සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ ඇති විශාල ගැටළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 743

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +18

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 3 ปีที่แล้ว +437

    ලක්ෂ 2 බුද්ධිමත් මිත්‍රයින් එකතු වෙලා සුභ පෑතුම් සර් ♥️🙋

    • @multi_talent7080
      @multi_talent7080 3 ปีที่แล้ว +4

      💪🖤

    • @rohan3260
      @rohan3260 3 ปีที่แล้ว +5

      ලක්ෂ 2ම බුද්ධිමත් කියල කොහොමද කියන්නේ? මොකක්ද නිර්ණායකය?

    • @vimarshanaaloka1802
      @vimarshanaaloka1802 3 ปีที่แล้ว +20

      @@rohan3260 මට හිතුනා මෙහෙම එකක් අහවි කියලා කව්රුහරි මම තර්ක විතර්ක කරන්න නෙමෙයි මෙක දැම්මෙ සුබ පතන්න,ඔබට නෙමෙයි රන්දික සර්ට,මම ඔහුගෙම වචන දෙකකින් ඔහුට සුබ පැතුවා පමණයි,හැමොම බුද්ධීමත්ද නැද්ද යන්න රන්දික සර්ගෙන්ම අහන්න,එය ඔහු භාවිතා කරන වචන දෙකක්
      ස්තුතියි 👊

    • @sadeeshathejan6090
      @sadeeshathejan6090 3 ปีที่แล้ว

      @@oddscilk7986 sirawatama malli oyage vidio mn blnw

    • @acousticmusic7538
      @acousticmusic7538 3 ปีที่แล้ว +5

      @@rohan3260 ගොබ්බයොන්ට මේ චැනල් සෙට් වෙන්නේ නෑ ඒකයි. අනික මේ වගේ චැනල් එකක් සබ්ස්ක්‍රයිබ් කරන්නවත් උන් කාලේ යොදවන්න අකමැතියි.

  • @anuruddhathero115
    @anuruddhathero115 3 ปีที่แล้ว +224

    "අරලිය මලට රෝස මලක් වෙන්න බෑ" මේ ප්‍රකාශය ඉතාමත් වටිනවා. "විෂම භාග" සිංහල චිත්‍රපටයත් මතක් වුණා. හැම ළමයෙක්ම දක්ෂයි එයාලට ගැළපෙන විෂයන් තුළ. ආදරණිය දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට හිතන්න පැති ගොඩක් සාකච්ඡා කරා. ස්තුතියි ඔබතුමාට.❤️‍🔥

    • @viralstatusnetwork7692
      @viralstatusnetwork7692 3 ปีที่แล้ว +12

      @@nmm5281 මොකෙක්ද බං තෝ ස්වාමීන්වහන්සේලාට අපහාස කරන්න?මේ රට මෙහෙම හරි රැකුණෙ තෙරුවන නිසා බව අමතක කරන්න එපා.ඉතින් උබත් මහණවෙයන්කො ස්වාමීන්වහන්සේලට අපහාස කරන්නේ නැතුව.

    • @anuruddhathero115
      @anuruddhathero115 3 ปีที่แล้ว +10

      @Kevin Nugara එකට මම මෙහෙම පිළිතුරක් දෙන්නම් අපේ මහත්මා මට තේරෙන විදිහට.
      අපේ රටේ තියෙන පහසුකම්, සම්පත් වගේ දේවල් එක්ක බලනකොට online අධ්‍යාපනයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න අපසසුයි. අනික ගුරුවරයා සහ සිසුන් අතර ලොකු දුරස්ථභාවයක් තියෙනවා. (ප්‍රායෝගික දැනුම්, සිසුන් හඳුනාගැනීම.. වගේ දේවල් මඟහැරෙනවා) ඒ නිසා අපේ රටේ පවතින අධ්‍යාපනය ක්‍රමය හොඳයි කියලා මම හිතනවා.

    • @himasha5210
      @himasha5210 3 ปีที่แล้ว +6

      @Kevin Nugara අන්‍යාගමිකයොත් ඔහොම නෑ ශුවර් එකට නිරාගමිකයෙක්.ලන්කාවෙ නිරාගමිකයන්ගෙ වැඩේ ආගම් වලට බැන බැන ඉබ්න එකනෙ

    • @viralstatusnetwork7692
      @viralstatusnetwork7692 3 ปีที่แล้ว +4

      @@nmm5281 මේකයි බං තමන්ගෙ පාඩුවේ ආගම් අදහන් නැත්නම් ඉන්න.අනිත් අගම්වල අයට ඇයි අපහාස කරන්නේ?ඔබ කරගන්න දේට විපාක ඔබටම ලැබේවි.පුලුවන්නම් හොදට හිතලා හැදෙන්න බලන්න.තෙරුවන් සරණයි!

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว

      @@nmm5281 මොකද බං මේ

  • @asirirathnayaka6853
    @asirirathnayaka6853 3 ปีที่แล้ว +27

    ආස දෙයට දක්ෂ වෙන්න.. අරලිය මලක් නම් අරලිය වත්තක් වෙන්න තනි රෝස මලක් නොවී.... කවුරුත් බැදිලා නෑ අපිව ජීවත් කරවන්න. ගොඩක් වැදගත් ❤ අනිවාරයෙන්ම ජීවිතේ වැදගත්ම දෙයක් මේ දේශනය.. බොහොම ස්තූති රන්දික සර්.රාමුව නාලිකාවේ ආරම්භක සාමාජිකයෙක් උනත් අද තමා කමෙන්ටුවක් දැම්මේ😍😁

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +17

      කුළුදුල් කමෙන්ටුව.

