Ambuluwawa(අම්බුලුවාව) Full Review || ගම්පොළ travel with janith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2021
  • #travelwithjanith #ambuluwawa #kandy
    Ambuluwa is located in the beautiful town of Gampola.This tower is located on a beautiful hill and you can see it when you enter Gampola town.It is four hundred feet high and is well maintained through a beautiful ecosystem.This is a popular destination for local and foreign tourists.If you are going to visit this you must visit Gampola town as it has several main roads to reach Gampola town.If you are going to visit this place, be sure to visit it and keep it clean
    ---------------------------------------------------------------------
    අපි ambuluwawa යනකොට හොඳටම වැස්ස ඉතින් පරිස්සමට යන්න ඕන නිසා තැනින් තැන නතර කරගෙන ඉන්න උනා වීඩියෝ එකේ සමහරක් තැන්වල පේනවා චුට්ටක් අමාරුයි කියල. කොහොම වුණත් අපි වීඩියෝ එක හොඳට ගෙනවා කියලා හිතනවා.ඉතින් මට උඩටම නගින්න බැරි වුණා මොකද උඩට යන්න හුළඟයි වැස්සයි එත් එක්කම චුට්ටක් බයයිත් එක්ක.එහෙමයි කියලා අපි නතර වුණේ නෑ ලස්සන විඩියෝ එකක් ගෙනවා කියලා හිතනවා.අම්බුලුවාව කියන්නේ ගම්පොල නගරයට පිවිසෙනකුටම දනින්න ලැබෙන මනරම් කදු මුදුනක පිහිටි අමුතුම ගෘහ නිර්මාණයකි මේක ඉතින් ගම්පොළ අයට විශේශ නොවුනට අපිට නම් මේක ලොකු දෙයක් පෙම්වතුන්ගේ පාරාදීසයක් වන අම්බුලුවාව නොයේකුත් තැන් වල අසංවර හැසිරෙන කපල් නැතුවාම නොවේ ඉතින් පරිස්සමට යන එන අය ලස්සන තැනක් පරිස්සන් කරගමු 💪
    my camara
    gopro hro 9
    music editing
    kosala maduranga
    team of tj
    film by
    editing by pr
    kaushal rm.

ความคิดเห็น • 295

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว +26

    අඩෝ පට්ට සුපිරි මල්ලියා ගින්දරටම වැඩේ කරල තියෙනව සුපිරි නියමයි

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි ස්තුතියි ගොඩාක් ස්තුතියි ආ

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +4

    නියමයි යාළුවා පට්ටම ලස්සනයි වීඩියෝ එක සුපිරි හොදේ
    සුභ උදෑසනක් වේවා

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි අයියන්ඩි

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +5

    හැමදාමත් වගේම සුපිරි වැඩක් මල්ලි , පට්ට්ම ලස්සනයි , ලන්කාවට අවාම අපිත් යන්න ඕනේ, 🥰🥰🥰❤️❤️❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මාත් එක්ක යමු ඈ

  • @lihanamalsha7676
    @lihanamalsha7676 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝවක්.නියමටම කරලා තියනවා අයියේ. ජය ❤️👌

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +4

    ඔන්න අද අපෙන් 1st comment එක විඩියෝ එක පටන් ගන්න විදිය මරු. මුලු වීඩියෝ එක ම මරු කියන්න වචන නෑ.. තවත් වීඩියෝ එකක් ඉක්මනටම ගේන්න❤️💪💪

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔයාලගේ comment එක නැත්තම් වැඩක් නෑ හොදේ බලාගෙන හිටියේ ස්තුතියි දෙන්නටම විහග අයියා ගොඩාක් දෙවල් අඩුපාඩු හදලා දුන්නා වෙනසක් දැක්කේ නැද්ද

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว

      @@travelwithjanith dekka dekka loku wenasak dekka

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +5

    අඩ්ඩේ . ජනියා සුපිරි කොල්ලෝ ..බොක්කෙම්ම හරිම ලස්සනයි . මේ වගේ වටිනා වීඩියෝ හැමදාමත් කරන්න සහෝදරයා .. අපේ කාලේ සැරිසරන්නා Travel with janith .. ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා කොල්ලෝ පරිස්සමින් ..දළදා සමිදු පිහිටයි ..

