ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
මංසන්ධියකදී සහ පාරමාරුවන ස්තානයකදී වාහනයක් නතර කරන අවස්ථාවේ දී තිබිය යුතු දුර ප්‍රමාණය කොච්චරක්ද?වාහනයක් පසුපසට පැදවීමේදි නිවැරදි කියාමාරගය කුමක්ද අනේ සර් ඉක්මනින්ම මට උත්තර දෙනවද 2022/01/07 මට exam eka plzzzzz 🙏🙏
පොඩි දෙයක් දැනගන්න තියනව..දන්න කවුරු හරි කියන්නකො..තනි කෙලින් තියන කන්දක්.කන්ද උසයි..hero honda බයික් එක..1st එකේමද කන්ද අදින්න ඕන..ක්ලච් එක අල්ලගෙනද යන්න ඕන
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
Mama oyaga eedeyo aka narabuwa mahaththya thanks anedda mama rayal panna enna athe thawma mata rewas akka hareyata baha
වාහන පදින්න කියලා දෙන ලංකාවේ තියන No. 01 යූටියුබ් චැනල් එක...ජය වේවා අයියේ බුදු සරණයි...
Yes you're right ❤❤❤😊
Aththa. ❤
ලයිසන් ගත්තට බලන් යද්දී අපි ගොඩක් දේවල් නොදැන තමයි පැදලා තියෙන්නේ.ගොඩක් ස්තූතියි මේ වීඩියෝ වලට...
මේ වීඩියෝ එකේ සර් බයික් එකත් නිකම්ම කියලා දුන්නෙ නෑ. 😅 මේ කාලෙ බයික් එක සම්බන්ධව වෙන අනතුරු සැළකිල්ලට අරගෙන,වගකීමෙන් කියලා දුන්නා බොහොම ස්තූතියි සර් 💖අපි මුදල් ගෙවීමක් සිදු නොකළත්, තමංගෙන් ඉගෙනගන්න අයගෙ ආරක්ෂාව ගැන හිතනව අපෙ සර් 🥰
ඉතා හොදින් පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතියි සර්.ජයවේවා.
හොදම Driving School එක......සහන ලර්නර්ස්♥️💯👌
බොහොම ස්තූතියි මේ කරන කර්තව්‍යයට...❤️🔥❤️
සතුටක් නෙවෙයි දුකක්😂වදින්නම කිව්ව වේගෙන් යන අයට!❤
ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා ❤️
සර් ,ඔයාගෙ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.ඒ අනුව මම අද ඩ්‍රයිව්න් ලයිසන් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණා.ස්තුතියි සර්
Good job ❤️❤️ දැන් අය්යගෙ චැනල් එක සම්පූර්නයෙන්ම ඔක්කොම වහාන තීනො මාර කොලිටියි 🙏 අය්යට ජය❤️❤️
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
බොහොම ස්තුතියි ඔබට දවසින් දවස ඔබේ වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ඔබට මම ප්‍රාර්ථන කරනවා.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් .🙏❤
ගොඩක් ස්තූතියි සර් ගොඩක් දේවල් දැනගත්තා
තෙරුවන් සරණයි ඔබතුමාට
හැම දෙයක්ම හොදට කියලා දෙනවා සර් ඔබ තූමාට බොහොම පිඔ❤️
සර් ඔබතුමාගේ වීඩියෝ බලා බයික් එකට ලයිසන් ගත්තා.ඔබතුමාට බොහොම ස්තූතියි🙏
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ස්තුතියි
චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා 👍වීඩියෝ ටික හරි පිළිවෙළට දාලා තියෙනවා. ඉස්සරහටත් අපි නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර් 👍 බුදු සරණයි 🙏
ගොඩාක් ස්තූතියි අයියේ ගොඩාක් හොදට පැහැදිලි කරලා දෙනවා
ගොඩක් ස්තුති සර්. අද තමයි හරියටම බයික් එකක් පදින විදිය දැනගත්තෙ😊🙏❤💕🔥💪
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
සර් සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා.බොහොම ස්තුතියි
It helps me a lot for pass the drivers license trial❤😊
ඔක්කොම හොඳින් කියලා දෙනවා😀😀.. ස්තූතියි ඔබ තුමා ට
වාහනයක් නිවැරදිව පදින්න පැහැදිලිව උගන්වන මේ වගේ තැනක් තියෙන එක සෑහෙන වටිනවා
ගොඩාක් පිං සර්. අවංක මනුස්සයෙක් සර් 💐💐💐💐💐
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..👍
thank you aiya ❤🙏 කිව්වා වගේ clutch bike එකෙන් යන්න පුලුවන් 8 ගහන්න බැරැව හිටියේ එ්ක ගහන්න නියමට කියලා දුන්නා අයියා ස්තුතියි ! ❤
uba trail pass unada machan, awlk une nadda
@@dilumiamodya2791 ඔව් බන් බය වෙන්න එපා අයියගේ video ටික බලලා එ් විදියට පුරැදු වෙයන් අවුලක්ම නැ
මාත් ඔබතුමාගේ video බැලුවා exam කරෙත් video බලලා මම tryl 1 pass una
ජය වේවා සර්ට ,
Aiye oyage video eka balala man thaniyama weel aka purudu una dawasen oyata godak pin
බොහොම ස්තූතියි.කරුණාකර දෙමළ බසින් පැහැදිලි කරනවා නම් අපට ප්‍රයෝජනවත් වේ
Sirge videos balala hugak dewal igena gaththa,,,kohama hari ada mama trail eka pass ,,,thank you sir 🥺❤
Great job work Sir. I am beginning for learning Manual car and Motor bike. I am first time listening to for Manual Motor bike operation knowledge steps. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oya godak ayata lokuma loku udawwak wagen loku danumak denawa oyata budusaranai .