    • @asirirathnayaka6853
      @asirirathnayaka6853 3 ปีที่แล้ว +4

      කුලුදුල් කමෙන්ටුවට මට ලැබුන කුලුදුල් ප්‍රතිචාරය..බොහොම ස්තුතියි රන්දික සර්❤❤❤

  • @epic_clips582
    @epic_clips582 3 ปีที่แล้ว +64

    "අරලිය මලට රෝස මලක් වෙන්න බෑ" ගොඩක් වටින කියමනක්. පොඩි වාක්‍යකින් ලොකු තේරුමක්❤✔

  • @ravindusamarakoon1351
    @ravindusamarakoon1351 3 ปีที่แล้ว +37

    දැන් මන් පාසල් ජීවිතය නිමා කරන්නත් ලගයි. මන් ගත කරපු කාලය දෙස බලනකොට ඇත්තටම සමාජීය වටිකමක් ගැනීම වෙනුවෙන් මහන්සි උනා ඇරෙන්න මන් ආස දෙයක් ආසාවෙන් ඉගන ගත්තේ බොහොම අඩු වෙන්. ඒක සමාජේ තත්වය නිසා. නමුත් දැන් මට හිතෙනවා ඒ කාලය මගේ හැකියාවක් වැඩි දියුනු කර ගැනීමට යොදා ගත්තනන් අද මන් සැබැවින්ම යම් දෙයකට පුහුනුවක් දැනුමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න තිබුනා.

    • @speedymclips1572
      @speedymclips1572 3 ปีที่แล้ว +1

      Ekanam aththa mama beatbox walata asai Mata eka puluwan. Eth Mata Dan a/l nisa ekata mahansi wenna wenawa oya kiyana widihata watinakamak ganna karanawa misak asawata karana deyak newe😑

    • @ravindusamarakoon1351
      @ravindusamarakoon1351 3 ปีที่แล้ว +6

      @@speedymclips1572 ඒක ඇත්ත. දැන් ගොඩක් දුර ඇවිත්. අන්තිමට ආස දේයක් ඉගන ගත්තෙ නැති තරන්. එතනින් උනේ ඉගනීම කියන දේ එපා උන එක. අපිට කලින්ම අපිට ඕනේ දේ තොරන් යන්න තිබ්බනන් මෙහෙම වෙන්නේ නෑ. අපි අවසානයක් නොදැක සමාජෙට පේන්න කියලා සුදුසු කමක් වෙනුවෙන් ඉගන ගන්නවා. ඒ ඉගනීමේන් කිසිම හැකියාවක් කුසල තාවයක් ඇති වෙන්නේ නෑ.

    • @speedymclips1572
      @speedymclips1572 3 ปีที่แล้ว +3

      @@ravindusamarakoon1351 ow Meka ay appa anik ayata therenne naththe 😪

  • @raviyamada
    @raviyamada 3 ปีที่แล้ว +150

    ❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +39

      Thank you Ravi! 🙏🏽

    • @pasinu3712
      @pasinu3712 3 ปีที่แล้ว +10

      ravi ayya❤

    • @epun_manula
      @epun_manula ปีที่แล้ว

      😍😇❤

  • @isinduudugampola4830
    @isinduudugampola4830 3 ปีที่แล้ว +40

    කාලයට ගැලපෙන වටිනා මාතෘකාවක්...ඔබ තුමා මෙහෙ හිටියානම් අපිට මෙච්චර වැදගත් නොවෙන්නත් තිබ්බා...නමුත් අදාල මැනික අදාල මෙවලම නිසි තැන තැන්පත් වෙලා ,නිසි දෙයට යෙදිලා තියෙන නිසා ඔබ දැන් ඉරක් වගේ වෙලා අපිටත් එලිය දෙනව.මේ ලංකා බිමේ හිටියා නම් අපිට මේ සාරවත් ඵලය නොලැබෙන්නාත් පුලුවන් .
    රන්දික කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.රාමුව කියන්නෙ ඒ සන්නාමයේ අසමසම නිර්මාණයක්.
    ආදරෙයි ගොඩක් සර්.
    මේ වචනයක් ගානෙ ගොඩක් වැදගත්.
    "අරලිය මලට අරලිය මලක් වෙන්න දෙන්න"
    මේ වැකිය මේ යුගයේ වැකියක් මට නම්.
    මේක උදේ හවස සිහිවෙනව.
    ඉතින් නැවතත් ස්තූතියි ස්තූතියි ස්තූතියි.💖😍💖💖💖💖💖💖💖

  • @nalindasri
    @nalindasri 3 ปีที่แล้ว +23

    පැටලුනු නූල් බෝලයක් දක්ශ ලෙස ඔබ ලෙහුවා මිත්‍රයා .. සුභ පැතුම් රන්දික.. ...🙂❤

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 3 ปีที่แล้ว +29

    මමත් සහභාගී වුණා මේ වැඩසටහනට.
    රාජකීය විද්‍යාලීය Mother Sri Lanka සංගමයට බෙහෙවින් ස්තූති මේ වැඩසටහන සංවිධානය කරපු එකට.
    ඒ වගේම දැනුම් පිපාසිතයින් 200K එකතු වෙලා. ❤️

  • @meshbandara986
    @meshbandara986 3 ปีที่แล้ว +30

    Video 1 youtube upload කරාට ගොඩාක් ස්තූතියි රන්දික සර් 🙇
    අම්මලාගේ බල කිරීමට රෝස මල් වෙන්න උත්සාහ කරන්න අරලිය මල් කීපයක් මම දන්නවා . ඒ හැමෝටම share කරා.. මේක දැකලවත් මගේ ඒ යාලුවොන්ට හොඳක් වෙනවනම් එච්චරයි 😑
    ගොඩාක් ස්තූතියි
    අනිත් දේ තමයි, මේ video 1 අද දැම්මේ හෙට සුපුරුදු විදියට රාමුව වීඩියෝවක් දාන නිසා නේද? 😁 (සෙනසුරාදාට හෙට ගැන තියෙන ලොකුම බලාපොරොත්තුව ඉතින් 🤩)

  • @shirleybhanuka529
    @shirleybhanuka529 3 ปีที่แล้ว +15

    පිහියේ අනිත් පැත්ත මුවහත් කරන එක නවත්තලා කැපෙන පැත්ත මුවහත් කරන System එක තමා ඕන.දැං ඉගනගන්න ආශාව තියන කෙනාට හරිම චාන්ස් එක ලැබිලා තියනවා Self Study කරන්න.

