අනුරව බේරාගත් තඹුත්තේගම, හොරණ තක්ෂිලා , ශ්‍රී පාලි විදුහල් හි සේවය කළ ෂාමණී ගුරුතුමිය අනුර ගැන කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @fullface6517
    @fullface6517  2 หลายเดือนก่อน +482

    Subscribe කරන්නත් අමතක කරන්න එපා... ආදරණිය ඉල්ලීමක් සැමගෙන්...ස්තූතියි

    • @smileinurhand
      @smileinurhand 2 หลายเดือนก่อน +6

      Workers in private shops and homes employment in Sri Lanka are often treated as slaves without basic rights such as fixed working hours (8 hours), sick leave with pay, and salary increments. It's concerning that this issue isn't being discussed more widely. How can a society that exploits labour progress?

    • @bitabitadorin9881
      @bitabitadorin9881 หลายเดือนก่อน +4

      ආදරනීය ගුරු මවුතුමිය ඔබට මුලුමහත් ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි අනුර සහෝදර්‍යා ආරක්ෂා කර දීම පිලිබදව

    • @LasmanPriyantha-em9ei
      @LasmanPriyantha-em9ei หลายเดือนก่อน

    • @KulasingaKulasinga-xi1ys
      @KulasingaKulasinga-xi1ys หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @pesumkangal9576
      @pesumkangal9576 หลายเดือนก่อน +2

      வாழ்த்துக்கள்

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 หลายเดือนก่อน +914

    ගුරු මෑණියනී, අනුර සහෝදරයාගේ ජීවිතය බේරාදුන් ඔබතුමියට අපි දෝත් මුදුන්දී හිසනමා ආචාරකරමු.

    • @たなか田中-i6d
      @たなか田中-i6d 2 หลายเดือนก่อน +12

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hemaratnedissanayake304
      @hemaratnedissanayake304 2 หลายเดือนก่อน +45

      තඹූත්තෙගම සියළුම ගුරු වරුන්ට සිරශා නමාමි. මෙම ගුරු වරුන්ට ජාතියෙහි ප්‍රනාමය පුදකරන්න ඕනෙ ප්‍රථම ජයග්‍රහණයෙන් පසුවම

    • @PatabadigeGunadasa
      @PatabadigeGunadasa 2 หลายเดือนก่อน +16

      Vera❤matha

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน +9

      🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏

    • @WeerasingheSR
      @WeerasingheSR 2 หลายเดือนก่อน

      @@たなか田中-i6da wA
      W

  • @wijesooriyarajapaksha9910
    @wijesooriyarajapaksha9910 2 หลายเดือนก่อน +23

    ගුරුවරයා බිහිකල යුත්තේ තමා අභිබවා යන ශිෂ්‍යයන් බව යතාර්ථයක් කල ඔබ තුමියට ජාතියේ උත්ත්මාචාරය තෙරැවන් සරනයි ඔබ තුමියට 🙏🙏🙏❤️

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 หลายเดือนก่อน +69

    දයාබර ගුරු මෑනියනි අනුර දිසානායක මැතිතුමාටශිල්ප දැක්වූ ඔබ තුමියට දෑත් එක්කර අාචාර කරමි 🙏🙏🙏

  • @ChandikaEdiriweera-mn3cc
    @ChandikaEdiriweera-mn3cc 2 หลายเดือนก่อน +21

    ගුරු මැණියනි ඔබ වැනි ගුරු මාතාවන් මේ මිහිතලයට සම්පතක් මෙවැනි දරුවන් තැනූ මාතාවන් තවතවත් බිහිවේවා

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +55

    අනුර සහෝදරයා වැනි උගත් බුද්ධිමත් විනය ගරු සංවේදි මිනිසෙක් තැනු ඔබතුමියට අපගේ උත්තමාචාරය ...ගුරු මැණියනී......🙏🙏🙏🙏🙏🙏

  • @anurapiyadasa4402
    @anurapiyadasa4402 2 หลายเดือนก่อน +24

    අදූරදර්ශි, අමන පාලනයක් තුලදී දිවි පරදුවට තබා ඔබ තුමිය කල කැප කිරීම අතිවිශිෂ්ටයි.බුදුසරණයි.

  • @jayantharathnayake8901
    @jayantharathnayake8901 2 หลายเดือนก่อน +74

    ඔබතුමිය වගේම මමත් ගුරුවරයෙක්.මට දැනෙනවා මගෙන් ශිල්ප ලබාගත් දරුවෙක් සමාජයේ ඉහල තැනකට ආවායි කියලා දැන ගත්තාම ඇතිවන සතුට කියලා නිමකරන්න බැහැ. ඔබට අනුරට ශිල්ප ලබාදීමට ලැබුන වාසනාව වෙන කිසිවෙකුට ලැබිලා නැහැ. මට ඒ වගේ සතුටක් ලැබුනොත් මොනවගේ අවස්ථාවක්, හැඟීමක් ඇතිවෙයිද කියලා හිතා ගන්නතමාරුයි.ඔබතුමියට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි!.

