ලයිසන් එක ගන්න මෙච්චර ලේසි ද ? - මෙන්න ක්‍රියාපටිපාටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • NEXT TV - ලයිසන් එක ගන්න මෙච්චර ලේසි ද ? - මෙන්න ක්‍රියාපටිපාටිය
    Next Tv on social
    Follow on Facebook ► / nextvlk
    Follow on Twitter ► / nextv_news
    Follow on Tiktok ► / nextv_offcial
    Follow on Instagram ► / nextv_official
    #driving_license #driving #license

ความคิดเห็น • 60

  • @Nuwanweera999
    @Nuwanweera999 28 วันที่ผ่านมา +1

    ඇත්තටම දැන් තියන system eka සැහෙන්න ලෙසි..එත් ලන්කාවේ ඉන්න පිංගුත්තර හැත්ත නිසා කිසි දෙයක් හරි සිස්ටම් එකට කරගන්න දෙන්නැ..එතන ගියමත් බලන්නේ කොහොමද පොලිම පැනලා කටහරි දන්න එකෙක්ට කියලා වැඩේ ටක්ගලා කරගන්න..හරි system එකේ යන වුන් ඉතින් ඉන්න ඔනී අරුන් ඔකොම කරගන්නකම්..හැබැයි කයිය ගහන්නේ system change ගැන..විනාඩි 5-10 පොලිමේ ඉදලා සාඩරන විදියට වැඩක් කරගන්නේ නැතුව ඇතුලේ ඉන්න අදුරන එකෙක්ට පුප දිදි වැඩේ කරගන්නවා..ඇතටම රජයේ සෙවකයන්ටත් phone use krana එක limit karana oni..සමහරක් උන් වැඩ ඔක්කොම දලා ඇවිත් අදුරන උන්ව medical එකටත් අතින් අල්ලන් එකන් යනවා...ලැජ්ජායි ඇත්තටම ...ඔකොටම කලින් තමන්ගේ තියන හොරකම නැති කරගන්න එතොට රටේ system එකත් නිකන්ම හැදෙයි...

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +36

    හෙට මෙඩිකල් ගන්න යන්න තියෙනවා ❤❤

    • @Piyumikaushalya.
      @Piyumikaushalya. หลายเดือนก่อน +1

      ලයිසන් ගන්න කීයක් යනවද???

  • @user-dz5un3iw4b
    @user-dz5un3iw4b 3 หลายเดือนก่อน +3

    සැහැල්ලු වාහන ලයිසන් එක ගද්දි වාහන තුනක් දානවානේද.
    එතකොට මං දැම්මේ
    වෑන් එකයි
    ත්‍රීවීල් එකයි
    ස්කූටර් එකයි
    එතකොට එතනින් ස්කූටර් එක අයින් කරලා වෙන සැහැල්ලු වාහනයක් දාන්න පුළුවන් ද

    • @D2NREMIX
      @D2NREMIX 20 วันที่ผ่านมา

      ස්කූටර් එක වෙනුවට ලොකු බයික් එකක් දාන්න පුලුවන්

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 10 วันที่ผ่านมา

    අළුතෙන් ගන්න නොවේ.රියදුරු බලපත්‍රය අලුත් කලා.තාමත් කාඩ්පත ආවේ නැහැ.දැන් අවුරුදු 03ක් වෙනවා.මාස 06න් ගෙදරටම එනවා නම් අවුරුදු 03ක් වෙනතුරු මොනවාද කලේ R.M.B.එක.

  • @SarithMadusanka
    @SarithMadusanka ปีที่แล้ว +12

    Thankyou 🔥

  • @Pawithradananjali-kc2qm
    @Pawithradananjali-kc2qm 11 หลายเดือนก่อน +4

    Ane mt danaganna puluwanda liyanna kiyawanna bari ayta wachika parikshanayak thiyenawada

  • @SisiraAbasinha
    @SisiraAbasinha 3 หลายเดือนก่อน +2

    මගෙ දකුනු කකුල දනහිසෙන් පහල කපල තියෙන්නෙ මට ඔටො වහන වලට ගන්න පුලුවන්ද මැඩකල් එක ගන්න කොහොමද

  • @madunithashmila6318
    @madunithashmila6318 ปีที่แล้ว +3

    Medical eka gattata passe learners ekkata noya online exam ekata apply kranna kramayk nadda

