ඔසී අත්දැකීම් එක්ක මාලිමා ඩිජිටල් සමුළුවට වේදිකාවට ආ ආචාර්ය රජිත්ගේ ප්‍රාර්ථනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 432

  • @GeethMeeella
    @GeethMeeella 2 หลายเดือนก่อน +171

    මේ අවසාන අවස්තාව . සියල්ලන්ම එක මිටට මාලිමාව වටා එකතුවිය යුතුයි.. අනිවාර්යයෙන්ම . NPP ට ජයග්‍රහණය කරා ගෙන යමු...❤❤ මාලිමාව 🧭 ❤🎉 ❤🧭

  • @AjithPriyantha-jt7xm
    @AjithPriyantha-jt7xm 2 หลายเดือนก่อน +155

    මවුබිමට දියුනුවෙි දර්ශනය නවීකරනය කරන මාලිමාවට ජයවේවා

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +116

    දැන් වැටහෙනවා නේද මොනතරම් සැලසුම් සහගතද තව රාජය භාරගත දවසට මගේ රටට සෞභාගය උදාවේවා

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u 2 หลายเดือนก่อน

      Mona tharmmd sathutakd 😂😂😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน +2

      ​@@Nadiyh-e4uතනියම වැලලෙන එකා මේකටත් ඇවිත් මාලිමාවට ජයවේවා

  • @sugajayasooriya6367
    @sugajayasooriya6367 2 หลายเดือนก่อน +113

    එන සියලුම දෙනා බුද්දියෙන් පරිපූර්ණ මිනිස්සු .අන් තට්ටුව ගලව නොගන්න මිනිස්සුන්ට මේව වැටහේවා කියල ප්‍රාර්ථනා කරනව.අපි මේ කරන්නෙ npp එකට විරුද්ධ මිනිස්සුන්ට පවා රටක් හදන එක❤ මාලිමාවට ජයවේවා

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 หลายเดือนก่อน +45

    ඇත්ත . මම වැඩ කරන්නේ නවසීලන්තයේ මෙට්‍රෝ බස් කොම්පැනි එකේ. මෙහේ වෙන්නේ ඕක තමයි ❤

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 2 หลายเดือนก่อน +48

    අපේ රටේ මාර විදියට උගතුන් ඉන්නවා..ඒවායෙන් වැඩක් ගන්න අවුරුදු 76ක් රට කරපු එවුන් දන්නේ නෑ..උන් දන්නේ ණයට හිගාකන්න විතරයි .

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 2 หลายเดือนก่อน +112

    කොහොමද අහගන ඉන්නකොටත් ආඩම්බරයි නේද අනාගත අපේ රට ගැන.ජය වේවා මාලිමාවට,ජය වේවා ලක් දිවයිනට.

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u 2 หลายเดือนก่อน

      Mata 😭😭😭😭 na

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน

      ​@@Nadiyh-e4uතනියම වැලලෙන එකා 😂😂😂

  • @SdRathnayaka
    @SdRathnayaka 2 หลายเดือนก่อน +64

    ඇත්තට්ම මාලිමාව වටේ එකතුවී සියලුම බුදිමතුන්ට ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ඉස්තුතියි ඉදිරි අනිවාර්ය ජනාධිපති අනුර සහෝදරයාට ඔබගේ සහයෝයෙන් සමුර්දිමත් ශ්‍රී ලංකාවක් බිහිවේවා

    • @sanjeewakankanamge
      @sanjeewakankanamge 2 หลายเดือนก่อน

      ඔයාට ත් සහොදරයා ❤❤❤

  • @kudagamaks8493
    @kudagamaks8493 2 หลายเดือนก่อน +31

    මේ..හෙට මගේ රටේ නායකයින්..හොරු#න් ,මිනීමරු#වන්, මංකොල්ල කාරයින්ගෙන් මේ රට දැංවත් ගලවගනිමු..මෙවන් උගතුන් බුද්ධිමතුන් මාලිමාව තුල පිරෙන්න ඉතිරෙන්න ඉන්නව ..මේ තමයි ශ්‍රීලංකාවේ දියුණුව හෝ අවසානය මේ රටේ මිනිස්සු තෝරගන්න අවසන් ම අවස්ථාව ..මාලිමාව දිනවන්න එක්වී රටට දියුණුව ගෙන එන්න කටයුතු කරමු...ජයවේවා