  • @JanakaBandara-y3f
    @JanakaBandara-y3f 2 หลายเดือนก่อน +17

    ඇයට උපහාරයක්ම වෙිවා තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @georgefernando1506
    @georgefernando1506 2 หลายเดือนก่อน +67

    රටට සම්පතක් අරක්සා කරදුන් ගුරු මැණියන්ට දිර්ගායුස ලැබේවා. නියත ජනපති ශ්‍රීලංකා AKD.මාලිමාවට කෝටියක්!!!!❤️❤️❤️❤️

  • @SarathKumara159cm
    @SarathKumara159cm 2 หลายเดือนก่อน +20

    ගුරු ගීතයට උපමා කරන්න සිතුනත් දුශ්‍යන් ඔබ තරම් කැපවීමක් කරලා නැහැ ඒක ඔබ තුමියට කරන අසාධාරණයක් ...තමා ගැන වර්ණනා නැති ..ඇගයීමක් හෝ බලාපොරොත්තු නොවී ...ඔබ කල කැපවීම ...මේ රටට මොන තරම් වටිනා ආයෝජනයක් ද.....මුළු රටම අහන්න ඕනි කතාවක් ..❤😢😮....දන නවා..නමස්කාර කරමු ...දීර්ඝායු..ලැබේවා ...

    • @PathumLivera-zf8nk
      @PathumLivera-zf8nk 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @Nihara2023-i2l
    @Nihara2023-i2l 2 หลายเดือนก่อน +20

    ගුරුමව්තුමියනි ඔබට අනුර සහෝදරයාගේ ජීවිතය අරක්ෂා කර දුන්නට දොහොත් මුදුන් දී උත්තමාචාරය පුදකර සිටිමි ❤❤🙏🙏 .මෙවන් ගුරු මව්වරු තව තවත් බිහිවේවා !මෙ පොලොව මත🙏🙏

  • @prasannavithanage8566
    @prasannavithanage8566 2 หลายเดือนก่อน +13

    ඔබ එතුමියට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා❤❤❤❤❤

  • @ajanthakumari119
    @ajanthakumari119 2 หลายเดือนก่อน +20

    ගුරු මවුනි,ඔබට ජාතියේම ප්‍රණාමය . ලෝකයක් වටිනා දරුවෙකුගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ ගෞරවය, අභිමානය ඔබට නිතැතින්ම හිමියි.ආදරෙයි ඔබට.අනේක වාරයක් ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤

  • @V1234gam
    @V1234gam หลายเดือนก่อน +61

    උසස් පෙළ විශයන් හතරක් උගන්නනවා කියන්නෙ ඇත්තටම හරිම් අමාරු කර්‍යයක්....ගැඹුරු විශය නිර්දේශ හතරක් අධ්‍යයනය කරනවා කියන්නෙ...අම්මෝ.... පිස්සුවක්... මම දන්නවා ඒකෙ අමාරුව හොඳටම...මගෙත් මුල්ම ගුරු පත්වීම දුශ්කර පාසලක්...රසායන විද්‍යාව පත්වීම...එත් ජීව විද්‍යාවත් කරන්න වුනා...12,13 දෙකම..පීරියඩ් 40ම වැඩ...ඉකෝලෙ ඇරෙද්දි කලන්තෙ වගේ අමාරුයි...අවුරුදු 8ක් ඇද්දා කොහොම හරි... 😊

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +21

    බුදුසරණයි ගුරු මෑණියනි මේ වගේ නායකයෙක් අපේ මේ රටට බේරාදීම සම්බන්දයෙන්

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 หลายเดือนก่อน +15

    ඇස්වලට කදුලු ආවා ගුරුමෑනියන්ගේ කතාව අහල.ඇත්තටම ඔබතුමිය දැන් මේ ඉන්න ගුරුවරුන්ට ආදර්ශයක් .ඔබතුමියට දීර්ඝායුෂ පතනවා,ඒවගේම අනුර සහෝදරයව 100% න්ම දිනවලා ජනාධිපති කරවිය යුතුමයි ❤❤❤❤❤

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 2 หลายเดือนก่อน +53

    ඔබතුමිය ආරක්ෂා කර දුන්නේ අප ජාතියේ සම්පතයි.තෙරුවන් සරණයි.

  • @peshalakaluarachchi6859
    @peshalakaluarachchi6859 2 หลายเดือนก่อน +32

    ඔබ තුමිය ආරක්ෂා කලේ අනුර නෙවේ අපේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය
    මාලිමාවට ජය 👍👍🌹🌹🌹

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 2 หลายเดือนก่อน +19

    මේ තමයි ගුරු දේවතාවියෝ ජීවිත පරිත්‍යාගයෙන් කෙනෙකුගේ ජීවිතය බේරාදීමම මොනතරම් ලොකු පුන්‍ය කර්මයක් ද ඔබ තුමියට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා

  • @SandunHemantha-v2z
    @SandunHemantha-v2z 2 หลายเดือนก่อน +18

    ඔබ තුමිය හදවතේ වීරවරියක් උනා.. රටට වටින අපේ නායකයා බේරල දුන්නට

  • @praliya1277
    @praliya1277 2 หลายเดือนก่อน +41

    හරීම සතුටුයි, සංවේදීයී, මම අනුරගේ කතා සිය දහස් ගණනක් අහලා තියෙනවා... එවායින් මම සිත්ගත්ම ඔහුගේ සංවේදී කතාව තමයි තබූත්තේගම කතාව. මෙම ඔහුගේ කතාව නැවත නැවතත් බලන්න පෙලබෙවූවා.... හදවතින්ම සියලූ දෙනාටම ආදරෙයි .....