  • @nalinrupawansha4772
    @nalinrupawansha4772 3 ปีที่แล้ว +60

    බුද්ධිමතුන් 200,000
    සුභ පැතුම් සහ ස්තූතියි ඔබතුමාට ❤️

  • @iamera.w
    @iamera.w 3 ปีที่แล้ว +9

    සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ හෙම්බත් වෙලා කණස්සල්ලෙන් ඉන්න වෙලාවක මේ කතාබහ ඇතුලෙන් ගන්න ගොඩක් දේවල් තිබුණා. 💯
    Everyone blooms in their own way.
    Thank You Mr. Randika ❤️

  • @desithaganakapuranadu6723
    @desithaganakapuranadu6723 3 ปีที่แล้ว +11

    ඉතා වැදගත් දේශනයක්, ඔබ නම් ඕනෑම විෂයක් මැනවින් හදාරා ඉතා සරලව පහදන්න අතිදක්ෂයෙක්. ලංකාවට ඔබ වැන්නවුන් ගෙන් වැඩක් ගන්නට ඇස් පෑදේවා!

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +60

    මෙන්න මුළු ලංකාවම අහන්න වටින කාලීන මාතෘකාවක්♥️

  • @isinduudugampola4830
    @isinduudugampola4830 3 ปีที่แล้ว +22

    හෙමින් හෙමින් දෙලක්ශයකගෙ රාමු පලල් කරා කිව්වාට කුඩු කරා රාමුව.
    මේක ලෝකෙ ලොකුම රාමුව වෙයි දවසක
    එහෙනම් රන්දික සර්, ලක්ශ දෙක කෝටි දෙක දක්වා යන තුරු අපිත් ඔබ සමග මේ චාරිකාවේ සිටිමු.මහ රැලි කුණාටු සහ පාරාදීස මැදින් බුද්ධියේ ගිනි සිලුව දරමින් අවබෝදයේ ගින්න තවත් හදවත් මත දල්වමින් අපි මේ දැනුම නම් මහා සාගරය තරණය කරන්නට සූදානම්.ජ්‍යේශ්ට නාවීක කපිතාන් රන්දික විජේසිංහ තුමනි.ඉදිරියටම යන්න සුභ පැතුම්.ඔබ මේ නැවට ගොඩ වුන පලමු නැවියාගේ පටන් මා දක්වාම සියල්ලෝ මෙතෙක් හරි පරිස්සමට ලස්සනට මේ දැනුම් සාගරේ දුරක් එක්කන් ආව...තාම එක තැනක අතරමං කලේ නෑ මං මුලා කලේ නැ.ඔබ වැනි දක්ශ කප්පිත්තෙකු සමග යාත්‍රා කිරීමත් භාග්‍යක්.යමු ඉදිරියටම යමු 😍🤩🧡

  • @chandulaD
    @chandulaD 3 ปีที่แล้ว +24

    දැනුම හොයන මිනිස්සු 200000ක් රාමුවට එකතු වීම ගැන සතුටුයි. මෙය බුද්ධිමතුන්ගී අඩවිය නොව දැනුම සොයන්නවුන්ගේ අඩවියයි

  • @savindulakshanbandara598
    @savindulakshanbandara598 3 ปีที่แล้ว +26

    TH-cam එකේ ආසම chanel එක ඉක්මනට 1milion ගන්න ලැබේවා සර්ටත් ජය❤️✨️

  • @k.m.u9493
    @k.m.u9493 3 ปีที่แล้ว +25

    මේ වැඩසටහන ...සංවිධානය කරන ලද අයට උපහාරයක් විදිහට මුල ඉදන්ම බැලුවා 🖤🖤 🖤🖤🖤🖤🖤🖤 ආදරණීයම මිනිසා ඔබටත් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasitharangajeewa3366
    @lasitharangajeewa3366 ปีที่แล้ว +1

    Me Wage presentation 1 million yn ne anunge kunu Nm Blai.රාමුව ස්තුතිය🖤

  • @cybersika
    @cybersika 3 ปีที่แล้ว +49

    ලක්ශ 2 ක බුද්දිමත් මිත්‍රයන්ගේ එකතුවට Congratulations Brother❤

  • @umayaabewickrama
    @umayaabewickrama ปีที่แล้ว +1

    සම්ප්‍රදායික පාසල් අධ්‍යාපන ක්‍රමයේ අමාරුම වැඩිම ආතතිය තියෙන කඩයිමක් මං සාර්ථකව පහුකලා.
    ඒ වුණාට හිතට මොකක්දෝ අඩුවක් දැනුනු නිසා ඒක නැති කරගන්න ක්‍රමයක් හොයන කොට තමයි මේ video එක දැක්කේ.
    මේක ඇහුවට පස්සේ මට දුකයි සතුටයි දෙකම දැනෙනවා.
    මීට අවුරුදු කීපයකට කලින් මෙවැනි දෙයක් තේරුම් ගන්න පුලුවන් වුණානම් කියලා දුකක් දැනෙනවා. ඒ වුනාට
    තාම පරක්කු නෑ කියලා සතුටක් දැනෙනවා.
    ඒ දවස්වල මම හිතාගෙන හිටියේ දෙමව්පියන්ට කීකරුම ලමයින්ට තමයි වැඩිපුරම හරියන්නේ කියලා.
    අන්තිමේදී තේරුම් යනවා ගොඩක් දේවල් 100% සුදු කරන්නවත් කළු කරන්නවත් බෑ කියලා.