  • @leelarathneperera3629
    @leelarathneperera3629 2 หลายเดือนก่อน +47

    පරණ සෙට් එක, අලුත් වෙන්න කැමති නැති එක හේතුවක් තමයි, හොරකම් කරන්න අවස්ථාව නැති වන නිසා.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +116

    මාලි මාවට කෝටියක් ❤️☀️🙏🙋❤️🙋🙏

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน +1

      මට කෝටි තුනක් 😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน +3

      ​@@SamithJeewanතනියම වැලලෙන පිම්පියෙක්

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน

      @@TheUltimateGigaChad99 රිදිලා 😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 หลายเดือนก่อน

      @@TheUltimateGigaChad99 මාස 03කට පෙර TH-camවලට Join වෙලා තියෙන එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ සොර නඩයේ Fake Account එකක් ඕක. මාස 6කට 7කට මෙහා Join වෙලා එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ කල්ලිය වෙනුවෙන් පෙනී ඉන්න සහ මාලිමාවට මඩ ගහන Accountsවලින් බහුතරය Fake Accounts.

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 หลายเดือนก่อน +59

    ඒකනේ අපි මාලිමාවට ජන්දේ දෙන්නෙ රට හොද දිශාවට යොමු කරන බව පෙනෙන නිසා.

  • @marlonsammy1764
    @marlonsammy1764 2 หลายเดือนก่อน +18

    නිකන් කන්න පුරුදු එවුන්ට මේවා අහගන ඉනනත් අමාරුයි.....මාලිමාවට කෝටියක්.....❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +46

    මෙ රටේ මිනිස්සුන්ගෙ
    කරැමෙ
    ඉවර වෙලා නම්
    අනුර ජනාධිපති වෙයි
    තාමත් මෙ රටේ මිනිස්සුන්ගෙ කරැමෙ ඉවරවෙලා නැතිනම්
    හොරැ රජ වෙවි
    ඔක තමයි තිත්ත ඇත්ත

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 หลายเดือนก่อน +4

      කතාව සම්පූර්ණ ඇත්ත. දිනන සජිත් කියලා තාප්පයක් තාප්පයක් ගානෙ ෆෝස්ටර් අලවන පුරවැසියන්ට මේව ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    • @nalakanilantha8869
      @nalakanilantha8869 2 หลายเดือนก่อน +4

      අපොයි ඔව් ඒත් රටේ අනුවණ පන්තිය මොනා කරයි ද කියල හිතෙනව

    • @briynkaagg1336
      @briynkaagg1336 2 หลายเดือนก่อน +2

      මේපාරත් අනුර පැරදුනොත් අපිත් පරාදයි රටත් පරදයි 😢😢😢😢😢

    • @chandimabandara1995
      @chandimabandara1995 2 หลายเดือนก่อน

      100% aththa..
      Pasena aka namai..
      Me Rate minissu danne na Api karuma gewanawa kiyalawath...Mokada loke diunu wela kiyala un danne na...😢😢😢

    • @ManikkaSanjeewaS
      @ManikkaSanjeewaS 2 หลายเดือนก่อน +1

      නෑ අපි අනිවාර්යෙන්ම දිනනවා මාලිමාව දිනනවා විශ්වාසයෙන් ඉන්න.මේ රටේ වාසනාව තියනවා❤

  • @janakashantha5550
    @janakashantha5550 2 หลายเดือนก่อน +70

    මාලිමාවට කෝටියක් චන්දෙ දෙමු. ජයවේවා .