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 18 วันที่ผ่านมา +19

    සමහර එවුන්ට අම්මලා දෙන්නෙක් ලැබෙන්නෙ පෙර පිනකට...බිහිකරපු අම්ම...උගන්වන අම්ම..නතේරුම් අරන් යහමග කියාදෙන අම්මා.මේ රටේ පිනට පහල වූ ගැහණියක් ඔබ...මහමායා දේවිය සිදුහත් කුමරු බිහි කලා..ප්‍රජාපති දේවිය ඔහුව පෝශණය කර රැකබලාගත්තා....ආදරෙයි ගුරු අම්මේ❤

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 2 หลายเดือนก่อน +20

    ඔබ තුමියගේ මහඟු කැපවීම තුලින් රටම ගරු කරන මහාර්ඝ නායකයෙක් බිහි උනා
    ඔබතුමියට මුලු රටේම ආචාරය හිමිවෙන අතර ,සියලු ගුරු ප්‍රජාවට ඔබතුමිය ආදර්ශයක් වේවා !🙏🙏🙏🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 หลายเดือนก่อน +16

    ඔබට දීර්ගායුශ ඔබ නිරෝගී වෙන්න ඕනා චිරාත් කාලයක් අප අතර ජීවත් වෙන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන්සරනයි ❤

  • @kanishkasenarath7198
    @kanishkasenarath7198 2 หลายเดือนก่อน +29

    බොහොම ඉක්මනට සමස්ත ජාතියක්ම ඔබතුමියට ණයගැති වෙන දවස උදා වෙනවා...... ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @wgodagesunil
    @wgodagesunil 2 หลายเดือนก่อน +49

    දවසම එකම ගුරුවරයෙක් උගන්වලා ඒ ගුරුවරයාම හවස අමතර පන්තියකුත් කරනවා කියන්නෙ පුදුම කැපකිරීමක්. තෙරුවන් සරණයි ගුරුතුමියනි....!!!

    • @upulmunasinghe6759
      @upulmunasinghe6759 หลายเดือนก่อน

      Unbelievable, what a physical n mental health ❤🙏🏼🙏🏼🙏🏼,wish a peaceful long life to all those great teachers 🙏🏼 ❤

  • @e.agunaseeli9357
    @e.agunaseeli9357 2 หลายเดือนก่อน +19

    අනේ දෙයියනේ,ඔබ තුමිය දකින්න ආසාවෙන් හිටියේ.
    සියළුම විෂයන් එකම ගුරුවරයෙක් .ආශ්චර්යක් කරා ඔබ තුමිය .මියදෙන රටකට පණදෙන උතුම් මිනිස්කම් පිරි නායකයෙක් ජාතියට දායාද කිරීම වෙනුවෙන්,රජුන් තනන්නේ ලොව හැඩය වෙනස් කරන්නේ ගුරුවරුන්, යන්නට අර්ථයක් දුන් ඔබ තුමියට ගුරු පරපුරේ හද පිරි ප්‍රණාමය.

  • @BuddhikaJayakadu-g1f
    @BuddhikaJayakadu-g1f 2 หลายเดือนก่อน +11

    ඔබතුමිය අති ශේෂ්ඨ ගුරුතුමියක් බව කතාව තුළ කල ක්‍රියාවලිය අහනකොට හිරිකඩු පිපුනු අභිමානයක් දැන්නූවාට ගොඩක් පින් .
    ❤❤❤🎉🎉🎉🙏🙏🙏

  • @kudagamaks8493
    @kudagamaks8493 2 หลายเดือนก่อน +26

    මගේ තාත්ත ත් විදුහල්පති වරයෙක්..මේ වගෙම බොහොමයක් තරුණ ජීවිත එදා යමපල්ලන්ගෙන් බේරාගන්න මගේ තාත්ත ටත් හැකිවුනා...තාත්ත අද ජීවතුන් අතර නැහැ...මං හිතනව අපි පිං දෙන්න ඕන නෑ මේ පිනම ඇති ...
    ඉතිං ගුරු මවුණි,අද අපා දුක් විඳින මේ රටේ අහිංසක මිනිසුන් ට එකම බලාපොරොත්තුව අනුර. අනුර සහෝදරයා ඇතුළු මාලිමාව කණ්ඩායම ...ඔහුව පරිස්සම් කලාට, ඔහුව දැණුමින් , මිනිසත්කමින් පෝෂණය කලාට ශ්‍රීලාංකීය ජාතියේම උත්තමාචාරය ඔබ තුමිය ඇතුළු ගුරු මඬුල්ල ටම...ඔබ නැති නම් මේ රටට අද ගැලවුම්කාරයෙක් කොයින්ද ..නිදුක්ව නිරෝගීව දීර්ඝායු ලබන්න ගුරු මවුණි ,ඔහු ඇතුළු මාලිමාව කණ්ඩායම දිනවන මේ ලක් අම්මාගෙ ආදරය සෞභාග්‍යය ලබන්න ...❤️🙏

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan9806 16 วันที่ผ่านมา +20

    ඉතාමත් දර්‍ය් සම්පන්න නිහතමානී උතුම් ගුරුවරියක්

  • @MrSleeping
    @MrSleeping 2 หลายเดือนก่อน +25

    මේ ටීචට සෑහෙන්න සතුටුවෙන්න පුලුවන් එයාගේ මේ ජීවිත කාලය තුලම..