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ඒ comment එක ගොඩාක් ස්තුතියි අයියන්ඩි

  • @-eyathekkaman195
    @-eyathekkaman195 2 ปีที่แล้ว +3

    විඩියෝ එක මරු මල්ලි.. Music එහමත් සුපිරි.. ලස්සන විඩියෝ එකක්.. ජයවේවා..! 🧡💐

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වීඩියෝව යාලු.අන්තිම හරියෙ ඉන්නෙ.ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝවක් ගේන්න හොදේ.සුබ රාත්‍රීයක්.💟

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 2 ปีที่แล้ว +4

    නියමයි ජනියා.. ගොඩක් දවසකින් ලස්සන වීඩියෝ එකක්.. 💪💪 ජයවේවා.. 😍😍

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      මා bro ස්තුතියි ආ

  • @user-zj5ui6tc6u
    @user-zj5ui6tc6u 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සන ❤️ මරු ජය වේවා...බුදු සරණයි....!!!!

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මලයා ගොඩාක්

  • @sithutj7958
    @sithutj7958 2 ปีที่แล้ว +2

    අඩෝ එක නම් ෆට්ට කොල්ලෝ ශිශ් මාරම ලස්සනයි බං වැඩේ සුපිරියටම කරලා තියනවා ජය වේවා සහෝදරයා හදවතින්ම සුබ පතනවා

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +4

    මරු මරු. පටන් ගන්නකොට දාපු intro animation එක මරු. මාත් අම්බුලුවාවෙ ගියා ඔහොම දවසක... 😍😍

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි නියමයි නේ

  • @himashi6760
    @himashi6760 2 ปีที่แล้ว +3

    ලස්සනයි bro♥️😎 ඉස්සරට ලස්සන video කරමු❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගොඩාක් ස්තුතියි

  • @Nalinda0425
    @Nalinda0425 2 ปีที่แล้ว +2

    එක නම් නියමයි මලයා.. අපූරුයි .
    සූපිරිම වැඩක් මලයා...පරිස්සමින් ඉතීං .🙏🙏🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @vigdancestudio5088
    @vigdancestudio5088 2 ปีที่แล้ว +2

    Wow....supiri...❤❤❤
    View eka patta...oyala lassanata wede karanawa....Good luck brother 👍😘😍❤💪

  • @maleeshakithruwan3774
    @maleeshakithruwan3774 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරියක් මේ සැරේ කරලා තියෙනවා ❤️😍

  • @GayaWalker
    @GayaWalker 2 ปีที่แล้ว +3

    Oya issarata vada godak diyunuwela brother . Good luck ❤️❤️‍🔥

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      Thanks bro ehema thama issra wage wada karanna be neda

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන වීඩියෝවක් යාලු ..සුභ දවසක් ඔයාට .

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි සුබ දවාසක්

  • @thilinie9199
    @thilinie9199 2 ปีที่แล้ว +2

    Wow..lassanam lassanai malli video eka. Uda view eka, background music eka, thumbnail eka niyamai..👏👏👏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      Thank you soo much අක්කන්ඩි

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 2 ปีที่แล้ว +3

    ලස්සනයි වෙලා තිබුනොත් රවුමක් එන්ඩ 👍

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +3

    මාර දිගයි පාර නේ෴නියමයි෴💞❤️

  • @dinecreations4379
    @dinecreations4379 2 ปีที่แล้ว +3

    කාලෙකින් සුපිරි වීඩියෝ එකක්.. මාරම ලස්සනයි අයියේ ... 👏👏⭐⭐⭐

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලී

  • @flyceylon1854
    @flyceylon1854 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි video එක...😍

  • @woowjapan
    @woowjapan 2 ปีที่แล้ว +3

    Very nice place!! Great share my friend!! Thank you😊 Greetings from Japan!!

