Thawath rajapakshalage deal karayongen eka pakshayak thama S.J.B pakshaya kiyanne .. me para aye mona horektawath chande na denawanam ANURA KUMARA, NPP ,thama e pakshaya witharai hodata igenagena inne rate nithiya ganai rate deshapalanaya ganai ANURA KUMARA thamai ekama visaduma mage rata naya prashnayen goda ganna ... I'm a sri lankan person I love my mother land sri lanka 🇱🇰 🇱🇰
Where was the Rajapaksha 's Deeds showed by Anurakumara to the media few months back ? What action has he taken up to now? People of this country is suffering from poverty.
If U are U then Your self GO....there are very difficult because of RD. Was blocking.....SELF....U are high way Firstly...then honestly sharing....OK SIR....
❤❤❤මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට
සරලකම ඉතාමත් පැහැදිලිව තේරුම් කිරීම ගැන ඔබට ස්තුතියි
❤❤❤
ලංකාවේ අපිට හරියනම නායකත්වයක්
ජයවේවා NPP🧭❤️👍.
❤❤❤
ජයවේවා AKD
ජාතික ජනබලවේගයට ජය වේවා
ජයවේවා ජයවේවා Api oba සමඟ
❤❤
Supiri...... Api JVP
එකෙන්ම NPP
❤❤
RESPECT, Mr.Anura Kumara
❤❤
නිහතමානී සරල මිනිසානෙනි ඔබේ ජය රටේ ජයයි.
❤🎉
අපේ එකම පැතුම 💐💘
❤❤
ජය වේවා
සහෝදරයා ❤❤❤
දුක ව්දිපු කෙනෙක් වෙන්න ඕනේ thawa කෙනෙක්ගේ දුක දෙනෙන්න දුක danna ඔබ තමා රජු මේ පින් බිමේ 👍👍👍👍
❤🎉
ජයවේවා 👏👏👏
ඊලග ජනාදිපති තුමනි ඔබටත් රටටත් ජය වේවා...❤❤❤❤
❤❤
🧭❌
Ubala wage wahallu innakan meka hadanna ba.@isharayoutvsearch4604
❤🎉
ආදරෙයි AKD❤️❤️❤️
හදවතේ කතාවක් ❤❤❤okata තමයි කියන්නේ අවංක කම කියලා සහෝදරයා ජයවේවා ❤❤
ජයවෙවා සහෝදරයා
අපි ඔබ සමගයි jaya wewa NPP
Akd❤️
ආදරෙයි අනුර සහෝදරයා ❤️🔥
Anura aiyee ජයවේවා
මගෙ පලමු ජන්දය ඔබට
සුපිරි අනුර සහෝදරයා.....ඔබට නියත ජය පතනවා. රට බාර ගතයුතු එකම ජීවය ඔබමයි...
" සහෝදරයා " " சகோதரன் " " Brother " " брат " 🚩
.
එයයි ලොව සොදුරුම වචනය.
❤🎉
ආදරෙයි අනුර සර්, කියන්න වචන නෑ , බුදු සරණයි ඔයාට
Your correct sahodaraya......api oba samagai....npp jayawewa ❤❤❤❤
මෙන්න නායකයෝ ❤️NPP🇱🇰❤️
♥️
❤❤❤NPP
ඔබට ජය❤
පලමුවතාවට සහෝදරයෙක් ජනපති වෙනවා ❤
දැන් වැඩ පටන්ගන්න .ඔබ ගැන තැබු විශ්වාසය රකින්න.ඔබට දීර්ඝායුෂ ලැබේවා!
Thawath rajapakshalage deal karayongen eka pakshayak thama S.J.B pakshaya kiyanne .. me para aye mona horektawath chande na denawanam ANURA KUMARA, NPP ,thama e pakshaya witharai hodata igenagena inne rate nithiya ganai rate deshapalanaya ganai ANURA KUMARA thamai ekama visaduma mage rata naya prashnayen goda ganna ... I'm a sri lankan person I love my mother land sri lanka 🇱🇰 🇱🇰
Respect you brother
කඩේ යන එවුන්ට පැහැදිලි උත්තර මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
ඇත්තටම චමුදිතට මොකද උනේ. දැන් සජිත්ට රෙදි නැතුව කඩේ යනවා..
අනුරතමයි ❤️❤️❤️❤️
AKD JAYAWEWA ❤❤❤❤
අපි ඔයා ගේනවාමයි
ඔව්!!අපි,ඔයා,ගේබවමයි. අපෙන් උදුර ගත්තුවිශ්රාම වැටුපඇරියස් එකත් සමග අපිටදෙන එකම ජෙනා,ඔයා නිසා. ජය වේවා!! සහෝදරයා
අනාගත ජනපතිතුමන්ට ජය වේවා
දැන් වත් මේ මිනිසුන්ට ඇහුම්කන් දෙන්න❤
සුපිරි සුපිරි ජය වේවා
අපි මේ උවදුරෙන් බේර ගන්න මාමේ❤️ මාලිමාවට ජය.......
