදී ලක්මව රැකපු සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා !!!good luck anjali❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍😍😍😍
ජය වේ..ඔබට ❤exalant..
හදවතින්ම සුභ පතනවා #anjaliherath Anjali ඔයාට ..
Theruwan saranai ...
❤❤ "හුස්ම" සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා ! .❤
අපි එක අහසක් යට❤❤
Views වැඩි වෙන විදිය බලන් ඉන්න ලස්සනයි😍.. Very proud of you akkee❤
ඔව් පිස්සියෙක් වගේ එනවා බලනවා ❤
බලං ඉද්දි views වැඩි වෙනවා
මාරයි අන්ජලී ඔයානම්
හදවතටම දැනුනා 🤍
Anju nangi oya hadawathata gayanawa. Age hirigatuth pipenawa me sinduwata.kadulu awa.oyata budusaranai ape manika.ජයවේවා
මෙික අංජුට වෝටි කරපු හැමෝටම දීපු ඉස්තරමිම තෑග්ගක් වගේම, මෙි රටෙි මිලියන 22 ක මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ගයපු ගැයුමක්..
ඉතින් අංජු❤❤❤
Hmmmm❤
Oyage sinduwa මාරම lassanai මේ රටේ රණවිරුවන්ට කරපු හොඳම උපහාරය thamai eka adarei අංජු akkkiyooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@dayawansajayakodi9865 on
Thank you verymuch.
ඒ voice එක නම් ඇත්තටම විශ්වයෙන් උරුම වෙච්ච තෑග්ගක්...❤😍හද පිරි ප්‍රණාමය ඔයාට වගේම සියලුම රණවිරුවන්ට...
Good luck 🎉
පණ සේ ලක් මව් රකිනා ❤🙏 හුස්ම 💪💪💪 විශිෂ්ට නිර්මාණයක් ❤
හදවත නතර වුණා. ලස්සනයි වචන,සින්දුව vedio එක .
ආඩම්බරයි මට මගේ රටේ ගුවන් හමුදාව ගැන .රට ගැන , ගුවන් හමුදාව ගැන ආදරය මුසු වේදනාවකින් පිරුණා හදවතම . ජය වේවා අන්ජලි. පටන් ගත්ත සින්දුවම නියමයි.ආඩම්බරයි. සන්ගිත ජිවිතය පටන් ගන්න හොඳම , අර්ථාන්විත ,ගවුරවාන්විත සින්දුවක්.
💛💛💛💛💛 💙🇮🇱💙 ඊශ්‍රායෙල් සිට.
❤❤❤❤❤❤❤❤❤ budusaranai duwa
සිංදුව පටන් ගැන්මෙන්ම හදවත මොහොතකට නැවතුනා හරිම ලස්සනයි අක්කා good luck and conraghileshns ❤
සුපිරියි ජයම වේවා ❤❤🎉
Good luck.
ඒ කටහඬ පපුව ගැඹුරට ම වදිනවා. හරිම ලස්සන නිර්මාණයක්. මේක බලනකොට අපේ අතීතය මතක් උනා. ඔයත් වාසනාවන්ත උනා රණවිරු දියණියක් වෙන්න. හරිම සතුටුයි. ඔහොම යං කෙල්ලේ... අපේ හිත් සතුටු කරනවට ඔයාට ගොඩක් පින් !!! ඔය කටහඩින් තවත් ලස්සන සින්දු අහන්න බලාගෙන ඉන්නවා මැණික. ආදරෙයි ❤ ආදරෙයි ❤ ආදරෙයි ❤
ඔයාව කවදාවත් ඇත්තටම ඇස් දෙකෙන් දැකලා නැති වුනත් දවසින් දවස අඩියෙන් අඩිය මේ විදියට ඉස්සරහට යනවා දකිද්දි ඇත්තටම සතුටුයි... සංගීත ලෝකේ ඉහළින් ම වැජඹේවා අංජලී❤
Good luck kella...ape ගුවන් කිරිල්ලිය
අති සාර්ථක නිර්මාණයක් හැම අතින්ම........හදවත මොහොතකට නතර වුනා .....අංජලී ......සුබ පැතුම් .....ජයෙන් ජයම වේවා ......