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +6

    ඔබේ නිහතමානි ත්වයට පළමු ව ගරු කරමින්, දෙවනුව ලබා දුන් දැනුම් සම්භාරය ට බොහෝ පින් සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼

  • @nuwansampath3660
    @nuwansampath3660 3 ปีที่แล้ว +4

    මේ කාරණාව මුල ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් මට.. එකට නියම උත්තර ටිකක් හම්බුන.. ඇත්තෙන්ම රන්දික සර් වගේ අය තව ඉන්න ඕනේ.. ආයුබෝවන් ඔබ තුමාට..

  • @razvidool149
    @razvidool149 3 ปีที่แล้ว +3

    සර් වගේ අය politiciansල වෙලා policy maker කෙනෙක් උනා නම්......මේ අමුතු ඇටේ, ලෝකෙ සුපිරි තැනක් වෙයි😥😥

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว +1

    මෙතුමන් කියන සියලු දෙය
    ඉවත දමන්නකිසිවක් නැහැ .සත්‍යයක් .
    දියව් ,දියව්,අපට දියව්!
    කියන්නේ නැතිව ඔබට පුලුවන් රැකියාව ඔබම
    සොයා ගතයුතුයි කියන
    අදහස හරි වටිනවා .
    සම්ප්‍රදායික අද්‍යාපනය යන්න පුලුල්වචනයක්,තේරුම් බේරුම්කර අවශ්‍යය අර්තය කොහොම ගනීවිද
    දන්නෙ නැහැ .සම්ප්‍රදාය මතින් නූතන ලොව ගොඩ
    නගාගෙන එය ජයගන්න ඕන,මගේ අදහස යි.අපි අපේ බාසා කුමක් හෝ
    ඉගෙනුම සම්ප්‍රදායික ව්දියට ආරම්භ කර නූතන
    ඉගෙනීමේ තාක්ෂණය උපයෝගි කරගෙන වඩාත්
    සිත්ගන්නා සුලු පිලිවෙලකට යාමට පුලුවන් .මට සමාවන්න ,
    අපි වයස්ගත උවත් අත්දැකීම් තුලින් කීවේ .

  • @kuwi611
    @kuwi611 3 ปีที่แล้ว +17

    මං ආයෙම දවස බැලුවා මේ වීඩියෝ එකත් දැම්ම එකට ගොඩක් ස්තුතියි සර්. හෙට episode එක එනකන් බලන් ඉන්නවා 👍

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +20

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Thenuabekoon
    @Thenuabekoon 3 ปีที่แล้ว +115

    දවසක් ගුරුවරයෙක්ගෙන් ඇහුව ඇයි මේක ඉගන ගන්නෙ මොකක්ද කරන්න පුළුවන් කියල.එදා හිනා උනා 😂😂...අද සමාජයට ආවම තමා තේරෙන්නෙ ඇයි එදා ඒක ඉගන ගන්න ඕන උනේ කියල..එදා කියා දුන්නනම් ඒ ඉගන ගැනීමට ඇති වටිනාකම වෙලදපල..මිල මොකක්ද කියල හිනා නොවී මීට වඩා වෙනස් වෙන්න තිබ්බ 🙏🙏

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +10

      මන් මැත්ස් කලේ alevel වලට, ඒ කාලෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ , ඇයි මැත්ස් වලට chemistry වගේ සබ්ජෙක්ට් එකක් තියෙන්නෙ කියලා.

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +9

      @@kavindudanapala7695 හැබැයි දැන් තම්‍යි තෙරෙන්නෙ එහෙම තිබ්බ එක එක හොදයි කියලා, enjneering සිලෙක්ට් උනේ නැත්නම් chem special කරල chemistry පැත්තෙන් scientist යන්න පුලුවන්.

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +3

      @N-methylamphetamine ලන්කාවෙ, chemistry scientist ල ඉන්නව, බන්. ලන්කාවෙ ම ඇතුලෙ ඉගෙන ගත්ත, ලැබ් වල වැඩ කරන්න පුලුවන් .pisical scientist ල නම් මේහේ නෑ,

    • @himasha5210
      @himasha5210 3 ปีที่แล้ว +2

      @N-methylamphetamine ලන්කාවෙ රස්සා නෑ වැඩිය පිටරටවල තමා ඇතිවෙන්න තියෙන්නෙ

    • @himasha5210
      @himasha5210 3 ปีที่แล้ว +2

      @@kavindudanapala7695 එහෙම කරන එකේ රිස්ක් එක වැඩියි.ඉන්ජිනියරින් යන්න බැහැ

  • @kavindusanjana3659
    @kavindusanjana3659 3 ปีที่แล้ว +24

    අයියා 200k ගහලා 😍 විශේෂ එපිසෝඩ් එකක් ඕන... ✌️💪

    • @sheven7597
      @sheven7597 3 ปีที่แล้ว

      eeeka thm me

  • @playtimegost5616
    @playtimegost5616 3 ปีที่แล้ว +13

    අයියෙ, අපිට Nikola Tesla ගෙ science series එකක් ඔනෙ.......