  • @kumarakumara7793
    @kumarakumara7793 2 หลายเดือนก่อน +13

    ගුරු මෑනියනි. මේ වැනි නායකයකු ට සිප්සතර කියාදී. රටට දයාදකල පිනට අයුබොවේවා. ආසිරි වේවා ❤❤❤❤

  • @JayakodiThilakasiri
    @JayakodiThilakasiri 2 หลายเดือนก่อน +29

    අනුරගේ මව මෙන්ම ඔබ තුමියද අනුරගේ දෙවෙනි මවයි අනුර ආරක්ෂාකර රටට හිතැති ජනහිතකාමි ශිශ්‍යයකු තැනූ ඔබ නමින් ( ගුරු අම්මා ) ලස්සන සාහිත්‍ය කෘතියක් ලියවෙනු ඇතැයි මම සිතමි ගුරුමැණියනි ඔබ දිගුකල් දිනේවා

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 2 หลายเดือนก่อน +12

    ආදරනීය ගුරු මෑනියනි එදා අනුරගේ ජීවිතය බේරා දුන් ඔබට දීර්ගායුස ම ලැබේවා තෙරුවන් සරණයි .

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 หลายเดือนก่อน +50

    ඉතාම කලාතුරකින් අසන්නට ලැබෙන කිසිම අතිශයෝක්තියක් නැති ආටෝපයක් නැති හෘදයන්ගම සැබෑ හඬක් ..ගුරුතුමියනි ඔබ පූජනීයයි !

    • @buddikakumara1
      @buddikakumara1 หลายเดือนก่อน

      සත්‍යයක් ,,,ඇය පූජනීයයි..

  • @WijiWardana
    @WijiWardana หลายเดือนก่อน +38

    මේ රටේ අභීත නායකයා බේරා දුන් ඒ ගුරුමෑණියන්ට අපේ ප්‍රනාමය නිදුක් නිරෝගිසුව ලැබේවා ❤❤❤

    • @maduranga-j6w
      @maduranga-j6w หลายเดือนก่อน +3

      ඔව් ඔබ තුමියට ගොඩක් පිං ඔබ දිර්ඝායුෂ ලැබේවා

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 หลายเดือนก่อน +31

    මේන් බලාගනිල්ලා අනුරගේ වත්කම්. අනිත් උන්ට මේ වටිනාකම් ලොවෙත් නෑ.
    #මාලිමාවටකෝටියක්

  • @malipriyangika6216
    @malipriyangika6216 หลายเดือนก่อน +26

    කොයි වෙලාවකවත් කිව්වේ නෑ මම අනුරව ආරක්ෂා කළා කියලා . ඇත්තටම මේ වගේ ගුරුවරු ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. ආශිර්වාදය අනුර සහෝදරයාගේ ජයග්‍රහණයට ඉතා වටිනවා.❤❤❤❤❤

    • @himeshachathupani9642
      @himeshachathupani9642 หลายเดือนก่อน

      ඒකනේ..... එක ජාතියෙ මිනිස්සු එකට හමු වෙනවා කියන්නෙ මේකට...❤❤❤🎉🎉🎉

  • @Ranaweeraum
    @Ranaweeraum 2 หลายเดือนก่อน +68

    ආදර්ශමත් ගුරු මාතාවන් උසස්පෙළ විද්‍යා විෂයයන් 4 ම තනියම උගන්වලා නොමිලේ හවස පංතිත් කරලා. අද ගුරුවරුන්ටත් හොඳ ආදර්ශයක්.

    • @sumithsenarath6641
      @sumithsenarath6641 2 หลายเดือนก่อน +2

      මේ තමා ගුරුදෙවිවරු ❤

  • @douglasweerasinghe2179
    @douglasweerasinghe2179 2 หลายเดือนก่อน +13

    අපේ නායකයා බෙරාදුන් ඔබතුමිය සැපවෙවා නීරෝගි වෙවා පින් අම්මා.

  • @rukmagunawardana8285
    @rukmagunawardana8285 2 หลายเดือนก่อน +16

    උතුම් ගුරුමව්නි රටට වැඩක් කලහැකි දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කලාට බොහෝම පින් .දීර්ඝායු වේවා .

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 2 หลายเดือนก่อน +25

    ඇස් දෙකට කඳුළු ආවා.. ගුරු මෑණියනි.. ස්තුතියි ඔබ‍ට....❤❤ජයවේවා AKD...