💖පපුව පිච්චෙනවා දෙයියෝ මේ
සිංදුව අහද්දි මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා සතුට අපේ මැණිකෙට සහයෝගය දුන් රණවිරුවො හැමදෙනාටම බොහොම පිං අපිව මෙහෙම සතුටු කළාට
හැමදාම ඔයාගෙ සහයෝගය
අපේ අන්ජලී මැණිකේට දෙන්න හැමදෙනාටම තුනුරුවන්ගෙ සරණයි 🙏🙏🙏💞
Anjali's voice is touching our hearts soooooooooo much. Lovely girl. Proud of you mage manika. I wish if i had a daughter as lovely like you.
මගේ රත්තරන් දුවේ ඔයාගේ පළමු ගීතය රට වෙනුවෙන් ගැයූ එක මහත් ආඩම්බරයි 👍👍👍අද දවස මට සදා සිහිවටනයක්. මාත් කොහොමහරි ආවනේ අද "හුස්ම.." ට එකතු වෙන්න 💙💙💙💖💖💖💖💖💙💙💙💙💙💙💙💜💜💜💜
❤❤❤
අවංක කරුණාවන්ත හදවතක් තියෙන ගායිකාවක් තවත් ඉස්සරහට මේ වගේ හොඳ නිර්මාණ කරන්න❤
Harima lassanai.. Good Luck. ❤️
Dreams Star වලින් පස්සෙ Airforce එක්ක 1st song එක කරපු එක ගැන ආඩම්බරයි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි. ආදරෙයි ❤
❤❤
හුස්ම වෙලා.....ඔබ,
හැම හිතක් පුරා....
ලකඹර පුරා....
හැම හුස්මට පන පොවනා..
තවත් ලස්සන ගී ගයන්න අංජලීයේ......💎💎💎
දියමන්තියේ....💎💎💎
නිල් මැණික අපේ💙💙💙💙💙💎............💙💙💙💙💙💙කොච්චර ඇහුවත් ඇති වෙන්නනෙ නෑ ඔයාගෙ හඩ මේ හුස්මෙ තවත් මිහිරියි,කාටවත් බෑ ඔය කරම් මිහිරට ගයන්න💙💙"හුස්ම"සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා !🙏🌷
Niyamai akke. subapethum ❤❤❤
මට අපේ ලොකු අයියා මතක් වුනා.. එයත් ගුවන් හමුදාවේ ඉඳලා නැති වුනා 96දී වෙසක් පෝය දවසක.. එයාගෙ හුස්මත් මේ ලක් බිමට පුද කළා .. ස්තූතියි මෙවැනි අරුත් නිර්මාණ බිහි කළාට .. ඔබේ සංගීත දිවිය හිරු මලක් සේ බැබලේවා.. ❤❤ සුබ පැතුම් මැණික ❤
🙏
ජනතාවගේ ඉල්ලීම ඉෂ්ට කලා ❤ රණවිරුවන් වෙනුවෙන් සින්දුවක් කලා 😊 good luck anju akke
සුභ පැතුම් අංජලී❤
🥺❤හරිම ලස්සන සිංදුවක්
❤❤❤ ලකඹර රකිනා දරුවෝ පෙමිනා... එක මගක එකට ඇදෙනා... හැම හුස්මට පන පොවනා... රැකවරණය නිති බෙදනා...රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!!
Good luck බුදු සරනයි ❤❤❤❤❤❤
බලපුවාර ගණන මතක නැ අක්කේ ලස්සනයි❤
මුල අමතක නොකරපු ලස්සන මනුස්සෙක් ❤🥺
හරිම ලස්සනයි අංජලී
Queen of the island.... Air Force🛩❤
සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා ජය වේවා අංජුට
Niyamai akke sure yi a
Lyrics
හුස්ම බෙදා .... හැම හිතක් පුරා..
පවුරු තනා... සිව් හෙලේ දරා..
අපි එක අහසක් යට.. එක පවුලක් ...
දිනවන සටනක්.... යන ජය ගමනක්...
ලකඹර රකිනා.....දරුවෝ පෙමිනා......
එක මගක..... එකට ඇදෙනා....
හැම හුස්මට..... පන පොවනා....
රැකවරණය... නිති බෙදනා...
අපි ඔබ වෙනුවෙන් හිදිනා......
මහ විකුම් ගුවන මවනා.....
හිත්වටා පවුරු බදිනා.....
එකරැනේ ඉගිලෙන එකාවගේ..