  • @sahanibhashiii9840
    @sahanibhashiii9840 3 ปีที่แล้ว +15

    ගොඩක් වැදගත් කතාබහක්... කවදාවත් අහපු නැති වටිනා වැඩසටහනක් 🌹👌

  • @dazindudulaz9805
    @dazindudulaz9805 3 ปีที่แล้ว +28

    කොහොමද මේ දෙවල් වෙනස් කරන්නේ 😒
    Upadate උනාට වැඩක් නෑ genaration එකයි වෙනස් වෙන්න ඔනේ අයි 😐

    • @rushel4608
      @rushel4608 3 ปีที่แล้ว +2

      වීඩියෝ එක බැලුවෙ නැද්ද බන්

    • @dazindudulaz9805
      @dazindudulaz9805 3 ปีที่แล้ว +2

      @@rushel4608 beluw bn

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +16

    අපේ කාලෙ ගුත්තිල තුමන්
    බුදු සරනයි🙏 අපේ සර්💖👌

    • @randimachamali3578
      @randimachamali3578 ปีที่แล้ว

      Do not compare him with guththila.guththila is much talented that’s true but not a good teacher

  • @BimalMadhawa
    @BimalMadhawa 3 ปีที่แล้ว +11

    ලංකාවෙ education system සම්බන්ධව තීරණ ගන්න ඉහළම officer කවුද? මට අන්න ඒ කෙනා වෙන්න ඕන🇱🇰

  • @kuvindhamax2304
    @kuvindhamax2304 3 ปีที่แล้ว +10

    සර් පිටසකවල ජීවීන් පිලිබද තව වීඩියෝ ගේන්නකෝ
    තව සර් nasa ආයතනය පිලිබද විස්තරයක් කියලා වීඩියෝ එකකුත් ගේන්න සර්
    Congratulations for 200k subs
    All the best sir🙂🤟

  • @shashiniudumbara4749
    @shashiniudumbara4749 3 ปีที่แล้ว +6

    සර්,තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති අයට අධ්‍යාපනය සම්බන්ධ වෙන්නේ කෝමද කියලා දැන ගන්න කැමතී..
    ගොඩක් වටින වීඩියෝවක්.බොහොම ස්තූතියි ! ❤️

  • @harshaamarasekara7546
    @harshaamarasekara7546 3 ปีที่แล้ว +4

    රන්දික, මම ළඟදි තමයි ඔබගේ චැනල් දැක්කේ. බොහොම වටිනා අපූරු වැඩසටහන් පෙළක්. ඔබට සුබ පතනවා. ජයෙන් ජය මිත්‍රයා!!!

  • @pasanliyanage5949
    @pasanliyanage5949 3 ปีที่แล้ว +8

    Mr.Randika I cordially request you sir to do a this type of session on " How should we create the journey of a Successful Future ENTREPRENEUR ". (Specially for university students)

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි ඔබ තුමාට! මේ දේවල් දැන ගන්න විට තරමක් පමා වී තිබෙන බවක් දැනෙනවා! උත්සහ කරමු! 💚

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූති ඔබතුමාට මෙම වැඩසටහන නැවත නැරඹීමට අපට හැකියාව ලබාදුන්නාට..💝

  • @daninduransika5388
    @daninduransika5388 3 ปีที่แล้ว +11

    මේවගේ වටිනා මාතෘකාවක් ගැන කතා කළාට ඔබතුමාට බොහොම ස්තුතියි. තමන්ගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා video එකක් කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ල සිටිනවා 🙏🙏🙏

  • @nikka2776
    @nikka2776 3 ปีที่แล้ว +13

    Home Education ගැන සර්ගේ අදහස මොකද්ද?🇱🇰

  • @Sapni-Wanniarachchi
    @Sapni-Wanniarachchi 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි රන්දික sir students ලා වෙනුවෙන් ඉදිරිපත් කල කොටස මනස පසාරු කලා 🙏 කුමක් හෝ හේතුවක් නිසා යමක් වීමට හේතුව වගේ දේවල් හොයන ගුනය මගේ හීන වෙලා ගිහින් 😥 සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් දැනුමෙන් සන්නද්ධ වෙලා සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ම ජීවිතය ජය ගන්න එක තමයි හොදම දේ . බොහොම ස්තූතියි ඔබ තුමාට නීරස වෙලා තිබුන අධ්‍යාපනයට නව මානයක් මා වෙතගෙන දැක්වූවට 🙏🙏

  • @ALchemistryClass
    @ALchemistryClass 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දේශනයක්,අනාගතයේ වර්ථමානය..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +9

    ඇතුලෙ තියන මගේ හැකියාම ගැන අම්මලා තාත්තලට කියන්න.... කියාගන්න බැරුව තිබ්බ සෑහෙන්න කරුණු ගොඩක් පිළිවෙලට පෙලගස්වලා කියලා තියනවා ❤️ මොකද ඒ අයගෙ තියන බුද්ධිමත් බව හින්දා.. ඒ අය පරිණතයි කියලා හිතන හින්දා... එයාලා අපි කියන දේවල් අහන්නෙ නෑ... අපි කියන දේවල් වැරදියි කියලා හිතලා... ඒත් එයාලා දන්නෙ නෑ ලෝකෙ කොච්චර වෙනස්ද කියලා... 😓 එත් රන්දික සහෝදරයා දෙගොල්ලොන්ටම තේරෙණ ආකාරයට මධ්‍යස්ථව හොදට පැහැදිලි වෙන විදිහට ඒක කියලා දීලා තියනවා.. බොහොම ස්තූතියි ඒ උදව්වට 🙂❤️ හොදටම ගැලපෙන්නම කිව්ව උදාහරණෙ තමයි අරලිය මලට රෝස මලක් වෙන්න බෑ කිව්ව කතාව... ඒක අම්මලා තාත්තලට පැහැදිලි කරලා දෙන්න බැරි දේ ඔබ හොදටම පැහැදිලි කරලා දිලා තියනවා ❤️🙂 මම ඒ වෙනුවෙන් නැවත වරක් ස්තූතිවන්ත වෙනවා 🙂❤️

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි අයියේ දැන් දැන් ලංකාවේ වැඩසටහන් වලට සම්බන්ධ විම ගැන 🙏

  • @BinushaSenura
    @BinushaSenura 3 ปีที่แล้ว +4

    මේ කරපු විග්‍රහය නම් ඇත්තම තමා.හරිම වටිනවා සර්.ස්තුතියි.♥️♥️

  • @user11-c3r
    @user11-c3r 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා කරුණු රාශියක් ගැන දැනුවත් වුනා. ඔබට ජය.