  • @TravelSerendib
    @TravelSerendib 2 ปีที่แล้ว +6

    නියමයි bro 😍 view පට්ට👍 වැස්ස කියන්නේ travel කරන අපිට පොදු දේ තමයි ඒත් video එක මරු ඔයා වැස්ස කියලා අත්හැරියේ නෑ නේද එකයි වටින්නේ 🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අනිවාර්යයෙන්ම එකනේ වැස්ස කියලා අතැරිය නම් විඩියෝ එක වැඩක් න්ෑ

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +3

    සුපිරි.........😍😍😍😍😍😍😍

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      මට ඇපල් දෙන්න අමතක උනා දැන් දුන්නා ඈ

  • @amilasadun4541
    @amilasadun4541 2 ปีที่แล้ว +3

    සුපිරි ජනියා පට්ට 🍃 ♥ 🍃

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @AkiVlogsSL
    @AkiVlogsSL 2 ปีที่แล้ว +3

    Hammaa.. katta awwata wada mara feeling ekak enwa 😍. Superb brother ❤️

  • @sl1627
    @sl1627 2 ปีที่แล้ว +6

    සුපිරි 👌👌💛💛

  • @ayeshakumuduni4451
    @ayeshakumuduni4451 2 ปีที่แล้ว +3

    සුපිරි මලයා ජයවේවා ❤️❤️

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +5

    මේ ගමනනම් හොද වෙනසක් ජයවේවා 💚✊🔞

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩියෝ එක

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @Shadowjktk97
    @Shadowjktk97 5 หลายเดือนก่อน +1

    මරු ඔයාගෙ Video..මේකත් පට්ට

    • @travelwithjanith
      @travelwithjanith  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @SadaruwaniPemasnsa
    @SadaruwaniPemasnsa หลายเดือนก่อน +1

    අයියේ සුපිරි හොදේ. මමත් යන්න ආසම තැනක්❤️

    • @travelwithjanith
      @travelwithjanith  หลายเดือนก่อน

      අනිවා යන්න එතන හරිම ලස්සනයි

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +1

    සුපිරියටම හදල තියනව ඒකනම් හොදේ.. 😍💙💙

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි

  • @-rasthiyaduwa6057
    @-rasthiyaduwa6057 2 ปีที่แล้ว +3

    සුපිරි මචන්❤️🔥

  • @Chandralatha-uu7sw
    @Chandralatha-uu7sw 29 วันที่ผ่านมา +1

    අපිත් ඊයේ ගියා.ඔය වගේම වැස්සයි මීදුමයි තිබුනා.ඒත් හරිම ලස්සනයි .ඔයාගෙ වීඩියෝ එක බැලුවම ආයෙමත් යන්න හිතුණා.නියමයි මියුසික් එකත් පට්ටම ලස්සනයි ❤❤

    • @travelwithjanith
      @travelwithjanith  29 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඒ වගේම හැමදාම රැදිලා ඉන්න ජය

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +2

    අම්බුලුවාව බලමින් ..සහයත් දුන්නා..පළාත නම් පට්ට ලස්සනයි෴❤️💪🏾

  • @TravellersbyWillrich
    @TravellersbyWillrich 2 ปีที่แล้ว +4

    Oh wow that view is so crazy with the mist & clouds! Great video bro. Be careful and keep going. Love form #travellersbywillrich,

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +2

    සුපිරි ඒක බන් 💪💪

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @nccreative5794
    @nccreative5794 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි යාලු 😍

  • @mudithapriyadarshani109
    @mudithapriyadarshani109 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතා.. සුබ පැතුම් ඉදිරි වැඩ වලට.

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අම්මාඅ

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +4

    අම්බුලුවාව බලන්න ආව යාලූ.ඔක්කොම බලනව හොදේ.මම අහල තියෙන විදියට බොහොම ලස්සන පලාතක් නේද .බලමුකො වීඩියෝව.👍

  • @RivinduDilshan315
    @RivinduDilshan315 ปีที่แล้ว +1

    සුපිරි video නම් මරු ජය වේවා❤

    • @travelwithjanith
      @travelwithjanith  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 👍👍👍👍