  • @user-yz7nk7ty4n
    @user-yz7nk7ty4n ปีที่แล้ว +7

    O/L විභාගය බරවාහන ගැනිමට රිසල්ට එක කොහොමද

    • @isuwa286
      @isuwa286 ปีที่แล้ว +1

      O/L බලන්නෑ බන් ජොබ් එකකට යන්න නෙවෙයි නෙ 🥲

    • @_lil.diva_2933
      @_lil.diva_2933 9 หลายเดือนก่อน

      @@isuwa286😂

  • @ShanKaveeshwara
    @ShanKaveeshwara หลายเดือนก่อน

    එතකොට L permit එක වලන්ගු වෙන්නෙ මාස 3කටනම් ආයෙ L එකෙන් drive කරන්න බැරිද මොකද මන් 17න් දැම්මෙ 17න් ලයිසන් එක දෙන්නෙ නැනෙ

  • @user-dp8qj3ke1r
    @user-dp8qj3ke1r 6 หลายเดือนก่อน +1

    Mage wam kakula kedila wiluba gawin namanna be medical ganna puluwan කොහොමද

  • @Fusion.5
    @Fusion.5 7 หลายเดือนก่อน +1

    පිටරටකදි ගත්තු ලයිසන් එක මගින් ලංකාවේ දි ලයිසන් එක
    ගන්න පුලුවන් ද? නැත්නම් මුල සිටම ඔබ පැවසූ අයුරින් සිදු කළ යුතුයි ද?

  • @suduwadewagesampath2339
    @suduwadewagesampath2339 10 หลายเดือนก่อน +4

    aiye den o/l sahathikaya oni kiyala kiyanawa aka aththada ane puluwan nam a gena video akak dannako

    • @UdeshikaSathsarani2004
      @UdeshikaSathsarani2004 10 หลายเดือนก่อน

      O/l සහතිකෙනම් බලන්නෙ නෑ.හැබැයි අවුරුදු 17 වඩා වැඩි වෙන්න ඔනි

  • @DiwanRk
    @DiwanRk 3 หลายเดือนก่อน

    Ayya me pradheshiya lekam kariyalaye geellah exam ekata apply karanda puluwandha

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว +12

    තැන්ස් බෙු්රො

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 หลายเดือนก่อน

    අයියේ මට වාහන එලවන්න පුලුවන් මට 22 මන් තාම ඒත් ලයිසන් දැම්මෙ නෑ මන් ලගදි දාන්න හදන්නෙ කොච්චර කල් යයිද අයියේ මට ලයිසන් එක ගන්න වාහනේ අරන් පාරෙ එලවන්න කවුරු හරි කියන්නකො වාහනේකුත් ලගදි ගන්න හදන්නෙ වාහනේ ගන්න කලින් වාහන පදින්න පුරුදු නිසා කෙලින්ම රත වාහන දෙපාර්තමේන්තුවට යන්න පුලුවන්ද විභහග නිසා මොකුත්ම කරගන්න බැරි උනා මට ඉක්මනට වාහනේ පාරට දාන්න ඕනි තැපෑලෙන්ම එනකම් ඉන්න ඕනද ගිහින් ගන්න බැරිද සල්ලි වලට

  • @user-tq4wq1ee2h
    @user-tq4wq1ee2h 5 หลายเดือนก่อน

    17 exam liyanna puluwan learners permit eka labenawa 18 unaware thami tril pennants puluwan habai driving purudu wenna puluwan

  • @Ceylonian93
    @Ceylonian93 11 หลายเดือนก่อน

    aduma kochchra kalayakin ganna puluwanda?

  • @dilshanmadusanka-jz5xz
    @dilshanmadusanka-jz5xz 16 วันที่ผ่านมา

    අයිඩීන්ටි කොලයෙේ බැරිද😢

  • @user-yi5hy2pg3b
    @user-yi5hy2pg3b หลายเดือนก่อน +1

    අයියා අයිඩින්ටි නම්බර් එක තිබ්බොත් ඇතිද 😪

  • @Aswini27708
    @Aswini27708 7 หลายเดือนก่อน

    Mn lerners ghin dn masa 2k ynna bari una..mta aye eka ganna barida mn medical giya eth moter register une nha?

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 ปีที่แล้ว

    Kakulaka sulu abadayak then keyneykkuta morata cycle balapathrayak Gainey kohomada

  • @suechimp4246
    @suechimp4246 7 หลายเดือนก่อน +1

    Thank you

  • @pantrimarch5643
    @pantrimarch5643 7 หลายเดือนก่อน

    කොළඹ ශාඛාවෙන් විභාගයට දිනයක් වෙන් කරගන්න පුළුවන් ද

  • @kumudunisakunthala888
    @kumudunisakunthala888 ปีที่แล้ว

    Kohomada shallu wachana balapthrayak barawahana balapthrakata maru karanne plz kiyanna

  • @indubulathsinhala7447
    @indubulathsinhala7447 ปีที่แล้ว +3

    වයස් සීමාවක් තියෙනවද?
    දුර පෙනීම පමනද?
    තවත් කරුනු තියෙනවද? එහෙනම් ඒ මොනවද?