ගොඩක් ස්තුතිය...හොද පැහැදිලි කිරීමක්
Highly recommended Driving ඉෙගන ගන්න ඉතා හොඳ පාසලක්.
Sir ඔයා සම්පුර්ණ විස්තරයක් කරනවා බයික් එකේ ගොඩක් ස්තුතියි ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන්👍නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන්🙂
Niyamai sar kiyaladenava hodata thetuna goodk pin
නියමයි රෝහණ ජයවේවා
I was learnt by you.thanks you are a good teacher🖤
ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
බොහොම ස්තූතියි ❤
Supiri malli වැඩසටහන oyata theruwan saranai 👌👌👌👌👌
Meka thama hodama driving purudu karana chanel eka..😊😊😊
Godak sthuthi sir godak hodata there na kiyala denawata
Thank you aiye godak dewal denagaththa
Adha mama license eka gaththa, thank you sooo much me videos tika godak watinava ayya. Jaya vevaa 🎉🎉
ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඔබට ගොඩක් ස්තූතියි..🙏
ගොඩාක් හොඳයි . Thank You . ❤
2nd gear එකට දාලා 8 ගහන්න...පට්ට ලේසියි 👌
1st Eke Amruda?
Ow patta lesi
Koi welaweda 2nd ekata daa ganne. Patan ganiddimada?
@@Anuradha_Weeranayake 8 ගහන්න පටන් ගන්න කොට .පොඩ්ඩක් රෙස් කරලා
@@maleeshamethmina8447 පික්ප් වැඩි...clutch balance මදි නම්..විසිවෙවී යන්නෙ
Bohoma sthuthi sr Heta mata vahana panthi 3 ma trayal pennana dawasa. srge videos okkama tika beluva hondatama pehedili ... ❤🤩👍
සර් නියමයි ❤❤❤
supiri .... jayawewa.niyama piliwalata kiyala denawa.anathuru adama karaganna me vidios Mata pituwahalak wenawa.accident adunam guruwaru saarthakai.
සුපිරියටම තේරුනා තව විඩියෝ ඔනා
Bick එකෙ බ්රේක් ගහන විදිය,වංගුවක් ගනිද්දි clutch ,brack බැලන්ස් එක , trafick එකෙ bick එක පදින විදිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො
@sasithaqqaqqqqqqqpqqqqqlqqqqq
බෝට්ටුවක් පදින විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
Baisikale idagena kakul bima thibimata bari ayata padinna puluwan weida pahadili kirimak karannako aiya
නියම chanal ekak, thanks obata
බොහොම ස්තූති🙏 ❤❤
නියමයි හොදට කියල දෙනව 🔥🔥🔥🔥🔥😠🔥
eththatama asai kiyala dena widiya ahagena inna mata asai obagen drivin igena ganna .kohomada eka karanne budu sarani
Thank you❤
ගොඩක් ස්තුතියි සර් ✌️✌️
ගොඩක් වටිනා විඩියෝ හැමදාම දාන්න.
අනේ thank you sir ❤
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️🥰
Sir ge videos balala ada mama 3 ma godadagatta thnku so much❤️
මට ගොඩක් වටිනවා❤ 😜🤘❣️
Me wage chanel ape kollonta sahenta watinwa pahdilwa kiyala denwa niyamai tanakata endone chanel ekk 🙂👽💥
Cg 125 honda bike eka padina widihe video ekak upload karanna puluwanda
ගොඩක් දේ ඉගෙන ගත්තා
♥️ගොඩක් ඉස්තුතීයී සර්.