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน

      මට කෝටි තුනක් 😂

    • @ManelChandrarathne-xy3op
      @ManelChandrarathne-xy3op 2 หลายเดือนก่อน

      @@SamithJeewan FL

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน

      ​@@SamithJeewanFail උනු දුක

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน

      @@TheUltimateGigaChad99 මහරම ආතල් එකක් ගන්නෙ අපි උබලගෙන් 😂

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +34

    මේ වගේ වැඩසටහන් අර බදුල්ලෙ චාමර සම්පත් ගොන් වස්සට පිස්සු වගේ ඇති

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 หลายเดือนก่อน +48

    උගතුන්ගෙන් පිරුණු රටක් බිහිවේවා.මාලි මාවට ජය වේවා.♥️

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 2 หลายเดือนก่อน +32

    මේවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ නෑ ....ඒකයි මාලිමාව දිණවමු කියන්නේ ❤❤

    • @ereshkumar7994
      @ereshkumar7994 2 หลายเดือนก่อน +5

      අැයි බස් සජිත් ගාවත් නෑ යනුවෙන් නිවැරදි විය යුතුයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +1

      රටේ තවමත් බත් කන හරක් ඉන්නවා.. ඉතින් කොහොම ද රට වෙනස් කරන්නෙ...

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 2 หลายเดือนก่อน +1

      @@shiromawijekoon1057 උන් නැති වෙන්නේ නෑ

  • @asoka1516
    @asoka1516 2 หลายเดือนก่อน +27

    මව්බිමේ උගතුන්ගේ වේදිකාව..පුනරුදයේ ඇරඹුම… මාලිමාව-NPP❤

  • @rekajaya2778
    @rekajaya2778 2 หลายเดือนก่อน +30

    මෙවැනි අය ඒකතුඋනාම රට හදන ඒක මහ දෙයක් නෙමෙයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 2 หลายเดือนก่อน +46

    මාලිමාවේ බුද්ධියේ තරැණයෝ ජයවේ❤

  • @mahendradesilva5037
    @mahendradesilva5037 2 หลายเดือนก่อน +87

    අනුර අපි රට හදමු

  • @dineshperera2599
    @dineshperera2599 2 หลายเดือนก่อน +33

    සොබාදහමේ ආසිර්වාඩය npp ජනතා බලය

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 2 หลายเดือนก่อน +141

    තව තව උගතුන් මාලිමාවට ලැබේවා

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 2 หลายเดือนก่อน +9

      ඔක්කොම ehama තමා ..Meeting walata anna bari unath එළියේ api මහා බලවේගය හදලා ඉවරයි ❤

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน

      ​@@nalinrathnayake9338 ඔය වගේමයි 2019 ගෝඨා ව ගේන්නත් දැගලුවෙ ඊට පස්සෙ උබලමයි එලවන්නෙ 😂 එල

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 2 หลายเดือนก่อน +7

      ​@@SamithJeewan ඔව් උන් ගෝටාව ගෙනවට උන්ට රට වෙනුවෙන් වැඩක් කරන්න බාර දුන්නේ නැහැ . මාලිමවේ අනුර වැඩ්ඩා වෙන්න යන්නේ නැහැ අනිත් නයකයො වගේ. ගොටාගේ මොලෙන් තමයි ඔක්කොම කරේ. අපු නයකයෝ තමයි මොකක්ද කරන්න ඕනා කියලා තිරණය කරේ. එකයි රටට කෙලවුනේ. උන්ට උවමනා උනේ නැහැ උගතුන්ගෙන් වැඩ ගන්න. මාලිමාවෙ එහේම නැහැ , ඒයාලා තමයි ප්‍රතිපත්ති හදලා එවා ක්‍රියත්මක කරන්නෙ. එයලා අණ්ඩුවට R & D කරලා පෙන්නන්න ඕනා මේක කරොත් සර්ථකයි කියලා . නැතිව තමන් හිතගෙන ඉන්න පොල් බුරුවා ගෙනල්ලා ඌට ඕන විදිහට රට කරන්න දුනොත් අයෙත් ගොටාට වෙච්ච දේ වෙනවා කියලා අනුරලා දන්නවා. ඒ නිසා අර බුරු පුතාව ගෙන්න දගලන්න එපා.