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ මම හොය හොය හිටිය නිධානයක් ලඟට අරගෙන ආවා වගේ ගොඩාක් ම වටින වීඩියෝවක්. බොහොම ස්තුතී ඔබට.

  • @bimsara_chandimal
    @bimsara_chandimal 3 ปีที่แล้ว +5

    සපේක්ෂ වු වෙනස් දැනුම තවත් දියනු කරගන්න ඔබ තුමා දෙන උපකාරයක්ට ගොඩක් ස්තුතියි sir ❤️

  • @erandarajapakse1690
    @erandarajapakse1690 3 ปีที่แล้ว +19

    I’m proud of Randika who was my childhood best friend at primary school and a proud product from Matale❤️.He was the best student of our section and I still remember how we staged dramas on the morning assembly together.He showed his inborn talents from his childhood as well.I’m happy that I’m one of the subscriber out of 200,000 subscribers 😊

    • @thenotorious4773
      @thenotorious4773 3 ปีที่แล้ว +1

      oh really.what is his school

    • @nuwandharmapriya4974
      @nuwandharmapriya4974 3 ปีที่แล้ว +2

      Wow great product always from matale..... Hats off for your sir

  • @dinadasuhansith3978
    @dinadasuhansith3978 2 ปีที่แล้ว

    මට තිබ්බ ප්‍රශ්ණ ගොඩකට උත්තර ගොඩක් හම්බුනා. මම ඔබතුමා දුන් ඔපදෙස් අනාගමන කරන්න උත්සාහ කරනවා

  • @etch_official
    @etch_official 3 ปีที่แล้ว +12

    මේ දේ කටින් කියාගන්න බැරැව දත්මිටි කකා හිටිය මට ලොකු සහනයක් 😌

  • @susanthajayathilaka1152
    @susanthajayathilaka1152 3 ปีที่แล้ว +2

    බලන්න මෙතුමාගේ ඉදිරිපත් කිරීම කොතරම් ලස්සනද කියල.තව තවත් දැනුම බෙදන්න අපි බලා සිටිනවා* ජය

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් ,මෙය
    සංවිධානය කල තරුණ
    පුතාලාටත් සුබපතනවා .

  • @gimhanikk3134
    @gimhanikk3134 3 ปีที่แล้ว +2

    Meka samaja sewayak Randika aiye. Math maha dukak winda rosa malak wenna gihin. Anthimata man therum gaththa thaman thaman wena ekai wenna one kiyala. Hamoma baniddi path eka wenas kara. Dan man sathutin.😊 Thank you so much Randhika aiye me widiyata minissu danuwath karana ekata!!! Well done.🥳🥳🥳

  • @kavishkanethmini6645
    @kavishkanethmini6645 3 ปีที่แล้ว

    සර් නිහතමානී ලෙස ගොඩක් වටින දේශනයක් ඉදිරිපත් කලා..❤️ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළින්ම නොව සිය ආවේණික හැකියා කුසලතා හදුනාගෙන තම අනාගතය නිවැරදි ලෙස ගොඩනගාගන්න ඕන කියන අදහස ලබා දුනාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි..🙋❤️ ඉගෙනීම විභාගවලට පමණක් සීමා නොවූවක්. ඉගෙනීම ජීවිතේ එක් කොටසක් ලෙස ගෙන ආසාවෙන් නවමු දේවල් සොයා යන්නාට සමාජයේ වටිනා තැනක් හිමි වෙනවා..👌" අරලිය මලට රෝස මලක් වෙන්න අමාරුයි"😍 සුභ පැතුම් සර්💖

  • @kaviduvidubhashana84
    @kaviduvidubhashana84 3 ปีที่แล้ว +8

    Subscribers ලක්ශ 2ට සුභපැතුම්..

  • @dahamiparindya5929
    @dahamiparindya5929 3 ปีที่แล้ว +1

    නියම වැඩක්....ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... බොහොම ස්තුතියි....🙏🥰

  • @siluna5431
    @siluna5431 3 ปีที่แล้ว +1

    අයියගෙ බ්‍රෙන්සයිපර් වැඩෙගැන විඩියො එකක් ගේනවද අයියෙ වෙලාව තිබ්බොත් ගෙනාවොත් මරු

  • @Esh20Zue
    @Esh20Zue 3 ปีที่แล้ว +2

    ඊයෙ වීඩියෝ එකක් දාලනෙ.
    පුරුද්දට ඉරිදට වීඩියෝ එකක් බලන්න ආවම දැක්කෙ 🥺
    කාලීන මාතෘකාවක් . 🌹
    රාමුව ❤️

  • @supuntharanga4863
    @supuntharanga4863 3 ปีที่แล้ว +40

    භාවනාව ගැන episode එකක් දෙන්නකෝ අයියේ.