බොහොම ස්තුතී ❤
වටින විඩියො සෙට් එකක් බොහොම ස්තුතියි
sahenna watinawa meka..thankyou
සුපිරි සර් ❤❤❤
❤ ගොඩාක් ස්තූතියි ❤
Godkk ස්තුතිවන්ත venv sir🙏🙏🙏🥺🥺🥺❤️❤️❤️e vgem sir ta godkk pin🥺🙏❤️😊
❤❤❤❤ තෙරුවන් සරණයි
Supiri kollonta godak vatino patta
ඇත්තටම හොදට තෙරුනා සර්
හා😂
හොඳ පැහැදිලි කිරීමක්... බොහොම ස්තූතියි ❤️
නියමයී👏😍
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐Hoda Guruthumek.Budusaranai.
Thank you sir, trail 1 pass
Sir bike eka nawathwana awasthawata ena wita geer ek 3 weni eke thiyenne oned
ගොඩක් ස්තූතියි
Eka atha aiya godak Aya hanganwa hariyata kiyala Dena eka driving unath cooking hama deka .. yamak hangana thama uganane
අයියෙ හරියට බයික් එක පාර මාරු කරගන්න විදිහ විඩියො එකක් කරන්ඩකො
Niyamai sir
ගොඩක් පිං සර්...🙏🌹🌹
Excellent teacher
Obata uthuranna hariyanna oni 🙏🙏🙏🤩
සුපිරී👍🏻
ගොඩක් පින් බ්‍රෝ 🖤🖤🖤
A useful video 😊❤
Brake karanawa nam cluth eka allanna oneda
BIKE welta Leaner Permit Thiyeddi Double dala yanna barida ?
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
මංසන්ධියකදී සහ පාරමාරුවන ස්තානයකදී වාහනයක් නතර කරන අවස්ථාවේ දී තිබිය යුතු දුර ප්‍රමාණය කොච්චරක්ද?
වාහනයක් පසුපසට පැදවීමේදි නිවැරදි කියාමාරගය කුමක්ද
අනේ සර් ඉක්මනින්ම මට උත්තර දෙනවද 2022/01/07 මට exam eka plzzzzz 🙏🙏
පොඩි දෙයක් දැනගන්න තියනව..දන්න කවුරු හරි කියන්නකො..තනි කෙලින් තියන කන්දක්.කන්ද උසයි..hero honda බයික් එක..1st එකේමද කන්ද අදින්න ඕන..ක්ලච් එක අල්ලගෙනද යන්න ඕන
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
Mama oyaga eedeyo aka narabuwa mahaththya thanks anedda mama rayal panna enna athe thawma mata rewas akka hareyata baha
වාහන පදින්න කියලා දෙන ලංකාවේ තියන No. 01 යූටියුබ් චැනල් එක...ජය වේවා අයියේ බුදු සරණයි...
Yes you're right ❤❤❤😊
Aththa. ❤
ලයිසන් ගත්තට බලන් යද්දී අපි ගොඩක් දේවල් නොදැන තමයි පැදලා තියෙන්නේ.ගොඩක් ස්තූතියි මේ වීඩියෝ වලට...
මේ වීඩියෝ එකේ සර් බයික් එකත් නිකම්ම කියලා දුන්නෙ නෑ. 😅 මේ කාලෙ බයික් එක සම්බන්ධව වෙන අනතුරු සැළකිල්ලට අරගෙන,වගකීමෙන් කියලා දුන්නා බොහොම ස්තූතියි සර් 💖
අපි මුදල් ගෙවීමක් සිදු නොකළත්, තමංගෙන් ඉගෙනගන්න අයගෙ ආරක්ෂාව ගැන හිතනව අපෙ සර් 🥰
ඉතා හොදින් පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතියි සර්.ජයවේවා.