  • @SayuriVijamuni
    @SayuriVijamuni 2 หลายเดือนก่อน +41

    අපිට නායකයො දිනවලා බලයට පත් කරලා සතුටු වෙන්න බෑ හබැයි අනුර කියන්නෙ සමස්ත ජනතාවමයි.ඔහු බලයට පත් උනා කියන්නෙ ජනතාවම දින්නා වගේ තමයි .AKD ඔහු ඒ විශ්වාසය රකිනවා ❤❤❤

  • @hithuwakkaraya6671
    @hithuwakkaraya6671 5 วันที่ผ่านมา +9

    අද මේ ගුරුතුමියගෙ එ ශිෂ්‍යයා රටේ නායකයවෙලා දැන් මේ ගුරුතුමියට මොනවගේ හැගීමක් දැනෙනව ඇත්ද එ ගැන අහන්න මේ ගුරුතුමිය හොයාගෙන යන්නම හිතෙනව

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +14

    අපේ ගුරු මැණියනි මගේ අචාරය ❤ පුනාමය පුද කරමි ඔබ තුමිය⁣ට නිරොගිසුව දිර්ගායුස පතමි එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @PradeepDevinda
    @PradeepDevinda 2 หลายเดือนก่อน +19

    ඔබ තුමියට මුලු ජාතියෙම ගෞරවය ලැබිය යුතුමය්.❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +26

    දුයිෂෙන් පරපුරෙන් පැවත එන ගුරු සහෝදරියට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා !

    • @madhusamindi3750
      @madhusamindi3750 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ...එතුමියගෙ අභාශය ලැබෙන්න ඇති.

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 2 หลายเดือนก่อน +10

    ඔබට ගොඩ පින් මෙි බිමට ඇත්ත මනුස්සයෙක් මෙි රටෙි ජනාධිපති කරගැනිමට මේ රටෙි ජනතාවට අවස්ථාවක් උදාකරගැනිමට මේ සහොදරයා බෙරාගැනිම ගොඩක් පින් ගුරැ මෑනියෙනි

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 2 หลายเดือนก่อน +16

    සියලු ගුරුවරුන් ඔබ තුමිය ආදර්ශ යට ගනිත්වා.ඔබ තුමිය ට දීර්ඝායු ලැබේවා .

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +9

    ආදර්ශමත් ගූරු මෑණියනි.
    ඔබතූමියට සහ ඔබේ පවුලේ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @SudeepGunarathne
    @SudeepGunarathne 2 หลายเดือนก่อน +14

    රටට වැඩදායී දරුවෙක් බිහි කරන්න දායකත්වය ලබා දුන් ඔබ තුමියට ජාතියේ ප්‍රණාමය හිමි වේවා!!!

  • @shanthaamarasinghe4665
    @shanthaamarasinghe4665 2 หลายเดือนก่อน +13

    ගුරු මෑණියනි ඔබ වැනි ගුරුමාතාවක ගෙන් ඔහුට ඉගෙනීමට ලැබීම ම වාසනාවක්! ඔහුගේ පවතින දැඩි මානව හිතවාදී සුවිශේෂී පෞරුෂය ගොඩනැගීම ට එයද හේතු වන්නට ඇති.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +14

    ස්තූතියි .....full face...
    බලාපොරොත්තුවෙන් හිටිය කතාව...
    ආදරනීය ගුරුමව්නි ගොඩක් පිං ....ඔබට....
    ආත්මතෘප්තිය සල්ලි වලට ගන්න බෑ....
    ඒක ගන්න පුළුවන් ගුරුවරුන්ට විතරයි ....
    ❤❤❤🙏🙏🙏

    • @ranjeewaattanayake4956
      @ranjeewaattanayake4956 2 หลายเดือนก่อน +1

      ඔව්..මමත් බලං හිටි එ කාතාව ...ස්තුතියි..ෆුල් ෆෙස්..අනේ මොනවා හරි කරලා මෙතුමිය හම්බවෙන්න පුලුවන්නම්🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @deepaniadhikari-sn5du
    @deepaniadhikari-sn5du 2 หลายเดือนก่อน +15

    අපේ රට බේරගන්න අනුර කුමාර මහත්තයා බේරා දුන්න ඔබතුමියට පින්..

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 หลายเดือนก่อน +18

    දිසාපාමොක් පරපුරේ ආදරණීය ගුරු මෑණියන්ට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏 චිරං ජයතු ❤❤❤❤

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 2 หลายเดือนก่อน +9

    ඔබ තුමියට ආඩම්බර විය හැකි
    ගෝලයෙක් අද රට පාලනය කරන්න සූදානම් ...

  • @superkidies3991
    @superkidies3991 2 หลายเดือนก่อน +19

    ඉතාමත් නිහතමානී ගුරුතුමියක්.. තමන් දිවි පරදුවට තබා කල කාර්‍යය පිලිබද ව අතිශයෝක්තියක් ඉදිරිපත් කලේ නැහැ.