ජයවේවා AKD❤❤❤
❤️❤️
Aththa nayakayek ❤❤❤❤
හදවතින්ම JVP ❤️❤️❤️❤️❤️
එලකිරි නියමයි
උඹලට මේ මනුස්සයත් එක්ක හැරෙන්නවත් බෑ
සරල පැහැදිලි කිමක් ❤
උබ ගේනවා... මහත්තයෝ... මේ සැරේ... ඒක කරන්න රැ දවල් මහන්සි වෙනවා
අපිටත් කදුලක් ආවා😢
චමුදිත is the best❤
එයාගේ ප්‍රශ්න හින්දා තමා අනුර ඔච්චර ලස්සන පැහැදිලි කිරිමක් කරේ.
Anura sahodaryata jaya❤️
මේ පාර බලමු ❤
Akd ❤
❤සහෝදරයා
ඇත්තක්❤
❤❤❤Super Akd Akd Akd 💖💖💖😍😍😍💯💯💯💐💐💐👑👍💯🇱🇰👍👍👍
❤wow❤
Akd Akd Akd Akd Akd Akd ❤❤❤Super Akd Akd Akd
ජයවේවා❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Super Akd Akd Akd
Budu saranai mame ... ikmnt apit hoda karann laben puluwan wen kiyl hadawathinm prarthana krnw mame.. budu saranai dewi pihitai ❤🙏
He is Good man he has human qualities
සහෝදරයා......❤❤❤❤🎉🎉🎉🎉
දැන් අපේ ජනප්ති ❤
බුද්ධියේ විමසුමට.. මෙන්න අනුරගේ කැරට්ටුව...!!
2000දී පාර්ලිමේන්තු එනව.. 2001 දිත් එනවා.
2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තුවට යනවා.
1)වයස අවු. තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය (අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න එක) කර ගහනව.
2)පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
3)සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් අරන් දානවා. (ඒව අදටත් දුවනවා )..
4)ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
5)එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
6)ගම හා බැඳුනු කුඩා වැව් දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්රතිසංස්කරනය කරනවා ණය නොවී,අමාත්‍යංශෙ ණය නොකර.
7)වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
8)කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
9)පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
10) සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවේ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
11)නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්රන වලට හසු නොවී පක්ෂය රකිනව..
2014 පක්ෂ නායකය වෙනව..
2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
*)2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනවා මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
COPP
2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩියෙන් ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
එතැන් සිටමේ දක්වා ආන්ඩු ,පක්ෂ, විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව.
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියා, පිහිනුම් ශූරයා, දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනවා නෙළුම් කොලයක් වගේ.
ඔහුට මඩ ගහන්නෙ ඔහු ගැන නොදැනුවත් අය...සහ වෙන දේශපාලන මත ඇති වෛර කරන්නන් විසින්...
*)මේ දක්වා ඔහුට විරුද්ධව
*)පොලිසි වල පැමිනිලි නැත,
*)උසාවි වල නඩු නැත,
*)අයතා ඉපයීම් නැත,
*)අල්ලස් චෝදනා නැත.
❤❤🤙
♥♥♥♥
❤❤❤
❤❤❤
❤❤❤❤
මේ පාර මාලිමාව දිනනවා...NPP❤🎉😊
Marunath api oba samaga innawa
අනිවාර්යෙන්ම ඔව්
❤️🔥❤️🔥
Ela
සත්්ය යෙන්ම නුබ ට ජය මාලිමාවට ජය වෙිවා
Jayya wewa
❤❤💪💪💪
Salute my dear brother❤
තුමනී.... ❤
Aderi anura mama
Jayaveva. Br. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ මතය අනුරට වැඩිම චන්ද හදපු වීඩියෝ එක මේක❤
මේක ගොඩක් viral උනා.
Where was the Rajapaksha 's Deeds showed by Anurakumara to the media few months back ? What action has he taken up to now? People of this country is suffering from poverty.
Ask the government how many files have they taken from NPP to carryout the justice. NPP is not the justice system they only can complaint.
Npp❤🎉
❤❤❤
A.K.D.jayawewa
Akd is the next president of Sri Lanka🙏🙏🙏
sathutui hutto!!!! saba sarala minisa avasanayedi dinna! ❤❤
Chamuditha anura kiyanne lankawata Hoda Teacher kenek malimawa ❤
🔥❤️🧭
Mage husband Harriman Honda ekkeneck very kind honest intelligent I love him with all my heart ♥️🌠🙏🙏🙏
❤❤❤ AkD ❤️
අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Full vedio eke link eka nadda
Malimawa ❤❤
මාලිමාවට ජය❤
Npp ගැම්ම
වැඩ්ඩෙක්
❤❤😢
චමුදිත කියන්නේ සක්කිලියෙක්
If U are U then Your self GO....there are very difficult because of RD. Was blocking.....SELF....U are high way Firstly...then honestly sharing....OK SIR....