ට්‍රයල් එකට බයිසිකල් පදින විදිහ...HOW TO DRIVE BICYCLE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309

ความคิดเห็น • 30

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 3 วันที่ผ่านมา

    විබගෙට යනකොට මොනවද අරන් යන්න ඔනේ 😢සර්

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 3 หลายเดือนก่อน

    වෑන් එක විල් එක රිවස් එක අසමත් වුණොත් මොකද වෙන්නේ සර් 😢

  • @sureshsanjeewa5747
    @sureshsanjeewa5747 7 หลายเดือนก่อน +2

    ❤️

  • @nimsaramanodya2925
    @nimsaramanodya2925 7 หลายเดือนก่อน +1

    සර් triel බලන තැනත් කෝන් 4 යිද තියෙන්නෙ .නැත්තන් ඊට වඩා තියෙනවද ?

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน

    විල් යතුරු පැදි වෑන් දවස් කියක් පුරුදු කරනවද ලයිසන් දන්න රුපියල් කියක් යනවද 😢

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    ලයිසන් ගන්න මට ඇදුනුම් පතා කොලෙ තියන්නේ ඇදුනුම් පතා කාඩ් එක තම ආවෙ නෑ ලයිසන් එක ගන්න පුලුවන් ද 😢😢😢

  • @SasinthaVimukthi-fx6nx
    @SasinthaVimukthi-fx6nx 4 หลายเดือนก่อน +1

    8 ගහනකොට ඔතන තියෙන කොන් ටිකක් දුරනේ තියෙන්නේ ට්‍රයල් දවසෙත් ඔය විදිහටමද තියෙන්නේ කොන් ටිකක් දුරස් කරලා

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน

    ලයිසන් ගන්න විබගෙ එන පිලිතුරු යට්න් ඉරක් අදින නෙද තියෙන 😢

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    මට මෙකට උත්තරයක් දෙන්න ලයිසන් එක ගන්න විබගෙ පිලිතුරු යට්න් ඉරක් අදින නෙද තියෙන 😢

  • @KavishkaIshan-lr8ig
    @KavishkaIshan-lr8ig 5 หลายเดือนก่อน +1

    කෝන් දෙකක් අතර දුර කීයද

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    විල් එකටයි යතුරු පැදි යටයි එන ප්‍රස්න කියද 😢

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  5 หลายเดือนก่อน

      එහෙම වෙන වෙනම ප්‍රශ්න නෑ.... ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඕනි..

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    විල් යතුරු පැදි බදින්න බැහැ ඔබතුමා ගෙ රියදුරු පුහුණු පාසලට එනව සිකුරාදා අපි දෙනෙක් එනව සල්ලි එදට අරන් හෙන ඔන ද සැහැල්ලු වහන සදහා 😢 තව එක ප්‍රස්නයක් තියනව ලයිසන් එක ගන්න විබගෙ පිලිතුරු කොටුවෙ ඉරක් අදින නෙද තියෙන අනෙ ඔබතුමාට ගොඩාක් ඉස්තුති ❤

  • @gayanprr7
    @gayanprr7 4 หลายเดือนก่อน +2

    8 ගහන්නෙ 1st එකේද , 2nd එකේද.

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  4 หลายเดือนก่อน

      පලවෙනි ගියර් එකේ

    • @Anuwa686
      @Anuwa686 2 วันที่ผ่านมา

      @@udaradrivinschoolbalangoda63642 ghd
      2 ghddi phsu ndd sr😊

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    ලයිසන් ගන්න විබගෙ එන පිලිතුරු යට්න් ඉරක් අදින නෙද තියෙන 😢

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  5 หลายเดือนก่อน

      නෙ පුතේ ඉලක්කම් දාන්න තියෙන්නේ

    • @user-sr1jl9qk9n
      @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน

      @@udaradrivinschoolbalangoda6364 ඉංග්‍රිසි යෙද තියෙන ප්‍රශ්න