  • @niranjanwithana6236
    @niranjanwithana6236 ปีที่แล้ว

    Supiriyak thama janiya...👍👍👍❤️❤️❤️

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා 😍

  • @travelwithsadee6217
    @travelwithsadee6217 2 ปีที่แล้ว +3

    ඒක පට්ට ❤️🙏

  • @chamindachamma298
    @chamindachamma298 2 ปีที่แล้ว +1

    Videyo aka maru thavath lassana videyos Danna ..subapathum. Janith malli

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +3

    Patta place ekak ne ❤️❤️❤️

  • @sriyakanthi7643
    @sriyakanthi7643 2 ปีที่แล้ว +1

    Travel with janith super video god bless

  • @MrNalin
    @MrNalin 2 ปีที่แล้ว +1

    Janiyaaaaaaa........... Qulity eka 100% oiiii. Supiriiii. Background music tika. Perfect. Oya Vedio eka hodtama krnawa. Sathutui machn. Jaya wewaa. ❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මචාං ගොඩාක්

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +2

    සුපිරි..ලස්සන යි

  • @DilanDLJ
    @DilanDLJ 2 ปีที่แล้ว +1

    Nice video.. Congratulations bro .ඡයවේවා 🤘

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +1

    Fattaa apith balanoo

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda1819 2 ปีที่แล้ว +1

    පට්ටයි බ්‍රෝ.. 😍

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว +2

    පැහැදිලි වෙනසක් ❤️👌

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අයියන්ඩි

  • @pamburudeniya8667
    @pamburudeniya8667 ปีที่แล้ว

    හරිම ලස්සනයි... ලස්සනට වීඩියෝ එක කරලා.👍 තෙරුවන් සරණයි

    • @travelwithjanith
      @travelwithjanith  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට තව විඩියෝ තියනවා බලන්න දිගටම රැදිලා ඉන්න

  • @Bombastic0007
    @Bombastic0007 2 ปีที่แล้ว +1

    Eka maru janith ayiya ❤️

  • @subarajendren9658
    @subarajendren9658 2 ปีที่แล้ว +1

    Woow. Nice video. Got information fromTravel with Sadee.

  • @kaushalyasumitharathna5153
    @kaushalyasumitharathna5153 ปีที่แล้ว +1

    ඉතාම හොඳට මල්ලි කරලා තියෙනවා. 👍👍👍

  • @WAGURE
    @WAGURE 2 ปีที่แล้ว +1

    Niyamai malli

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @sachinthasellahewa4571
    @sachinthasellahewa4571 2 ปีที่แล้ว +1

    Eka patta janith ayiya

  • @hopebyupekshi8400
    @hopebyupekshi8400 2 ปีที่แล้ว +2

    Wow 😯

  • @travelocityLK
    @travelocityLK 2 ปีที่แล้ว +2

    Ada nam wenasak karala jaya wewa eka lassanai 😍😍❤️❤️

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว +2

    👍👍👍සහය දීලා ගොඩ දවසක් ඔයා ආවේ නෑ නේ තවම 😥

  • @satishjadhav2307
    @satishjadhav2307 ปีที่แล้ว

    So beautiful😍

  • @damindasilva976
    @damindasilva976 2 ปีที่แล้ว +2

    woow brother 👌👌👌

  • @travelwithshihan
    @travelwithshihan 2 ปีที่แล้ว +1

    oyage first vedio eaka baluwe. patta bro

  • @janiranjalapriyadarshani955
    @janiranjalapriyadarshani955 2 ปีที่แล้ว

    Supper malli.🙏🙏🙏all ways be care full

  • @user-nw5qg1tn6m
    @user-nw5qg1tn6m 6 หลายเดือนก่อน +1

    Спасибо,друг! Я была в Индии в 2012 году. Сейчас в твоем видео сделала еще одно путешествие далекое и высокое)) Это было здорово. Спасибо еще раз

  • @lakshansanjila2819
    @lakshansanjila2819 ปีที่แล้ว +1

    නියමයි අයියා❣️

  • @duvindubro2078
    @duvindubro2078 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ🥰❤️

    • @travelwithjanith
      @travelwithjanith  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මල්ලී

  • @MrNalin
    @MrNalin 2 ปีที่แล้ว +1

    Meh vage thawa watina vedios. Issrahata ona. Janiya. Supiri ahhh. Watinwa ❤️❤️❤️❤️❤️❤️