  • @madawawesdance9391
    @madawawesdance9391 2 หลายเดือนก่อน +26

    උසස් පෙල ගණිත විශයන් දෙක හා අනේක් විශයන් දෙක තනිව උගන්වා,එතෙක් උසස් පෙල විද්‍යා අංශයක් නොතිබුණු පාසලකින් පලමු වරම ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට යැවීම එසේ මෙසේ වැඩක් නෙමේ.ඒ ගුරුවරවා වගේම ශිෂ්‍යයත් අති දක්ෂයන් වියයුතුයි.
    ගණිතය ඉගෙනගත් මිනිස්සු ස්මාර්ට්.මෙතෙක් හෙන බුද්ධිමත්තු කිය කිය ලෝයර්ස් ලා රජ කරවපු රටේ ගණිතය ඉගෙනගත්ත මනුස්සයෙක් ජනාධිපති කරල බලමු.....ඒ ගුරැතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @FamilyTeachings
    @FamilyTeachings 2 หลายเดือนก่อน +12

    එතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ඔබ තුමියට.

  • @pmalgaha6565
    @pmalgaha6565 2 หลายเดือนก่อน +9

    ආදරණීය ගුරු අම්මේ, ⁣දරුවන්ගේ අනාගතය හදන්න එක හිතින් කැපව දරුවන් තැනූ, ඒ වගේම රටේ අවසන් හුස්ම පොද රකී යැයි අපේ එකම හා අවසාන බලාපොරොත්තුව රැක්කාට ඔබට බොහොමත්ම පින්❤🙏

  • @indeerasilva5814
    @indeerasilva5814 2 หลายเดือนก่อน +18

    මමත් අනුව සහ දුෂ්කර පාසැල්හි උසස් පෙළට ඉගැන්වු ගුරැවරියක්. වාසනාවකට මම 89 බස්නාහිර පළාතේ පාසැලක සේවය කලා. අපේ ගුරැවරැ ආණ්ඩු පක්ෂයේ. ළමයි මරා දමා පාරේ ටයර් සෑයවල් දැකලා කිව්වේ මුන් විශ්ව විද්‍යාලයට ගියේ අරගල කරන්නද කියා. තඹුත්තේගම ගුරැවරැ බුද්ධිමත් මානව ගුණයෙන් පිරිලා. දරැදුක දන්නවා. ඒ නිසා හැම දරැවෙක්ම බේරගන්න බැරි වුනත් තම ජිවිතය නොතකා දරැවා ඒ දුෂ්ඨ රජයේ මිනිමරැ පාලකයින්ගේ කෘර ක්‍රියා වලින් බේරැවා. තවත් 71,89 කියමින් අනුරලාට මඩ ගහන උන්ටත් උන්ගේ දරැවන්ටත් ශාප වේවා. ඒ තරම්ම අසාධාරණයක් එදා වුවේ. 20,000 , 60,000 ක් රටේ දරැවෝ මරා අද නුගත් දේශපාලකයින්ට රට කරන්න දි රට බංකොලොත් කල වහල්ලුන් තවත් ඉන්නවා. උන්ටත් මේ පාලකයෝ කරපු දෙයක් නැහැ. සුප්පන්න කටුවක් දුන්නා මිස. දැන්වත් මේ මිනිමරැ හොරැන් එලවා මාලිමාව රජයක් යටතේ දියුණු රටක් හදමු.
    It is time to understand the so called corrupted government’s stupidity.please vote Anura to jail culprits.

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 2 หลายเดือนก่อน

      @@indeerasilva5814 good talk .respect .

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake หลายเดือนก่อน +45

    උසස් පෙළ විද්‍යා විෂයන් 4 ක්ම උගන්වනවා කියන්නේ කොච්චර නම් අමාරු වැඩක්ද😮

    • @ThanushanSanjeeva
      @ThanushanSanjeeva 13 วันที่ผ่านมา

      කොච්චර දැනුමක් තියෙන්න ඕනෙද😍

  • @karunajayalath4046
    @karunajayalath4046 2 หลายเดือนก่อน +16

    ගුරු මෑණියනි,
    ඔබ තුමියගේ සේවය අමිලයි. ඔබගේ කැපවීම අවංකයි, උපරිම විශිෂ්ට සේවයක්.
    ඒ වගේම තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනත් නොතකා එවන් යුගයක, කිසිදු වගවිභාගයක් නොසලකා, වධබන්ධනයන්ට ලක්කොට ජීවිතයක් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා යුගයක, තව කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීමම අගය කළ යුතුයි. උත්තමාචාරය පුද කළ යුතුයි

  • @chithranandagamage2154
    @chithranandagamage2154 2 หลายเดือนก่อน +11

    මෙන්න මේ වගේ වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරු අද නම් දකින්න තියෙන අවස්ථා ඉතාමත්ම විරලයි.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.රටක් හරි පාරට ගන්න පුළුවන් කණ්ඩායමකට නායකත්වයක් ඉතිරි කරන්න ඔබතුමිය එදා ගත්ත ඒ පියවරයන් මහත් උපකාරයක් වෙලා.සතුටුයි ඇත්තටම

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +16

    ගුරු අම්මේ, ඔබ සැබෑ ගුරු දෙව් මාතාවක්. ඔබට දිර්ගායුස ලැබේවා . මේ රටට ඔබ නය නෑ . ජය වෙවා මාලිමාවට .

