ත්‍රිවිල් එකේ ට්‍රයල් බලන විදිහ...HOW TO 3 WHEELER DRIVING TEST....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707620309

ความคิดเห็น • 26

  • @thiwankayasith3312
    @thiwankayasith3312 2 หลายเดือนก่อน +1

    අද 2024/5/7 මම trayel එකේදි paas උනා සර්ගේ video ඔක්කොම ටික බැලුවා ඒක නම් සුපිරි සර්ට ගොඩාක් පිං මෙ වගේ හොද වටිනා video සමාජගත කරනවට එ වගේම මම paas උන එකට thank you sir🤜🤛

  • @nalanikumarirodrigo4090
    @nalanikumarirodrigo4090 หลายเดือนก่อน

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x 6 หลายเดือนก่อน +6

    අපේ වෑන් එකේ ත්‍රිවිල් එකෙ දෙකේම රිවස් බලන්නෙ නෑ ලු එක නිසා එවා පුරුදු කරන්නෙත් නෑ

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  6 หลายเดือนก่อน +4

      සමහර රියදුරු පුහුණු පාසල් තියෙනවා...ළමයිට රියදුරු පුහුණු නැත්නම් රියදුරු අධ්‍යාපනය ලබල දෙන්නෙ නෑ...එයාල කරන්නේ ලමයිව ට්‍රයල් බලන විදිහට විතරයි..උගන්වන්නේ..... ඉතින් කියන්න තියෙන්නේ ඔයාලත් රියදුරු පුහුණුව ලබා ගන්න කියල ගිහින් තියෙන්නේ වැරදි තැනකට..... රියදුරු පුහුණුව වෙනයි... ට්‍රයල් වලට පුරුදු වෙන එකයි... දෙකක්.... ට්‍රයල් බැලුවෙ නැති උනාට ...ඔයාලට උගන්වන්න කියන්න....

    • @user-dw1xl9nd4x
      @user-dw1xl9nd4x 6 หลายเดือนก่อน +1

      @@udaradrivinschoolbalangoda6364 😥

  • @niroshankumara1428
    @niroshankumara1428 5 หลายเดือนก่อน +1

    Thank sir

  • @jokemrbeen16
    @jokemrbeen16 7 หลายเดือนก่อน +1

    Bicycle car baike sahallu gaddi pare geniyanna denawada veel ek nattn rewers ek vitarada denne

  • @jokemrbeen16
    @jokemrbeen16 7 หลายเดือนก่อน +1

    Sr api wahane passata gaddi jiyar ekt dalada rewas ekt danne naththan newtal eke tiyeddida rewas ekt danna one

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      ගියර් එකට දාලා තමයි...පසුපසට ධාවනය කරන්න තියෙන්නේ...හරියටම ...අහන්න හදන දේ පැහැදිලි නෑ...

    • @jokemrbeen16
      @jokemrbeen16 7 หลายเดือนก่อน

      Mn ahuwe sr wahane newtal eke tiyeddida riwas jiyar ek adinne nattan 1st eket dalada rewas jiyar eka adinne

    • @jokemrbeen16
      @jokemrbeen16 7 หลายเดือนก่อน

      Poddk kiynnako ek sr

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      @jokemrbeen16 නිව්ටල් එකේ ඉදල රිවස් එකට දාන්න....

  • @user-qt4wp8zd1g
    @user-qt4wp8zd1g 7 หลายเดือนก่อน +3

    සර් සිග්නල් දාන්න ඕනෙ පලවෙනි ජියර් එකට දැම්මට පස්සෙද. නැත්තම් ඊට කලින්ද

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      ගියර් එකට දාලම දාන්න....හෑන්ඩ් සිග්නල්... යන්න ලැහැස්ති වෙලාම අන්තිමටම දාන්න

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      ගියර් එකට දාලම සිග්නල් දාන්න හෑන්ඩ් සිග්නල් යන්න ලැහැස්ති වෙලාම අන්තිමටම දාන්න

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 7 หลายเดือนก่อน +2

    සර් පාරෙන් වම් පැත්තට දාල නවත්වද්දි හස්ත සංඤ්‍රා දාන්න ඕන නැද්ද ?

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      පුතේ ඒක ට්‍රයල් බලන සර්ගෙන් සර්ලාට වෙනස් වෙනවා.... දිස්ත්‍රික්කය..කොහෙද...

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 7 หลายเดือนก่อน

      @@udaradrivinschoolbalangoda6364 මාතර

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 7 หลายเดือนก่อน +1

      @@udaradrivinschoolbalangoda6364 සර් වාහනෙන් යන්න ගමන් ආරම්භ කරද්දි මුලින්ම handbrake පහළට දාල first එකට දානවද first එකට දාල clutch එක අල්ලගෙන handbrake බානවද ?

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน +2

      Harima widihanam Frist giyar ekata dala hand break Bana eka thamai...

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 7 หลายเดือนก่อน

      @@udaradrivinschoolbalangoda6364 Hri sir thanks 🙏🙏🙏

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 4 หลายเดือนก่อน +1

    සර් විල් යතුරු පැදි වෑන් එහෙ තුනට ලයිසන් ගත්තම සැහැල්ලු වාහන ඕකම පදින පුලුවන්ද

    • @chanuboy-db4ol
      @chanuboy-db4ol 3 หลายเดือนก่อน

      බයික්,වීල්,කාර්,වෑන් සැහැල්ලු ලයිසන් එක තියෙනවනම් පුළුවන්

  • @nghnishantha7786
    @nghnishantha7786 2 หลายเดือนก่อน

    රිවස් තමයි බැලන්ස් නැත්තේ 😢