  • @chamindachamma5175
    @chamindachamma5175 2 ปีที่แล้ว +1

    Godak ලස්සනයි janith malli subapathum oyata

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +2

    සුපිරි 💚💚💚

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @thushariwedisinha2310
    @thushariwedisinha2310 2 ปีที่แล้ว +2

    නියමයි

  • @Travelguide14
    @Travelguide14 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එක ලස්සනයි 💖

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී

  • @vipundenuwan9293
    @vipundenuwan9293 2 ปีที่แล้ว +1

    Patta ah ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chamarakalum6384
    @chamarakalum6384 2 ปีที่แล้ว +1

    Paharak aiya ❤️❤️❤️

  • @nadaya19
    @nadaya19 2 ปีที่แล้ว +1

    Ek mru ayyi❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී

  • @nadaya19
    @nadaya19 2 ปีที่แล้ว +3

    Wow❤️

  • @sanjeewanuwan3240
    @sanjeewanuwan3240 2 ปีที่แล้ว +1

    Nice machooo

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      Thank you so much bro stay safety 👆💪💪

  • @apedinapotha-1776
    @apedinapotha-1776 2 ปีที่แล้ว

    මමත් ගිහිල්ල උඩ රවුම් දෙකකට විතර කලින් නැවතුන. ඒ සාමාන්‍යය දවසක. ඔයා මේ සීතලේ මීදුමේ බය නැතිව නගිනව දැක්කම ඇග හිරි වැටුන මගේ. හැබැයි ආයෙම්ද් මීදුම දවසක යන්න ආස හිතුන. උඩට නැග්ගෙ නැති උනත් ඒ මීදුම එක්ක වටපිටාව දකින්න ඔයා ඔන්න ආසාවක් ඇති කලා.
    හැමදාම වගේම video එක සුපිරියක්. ඉවර වෙනකල්ම බැලුව. ජය වේවා! මලයො ❤️😘

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කන්ඩි අයේ යමු

  • @tsjchannel2900
    @tsjchannel2900 2 ปีที่แล้ว

    නියමයි ලස්සනට කරලා තියේනවා

  • @dennaekka
    @dennaekka 2 ปีที่แล้ว +2

    ජයවේවා ❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      අයියන්ඩි ස්තුතියි ආ

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +3

    දියුණු කළ යුතු ලස්සන තැනක් 👊👊🇺🇸

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @buddhasteachingsatishjadha4610
    @buddhasteachingsatishjadha4610 2 ปีที่แล้ว +2

    Wonderful 😍

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +1

    Mamath eka parak gihin thiyanawa

  • @KoraleNandamma
    @KoraleNandamma 2 ปีที่แล้ว +1

    👍 නියමයි

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 2 ปีที่แล้ว +1

    පට්ට නේ

  • @ishara7699
    @ishara7699 6 หลายเดือนก่อน +1

    නියමයි අයියා

  • @Giorno23
    @Giorno23 2 ปีที่แล้ว +2

    ❤️❤️wow

  • @chanukadilshan6816
    @chanukadilshan6816 2 ปีที่แล้ว

    patta ela

  • @sedhupathychandramohan6946
    @sedhupathychandramohan6946 2 ปีที่แล้ว

    Woow nice

  • @DENUYoutube
    @DENUYoutube 2 ปีที่แล้ว +1

    Nice video

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +1

    ලස්සන යි

  • @shahi2465
    @shahi2465 2 ปีที่แล้ว +2

    Woow lassanai 😘♥️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මැනික නගා

  • @birthmarksl6903
    @birthmarksl6903 2 ปีที่แล้ว +3

    අපේ කොල්ලෙක් 🙏🙏🙏😘😘😘

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී

  • @kloworsolochannelchannel8616
    @kloworsolochannelchannel8616 2 ปีที่แล้ว +1

    Semoga selalu bahagia di perjalanan nan

  • @lahuertitadeguille582
    @lahuertitadeguille582 2 ปีที่แล้ว

    Hola 👋 que bueno como siempre ya visto y me gusto mucho la verdad y también te mereces mi 👍👌👈 de corazón te dejo mi gran visita y sabes te deseo muchos éxitos más un fuerte abrazo desde LA HUERTITA DE GUILLE 🌱