  • @Sajeewani-v7l
    @Sajeewani-v7l 2 หลายเดือนก่อน +15

    විෂයන් 4ම විද්‍යා ගණිත අංශ යෙන් විශ්ව විද්‍යා ලයට යන්නට ඉගැන්වීමේ දක්ෂතාව ය ඔබතුමියට ලැබී තිබූ නේ අනුර මහතාගේ ත් අප රටෙහි ජනතාවගේ භාග්‍යයක් ලෙස දකිමි. ගුරු මැනියනි ස්තුති යි.

  • @merilkurera530
    @merilkurera530 2 หลายเดือนก่อน +21

    ගුරු මෑනියනි ඔබ ඔහුව බේරා ගත්තා මෙන්ම,
    ඔහුද අපේ රට බේර ගනීවි යන බලාපොරොත්තුව අපට තියෙනවා..මාලිමාවට ජයවේවා ..

  • @sunilchandrasiri-xt9qp
    @sunilchandrasiri-xt9qp 2 หลายเดือนก่อน +15

    රටෙි වාසනාවට උපන් දරැවෙක් මිනිමරැවන් රැලකගෙන් බෙරාදුන්නාට ගොඩක් පං ගුරැතුමියනි....

  • @RanjithV-m1w
    @RanjithV-m1w 2 หลายเดือนก่อน +16

    මෙහෙම ගුරුවරු දැන් හොයාගන්නත් නැති තරම්... අපිටත් හිටිය මේ වගේ ගුරුවරු...❤❤❤❤

  • @suriyabandara2880
    @suriyabandara2880 2 หลายเดือนก่อน +10

    Psychology තිතටම වැඩකරපු තැනක්.! සමාජය රට වෙනස් කරන්න දෙසපලනය ගැන අනුරගේ අභිලාෂය තෙරුම්ගන්ත teacher කැම්පස් යවාගන්න ඒක සුපිරියටම පාවිච්චි කලා අති දක්ශ ගුරුමාතාවක්

  • @PriyanthaSudath-yd1gu
    @PriyanthaSudath-yd1gu 2 หลายเดือนก่อน +15

    රටට මිල කල නොහැකි මැණිකක් ආරක්ෂා කරදුන් ඔබට දන නමස්කාර ආචාර කරමි බුදු සරනයි

  • @pathmakumari4137
    @pathmakumari4137 2 หลายเดือนก่อน +14

    ගමේ උපන් ඔහු සැපට වඩා දුක හොදින් හදුනන දැවැන්තයෙක්
    තම ඉලක්කය සපුරා ගන්නා තුරු එඩිතර ගතිය වීරිය ඔහුගේ උපන්ගතිය කියලායි මටහිතෙන්නේ
    සහෝදරයා බුද්ධ දේශනා වට අනුව පාලනය කලොත් මියෙන තුරු ලක්මෑනී ඔබව සුරකීවි
    ඔබට ජය වේවා
    තෙරුවන් සරනයි

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน +19

    අනුර පමණක් නොවෙයි ...එක ළමයෙක් හෝ රැක්කාට මගේ ප්‍රණාමය ..පිං .. මෙසේ දැකීමත් මාරම සතුටක්..

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු 2 หลายเดือนก่อน +17

    සංසාරික බැඳීම් හැමතැනම නැහැ... මේ එහෙම එකක් ... ගුරු මාතාවණි ඔබට තෙරුවන් සරණයි !! ❤️❤️

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 หลายเดือนก่อน +16

    ඔබ තුමියට ඉතාම පින් මෙි වගේ නායකයෙක් අපිට රටට බේරල දුන්නට

  • @RanjanieWasalasuriya
    @RanjanieWasalasuriya 2 หลายเดือนก่อน +8

    තමාගේ සිසු දරු දැරියන් සමාජයේ ඉහලින් ඉන්නව දැකලා සතුටින් ඉන්න ගුරුවරියක් මමත්.ඔබතුමිය ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .අනුර ජනපති වෙන සතුටත් අපි විදිමු.

  • @GeethanieAbeywardena
    @GeethanieAbeywardena 2 หลายเดือนก่อน +14

    ශාමලී මිස් ඔබට ගොඩාක් පිං

  • @siribddanaindikalalantha3173
    @siribddanaindikalalantha3173 2 หลายเดือนก่อน +13

    ඇත්තටම ගුරු දේවතාවියක්.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 2 หลายเดือนก่อน +13

    තමන්ගේ භූමිකාව උපරිමයෙන් කරපු, ඔබ තුමියට යහපතම වේවා!

  • @w7454
    @w7454 19 วันที่ผ่านมา +14

    එම ගුරු මෑනියන්ට ඉතාම ස්තූතියි .