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน

      @@bandulawijewardena9912 අනුර කටින් කයිවාරු බන් ඔය මොනවා කිව්වත 2015 Maithriwa ජනාධිපති කරන්න රනිල්ට සහය දුන්නා අනුර 😂 තමන්ගෙ වාසියට සේරම උබලා රැවටිලා අපිටනම් ඔය එකෙක් වත් වැඩක් නෑ උබලා වගෙ අපි කඩෙ යන්නෑ මේ උබට බැරිද 10 ගනන් කරන්න කලින් ඉක්මනින් කඩේට දුවලා ගිහින් මට මාරි බිස්කට් පැකට් එකක් ගේන්න ඔන්න එකායි දෙකායි තුනානානානානායි 😌😌😂😂

    • @briynkaagg1336
      @briynkaagg1336 2 หลายเดือนก่อน +7

      මාලිමවෙ සියලුම දෙනා උගත් බුද්ධ්මත් මාලිමවට කෝටියක් චන්ද ❤අපිනෙ චන්දෙ දෙන්නෙ❤❤❤❤🎉🎉

  • @naseemshakf8794
    @naseemshakf8794 2 หลายเดือนก่อน +11

    රටට සේවය කර සීඝ්‍රයෙන් දියුණුව කරා ගෙනයෑමට හැකි එකම කණ්ඩායම ජාතික ජනබලවේගය බව මෙම ඩිජිටල් සමුළුව සාක්ෂියකි .ජයනියතයි මාලිමාවට

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 2 หลายเดือนก่อน +31

    මාලිමාවට ජය වේවා 🙏 .දේශපාලුවන් හරිම කලබලයට පත් වෙලා තමයි ..මොකද අයිත් ලොවෙත් ඔය කුණු ගද ගහන දේශපාලුවන්ට රටේ මිනිස්සු රවට්ටන්න බැ...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐හොරා කන්නත් බැ..

  • @asankadassanayake1341
    @asankadassanayake1341 2 หลายเดือนก่อน +19

    මාලිමාව වෙනුවෙන් සම්බන්ධ වෙන සැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤

    • @TMD460
      @TMD460 2 หลายเดือนก่อน

      #මාලිමාවට#කෝට්යක්

  • @mahindajayathilaka8590
    @mahindajayathilaka8590 2 หลายเดือนก่อน +60

    ඉදිරියට යමු.අමනයින් අධමයන් සමග රැදුනාවෙ.

  • @surangajayasooriya7912
    @surangajayasooriya7912 2 หลายเดือนก่อน +10

    බලන්න මේ තරුණ ආචාර්යවරයා සරලව කියන දේ ජඩ මහල්ලන්ට
    නොතේරුණ නිසා තමයි රටට මේ දේ වෙලා තියෙන්නේ. දැන්වත් අපි හදවතින් නොව බුද්ධියෙන් හිතමු.

  • @ChrishanthieEdirisuriya-g2r
    @ChrishanthieEdirisuriya-g2r 2 หลายเดือนก่อน +26

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 2 หลายเดือนก่อน +45

    මාලිමාවට ජය ලංකාවටම ජය

  • @eleeshafdo3141
    @eleeshafdo3141 2 หลายเดือนก่อน +31

    ස්තුති ...මාලිමාවට ජය ❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +41

    ❤❤❤මාලීමාවට ඡය ❤❤❤❤❤❤

  • @wgpiyarathna1889
    @wgpiyarathna1889 2 หลายเดือนก่อน +5

    කොචිචර.උගතුන්ද.මෙිරට.දාලාගිහින්ද.තියෙන්නේ.මාලිමාවට.ජයවෙිවා.මෙි.උගතුන්.ගෙන්වා.මෙිරට.අපි.හදමු.n.p.pජයවෙිවා

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v 2 หลายเดือนก่อน +5

    මේ මොනව පෙන්නුවත් ගම් ඇතුලට මේව යන්නෙ නෑ..පුලුවන් තරම් වැඩ කරමු වෙනස් කරමු මිනිස්සු

  • @capitalland1071
    @capitalland1071 2 หลายเดือนก่อน +23

    ❤❤❤❤❤❤❤ මේ පාර මුලු රටම මාලිමාවට ❤️❤️❤️❤️ NPP

  • @hemanthakumara1505
    @hemanthakumara1505 2 หลายเดือนก่อน +24

    ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤

  • @evon3798
    @evon3798 2 หลายเดือนก่อน +17

    අපිත් කැමති අනුර කුමාරට

    • @sudathathukorala9954
      @sudathathukorala9954 2 หลายเดือนก่อน +2

      ඒත් හොරු කැමති නෑ ....☠️
      හොරුන්ට කඩේ යන වස්සො කැමති නෑ ...💩
      ඒගොල්ලන්ගෙ ජඩ මාධ්‍ය කැමති නෑ 🎙️
      ඒ නිසා අපි රටට ඇත්තටම ආදරේ කරන පුරවැසියන් කෝටියක් මේ වැඩේට කැමති කරවමු....❤️🧭👍