හොදම Driving School එක......සහන ලර්නර්ස්♥️💯👌
බොහොම ස්තූතියි මේ කරන කර්තව්‍යයට...❤️🔥❤️
සතුටක් නෙවෙයි දුකක්😂
වදින්නම කිව්ව වේගෙන් යන අයට!❤
ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා ❤️
සර් ,ඔයාගෙ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.ඒ අනුව මම අද ඩ්‍රයිව්න් ලයිසන් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණා.ස්තුතියි සර්
Good job ❤️❤️ දැන් අය්යගෙ චැනල් එක සම්පූර්නයෙන්ම ඔක්කොම වහාන තීනො මාර කොලිටියි 🙏 අය්යට ජය❤️❤️
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
බොහොම ස්තුතියි ඔබට දවසින් දවස ඔබේ වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ඔබට මම ප්‍රාර්ථන කරනවා.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් .🙏❤
ගොඩක් ස්තූතියි සර් ගොඩක් දේවල් දැනගත්තා
තෙරුවන් සරණයි ඔබතුමාට
හැම දෙයක්ම හොදට කියලා දෙනවා සර් ඔබ තූමාට බොහොම පිඔ❤️
සර් ඔබතුමාගේ වීඩියෝ බලා බයික් එකට ලයිසන් ගත්තා.ඔබතුමාට බොහොම ස්තූතියි🙏
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ස්තුතියි
චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා 👍වීඩියෝ ටික හරි පිළිවෙළට දාලා තියෙනවා. ඉස්සරහටත් අපි නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර් 👍 බුදු සරණයි 🙏
ගොඩාක් ස්තූතියි අයියේ ගොඩාක් හොදට පැහැදිලි කරලා දෙනවා
ගොඩක් ස්තුති සර්. අද තමයි හරියටම බයික් එකක් පදින විදිය දැනගත්තෙ😊🙏❤💕🔥💪
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
සර් සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා.බොහොම ස්තුතියි
It helps me a lot for pass the drivers license trial❤😊
ඔක්කොම හොඳින් කියලා දෙනවා😀😀.. ස්තූතියි ඔබ තුමා ට
වාහනයක් නිවැරදිව පදින්න පැහැදිලිව උගන්වන මේ වගේ තැනක් තියෙන එක සෑහෙන වටිනවා
ගොඩාක් පිං සර්. අවංක මනුස්සයෙක් සර් 💐💐💐💐💐
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..👍
thank you aiya ❤🙏 කිව්වා වගේ clutch bike එකෙන් යන්න පුලුවන් 8 ගහන්න බැරැව හිටියේ එ්ක ගහන්න නියමට කියලා දුන්නා අයියා ස්තුතියි ! ❤
uba trail pass unada machan, awlk une nadda
@@dilumiamodya2791 ඔව් බන් බය වෙන්න එපා අයියගේ video ටික බලලා එ් විදියට පුරැදු වෙයන් අවුලක්ම නැ
මාත් ඔබතුමාගේ video බැලුවා exam කරෙත් video බලලා මම tryl 1 pass una
ජය වේවා සර්ට ,
Aiye oyage video eka balala man thaniyama weel aka purudu una dawasen oyata godak pin
බොහොම ස්තූතියි.
කරුණාකර දෙමළ බසින් පැහැදිලි කරනවා නම් අපට ප්‍රයෝජනවත් වේ
Sirge videos balala hugak dewal igena gaththa,,,kohama hari ada mama trail eka pass ,,,thank you sir 🥺❤
Great job work Sir. I am beginning for learning Manual car and Motor bike. I am first time listening to for Manual Motor bike operation knowledge steps. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oya godak ayata lokuma loku udawwak wagen loku danumak denawa oyata budusaranai .
ගොඩක් ස්තුතිය...හොද පැහැදිලි කිරීමක්
Highly recommended
Driving ඉෙගන ගන්න ඉතා හොඳ පාසලක්.
Sir ඔයා සම්පුර්ණ විස්තරයක් කරනවා බයික් එකේ ගොඩක් ස්තුතියි ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන්👍නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන්🙂
Niyamai sar kiyaladenava hodata thetuna goodk pin
නියමයි රෝහණ ජයවේවා
I was learnt by you.thanks you are a good teacher🖤
ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
බොහොම ස්තූතියි ❤
Supiri malli වැඩසටහන oyata theruwan saranai 👌👌👌👌👌
Meka thama hodama driving purudu karana chanel eka..😊😊😊
Godak sthuthi sir godak hodata there na kiyala denawata
Thank you aiye godak dewal denagaththa
Adha mama license eka gaththa, thank you sooo much me videos tika godak watinava ayya. Jaya vevaa 🎉🎉
ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඔබට ගොඩක් ස්තූතියි..🙏
ගොඩාක් හොඳයි . Thank You . ❤
2nd gear එකට දාලා 8 ගහන්න...පට්ට ලේසියි 👌
1st Eke Amruda?
Ow patta lesi
Koi welaweda 2nd ekata daa ganne. Patan ganiddimada?
@@Anuradha_Weeranayake 8 ගහන්න පටන් ගන්න කොට .පොඩ්ඩක් රෙස් කරලා
@@maleeshamethmina8447 පික්ප් වැඩි...clutch balance මදි නම්..විසිවෙවී යන්නෙ
Bohoma sthuthi sr
Heta mata vahana panthi 3 ma trayal pennana dawasa. srge videos okkama tika beluva hondatama pehedili ... ❤🤩👍