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน +17

    ලංකාවේ. අනාගතය. රැකගැනිමට අනුරජනධිපති. කරමු. ඔහු. රැකගත්. ගුරු. මාතාවට. අපගේ. ප්‍රනාමය. පුදකරනවා🎉🎉🎉🎉🎉

  • @shiromanie2259
    @shiromanie2259 2 หลายเดือนก่อน +22

    ආදරනිය ගුරු මෑනියනි
    මෙවන් දැවැන්ත යුගපුරුශයෙක් අපිට බේරා දුන් ගුරු තුමිය ඇතුළු සියලුම ගුරු මන්ඩලයට අපි සදානයගැතියි.❤

  • @dulajishira
    @dulajishira 2 หลายเดือนก่อน +13

    ගුරු මෑනියනී හිස නමා ආචාරය පුදකරනවා🫡,,, ඔබගේ කැපකිරීමට,,, අද වෙනකොට සාර්ථක ප්‍රතිඵල ලැබීම ගැන හදවතින්ම සතුටුයි♥️🥰

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 หลายเดือนก่อน +12

    .ඔබ තුමියට මුලු රටක් ලෝකයක් නයයි අපිට රටට ඔඉන කරන නයකයාව එදා රැකදුන්නාට පින් .....

  • @rahimfaizal3638
    @rahimfaizal3638 2 หลายเดือนก่อน +19

    අපේ රටේ ඔටුන්න හිමි කුමාර යාගෙ ජීවිතේ බේරදුන් ගුරුතුමියට ස්තුතිය ගාව්රවය පුද කරමි ඔබට ජයවේවා 👍👍👍❤️🇱🇰

  • @muditharanawaka6257
    @muditharanawaka6257 2 หลายเดือนก่อน +18

    මේ වගේ ගුරුවරු මව්වරු, පියවරු ලෝකෙටම ඉන්නේ බොහොම ටිකයි..👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. පිංවන්ත ගුරැවරැ ලැබෙන්නත් මහා පිනක් තියෙන්න ඕන. 😅

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 2 หลายเดือนก่อน +12

    ගුරැමැණියෙණි ඔබට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ පුර්ථනා කරමි අනුර සහෝදරයාට ජයවෙිවා❤❤❤

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 2 หลายเดือนก่อน +13

    ආදරණීය ගුරු මව්නි ,
    මට ගුරු ගීතය කියවද්දි ආපු හැගිමට එහාගිය සංවේදි බවක් දැනුනා . ඇත්‍ර්තටම ඔබ පිදිය යුත්තියක්

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +15

    😮 රටට බලාපොරොත්තු සහගත අනාගත ජනාධිපතිවරයෙක් බිහිකළ මෙතුමිය ඇතුලු සියලු ගුරුවරුන්ට ජාතියේ උත්තමාචාරය..❤🌹🙏

  • @tharindusandaruwan5785
    @tharindusandaruwan5785 หลายเดือนก่อน +31

    මොන තරම් උසස්වීම් ලැබුවත් රටේ ජනාදිපති උනත් ඇයට තාමත් ඔහු දරුවෙක් මතු බුදුවෙන්න ඕන ගුරුවරු❤❤❤❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 2 หลายเดือนก่อน +22

    මෙවන් පුතෙක් තනන්න දායකත්වය දුන් ගුරු මෑණියනි ඔබට අපගේ උත්තමාචාරය. මෙවන් පුතෙක් ජනාධිපති වෙනවා දකින්න අකමැති නම් ඔවුන් මිනිස්සු වෙන්න බැහැ. #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @RanjaniGanegama
    @RanjaniGanegama 2 หลายเดือนก่อน +15

    අනුර සහෝදරයාගේ ජීවිතය බේරාදුන් ඔබතුමියට හිසනමා ආචාර කරමි.🙏🙏

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 2 หลายเดือนก่อน +18

    අද්‍යාපන ඇමති වෙන්න ඕනා මේ වගේ ගුරුවරු , අහන්නත් ආසයි, මේ වාගේ දෙවි,දේවතාවන් තවත් කොපමණ ඇතිද මේ පුංචි දූපතේ , මේ වාගේ දෙවිවරුන් ගේ "කෙල" පිඬක් තරම් වටීවිද පාර්ලිමේන්තු වේ ඉන්න වංචනිකයන්

  • @anuraparanagama50
    @anuraparanagama50 2 หลายเดือนก่อน +11

    ගුරු මැනියනි ඔබට මාගේ උත්තමාචරය
    ❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +18

    මේ ගුරුමෑනියන් එදා ආරක්ෂා කලේ ලංකාවෙ අනාගතය එතුමියට පිං, මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes หลายเดือนก่อน +25

    ඔබට අද ආඩම්බර ගුරුවරියක්වි, මැඩම්. අපේ අලුත් ජනාධිපති අනුර. ඔහු ජාතියක බලාපොරොත්තුවයි. දුෂ්කර අවස්ථාවේ ඔබව ආරක්ෂා කිරීම ගැන සෑම කෙනෙකුම ඔබට ස්තූති කළ යුතුය.

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 2 หลายเดือนก่อน +25

    ඔබතුමියට නිවන් දැකීමට මේ පිනම හේතු වෙනවා

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 2 หลายเดือนก่อน +16

    ඔබතුමිය වැනි උත්තමාවියන් අපේ රටට වාසනාවක් වගේම ආඩම්බරයක්, ආදර්ශයක් . ඔබතුමිය කළ මෙම සේවයට අපි හිස නමා ආචාර කරන්නෙමු .

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 หลายเดือนก่อน +15

    ගුරු මැණියනි! ජාතිය බෙිිරගන්න මෙිි මෙිි කොල්ලව ආරක්ෂා කලාට ඔබට ජාතියේ ප්‍රණාමය !!!