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 หลายเดือนก่อน +20

    මාලිමාවේ ජය තහවුරුයි... #කෝටියක්ජNPP✌

  • @kolithamendis2780
    @kolithamendis2780 2 หลายเดือนก่อน +16

    #මාලිමාව
    #AKD

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය.💜️
    #akd2024 #මාලිමාවටකෝටියක්

  • @sarathdissanayake3895
    @sarathdissanayake3895 2 หลายเดือนก่อน +9

    අපි මාලිමාව සමග එකතු වී අපේ රට ගොඩනගමු

  • @wickypriyan7654
    @wickypriyan7654 2 หลายเดือนก่อน +6

    යකෝ පිටරට ඉන්න අපිට සිංහල භාෂාව අමතක නැහැනෙ. ජාතික ජන බල වේගයට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @Preamakumara
    @Preamakumara 2 หลายเดือนก่อน +11

    සජිත් උබ හැමදේම දන්න මිනිහා නේද ...ඉස්සෙල්ල මාලිමාවෙන් ඉගෙනගෙන වරෙන් ...

  • @shanthadesilva490
    @shanthadesilva490 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය වේවා.

  • @sunildewa5046
    @sunildewa5046 2 หลายเดือนก่อน +11

    අපිත් මේ පාර මාලිමාවට .

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +7

    දියුණු රටවල ඉන්න මුන්ගේ පවුල් හෙංචයියෝ ඇර සියලු දෙනාම මාලිමාවට. ඒ මේ රට ගොඩ ගන්න උගත් බුද්ධිමත් ශක්තිමත් නායකයෙක් එක්ක හොරු නැති පොදු අරමුනකින් වැඩ කරන පක්ෂයක් ඕනේ නිසා. ඒ දෙකම තියෙන්නේ මාලිමාවට පමණයි. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ රට ගැන සිතා දරුවන් ගැන සිතා හරි තීරණය ගන්න. මොන නමින් ආවත් මුන් ඔක්කොම එකයි.

  • @nnnnnn_69
    @nnnnnn_69 2 หลายเดือนก่อน +2

    මෙ රටට අවශ්‍ය උගතුන්ගේ පාලනයක්.කුඩු අරක්කු බාර් අයිතිකරුවන්ට රට භාර දුන්නා ඇති. මාලිමාවට තව තවත් එකතු වෙන්න බුද්ධිමත් උගතුන්. මෙ රට ඔබලා එකතු වෙලා විනයගරුක රටක් කරන්න. 🙏🙏🙏 මාලිමාවට ජයෙන් ජය ලැබේවා 👍👍👍👍👍👍👍👍

  • @ManjulaDharmasiri-o6p
    @ManjulaDharmasiri-o6p 2 หลายเดือนก่อน +1

    N P P දැක්ම ජයවේවා

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 2 หลายเดือนก่อน +7

    ලංකාවේ දරුවන් ට මෙවා උගන්වන්න ආනාගතයෙ දරුවන් රට හදාගන්න

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් මාලිමාවට ජයවෙිවා

  • @DeshanUdaya
    @DeshanUdaya 2 หลายเดือนก่อน +10

    ජයවේවා ❤❤❤

  • @rishopgamage9912
    @rishopgamage9912 2 หลายเดือนก่อน +1

    ජය ජාතික ජනබල වේගයේ අනුර ..

  • @naturebasemag
    @naturebasemag 2 หลายเดือนก่อน +3

    බුද්ධිමත් පාලනයක් තුලින් නව ඩිජිටල් තාක්‍ෂණය ඉදිරියට ගැනීමට #මාලිමාවටකෝටියක්

  • @SMudalige
    @SMudalige 2 หลายเดือนก่อน +3

    උගතුන් බිහිවේවා..
    මාලිමාවට ජයවේවා..
    රට දියුණු වේවා..