    • @onlinegames8825
      @onlinegames8825 3 ปีที่แล้ว +3

      Ow eka one💙

    • @heru2336
      @heru2336 3 ปีที่แล้ว +1

      Course eke oyata igane gane puluwan wei 🔥
      ජයවේවා

  • @Kasunkass
    @Kasunkass 3 ปีที่แล้ว

    බොහොම වැදගත් මහත්මයා. මෙහෙම අදහස් දැක්කමයි. ජයවේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @teckmalli1021
    @teckmalli1021 3 ปีที่แล้ว +5

    RAMUWA❤️
    හැමදාම වටින දෙයක් 🔥❤️

  • @maduka546
    @maduka546 หลายเดือนก่อน

    කාලයට ගැලපෙන වටින මාතෘකාවක්❤

  • @sithuhansi7306
    @sithuhansi7306 3 ปีที่แล้ว +14

    කාලීන මාතෘකාවක්.බොහොම ස්තූතියි. You are the best of all sir❤️✨

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි .නොදන්නා කරුණු බොහෝමයක් දැන ගතිමි.

  • @madhubashinidilshika808
    @madhubashinidilshika808 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් දේශනයක් ,ස්තුතියි ඔබතුමාට.❤️

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +5

    මෙතනට ඇවිල්ල නොතේරෙන භාශාවකින් මොනව හරි කලත් ඔයා කතා කරන එක අහන් ඉන්න බලන් ඉන්න මාරම ආසයි.... 👍💐

  • @chanakahashan9299
    @chanakahashan9299 3 ปีที่แล้ว

    ඉතාම ප්‍රබුද්ධ විග්‍රහයක්....
    නියමයි ❤️❤️❤️👍👍👍💐💐💐

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +8

    200K subscribers. Congratulations. Thank you so much for the all efforts you did for us. 🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක්ම වටිනා වීඩියෝ එකක් අපි හැමෝටම

  • @videomagazine4292
    @videomagazine4292 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට දැනුම දෙනවට🙏🙏

  • @oddscilk7986
    @oddscilk7986 3 ปีที่แล้ว +61

    බුද්ධිමතුන් ලක්ෂ 2 ක්🏆️🎉️ එකතු වෙලා ඉන්නව රාමුවත් එක්ක.❤️✨️

    • @sadeeshathejan6090
      @sadeeshathejan6090 3 ปีที่แล้ว +1

      Aluthen vidio ekk dnne ndd

    • @oddscilk7986
      @oddscilk7986 3 ปีที่แล้ว +1

      @@sadeeshathejan6090 Ne bro🥺

    • @sadeeshathejan6090
      @sadeeshathejan6090 3 ปีที่แล้ว +1

      @@oddscilk7986 ada hetama danna mn oyge vidio asawen blnw malli

    • @sadeeshathejan6090
      @sadeeshathejan6090 3 ปีที่แล้ว +1

      @@oddscilk7986 oya supirita karanawa ah

    • @oddscilk7986
      @oddscilk7986 3 ปีที่แล้ว +1

      @@sadeeshathejan6090 බොහොම ස්තූතී😻

  • @kasungamage11
    @kasungamage11 3 ปีที่แล้ว

    හරවත් දේශනයක්.ස්තූතියි😊♥️🙏
    මේ දින වල වැඩ අධික වුනත් හැකි විදියට අහනවා අපිටත් දෙයක් ලබා ගන්න 😊🙏

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    200K සබ්ස්ක්‍රයිබ් සුබපැතුම් ඔබතුමාට..🔥

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට යෝජනා කරනවා අපේ දරුවන්
    අද්‍යාපන ඇ මති කෙනෙක්
    උනොත් මේ වෙනස්කම්
    කරන්නේ කොහොමද
    කියා පෙලගස්වන වැඩ
    සටහනක් කරන්න .
    අපේ සංස්කෘතිය නොබ්දෙන,දර්මානුකූල
    අඩ්තාලමක් මත ලජ්ජා ,බය ඇති නූතන ලොව ජයගන්නා පිරිසක්
    අපි හදමු.

  • @shalitha98
    @shalitha98 3 ปีที่แล้ว +18

    congratulations for 200K intelligent subscribers 😀❤

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 ปีที่แล้ว +151

    සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට හද පත්ලෙන්ම අකමැති අය ඉන්නවද? 😶💔

    • @aruhiru9000
      @aruhiru9000 3 ปีที่แล้ว +5

      Yeah bro

    • @dedsec3122
      @dedsec3122 3 ปีที่แล้ว +5

      Agreed

    • @speedymclips1572
      @speedymclips1572 3 ปีที่แล้ว +3

      Ow ekko podi kale idalama thaman karanna asa deta adala wishaya pathyant walata sishshayanwa yomu karanna one

    • @busithakavinda7894
      @busithakavinda7894 3 ปีที่แล้ว +12

      අපේ රටෙයි බන් සිස්ටම් අවුල .මම පොඩි කාලේ ඉදන් ආස කලේ විද්‍යවට නමුත් මට ලොකු කාලයක් වැය කරන්න වුනා මට අදාල නැති විශයන් ට .ඒ කාලේ අපිට අපේ විශය පැත්තට කාලය යොමු කරා නම් අවුරුදු 22 වෙනකොට phd එක කරන්න තිබ්බා.A/l කලා විශයන් කරන එවුන් ට විතරක් ඒ විශයන් උගන්වන්න ඕනි.අපිට උගන්නන් නැතුව.මොක ද? කාලය සීමිතයි.