පනසේ ලක්මව් පුදනා......
මහ විකුම් ගුවන මවනා.....
හිත්වටා පවුරු බදිනා.....
එකරැනේ ඉගිලෙන එකාවගේ..
පනසේ ලක්මව් පුදනා......
හුස්ම බෙදා .... හැම හිතක් පුරා..
පවුරු තනා... සිව් හෙලේ දරා..
අපි එක අහසක් යට.. එක පවුලක් ...
දිනවන සටනක්.... යන ජය ගමනක්...
ලකඹර රකිනා.....දරුවෝ පෙමිනා......
එක මගක..... එකට ඇදෙනා....
හැම හුස්මට..... පන පොවනා....
රැකවරණය නිති බෙදනා...
අපි ඔබ වෙනුවෙන් හිදිනා......
අපි ඔබ වෙනුවෙන් හිදිනා......
අපි ඔබ වෙනුවෙන් හිදිනා......
❤👏
❤️
කොයි කවුරුත් තමන් ඉපදුන රට දාල යන්න හැදුවත් 😢 මේ වගේ සිංදුවක් ඇහෙද්දි තාමත් කදුලු උනනවා🥰🥺❤
🎉🎉 සුබ පැතුම් ..... හැමදෙනාටම ..... තෙරුවන් සරණයි
අම්මෝ එ කටහඩ පපුවේ ඇතුලටම වදිනවා!❤️🔥 ජයග්රහණයෙන් පස්සේ පලවෙනි සින්දුවම රැකියාව, රට වෙනුවෙන් කරන එකත් විශේෂයි 🩷
මුලු රටක්ම මේ හුස්මට එකතු වෙන්නම ඕනේ... අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් .. ආදරෙයි මගේ රටට ගොඩාක් . අංජු ඔයා ඇතුළු ත්‍රිවිධ හමුදාවටම ❤
හරිම ලස්සන යී
"හුස්ම" ලක් මව වෙනුවෙන් රටේ මිනිසුන් වෙනුවෙන් තම දිවිය ගැන නොහිතා රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සියලුම දෙනාට මේ ගීතය උපහාරයක් ම වේවා.
මේ සින්දුව හදවතට දැනෙන්න කිව්වා. මේ වගේ තව නිර්මාණ කරන්න අක්කිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. පරිස්සමින් වැඩ කටයුතු කරගෙන ඉස්සරහට යන්න අක්කි. අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. අලුත් නිර්මාණයක් එනකං තමයි අපි බලාගෙන හිටියෙ. Dream star වලින් පස්සෙ ඔයාගේ first song එක Air force එක වෙනුවෙන් කරනවා දකිද්දි තවත් සතුටුයි.අපේ හදවතේ ගායිකාවට හැමදාම ආදරෙයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice nanga
හිතට ආඩම්බරයක් දැනෙන... දුක මුසු සතුට ක් කැටීවුන ඔබේ හඬ මුසුව වටිනා නිර්මාණය ක්...❤🎉
කියන්න වචන නෑ කීප වතාවක් ඇහුවා මේ ගීතය.ලස්සනයි ගොඩක් ගොඩක් මගෙ නංගී අංජු..තෙරුවන් සරනයි
නියමයි....💓💓💓💓💓💓
ඇත්තටම ඒස් ගීතය හදවත ඇතුලටම වැටුන පුතේ රණවිරු දරුවෝ සියලු දෙනාටමඋතුම් වූතෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
සංවේදී ගැයුමක්. අපෙත් මල්ලියෙක් නැතිඋනා. ගුවන් හමුදාවේ හිටිය. අන්ජලී ඔබට ජය. 🌹
අනේ ඒක❤❤මාර ලස්සනයි....දිගටම හොද නිර්මාණ ගේන්න පුලුවන් වේවා
මාරම ලස්සනයි අක්කි මාර හැගිමක් දැනෙනවා.රට රකින්න වෙර දරන සියලු රණවිරුවන් හට උපහාරක් වේවා ❤️🌹
ජයවේවා අංජලි!
ජයවේවා ගුවන් හමුදාව!
මව්බිම දිනේවා!
Supiriyk thama kellee❤
අක්කට කවදත් වරදින්නේ නෑ ❤️☺️
පණ වගේ ආදරෙයි ❣️💕 අන්ජු අක්කෙ💕❣️