  • @ashanmaduranga536
    @ashanmaduranga536 2 หลายเดือนก่อน

    අවුරුදු 76ක සාපය අවසානයි. අපිට ඕනෙ මේ වෙනස. මාලිමාවට ජයවේවා 💪💪💪❤❤❤

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 2 หลายเดือนก่อน +2

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤❤

  • @ChandanaKelum-fc2gj
    @ChandanaKelum-fc2gj 2 หลายเดือนก่อน +3

    මගෙ මවු බිමට ජය වෙිවා,,මාලිමාවට ජය වෙිවා

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 หลายเดือนก่อน +11

    Jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏

  • @volexengineering4627
    @volexengineering4627 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    මාලිමාව මෙවර බලයට එනවා.
    ඔබතුමන්ලා ඔවුන්ට වසරක් සහය දෙන්න, කොන්දේසි විරහිතව.

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน +2

    රටෙි ඉදිරි අනගතය ගැන ජනතාවට රටක් වෙනුවෙන් රට නගන්න වෙහෙස දරන සියලුම දෙනටත් මාලිමාවටත් ජය වෙිවා

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 2 หลายเดือนก่อน +1

    රන්ජිත් මහත්තයා ස්තුති .....කොන්ද පන නැති ..නාකි set එක පන්නා දැමිය යුතුයි .....අලුත් තරුණ මාලි මාවට ජය වේවා ...මාලි මාවට ජය වේවා මාලි මාවට ජය වේවා ...මාලි මාවට ❤❤❤❤ වෙවා ...

  • @sanjeewahettiarachchi5442
    @sanjeewahettiarachchi5442 2 หลายเดือนก่อน

    මේවා ඇහෙනකොට හදවත කම්පා වෙනවා අපේ රටේ සම්පත් මේ අය රැකගන්න ඕනෙ මේ රට හදන්න නම් 🧭 මාලිමාව දිනවන්නම ඕනෙ ජයවේවා AKD සහෝදරයා

  • @eustacefernando4938
    @eustacefernando4938 2 หลายเดือนก่อน +6

    කෝ කවුරුත් නෑනේ, බුදුසරණයි කියන අය?

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 2 หลายเดือนก่อน +5

    මේ කාලකණ්ණි මිනිස්සු එපා කියලා අරගල කරලා ඒත් ආයෙම උන්ම ඕන කියලා උන් පස්සෙ යන කාලකණ්ණි ජාතියක්නෙ යකෝ මුන්

  • @Dhshdshshs.cncjdbksnfp
    @Dhshdshshs.cncjdbksnfp 2 หลายเดือนก่อน +9

    Mali mawata Jaya Jaya Jaya we waaa 💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯🎉💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉💯💯🎉🎉

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 หลายเดือนก่อน +7

    Itha vatina kathawak. Malimawata jaya vewa Anura sahodarayata jaya vewa ❤❤❤❤

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 2 หลายเดือนก่อน

    මේ වාරය විතරයි..මේ වතාවෙත් අනික් හරක් ටික පාලෙනයට ආවොත් මමත් මේ රටින් යනවා.අවසන් වතාවට උත්සාහ කරනවා මාලිමාව බලයට ගේන්න.අනුර ඔබට ජය..

  • @nadiya4792
    @nadiya4792 2 หลายเดือนก่อน +1

    මේ වටිනා සම්පත් හා දැණුමෙන් රටට වැඩක් ගන්නා වැඩපිලිවෙලකට යමු

  • @Malathijayasekara
    @Malathijayasekara 2 หลายเดือนก่อน +7

    හැත්තෑ හය වසරක් ම නොකරපු සමුළුවක් . ස්වභාව ධර්මය ආශීර්වාද කරත්වා..
    මාලිමාවට ජයම වේවා....

  • @sandunl7renuka719
    @sandunl7renuka719 2 หลายเดือนก่อน

    Dr..your contribution is highly appappreciated ❤❤❤

  • @CHAMEERAGL
    @CHAMEERAGL 2 หลายเดือนก่อน

    ❤❤❤
    මේ පාර නම් කොහොම හරි අපි මේ සටන දිනමු. එහෙම රටක් උදා කර ගනිමු.