    • @teckmalli1021
      @teckmalli1021 3 ปีที่แล้ว +2

      Aniwa

  • @Hicom310
    @Hicom310 3 ปีที่แล้ว +2

    සෘෂිවරුන් විසින් නිර්මාණය කළා කියන ඉන්දියානු රාග (හින්දුස්තානි/කර්නාටක්) ගැන video එකක් කරන්නකෝ අයියේ

  • @YRYSn
    @YRYSn 3 ปีที่แล้ว

    Wishwaye dakapu sundara minisek 💔 givithe raha minis prjawata kiyala denawata sthuthi.🙏 aththatama mita wada prjawak narbiya uthui. Obage wada katauthu samaga oba ganna uthsahaya agayakarami. Danumen paripun prjawak nirmanya kirimta ganna wayamata hada piri gawrwaya Sir. 🙏💔💯

  • @revex7869
    @revex7869 3 ปีที่แล้ว +10

    ලංකාවෙ exam වල stress එකත් එක්ක සාමාන්‍යයෙන් normal result එකක් දාන කෙනෙකුට උනත් වෙන රටවල exam උඩින්ම pass උනහැකි...ඒ රටවල බහුතරයක් අයට ඒ තරම් stress එකක් දරාගන්ඩ අමාරුයි..අපිට ඒක Al කාලෙදිම හුරු වෙලා....ඒකනෙ c3ක් තියන අයත් රට ගිහිල්ල medicine කරන්නෙ...මෙහෙ නම් A3ක්ම ඕනෙ...ඇත්තටම ලංකාවෙ බහුතරය අතිදක්ශයින් ඕනෙම side එකක...ඒත් එවා පාවිච්චි කරන්ඩ තැන් තමා අඩු..බලමු තව අවුරුදු 5කින් විතර

  • @Thenuabekoon
    @Thenuabekoon 3 ปีที่แล้ว +108

    දැන් ඉන්න අවුරුදු 18/19 වයස් වල ලමයින්ගෙ අම්මල තාත්ත ල මෙක බලයි කියල බලාපොරොත්තු වෙන්න බෑ

    • @Thenuabekoon
      @Thenuabekoon 3 ปีที่แล้ว +19

      @Dream✔️ ලමයි වෙලා අපි බැලුවට ඒගොල්ලො මේව බලන්නෙ නෑ 😂😂ආන්ඩු සිස්ටම් එක ඇහැට පේනව ඒ ඇති 😂😂😂

    • @කිරිපුතා-ඬ5ෂ
      @කිරිපුතා-ඬ5ෂ 3 ปีที่แล้ว +6

      අපේ නම් අම්මා තමයි බලන්නෙ,🤩🤩🤩🤩🤩❤️

    • @himasha5210
      @himasha5210 3 ปีที่แล้ว +2

      @@Thenuabekoon අපේ ලමයිවත් හදාමු

    • @sachithaamarathunga8527
      @sachithaamarathunga8527 3 ปีที่แล้ว +2

      @@himasha5210 හදන්න එන්න

    • @lukeskywalker1003
      @lukeskywalker1003 3 ปีที่แล้ว +1

      @Dream✔️ ඒ Dream මටත් 13

  • @shashika407
    @shashika407 3 ปีที่แล้ว

    ආදරෙයී ආදරෙයී අහස වගේ සර්....ලක්ශ දෙකක නැණස පෑදීමට වෙර දරන ඔබට පිං

  • @රාවනාශ්රි
    @රාවනාශ්රි 3 ปีที่แล้ว

    ගොඩක් වටින කාලින මාතෘකාවක් පිළිබද සර්ව සම්පුර්ණ දේශනයක් ගොඩක් පිං මිත්‍රයා 🙏🙏🙏

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +3

    Congratulations, a well balanced presentation highlighting much essential criteria in taking education and giving education. Sri Lanka needs to focus on different strategies to meet the future needs of education.
    Thank you. 🙋

  • @tdn830
    @tdn830 3 ปีที่แล้ว

    You should be in education reform committees of Sri Lanka. We are going to change education to 21st century with aims to tackle 4.0 industrial revolution. You are truly special. 👍❤️

  • @mobilefightclub5503
    @mobilefightclub5503 3 ปีที่แล้ว +2

    3 Idiots Film එක මතක් වුනා... හරි වටින දේශනයක් 👍👍👍

  • @SLModernTechnology
    @SLModernTechnology 3 ปีที่แล้ว +7

    Thank you very much for the lecture, sir. It was very useful for children like us. Will hope that sir will be doing more lectures for our school.
    Please keep on doing 'BUDUDAHAME THAAKSHANIKA PETHIKADA' videos as well, sir.
    Minuda Rajasinghe (Grade 8).

  • @SachinthaKanchuka
    @SachinthaKanchuka 2 ปีที่แล้ว

    ස්තූතීයි ඔබතුමාට.

  • @sahanganuwansara7496
    @sahanganuwansara7496 3 ปีที่แล้ว

    සුභ පැතුම් සර් බොහොම ස්තූතියි ඔබතුමා මේ කරන සේවයට🧡

  • @vimukthirandika872
    @vimukthirandika872 3 ปีที่แล้ว +4

    Atomic Habits, Unfair Advantages, Deep work, these books are recommended. Thanks for sharing your thoughts!

  • @nadunedirisinghe
    @nadunedirisinghe 3 ปีที่แล้ว +1

    ඉතාම කාලෝචිතයි. ❤️❤️

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 3 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත් සර් කියා දිපු දේවල්. ස්තුතියි! ඔබට 🙏

  • @kavindulakshan9397
    @kavindulakshan9397 3 ปีที่แล้ว +2

    මට හම්බුන හොඳම youtube chanel එකක් නියමයි රන්දික සර්...සතුටුයි ❤️😎👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +10

    හොද කාලීන මාතෘකාවක් ❤️🙂

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว

    සුභ පැතුම් ඔබට. ඉදිරි කටයුතු සාර්ථක වේවා...!!!

  • @tharindudesilva1656
    @tharindudesilva1656 3 ปีที่แล้ว +1

    Thank you aiye.godk watinawa me karunu 🙏🙏🙏

  • @kanchanakaushalya4003
    @kanchanakaushalya4003 3 ปีที่แล้ว +2

    Thanks for doing this! I really mean it as a Sri Lankan government teacher.