  • @micro01lk
    @micro01lk 7 หลายเดือนก่อน

    මම අනුරාධපුර .එත් දැන් ඉන්නෙ කුරුණෑගල .මට අනුරාධපුර යෙම යන්න ඔනෙද.

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +7

    🙂👍👍

  • @chaniwijesooriya1093
    @chaniwijesooriya1093 4 หลายเดือนก่อน

    Uppanna sahathikayk oni nadda

  • @madusarani
    @madusarani ปีที่แล้ว +3

    කන්ටැක් කර ගන්න පුළුවන් ද 🥺

  • @indiumh6790
    @indiumh6790 7 หลายเดือนก่อน

    ස්කූටර් විතරක් නම් පදින්න පුලුවන් එකට විතරද ලයිසන් දෙන්නේ.සියලු යතුරු පැදි දෙන්නේ නැද්ද

  • @DIlSHAN..
    @DIlSHAN.. 7 หลายเดือนก่อน +1

    මෙඩිකල් එකේ දි බර 50 වඩා වැඩි වෙන්න ඔනිද 47 බැරි ද

  • @user-gi4yf3yi7r
    @user-gi4yf3yi7r ปีที่แล้ว +4

    අයියේ වම් ඇහ පෙන්නේ නෑ මොකද කරන්නේ 😰😰😰😰😰 මනසිකව වැටිලා inne😰😰

    • @Pasi831
      @Pasi831 10 หลายเดือนก่อน

      ලයිශන් ගන්න පුලුවන් ඔයාට

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n ปีที่แล้ว +1

    ස්තුතියි

  • @dinith.kalhara.
    @dinith.kalhara. ปีที่แล้ว +1

    Photo එක studio එකෙන් ගහන්න පුළුවන් නේද? දන්න කෙනෙක් කියන්න පුළුවන්ද

  • @relaxingnature2342
    @relaxingnature2342 หลายเดือนก่อน

    Lpermit eka kochchra kal valid da?

  • @sapsa2105
    @sapsa2105 3 หลายเดือนก่อน +1

    Thanks

  • @ShanKaveeshwara
    @ShanKaveeshwara หลายเดือนก่อน

    සල්ලි මදි නිසා බයික් විතරක් දාපු මම ශික් දැන් අපරාදෙ කියල හිතෙනව 😥🥺

  • @SehanKaveesha
    @SehanKaveesha 3 หลายเดือนก่อน

    අයිඩින්ටි කාඩ් එක තියෙන්නම ඕනිද අර අයිඩින්ටි කොලෙන් බැරිද ඇප්ලයි කරන්න

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 หลายเดือนก่อน +1

    Larns horuth ennawa parissamen.

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r 3 หลายเดือนก่อน

    SAR WBAGE PELUNA MAGE PUTHA 3WATHAWAKMA ANE KOHOMADA LAYSAN GANNE KIYANNAKO OBATA PIN

  • @Naduni-jr4jq
    @Naduni-jr4jq 10 หลายเดือนก่อน +3

    17 බැරිද අයියේ ගන්න

  • @user-ud8mn8sw9c
    @user-ud8mn8sw9c 2 หลายเดือนก่อน

    සැහැල්ලු වාහන ලයිසන් එක අරගෙන කොච්චර කාලෙකින්ද බරවාහන ලයිසන් එක ගන්න පුලුවන්

  • @Yomalisuru
    @Yomalisuru 4 หลายเดือนก่อน

    එක ඇසක් විතර ක් පෙන කෙනෙකුට ලයිසන් ගන්න පුළුවන් ද

    • @Yomalisuru
      @Yomalisuru 4 หลายเดือนก่อน

      Please reply to me

  • @user-mh7fg3wi5z
    @user-mh7fg3wi5z 3 วันที่ผ่านมา

    😢😅🎉

  • @user-uq3ip1ls4q
    @user-uq3ip1ls4q 6 หลายเดือนก่อน

    බයික් ත්‍රී විල් ගන්න කීයක් යයිද

  • @user-ri3bk9bg4v
    @user-ri3bk9bg4v หลายเดือนก่อน

    Thank you

  • @plkiller1521
    @plkiller1521 ปีที่แล้ว

    thank you