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 2 หลายเดือนก่อน

    Jaya wewa sri 🇱🇰

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ❤

  • @funmemes5915
    @funmemes5915 2 หลายเดือนก่อน

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 2 หลายเดือนก่อน +5

    ❤❤❤Akd❤❤❤❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා 👍❤️🙏🙏🥰🥰🥰

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna 2 หลายเดือนก่อน

    සියලුම බූද්ධිමතුන් මාළිමාවට!.

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 2 หลายเดือนก่อน

    ජයවෙිවා රටෙි හා එතෙර සිටින රටට ආදරය කරන විද්වතුන් Nppඑකට එකතු වෙලා ඉන්නවා ජයවෙිවා ස්තුතියි

  • @asankaindrajith9962
    @asankaindrajith9962 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා මාළිමාවට

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 2 หลายเดือนก่อน +10

    Patta sathutui...man inne Cyprus... me ratewal oye hame dema thiyenawa... ane ape lankawath ehema wenawa nam... oye anith katewath ohoma wenawasak karanna therenne na... NPP jayewewa... mage rateta Jayewewa...

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน

    Malimawata ජය ❤❤❤වේවා malimawe inne උගත් බුද්ධිමත් සහෝදරයින් සියලු දෙනාම එකතු වෙන්න malimawa සමග ඉදිරි දරුවන් දැනුවත් කරන්න පුළුවන් malimawata විතරයි පුතේ ආදරෙයි දැනුවත් කලට ❤❤❤❤❤❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 2 หลายเดือนก่อน

    හෙට ඉර පායනවා වගේම විශ්වාසයි මාලිමාවෙ ජය

  • @ereshkumar7994
    @ereshkumar7994 2 หลายเดือนก่อน

    මාලීමාවට මේ නව තාක්ෂනයත් සමග ලංකාව ඉදිරියට ගෙන එ්මට විසිශ්ථ ජයග්ගුුහනයක් ලැබේවා🎉🎉

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 2 หลายเดือนก่อน

    එහෙම රටක් ලැබේවා!❤❤❤❤❤

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 หลายเดือนก่อน +3

    Good luck AKD..!!!

  • @sandunl7renuka719
    @sandunl7renuka719 2 หลายเดือนก่อน

    Lets win this time...
    ❤❤❤❤❤❤❤

  • @SportyTv-wb4eq
    @SportyTv-wb4eq 2 หลายเดือนก่อน +4

    Malimawata jaya❤

  • @jayasinhesenadheera1474
    @jayasinhesenadheera1474 2 หลายเดือนก่อน +1

    ❤Npp

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @sanjeewasamarawickrama5442
    @sanjeewasamarawickrama5442 2 หลายเดือนก่อน +6

    Come on, boys,we are appreciate about you❤❤❤

  • @Nishaya722
    @Nishaya722 2 หลายเดือนก่อน

    ලක්‌ අම්මගේ ඔලු ගෙඩි වලින් වැඩ ගන්නෙ වෙන රටවල් 😒...
    පිං සිද්ද වෙයි මාලිමාවට ඡන්දය දෙන්න 🙏

  • @InduRanasinghe1964
    @InduRanasinghe1964 2 หลายเดือนก่อน

    #මාලිමාවටකෝටියක් ❤️

  • @ppushpakumari6225
    @ppushpakumari6225 2 หลายเดือนก่อน

    ලොකු රටවල් ලස්සන කරල තියෙන්නෙ අපේම බුද්දිමතුන් නෙද අපේ අවාසනාව.අපි අපේ රටත් ලස්සන කරමු ❤❤❤❤❤

  • @prasannaperera9681
    @prasannaperera9681 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා

  • @upalifernando8778
    @upalifernando8778 2 หลายเดือนก่อน

    ❤Malimawata kotiyak❤

  • @sandunl7renuka719
    @sandunl7renuka719 2 หลายเดือนก่อน

    Please give your valuable votes akd
    First think our country ❤❤❤❤

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 2 หลายเดือนก่อน +1

    මලිමාවට ජයවේවා

  • @dulajishira
    @dulajishira 2 หลายเดือนก่อน

    🤟🇱🇰මාලිමාවට ජය නියතයී🧭🤟

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน

    මට කියන්න වචනත් නැහැ 😢
    හරිම ආඩම්බරයි, සතුටුයි❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤
    මාලිමාවට කොටියක්❤❤❤